Who needs an iPad

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2023
  • Device Partner: ThunderMac
    Production: Uditha Sanjaya Abeysinghe (‪@hackerhouse_lk‬)
    Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
    Grooming Partner: Shan Wijesinghe (Salon Ronish 0771967853) (bit.ly/44LOgpD)
    Connect with Kosala:
    kosalajayasekara.com
    / kosalajayasekara
    / applekosala
    / kjayasekara
    / kosalajayasekara
    #Apple #iPad

ความคิดเห็น • 33

  • @techeaven
    @techeaven 8 หลายเดือนก่อน

    great video ❤️

  • @sanchithaudana7938
    @sanchithaudana7938 8 หลายเดือนก่อน +1

    superb

  • @ApiGiya
    @ApiGiya 8 หลายเดือนก่อน

    me video ekennm supiri idea ekak ganna puluwan usecase anuwa ganna ona ipad eka gena...jayawewa brother digatama karan yamu 1M gamu🤩

    • @KosalaJayasekara
      @KosalaJayasekara  8 หลายเดือนก่อน +1

      Thank you.😊 I focus on quality viewers. Not mass audience.

  • @lasikasujeewani
    @lasikasujeewani 8 หลายเดือนก่อน +10

    මම පාවිච්චි කරන්නේ M1 iPad Pro 12.9 එකක්.Graphic Designing,Video editing and colour grading වලට සුපිරියක් තමා ඉතින්❤💯වැදගත් වීඩියෝ එකක්🔥

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 2 หลายเดือนก่อน +2

    Price please

  • @user-ob2yw8sc3m
    @user-ob2yw8sc3m 8 หลายเดือนก่อน +1

    Aiya.oyaga atha tiyana barcod tatto aka read wnawada?

  • @idilhara9145
    @idilhara9145 8 หลายเดือนก่อน +1

  • @tdananjaya31
    @tdananjaya31 หลายเดือนก่อน

    Studt waladi notetaking walata ganna pulwn tablet monad thiyenne.. pencil ekth ekka

  • @animationcartoon398
    @animationcartoon398 8 หลายเดือนก่อน

    ♥️👍🏻

  • @heshansachintha3315
    @heshansachintha3315 6 หลายเดือนก่อน

    App development karanna I pad pro eken barida

  • @DilshanRamesh
    @DilshanRamesh 8 หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක්. iPad එකක් ගන්න හිටියේ ඒත් අයිඩියා එකක් නැතුව හිටියේ

  • @Throughmypencil
    @Throughmypencil 6 หลายเดือนก่อน

    maru

  • @ghostdilip9856
    @ghostdilip9856 6 หลายเดือนก่อน

    Photoshop run karanna puluwanda oke

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 7 หลายเดือนก่อน

    Thank you. ඇපල් කෝසල

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 8 หลายเดือนก่อน +1

    මැක්බුක් charge කරන විස්තරෙ එන වීඩියො එක එනකල් මගබලාගෙන ඉන්නෙ. එක ඉක්මනට ගේන්නකො. බැටරිය ගොඩක් healthy විදියට use කරන විදිය කියලා දෙන්නකො plzz 🥹🥹

  • @buddikadeshan3032
    @buddikadeshan3032 8 หลายเดือนก่อน

    ඇයි අයියෙ apple ල Gaming වලට වැඩිය focus එකක් දෙන්නෙ නැත්තෙ Mac computer වගෙ ගත්තහමත් 😶🙄

    • @naveenthisera9250
      @naveenthisera9250 7 หลายเดือนก่อน +1

      ithn bn un third part companies ekke deal danne kamathi naaa... unte one ungeme gaming console ekkak

    • @buddikadeshan3032
      @buddikadeshan3032 7 หลายเดือนก่อน

      @@naveenthisera9250 👍

  • @ravindulakshan2673
    @ravindulakshan2673 8 หลายเดือนก่อน +1

    අය්යේ මං ගාව තියෙන්නෙ I Pad air 4 wifi , 256 GB එකක්. 2020 ආවේ මේක. 2021 දී මම ගත්තේ මම. මම Codm play කරනවා මේකේ. ඒත් අවස්ථා කීපයකදී ගේම් එක සෙල්ලම් කරද්දි ආයේ ගේම් එක close වෙලා home එකට ආවා. තව සමහර වෙලාවල් වලදි පොඩි පොඩි lag වීම් වගේ වෙනවා. අනික මම ගේම් සෙල්ලම් කරන්නෙ උපරිම Resolution වගේම High Qulity එකෙන්. එතකොට අය්යෙ මගේ Ipad එක හොද ගේම්ස් සෙම්ල්ලම් කරන්න සුදුසු නැද්ද.🤷🏽. සාමාන්‍යයෙන් I pad එකට අව්ලක් නොවී හොදට ගේම් සෙල්ලම් කරන්න හොද I pad pro එකක්ද🙄. ඒ වගේම මම මේකෙ Codm වගේ සෙල්ලම් කරන එක හොද නැද්ද🙄🤷🏽.අනික දැනටම GB 150 ක් විතර පිරිල😕

    • @KosalaJayasekara
      @KosalaJayasekara  8 หลายเดือนก่อน

      ගොඩක් high-end games and graphics intense වැඩ කරනවානම් Pro models තමයි හොඳ.

    • @ravindulakshan2673
      @ravindulakshan2673 8 หลายเดือนก่อน

      @@KosalaJayasekara 😌🤝🏼

    • @pramudhathsika7062
      @pramudhathsika7062 8 หลายเดือนก่อน

      Mage thiyenne m1 pro ek. Max setting dala screen record krath awlk na

    • @ravindulakshan2673
      @ravindulakshan2673 8 หลายเดือนก่อน

      @@pramudhathsika7062 pro eka air walata wada hodai bn. anika m1 chip ekane. Mage m chip eka newei thiyenne. 2020 air ekane bn

  • @stefannethan
    @stefannethan 2 หลายเดือนก่อน +3

    අනේ අයියෙ මට මේකට උත්තරයක් දෙන්නකො මං confused වෙලා ඉන්නෙ mac book එකක් ගන්නද නැත්තන් වෙන lap එක ගන්නද කියල.මට mac book එකක් ඔනි උනත් මොකක්ද තෝරගන්න ඕනි කියල අදහසක් නැ.mac book pro කියයි mac book air කියයි.එක එක ජෙනරේශන් කියයි.iphones වල වගේ තෝරන්න අමාරුයි.2.50කට වගේ ගන්න පුලුවන් හොද mac bookඑකක් තියනවද අයියෙ.නැත්තන් ඒ ගානට i pad එකක් ගත්තොත් lap එකෙන් කරන දේවල් කරගන්න පුලුවන් වෙයිද.මොකද 2.50කට හොද windows lap එකක් ගන්න අමාරුයි අඩුම 5ක් වත් ඕනි ඒකයි

    • @KosalaJayasekara
      @KosalaJayasekara  2 หลายเดือนก่อน

      මම macbook ගැන වෙනම වීඩියෝ කිහිපයක් කරා. ඒ playlist එක බලන්න channel එකේ. අදහසක් ගන්න පුලුවන් වෙයි.

  • @vidurangavlogs
    @vidurangavlogs 8 หลายเดือนก่อน +1

    mona baila da meh kiyawanne. video ekk karanna kalin details hodata hoya gena video ekk krnna

    • @KosalaJayasekara
      @KosalaJayasekara  8 หลายเดือนก่อน +1

      මොකද්ද වැරදි දෙයක් කියලා තියෙන්නේ.

  • @editorfuozo
    @editorfuozo 8 หลายเดือนก่อน +1

  • @PasanRathnayakee
    @PasanRathnayakee 8 หลายเดือนก่อน