eka instant comedy hri standup comedy category eke roll wenna gahapu film ekak. ekai script eka bara nathi sarala mathupita kathawak yanne. Oya hri hamotama set na wagema supiri script ehekuth neme. hype eka haduwa eke gana nan loku awlak na eka production tem eke talent eka.
@@sasankakasun ow eke mahaloku story line ekak na. memorable story ekak na kohethma. eke anthimata mathaka hitinne hina giya joke tika witharai. ekai eka standup wage category ekakata watenawa kiyanna wenne. eke dark comedy, black comedy, satire or awkward comedy ekak na. script eke galagenayama tikak adui thama eth start to end continues story line ekak tibba. Standup comedyak baluwa kiyala hithuwama athi film ekak baluwa kiyala nohitha. kshanika mochane thama ethana tibbe. a welawe hina una iwarai. lokuwata wichara liyanna tharan eke deyak na.
ඩිල්සාන් ප්රසන්ටව ටෝක් කරන්න ගිය එක දැක්කෙ කවුද 😆
හාරි හාරි ඉතිම් 🤭🤭🤭
😂😂
පැනියා 🌚💖
කන්න වගේ බලන් හිටියේ interview එක පුරාවටම
2023 වැලන්ටයිම් එකට ඕක තමා කලේ අපි, අපිට පුලුවන් විදිහට සප් එකක් දීලා ආවා රැට්ටා අයියා ඇතුලු සෙට් එකට.! ❤️
ilga cross over eke intro ekt oya kaduwak aran sellam dana kella damu neda 😁
Adde car eke number eka 1000☆☆☆
joneee ❤️❤️
ඔයයි මායි ඉන්න වීඩියෝ කපල කොටල අයින් කරන්නම වෙනවා මගෙ unp බොක්ක 😌❤
පිස්සා
ooooooooo hum
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/AHTDR61Ffxb
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: th-cam.com/users/myHubLK
🚀💪
අම්මප මේ මං කියන්නේ ඇත්තටම , මුගේ හැම vlog එකක motivation එකක්ගන්නව ❤
❤️ saa
7:35 ඒ trigger කිරිල්ලට මං හෙන ආසයි.
Its a blessing to have friends like this ❤️😍 cheers to DOD
❤️❤️ gg
මේක හෙන ඇබ්බැහියක් වෙල්ආ 😒☺️❤️
❤️
Maniyaලගෙ ගෙදර ආයෙත් යමු 😅
❤️
We miss that මෝඩ පූස් 🥺😔
mmm
❤️සෙට් එක
❤️
ඩිලාන් අයියත් එක්ක පොඩ්කාස්ට් එකක් කරමුකො........... ඔය දෙන්නගෙ දෙශපාලන මත ගැන.......... 😁
❤️
ලේ දෙන්න පුලුවං උනාට දිලාට මොලේ දෙන්න බෑනෙ😂💔..සතියකට පාරක්වත් දානවකො ව්ලොග් එකක්..😗❤️
හැමදාම වගෙ ගැම්මක් දිලා🙂.සිනමැටික් ශොට් ටිකත් මරු💯 ජය🤟
❤️
දිල්ෂාන් අයියා කෙල්ලෝන්ට කැමති නැත්තේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් 09:28🥳🙂
da fu
@@DaysofDilshan 🥲
@kalli හරි මෙලො දෙයක් තෙරෙන්නේ නැති film ඒකක්
Dila අයියගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩායි! ❤️🙏
❤️
Akuregoda Keells ❤
අඩේ... උඹලා අර අරන් ගිය කිරි පැකට්ස් වලට වෙච්චි දේවල් තව ඉස්සරහට අපේ Vlog එකෙන් බලාගන්න පුලුවන්. 😁
හී......හාකො එහෙනම් 🤣
8:42 Fav Part
❤️
ඩිලා අයියා ADREIIIIIIII ❤️❤️❤️🤝
❤️
❤NiCE vlog 🔥 DILSHAN aiye
මේකනන් වැදගත්කමක් නැති ප්‍රශ්ණයක් අයියා
ගිය පාර vlog එකට කලින් එක ආර බලද්දි නෝට් උනේ,
දවසට කීපාරක් කනවද 🥲❤️
2i
@@DaysofDilshan හොද 2 ඒ video එකේ 5 පාරකට වැඩිය කෑවා
Best entrance ever 9:22 😂😅
Gammak thamai 💙🔥
❤️
Dapu gamn බැලුවා
❤️
දිලා❤
❤️
Dila aiya,I always watch your videos for the motivational part 🤜
❤️❤️
nft gana adavance igena ganna oni podi advice akak denna baida
❤️
හොද වැඩනම් හොද වැඩ! ආතල් නම් ආතල්!♥️
මේකේ කතා කරපු නිසාම මමත් කියන්නම්. ගජමෑන් ෆිල්ම් එක පෞද්ගලිකව මටත් සෙට් නෑ! ඒක එක එක්කෙනාගේ රසස්වාදය නිසා කාටවත් ඒ ගැන විරුද්ධ මත පළ කරන්නත් බෑ! සාමාන්‍යයෙන් ඔලුව පිස්සු හැදෙන ස්ක්‍රිප්ට් තියන, music තමයි ඇගට දැනන හොදම දේ කියලා හිත්තවන, පට්ටෙටම hype එකක් බිල්ඩ් කරලා ඔලුව කුරුවල් කරලා අතාරින plots තියන ෆිල්ම්ස් එක්ක බලද්දී ගජමෑන් හරිම ළාමකයි! මම ෆිල්ම් එක බලපු දවසේ සෙනග ගොඩාක් අස්සෙන් අවසාන ටිකට් එක අරගෙන ඉස්සරහම පේළියේ කොණකට වෙලා තනියම බැලුවේ රටේ හැදුණ hype එක නිසාමයි. Intermission එකට යන්න කලින්ම මට හිතුනේ "හන්දියේ නානගේ කඩෙන් බිත්තර කොත්තුවක් හරි කෑවන්ම් බඩ පිරෙනවා නේද"කියලා. මේකයි ගජමෑන් ගැන මගේ අදහස, ෆිල්ම් එකේ 3D animation ලංකාවේ තාක්ෂණය හැටියට අවුලක් නෑ! ඒත් ඒ කාරණාව script එකට අදාළ නෑනේ. මට ගොඩාක්ම තේරුණේ ලංකාවේ සාම්ප්‍රදායික ගොං ජෝක් නඩත්තු කරන්න හදපු, මෝඩ ජෝක් බලාගෙන ඉන්න ලංකාවේ බහුතර ඕඩියන්ස් එක ටාගට් කරලා හදපු අවුරුදු ගානක මහන්සිය අපතේ දාගත්ත නිර්මාණයක්ද කියලා. ඒ ඔක්කෝටම වඩා intermission එකෙන් පස්සේ කතාවේ තිබ්බ ගලාගෙන යෑමත් තවත් සීමා වුණාදෝ කියලා දැණුනා. ලංකාවේ තාක්ෂණය කෙසේ වෙතත් හොද පිටපතක් එක්ක මොළේ හිරිවැටෙන music එක්ක ෆිල්ම් එකක් එනකන් අපි බලා සිටිමු!🙂
eka instant comedy hri standup comedy category eke roll wenna gahapu film ekak. ekai script eka bara nathi sarala mathupita kathawak yanne. Oya hri hamotama set na wagema supiri script ehekuth neme. hype eka haduwa eke gana nan loku awlak na eka production tem eke talent eka.
@@SachiraBhanu Comedy එක ලංකාවට සෙට් වෙන්න හැදුවයි කියමුකෝ? කෝ කතාවේ ගලාගෙනයාම? තැනින් තැනින් පෙන්නලා ඉවර වුණා වගේ දැණුනේ.
@@sasankakasun ow eke mahaloku story line ekak na. memorable story ekak na kohethma. eke anthimata mathaka hitinne hina giya joke tika witharai. ekai eka standup wage category ekakata watenawa kiyanna wenne. eke dark comedy, black comedy, satire or awkward comedy ekak na. script eke galagenayama tikak adui thama eth start to end continues story line ekak tibba. Standup comedyak baluwa kiyala hithuwama athi film ekak baluwa kiyala nohitha. kshanika mochane thama ethana tibbe. a welawe hina una iwarai. lokuwata wichara liyanna tharan eke deyak na.
@@SachiraBhanu විචාර ලිව්වේ නෑ bruh! මගේ අදහස ලිව්වේ ඉතින්. අවුරුදු 10ක් විතර කී දාහක මහන්සියද නේද? අනික එයාලා හදපු hype එක වැරදියි කියලා නෑ. ඔව් ඒක එයාලගේ talent එක. මම කිව්වේ මමත් බැලුවේ hype එක නිසා කියල.🫡
ela ela
3:40 interview krt wada hodai nikn hitiynm kiyl hithenna athi
heee
Myhub කලා ඉදන් පට්ට පොරක් 😻
පූසා මාලබේද ඉන්නේ 🙂🖤
na
නොකියා කිව්වෙ රැට්ටා කරන්නෙ බොරුවකියල නේද ඒකනේ ට්‍රිගර් කරන්නෙ😎
naa, ratta bokken karana okkoma karanne
@@DaysofDilshan මාත් ඉතින් ඔයාව පොඩ්ඩක් ට්‍රිගර් කරන්න බැලුවෙ 😎
Maru maru ❤🔥
❤️
අයියෙ චනුක්ස් බ්රෝගෙ ගෙදර ගිහින් වීලොග් එකක් දෙන්නකො 😁
lol
@@DaysofDilshan ayyo saami
@@DaysofDilshan අනේ අයියේ Chanux Broගෙ ගෙදර යන්කෝ..
ආසම චබිත ❤️🔥❤️
❤️
අදත් සුපිරියක්
❤️
2:08 jonty,s business 🙂😂❤ 3:41 Boys be like😂🤣
❤️
Hi.dila ayye.onna mekath baluwo.GG.❤❤❤❤💪💪💪💪👊👊👊👊👍👍👍👍
❤️
ප්‍රශ්න අහනකොට මුලින් චභී අයිය බිම බලන් ඉන්න විදිය 😂
😂
😂
😂♥️
hee
@@DaysofDilshan
නියමයි 🖤🪄
❤️
බොසා ❤️🔥❤️🔥❤️🔥
❤
අලුත් Vlog එකක් ගැන හිතුවා විතරයි
❤️
Land of the kings ආතල් තැන ❤️
❤️
කාගෙද හොඳ තියනව කාගෙත් නරක තියනව විවිධ ප්‍රමාණ වලින් 8:34
ගැම්මක් තමා
❤
Dilshan aiye my hub gta rp live tika wenama playlist ekak hadanna puluwanda story eke piliwelata ? .
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
kammali
@@DaysofDilshan aniiiii
Nice 😍😍
❤️
Man guruwryek gen igen gatht wda delw hugak aiygen igen gnnwa 🖤
Jaya wewa❤️
❤️
Myhub කාලෙ ඉදන් දිගටම Dilshan ව ෆලෝ කරපු කෙනෙක් විදිහට ඩිල්ෂාන්ගෙ මම දකින වැරැද්දක් තමයි professional environment වලදි තමන්ගෙ level එකෙන් පහල ඉන්න අයව ජෝක් එකට ගන්න එක. මේ වීඩියෝ එකේ presenter ඉදපු girl එක්ක කරා වගේ. මම දැකල තියෙනව කලින් ඩිල්ෂාන් waiters ලා වගේ අයත් එක්ක එහෙම කරනව. ඩිල්ෂාන් ඒක ජෝක් කරන අදහසින් විනෝදෙට කරාට ඒක අනිත් කෙනාට හරිම uncomfortable. පුලුවන්නන් ඒ වැරැද්ද හදාගන්න. Professional environment වලදි ඒ මිනිස්සුන්ට respect කරල කතා කරන්න.
ඔහොම කට්ටිය හිතන නිසාම මම දාපු කොටස් හරියට ඇහුවොත් ඔයාලට ඇහෙයි රට්ට කියනවා "ආතල් ඉන්ටර්වීව් එකක් දෙන්න" කියල, ඉන්ටර්වීව් එකට කලින් කොටස හොඳට අහන්න
Professional environment , uncomfortable 😂 අනේ ubr whochn Ruuba😂. ගොබ්බකම ප්‍රදර්ශනය කරන්න එපා. බුම්මට්ට😋
0:37 Ammo Jonty What do you do for living 😂
🙏🏻☸️Jayawewa🌹ayiya❤️budusaranayi.☸️🙏🏻
❤️
Nice video ❤️🤩
❤️
මොකක්ද බලපු film එක?
?
බලන බලන තැන ඩිලාන් 🥲@DilanSenanayake
❤️ hee
Film eka mokadda bro?
?
@@DaysofDilshan antimata kali ekka balapu film eka
අඩො කාලිගෙ danse එක ❤😂
මෙන්න ලොල්ලො!අරගලයෙන් හදිච්ච එවුන්!
9:03 mmm
❤️
හොදායී ❤
❤️
ඩිලා දැං කෙට්ටු වෙලා handsome වෙලා..💙
aaa ❤️
Dilhan aiya naise❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Kudos to DoD gg 👌🔥
gg
ඩිලා බ්‍රෝ❤️
❤️
gammak thama ayye
❤️
අම්මො කාලි 😂
❤️
patta bro..
❤️
Nice 🖤🔥
❤️
මම ඔයාට ඇබ්බැහි වෙලා අය්යේ😉
ඩිලා බයිනෑස් ගැන video එකක් ඔන ❤
❤️
කාලි 😂❤️❤️
❤️
8:41 superman , affa 9:01 ath superman
❤️
Maru ♥️♥️♥️
❤
Bara kiyada ?
පළවෙනි like එකත් මගෙන්
❤️
Dila aiya❤️
❤️
Gappiya ගප්පියා එක්ක video එකක් කරන්නකෝ
❤️
Nice video
Thanks
1Xbet gna mko hithnne ayyh
Much love dila ayya
❤️
Nice brother
❤️
Good luck
❤️
Super
5:43 GAMMAK THAMA ❤️✌️
❤️
😍🌝❤️🔥
❤️
podcast ek dnne kwd 😌
❤️
8:41 ester egg 😎💫💫
dilanayath awa neda😅
චබීගෙ ක ට ට දෙන එක නෑනෙ 😁😁🤣❤️
aaa
Jonty tattoo eka patta❤️. Kali kalin strip dancer kenekda😂. Ada video eke saranshaya "why so serious"
oo
Yaluwo 3dena ekata iddi thiyena gamma kohomada 😇
❤️
ledgend dila
ඇයි කොල්ලෝ එක්කම ඉන්නේ
UNP ලේ වලින් එනකොට ඒවා ණෑ 😂
ratta dilan aiyala Ranil wirodin kiyala danagaththe ada broo
heee
Pilawoos හොයල අන්තිමට Al-mazaa එකෙන් කෑවනේ 😂
❤️