How to become a Software Developer in Sri Lanka? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @ANIMA_Ft.
    @ANIMA_Ft. 11 หลายเดือนก่อน +9

    හොදට තේරෙන්න intro එකක් දුන්න. මමත් Software Engineering HND එකක් follow කරනවා. ❤✨👍

  • @tipsbydesh
    @tipsbydesh 11 หลายเดือนก่อน +3

    දැන්නන් මාරම තරගයක් තියෙන්නේ,ජොබ් එකක් හොයා ගන්න එහෙම.

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +6

    පට්ට වටින කතාබහක්.❤❤

  • @sanuradilmith1711
    @sanuradilmith1711 11 หลายเดือนก่อน +3

    වටින video එකක් ❤️

  • @madawaliyanage3283
    @madawaliyanage3283 ปีที่แล้ว +4

    Valuable discussion ❤❤

  • @chanakacmb2700
    @chanakacmb2700 11 หลายเดือนก่อน +2

    Good one❤❤❤

  • @malakavp2002
    @malakavp2002 ปีที่แล้ว +2

    Good Explanation Kosala Ayya❤

  • @ksn567od
    @ksn567od หลายเดือนก่อน +2

    දුක් විදලා ඉගෙන ගත්තෙ වහල් රස්සාවක් කරන්නද ?
    සෝප්ට්වෙයාර් ඇන්ජීනෙරැවා කියන්නෙ වහල් රස්සාවක්
    මම කියන්නම් අත්දැකීමෙන්
    1. උදෙ 9.30 කාර්යාලයට යනවා
    2. හවස 6 ගෙදර යන්න ලෑස්ති වෙනකොට QA එක්කො project manager කාලකන්නි bug එකක් උස්සං එනව හදපිය කියලා.
    3. ගෙදර ගිහින් ඉවරයි night ඉදලා නිදි මරාගෙන bug එක හදනවා
    4 පහුවදා උදෙ හවස ඉදං වැඩ. Ot නෑ අඩුම ගානෙ නිවාඩු දවසක් වත් නෑ දෙන්නෙ.
    Release දවස් වලත් මෙහෙමයි.
    මෙ වගෙ අපෙ රස්සාව වහලුන් වගෙ වැඩ ගන්න එකට එරෙහිව කතා කරපං බං.

    • @LankaSoftwareDeveloperNetwork
      @LankaSoftwareDeveloperNetwork หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් වැඩි පඩියක් ලබන්න පුළුවන් වීම අපහසුවට කරන ගෙවීමක් හැටියට දකින්න බැරිද?

    • @ksn567od
      @ksn567od หลายเดือนก่อน

      @LankaSoftwareDeveloperNetwork ඕය ජරා කෝම්පැනිකාරයන් ඉටත් වඩා හම්බ කරනවා අපි වහලුන් වගෙ වැඩ කරකර.

  • @chuttaipoddai6164
    @chuttaipoddai6164 ปีที่แล้ว +3

    නියමයි🙏

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 10 หลายเดือนก่อน

    Thanks lots

  • @lakiman344
    @lakiman344 ปีที่แล้ว

    වැදගත් ❤

  • @puicreations
    @puicreations 4 หลายเดือนก่อน

    Tech news channel ekk recommand krnn puluvn d ????

  • @lance202520
    @lance202520 ปีที่แล้ว +2

    Nice video. නිවැරදි වචනය" Deprecate" , " Depreciate" නෙමෙය්.

  • @VADC-dev
    @VADC-dev ปีที่แล้ว +2

    වයස් සීමාවක් තියෙනවාද?

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍