රු.10 න් ජීවිතේ පටන්ගත්ත 'God Father of Fish' | Pet Talk | Focus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2020
  • මෙම වීඩියෝවේ විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස්කම් සහ වැඩිවූ නිතී සම්බන්ධව වගකියයුතු වන්නේ NAQDA හෙවත් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය බවට නිවැරදි වියයුතු බව ආනන්ද ද සිල්වා මහතා පවසනවා. සම්මුඛ සාකච්ඡාවේදී NARA ආයතනය විවේචනය කිරීම අත්වැරදීමක් බවත් ඒ සම්බන්දව සම්බන්ධව කණගාටුව ඔහු පළකර සිටියා.
    රු.10න් පටන් අරන් කෝටි ගාණක වත්කම් ඉපැයූ 'God Father of Fish' | Pet Talk | Focus
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    Contact us
    Vihanga Fernando (co-founder & Director)
    0725401828
    Roshan Raigama (Marketing Manager)
    0775987687
    ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
    ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
    pettalk.lk/ වෙත පිවිසෙන්න
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers
    #pettalk #srilanka #fish #aquarium

ความคิดเห็น • 237

  • @sachiradal6150
    @sachiradal6150 3 ปีที่แล้ว +20

    ආනන්ද අන්කල් සල්ලි වලට වඩා ලොකුම වත්කම තමයි හම්බ කරපු මිනිස්සු සහා මේ රටට කරපු සේවාව ... සුළුවෙන් කියුවොත් මැරෙන්නේ නෑති මනුස්සයෙක් ❤️

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 3 ปีที่แล้ว +23

    මම නිතරම වගේ යනව මෙි කඩෙිට මෙි මහත්මයනමි හරිම නිහතමානී ඒත් මෙතන වැඩකරන සේවකයො ආචාර ශීලිව කථාකරන්න දන්නෙ නැහැ මාළුදෙන පිරිමි දෙන්න විශේෂයෙන් අර ,සුදු කොට ,මනුස්සය ඔිනෙනං ගනින් නැත්තන් පලයන් කියන පරමාර්ථයෙන් ඉන්නෙ අනන්ද මහත්තය ඔබතුමා මෙි අයව දැනුවත් කරන්න ඔබතුමා පැත්තකින් පුටුවක් තියන් ඉදගෙන ඉන්නව දකිනව.

    • @manjuthennkoon438
      @manjuthennkoon438 ปีที่แล้ว

      ආනන්ද මහත්තයෝ ඔබේ අවධානය පිණිසයි

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +56

    මාලු කියන්නේ ආගමක්...පිස්සුවක් ♥️😍

  • @aquascaperssrilanka4108
    @aquascaperssrilanka4108 3 ปีที่แล้ว +30

    මා මළ දවසකට මේ ක්ෂේත්‍රය දිගටම තියෙන්නයි ඕන.... ඒකටනම් ඇඩුනා .... 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 3 ปีที่แล้ว +27

    මෙයාගේ ඇක්වේරියම් එක ඇතුලට ගියාම පිස්සු හැදෙනවා මාලු පිස්සෙක් නම් එතනින් ආයේ එන්න හිතෙන්නෙ නෑ නිහතමානී චරිතයක් ❤️🙏

  • @gayanufo
    @gayanufo 3 ปีที่แล้ว +4

    ආනන්ද මහත්මයා ගැන සතුටුයි සහ හිත හොද තමා දන්න දේ නිර්ලෝභීව ලබා දෙන කෙනෙක්. හැබැයි නීති ගැන එතුමා දරණ මතය සහ quarantine කරන එක ගැන එතුමා උදාහරණයකට ගත්ත උදාහරණය ප්‍රායෝගිකව වැරදියි. මොකද සිංගප්පූරුවට quarantine එකක් වැඩක් නෑ මොකද ඔවුන්ට මිරිදිය සම්පත් නැති නිසා සහ ඔවුන් වැඩි වශයෙන් කරන්නේ Re-export එක ඇරෙන්න. ඒ ඇරෙන්න අනිත් රටවල් වල quarantine නීති රීති ඉහලින් බලනවා. නීති රීති අවශ්‍යයි. අද Knife fish, Catfish වර්ග, මොසැම්බික් වර්ග නිසා මිරිදිය සම්පතට උන හානිය ඉතාමත් වැඩියි. ඔය මම කලින් සදහන් කරපු මත්ස්‍ය වර්ග carnivore උනත් Goldfish වගේ අපි හිතන්නේ නැති විසිතුරු මත්ස්‍යයන් ස්වභාවික පරිසරයට මුදා හැරලා විශාල වශයෙන් බෝ වෙලා අනෙක් ස්වදේශීය මත්ස්‍යන්ට හානි උන අවස්ථා ඕන තරම් තියෙනවා

  • @abrarsheriff2722
    @abrarsheriff2722 3 ปีที่แล้ว +8

    නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    'God Father of Fish' ආනන්ද අන්කල්,💐💐💐💐💐💐💐

  • @aradimuthu
    @aradimuthu 3 ปีที่แล้ว +5

    මේ පිළිබඳව ඒ ඒ ආයතන එක්කත් සාකච්චාවක් කලානම් ගොඩක් වටිනවා

  • @malshangunasekara
    @malshangunasekara 3 ปีที่แล้ว +8

    අම්බෝ northwest එක කියලා පස්සෙයි meter උනේ කඩේ ඉස්සරහින් කඩයක්ද කියලවත් පේන්නේ නෑ ඒත් ඇතුලට ගියාම තමයි පිස්සු හැදෙන්නේ සුපිරි මාලු ටිකක් ඉන්නේ😍😍😍😍😍😍

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 3 ปีที่แล้ว +8

    ආනන්ද අංකල්❤😊
    ඉස්කෝලෙ කාලෙ කෝල් එකක් දීලා shipment එන දවසට කඩේ ගාවට යනවා.ගිහින් අඩුවට මාලු ගේනවා..
    එක වතාවක් මට සිල්වර් ඇරවානා ගෙනාපු ගමන් රුපියල් 1000ට දුන්නා මීට අවුරුදු ගානකට කලින්..
    ඒ වගේම ආනන්ද අංකල්ගෙ ගණං අඩුයි මාලු.මං ගාව රතුයි සුදුයි කාෆ් තුනක් ඉන්නවා අඩියට වැඩි.ආනන්ද අංකල් ජෝඩුව 100 ගානෙ දුන්නෙ..දකින අය හිතන්නෙ කොයි කියලා.ඒ තරම් කොලිටි.

    • @setlanka5120
      @setlanka5120 2 ปีที่แล้ว

      එයා japan වලින් koi ල ගෙන්නන්නෙ නැද්ද?

  • @edmepasinghe
    @edmepasinghe 3 ปีที่แล้ว

    Thanks for your immediate respond regarding changing NARA as NAQDA.

  • @sithuminilasanthikaekanaya3563
    @sithuminilasanthikaekanaya3563 3 ปีที่แล้ว +4

    ආනන්ද අන්කල්🙂🙂🙂 මම එයාගෙන් ගත්තා චිලි රෙඩ් ඇරෝවානා 2යි. සුපර් රෙඩ් 1යි. රෙඩ් ටේල් ගෝල්ඩ් ඇරෝවානා පැටව් 7යි ආනන්ද අන්කල් කියපු විදිහටම හදනවා දැන් එයාලට වයස අවුරුදු 5 යි චිලි රෙඩ් දෙන්නට අවුරුදු 3යි... එයාලගේ කෑමවලට AR-G2. Blood warm. Hikari Arowana carnivars. බෙහෙත් Arowana gard. vitamin complex. black water. Cristal clear water.. වලට විතරක් මට මාසෙට රුපියල් 80000ක්‌ විතර යනවා කව්රු මොනවා කිව්වත් නියම මනුස්සයෙක්... කඩේ ලොකුව නෙමෙයි වටින්නේ අත්දැකීම් තමයි වටින්නේ.... ( මගේ අත්දැකීම... අපි මාළුවෝ ආදරේන් බලාගන්න ඕන ලෝබ කමෙන් අරෙහෙ ගණන් කියද මෙහ් ගණන් කියද... ගණන් අඩු තැනක් හොයාගෙන 10km විතර වාහනෙන් ගිහින් ලෝබ කමින් දෙකයි පනහේ කුණු මාළු අරගෙන හදනවට වඩා හොදයි නිකන් ඉන්න එක.... ඇත්තටම ඇරෝවනට ආදරේන් කන්න බොන්න දීලා වෙලාවට ටැංකිය clean කරල ආදරේන් බලාගන්නවා කියන්නේ ගෙදරට සල්ලි නිකන්ම ගලාගෙන එන්නේ😍😍😍 අත්දැකීමෙන්ම කියන්නේ😍😍😍 සමහර අයට එක ටැංකියක් වත් Clean එකට තියාගන්න බෑ😂😂😂 මගේ ළග තියෙනවා අඩි 6*2*3 ටැංකි 2යි අඩි 10*2*2ටැංකි 1යි හැම වෙලාවේම වතුර crystal clear😍😍😍😍

    • @lahiruwickramasooriya1858
      @lahiruwickramasooriya1858 3 ปีที่แล้ว +1

      Arowana keeyatada gatthe?

    • @sithuminilasanthikaekanaya3563
      @sithuminilasanthikaekanaya3563 3 ปีที่แล้ว +1

      @@lahiruwickramasooriya1858 මම ගන්න දවස්වල ගාන දැන් මිලත් එක්ක වෙනස් ඇති.... ඒ දවස්වල චිලි රෙඩ් දෙන්නටම 440000 යි
      සුපර් රෙඩ් කෙනා 165000 යි
      රෙඩ් ටේල් ගෝල්ඩන් පොඩි අය ගත්තේ එක්කෙනෙක් 32000 ගානේ 7ක්‌....
      ඒ දවස් වලට වඩා දැන් ගණන් වෙනස් වෙලා ඇති....

    • @lahiruwickramasooriya1858
      @lahiruwickramasooriya1858 3 ปีที่แล้ว

      Sithumini lasanthika Ekanayake Thank you Sithumini

    • @sarathdasanayake7557
      @sarathdasanayake7557 2 ปีที่แล้ว

      මෙි filed එකේ ආන්නද මහත්තයාට මෙිතරමි ප්‍රශ්න එනවා නමි අපිට කවරකතාද, ආන්නද මහත්තයා ගමිපොල නිලුෂිකා එකේ බංඩාර මහත්තයා වගේ අය තමයි මෙි වි්‍යාපාරය හොදටම කරන අය මාලුන්ට අවශ්‍ය උපාංග ලංකාවට ගෙනවන් ප්‍රධාන අය..දිර්ඝායුෂ වෙිවා .

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +1

    ගොඩක් සන්තෝෂයි ආනන්ද මහත්මයා ඔබතුමාට දීර්ගායුශ ලබෙවා.

  • @denveroles88
    @denveroles88 3 ปีที่แล้ว +4

    Good to see him on the program
    Have been going to his shop since I was a kid

  • @storytube2005
    @storytube2005 3 ปีที่แล้ว +2

    I know Ananda for 30 years and he is a genuine man and a genuine businessman.

  • @stanleydesilva6997
    @stanleydesilva6997 3 ปีที่แล้ว +40

    One of my best friends in the ornamental fish field. A great person who took this field to the next level..
    good luck machan...

  • @nuwandanushka9104
    @nuwandanushka9104 3 ปีที่แล้ว +3

    මමත් ආහාලා තියේනවා ලංකාවටම මළු බේදා හරින්නේ ඔබතුමා කියලා

  • @lawranceranjith7146
    @lawranceranjith7146 3 ปีที่แล้ว

    Very good discussion. Very helpful. Thanks. Trying to work with this field .

  • @akilaperera7042
    @akilaperera7042 3 ปีที่แล้ว +60

    North west eken malu aran thiyana aya mee paththata 😘😘

    • @AshVlogs_sl
      @AshVlogs_sl 3 ปีที่แล้ว +2

      Maath ennam e konata 😃

    • @akilaperera7042
      @akilaperera7042 3 ปีที่แล้ว +1

      @@AshVlogs_sl eka neh ayya 👍👍😂😘

    • @pamathdissanayake1347
      @pamathdissanayake1347 3 ปีที่แล้ว +1

      @@AshVlogs_sl apith innawa

    • @firnasaleem9868
      @firnasaleem9868 3 ปีที่แล้ว

      Gaana nam wadi eka thama athha kathawa me kade.. food item ekata enkotath ohomai
      mage personal opinion eka echarai.

  • @anuramalawalaarachchi7345
    @anuramalawalaarachchi7345 3 ปีที่แล้ว +1

    Exalant speech Ananda, Good luck Actually he is the king of this field and really great person may wish all the best 🙏

  • @akilawickramasinghe5163
    @akilawickramasinghe5163 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ රටට අවශ්‍ය කරන පුද්ගලයෙක් මමත් අනූගනන් වල අග බාගයේ ආනන්ද අය්යගෙන් මාලු ගෙනත් සුලුවෙන් කඩයක් කලා ඒ දවස් වලත් ආනන්ද අය්යා පුද්ගලිකවම කතා කරලා කිව්වේ මල්ලි ඒ පැත්තේ කවුරැත් වැඩිය හදන්නේ නැති මාලුවර්ග ගෙනියන්න කියලා එහෙම මම මුලින්ම ගෙනාවේ රෙඩ් පැරා කියන මාලුවර්ගය ඒ කාලේ 1200/= ගෙනත් ඒක ආනන්ද අය්යා කිව්වා වගේම හිතාගන්න බැරි මිලකට විකුනන්නත් පුලුවන් උනා...ඒ වගේ ගොඩක් දුර පේන මනුස්සයෙක්....තවත් දීර්ඝායුෂ ලැබේවා ආනන්ද අය්යේ ඔබට....🙏

  • @shehanidesilvajayasekara7249
    @shehanidesilvajayasekara7249 3 ปีที่แล้ว +10

    Proud of you maami....💓

  • @surangishayani3730
    @surangishayani3730 3 ปีที่แล้ว +2

    SUPER Video pettalk good job

  • @minidusahabandu310
    @minidusahabandu310 3 ปีที่แล้ว

    Supiri malu gena igena ganna super👍👍😍👍😍

  • @chamathaquarium
    @chamathaquarium 3 ปีที่แล้ว +1

    One of the best person I met in the aquarium field. God bless you Ananda uncle

  • @kawsharaayeshan3800
    @kawsharaayeshan3800 3 ปีที่แล้ว +2

    Niyama wedak bro. Godak dewal denagatta. Uba hodata wede karanawa. E pudgalayata kathakaranna dila uba ahagena innawa. Eka thamai wedagatma bro. Anit unge chanal wala u wedda wenna u kiyonawa okkotama wada bn. Ethakota epa wenawa bn.. 🤝👍👍

  • @namindudeshan6235
    @namindudeshan6235 3 ปีที่แล้ว +1

    Ash aiya puluwannam kasl president ekka hariyata dog breed ekak (fci stands walata anukula) hoyaganna heti Gena video ekak karannako. example ekkama.body shape,hombe heti.....wage dewalgena video ekak karannako plz.godak wedagath wei. Nice video pet talk ❤️🇱🇰😷

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +2

    Waiting from Dubai.
    Your all programs bro💜
    All tha best 💥👍

  • @janakapremarathna9456
    @janakapremarathna9456 3 ปีที่แล้ว +5

    සන්තෝසයි ආනන්ද අයියේ
    බුදු සරණයි ඔයාට
    (වේයන් ගොඩ මල්ලී)

  • @feelgoodincorporated3661
    @feelgoodincorporated3661 3 ปีที่แล้ว +3

    The Legend of the Sri Lankan Aquarium Hobby... one and Only Uncle Ananda 💙

  • @p.apathmini4537
    @p.apathmini4537 3 ปีที่แล้ว +2

    වැදගත් විඩියෝ එකක් 😉🔥👍

  • @supunlakmal9007
    @supunlakmal9007 3 ปีที่แล้ว

    සුපිරි vedo aka aiya 👌👌❤️❤️❤️❤️

  • @c.a.w0.112
    @c.a.w0.112 3 ปีที่แล้ว +1

    pettalk me wadenam niyamai thawath malu gana videos danna:)

  • @niranjansam2231
    @niranjansam2231 3 ปีที่แล้ว

    Ananda uncle good human being. respect sir...

  • @petbirds417
    @petbirds417 3 ปีที่แล้ว +3

    නියමයි ❤️
    විසිතුරු කුරුල්ලන් ගැනත් ඕනි....

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 3 ปีที่แล้ว

    නිහතමානී චරිතයක්,❤️❤️

  • @champikamanikpura3591
    @champikamanikpura3591 3 ปีที่แล้ว +1

    Ash ayye oya nm සුපිරි porak......ayye a vagema oya laga inna suratallu ganath video ekak caranna

    • @AshVlogs_sl
      @AshVlogs_sl 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @theveendesilva4684
    @theveendesilva4684 3 ปีที่แล้ว

    This is the best video I ever watched in TH-cam

  • @sadaruwansadaruwan7940
    @sadaruwansadaruwan7940 3 ปีที่แล้ว +4

    ආනන්ද මහතා❤️❤️

  • @kavinduupekshaupeksha3866
    @kavinduupekshaupeksha3866 3 ปีที่แล้ว +2

    මම නාවින්නේ තියෙන කඩේ හැම සතියෙම පහු කරන් යනවා ඒත් මම මේ ලගදි තමයි දන්නේ ඒක ආනන්ද අන්කල්ගේ මාලු කඩේ කියලා.❤️

  • @dcperera2697
    @dcperera2697 3 ปีที่แล้ว

    Love you pet talk

  • @isharaperera1802
    @isharaperera1802 3 ปีที่แล้ว

    ගොඩක් wedaagath.. video 1k....

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 2 ปีที่แล้ว

    Jaya wewa

  • @exoticaqualife1386
    @exoticaqualife1386 3 ปีที่แล้ว +1

    Ananda sir ta jaya wewa. Ayu boho wewa sir.

  • @romethariyarathne8903
    @romethariyarathne8903 3 ปีที่แล้ว +5

    Ananda unclege kadeta gihin uncle ekka katha karala maalu gaththa un methanata👍

  • @myscienceworld6915
    @myscienceworld6915 3 ปีที่แล้ว

    Good job!

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Shaaaa niyamai👍👍👍👍

  • @79nanayakkaralakshman4
    @79nanayakkaralakshman4 3 ปีที่แล้ว

    jaya wewa God father of fish

  • @tiroshanindika1777
    @tiroshanindika1777 3 ปีที่แล้ว

    Great video 👍👍

  • @hamoodrajudin7363
    @hamoodrajudin7363 3 ปีที่แล้ว

    he is a genuine person

  • @thefishyflex
    @thefishyflex 3 ปีที่แล้ว +40

    Respect Ananda Uncle ❤

    • @cyloneft8053
      @cyloneft8053 3 ปีที่แล้ว +3

      Big fan ❤️❤️ vido බලනවා ඔයාගේ ❤️

    • @ashwincosta501
      @ashwincosta501 3 ปีที่แล้ว +4

      Mr fishy flex

    • @thefishyflex
      @thefishyflex 3 ปีที่แล้ว +2

      Much love ❤

    • @pamathdissanayake1347
      @pamathdissanayake1347 3 ปีที่แล้ว +2

      Aiyaaa❤❤❤

    • @akilaperera7042
      @akilaperera7042 3 ปีที่แล้ว +2

      Oyath ehenm pet talk balanavada bro 😘😘😘😘

  • @fadhil21
    @fadhil21 3 ปีที่แล้ว

    Ananda uncle 😍👍
    Respect🖒

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ปีที่แล้ว

    ela manusak

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    👍👍👍👍 නියමයි

  • @slpetscafe5620
    @slpetscafe5620 3 ปีที่แล้ว

    Ela bro elaaaah ❤

  • @dinujayachamika3694
    @dinujayachamika3694 3 ปีที่แล้ว +3

    Top fan ❤💯😍😘

  • @dulindunuwara2657
    @dulindunuwara2657 3 ปีที่แล้ว

    Niyama video ekak

  • @amiru6738
    @amiru6738 3 ปีที่แล้ว

    Respect ananda de silva uncle 😘❤️

  • @gihanthalagala3092
    @gihanthalagala3092 3 ปีที่แล้ว

    Great Ananda uncle 👍

  • @charithaudage3319
    @charithaudage3319 3 ปีที่แล้ว

    Ananda uncle...♥️

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 3 ปีที่แล้ว

    Ananda uncle ❤❤❤❤
    God father

  • @akashdilranga960
    @akashdilranga960 3 ปีที่แล้ว

    Hamsters ගැන වීඩියෝ එකක් කරන්නකෝ..plz.plz plz

  • @pahangannile7008
    @pahangannile7008 3 ปีที่แล้ว +2

    hoda vadak pet talk

  • @umeshasheheranga7853
    @umeshasheheranga7853 3 ปีที่แล้ว +2

    Niyami👍

  • @slscience8080
    @slscience8080 3 ปีที่แล้ว +10

    Ananda uncle is a very good person know him since my childhood ❤🔥
    the person who took the ornamental fish sector to the next level. good luck❤🔥
    -Minma farm international.

  • @buddhisiri5605
    @buddhisiri5605 3 ปีที่แล้ว

    Respect !

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว

    Patta brooo

  • @supunlakshan6145
    @supunlakshan6145 3 ปีที่แล้ว +2

    නියමයි...මාලු ගැන එකක් එනකන් හිටියෙ 🔥♥️

  • @ravindujayasooriya4657
    @ravindujayasooriya4657 3 ปีที่แล้ว +1

    මම හුගක් ආසයි මාලුන්ට

  • @user-zc3qj6lb8p
    @user-zc3qj6lb8p 3 ปีที่แล้ว +1

    Birds farm ekak ganath video ekk ona

  • @janugaming4704
    @janugaming4704 3 ปีที่แล้ว

    Ash ayye malu import karana eka gana video ekak karanna puluwan nam hoday❤️👍

  • @Danuja.Jayasuriya123
    @Danuja.Jayasuriya123 3 ปีที่แล้ว

    supiri dial eka ananda mama

  • @Raw_Photography2005
    @Raw_Photography2005 3 ปีที่แล้ว

    Fish importing and exporting gena video ekak karannako.

  • @sehanpathirana4858
    @sehanpathirana4858 3 ปีที่แล้ว

    respect sir

  • @anuruddhalasantha3588
    @anuruddhalasantha3588 3 ปีที่แล้ว

    Patta😃😃😃😃

  • @renustudio9864
    @renustudio9864 3 ปีที่แล้ว +1

    Flowerhorn gana aluth video ekak karannako

  • @WILDFREAKS
    @WILDFREAKS 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ godfather

  • @varodaya
    @varodaya 3 ปีที่แล้ว +1

    My god I know anandha uncle ....northwest ... 23 plus years ago ...

  • @pamathdissanayake1347
    @pamathdissanayake1347 3 ปีที่แล้ว +3

    Ananda uncle wa danne naa kiynne thama malu hadala nathi dial ekak wenna oneh ❤😊❤❤❤❤❤

  • @nandikafernando3247
    @nandikafernando3247 3 ปีที่แล้ว

    Ane please tedibear poodl gana vidio ekak karanna plese

  • @davidlazar3764
    @davidlazar3764 3 ปีที่แล้ว

    Srilankan legend of fish

  • @dnbdesign2544
    @dnbdesign2544 3 ปีที่แล้ว +4

    ආනන්ද අංකල්❤️

  • @nimeshroxify
    @nimeshroxify 3 ปีที่แล้ว

    Happata Ananda Uncle...

  • @binzwins4451
    @binzwins4451 3 ปีที่แล้ว

    Export karanna puluwannam thawa patta

  • @nevinnesara7625
    @nevinnesara7625 3 ปีที่แล้ว +2

    god father of fish ♥️♥️

  • @anushaperera2359
    @anushaperera2359 3 ปีที่แล้ว +1

    Patta

  • @kethakadaladawaththa2545
    @kethakadaladawaththa2545 3 ปีที่แล้ว +2

    මාලු ගේනවට පින්..........................

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    මමත් අාසයි මළුන්ට

  • @LUCKY-kf6vr
    @LUCKY-kf6vr 3 ปีที่แล้ว

    Hari hoda manussayek. Loku kamak nehe

  • @upeksenanayake6713
    @upeksenanayake6713 3 ปีที่แล้ว

    Mm dakapu hodama arowanas la set eka hitiye north west eke

  • @rusirurasan6268
    @rusirurasan6268 3 ปีที่แล้ว

    Hodai ආදර්ශයක්

  • @techpluslk869
    @techpluslk869 3 ปีที่แล้ว +5

    මම දවසක් කොළඹ ගිය වෙලාවක අහංබෙන් වගේ මේ මාලු කඩේට ගියෙ.ඒක ඇතුලට ගියාම ආයෙ එන්න හිතෙන් නෑ දිව්‍ය ලෝකයක් වගේ...

    • @sesansaranga9828
      @sesansaranga9828 3 ปีที่แล้ว

      Colombo wala koheda tiyenne me place eka

    • @techpluslk869
      @techpluslk869 3 ปีที่แล้ว +1

      @@sesansaranga9828 Thibitigasyaye,
      Google eke search karanna *North* *West* *aquarium* kiyala...

    • @sesansaranga9828
      @sesansaranga9828 3 ปีที่แล้ว +1

      @@techpluslk869 tnkzz

  • @ruvinithakshila7443
    @ruvinithakshila7443 3 ปีที่แล้ว +7

    Meyage aquarium eke rewive ekek karannako

  • @aquascapingsrilanka
    @aquascapingsrilanka 2 ปีที่แล้ว

    මලු ශේත්‍රයෙ ඉන්න සුපිරිම මහත්මයෙක්..........

  • @nihardsana
    @nihardsana 3 ปีที่แล้ว +2

    Ananda uncle. Our child hood hero. Specialy for pathanians

    • @AshVlogs_sl
      @AshVlogs_sl 3 ปีที่แล้ว

      I remember going there after school 🏫

    • @PetTalk
      @PetTalk  3 ปีที่แล้ว +1

      Ash Oya echchara wayasada ?

    • @AshVlogs_sl
      @AshVlogs_sl 3 ปีที่แล้ว

      @@PetTalk Thank you Pet Talk 😉🤣

  • @rivithranhinda9738
    @rivithranhinda9738 3 ปีที่แล้ว +1

    ❤🌹😍

  • @shenal_mendis
    @shenal_mendis 3 ปีที่แล้ว +3

    Video eka diga වැඩි eth balnawa

  • @upulshantha9791
    @upulshantha9791 3 ปีที่แล้ว

    ananda aiya kiyanne satthunta hari adare kenek podi loku kiyala na kattiyatama aka wage salakanne math aiyagen malu aran vikunala thiyenawa tibirigas yaye shop 1

  • @saradadissanayake7199
    @saradadissanayake7199 3 ปีที่แล้ว +1

    Ajith Uncle is a very humble person! always a treat to visit his pet shop

  • @chamindasooriyapperumaweli1892
    @chamindasooriyapperumaweli1892 2 ปีที่แล้ว

    Mamath ananda mahatthayagen malu aran thiyenawa