දේශපාලනයෙන් සමුගෙන සුරතලුන් රෑනක් එක්ක හරීන් ප්‍රනාන්දු කරන්න යන අලුත්ම වැඩේ | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • දේශපාලනයෙන් සමුගෙන සුරතලුන් රෑනක් එක්ක හරීන් ප්‍රනාන්දු කරන්න යන අලුත්ම වැඩේ | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    අඩුම මිලකට හොඳම Dog Food එකක්
    ලොව ප්‍රසිද්ධ සුරතලුන්ගේ ආහාර නිෂ්පාදනය කරන සමාගමක් වන Lider Pet Food සමාගමේ නිෂ්පාදනයන් ඔන්න දැන් Pet Talk Shop එකටත් ඇවිත් තියෙන්නේ.
    පහල ලින්ක් එකට ගිහින් බලන්න අලුත්ම Dog Food එකේ Store එක.
    www.facebook.c...
    ඩිලිවරි ගාස්තු සහිතව ඕන තැනකට අපි ගෙනත් දෙනවා
    කතා කරන්න 0724 61 11 61 / 077 598 7 687
    WhatsApp 077 598 7 687 / 072 540 1828
    Pet Talk (Pvt) Ltd
    Pet Talk Shop & Aquaria
    Loacation
    g.page/pet-tal...
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers

ความคิดเห็น • 546

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 ปีที่แล้ว +261

    කතා කරන විදිහ තේරෙනවා තමන්ගේ තත්ත්වය පෙන්නන්න නෙවේ හදන්නේ ආදරේටමයි කියලා 😍 මෙහෙම ප්‍රසිද්ධ අය ඉන්නේ කලාකුරකින් 💞

    • @gangawaragoda4777
      @gangawaragoda4777 3 ปีที่แล้ว +4

      හරි ම සතුටුයි පාරෙ ඉන්න සතුන් වෙනුවෙනුත් යමක් කරනවා කිව්ව එකට.. ඒ කියන්නෙ ඕනෑම සතෙකුට ආදරය කරනවා කියන එකනෙ. සත්ව සුබසාධන පනත සම්මත කරවා දී ඔවුනට සාදාරනයක් ඉශ්ට කරදෙන්න. වීදි සත්ව ගැටලුව ට සාදාරන විසදුමක් ලබාදෙන්න .

    • @dinujayasinghe2866
      @dinujayasinghe2866 3 ปีที่แล้ว +2

      @@gangawaragoda4777 ඔව්.. හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න අයිතියක්...

    • @sandhyakumari8567
      @sandhyakumari8567 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @sandyaperera3317
      @sandyaperera3317 ปีที่แล้ว

      ෂා නියමයි🐕🐶

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      😂😂😂

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +59

    හරීන්ගේ හිනාව ලස්සනයි , ඒ වීඩියෝ එක වෙනම ලෝකෙකට අරන් ගියා වගේ. බල්ලෝ හතර දෙනාත් හරි cute , ඇත්තටම අර ලමයි සම්බන්දව අන්තිමට කියපු කතාව ඉතාව නිවැරදියි ඉතාම වැදගත් . මගේ ලගත් තියෙන්නේ ඒ මතයම තමයි ඒ ගැන. පොඩි කාලේ ඉදන් ලමයින්ට සත්තුන්ට කරුනාව දක්වන්න හුරු කරාම. ලමයිට පේන්න අම්මට තාත්තට සලකද්දී එයාලා ඒවා ඉගන ගන්නවා. තාම අවුරුදු විස්සයි. ලමයි ඉන්න කාලෙක කරන්න ඕන දේවල් කියලා කලින්ම හිතා ගෙන් හිටියේ. 😁
    එයාගේ කටින් පිටවුන කැමතිම කතාව 😉😁❤

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +41

    ජරාම තනතුර දරමින් බැනුම් අහනවාට වඩා ඔහොම දේවල් කරන එක අතිඋතුම්...දේශපාලන තනතුරු මිනිස්සුන් ශාප කරන චරිතය ක්,🐕 එක්ක ජීවත් වෙන කෙනෙක් ඊට වඩා උතුම් ආදරයක් ලබනවා සත්තයි..💘💘💘💘💘

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 3 ปีที่แล้ว +40

    දේශපාලනය නොකරානම් නියම චරිතයක්!❤️

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 ปีที่แล้ว

      හරියට හරි.සතුන්ට ආදරේ කරන්නෙ ආදරනීය මිනිස්සු.

  • @acousticmusic7538
    @acousticmusic7538 3 ปีที่แล้ว +61

    නොදුටු පැත්තක් මේ මනුස්සයගේ ❤️

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 3 ปีที่แล้ว +9

    හරීන් මහත්තයට තේරෙයි පාර්ලිමේන්තුවේ කට්ටිය එක්ක ඉන්නවට වඩා බල්ලොත් එක්ක ඉන්න එක සැපයි කියලා. මොකද බල්ලා කියන කෙනා හරි ගුණවත් කෙනෙක්. හරියට කෙළෙහිගුණ දන්නවා. ඒ වගේම ස්වාමියාට හරි ආදරෙයි .මිනිස්සුන්ගෙ හිත් වගේ වෙනස් වෙන්නේ නෑ 👏👏👏

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +44

    මිනිස්සුන්ට වඩා සත්තු හොදයි ඇත්තටම ❤️ super program aiya keep it up ☺️😘❤️✨️

  • @bashiadikari1593
    @bashiadikari1593 3 ปีที่แล้ว +31

    මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි මන් දකින එකම දේ🙏💖💞🐱🐶🐰🐠..වැඩසටහන තවදුරත් ඉදිරියට කර ගෙන යන්න ශක්තිය දෛර්ය ලැබේවා ❤

  • @Badshen99
    @Badshen99 3 ปีที่แล้ว +62

    සත්තුන්ට ආදරේ කරන හැමෝම හරි සුන්දර මිනිස්සු තව මේ වගේ අය එක්ක වැඩසටහන් ඉස්සරහට ගේන්න අයියේ නියමයි 👍❤️❤️

    • @kavindugayathre6385
      @kavindugayathre6385 3 ปีที่แล้ว

      Pasku prahare gana minissu danuwath nokara eya withrk berun eka wenn athi sundarakama😂

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      උබ ලා ට පුක පල නෙ මුන්..උතුම් දලදා මලිගාවට..ඉස්සරා දිවුරුම් දිලා ...දැන් යනවා එනවා තෙරෙන්නෙ නැහැ නෙද ..හරි න විදියට 😂

  • @AnimalWorldKM
    @AnimalWorldKM 3 ปีที่แล้ว +111

    සතුන්ට ආදරය කරන එකනම් ඇත්තටම හොදයි

  • @nayomidesilva6556
    @nayomidesilva6556 3 ปีที่แล้ว +5

    ඔබතුමා එයාලට ආදරෙ කරන විදිය හරි අපුරුයි එයාලා හරි වාසනාවන්තයෝ

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +5

    බල්ලෙක් කියන්නේ මිනිස්සුන් ගාව නැති ආදරේ කෙලෙහිගුනේ තියෙන හරිම ආදරණීය සතෙක්♥️♥️♥️.. බල්ලෙක් අවුරුදු ගානක් ලග ඉදලා නැතිවුණ දවසට දැනෙන දුක වචනෙන් කියන්න බැ 😭😭..කොච්චර බල්ලන්ට ආස උනත් බල්ලෙක් ගෙදරට ගෙන්න හිතෙන්නේ නෑ මටනම් ඒ දුක මොකටද කියලා හිතෙනවා..

  • @naveenfernando4779
    @naveenfernando4779 3 ปีที่แล้ว +493

    දේශපාලනය නොවුණු කළ මිනිස්සු මොනතරම් සුන්දර ද?💝

    • @rockiebhai8135
      @rockiebhai8135 3 ปีที่แล้ว +10

      Ow eka aththa👍

    • @adomeh-7571
      @adomeh-7571 3 ปีที่แล้ว +4

      ඇත්තටම

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +10

      In front of a camera 🤣😂🤣😂🤣😂🤣😂

    • @ravindudharmasiri4816
      @ravindudharmasiri4816 3 ปีที่แล้ว +3

      @@Inkzu 69 ekek da?

    • @azellemyrah9180
      @azellemyrah9180 3 ปีที่แล้ว +1

      @aDot hahaha nice comeback

  • @dansinggirl7755
    @dansinggirl7755 3 ปีที่แล้ว +64

    දෙශපාලුවන්ට අකමැතිම කෙනෙක් මම ඒත් හරින් මහත්තයා මේ විදියට දැක්කම එයා ගැන්ත් අලුත් ආදරයක් ගෞරවයක් ඇති උනා...❤❤❤❤

    • @born4kill688
      @born4kill688 2 ปีที่แล้ว +1

      Ane ehemada😊

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Minusunta nethi gathi guna Ballange gathi guna paana parlimenthuwe inna 225 denatath daru pawul walatath hena gahanawa.
      Apita thun wailenma eka wailak thiyaa eka waillaawak wath netha

  • @ravil2079
    @ravil2079 3 ปีที่แล้ว +11

    දේශපාලනෙ නැතුව හරීන් කියන්නේ නියම මනුස්සයෙක් ♥️

  • @sunethradissanayake725
    @sunethradissanayake725 3 ปีที่แล้ว +41

    පවුලේ සාමාජිකයෙක් වගේ හදන්න බැරි නම් හදන්න හොද නැහැ ඒ අතින් හරිම සතුටුයි සතුන්ට දෙන ආදරයට

  • @rasikagayani1785
    @rasikagayani1785 3 ปีที่แล้ว +27

    ඇත්ත ටම සතුටු යී ❤️සත්තුන්ට ආදරේ කරන්න හැමොටම බැහැ

  • @agapegospelband101
    @agapegospelband101 3 ปีที่แล้ว +10

    Mr. Harin You have to have a good heart to love animals, that heart is in you
    Thanks Pet talk showing other part of his life really appreciate ❤️

  • @wibhathlakshan025
    @wibhathlakshan025 3 ปีที่แล้ว +70

    දේශපාලනය නාවානම් සොදුරැ මිනිසෙක් නේ
    බල්ලෙක් හදන එක කොතරම් අාදරනියද එවන් අයගේ සිත් කොච්චර හොද අැද්ද

    • @sandhyakumari8567
      @sandhyakumari8567 3 ปีที่แล้ว +1

      Oba deshapalanayata nowanam soduru hadawathk athi apuru manusathkama pirunu minisek🌹🌹🌹🌹🌹

    • @kavindugayathre6385
      @kavindugayathre6385 3 ปีที่แล้ว

      Soduru hadawathak thiyen hinda wenna athi pasku prahare gana minissu danuwath nokara eya withrk berune💔

  • @neoswen5628
    @neoswen5628 3 ปีที่แล้ว +37

    සුපිරි වැඩක් වගේ
    ඉවසිල්ලක් නැහැ.💕💕🎉🎉🎉🎉🤩😍😘❣️🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️💕🎉🎉

  • @chanukashan6440
    @chanukashan6440 3 ปีที่แล้ว +55

    Live එකේ ඉදලත් පස්සේ බලන්න ආපු අය මේ පැත්තට ,මරු අයියේ නියමයි

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +27

    Love to see a person like this who is having such a lot of pets, people have two sides, this is a good example, thank you PET TALK, love you guys 🌹🇱🇰🌹

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka 3 ปีที่แล้ว +22

    ඉස්පිරිතාලේ ඉන්න දවස් ටිකේ බල්ලෝ set සැහෙන upset එකෙන් ඉන්න ඇත්තේ 😉

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +13

    Harin sir and pet talk God bless you.👍❤️😊

  • @wishwakatha6318
    @wishwakatha6318 3 ปีที่แล้ว +19

    කොච්චර සුන්දර මනුස්සෙයෙක්ද.. කතා කරද්දි තෙරෙනවා අදරේ

    • @paboda933
      @paboda933 3 ปีที่แล้ว

      😂😂😂

  • @ex-plo-re
    @ex-plo-re 3 ปีที่แล้ว +5

    For the 1st time, saw the humane qualities of this character... Well done Pet Talk 👍

  • @radikadi3345
    @radikadi3345 3 ปีที่แล้ว +3

    Fantastic dogs . Harin is a rich man not beause of thr politics . His Dad , grandpa very rich . He is a good man with good heart

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว +35

    නියමයි පෙට් ටෝක් 👍👍👍👍

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +81

    නරකාදියෙන් දිව්‍ය ලෝකෙට පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ට වැඩිය ඔය බල්ලො ටික කෝටියක් වටිනවා.

  • @ruujayasekara3656
    @ruujayasekara3656 3 ปีที่แล้ว +13

    කැමතිම මනුස්සයෙක් හරින් දේශපාලන හැර (ඔක්කොම එකයි දේශපාලුවෝ )

  • @adampereira1614
    @adampereira1614 3 ปีที่แล้ว +6

    හරීන් අය්‍යගෙ චූටි දූ Cute 😍❤️

  • @shanikaharshani9977
    @shanikaharshani9977 ปีที่แล้ว +2

    Pet talk කියන්නේ මම ආසම ප්‍රෝග්‍රෑම් එක

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +13

    දේශපාලනයෙන් සමු අරන් මේ වගේ දෙයක් කරනවා නම් කොච්චර දෙයක්ද අප්පා 👍👍👍👍😘😘😘😘😘

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +39

    අමිමෝ හොදයි දේශපාලනය අතඇරල මෙහෙම දෙයක් කරන එක මෙතුමාටත් හොදයි රටටත් හොදයි.

  • @shehancooray4264
    @shehancooray4264 3 ปีที่แล้ว +82

    මා කොල ඩොක්ට කියන්නේ, ඩොක්ට චන්ද්‍රසිරි .දැනුමින් උපරිම ඩොක්ට කෙනෙක්.

    • @manidupahasara4348
      @manidupahasara4348 3 ปีที่แล้ว +3

      අනේ කොතනද ඉන්නෙ කියන්නකො මාත් මාකොල

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +1

      Pl send us adress

    • @shanikajayamaha7485
      @shanikajayamaha7485 3 ปีที่แล้ว +1

      Samurdi mawathe
      Thel sansthawa laga

    • @geethroxx9959
      @geethroxx9959 3 ปีที่แล้ว

      Plz contact number ekak danawada? Mn matara

    • @malshasandeepani3573
      @malshasandeepani3573 3 ปีที่แล้ว

      @@shanikajayamaha7485 ane hariyatama address eka kiynwada? Contact number ekak ganna puluwan da?

  • @manelpedige1775
    @manelpedige1775 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි harin මහත්තයා 🙏🙏🙏👍👍

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +7

    හරීන් දේශපාලනය නොකර ඉද්දි හොඳ මනුස්සයෙක්නෙ.

  • @jayasingha7102
    @jayasingha7102 3 ปีที่แล้ว +23

    ඔබ තුමා ma රට ඉන්න සුරෙතල් අයට අරක්ශ්ක කරන්න් වඩක් කරන්න

  • @vijaihewage5824
    @vijaihewage5824 3 ปีที่แล้ว +23

    දේශපාලන talksවලට වඩා dog talks වලදි ඔයා ෂෝක්

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +5

    ජීවිතේ හරියට jeewath wenna sobhawadarmayath ekka ජීවත් වෙන්න ,,,

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +19

    සත්ව කරුණාව හොදයි ඒ එක්කම online ඉගෙන ගන්න 📱එකක් ගන්න වැලිගොඩ දමා සල්ලි හොයන ළමයි ඉන්න රටක් මේක.ඒ අයටත් උදව්කරන්න

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว +3

    This is the second time I'm watching this. Came back to see that big one 😍

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว +8

    wow😍😍😍 It's such a different feeling when you have a dog with you 🥰 sometimes I just can't wait to come home to see his reaction 🤩

  • @lakshikaattygalle
    @lakshikaattygalle 3 ปีที่แล้ว +11

    Love the video. The sad thing is thinking how selfish and stubborn people can be. You may hate him or his politics but this is not about his politics, its about his pets and his love for animals and seeing people unliking the video makes us angry about those people.

    • @yohanranasinghe2525
      @yohanranasinghe2525 3 ปีที่แล้ว

      And guess where he got the money from to pay for those dogs?? All politicians are crooks that’s they live a very fancy life while we suffer

    • @lakshikaattygalle
      @lakshikaattygalle 3 ปีที่แล้ว

      @@yohanranasinghe2525 I dont think he has to use his politics to get those dogs. He can afford them. I dont like his politics but what he does with the money he have is whats important. If you robbed, you have to give it back. Not all of us are perfect so lets appreciate only the good on people and move on. They will suffer under Karma if they do something bad.

    • @yohanranasinghe2525
      @yohanranasinghe2525 3 ปีที่แล้ว

      @@lakshikaattygalle obviously he can afford them but from who’s money that’s the biggest question??🙄

    • @kavindugayathre6385
      @kavindugayathre6385 3 ปีที่แล้ว

      What about the Easter Sunday bombing. 💔

  • @ravindranakash701
    @ravindranakash701 3 ปีที่แล้ว +1

    Hi sir happy to hear from you so so proud of you your dogs are blessed and very sweet family I appreciate you God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milushamiyunadee224
    @milushamiyunadee224 2 ปีที่แล้ว +5

    6:14 හිතට දැනෙන කතාවක්😍

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว

    මොනා උනත් දේශපාලනය කියන්නෙ හොදට හම්බ කර ගන්න පුලුවන් බිස්නස් එකක්.

  • @Ilovemclaren04
    @Ilovemclaren04 3 ปีที่แล้ว +42

    ඕගොල්ලෝ තමි මගේ අසම youtube channel එක.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 ปีที่แล้ว +1

    Hariya den thamai niyama kattiya thoragaththe jeewath wenna...
    balloth ekka thamai ubata future 1 set wenne... kaalakanni..

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +25

    මිනිස්සු අපිව අමතක කරත් සත්තු එහෙම නැහැ

  • @raveendrasarath1281
    @raveendrasarath1281 3 ปีที่แล้ว +11

    පට්ටයි pet talk

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +7

    දේසපාලනය ගැන කතාවලට වඩා බලු කතා මොනතරම් සුන්දර ද...

  • @zainyfox
    @zainyfox 3 ปีที่แล้ว +2

    A different program👍
    Best of luck for more videos like this ✅

  • @ashkavi5725
    @ashkavi5725 3 ปีที่แล้ว +12

    Well done pet talk ❤️❤️

  • @chamodmagnaa1054
    @chamodmagnaa1054 3 ปีที่แล้ว +5

    Wow ayye ,st Bernards are very massive,thank you

  • @isharamadawa
    @isharamadawa 3 ปีที่แล้ว +26

    හරීන් ප්‍රනාන්දු ගාව බන්දුල ගුණවර්ධනයෙක් ඉන්නවා 😂

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว +6

    Hamdam pissuwen wage balana channel ekak 😍❤️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +8

    නියම program එක අශාන් මල්ලි . ජයවේවා

  • @sandaruinduwara99
    @sandaruinduwara99 3 ปีที่แล้ว +4

    Your programs are all great bro. Keep doing it. I personally gained a lot of knowledge because of you. Thank you very much. 👊❤️

    • @PetTalk
      @PetTalk  3 ปีที่แล้ว +2

      Glad to hear that

  • @kingshashi2769
    @kingshashi2769 8 หลายเดือนก่อน

    මෙයා මෙහෙම කෙනෙක් කියල ඇත්තටම හිතුවෙ නැ❤

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +35

    දේශපාලනය අදාල නෑ. මිනිහෙක්ගෙ හදවත ගැන කියන්න පුලුවන් ඒ මනුස්සයා සතුන්ට සලකන විදියෙන්. දරුවො වගෙ හරිම ආදරයෙන් එයාලාව හදනවා කියලා පේනවා. ඔහු ඔහුට ඕන විදියට නැතුව බව්වාගෙ පැත්තෙන් හිතලා වැඩ කරනවා වගෙ. විශේෂයෙන්ම හාවාව යන යන තැන එක්කන් යනවා කියන්නෙ ඇත්තටම ලොකු බැදීමක් කරුණාවක් සතුන් ගැන තියෙන නිසා. සල්ලි තිබිලා බල්ලො හදන හැමෝම ඔහොම කැපකිරීම් කරන්නෙ නෑ. හරිම සතුටක් දැනුනා. සත්ව සුබසාධන පනත සම්මත කරන්න මැදිහත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @janithasujananda1859
    @janithasujananda1859 3 ปีที่แล้ว +7

    ලස්සනයි අද

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +3

    Hareen aiye,obe adahas harima watinawa...mn doberman kenek hadanawa harima kadisarai,,,

  • @ishanlakshitha7925
    @ishanlakshitha7925 3 ปีที่แล้ว +1

    Set 1 nam supiri hawa maru

  • @andersonmenaka7146
    @andersonmenaka7146 3 ปีที่แล้ว +6

    I am eagerly waiting for the next video.......❤💫

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว +2

    AMMOH SHOOI..THANK U PET TALK

  • @JayasanthaDesilva-rd5op
    @JayasanthaDesilva-rd5op ปีที่แล้ว +1

    පාස්කු පුුහාරය මතක නැතුව අැති නේ.......මෙි වගෙ ජාතියක් ලොකයේ නැත......

  • @rohinijansz2376
    @rohinijansz2376 3 ปีที่แล้ว

    Desha palanayen ain wenna.ohoma inna eka hodai.god bless you.🙏🙏😘😘

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +4

    Ape pette tama harin 💪💪👍🇱🇰

  • @maheshikakumari88
    @maheshikakumari88 7 หลายเดือนก่อน

    Harin aiya chistriyan unath eya godak program wala buddies gana kstha krnwa adaren❤

  • @tigerrange1355
    @tigerrange1355 3 ปีที่แล้ว +10

    nice keep it up brother.

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +3

    ඒ හරීන් ප්‍රනාන්දු ගෙ දුවද?ලස්සනයි.😍

  • @shanu7009
    @shanu7009 3 ปีที่แล้ว +2

    වටින අදහස් ටිකක්😍❤💞

  • @shenonspetworld7941
    @shenonspetworld7941 3 ปีที่แล้ว +5

    Well done pet talk
    Keep it up

  • @kavinduthathsara3031
    @kavinduthathsara3031 3 ปีที่แล้ว +1

    ලංකාවේ හොදම ක්‍රීඩා ඇමති ❤️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว +4

    දේශපාලනය අමතක කරලා...මානුෂික පැත්තෙන් බැලුවෙත් ...මේ අය කොච්චර යහගුනදම් පිරැණු මිනිසුන් ද..........

  • @Inkzu
    @Inkzu 3 ปีที่แล้ว +24

    INFRONT OF A CAMERA EVERYONE IS GOOD

    • @solotraveller6094
      @solotraveller6094 3 ปีที่แล้ว +2

      Me too thought the same.

    • @seny3053
      @seny3053 3 ปีที่แล้ว +4

      Thats the thing 😂✌️

    • @monieebangtan7759
      @monieebangtan7759 3 ปีที่แล้ว +4

      Kattiyata dan mathaka naha me manussayath ara asarana minissu marenna hethuwak una kiyala dan boruwata methana ragapanawa

    • @solotraveller6094
      @solotraveller6094 3 ปีที่แล้ว +2

      @@monieebangtan7759 ow. Kauru hri TH-cam karayek mokak hri jarawak loku krla pennuwhma ape ewun ihamudunin piligannawa.

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      @@solotraveller6094 100% correct

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +9

    දේශපාලනය.නොකරණ.මිනිස්සු.හරි.
    සුන්දරයි.

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +4

    දියවන්නා සක්කිලි බලය නැතිකල හරිම ගුනයහපත් (මවාගත්තු )

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว

    හරේන් කියන්නෙ හදවතින්ම ❤ හොඳ කෙනෙක් කියල කාටත් දැනෙනවා ඇති ❤

  • @channelw.a.p8020
    @channelw.a.p8020 3 ปีที่แล้ว +7

    දේශපාලනය අතිනුත් ඔබෙි බොහෝ කතා හනවා...කථිකත්වයට කැමතියි..යෝජනා කරන්න කැමතියි සත්ව අයිතින් වෙනුවෙනුත් වගකිමි ඇති නායකයෙකු ලෙස පෙනි සිටින්න

    • @chathuraranatunga3568
      @chathuraranatunga3568 3 ปีที่แล้ว

      Meee too

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 3 ปีที่แล้ว +1

      Kanna nethiwa pare duk vidina ballo ananthay aptamanay api hamadma amaruwen 10 kata ka nadenawa ane godak pin oba thumage awadanaya yomuwenawanam obathumage pet set eka harima luçky deerga ayusha labewa hamotama theruwan saranay!

  • @ViolinwithHANSA
    @ViolinwithHANSA 3 ปีที่แล้ว +2

    St. berand is very NICE....

  • @cathybowles7171
    @cathybowles7171 2 ปีที่แล้ว

    Very true they are true friends to us only they can't talk

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 3 ปีที่แล้ว +1

    Aththatama sathutui ❤️❤️‍🔥🥰😻💕❣️💞😘

  • @Manjula-jc8xg
    @Manjula-jc8xg 3 ปีที่แล้ว +4

    Mekath lassana supiry vidoyo ekaka kiyala hitha gannam

  • @rommelmanoderosairo8609
    @rommelmanoderosairo8609 3 ปีที่แล้ว +3

    This is the best I feel

  • @iranganipannila7769
    @iranganipannila7769 หลายเดือนก่อน

    exellent

  • @sepalikamarasinghe1016
    @sepalikamarasinghe1016 3 ปีที่แล้ว +6

    Ridiyagama safari park eka gana video ekak karannako

  • @dilshanmadhu
    @dilshanmadhu 3 ปีที่แล้ว +1

    Harin ❤️

  • @aruniranawaka2250
    @aruniranawaka2250 3 ปีที่แล้ว +2

    Woah👏👏♥️♥️ Great show

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +10

    Hareen sir ❤️❤️❤️ matat ekak one…

  • @sanfarmsrilanka7849
    @sanfarmsrilanka7849 3 ปีที่แล้ว

    Congratulations nice politician.

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 3 ปีที่แล้ว +3

    Ammapa dasapalane karata makat Maru broo

  • @niranjaladamayanthi6133
    @niranjaladamayanthi6133 2 ปีที่แล้ว +1

    Niyamai..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    ☺️♥️💪

  • @dammikaherath3337
    @dammikaherath3337 3 ปีที่แล้ว +1

    Patta haren oyaaaa❤️❤️⭐️⭐️

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng 2 ปีที่แล้ว +1

    අපි එතකොට බල්ලොන්ටත් කන්න බොන්න දීලා නේ

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +4

    Maru aiye ada wede….,,

  • @mr.j6365
    @mr.j6365 3 ปีที่แล้ว +1

    We love pet talk ❤️💕💕💕

  • @suvinierajapaksha4110
    @suvinierajapaksha4110 3 ปีที่แล้ว +1

    Oyage sathwa karunawa Hareen uncle... 🤣 🤣 🤣 🤣