ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2018
  • නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk
    ගිය සතියේ අපේ Trailer එක බලලා කට්ටිය පුදුම වෙලා වගේ ඇති නේ. සමහරු නම් දුක් වුණා සමහරු නම් අපිට බැන්නා..කොහොම හරි කමක් නෑ අපි වෙනසක් කරනවා කිව්වනේ ඒ වෙනස අදින් පටන් ගන්නවා ඔන්න..අද අපි කතා කරන්නේ කවුරු ගැන ද ? ඔයාලා හිතන්නේවත් නැති කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙච්චර දවසක් අපි කතා කලේ සුනඛයින් ගැනනේ. ඉතින් අපි හිතුවා අද අපි වෙන සුරතලෙක් ගැන කතා කරන්න. ඒ තමයි ......... අපි ගොඩක් දෙනෙක් ආදරය කරන සුරතල් මසුන්... ඉතින් සුරතල් මසුන් ගැන කතා කරනකොට ගොඩාක් මසුන් ඉන්නවා. කොහොම උනත් මේ දිනවල ගොඩක් දෙනා ප්‍රිය කරන ජනප්‍රිය මාලුවෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ තමයි ඇරවානා. මොන්ස්ටර් ෆිෂ් ලගේ ජාතියට තමයි ඇරවනා අයත් වෙන්නේ. මෙයා ටිකක් සැරයි වගේම හරිම හරිම ප්‍රචණ්ඩකාරී මාලුවෙක්. ගොඩක් දෙනෙක් මෙයාලා හදන්නේ කොහොමද ? ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න වල ඉන්නවා කියලත් අපි දන්නවා. ඉතින් pet talk අපි හිතුවා අද ඇරවානා ගැන කතා කරන්න ඒ නිසාම. ඒකට අපි ආවා සවිස්තරාත්මක විස්තර වගේම ඔයාලට ඇරවානා පෙන්නන්න තිඹිරිගස්යායේ North West . අපි මෙහෙම දෙයක් කරන්න ඕන කිව්වම මුලින්ම අපිට ලොකු සහයක් මේ ස්ථානයෙන් හිමිවුණා කියලත් කියන්න ඕන. ඉතින්....මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #pettalk #arowana #fish

ความคิดเห็น • 548

  • @PetTalk
    @PetTalk  6 ปีที่แล้ว +85

    Northwestaquarium
    #56, Thimbirigasyaya Road, Colombo 05.
    Hot Line: 0112502723
    0773860923 - Rasika

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 6 ปีที่แล้ว +11

    පට්ට❤️ 🐟 ❤️ සුපිරි තව මාලු ගැන වීඩියෝ එකක් කරන්න❤️

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +2

      Koi next week

  • @bemotrgopu2801
    @bemotrgopu2801 6 ปีที่แล้ว +169

    මල්ලී පුලුවන්ද කිරි හරක් ගැන විඩියොවක් කරන්න

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +28

      Honda adahasak..

    • @bemotrgopu2801
      @bemotrgopu2801 6 ปีที่แล้ว +24

      දැක්කනෙ ලයික් 18ක් .විහිලුවට නෙමෙ කිවුවේ .ලක්ෂ යක් විතරවෙනවනේ .කිරිහරක්. ආදයමක් එන දෙයක්.විසිතුරු මසුන්ටත් කවුරුත් ආසයී.

    • @dilshanmadu6962
      @dilshanmadu6962 6 ปีที่แล้ว +9

      Ohoma athal denna epa bn. 😂😂😂

    • @exoticculture9363
      @exoticculture9363 5 ปีที่แล้ว +19

      @@PetTalk පාර්ලිමේන්තුවට ගිහින් කරපල්ලා.
      මහින්දයාගෙයි රනිලාගෙයි ගව පට්ටි දෙක ගැන

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว +4

      ගිය පාර රනිල එකෙක් ලක්ශෙ ගානෙ දීල බර ගානක් ගෙනාව මේ පාර මහින්දය ඒ කොම්පැනියෙන්ම තොගයක් ගේන්නනව උන්ව පත් කරන වුන් තමයි බං පට්ටි දෙකේ හරක්.ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නෑ..😃🐮🐂🐄🐃🐄

  • @notykingmodifybicycle9279
    @notykingmodifybicycle9279 2 ปีที่แล้ว +5

    හදන්න ආසම මාලුවෙක් ඒත් ගන්න එක හීනයක් 💕

  • @Gayathra1998
    @Gayathra1998 3 ปีที่แล้ว +8

    එකෙක් ගෙනල්ලා මයික්‍රෝ චිප් එක ගලවලා ගන්ටෝනේ😌😌😌

  • @ravinduamarasinghe9812
    @ravinduamarasinghe9812 6 ปีที่แล้ว +17

    දිගටම මාලු ගැන දාමු..❤️

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +6

      Digatama danawa ballo ganath danawa

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 6 ปีที่แล้ว +7

    Good job man. Am a Sri Lankan living in Canada. I have nearly 3000 fish, most of them are from 🇱🇰 Sri Lanka. Love animals. Keep up the good work 👍👍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank u bro

  • @InspireYourJourneySL
    @InspireYourJourneySL 6 ปีที่แล้ว +7

    ජයවේවා අයියා..!! 🙏🔥
    Doberman / Persian Cat ගැන දාන්න බලන්න. . .

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sthuthi malli

  • @malkanthi3671
    @malkanthi3671 6 ปีที่แล้ว +19

    හොද අදහසක් ක්‍රියාත්මක කලේ, අපිත් ස්වභාවික පොකුණුවල කැට් පිෂ්ලව හදනව.අරවානා මාලුවත් හරිම ලස්සනයි...බලූල වත් අමතක කරන්න එපා..මොකද තව කතා නොකරපු බලු වර්ග ඉන්නවනෙ..

  • @kavindu9263
    @kavindu9263 6 ปีที่แล้ว +18

    මම ටික වෙලාවයි ගියේ 1000 පැනල.දිගටම යමු සුපිරි. Pitt bullගැනත් දාමුද

    • @interpol_sl
      @interpol_sl 6 ปีที่แล้ว +1

      Ready wela inna Api karanna inne

  • @charithadulanga7719
    @charithadulanga7719 6 ปีที่แล้ว +4

    සුපිරි සහොදරයා... 👌

  • @artwithshanu2477
    @artwithshanu2477 5 ปีที่แล้ว +6

    අයියා ඔය වගේම Tank Cleaners ලා ගැනත් දැනුවත් කරන්න...
    මොකද ගොඩක් අය වර්ථමානයේදී tank cleaner ලොකු වුනාම හදාගන්න බැරිනිසා ස්වාභාවික පරිසරයට මුදාහරිනවා.....
    දැන් ලංකාවේ තහනම් කරලා තියෙන නිසා ගොඩක් අයට කරගන්න දෙයක් නෑ....
    ඒ නිසා දැනුවත් කරන්න.....
    මොකද මිරිදිය මත්ස්‍ය වගාවට ලොකු තර්ජනයක් ඒක.....
    ඒ වගේම සම හරක් ඉන්නවා පිරානාලන වැව් වලට දාන්න අදහස් කරන ඒවා ගැන විශේෂයෙන් දැනුවත් කරන්න....
    මොකද tank එකක ඉන්නව වාගේ නෙවෙයි natural environment එකේදි පිරානාලා ගොඩක් දරුණුයි.... සතෙකුටවත් වතුර ටිකක් බොන්න වැවකට බහින්න බැරිවෙයි.....
    ඒ නිසා පුළුවන්නම් දැනුවත් කරන්න......
    ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා සුපිරි.......
    ස්තුතියි

  • @amilavlogs4562
    @amilavlogs4562 6 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් ...මේවා තමයි ඕනෙ

    • @tvmamadala9482
      @tvmamadala9482 4 ปีที่แล้ว +1

      Discuss la gana video karanna

  • @shortcinema2833
    @shortcinema2833 6 ปีที่แล้ว +1

    Thanks brooo... supiri... danne nathi dewal tikak igena gaththa

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Jaya wewa bro

  • @chanda874
    @chanda874 6 ปีที่แล้ว +1

    Thawath supiri wadak.good luck saho...itdiriyatama yanna wasanawa labewa...!!

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Bohoma sthuthi

  • @dhawalajayasekara
    @dhawalajayasekara 6 ปีที่แล้ว +2

    Niyamayi ayyiea good luck digatama කරගෙන yana

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Bohoma sthuthi

  • @pasindubandara1435
    @pasindubandara1435 6 ปีที่แล้ว +2

    Ela supiri aiye

  • @a_li_fe_18_19
    @a_li_fe_18_19 6 ปีที่แล้ว +20

    චිප් එකක් තියෙන මාලුවෙක් 😍

  • @sujanbro5102
    @sujanbro5102 6 ปีที่แล้ว +3

    El El . Fightersla Gena video akak ona bn . Jaya wewa😘😘😘😘

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Surathalun Wenuwen Pet Talk bro Fightersla Aniwa

    • @sujanbro5102
      @sujanbro5102 6 ปีที่แล้ว

      Pet Talk El . I am waiting bro 😘😘😘👏👏👏

  • @sethumrodrigo7894
    @sethumrodrigo7894 6 ปีที่แล้ว +2

    Video eka ela.... German Shepherd gana video ekkak karanda

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen karanawa gsd 15k ekka video ekak

  • @sanjayak372
    @sanjayak372 6 ปีที่แล้ว +1

    Ela mco ela anna e wage hama hurata sattu ganama video karanna.wenasa ft congratulations 👍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank u Sanjaya

  • @chathuradeshan7382
    @chathuradeshan7382 6 ปีที่แล้ว +2

    cool one of the my best fish. keep going all the best to u all PET TALK...

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank u very much chathura

  • @ChaminduNimsara
    @ChaminduNimsara 6 ปีที่แล้ว +5

    🐟 මාළු 💜💜💜💜

  • @udbhashanaedirisinghe1257
    @udbhashanaedirisinghe1257 4 ปีที่แล้ว +3

    මගේ විස්වාසයනම් තමන්ගෙ වාසනාව තමන්ම හොයාගන්න ඕනේ කියන එක යි......😀😀😀

    • @rifdi8680
      @rifdi8680 2 ปีที่แล้ว

      Oya maluva vasanawa genawa kiyanne katahari ledak unotth tak gala oya maluva vikunala salli ganna puluvan ekai

  • @Street-Food-n7h
    @Street-Food-n7h 6 ปีที่แล้ว +3

    Betta fish බෝ කරන හැටි වීඩියෝ එකක් ඕන අයියේ

  • @avishkakumara1372
    @avishkakumara1372 6 ปีที่แล้ว +1

    Supiri wadak aiye hodai wada supiri

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank u malli

  • @gihansenanayake161
    @gihansenanayake161 6 ปีที่แล้ว +1

    super video Eka.. flowerhorn ganath video ekak krnna ayye

  • @RV.Club100
    @RV.Club100 6 ปีที่แล้ว +2

    Good clip

  • @sureshlakmal5693
    @sureshlakmal5693 6 ปีที่แล้ว +1

    පට්ට සුපිරි ඔහොම යං. Pug dog ගැන video එකකුත් ඔොන..

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thanks sure api karanawa

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 ปีที่แล้ว +4

    Wooow😍❤️

  • @itity-zf6ib
    @itity-zf6ib 6 ปีที่แล้ว +1

    Superb

  • @amidudilshan5925
    @amidudilshan5925 6 ปีที่แล้ว +1

    Patta digatama karagena yanna.

  • @bitkolpher730
    @bitkolpher730 6 ปีที่แล้ว +13

    කොහෙවත් ඉන්න ගොබ්බයො ගොන් කමෙන්ට දායි. නවත්තන්න එපා ඒ වුනාට. වෙනස් විදිහේ අලුත් චැනල් එකක්. වැඩ ටික කරගෙන යන්න. සත්තු හදන යටත් වැඩිය සත්තු ගැන විස්තර දන්නා අය සම්බන්ධ කර ගන්න. ජය !!

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Bhoma sthuthi jaya wewa

  • @rashmindadinethmin9143
    @rashmindadinethmin9143 3 ปีที่แล้ว

    මරැ

  • @nimeshdilshan2503
    @nimeshdilshan2503 6 ปีที่แล้ว +1

    එල මම ඉල්ලන හිටියෙ මේ අරවනා gana අනිත් වතවෙ ලාබ්‍රඩොර් පිට්බුල්

  • @kethuwah
    @kethuwah 2 หลายเดือนก่อน +1

    ❤️😍😊

  • @lochanapasindu4899
    @lochanapasindu4899 ปีที่แล้ว

    එතකොට සුපිරි හැමෝම ආසය් ❤️

  • @g.devil_a.f3748
    @g.devil_a.f3748 6 ปีที่แล้ว +1

    Digatama karanna.👍👍👍👍👍 quality wedak meka

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Bohoma sthuthi

  • @sriyaniperera841
    @sriyaniperera841 6 ปีที่แล้ว +1

    sha supper.
    well done....

  • @nimalkahewage5501
    @nimalkahewage5501 6 ปีที่แล้ว +2

    marbal cat fish nada.maru video aka

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen dennam

  • @everythingwithme5661
    @everythingwithme5661 6 ปีที่แล้ว +2

    Super bro

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Jaya Bro

  • @sudusinghasameera2252
    @sudusinghasameera2252 4 ปีที่แล้ว

    Woow

  • @nadithsiwmal5460
    @nadithsiwmal5460 4 ปีที่แล้ว

    Niyamai aiyee digatama karan yamu👍👍

  • @7color29
    @7color29 6 ปีที่แล้ว +1

    Aka maru ah

  • @exoticdisc
    @exoticdisc 5 ปีที่แล้ว +1

    awesome broo!!!

  • @nimalkahewage5501
    @nimalkahewage5501 6 ปีที่แล้ว +4

    boxer balaga video ekak ona.ela a😘😍🤗

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 6 ปีที่แล้ว

    Me wage wadagath dewal gana thawath video karanna. Good luck. . .

  • @suddagaming8081
    @suddagaming8081 6 ปีที่แล้ว +5

    Elaa👍👍😍😍

  • @upekshashehani8691
    @upekshashehani8691 6 ปีที่แล้ว +1

    mn asama maluwek.thnx pet talk

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank u upeksha

  • @TharinduFernando99
    @TharinduFernando99 6 ปีที่แล้ว +1

    Patta

  • @Shamika-x1i
    @Shamika-x1i 3 ปีที่แล้ว +1

    Catfish tama itin gamma 💪💪💪💪💪🐡️🐡️🐡️

  • @senathbanidu917
    @senathbanidu917 3 ปีที่แล้ว +1

    නියමයි 💪

  • @amilavimukthi1
    @amilavimukthi1 6 ปีที่แล้ว +2

    Pirana fish vdeos onaa...

  • @hasithadilshan2141
    @hasithadilshan2141 3 ปีที่แล้ว

    Oya supiri yta progrme eka krnwa aiyeee

  • @rangaiddagoda6139
    @rangaiddagoda6139 6 ปีที่แล้ว +1

    Well done bro

  • @mr.never_say_no1755
    @mr.never_say_no1755 6 ปีที่แล้ว +3

    මල්ලි කවුෂි, මධු රොක්ස්, කුවේට් කුමාරි ඇන්ටි ගැනත් වැඩසටහන් කරන්නකෝ. එයාලත් සුරතල්.

  • @indikabandara9834
    @indikabandara9834 4 ปีที่แล้ว

    සුපිරිම සුපිරි

  • @sithumsathsara3481
    @sithumsathsara3481 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @nipunlakshitha
    @nipunlakshitha 6 ปีที่แล้ว +4

    Fish gena vedio karanna ayya

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Karanawoooo

  • @chamaravimukthi9181
    @chamaravimukthi9181 4 ปีที่แล้ว +1

    Arapaima fish gana....video ekkak danna...

  • @kasunchamara7302
    @kasunchamara7302 6 ปีที่แล้ว +1

    Good video bro😍

  • @lowlifebright-side654
    @lowlifebright-side654 4 ปีที่แล้ว +3

    10feet panina maluvek😂😂 Olympic ekata damma Nam maru

  • @anutharangaanutharanga9261
    @anutharangaanutharanga9261 6 ปีที่แล้ว +6

    මං වටිනවා අනේ ඔය අරවානවට වඩා 😁

  • @sitharapiyadarshanisithara6690
    @sitharapiyadarshanisithara6690 6 ปีที่แล้ว +1

    Hodaiiii lassani

  • @isuruakalanka1070
    @isuruakalanka1070 6 ปีที่แล้ว +2

    👍

  • @ravidunishshanka5732
    @ravidunishshanka5732 2 ปีที่แล้ว +1

    Mama anuradapure inne Maya Genna ganna berida Salli demmoth

  • @sisudanuma5873
    @sisudanuma5873 3 ปีที่แล้ว

    Thanks ayye

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 6 ปีที่แล้ว +1

    Supiri aiya well done...aquarium field eken kranvnsn channel eka hodatama hit wei....planted tank genath apita oni visthrayak

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sthuthi naveen..aniwaryen ekath karannam

  • @rashmikasamadhi1716
    @rashmikasamadhi1716 6 ปีที่แล้ว +2

    ane oyata thanku uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Jaya wewa

  • @tharidurathnayaka6229
    @tharidurathnayaka6229 6 ปีที่แล้ว +1

    ela ela

  • @danuvlogsl2125
    @danuvlogsl2125 5 ปีที่แล้ว

    Brother moscow guppy genath video ekak karamuda........

  • @vihangamaheesha9290
    @vihangamaheesha9290 2 ปีที่แล้ว

    Hamadama me wage video karanna
    Hadawatinma suba patanawa❤️

  • @sadunwathsula1231
    @sadunwathsula1231 6 ปีที่แล้ว +2

    Bro... good luck... fish gena katha karaddi fish tank gena visthara kiyannako... e kiyanne fish tank ekaka pramithiya, sizes wage ewa gena...

    • @interpol_sl
      @interpol_sl 6 ปีที่แล้ว

      Sadun Wathsula definitely bro ! Issarahata karannam . Apith ekka inna

    • @sampathlahiru8084
      @sampathlahiru8084 5 ปีที่แล้ว

      ටැංකියට වීදුරැ 05 ගහපිය

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 4 ปีที่แล้ว

    Very good broader.........

  • @sllife6189
    @sllife6189 6 ปีที่แล้ว +2

    discus fish gana video ekak karannako

  • @konda5607
    @konda5607 6 ปีที่แล้ว +1

    patta bro

  • @jmlahiru
    @jmlahiru 6 ปีที่แล้ว +3

    Jm Lahiru Kavinda
    ආසියානු Arowana wild types වල අවදානට ලක් උන මාලුන්ට තමයි චිප් එකක් එන්නෙ ඒක arowana export කරන රට වල නීතියක් ස්වභාවික පරිසරයෙන් අල්ල ගත්ත අය විකිණීම වැලැක්වීමට export කරද්දී scan කරනවා

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Eka aththa kathawak

  • @alstonchristi2640
    @alstonchristi2640 6 ปีที่แล้ว

    Do a video about betta fish keeping since its really popular & good

  • @charithjinendra
    @charithjinendra 4 ปีที่แล้ว +6

    ආනන්ද uncleට 2:19 Aravana uncle කිව්වා නේද?😂🤣🤣😂

  • @chthurinimesha3537
    @chthurinimesha3537 3 ปีที่แล้ว +1

    Wowww😬😬😬😬

  • @himankaakalanka8016
    @himankaakalanka8016 6 ปีที่แล้ว +2

    Elama

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว

    Excellent brother

  • @fire4kill223
    @fire4kill223 4 ปีที่แล้ว

    Niyamai ash ayiye 🐟🐟🤞🤩🤩🤩

  • @tharusharasanga2690
    @tharusharasanga2690 2 ปีที่แล้ว

    Arowana kihipayak ekata hadanna nam koi size eke evun ganna oni

  • @user-wm4ds2ir7f
    @user-wm4ds2ir7f 4 ปีที่แล้ว +5

    මගේ ඇරවානා පල්ලෙහාට හැරිලා ඉන්නේ මොකද්ද දෙන්න ඕන ටැබ්ලට් එක

  • @Nadeesha518
    @Nadeesha518 ปีที่แล้ว

    😊
    🎉😊😮

  • @superscenes7511
    @superscenes7511 4 ปีที่แล้ว

    Great 😎

  • @gamingsuperiors5604
    @gamingsuperiors5604 6 ปีที่แล้ว +6

    ඩෙල්මෙශන් ඕන 😉

  • @ireshasandamalidesilva9955
    @ireshasandamalidesilva9955 6 ปีที่แล้ว +1

    good video

  • @chanindumadhushan2121
    @chanindumadhushan2121 6 ปีที่แล้ว

    Machan. Udin yana balla gena ehama video ekak karannako

  • @howto3334
    @howto3334 6 ปีที่แล้ว +4

    Ela

  • @thedarkalone4242
    @thedarkalone4242 6 ปีที่แล้ว +2

    Cat gana vidiyo akak karanna ayiye aravana gana viduyo akak karata thanks

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sthuthi yasiru..api aniwaryen cat la gana kiyanawa

  • @akilaruwantha7605
    @akilaruwantha7605 6 ปีที่แล้ว +2

    Hamster la gana video ekak karanna.

  • @busvideodj8592
    @busvideodj8592 2 ปีที่แล้ว

    නියම යි

  • @hirunabandara9512
    @hirunabandara9512 6 ปีที่แล้ว +3

    Thada thada bro

  • @ravindrafernando3960
    @ravindrafernando3960 6 ปีที่แล้ว +3

    😜
    👍👍👍👍

  • @thilinahewawasam6523
    @thilinahewawasam6523 6 ปีที่แล้ว +1

    Ashan Arowanata Drop eye surgery ekak karana hati danna next episode ekaka.

    • @interpol_sl
      @interpol_sl 6 ปีที่แล้ว

      Thilina Hewawasam yes bro

  • @dulithabollegala2531
    @dulithabollegala2531 5 ปีที่แล้ว

    Niyamai👏👏👏

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +1

    ආසයි හදන්න

  • @muhammadhzuhri809
    @muhammadhzuhri809 3 ปีที่แล้ว

    Sri Lanka we kohamadha arawana fish eka onlain walin shopping karanne. eagena video wak karandako plees ☺☺