සෙනරත් පරණවිතානටත් විසඳන්න බැරි වූ දෙවිනුවර විෂ්ණු දේවාලයේ රහස | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 หลายเดือนก่อน +7

    මම අාසාවෙන්ම හිටපු දෙයක් තමයි ගජබා කරඬුවක් වඩම්මනව බලන්න. හරි සතුටුයි ගජබා. මම හැමදාම කිව්ව වගේ ඔයාට ලස්සන දිග දළ දෙකක් තබුනනම්. කමක් නෑ ඔයා අද හරිම ලස්සනයි. දීර්ඝායු වේවා ගජබා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @kavi9du_shanal
    @kavi9du_shanal 2 หลายเดือนก่อน +13

    ඇත්තු දෙන්නටම වැඩිය ගජබාගේ තේජස වැඩී දල නැති උනාට . ඇත්තුන්ටත් නැති ගාම්බීර කමක් තියෙන්නෙ ❤️🥺

  • @dilasjourney923
    @dilasjourney923 2 หลายเดือนก่อน +3

    උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිදේ ♥️🙏

  • @Kaveen-v9g
    @Kaveen-v9g 2 หลายเดือนก่อน +2

    මන් දෙවිනුවර දි හම්බ උනා අයියා මාරම ආස සාහොදරයෙක් ආදරෙයි ❤

  • @ThuwanAslan
    @ThuwanAslan 2 หลายเดือนก่อน +3

    Kanda uda rata ape sinhya ❤❤❤

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 2 หลายเดือนก่อน

    Informative video, Thank you for sharing

  • @HasinduNirmal-ld3gm
    @HasinduNirmal-ld3gm 2 หลายเดือนก่อน +1

    අපිත් ආවා මේ පාර දෙව්නුවර පෙරහැර මංගල්‍යයට නටන්න

  • @PriyaPriya-vr2dh
    @PriyaPriya-vr2dh 2 หลายเดือนก่อน

    ගජබා ඇතුළු සියලු හස්තීන් ටත් හස්තිපාලක තුමන් ලාටත් උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටයි.

  • @ashensandaru1111
    @ashensandaru1111 2 หลายเดือนก่อน +3

    ගම💙🙏

  • @mimi-tv5mf
    @mimi-tv5mf 2 หลายเดือนก่อน

    I kinda thought that you would come. Thank you so much for this video 🙏

    • @PetTalk
      @PetTalk  2 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @spnrcc1897
    @spnrcc1897 2 หลายเดือนก่อน +2

    යක්කල ගජභා කියන්නේ ඇතෙක්ටත් වඩා තේජස තියෙන සද්දන්තයෙක්...හැමදාම යක්කල ගජභාට දෙවියන් වඩම්මන්න වාසනාව ලැබේවා❤

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 หลายเดือนก่อน

    ලසදයි,සදුන් අයියයි ඒ ආදරේ 💗🙂

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 หลายเดือนก่อน +3

    අපිත් මාතර. විශ්ණු දේවාලයට ගියත් මෙච්චර අතීත කතා දැනගෙන හිටියෙ නෑ. ගොඩක් පින් අපිව දැනුවත් කලාට.. 🙏🙏🙏

  • @lodedcash
    @lodedcash 2 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 หลายเดือนก่อน

    අනේ ඇත් යාළුවෝ ගොඩයි 💗

  • @DINESH07790
    @DINESH07790 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️❤️🇱🇰

  • @bashithanethmina6769
    @bashithanethmina6769 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌸

  • @kavinduyapa1368
    @kavinduyapa1368 2 หลายเดือนก่อน +2

    දේවලයට ඇතුල් වෙන තැන තොරන ඉදිරිපිට තිබුන ලොකු පොකුන
    මොකද වැහල දැන්මෙ🤔🤔🤔

  • @kawadishorts
    @kawadishorts 2 หลายเดือนก่อน

    ගම ❤️❤️

  • @sachinirathnayaka8695
    @sachinirathnayaka8695 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sakilanuwan6732
    @sakilanuwan6732 2 หลายเดือนก่อน +1

    විෂ්ණු දෙවියන් හින්දු උපුල්වන් දෙවියන් කියන්නෙ බුදුදහම මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට ගේන්නත් ඉස්සල්ල හෙළයන් විසින් අදහපු දෙවි කෙනෙක් මහසෙන් දෙවියන් සහ ස්කන්ධ දෙවියන්ගේ සංකල්පයත් එහෙමයි මම අහල තියෙන විදිහට

    • @Lakmicraft
      @Lakmicraft หลายเดือนก่อน

      උපුල්වන් දෙවියන් හින්දු නෙවෙයි නෙ

  • @beamnG833
    @beamnG833 2 หลายเดือนก่อน

    ගම❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻💗💗💗

  • @ChandanaThilakasiri-q9c
    @ChandanaThilakasiri-q9c 2 หลายเดือนก่อน

    Home TOWN

  • @shehanliyanage8310
    @shehanliyanage8310 2 หลายเดือนก่อน

    🙏

  • @LazarAnjelov
    @LazarAnjelov 2 หลายเดือนก่อน +3

    මේ රටේ මිනිස්සු විෂ්ණු වදින්ඩ යන්ඩ කලින් විෂ්ණු කියන්නේ කව්ද කියලා හරියට දැනගෙන 🙈 ඉන්ඩ ඕනේ, දස අවතාර ගැන හෙව්වත් රාවණා ඉතිහාසය. ගැන හෙව්වත් රාමයනය අද්‍යනය කෙරුවත් මිත්‍යාවෙන් බැහැර වෙලා ඇත්ත දැන ගන්ඩ පුළුවන්,. හරියට මිත්‍යාවෙන් මිදුන දවසට කියෙන් කි දෙනෙක් විෂ්ණු , හනුමා වදින්ඩ යයිද දන්නෙ නැ .., ඒ වගේම ලකසුමන (ලක්‌ෂ්මන) කියන්නේ ඇත්තටම කව්ද කියලත් , කතරගම දෙවියෝ කියන්නේ ඇත්තටම කව්ද කියලත් හොයල බලන්ඩ කියලා මන් යෝජනා කරනවා,. සංකෘතිය උනත් මිත්‍යාව නම් පලක් නැ .., පරණ විතානයන් ගැන කතා කරලා වැඩක් නැ රටේ ඉතිහාසයට කරන්ඩ තියෙන ලොකුම අපරාදය කරෙත් එතුමාම තමයි කව්රු එකග උනත් නොව්නත් ..!

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 หลายเดือนก่อน

      ඇත්ත 👍

    • @lankabro
      @lankabro หลายเดือนก่อน

      🤔🤔🤔

    • @Lakmicraft
      @Lakmicraft หลายเดือนก่อน

      උපුල්වන් දෙවියන්,
      විෂ්ණු දෙවියන් කියන්නෙ දෙන්නෙක්නෙ

  • @Lakidhuthakshala
    @Lakidhuthakshala 2 หลายเดือนก่อน

    wasana nene

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 2 หลายเดือนก่อน

      කතරගම පෙරහැර ඒ වෙද්දි වාසනා සම්බන්ධ වෙලා හිටියා මට මතක හැටියට

    • @nethulmethsilu7580
      @nethulmethsilu7580 2 หลายเดือนก่อน +1

      කතරගම

    • @chandanaprasad8440
      @chandanaprasad8440 2 หลายเดือนก่อน

      Wasanata ma dawaswals katharagama perahara tiyenawa akai natte

  • @vidaragalamulage7218
    @vidaragalamulage7218 5 วันที่ผ่านมา

    සින්හල දෙවිනුවර උපුල්වන් දේවාලෙ වුනාට ගායනා කරන්නේ විශ්නු ස්ත්‍රෝර ගාතා.ඒකනිසා විෂ්ණු මෙතන විරාජමානව ඉන්නව.උපුල්වන් දෙවියන්ට ඇයිඑහෙම කරන්නේ.උපුල්වන්දෙවියන්ගේ දේවලෙන් එතුමව එලවලාඅ විශ්නු දෙවියන් වද්දගෙන....

  • @maxtharidu5095
    @maxtharidu5095 2 หลายเดือนก่อน +1

    Buruma awe naha

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 หลายเดือนก่อน

    විසදන්න බැරි දෙයක් නෙමෙයි පිළිගන්න තියන අකැමැත්ත තියෙන්නෙ 🙄🤭
    ශ්‍රී විෂ්ණු කියන්නෙ හින්දු සහ පුරාණ වෛදික බමුණු දහමේ ත්‍රිමූර්තියට අයත් ප්‍රධාන දෙවියෙක් නමුත් උපුල්වන් දෙවියෝ පුරාණ සිඞහලේ බෞද්ධ දෙවියෙක්.
    පසුකාලීනව හින්දු බලපෑමෙන් සහ පෘතුගීසීන් මහ දේවාලෙ විනාශ කරල කිරි හරක් මරල භූමිය අපවිත්‍ර කරල පල්ලියක් හැදුවායින් පසුව ඉදිවුණ දේවාලෙ මේ දෙකේම fusion එකක් විදියට තමයි ඉදි උනේ !
    මේදේම තමයි කතරගම දෙවියන්ට උනෙත්.
    මුලින්ම මෙහෙම උනේ මනුෂ්‍ය කාලයේ සුමන සමන් රජ්ජුරුවෝන්ගෙ සහෝදරිය මහබිය කුමරිය අමරාපතී මෑණියෝ මහලොකු මෑණියෝ විදියට මරණින් මතු සශ්‍රීකත්වයට අධිපති දේවතාවිය විදියට දේවත්වයට පත් උන ඇය ද්‍රවිඩ කන්නගී අම්මාන් කියන පතිවෘතාවේ දේවතාවියක් සමග ගජබාහු රජකාලයේම මුහුවීම !
    🙏

  • @kavindavimukthi748
    @kavindavimukthi748 2 หลายเดือนก่อน

    ❤❤

  • @YakaaTV
    @YakaaTV 2 หลายเดือนก่อน

    ❤❤❤