ලෝකයේ ප්‍රසිද්ධම මලාවි පාට පාටින් ඉන්න ලංකාවේ තවත් ලොකුම ෆාම් එකක් | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 310

  • @gayanufo
    @gayanufo 4 ปีที่แล้ว +56

    වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්...සත්තුන්ට තියෙන ආදරය, පරිසරයට තියෙන ආදරය සහ සුරතල් මතස්‍ය අභිජනනය කරන කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ගැන කතාකිරීම ඔවුන්ගේ ප්‍රශ්න ගැන රජයට පැහැදිලි කිරීම නියමයි

    • @chathura762
      @chathura762 3 ปีที่แล้ว

      තංගල්ලෙ තියෙන මින්මැදුරු
      කීයක් හරි කියන්න කෝ

    • @kpbonsai6439
      @kpbonsai6439 7 หลายเดือนก่อน

      L😊

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +65

    ඉතාම හොදින් සියල්ලම පහදාදුන්නා නියමයි සිල්වා මහත්මයා...🙏🙏👏👏👏

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 4 ปีที่แล้ว +25

    Best aquarium tour ever! අවංක නිහතමානී මනුස්සයෙක් දන්න සියළුම දේ කියලා දුන්නා පැහැදිලිව.අශාන් ඔයත් ප්‍රෝග්‍රෑම් එක හොඳට කලා.. මේ ෆාම් එකේ නම්බර් එකක් හරි ලිපිනය හරි දැම්මනම් වටිනවා..ජය! Pet Talk!❤️

  • @scientific1603
    @scientific1603 4 ปีที่แล้ว +31

    මාරම සතුටින් ඒ sir කියන්නේ, හරිම ලස්සනට කියනවා, arowana ත් මෙහෙම තමා කටට බිත්තර ගන්නවා,

  • @kathijakuthub1604
    @kathijakuthub1604 4 ปีที่แล้ว +25

    Science කියන විෂය කට පාඩම් නොකරවන තේරුම් ගැනීමට උගන්නන අවංක ගුරුවරයෙක් වන ඔබ තුමාගෙන් දැනුමක් ලැබීම ගැන හැමදාම ආඩම්බර වෙමි 💯💯💯💯💯

    • @shanukachamil7326
      @shanukachamil7326 3 ปีที่แล้ว +3

      Koheda meka tiyenne hariyatama kiyannako

  • @CeylonAquarium9
    @CeylonAquarium9 4 ปีที่แล้ว +40

    නිහතමානීව සියල්ල පැහැදිලිකරා,ස්තූතියි!

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +31

    ෆාම් එක නියමයි පිලිවෙලට තියෙනවා. සිල්වා මහත්තයා සතුන්ට ගොඩක් ආදරෙයි ❤️👍

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 4 ปีที่แล้ว +16

    මාත් හරිම ආස subject එකක්. අද මාලු ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් දැක්කා. අශාන් ඔයත් ලස්සනට program එක කරනවා.ඔය දෙන්නටම ඉදිරි වැඩවලට සුභ පැතුම්.......

  • @adishadealwis8771
    @adishadealwis8771 3 ปีที่แล้ว +5

    මං බලපූ ලස්සනම හා දැනුම වැඩියෙන්ම ගත්ත මාලු ගැන program එක..මෙතුමා පුදුම දැනුමක් තියෙන හා නිහතමානිව එ දැනුම බෙදාගත්තා...බොහෝම ස්තුතියි! තවත් දවසක මෙතුමා එක්ක program එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ❤️

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +13

    අවංක මහත්තයෙක්.ගුරැමුෂ්ටිය නෑ තමන් දන්න
    හැමදේම හරියටම හැවෝටම බෙදනව.මහත්මයෙක්👌😍ඉහල දැනුමක් තියන්නෙ.ආදරණීයම ගුරැවරයෙක් වෙන්නම ඇති.ඒවගේම හරි සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නව එතුම👌❤

  • @yashithahashan1399
    @yashithahashan1399 4 ปีที่แล้ว +33

    තැන කියනවද මාලු ගන්න..මන් ගාවත් තියෙන්නෙ මලාවි ටැංක් එකක්...පට්ට ආස හිතෙනව මලාවි දැම්මම මුහුද යට වගේ ෆීල් එකක් එන්නෙ

  • @sahandilanka8342
    @sahandilanka8342 3 ปีที่แล้ว +8

    මින්මාෆාම් එකේ අයිති කෙනා කිසිම හැන්ගීමක් නැතුව දන්න හැමදේම කියනවා ඇත්තටම නියමයි 😍

  • @anoshaperera4367
    @anoshaperera4367 4 ปีที่แล้ว +15

    Proud to be a Sri Lankan 🇱🇰 cause it's all happening in Sri Lanka, thank you Pet talk, 🌹🇱🇰🌹

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 4 ปีที่แล้ว +36

    අවංක මනුස්සයෙක් .හංගන්නැතුව දන්න හැමදේම කිව්ව.❤️ වීඩියෝ එක මරැ

  • @senithlakpura6754
    @senithlakpura6754 4 ปีที่แล้ว +22

    Special thanks to Ashan ayya ,Vihaga ayya and all the pet talk crew. Gd luck and keep it up❤🔥🤟

  • @nuwanmadushanka2729
    @nuwanmadushanka2729 3 ปีที่แล้ว +5

    හොද මහත්මයෙක්.තව හරියන්න ඕනෙ එ Sirta.

  • @indikanik9929
    @indikanik9929 3 ปีที่แล้ว +5

    කුඩාකල Sds එකේ අපේ සර් ගෞරවයෙන්.සිහිපත් කරනව ...

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +7

    ශා එකනම් මරු ❤️ සරලව පැහැදිලි කරල දුන්නා ඔනි විස්තර ඔක්කොම වගේ

  • @anythingtp1605
    @anythingtp1605 4 ปีที่แล้ว +5

    මලාවි ගැනත් වෙනත් තොරතුරුත් ගොඩක් දැනගන්නට ලැබුනා, ස්තූතියි.

  • @minmafarminternational5460
    @minmafarminternational5460 4 ปีที่แล้ว +13

    Thank u very much Pet talk crew ( Ashan and Vihaga) Best of luck to your channel
    hope to do another great stunning video with you..
    Regards
    Stanley de Silva

    • @AshVlogs_sl
      @AshVlogs_sl 4 ปีที่แล้ว +3

      Thank you very much ❤️🙏🏼

  • @prasaprasa2700
    @prasaprasa2700 4 ปีที่แล้ว +7

    මමත් ලංකාවෙ ඉන්න කාලෙ මලාවි බෝ කරා..ආසම මලු වර්ගයක්

    • @xboy6378
      @xboy6378 3 ปีที่แล้ว +1

      Hii... life time eka kohamada maalavinge...

  • @adeshfishtv2320
    @adeshfishtv2320 3 ปีที่แล้ว +3

    මගෙ පුතා වීඩියෝ එක බැලුවම එයාටත් හීනයක් ඇතිවෙලා

    • @adeshfishtv2320
      @adeshfishtv2320 3 ปีที่แล้ว

      නම්බර් එක ගේන්න පුළුවන්ද

  • @chamindamendis6540
    @chamindamendis6540 4 ปีที่แล้ว +31

    කහතුඩුවෙ කොහෙද තියෙන්නෙ? බලන්න පුලුවන්ද ?

  • @sadeepaliyanage988
    @sadeepaliyanage988 4 ปีที่แล้ว +5

    Puduma hoda manussayek budusarani sir

  • @slpetscafe5620
    @slpetscafe5620 4 ปีที่แล้ว +5

    Godakma hondata pehedili karala dunna. Supiri video ekak ❤ u pettalk

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +5

    නනිහතමානි මහත්මයෙක්..👍👍👍❤️❤️

  • @adishadealwis8771
    @adishadealwis8771 3 ปีที่แล้ว +5

    Very useful program... Keep it up Ash! Good luck 😍🙏🏼

  • @nipunasankalana
    @nipunasankalana 4 ปีที่แล้ว +6

    ඉතාමත්ම පැහැදිලිව සියල්ලම පහදාදුන්නට ස්තුතියි.

  • @chandrakumara7051
    @chandrakumara7051 4 ปีที่แล้ว +11

    Great video. It seems that Stanley sir is not only an expert in teaching but also in aquarium. I was amazed with the surrounding of the farm. Hope to visit it soon...Good luck sir. Keep it up the good work....

  • @tharindunilnuwan7676
    @tharindunilnuwan7676 4 ปีที่แล้ว +7

    නියමයි අයියේ..තව මේ වගේ ෆාම් ගැන කරන්න...💓💓💓

  • @chanukachanukalakshan3517
    @chanukachanukalakshan3517 4 ปีที่แล้ว +5

    Godak lassanai pet talk aadarei hemadama hema daama lassana vidos daanna kiyala paarthana karanawa

  • @harinibandara1498
    @harinibandara1498 3 ปีที่แล้ว +4

    Aiya oyage programme eka balala mn betta fish kenek hadanna gaththa.. North west Aquarium eken.. Malavi programme ekath baluwama asa hithenawa... Aththatama maluwo hadanna asa une oyage me pet talk balala☺️

  • @identertainmentpresents8430
    @identertainmentpresents8430 4 ปีที่แล้ว +7

    Patta nihatha maani sir kenek , pet talk good luck 👍

  • @rivishasiriwardana5852
    @rivishasiriwardana5852 4 ปีที่แล้ว +11

    Best aquarium tour ever❤️ Stanley sir is explaining everything so well 👍 thank you pettalk for this amazing video 👌👌

  • @dinshanosman9015
    @dinshanosman9015 3 ปีที่แล้ว +4

    Well maintained place. Beautiful environment. Love the interview with this gentleman. He looks so pleasant.

  • @milansomisena7396
    @milansomisena7396 4 ปีที่แล้ว +12

    science කියන්නේ මොකක්ද කියලා දුන්න අපේ සර් ❤️

    • @janakaksiriwardana
      @janakaksiriwardana 4 ปีที่แล้ว +2

      mey Sir ge farm eka theyana location eka keyanna puluwanda ?

  • @yasindusanthush4856
    @yasindusanthush4856 4 ปีที่แล้ว +6

    Broo patta interesting ♥️ mamath hadana eka nawaththuwa kotana nisa but aith hadanna hithuna

  • @blackfish5420
    @blackfish5420 4 ปีที่แล้ว +3

    මං හොයපු video එකක්.Thanks pet talk

  • @sachinjayathunga1855
    @sachinjayathunga1855 4 ปีที่แล้ว +14

    Stanley Sir❤️🙏

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 4 ปีที่แล้ว +10

    මේ sir ව contact කරගන්න විදියක් නැද්ද 😒 details දාන්නකො place එක ගැන

  • @janakakarunarathna9291
    @janakakarunarathna9291 4 ปีที่แล้ว +6

    Thanks bro.....thawa me wage fish farm wala videos karanna

  • @nuwanalahakoon3484
    @nuwanalahakoon3484 4 ปีที่แล้ว +6

    Very nice program. Thank you guys to promote ornamental fish industry in SL. Keep up the good work. Looking forward to seeing another good work from u guys.👌

  • @kawsharaayeshan3800
    @kawsharaayeshan3800 4 ปีที่แล้ว +7

    Patta bro. Sehena deyak igena gatta. Tnx

  • @AshVlogs_sl
    @AshVlogs_sl 4 ปีที่แล้ว +18

    Malawi ❤️❤️❤️

  • @shehan7082
    @shehan7082 3 ปีที่แล้ว +6

    මාත් කවදා හරි ෆාම් එකක් දානවා.හීනයක්❤️

  • @nimalgunasekera6489
    @nimalgunasekera6489 4 ปีที่แล้ว +7

    ෂා හරිම ලස්සන තැනක්නෙ sir මතකද දවසක් කාව්වා මාව ඔතනට එක්කන් යනනම්කියල නමුත් අද වෙනකම් යන්න බැරිවුනා. next holiday එකේදි බලමු නේද 👍

    • @chaminduhashan9087
      @chaminduhashan9087 3 ปีที่แล้ว +3

      Me farm Eka thiynne khenda?
      Cantact nu ekak danwda?

    • @chaminduhashan9087
      @chaminduhashan9087 3 ปีที่แล้ว +2

      Me farm Eka thiyne kheda?
      Cantact nu ekak thiynm denwda?

  • @Diehard583
    @Diehard583 3 ปีที่แล้ว +3

    වතුරේ PH අගය කොහොමද මනින්නේ සහ අවශ්‍ය PH අගයට කොහොමද වතුරේ තත්වය හදන්නේ ...........?

  • @nadeeshanikarannagoda1246
    @nadeeshanikarannagoda1246 4 ปีที่แล้ว +5

    Superb job sir, nicely explained

  • @chamindasampath4407
    @chamindasampath4407 3 ปีที่แล้ว +3

    Oka kohada thiyana

  • @nandakulathilake3990
    @nandakulathilake3990 4 ปีที่แล้ว +11

    Thank you for sharing the important as well as the interesting video. The view of the properly maintained land & the surroundings are of an excellent standard. The utmost commitment & untiring effects you make inspite of your heavy schedule as a renowned teacher, are praise worthy. This is truly above and beyond. Wish you all the best..... 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuraju8234
    @chathuraju8234 4 ปีที่แล้ว +6

    I know.he is good advicer and good Techar good luck sir

  • @redabrogaming
    @redabrogaming 4 ปีที่แล้ว +6

    අයියා ලංකාවේ ඉන්නවානම් Main coon Catla ගැන කරමුකෝ video එකක් 👌❤️❤️❤️ 🐱

  • @MelbourneFishKeepersClub
    @MelbourneFishKeepersClub 3 ปีที่แล้ว +7

    Coolest school teacher ever! 🙌

  • @shenonthirimanna1003
    @shenonthirimanna1003 3 ปีที่แล้ว +4

    My favorite fish....❤❤❤

  • @isurueranda4577
    @isurueranda4577 4 ปีที่แล้ว +4

    Farm ekt awoth malu gann puluwanda?

  • @gihandanushka3274
    @gihandanushka3274 3 ปีที่แล้ว +3

    Mea farm eka Koheda thiyenea details deanvda thanks

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 4 ปีที่แล้ว +9

    The government should help people like this. Then the country will get a good return on the investment.!!! 🇱🇰🇱🇰🐠🐟🇱🇰🇱🇰

    • @dickyjayasinghe7366
      @dickyjayasinghe7366 4 ปีที่แล้ว +1

      True. 100% agree with you. They are committed small and medium entrepreneurs. See his knowledge on the matter. Excellent.

  • @hansanikarunarathna2958
    @hansanikarunarathna2958 2 ปีที่แล้ว +1

    First of all, Thank you Pet Talk, me wage watina minissunwa apita adunvala denavata. supiri video ekak. Ane me Sirwa contact karaganna vidiyak kiyanna puluwanda? Math Cichlid pataw tikak genava. Eyalawa hadaganna advise tikak gnna ona. Thawa godak dewal ahaganna thiynva Sirgen 👏❤

  • @chathuraju8234
    @chathuraju8234 4 ปีที่แล้ว +3

    Malu gana dannathi kattiyata hoda danumak ganna puluwan thank you sir

  • @champikamanikpura3591
    @champikamanikpura3591 3 ปีที่แล้ว +3

    Marama hoda මනුස්සයෙක් ........👍

  • @hunterlakshan7086
    @hunterlakshan7086 4 ปีที่แล้ว +7

    අපිට ඇවිල්ලා මාලු ගොඩක් එකට ගන්න බැයිද 🙏. කියන්න පොඩ්ඩක්

  • @chiranchathura1776
    @chiranchathura1776 4 ปีที่แล้ว +6

    Nicely explained. Genuine person.

  • @alannarodrigo4419
    @alannarodrigo4419 4 ปีที่แล้ว +6

    Thank Ash

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 3 ปีที่แล้ว +3

    Farm eka tiyanna tana location eka denna puluwanda.

  • @krishanrandeera3213
    @krishanrandeera3213 3 ปีที่แล้ว +3

    Salliwalata ganna puluwanda

  • @danunimesh9118
    @danunimesh9118 4 ปีที่แล้ว +7

    නියමයි මහත්මයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +5

    එල එල🙏🇱🇰

  • @dinukason1
    @dinukason1 4 ปีที่แล้ว +8

    Mr. Silva, appreciate ❤️

  • @roshanhemachandra2645
    @roshanhemachandra2645 4 ปีที่แล้ว +5

    Good gentleman well explain.

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 4 ปีที่แล้ว +6

    Jaguar cichlid ගැන වෙනම video 1ක් ගේන්න ..❤️

  • @Youshouldmustsee
    @Youshouldmustsee 4 ปีที่แล้ว +4

    වැදගත්ම ටික 16:00

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +6

    Genuine explain thanks.

  • @p.apathmini4537
    @p.apathmini4537 4 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි 👉❤️👈

  • @sandunlakshan9959
    @sandunlakshan9959 4 ปีที่แล้ว +6

    Good work team

  • @nimeshaperera5654
    @nimeshaperera5654 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @chathurachathura6080
    @chathurachathura6080 4 ปีที่แล้ว +4

    Supiri niyamai

  • @kavishka9357
    @kavishka9357 4 ปีที่แล้ว +6

    Malavi fish patta😍😍😍😍😍😍

  • @aquayard8177
    @aquayard8177 4 ปีที่แล้ว +3

    Godak hoda Nihathamaani manussayek Budusaranai

  • @topgossips7758
    @topgossips7758 4 ปีที่แล้ว +5

    Hoda. Manussayek ❣️

  • @shenanfernando8069
    @shenanfernando8069 4 ปีที่แล้ว +7

    Good video, cameraman please try to focus more on the pets not the presenters. Keep up the good work 👍🏼

  • @janiththenukaranasingha4636
    @janiththenukaranasingha4636 3 ปีที่แล้ว +3

    කැමරා කරනය තව ටිකක් දියුනු කරගන්න💓

  • @heshangalkolage1046
    @heshangalkolage1046 4 ปีที่แล้ว +4

    Superb ......

  • @travelwithbms651
    @travelwithbms651 3 ปีที่แล้ว +3

    කොහෙද මේ ෆර්ම් එක තියෙන්නේ මන් කහතුඩුවේ

  • @kasunbuddhika3966
    @kasunbuddhika3966 4 ปีที่แล้ว +6

    Great program love it

  • @heshanherath6358
    @heshanherath6358 4 ปีที่แล้ว +3

    නියමයි

  • @isurumadusanka3960
    @isurumadusanka3960 4 ปีที่แล้ว +5

    Hoda denumak thiyena mahaththayek 👍👍

  • @rovinmichael4689
    @rovinmichael4689 4 ปีที่แล้ว +7

    Guruwaraya kiyana namata hodama adarshya
    Danna dee kiyala dunna looba nathuwa❤️

  • @sl1560
    @sl1560 4 ปีที่แล้ว +5

    තැන කියන්න

  • @chokavsrajiii2892
    @chokavsrajiii2892 4 ปีที่แล้ว +7

    සුපිරි අයියා 😘

  • @Amaya_nish
    @Amaya_nish 4 ปีที่แล้ว +4

    Farm eke number eka denna puluwanda?

  • @ravidumana4994
    @ravidumana4994 3 ปีที่แล้ว +2

    Caal ekak ganna puluwanda sir

  • @seneshkadupitiya6326
    @seneshkadupitiya6326 4 ปีที่แล้ว +5

    ayye fitersla farm ekak gena video ekak karannako

  • @dickyjayasinghe7366
    @dickyjayasinghe7366 4 ปีที่แล้ว +4

    One of the best programmes. He has an amazing knowledge on fish, breeding, history and geo-cultural habits. The way he is describing is like a lesson. May be because he is a teacher. One humble suggestion. If you have a big glass tank for Malawis, don't put a very colorful sticker on glass. Malawis are very colorful. The contrast of fish and sticker color will not give the maximum support to the beauty of fish.

  • @MrDona-bb1lg
    @MrDona-bb1lg 4 ปีที่แล้ว +7

    අර රම්පේ පැලය තියලා තියෙන්න රෙජිෆොම් කැල්ලකද

  • @jdjjrhdjdnxn4629
    @jdjjrhdjdnxn4629 3 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක් සියල්ල පැහැදිලිව පහදාදුන්නා 🐟 🐟 🐟 🐟

  • @thilushatharanga5033
    @thilushatharanga5033 3 ปีที่แล้ว +4

    මාළු SALE කරනවාද

  • @gayantharaka9387
    @gayantharaka9387 3 ปีที่แล้ว +4

    නියමයි දිගට ම කරන්න .....

  • @salithalakmal7768
    @salithalakmal7768 3 ปีที่แล้ว +3

    malunge ewa danna api balanawa

  • @dhanushkamalalgoda3167
    @dhanushkamalalgoda3167 4 ปีที่แล้ว +5

    Good job

  • @tharushikaumayanga6735
    @tharushikaumayanga6735 4 ปีที่แล้ว +6

    Super very nice 👍