එකම බැටර් එකෙන් රයිස් කුකර් එකේ තේ වෙලාවට කප් කේක් සහ කේක් එකක් හදමු | rice cooker cake |fruits cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @niraSrecipes
    @niraSrecipes  6 วันที่ผ่านมา +2

    1.බත් කාලා කන්න අමුද්‍රව්‍ය 4න් රස පුඩිමක් | milkmaid pudding | ජෙලි පුඩිම | milk pudding | pudding
    th-cam.com/video/Nij1T3pJ_yA/w-d-xo.html
    2.ජෙලටින් නැති ලෝකේ තියන අමුද්‍රවය 4 රසම රස කිරි පුඩිම | cheese pudding | milk pudding without gelatin
    th-cam.com/video/cPjmqFYQ3L4/w-d-xo.html

  • @fazmilafathima
    @fazmilafathima 2 วันที่ผ่านมา +2

    me pramana valin mama iye cup cakes 18 hadhuwa... honda soft ekata thibba miss thank you ❤

  • @MaduWeerasinha
    @MaduWeerasinha 6 วันที่ผ่านมา +1

    නියමයි. පිට රට ඉන්න අයට හරිම ලේසියි .මේකනම් හදනවා කොහොම හරි

  • @manelhenake9522
    @manelhenake9522 6 วันที่ผ่านมา +1

    ඔයාගෙ පොල්කේක්.එක.හැදුවා.හරිම රසයි❤

  • @StellaStellaindrani
    @StellaStellaindrani 19 ชั่วโมงที่ผ่านมา +1

    Woow niyamai heta hadanawa.bs.

  • @janithacosta
    @janithacosta 6 วันที่ผ่านมา +2

    හරිම වට්නව ...🙏💖💖💖💖

  • @SumuduKrishantha
    @SumuduKrishantha 6 วันที่ผ่านมา +1

    Wow it's really amazing good job chef

  • @sagayanishanthi9813
    @sagayanishanthi9813 2 วันที่ผ่านมา +1

    me cake pan piti rasa vadi .echchra kanna ba

  • @ruviniwasana8816
    @ruviniwasana8816 6 วันที่ผ่านมา +6

    මෙහෙ ස්පන්චි කියනවනම් 50 යි... ඒකට A/C තියෙන කඩේට ගිහින් මෆින් කියල ඉල්ලුවොත් 160යි😂😂😂😂😂

  • @nilukapriyanthi8941
    @nilukapriyanthi8941 6 วันที่ผ่านมา +1

    Thanks oyata ❤️💐❤️

  • @SugandikaRenu
    @SugandikaRenu 6 วันที่ผ่านมา +1

    රයිස් කුකර් එකේම කප් කේක් හදන්න පුලුවන්ද?tuty fruty ganne kohenda?❤

    • @niraSrecipes
      @niraSrecipes  6 วันที่ผ่านมา

      කේක් බඩු කඩවල, කප් කේක් එක නම් බේක් කරන්න අර අපි වතුර නැතුව කේක් හදන ක්‍රමයට පරන වලඳක

  • @janakanilu6619
    @janakanilu6619 6 วันที่ผ่านมา +1

    Fresh milk එල කිරි පුළුවන් ද dear

    • @niraSrecipes
      @niraSrecipes  6 วันที่ผ่านมา

      ඔව්. පිටි කිරි නම් මේස හැඳි 2 උණු වතුර පොඩ්ඩක දිය කරලා අනෙක්වට ඇල්වතුර දාලා ගන්න. කාමර උශ්නත්වයෙන් දාන්න සීතල,රස්නෙ කිරි එපා

    • @janakanilu6619
      @janakanilu6619 6 วันที่ผ่านมา

      @niraSrecipes thanks dear

  • @ccsl6890
    @ccsl6890 6 วันที่ผ่านมา +1

    Niro, oya kiyapu rulan walin hadana kekaka mama heduwa.👍👍👍👍🤗🤗🤗🤗🤗
    Harima rasata thibuna.thama kanawa.😊
    Rasai, lesi, oyata godaak pin ane.🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐
    Oyala hemadenatama Theruwansaranai.!!!

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 6 วันที่ผ่านมา +1

    Very good

  • @sumuvlogs1
    @sumuvlogs1 6 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ChitraWarakagoda
    @ChitraWarakagoda 3 วันที่ผ่านมา +1

    Hari.watinwa.oyata.thuthi...lankaw mila.ekak..ru.60.wenawa

  • @UdayangikaKarunathilaka-lk6dg
    @UdayangikaKarunathilaka-lk6dg 6 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @amashaudari3390
    @amashaudari3390 4 วันที่ผ่านมา +1

    Rice cooker ekatama set wechcha piyanakne thiyenne. Ekata mokada krnne🙄

    • @niraSrecipes
      @niraSrecipes  4 วันที่ผ่านมา

      උඩින් පොඩි ටවල් එකක් දාලා වහන්න

  • @sanuthakadissanayake8375
    @sanuthakadissanayake8375 6 วันที่ผ่านมา +2

    ලන්කාවෙ කප් කේක් 1ක් රු.50ක් වෙනවා.ඒත් ඕවා මොකුත් නෑ.

    • @nimaliPriyangika-b6s
      @nimaliPriyangika-b6s 6 วันที่ผ่านมา +1

      ලංකාවේ කොහෙද අනේ කප් කේක් 50 ගන්න තියෙන්නේ

    • @nimaliPriyangika-b6s
      @nimaliPriyangika-b6s 6 วันที่ผ่านมา +2

      ලංකාවේ ස්පංචියක්ම 80 වෙනවා කප් කේක් 130

  • @inokaweerasinghe7375
    @inokaweerasinghe7375 6 วันที่ผ่านมา +2

    Cup cake ekak 160/=

    • @niraSrecipes
      @niraSrecipes  6 วันที่ผ่านมา

      අම්මෝ එච්චර කොහෙද පලාත

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 6 วันที่ผ่านมา +1

    🙏🙋💖💖💖💖💖

  • @deepakumari-j8u
    @deepakumari-j8u 6 วันที่ผ่านมา +1

    රු.100.00

  • @UthpalaRathgama
    @UthpalaRathgama 6 วันที่ผ่านมา +1

    Lankawe mila 60/

  • @womenschoice6189
    @womenschoice6189 6 วันที่ผ่านมา +1

    රුපියල් 60 එකක්..ඒවගෙ ඔය මොකුත් නෑ.

  • @NilanthiKumarihami-w5x
    @NilanthiKumarihami-w5x 6 วันที่ผ่านมา +1

    ❤❤