✔ රයිස් කුකර් චොකලට් කේක් (ENG subtitles) Rice cooker chocolate cake by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2020
  • Ape Amma's method rice cooker chocolate cake
    අපේ අම්මාගේ ක්‍රමයට රයිස් කුකර් චොකලට් කේක්.
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Rice cooker chocolate cake

ความคิดเห็น • 144

  • @anilranasinghe362
    @anilranasinghe362 4 ปีที่แล้ว +358

    ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ඉන්න අපිටත් ගොඩාක් දේවල් උයන්න ඉගෙන ගන්න පුලුවන් කුකින් චැනල් එකක්. ඔබතුමිය වාසනාවන්ත පිංවන්ත අම්මා කෙනෙක්.

  •  4 ปีที่แล้ว +29

    rice cooker recipe බලන්න මෙතන ක්ලික් කරන්න‍ > th-cam.com/video/41DqjJls6gk/w-d-xo.html

  •  4 ปีที่แล้ว +26

    අපේ අම්මා කියාදුන් අවන් නැතුව රෙසිපිස් th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    අපේ අම්මාගේ බත් වර්ග th-cam.com/video/qOS_TQp7F4o/w-d-xo.html

  • @ridmamadubani1314
    @ridmamadubani1314 3 ปีที่แล้ว +12

    මම අපේ අම්මා චැනල් එකෙන් බලලා ගොඩක් කෑම හදලා තියනවා. කියලා දෙන හැම දේම හොදට තෙරෙනවා. ගොඩාක් ස්තූතියි

  • @lalanikumudukumari1616
    @lalanikumudukumari1616 2 ปีที่แล้ว +24

    අපෙ අම්මා ඔයාගෙ video වලින් බලලා හදන කෑම විතරයි හොදට ම හදන්න පුළුවන් . අපෙ අම්මාට
    ගොඩක් ස්තූති.

    • @anurailangagea9867
      @anurailangagea9867 2 ปีที่แล้ว +2

      Api hamadama ape amma balanava nande apita evanawada malu pan hadana vidiha

    • @warunisakunthala517
      @warunisakunthala517 2 ปีที่แล้ว

      kitchen jkjkjkmj@@anurailangagea9867 k

  • @kasunimalimali2863
    @kasunimalimali2863 3 ปีที่แล้ว +28

    ඇත්තටම ඔයා හදන කෑම හදන්න මම ගොඩාක් ආසයි ඇත්තටම ලේසියි ඔයාට ගොඩාක් පින් අම්මා

  • @indikakalhari9059
    @indikakalhari9059 2 ปีที่แล้ว +1

    අපෙ අම්මා... මාත් හැදුවා අද චොක්ලට් කේක් එකක්.. හරිම රසයි.. හොදට කේක් එක හැදුනා.. ස්තූතියි අපෙ අම්මා...💖💐💖💐

  • @SSC-CC
    @SSC-CC 7 หลายเดือนก่อน +4

    මමත් හදලා බැලුවා හරිම රසයි අපේ අම්මේ හරිම වාසනවන්තයි😊😊❤

  • @dammikadesilva400
    @dammikadesilva400 3 ปีที่แล้ว +14

    බොහොමත්ම ස්තුතියි අපෙ අම්මා.
    කේක් එක හරියටම ආවා.
    මගෙ 3 ශ්‍රේණියේ ඉන්න මිණිබිරියගෙ පෙරැත්තට හැදුවේ.
    ඇයට හරිම සතුටුයි

  • @nipuniyohani398
    @nipuniyohani398 3 ปีที่แล้ว +11

    Mamath hadala baluwa lassanata harima taste ekata awa thank you so much ape amma👍👍👍👍😋😋

  • @geethasarojanee4525
    @geethasarojanee4525 4 ปีที่แล้ว +53

    ආදරෙයි අපේ අම්මා ස්තුතියි බුදු සරනයි.මිලකල නොහැකි වටිනා විඩියෝ අරන්එන අපේඅමිමට දිර්ගායුෂ වේවා.🙏🙏🙏🙏❤❤

  • @thenupradeepa8451
    @thenupradeepa8451 4 ปีที่แล้ว +10

    Thanks amma.oya godak hodata kiyala denawa.💕💕💖💖

  • @sajanimaheshika7677
    @sajanimaheshika7677 3 ปีที่แล้ว +34

    ඔය විදියටම ආවා ... 😋 Thankyou amme

  • @Paintingandjournaling
    @Paintingandjournaling 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී අපෙ අම්මෙ. ඒ විදිහටම ආවා හරිම රහයි ❤️❤️

  • @anushasadamali5581
    @anushasadamali5581 4 ปีที่แล้ว +34

    Ape amma mona de hadanna kiyala dunnath hodata thrrenawa.ape ammata dirgayusha labewa

  • @maheshidilrukshi789
    @maheshidilrukshi789 3 ปีที่แล้ว +4

    Thanks ape amma...godak adarei ape ammata

  • @haroldperera8724
    @haroldperera8724 4 ปีที่แล้ว +20

    very creative work ape amma!

  • @favkala3873
    @favkala3873 3 ปีที่แล้ว +8

    Thank you. Meaka godak watinawa.

  • @topdiycraftforkids3119
    @topdiycraftforkids3119 3 ปีที่แล้ว +35

    ඔබ තුමියගේ රෙසිපි විතරයි හරියන්නේ.ගොඩක් ස්තුති

  • @shriyanivijesooriya5761
    @shriyanivijesooriya5761 3 ปีที่แล้ว +1

    Godak thanks amma Amma kiyala dena resipe haduwahama hariyanawa ammata budu sranai sathutin inna

  • @amilamapalagama2197
    @amilamapalagama2197 3 ปีที่แล้ว +24

    අපේ අම්මා ට ගොඩක් ස්තුතියි 😊😊😊

  • @thilankanakarathna3576
    @thilankanakarathna3576 3 ปีที่แล้ว +18

    මමත් හැදුවා.හොදටම ආව.ස්තුතියි අපේ අම්මා😊😊😊

    • @chathurikacooray4112
      @chathurikacooray4112 3 ปีที่แล้ว +1

      Meka hadala fridge eke dala pahuwadata ganna puluvanda dr? Ganach eka hai wenwada ethkota??

    • @thilankanakarathna3576
      @thilankanakarathna3576 3 ปีที่แล้ว

      @@chathurikacooray4112 haivenava

  • @nisumibasnayake7889
    @nisumibasnayake7889 3 ปีที่แล้ว +1

    Mamath godak kama hdnna try krnawa.eth hamadama hriyanne ape amma kiyla dena recipes witharai.

  • @jaya8733
    @jaya8733 ปีที่แล้ว +2

    අපේ අම්මාගේ කේක් එක වගේම එකෙක් එක අවා ගොඩක් ස්තුතියි

  • @malkibhagya4596
    @malkibhagya4596 3 ปีที่แล้ว +10

    Oya lassanai..math hadala kiyannammmmm

  • @kavishanamarathunga8432
    @kavishanamarathunga8432 4 ปีที่แล้ว +54

    අදත් වීඩියෝ එක නියමයි

  • @priyanthasujeewa6676
    @priyanthasujeewa6676 3 ปีที่แล้ว +2

    Harima rasai apith heduwa bohoma sthuthi oba thumiyata

  • @prabhaperera4027
    @prabhaperera4027 3 ปีที่แล้ว +11

    Thank you so much ape amme

  • @chanakachanaka5075
    @chanakachanaka5075 3 ปีที่แล้ว +1

    Ape ammata godak isthuti apita danne nati deyaka kiyala dunnata

  • @rajithanalinda2865
    @rajithanalinda2865 3 ปีที่แล้ว +9

    wow very nice apith hadala baluva thank you

  • @malweerasooriya4901
    @malweerasooriya4901 4 ปีที่แล้ว +8

    Math heduva ape amme oyage 🎂 eka .....thanks godaaaaaaaaaaaaaaaak pin oyata

  • @sudammikakulasinghe2248
    @sudammikakulasinghe2248 3 ปีที่แล้ว +3

    Thank you very much I like this channel

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 4 ปีที่แล้ว +12

    Thank you ape amma i 'll try it this weekend.

  • @pematilakajayasinha2922
    @pematilakajayasinha2922 3 ปีที่แล้ว +6

    Oyata godak thanks me wage lesi resepi kiyala denawata😊 BS😊ape amma puluwannam peesa hadana hati kiyala denwada😌

  • @akilamaheshi6937
    @akilamaheshi6937 3 ปีที่แล้ว +40

    මෙ හදන ගමන් ඉන්නෙ අපෙ අම්මා 😍😍😍😍

  • @tangoreef9357
    @tangoreef9357 3 ปีที่แล้ว +23

    හරිම රසයි

  • @isurudhananjaya7988
    @isurudhananjaya7988 4 ปีที่แล้ว +12

    Thank you 👍👍👍

  • @wonderstate5197
    @wonderstate5197 3 ปีที่แล้ว +3

    Mamath oka kala ape amma oven nethi ayata oka prayojanawath..obathumiyata sthootiy

  • @asankadinesh3234
    @asankadinesh3234 3 ปีที่แล้ว +5

    Niyamy ape amma👌

  • @sheytherese
    @sheytherese 4 ปีที่แล้ว +17

    Thank you ape Amma!! 😘

  • @hasitharuwan2697
    @hasitharuwan2697 4 ปีที่แล้ว +9

    Godak pin amme,mamath bodimedi oya hadana kema balala hadanawa..

  • @ishanimadhuranga8328
    @ishanimadhuranga8328 4 ปีที่แล้ว +17

    thank you..

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 4 ปีที่แล้ว +6

    Lassanai.asa hithenawa

  • @kamalakamala5867
    @kamalakamala5867 4 ปีที่แล้ว +13

    Chocolate cake haduwa.rasata lssnata awa.ape Amma gdk pin

  • @disanayakadms4561
    @disanayakadms4561 3 ปีที่แล้ว +1

    Man gdk Kama jati hadana hati egena gatte Amma gen..godak pin obata

  • @kdparadise5444
    @kdparadise5444 3 ปีที่แล้ว +2

    Ape ammage kama thama marumaaaaaaa

  • @skvlogs489
    @skvlogs489 3 ปีที่แล้ว +2

    Thanks ape amma

  • @ashininisansala6076
    @ashininisansala6076 3 ปีที่แล้ว +8

    Mn Meka haduwa godak rasai 😍

  • @michelleroxy2977
    @michelleroxy2977 4 ปีที่แล้ว +19

    Wow very beautiful ape amma.

  • @samanjayalath5526
    @samanjayalath5526 ปีที่แล้ว +3

    Harima rasaii

  • @lakshithasandaruwan5506
    @lakshithasandaruwan5506 4 ปีที่แล้ว +11

    Godak watinawa oven ekak nathi ayata. Math try karanna inne. Me wage dewal kiyala denawata godaaak ishuthi

  • @dilinimadushika6178
    @dilinimadushika6178 3 ปีที่แล้ว +10

    Thank u ape amma..😍😍

  • @nesitomolte4835
    @nesitomolte4835 2 ปีที่แล้ว +4

    රසයි
    💐

  • @ishanirangika8851
    @ishanirangika8851 2 ปีที่แล้ว

    Tanks ape amma 💙🎀

  • @sumithalwis6410
    @sumithalwis6410 ปีที่แล้ว +1

    හරිම රසයි අපිත් හැදුවා

  • @sampathsusan7856
    @sampathsusan7856 3 ปีที่แล้ว +23

    බටර් කේක් හරියට හරි ගිය

  • @user-oo3ln8ne1z
    @user-oo3ln8ne1z 3 ปีที่แล้ว +6

    නියමයිනේ 👍👍👍

  • @chootyparty4408
    @chootyparty4408 2 ปีที่แล้ว +2

    math haduwa harima rasai🤤🤤🤤

  • @donnilani3154
    @donnilani3154 3 ปีที่แล้ว +2

    Oya ga kak api haduwa harima rasae ...

  • @reetaperera8717
    @reetaperera8717 3 ปีที่แล้ว +6

    Thanks amma

  • @chamodiwasana5724
    @chamodiwasana5724 3 ปีที่แล้ว +1

    Thanx ...super

  • @amandalakshani2083
    @amandalakshani2083 3 ปีที่แล้ว +3

    Thank you 👌😘

  • @onijavinshitha7516
    @onijavinshitha7516 3 ปีที่แล้ว +2

    mm haduva .harimarasai amma.😙😙😙😙

  • @maniyidanalechami5021
    @maniyidanalechami5021 ปีที่แล้ว +2

    නියම යි අක්කේ 👍😄😄😃👍

  • @apsarapiyumali6627
    @apsarapiyumali6627 3 ปีที่แล้ว +2

    Chocolate kek Api haduwa harima rasala thiba

  • @keerthicolabage3374
    @keerthicolabage3374 ปีที่แล้ว

    Harema rasae😊😘😍😍

  • @oshanisadamini8274
    @oshanisadamini8274 3 ปีที่แล้ว +2

    Oya hodata kama hadanawa anti api godakk asai

  • @ramanikodithuwakku8880
    @ramanikodithuwakku8880 2 ปีที่แล้ว +1

    මරු මාත් හැදුවා හරි ම ශොක්

  • @warnakumara4626
    @warnakumara4626 2 ปีที่แล้ว +8

    This is actually awesome.. recipe.. I also tried this... thank you very much ape amma..☺️😊☺️💕

  • @sampathdayarathne2418
    @sampathdayarathne2418 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ස්තුතියි

  • @achiniperera8560
    @achiniperera8560 11 หลายเดือนก่อน

    මමත් මේක හදුවා හරිම රසයි

  • @chandrasenaratna7656
    @chandrasenaratna7656 2 ปีที่แล้ว

    Thank you so much.

  • @keerthicolabage3374
    @keerthicolabage3374 ปีที่แล้ว

    Ape amma ta බොහොම ස්තූතිය

  • @mewanmewanperera9402
    @mewanmewanperera9402 3 ปีที่แล้ว +2

    Mama haduwa harima rahai

  • @rukshidill1244
    @rukshidill1244 4 ปีที่แล้ว +29

    නියමයි

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT 4 ปีที่แล้ว +91

    අද මුලින්ම බැලුවේ මම... තෑන්ක්ස් අම්මේ ඔයා හරිම කරුණාවන්තයි

  • @sandarudinasena294
    @sandarudinasena294 4 ปีที่แล้ว +12

    Ape Amma ...mage puta eyage upan dineta chocolate cake ekak hadala elluwa ....Dan mata eyata eka hadala detahaki .. (man kalin saspan butter cake eka haduwa. ..hodata awa photo ewanna man danne na. ...Obata godak sthutiy..kiyla dena de guru mushti natuwa kiyala denawata..)☺👍🌼

  • @nisinifernando3676
    @nisinifernando3676 3 ปีที่แล้ว +3

    hope u upload a video making lava cake please

  • @mihiripaboda2298
    @mihiripaboda2298 2 ปีที่แล้ว +15

    ඔය ඔක්කොටම කීයක් විතර යයිද කියන්නකෝ අනේ 😅🤚🙏

  • @nethmisamindi4165
    @nethmisamindi4165 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි

  • @himabike1032
    @himabike1032 3 ปีที่แล้ว +2

    Hodama hoda vadasatahanak

  • @virangakeerthirathna2951
    @virangakeerthirathna2951 3 ปีที่แล้ว +1

    amazing madam

  • @ireshairesha7381
    @ireshairesha7381 2 ปีที่แล้ว +3

    Cone piti Avashyamada

  • @user-kk8tj2hb9q
    @user-kk8tj2hb9q 9 หลายเดือนก่อน

    මේක dakkama කෙළ එනවා ape amma 😛😛

  • @rohanrathnayake127
    @rohanrathnayake127 3 ปีที่แล้ว +1

    Cooll ape amma

  • @fareenaanver1756
    @fareenaanver1756 2 ปีที่แล้ว

    Very use full

  • @nalikapriyadarshani1181
    @nalikapriyadarshani1181 ปีที่แล้ว +2

    ice cream hadanahati kiyala denna ko

  • @sandunichethana-kb8hx
    @sandunichethana-kb8hx ปีที่แล้ว +1

    අපේ අම්මා 😁😘😍

  • @niluanthony3634
    @niluanthony3634 3 ปีที่แล้ว +1

    Mama haduwa ape chocolate cake eka

  • @lakmalwijaysinge9592
    @lakmalwijaysinge9592 4 ปีที่แล้ว +3

    Maruu

  • @exploretheworldwithravindi2995
    @exploretheworldwithravindi2995 2 ปีที่แล้ว +1

    cool!

  • @samithsanjeewa6697
    @samithsanjeewa6697 4 ปีที่แล้ว +5

    Custerd powder walin hadanna puluwan kaama warga hadanda puluwanda

  • @shamikap7976
    @shamikap7976 หลายเดือนก่อน

    ape amma❤🎉😮

  • @thenukashithari7703
    @thenukashithari7703 2 ปีที่แล้ว +3

    ඔය විදිහමයි සුපිරිම සුපිරි ඒක

  • @nilukapriyadarshanim3682
    @nilukapriyadarshanim3682 3 ปีที่แล้ว +1

    Superb

  • @tharindumadupriya5903
    @tharindumadupriya5903 2 ปีที่แล้ว +1

    Coffe cake hadanna kiyala dennako ape amma

  • @sithumdilentha9078
    @sithumdilentha9078 3 ปีที่แล้ว +1

    Real good viedio

  • @irangaperera8549
    @irangaperera8549 2 ปีที่แล้ว

    very good cooking

  • @muthushashipraba6010
    @muthushashipraba6010 3 ปีที่แล้ว +1

    Biter ekk nethnm kohomd hadnne

  • @himesanetmi3030
    @himesanetmi3030 3 ปีที่แล้ว +1

    අපි හැමෝම කැමති