හවසට තේ බොන්න විනාඩි 5න්|easy chocolate cake recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 351

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +445

    ඒක නියමයි. තරුණ අය කොච්චර ලස්සනට ඉදිරිපත් කරනවද. අරයට මෙයාට බැන බැන ඉන්නේ නැතිව. අන්න ඒ හැගීම තමයි වැදගත් . ස්තුති කියලා දෙන හැමදේටම

  • @ishanfdo1146
    @ishanfdo1146 ปีที่แล้ว +26

    මං ආසම youtube චැනල් එකක් හරිම පැහැදිලිව කියලා දෙනව හරිම රසවත් රෙසිපි ටිකක් තියන්නේ ස්තුතියි ඔබ තුමියට.දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️😘😘

  • @KanchanaNiru
    @KanchanaNiru ปีที่แล้ว +61

    ඔයාගේ රෙසිපි බලලා තමයි මගෙ බබාගේ 1 year birthday එකට හැම කැමක්ම හැදුවේ .thank you අක්කේ

  • @sandumadhushan4504
    @sandumadhushan4504 4 หลายเดือนก่อน +5

    ඇත්තටම හැමෝටම ගොඩක් බඩු ගෙවල් වල නෑනේ.තියන දේවල් වලින් හදාගන්න විදිය කියලා දෙනවා.ඇත්තටම ස්තුතියි ඔයාට.

  • @Niludilrukshi487
    @Niludilrukshi487 ปีที่แล้ว +70

    හැමදාම වගේ ලේසි පහසු රස කෑම අරන් එන ඔයාට ගොඩාක් ස්තුති නන්ගි... ❤❤❤❤

  • @DinuDisanayaka-c4h
    @DinuDisanayaka-c4h 16 วันที่ผ่านมา +1

    අක්කා මම සෞදි වල ඉදන් ඔයාව බලන්නේ මම අද මේක හැදුව මගෙ මැඩම් කාල ගොඩක් රසයි කිවුවා ❤️

  • @pulasthiyaliyanage2278
    @pulasthiyaliyanage2278 ปีที่แล้ว +28

    ෂා මරු අපි නං හැදුවා ඒවා කියපු විදියටම, හරිම රසයි❤

  • @vijithakumara1880
    @vijithakumara1880 หลายเดือนก่อน +1

    මිිමිිමිි .අඩු වියදමින් හදන්න කියලා දෙනවට 🙏 ❤මමත බලාගෙන ඉදලා තමයි කෑම ජාති හදන්න පුරැදු උනේ.
    .

  • @nishadifernando25
    @nishadifernando25 11 หลายเดือนก่อน +5

    අනේ අක්කේ මං මේ දැන් හැදුවා..මාර ම රසයි. මං වැඩිය පැණිරස කන කෙනෙක් නෙවෙයි. හැබැයි මේක නම් නියමයි. ඔයාගේ රිසිප් කොහොමත් නියමයි අක්කේ..හරි ම ලේසි ❤️❤️

  • @HiruHiru-zp8rk
    @HiruHiru-zp8rk ปีที่แล้ว +17

    මමත් හැදුවා අනේ හරිම රසයි ♥️♥️
    Thank you akki 🥰

  • @SajeewaniWickramarathne-sc1rx
    @SajeewaniWickramarathne-sc1rx 11 หลายเดือนก่อน

    මාත් හැදුවා. රසටම අාවා. මං ඔබතුමියගෙන් තමයි ගොඩක් කෑම හදන්න පුරුදු වුනේ...ගොඩාක් ස්තූතියි. මේතරම් සරලව ලෙහෙසියෙන් පහසුවෙන් හදන්න කියලා දෙනවට. මගේ බබාලා දෙන්නම හරිම සතුටින් කෑවා❤❤❤❤❤❤❤

  • @Nimeshaoshadi
    @Nimeshaoshadi 7 หลายเดือนก่อน +1

    Oyage recipe balala thamai gedara deserts and special dishes hadanne. Hamadama hemadema hariyata enawaaa. Thank you hari recioes denawata..

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +8

    ඔයා වෙඩි කියවිල්ලක් නෙහ. හරිම පිලිවෙලට ඉක්මනින් සේරම කරුනු කියලා දෙනවා . ගොඩාක් ස්තුති.

    • @ChanakaSuresh
      @ChanakaSuresh ปีที่แล้ว

      අපේ අම්මා කියවනවා වැඩියි

    • @SasiKumar-iv9uk
      @SasiKumar-iv9uk 11 หลายเดือนก่อน

      ape ammage kiyawilla epa wenawa😂

  • @kalanijayasinghe3773
    @kalanijayasinghe3773 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හුඟක් හදනවා මේ ළඟදි තමයි චැනල් එක දැක්කේ.ඉතින් හරිම ලේසියි හුඟක් ම ගෙදර තියෙන ද්‍රව්‍ය වලින් හදන්න තියෙන නිසා නිතරම හදන්න හිතෙනවා. කියලා දෙන විදිහ ඉතාමත් සරලව හරියටම කියලා දෙනවා. හැදුවාට පස්සේ රසවත්ව එනවා. දැනුත් චොකලට් බිස්කට් පුඩින් එක හදලා ආව ගමන්.. තවත් මේ වගේ රෙසිපි ගේන්න.. ඔබට ස්තූතියි.❤

  • @shiranipriyadarshani9050
    @shiranipriyadarshani9050 ปีที่แล้ว +16

    😊❤ඔයාගෙ රෙසිපි සුපිරි අක්කියෝ❤️❤️❤️🤭මාත් ඔයාගෙ රෙසිපි බලලා කෑම හදනවා😁🥺කියා denawaa hodata therenawa..tnx akki me wage videos apita genawata....goood luck akki..goad bless you🙂❤️

  • @InokaPriyadarshani-nu7so
    @InokaPriyadarshani-nu7so 4 หลายเดือนก่อน +4

    Beking soda nathuva hadanna puluvanda

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 11 หลายเดือนก่อน +2

    ඒකනම් මරු ස්තූතියි ඔයාට මේ අදහස දුන්නට

  • @Manthikapera
    @Manthikapera 21 ชั่วโมงที่ผ่านมา

    අපි හැදුවා හරි ම රසයි thank you❤❤🎂💐🙏🏻😍🤩

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 8 หลายเดือนก่อน

    ඔයාගෙ recipe nam niyamai akke.ඔයා ඒ recipe පැහැදිලිව කියලා දෙන විදිහත් නියමයි.බොහෝම ස්තූතියි මෙහෙම කියලා දෙනවට.තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි !

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 11 หลายเดือนก่อน +1

    මේක හැදුවා ඊයේ....හරියටම ආවා...thankyou sooo much......❤❤❤

    • @DamayanthiPerera-vl8vt
      @DamayanthiPerera-vl8vt 11 หลายเดือนก่อน

      බේකින් පව්ඩර් ,වලට පස්සේ මොනාද දාන්නෙ කියන්න පුලුවම් ද

    • @deepthiharshani9571
      @deepthiharshani9571 11 หลายเดือนก่อน

      ​@@DamayanthiPerera-vl8vtආප්ප සෝඩා

  • @sanjumadushika7988
    @sanjumadushika7988 ปีที่แล้ว

    Baking soda onemada? Coconut oil nathuwa Sunflower oil,vegetable oil ekathu karanna puluwanda ?

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @swarnakarunadasa3120
    @swarnakarunadasa3120 11 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙනවා...ගොඩක් වටිනව....බුදුසරණයි

  • @RashiniJayasundara
    @RashiniJayasundara ปีที่แล้ว +12

    කේක් එක හැදුවා ලස්සනට රසට තිබුනා.thanks ...❤

  • @rohiniperera6662
    @rohiniperera6662 ปีที่แล้ว +9

    ඔයාට ගොඩක් ස්තුතියි මේ වගෙ ලේසි පහසු රෙසපි කියා දෙනවට .❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +7

    ෂා නියමයි හැමදාමත් ලේසි පහසු රෙසිපි අපිට දෙනවට තෑන්ක්ස් ආදරෙයි 👍👍👍👍😍😍😍😍😍❤️❤️

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 5 หลายเดือนก่อน +6

    ම්ම් .... දැක්කමත් ආසා හිතෙනවා 😊

  • @ThakshilaSewwandi-pi1lx
    @ThakshilaSewwandi-pi1lx ปีที่แล้ว +7

    අද මං මේක හැදුවා 🤪 ඇත්තටම හරිම රසයි 😋❤️

    • @DTSuga420
      @DTSuga420 11 หลายเดือนก่อน

      තකා මාව අදුරනවද 😁

  • @danushkachaminda6968
    @danushkachaminda6968 11 หลายเดือนก่อน +3

    සරලයි පහසුයි. Thank you

  • @harshanigunasekara7599
    @harshanigunasekara7599 3 หลายเดือนก่อน +1

    මං මේක ඒ දවස් වලම හැදුවා. ගෙදර හැමෝම රසයි කිව්වා. මන් බටර් තමයි දැම්මේ. අදත් මම හදන්න යන්නේ

  • @lakminiprelis5681
    @lakminiprelis5681 8 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසයි...❤🤩😋🥰

  • @subaninisanka5123
    @subaninisanka5123 ปีที่แล้ว +6

    සරලයි.. පහසුයි. Thank you ❤

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs 17 ชั่วโมงที่ผ่านมา

    මමත් හැදුවා හරිම රසයි .👍👍

  • @ruvinidilusha8632
    @ruvinidilusha8632 6 หลายเดือนก่อน

    Kokova powder venuvata choclat biscuit kudu karala ganna barida?

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 8 หลายเดือนก่อน

    හැදුවා.හොදට තිබුණා.ස්තූතියි ❤️❤️

  • @palithaweerakon1663
    @palithaweerakon1663 ปีที่แล้ว +13

    ඒක නම් මරු 👌 මාත් හැදුවා නියමෙට ආවා ❤️

  • @lahirudulshan3141
    @lahirudulshan3141 3 หลายเดือนก่อน

    Kochchra kal thiya ganna puluanda

  • @sajeewaherath2520
    @sajeewaherath2520 ปีที่แล้ว +3

    Aunty butter ගන්නවනම් කොච්චරක් විතර දාන්න ඕනි ද?

  • @mihi3110
    @mihi3110 9 หลายเดือนก่อน

    Baking soda baking powder naththan?

  • @GimhaniWasana
    @GimhaniWasana หลายเดือนก่อน

    මාත් හැදුවා සුපිරියට ආවා❤❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +6

    ශෝට් &ස්වීට්...මන් හරි ආසයි ඔයා කියලා දෙන විදිහට .පම්පෝරි මොකුත් නෑ❤

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 2 หลายเดือนก่อน

    Oil ml 50 mesa hedi keyada. Kauruhari kiyanna plese.

  • @wathsaralochana1044
    @wathsaralochana1044 6 วันที่ผ่านมา

    Beking pawder onemada

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 ปีที่แล้ว

    කොහොම හරි හදන්න ඕනි. ස්තුතියි. ලස්සනට ඉදිරිපත් කරනවා.

  • @DiliniKaushalya-l9q
    @DiliniKaushalya-l9q 11 หลายเดือนก่อน

    Oyage resipi nm marai.mn hamadama oyage resipi try karnwa. Thank you.😍🥰

  • @mathishapanjali1899
    @mathishapanjali1899 ปีที่แล้ว +1

    Baking soda mekata onemada akke ?

  • @tharusandeepani7461
    @tharusandeepani7461 11 หลายเดือนก่อน +1

    මාත් හැදුවා ගොඩක් රසයි🥰🥰

  • @mohdnafas8255
    @mohdnafas8255 10 หลายเดือนก่อน

    Akke me cake eka rice cookereke hadanna puluvanda

  • @sadundeshan7819
    @sadundeshan7819 3 หลายเดือนก่อน

    Rice cooker eke hadannath puluwada oka

  • @dhanuaththanayaka8759
    @dhanuaththanayaka8759 ปีที่แล้ว +1

    Akki bekinsoda Dana eka athyawashayada, damme na kiyala aulak nadda

  • @babybunny0717
    @babybunny0717 11 หลายเดือนก่อน

    Baking soda aniwaryada?

  • @senethividusini345
    @senethividusini345 9 หลายเดือนก่อน

    මාත් හැදුවා ගොඩක් රසයි

  • @NilukaRanasinghe-e8s
    @NilukaRanasinghe-e8s 11 หลายเดือนก่อน +1

    මම මේ කේක් එක හැදුවා මාරම රසයි 😊

  • @roshaniumayanga6126
    @roshaniumayanga6126 7 หลายเดือนก่อน

    Akka barkin poweder,barkin soda anivareyan onida.a wanuvata ist,appa soda danna barida.poddak kiyannako

  • @kushanikadianaguruge5129
    @kushanikadianaguruge5129 7 หลายเดือนก่อน

    Thank you so much . I made it too . Delicious ❤

  • @Tharushidasanayaka-rm6sm
    @Tharushidasanayaka-rm6sm 6 หลายเดือนก่อน

    මන් හදලා තියෙනවා. හරිම රසයි

  • @indikapriyani4349
    @indikapriyani4349 2 หลายเดือนก่อน

    Baking soda nthuwa hdnna beida ane kiynnk

  • @online2386
    @online2386 ปีที่แล้ว +7

    බොහොම ඉස්තූතියි ඔයාට ❤️😍

  • @BunnyGirl-hn7ek
    @BunnyGirl-hn7ek หลายเดือนก่อน

    මෙකට පිටි හරි milk හරි ටිකක් එකතු කරොත් හොද නැද්ද අක්කා පොඩි එහෙම රහක් එන්න

  • @darshikasrimali4897
    @darshikasrimali4897 5 หลายเดือนก่อน

    බේකින් සෝඩා වෙනුවට ඊස්ට් දාන්න පුළුවන් ද

  • @tharangakarunarathne8062
    @tharangakarunarathne8062 8 หลายเดือนก่อน

    Sunflower oil දාන්න පුලුවන්ද ?? මෙහෙ පොල්තෙල් හොයා ගන්න ටිකක් අමාරැයි

  • @yasodalakmali6545
    @yasodalakmali6545 10 หลายเดือนก่อน

    Ekathu karana piti pramanaya wedi karanna beida

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g ปีที่แล้ว

    Me widiyata pan eke pol cake butter cake hadanna berida

  • @Malsha-6t
    @Malsha-6t 3 หลายเดือนก่อน

    කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @Piumi-i4q
    @Piumi-i4q 11 หลายเดือนก่อน

    මේ මිශ්‍රරනය අවන් එකේ හදාගන්න බැරිද

  • @sandamalimali6060
    @sandamalimali6060 11 หลายเดือนก่อน +1

    Meka oven ekata danna baida😊

  • @TheVnv23
    @TheVnv23 10 หลายเดือนก่อน

    පොල්තෙල් නැතුව බටර්
    විතරක් දානවනම් කොතරම් ප්‍රමාණයක් දාන්න ඕනද ?

  • @milindaprabath7785
    @milindaprabath7785 ปีที่แล้ว +1

    ඔය පෑන් එක කොහෙන්ද ගත්තේ අක්කි

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my ปีที่แล้ว

    elawalu thel ganna puluwanda

  • @DahamMeth-zo2gc
    @DahamMeth-zo2gc 11 หลายเดือนก่อน

    Baking soda netuwa beida nande 😢please quick reply

  • @ChandhanaChandhana-yb2be
    @ChandhanaChandhana-yb2be 7 หลายเดือนก่อน

    Dhara lileth hadanna puluwanne

  • @Wish556
    @Wish556 11 หลายเดือนก่อน +1

    බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩාවලටද

  • @MallikaJayasundara-n1h
    @MallikaJayasundara-n1h 5 หลายเดือนก่อน

    Akkiyo math heduva mama 10 vasare inne oya kiyana deval hodata therinava akkiyo thava me vage video danna ❤️

  • @thakshilaabesiri4504
    @thakshilaabesiri4504 ปีที่แล้ว +1

    Harima lesiyen hadanna puluwan thank you

  • @ChamodiMadushani-h4u
    @ChamodiMadushani-h4u 2 หลายเดือนก่อน

    බේකින් සෝඩා දන්නේ නැතිව හදන්න බැරිද අක්කි

  • @geethaweerasinha6021
    @geethaweerasinha6021 ปีที่แล้ว

    මමත් හැදුවා රසයි.Thenk

  • @MeruthaMindaka-i4j
    @MeruthaMindaka-i4j 11 หลายเดือนก่อน

    මං මේ කේක් එක හැදුවා.හොදට ආවා .❤

  • @kavindiuthpala7976
    @kavindiuthpala7976 ปีที่แล้ว

    Ane aththtama godak godakkk pinnn.godak lesi.asai.hadanw adama😊

  • @ItzThatCatK5
    @ItzThatCatK5 ปีที่แล้ว

    Mama meka haduwa harima ekmanata hadanna puluwan a wagema rasai hamoma rasai kiuwa thank u oyata🎉

  • @pdnilmini3955
    @pdnilmini3955 ปีที่แล้ว +4

    මම හැදුව ඔය විදිහටම ආව හරිම රසයි ❤️❤️❤️

  • @kavindikoshila
    @kavindikoshila ปีที่แล้ว +2

    බටර් danawanam kochara danwada

  • @nawoddyakalpana
    @nawoddyakalpana หลายเดือนก่อน

    Mekata appa soda ehema danna ona nadda akke...

  • @dilumshaminda6693
    @dilumshaminda6693 2 หลายเดือนก่อน

    Akke bakin soda nathuwa hadanna puluwanda

  • @nishuperera7725
    @nishuperera7725 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට අපිට මේ වගේ දෙයක් කියලා දුන්නට

  • @DilhaninilushikaLp
    @DilhaninilushikaLp 5 หลายเดือนก่อน

    Math oyage video balala cake hadanna purudu une. Thanks akke.

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 7 หลายเดือนก่อน

    Oyage recipy balala math kaama hadanawa pahadiliwa kiyana nisa godak pahasui

  • @dineshadilhani9766
    @dineshadilhani9766 11 หลายเดือนก่อน

    Akkiii mamath haduwa meka ada harima rasaiii

  • @madudasanayaka1228
    @madudasanayaka1228 8 หลายเดือนก่อน

    Bekin soda noda hadnna puluwnd

  • @user-chutyshenudhi
    @user-chutyshenudhi 2 หลายเดือนก่อน

    බේකින් සෝඩා ඕනමද

  • @ireshakumari7882
    @ireshakumari7882 5 หลายเดือนก่อน +4

    බේකින් පවුඩර්වලින් පස්සේ දාන්නේ මොනාද

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi 11 หลายเดือนก่อน

    Akke meddata අයිසින් dannakamak nedda

  • @TitaParo
    @TitaParo ปีที่แล้ว +1

    Math heduwa niyamai thank you akke❤❤❤❤

  • @dilmiuthpala2939
    @dilmiuthpala2939 ปีที่แล้ว +1

    Beking powder / beking soda kiyanne dekakda

  • @thamaliruwanthika6634
    @thamaliruwanthika6634 6 หลายเดือนก่อน

    බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලටමද

  • @kavindagomes250
    @kavindagomes250 ปีที่แล้ว

    Man haduwa me cake eka hodatama haduna thank you daruwath mahathayath sathutin kawa 👍

  • @yasasdelvita2788
    @yasasdelvita2788 ปีที่แล้ว

    kamanam rasa patai. recipe eka description eka dammanam watinawa.

  • @NalikasandashaniWeerasin-ph4yu
    @NalikasandashaniWeerasin-ph4yu ปีที่แล้ว

    Bekin sodai,powder dekama dannama oneda

  • @apsaraupamali4677
    @apsaraupamali4677 2 หลายเดือนก่อน

    Mamath heduwa. Thank you❤️

  • @omayaranathunga1835
    @omayaranathunga1835 ปีที่แล้ว +2

    Math haduwa godak rasay 🎉😊

  • @ChathurangaPradeep-nb2cd
    @ChathurangaPradeep-nb2cd หลายเดือนก่อน

    Awn eke kochchara wela danna onida