ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2020
  • රෙසිපි
    පාන් පිටි 120g
    කොකෝ පව්ඩර් 25g
    සීනි 90g
    බේකින් පවුඩර් තේ හැදි 1 1/2යි
    තෙල් 65ml (තෙල් වෙනුවට බටර් දියකරද එක්කල හැක)
    කිරි 137ml
    වතුර 138 ml(වතුර වෙනුවට කිරිම එක්කල හැක)
    චොක්ලට් ග්ලේස් සදහා
    කුකින් ඩාර්ක් චොක්ලට් 100g
    විපින් ක්‍රීම් 100ml
    බටර් 15g
    මී පැනි තේ මේස හැදි 01යි
    ♦️අවන් එකක බේක් කරන්නේ නම් 160C'උශ්නත්වයේ විනාඩි 25ක් 30ක් පමන් බේක් කරන්න
    ♦️ස්ටීම් කරන්නේ නම් විනාඩි 35-40ක් පමන අවශ්‍ය වේ

ความคิดเห็น • 651

  • @WarunisKitchen
    @WarunisKitchen  4 ปีที่แล้ว +678

    යාලුවනේ ඔයාලා වගේම මමත් අද ගොඩක් busy ..ඔයාලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලට පොදු උත්තරයක් Description box එකේ දැම්මා..ඒක බලන්න සුදූලා❤️❤️තරහා උනොත් අලුත් අවුරුද්දේ යාලුවෙමු හොදේ😍😍😍

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 4 ปีที่แล้ว +54

    ලොකුවට අවුලක් නැති නිසා හොදට ගියා වැඩේ... thanks akka..❤️👍🤘

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +11

    නියමයි වීඩියෝ එක බාගෙට බලද්දී හදන්න හිතුන ඉතින් ඔන්න මම නම් හැදුවා හරිම රසයි හරිම ඉක්මනින්ම හැදුවා ගොඩක් ස්තුතියි ඔබට

  • @user-gd2be9lu7m
    @user-gd2be9lu7m 2 ปีที่แล้ว +61

    මගේ කටට කෙලත් උලනවා.🤤🤤🤤

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 4 ปีที่แล้ว +69

    ගොඩාක් ප්‍රයෝජනවත් රෙසපි එකක්. ඉක්මනට හදා ගන්න පුලුවන් නිසා. ගොඩාක් ස්තූතී වරුනි. ❤️❤️❤️

  • @ruwanigunasekara5887
    @ruwanigunasekara5887 4 ปีที่แล้ว +5

    Eka nam aththatama watinawa akka. Thank you.

  • @mihiriperera2991
    @mihiriperera2991 4 ปีที่แล้ว +22

    Waruni
    Instead of wipping cream is it ok to use milkmaid?
    A million thanks to this easy chocolate cake recipe.

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +20

    අම්මෝ ලස්සනයි ,,රසයි වගේ ,දැක්කාම කන්න හිතුනා නංගී , අනිවාර්යයෙන් හදනවා මම ,,thanks for the sharing 😘🇱🇰

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 4 ปีที่แล้ว +37

    පලමුව කියන්න කැමතියි ඔයාගේ කටහඩට මම හරිම ආසයි.මේ කේක් එක හදලා බලන්නම් ස්තුතියි

  • @chenuseya4600
    @chenuseya4600 2 ปีที่แล้ว +7

    මමත් හැදුවා හරිම රසයි තැන්කියු අක්කි

  • @niroshanidevika8762
    @niroshanidevika8762 4 ปีที่แล้ว +9

    harima පැහැදිලිව kiyala duuna akki oya ..math hadala balanawa....

  • @madavimanohari5008
    @madavimanohari5008 4 ปีที่แล้ว +25

    ඔයාට godak ස්තුති නංගී .මොකද ඔයා කියලා දෙන හැම recipe එකක්ම හරියට කියලා දෙනවාට .

  • @oshinichamathsara8404
    @oshinichamathsara8404 3 ปีที่แล้ว +1

    Harima lassanayi oyage vision nande

  • @ranishakabeer6290
    @ranishakabeer6290 3 ปีที่แล้ว +1

    Thank Akki man try කරන්නම් . 😘😘

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +2

    ගොඩක් පහසුයි වගේ හදාගන්න ස්තුති ඔබට

  • @hansikodippili1884
    @hansikodippili1884 3 ปีที่แล้ว

    Akki mmth hduwa oyge resipy ek blala. Ane aththtama hodak rasaiii kisima wensk ne. Mn tikk lssnt decorate kra icing walin. Ethkota thwath rasaiiii 😋😋 thnku akki oyt ❤️

  • @sisirakumara7448
    @sisirakumara7448 2 ปีที่แล้ว +1

    Oya hodata kiyala denawa ane
    Thank you math aniwaren hadanawa

  • @SLTechinventor2024
    @SLTechinventor2024 3 ปีที่แล้ว

    Execellent akki harima rasata awa thanks

  • @boomikawijesundara9610
    @boomikawijesundara9610 4 ปีที่แล้ว

    Supiri Waruni akke... apita whipping cream hoda brand1k kiyandako lankawen ganda puluwan?

  • @gayaniwijesundara9899
    @gayaniwijesundara9899 4 ปีที่แล้ว +10

    oh my !!! its Better you upload today.till morning searched this kind of cake 😘😘 way to go dear 💙💙

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 ปีที่แล้ว +8

    මන් හැදුවා බලපු ගමන් සොයී ඔයාට ගොඩක් පින් හොදේ 🙏🤲👍👍👍👍👍☝☝🤲🤲🤲🤲🙏🙏💕💕💕💕💕💕💕💕

  • @amalkasurangi8340
    @amalkasurangi8340 4 ปีที่แล้ว

    Akki oya kiya dena vidihanam harima lesi thanks ❤️❤️❤️❤️💕💕💕😘

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 4 ปีที่แล้ว +2

    Brava akki oya api vage pitarata inna ayata niyamai vedio karanne.🙏💐😘🤗

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 4 ปีที่แล้ว

    Harima lassanai,steam karanne kohomada,watalappan hadanawa wageda

  • @sumedhasanjeewani9293
    @sumedhasanjeewani9293 4 ปีที่แล้ว +7

    Thank you akki 😍

  • @chamodrashmika1332
    @chamodrashmika1332 3 ปีที่แล้ว

    Yes akki mn haduwa ekh oya wagema awa but soft une na hriyta 👨‍🍳😋

  • @manumanuja7595
    @manumanuja7595 2 ปีที่แล้ว +11

    තෙක් එක හරිම රසයි 😍❤️🙏

  • @chamodirandika8116
    @chamodirandika8116 4 ปีที่แล้ว +5

    Thank you so much

  • @jagathsamarasinghe643
    @jagathsamarasinghe643 2 ปีที่แล้ว +18

    ගොඩාක් රස ඇති 🤗🤗🤗🤗😍😍😍

  • @dulmisemi3529
    @dulmisemi3529 4 ปีที่แล้ว +1

    Wowww great dr.❤❤mn haduwa oven eka hariyatama awa.tnx...happy new yr🥰🥰🥰

  • @lakmaliharath5515
    @lakmaliharath5515 3 ปีที่แล้ว +1

    Harima rasai prinsass cake kuth puluwan valavata awanna😋💖

  • @nadeekahemanayaka4291
    @nadeekahemanayaka4291 3 ปีที่แล้ว +4

    Thank you අක්කි

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว

    හදලා බලන්නම් .

  • @rukmalpasindu9870
    @rukmalpasindu9870 3 ปีที่แล้ว

    Akke mamath oyage me ricipe eka hadala baluwa eka nam maru. Aththatama hodai apita hadiai awasthawakata unath eka hadaganna leaiyi. Thanx oyata me wage recipi apita genawata

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 4 ปีที่แล้ว +2

    Apith try kara.puthugen beerennama beri una.hadanna kiyala.ettatama harima rasai.harima soft.thank you very much.

  • @vasantishelanya5648
    @vasantishelanya5648 3 ปีที่แล้ว +2

    Wow!
    Oya hadana aka dakalama mata kanna hitina👍👌🙈😉🍰

  • @teeshasachini7774
    @teeshasachini7774 3 ปีที่แล้ว +11

    අපිත් හැදුවා අනේ හරිම රසයි😀😀

  • @shenydissanayake7657
    @shenydissanayake7657 4 ปีที่แล้ว +3

    thankz akki

  • @nirmalaileperuma1741
    @nirmalaileperuma1741 3 ปีที่แล้ว +16

    I made this and it came really well... thanks so much .. i like your recipes a lot...

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi8834 4 ปีที่แล้ว +3

    Akki me chocalate glase ekamada chocalate drip cake ekakata use karanne.plz reply me akki.

  • @-helloworld4231
    @-helloworld4231 4 ปีที่แล้ว +4

    නියමයි මමත් හැදුවා

  • @lahirudilruksha2576
    @lahirudilruksha2576 3 ปีที่แล้ว +329

    අවන් ඔනෙ නැ කිව්වා නේද 😂😂

  • @amazingworld2157
    @amazingworld2157 3 ปีที่แล้ว +12

    Hi Waruni. Waruni, can we use olive oil also?

  • @wasanthawasantha9607
    @wasanthawasantha9607 3 ปีที่แล้ว

    Super akke hode ela kama patta taste honde thawa kama hadala apata danna hode

  • @gimhanifdo8935
    @gimhanifdo8935 4 ปีที่แล้ว +11

    Meka rice cooker ekaka hadanna puluwan da

  • @pradeepnishantha4948
    @pradeepnishantha4948 4 ปีที่แล้ว

    What is the perfect baking method we can use except microwave baking?? How can we bake this if we hvnt a microwave? Pls kindly reply 😃

  • @senurasenevirathne
    @senurasenevirathne 3 ปีที่แล้ว +8

    Do we need to put the cake in refrigerator after glazing??

  • @ushani86
    @ushani86 3 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @aroshanarmada7575
    @aroshanarmada7575 3 ปีที่แล้ว +27

    All purpose flour use කරන්න පුලුවන්ද අක්කෙ. අනේ අනිවාර්යයෙන්ම rpl ekak denna. Mata hadanna asai

  • @hashaninivanthika4397
    @hashaninivanthika4397 3 ปีที่แล้ว +2

    Dear puluwannam kiyanawada 15*7.5cm heart shape trey ekakata usata enna kochchara batter pramanayak daganna puluwanda

  • @mallikaranaweera8836
    @mallikaranaweera8836 4 ปีที่แล้ว +8

    හරිම ආසයි බලාගෙන ඉන්න

  • @kamalkumara1639
    @kamalkumara1639 2 ปีที่แล้ว +5

    Mage podi mallige උපන් දිනයට හදිසියේ hada ගත්තේ me cake aka. Thank you very much

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว +1

    Man meka haduwa.niyameta awa.thank u.pol cake microwave danna puluwanda

  • @riyonratnayake3194
    @riyonratnayake3194 2 ปีที่แล้ว +3

    Thanks for the recipe

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว

    Woooow . Godak hoda ay wagaema godak lahaesiyaen hadanna puluwan akak ..thank you so much..

  • @i.j.v.3682
    @i.j.v.3682 2 ปีที่แล้ว

    Nandiii mamath haduwa Amma kaawa hariima rasai kiwwa gedara ayath kaawa

  • @rangikarupasena784
    @rangikarupasena784 2 ปีที่แล้ว +7

    ගොඩක් රස පාටයි

  • @devikaperera3412
    @devikaperera3412 4 ปีที่แล้ว

    Cake eaka microwave dannea High heat eakeda medium heat eakeda neththan low heat eakeda. Thanks Waruni

  • @naduniperera3420
    @naduniperera3420 4 ปีที่แล้ว +1

    Me cake ekata self raising flour use karanna baida? Baking powder danne nathiwa. Thank you very much oyage recipes apith ekka share karanawata. 👍

  • @tharushimahesha6135
    @tharushimahesha6135 4 ปีที่แล้ว +4

    Tnx akkiyooo

  • @genazsallaysamsudin7766
    @genazsallaysamsudin7766 4 ปีที่แล้ว +5

    Thank u soo much Dear Waruni.💐 It was so good I did it..thank u once again

  • @flyingdairy1883
    @flyingdairy1883 4 ปีที่แล้ว

    Akkaa mama me cake eka steam krala haduwa hodatama awa oven eke wagema harima soft rasath hodai. Thankyou akka me mama hadapu 1st cake eka mata godak sathutui❤️😘 butter cake ekakuth me wage hadanna kiyla dennako akka

  • @tharushithathsara916
    @tharushithathsara916 3 ปีที่แล้ว +4

    Akke mekama 1kg hadanawanm ingredients kohomada ganne akke eka tikk kiyanna puluwanda

  • @fairy4203
    @fairy4203 4 ปีที่แล้ว

    Dear microwave oven ek cake baked karanna puluwanda.. normal butter cake ekakta time eka kochchara thiyanna onida

  • @reshalvonhagt7752
    @reshalvonhagt7752 4 ปีที่แล้ว +21

    අම්මෝ ලස්සන.අනිවාර්යයෙන් හදන්නම ඕනේ.😚

  • @hessa1311
    @hessa1311 2 ปีที่แล้ว +10

    Thank you අක්කේ මෙ විදියට cake හදන විදිය අපිට කියලා දෙනවා ට thanks

    • @wadhitha
      @wadhitha 2 ปีที่แล้ว

      Oven eke haduwata kamak nadda

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    ❤❤👌👌thanks so much

  • @nimsalafernando1279
    @nimsalafernando1279 3 ปีที่แล้ว +13

    Really nice recipe.....first I thought that it's not possible,but it worked...love your channel.Good job...

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 4 ปีที่แล้ว +1

    Mn ada haduwa steamer eke harima rasai lesi thank uu....❤️

  • @nadeebandara8728
    @nadeebandara8728 4 ปีที่แล้ว +3

    Can we make a butter cake like this without chocolate.

  • @tharushipiyumika8260
    @tharushipiyumika8260 2 ปีที่แล้ว

    Harima rasayi aki

  • @nilukadilrukshi9544
    @nilukadilrukshi9544 3 ปีที่แล้ว

    Oya kiyala dena kema hadanna lesi. Oya kiyala dipu godak kema heduwa mama. Lagadi aduwe biththara roti thz oyata

  • @thirunistoy4958
    @thirunistoy4958 4 ปีที่แล้ว +14

    Mmmmmmmm රස පාටයි

  • @ashalasanthi5533
    @ashalasanthi5533 2 ปีที่แล้ว

    Tanks nangi

  • @neashwarnakula3912
    @neashwarnakula3912 4 ปีที่แล้ว +5

    Thank you so much 😊 ❤️❤️

  • @upaligunawardana9779
    @upaligunawardana9779 3 ปีที่แล้ว

    Oyata godak thanks ❤

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +4

    Try karanna onnaa mmmm🙏👍❤️👌

  • @rmkramodya7997
    @rmkramodya7997 4 ปีที่แล้ว +9

    Cake eka microwave danne High heat ekada ,medium heat ekada ,low heat ekada kiyannako mata dan hadanna

  • @sadusadu7267
    @sadusadu7267 2 ปีที่แล้ว

    Thanks akka💖

  • @marlenebackhouse5510
    @marlenebackhouse5510 4 ปีที่แล้ว +4

    Coco powder wenuwata cooking chocolate ganna berida

  • @c_h_a_m_oboy2162
    @c_h_a_m_oboy2162 4 ปีที่แล้ว +58

    එ බබත් දවසක ඔයා වගෙම ඉතාමත් ලස්සනට නව පරපුරට කියලා දෙයි 😍😍❤️

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว

    Niyamai ..👍👍👍👍...Thank u

  • @piyanthapremalal9286
    @piyanthapremalal9286 4 ปีที่แล้ว +9

    ඔයාට ගොඩක් ස්තූතියි . අපිට මේවා හදන්න කියල දෙනවට 👍👍👍👍😘 .....

  • @chathuhasanthi7713
    @chathuhasanthi7713 4 ปีที่แล้ว

    Akki. Choco Glase ekata cooking chocolate nattam , api kamata gnna onama chocolate ekk double boil karala gnna puluwanda?? Egg dammta kmk nadda mekata.

  • @traveldiary1207
    @traveldiary1207 4 ปีที่แล้ว +1

    1st comment Akke niyamai apit hadala balannamko good luck 🇰🇷🇰🇷🇱🇰🇱🇰🙏🙏

  • @anurananayakkara9762
    @anurananayakkara9762 4 ปีที่แล้ว +13

    මමත් හදලා බලුව හොදට ආවා ගොඩක් රසට තිබුනා

  • @dilshanweeraddana1150
    @dilshanweeraddana1150 3 ปีที่แล้ว

    thanks akke oyata

  • @namalijayasundara9117
    @namalijayasundara9117 3 ปีที่แล้ว +4

    Hi aunt, I love your voice, thanks for your recipe

  • @gotabayarajapaksa4750
    @gotabayarajapaksa4750 4 ปีที่แล้ว

    Me pramanayan double karala haduwoth microwave eke wedipura thyanna oneda?

  • @nilukshifernanado5886
    @nilukshifernanado5886 3 ปีที่แล้ว +5

    Man asama channel eka warunis kitchen ❤❤❤ harima lesiyen pahadiliwa kiyala denawa godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk adarei waruni❤❤❤❤ congratulations 🏆️🏆️ idiriyatama yanna bs jp🙏🙏

  • @user-cw5pq9ur2d
    @user-cw5pq9ur2d 3 ปีที่แล้ว

    Thanks for you

  • @ajithaelhena3542
    @ajithaelhena3542 4 ปีที่แล้ว

    Wow . Very sweet cake

  • @UserUser-vc3ej
    @UserUser-vc3ej 4 ปีที่แล้ว +10

    විපින් ක්‍රීම් kwwe mnad kiiyak wenwd eek

  • @wonderwark7970
    @wonderwark7970 3 ปีที่แล้ว

    thanks dear

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว +12

    Micro oven ekak ne

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว +2

    Wooooww...asa hithunoo eakata nam...kanna oni na dekkama ethi.

  • @sadamalipabasarapabasara1685
    @sadamalipabasarapabasara1685 4 ปีที่แล้ว

    sini kudu karaganna widiyak kiyannako blendr ekak na ekai.diyakarala cake ekata danna barida

  • @jv-xl6ic
    @jv-xl6ic 4 ปีที่แล้ว +13

    Mouth watering ❤️❤️❤️ thank you so much

  • @xtrxtr6909
    @xtrxtr6909 3 ปีที่แล้ว +1

    සුපිරියි 👌👌👌👌

  • @m.r.irushikawya2775
    @m.r.irushikawya2775 3 ปีที่แล้ว

    thank you akkiiiiii