Food storage boxes & bottles | ශීතකරනයේ බඩු ගබඩාකරන භාජන
ฝัง
- เผยแพร่เมื่อ 1 ต.ค. 2021
- 👉වීදුරු බෝතල් මිලදී ගැනීම සදහා පහත් link එක භාවිතා කරන්න 👇
(076) 384 1214
/ dhproducts2020
👉 Storage boxes සදහා
(071) 474 0918
V7 අපි
#v7 #with5kids #srilanka #proudparents #foodstorage - บันเทิง
මම අද තමයි ඔයාගේ video එකක් බැලුවේ.මේක මට මාරම වටිනවා .ගොඩක් කල් හොයනවා මම ඔවා ගන්න තැනක් .මම daraz එකෙන් ,ගත්තා.වැඩක්ම නෑ.thank you
Yes. True. I also ordered . Really worth for the price and very useful . These days Im practicing meal prep . Thanks dear ❤
අදයි අක්කාගේ චැනල් එක දැක්කේ..සුභ පතනවා අක්කාට 🥰🥰🥰🥰
Oyawa adai dakke, nangi.. Kathawenma ith gaththa. Jayama wewa!!..🙏💐
Useful n interesting video!!👍😊
Thanks video ගොඩක් වටිනවා
thank q so much anty 👍 mm ammi ekk aluth business ptan gaththa ekata mek godak watinwa ❤️
Godak watina video ekak. Niyamai
Your ideas are valuable .
Godakkkkkkkk isthuthiiiii nangi. Jaya wawaa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🙏
ගොඩක් ස්තුතියි අක්කෙ.මේ වගේ video එකක් හොය හොය හිටියෙ.බුදු සරණයි
Godak pin 👍🏽
Thank you so much for the information ..
I really wanted to buy those air tight glass bottles...
You are doing useful videos..
Thanks again and keep up the good work 👍
ගොඩාක් වටිනවා box ,bottle s ganna thana kiyann.
අක්කේ boxs ටික මන් ගත්තා.ඔයා විශ්වාස කරලා මන් ඔඩර් කරෙ..මට හරිම ප්‍රයොජනවත්..ඔයාට ගොඩාක් පින්.🙏🙏😍😍😍😍
Ane kohenda gaththe?? Price plz
@@v7familysl අක්කේ බොතල්ත් මම ගත්තා...
Kiyada ane eka box ekak.edaratama ewanawada
Kiyada and ewa lassani
Useful video dear
Thankou nanga ❤❤God blass you and family
Thank you so much dear... going to order both... plz do more such videos
Please be kind enough to let me know the place you bought the rectangular containers putha..
අනේ බොහොම ස්තුතියි. අදම order karanawa
Thank you so much.Thunuruwan saranai
Lassani akki adath video 1 😘😘😘😘
ඔය හරිම හොද ආකල්ප තියෙන කෙනෙක්.ආසයි vedio බලන්න.
Harima watinawa thank you
Akkaige heya eka godak lassanai
Super 👌 👌 from Swiss
නිහතමානී චරිතයක් අක්කි ඔයා
Aththamai akke mara watinwa
අනේ ගොඩක් ස්තූතියි අක්කේ මං ගොඩක් කල් ඉදන් හොයපු දෙයක් මේ box /bottles ගොඩක් වටිනවා මටනම්
Thanks
Oya genna gaththa thena nambar akak dennako plz
ඔයා කියපු විදියට මමත් call කරල ඒ අයගෙන් ඔය boxes ගෙන්න ගත්තා.හරියටම ඒ වැඩේ සතියකින් කරල දුන්නා.ගෙන්වා ගැනීම උනත් කතාකරල ලගටම ගෙන්වා ගැනීම කරගන්න පුලුවන් .හොද අය.පුතේ ඔයාටත් ස්තූතියි හදුන්වල දුන්නට.ඒ අයටත් ස්තූතියි හොදින් වැඩේ කරල දුන්නට.❤
Godak watina vedio ekak.thank you akka.
Akka me 1l bottle ekata 400g piti packet ekak danna puluwanda?
Gram kochcharak wage allanawada?
God bless you
Thank you akki...👊😜
Good video
Thank you akka
Thanks duwa BIess you
Thank you akka❤
Wadagath nangi budu saranai
Akke oyage video balanawa wedak karana gaman tamai balanne ae nisa commet nam karanna welawak leben ne godak goda video akka karanawa teruwan saranai v7
Hoyala hoyala oya hoyala dunna.ada oderkaranawa akkoooo...thanks...umma
Wooow
අක්කේ ඉක්මනටම තව විඩියෝ එකක් දාන්නකෝ ඔන්ලයින් ශොපින් කරන තැන්ගැන
😊😍😍😊
👍
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්,මොකද ඔය දේවල් අපිට ඔන්ලයින් ගෙන්නගන්න විදියක් නැතුව හිටියේ ගොඩක් ස්තූති ඔයාට 😘😘
මට ගෙන්න ගත්ත තැන්වල නම්බර්ස් දෙනවද
Akke oya karana me vede hoda deyak.
Ane thawa kichan aitms onlain odar karla gann puluwan than kiyann ko cake tray, silikan spatiwla wge dewal ehma
🙂🙂
Good vedio එකක් . මමත් order kala.
Plastic containers ගත්ත අයගේ phone number eka දෙන්න පුළුවන්ද ..thanks
@@v7familysl thanks ❤️
Diga box eaka kohomada gannea, kiyala dunnata thanks
Mamat oder ekak danawa akke 😍😍😍😍
Thank you
Boxes online oder karanne kohenda ...Theruwan saranai
From where did u buy these?
😎😎👍🏽👍🏽👍🏽👍🏽👍🏽
Akke healthy plastic walinda hadala thiyenne
Hi Dear
Oya alawalu kapala dana podi box eka godak kal pawichchi karanna puluwan dha.loku box eke material eka wageda?
@@v7familysl thanks dear
Boxes 5 kiyak wenawada akke .oya gaththa
Fridge storage box vala telephone number eka evanavada?
Akki ara podi boxes kohenda gaththe kiyannako..
Ane akki oya palstik box gatta kohanda kiyannako mama hama tanam hoyanva
අක්කේ ඒ බොක්ස් විකුණන අයගේ පේජ් එකක් තියෙනවා ද
Transparent box daraz eke thiyanava dear.mamath gatha
Lids witharak ganna puluwanda
Akki , kiri piti 🇱🇰 brand hodaida
,ane me box's gnne kohenda keyala dannako
Online genna gaththu thawa thhiyena badu gana videio ekak karannakoo
Ane akke kohenda mewa ganne.kiyannako .plz
Loku boxes gatta thena contact denna please
ඔයා ගත්තු box vala ගාන poddak කියන්න තිබ්බ. එතකොට eva ගන්න අපිට puluvan veida නැද්ද දැනගන්න තිබ්බා. ඔයා gaddi box set එක keeyak උනාද? Please
Box gaththe kohenda nobr eka ewannko akke
Akka bottle box ganne kohomada
Box ganna thana koheda kiyanna duwa
Storage boxes karana ayage facebook page ekak naddha akke?
Matath genna ganna one bottle 3 price khmada
Akke ara loku box eaka kiyada..
කොහොමද මේ බෝතල් ගන්නේ තැන කියන්න ...Thank You
Me bajanawala loku size ekath thiyeda.elawalu 500g wage danna puluwan ewa
@@v7familysl ok thanks
Are these containers plastic or glass?
Ane me box gaththe khenda akka
අක්කේ මේවගේ සෞඛ්‍යආරක්ශිත බව කොහොමද..... දිගු කලීන පාවිච්චියට සුදුසුද?
Bottle ගත්ත විස්තර denna පුළුවන් da akkiyooo
Hale danna contains nathida?
Akke කොහොමද box ganne api.
අනේ අක්කා කොහෙන්ද Boxes ගත්තේ කියන්න පුළුවන් ද මට
Ane oya gatta mila ganan kiyandako
How we buy and order
Mata plastic box ganna telephone number eka evanavada?
👍👍👍🙏🙏🙏
Koheda ganda tiyenne plz
Mea box order karanne kohomada
Ai oya storage wala link ain kre.
Kohenda ova ganne
Wedru botal ganna tank ntda
සූපමාකට් වල ගන්න තියේද? මමත් හැම තැනම බැලූවා
I called them, but didn't answer dear
Ane akke nonstick set ekak, hopper maker ekak online gennan eka safeda.thank you❤️
@@v7familysl thank you❤️❤️
Oya box ekaka gaana kiyannako ane
Thank you oya hari hodai
Ara Frist box eka keeyada
Shock. Mis. Matath one. No. Denna
Let me know the address please
මේ කන්ටේනර්ස් ගත්ත තැන විස්තර දාන්නකෝ
මමත් හැමතැනම හෙව්වා ගන්න තැනක්
Kohenda me box ganne
Please shop ekkay No ekka denna
ඒ දුරකථන අංකයට වට්ස්ඇප් මැසේජ් එකක්ද නැත්නම් කෝල් එකක්ද දෙන්න ඕන.
@@v7familysl ok thanks
එකම දෙය කීපාරක් කියුවද,
Kohede mewa gaththe oya