Meal Prep & stroage Ideas | පිසූ ආහාර සුදුසු භාජන වල අසුරා කල්තබා ගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2021
  • Helping hands for small business
    Glass bottles and boxes ( මෙම වීඩියෝ එකේ පෙන්වන සියලුම භාජන මෙම ස්තානයෙන් මිලදී ගත හැක.
    (076) 384 1214
    Fb page link
    / dhproducts2020

ความคิดเห็น • 87

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +32

    අනේ අක්කා මට හිතාගන්න බෑ මේ බට්ටෝ පහක් එක්ක ඔයා කොහොම වැඩ කරගන්නවද කියලා.ඔයා නම් ඇත්තටම මාරයි.hugs😘😘😘😘

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 2 ปีที่แล้ว +4

    ලගකදි තමයි ඔබ තුමියගේ වීඩියෝ බලන්නෙ..අදහන්න වටිනව ඔබනම්..මට ළමයි දෙන්නයි ඉන්නෙ.මං ජොබ් එකක් කරන්නෙත් නෑ ..ළමයි ගොඩක් පොඩි නෑ..මේ කරන වැඩ කන්දරාව දැක්කම මට හැරෙන්නවත් බෑ අනෙ.අපෙ අම්ම මට බනිනව වැඩ ටික කරගන්න බෑ කියලා ..😅🤗..ජයෙන් ජයම වෙිවා ..💗🙏🙏

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว +1

    ඔයා ගේ vedio මම බලන්න ගත්තේ ලගදී.. මම පිටරට vedio එකක් බලනවා ''Home wood stores " කියලා... එකෙත් මේ වගේ බබාලා ගොඩක් ඉන්නවා... ඔය පුතාල වගේම... අනේ හරිම ආසයි.. ඔය පුතාලා වගේම ගෙදර වැ ඩ කරනවා... හරිම ආසයි.... ඔයා හොද මවක්... හොද ආදර්ශමත් මවක්...

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 2 ปีที่แล้ว

    Ane akkkiiyoo oyge video eka ada thma baluwa....oya athhtama daksha kanthawak....parisssmen ennnn akkkiyoo budu saranaiii

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว +2

    මමත් අදහසක් ගත්තා ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @laksirikeerthi7026
    @laksirikeerthi7026 2 ปีที่แล้ว

    Superb mom..budusaranai

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Thankyou nanga visthara pahadeliwa kewwata ❤❤God blass nanga and family

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 2 ปีที่แล้ว +1

    නියමයිනේ අක්කියෝ🌺🌺🌺🌺🌺🌺

  • @disnagunasena5966
    @disnagunasena5966 2 ปีที่แล้ว +2

    Good job Nangi.

  • @musicwavecreations9672
    @musicwavecreations9672 2 ปีที่แล้ว +1

    Akki me kema plastic bottels,cups wala dala thiygnna barida pls reply

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ බුදු සරණයි

  • @SasAt1234
    @SasAt1234 2 ปีที่แล้ว +1

    So u freeze them or just keep it in the fridge.. how long can u keep a curry?

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +2

    Thank you uesfull

  • @bncosmo3485
    @bncosmo3485 2 ปีที่แล้ว

    Vinakiri dapuwa Achcharu wage ewa oya kade thiyna spices dana plastic bothal wala dnmata kmk nadda akke

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 2 ปีที่แล้ว

    ⁣thank you so much akka..

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว

    Kesel muha ekanam rasa paatai akki..🙈❤

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว

    Oya nan maarai akke...yuda pitiyaka unath hari cool vidihata inna heti ..

  • @chameeramendis3293
    @chameeramendis3293 ปีที่แล้ว

    Thanq

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +1

    Oya kiyapu thanin mama wooden items
    Wagayakuth hadanna dunna thanks 😊

  • @darricooray5294
    @darricooray5294 2 ปีที่แล้ว +1

    Same type of plastic containers available at Arpico.

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 ปีที่แล้ว

    Good job akki thank u

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว

    mama kalinuth oya kiuapu thanin
    Plastic boxes genna gaththa
    Ewa godak hodai godak thanks
    Oyata

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    අක්කී.......එthakota mewa rath karala aranda උදේට කෑම ekata bedanne........???

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 2 ปีที่แล้ว

    Thank you akka mewa kiyadanawata ❤️

  • @jsmk8963
    @jsmk8963 2 ปีที่แล้ว +1

    සතියම fridge එකේ යට කොටසෙද තියන්නෙ නැත්නම් උඩ කොටසෙද? රත් කරන්නෙ කොහොමද, microwave දාලද? එදාට එදාට කන ප්‍රමාණයද රත් කරන්නෙ? Answer pls

  • @shereenthawfeek3591
    @shereenthawfeek3591 2 ปีที่แล้ว

    Oya 1ka box ekaka Dana kama 1 dawasakatada Nathan eka vyanganayak dawas 2 ta vthara Yoda gannawada?

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා
    Congratulations

  • @frozenbeauty5266
    @frozenbeauty5266 2 ปีที่แล้ว

    Me link eke page eke bottles. Withara ne thiyenne box nane

  • @anurajapakshe722
    @anurajapakshe722 2 ปีที่แล้ว

    Me kema dawal weddi mokuth wennedda dr office shl ehema geniyapuwama

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    Godak watinawa

  • @mohanpieris6101
    @mohanpieris6101 ปีที่แล้ว

    Tks

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Adarei akkio

  • @chamilanisansala8087
    @chamilanisansala8087 ปีที่แล้ว

    Thanks akke

  • @dazzlingazzeza1670
    @dazzlingazzeza1670 2 ปีที่แล้ว +1

    Akki කිරට උයන කෑම තියා ගන්න poluwantha

  • @kbt3831
    @kbt3831 2 ปีที่แล้ว +1

    මයික්‍රෝ වේව් එක වෙනුවට airfrayer එකක රත් කරන්න බැරිද

  • @mahi12280
    @mahi12280 2 ปีที่แล้ว

    මේවා රත් කරන්නෙ කොහොමද ඔයා..කිරට හදපු කෑම රත් කරල කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද,කෑම බැන්දම නරක් වෙන්නෙ නැද්ද

  • @pushpaperera5553
    @pushpaperera5553 2 ปีที่แล้ว +1

    ❤🤩

  • @tharangakushalya2810
    @tharangakushalya2810 2 ปีที่แล้ว

    රස පාටයි

  • @wasanasanjeewani6378
    @wasanasanjeewani6378 2 ปีที่แล้ว

    Akke aye rath karaddi akka kiri danawada
    Hodi welila wagene
    Bath badinnath puluwanda

  • @sajaniamarasingha7550
    @sajaniamarasingha7550 2 ปีที่แล้ว

    Akke oven ekata dala rath karala ganna puluwanda mehema hadala. Microwave ekakma oneda

  • @indunilmadegedara2970
    @indunilmadegedara2970 2 ปีที่แล้ว

    Pol gaala freezer ekemada thiyanna oni.?
    Yata kotase thibunoth narak venavada?

  • @vishwanitharindi1667
    @vishwanitharindi1667 2 ปีที่แล้ว +1

    මේ අර නන්දන අයියා ටිපර් වුන අක්කා නේද?
    useful video 👌❤️

  • @jansperera7662
    @jansperera7662 2 ปีที่แล้ว

    Udeta rath karamawa kiyanne ayeth waladakata dala lipe thiyena ekada karanne. Man comments kiyeuwa. Vedio ekath baluwa eth hoyanna ba mokadda udeta karanne kiyala.

  • @taniyaperera3896
    @taniyaperera3896 2 ปีที่แล้ว +6

    හාල්මැස්සෝ බැදලා එකට කලවම් කරාට කිසිම දෙයක් වෙන්නේ නෑ මම එකපාර 500g හදලා දානවා . ..ලොකු ප්ලාස්ට්ක් එකත් ම්ම්ම ඔයාගෙන් බලලා ගත්තා ... ස්තුතියි

  • @tharakasamankumara3939
    @tharakasamankumara3939 2 ปีที่แล้ว

    Narak wennedda dr

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

    • @thusharilatha3719
      @thusharilatha3719 2 ปีที่แล้ว

      4ttyyfght56yugh77hjjhhu875u4rhgjj98yu44ythhhhh

    • @thusharilatha3719
      @thusharilatha3719 2 ปีที่แล้ว

      @@v7familysl 🎑🎄🎃🎄🎆🎇🎇🧨🎏✨🎈🎗🎀🧧🎍🎍🎁

  • @nirwansathsara9951
    @nirwansathsara9951 2 ปีที่แล้ว

    Kiyannako wada Wadi unama kenthi enne nadda
    Math ennawa kollo 5k

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +1

    Thanks for the vlog Dear...
    U always do very useful videos...
    And most of all thanks for the information
    Can highly recommend DH Products

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว

    💗💗🌸🌸

  • @dayawansawasala7372
    @dayawansawasala7372 2 ปีที่แล้ว

    Akki oynm agayannama oni.best mom and best wife

  • @prabodhalaksarasi6663
    @prabodhalaksarasi6663 2 ปีที่แล้ว

    Gas hattiya padam kara ganne kohomda kyla denawada??

    • @prabodhalaksarasi6663
      @prabodhalaksarasi6663 2 ปีที่แล้ว

      @@v7familysl ane puluwan nam loku udawwak akke. Man watgura daala thiyala uyanna gaththa.. bt tika dawaskin yatinpalum parawal enawa. Bt leak wenne naha e palum haraha..

  • @dilkianjalika8719
    @dilkianjalika8719 ปีที่แล้ว

    සිතකරනයෙන් එලියට අරගෙන අයෙ රත් කරලද කැමට ගන්නෙ කියන්නකො අක්කෙ.... සිතල අඩු වෙන්න එලියෙන් තියලද නැති නම් ගන්නෙ කියන්න්කෝ...

  • @fathimaaadila234
    @fathimaaadila234 2 ปีที่แล้ว +1

    1st view 😍

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +2

    උදේට රත් කරලා lunch boxes වලට දැම්මා ම නරක් වෙන්නේ නැද්ද.

  • @sanzz2002
    @sanzz2002 2 ปีที่แล้ว

    Microwave නැත්තන් oven eke දාන්න බැරිද අක්කි? Oven eke දැම්මොත් උෂ්ණත්ව එහෙම කොහොමද කොච්චර වෙලා තියන්න ඕනිද?

    • @sanzz2002
      @sanzz2002 2 ปีที่แล้ว +1

      @@v7familysl ඒක hodai akki. Microwave එකේ kama හොඳම නැහැ. Cancer වලට එනවලු

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගී .me බඩු ගත්ත තැනෙ link එක දෙනවද

  • @hansihansi6013
    @hansihansi6013 2 ปีที่แล้ว

    Me cunterner ganna number aeka answer karan nee dear

  • @thilinimendis4541
    @thilinimendis4541 2 ปีที่แล้ว +2

    ඔය පැක්කෙක කීයක් වෙනවද අක්කා.
    ජේසු ප්හිටයි.....!!!

  • @bimayathiraksha
    @bimayathiraksha ปีที่แล้ว

    ❤❤❤❤🍍🍍

  • @dongayan7266
    @dongayan7266 2 ปีที่แล้ว

    Hai akki hoda video 1 ,mama oya lagadi deke, oya pitigala neda, mama pelawathe, mata ine duwak, oyata podo 5 neda? Oya diriya amma kenek, b.s.akki

  • @onadeyak-1916v
    @onadeyak-1916v 4 หลายเดือนก่อน

    Botel

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    Online shopping link eka dannko

    • @nimeshasilva6763
      @nimeshasilva6763 2 ปีที่แล้ว

      Dh products kiyala Facebook eke gahanna. Eyalage products hodai

  • @thilinidilrukshi1168
    @thilinidilrukshi1168 2 ปีที่แล้ว

    අක්කා මට මේ boxes ගත්ත තැන හොයා ගන්න බෑ

  • @Pabasara555
    @Pabasara555 2 ปีที่แล้ว

    අක්කේ මේවා බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ වෙද්දී නරක් වෙන්නේ නැතිද?
    කෑම ගෙනිහින් දවල් වෙලා කද්දි කෑම නරක් වෙන්නේ නැතිද අක්කේ

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว +5

    හරිම පිලිවෙලයි අක්කෙ ඔයගෙ වැඩ ගොඩාක් ලේසි ඔයගෙ වැඩේ අක්කෙ ඔයගෙ ෆ්‍රිජ් එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ බුදුසරණයි ඔයාලට ආදරෙයි ගොඩාක් 😘😘😘😘😘😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว

      @@v7familysl thank you akkee akke keeyak unaada

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +1

    Box ගත්තෙ කොහෙන් ද.1ක් කියද.ලස්සනයි video එක

    • @devidevika929
      @devidevika929 2 ปีที่แล้ว

      Mata hoyagana ba koheda dala thoyenne shop eka koheda thiyenne

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว

    TH-cam මම කීවා vedio බලන්න dear.....

  • @mm6108
    @mm6108 2 ปีที่แล้ว +2

    වැඩේනම් හොදයි අක්කා ඒත් මයික්‍රොවෙව් කියන්නේ ඒ තරම් හොද දෙයක් නේමේ ජපානය වගේ තව ගොඩාක් රටවල්වල ඒවා තහනම් කරලා අපේ තිබිලා එකක් අපි ඒ ගැන දැනගත්තම අයින් කලා තරහකට නේමේ කිව්වේ බාබාලා ඉන්න නිසයි... ඔයාගෙ වැඩේනම් හොදයි ඔයා බබාලා එක්ක බිසී නීස

    • @mm6108
      @mm6108 2 ปีที่แล้ว

      @@v7familysl එහෙනම් කමක් නැතෝ😘💖

    • @endoftheworld5357
      @endoftheworld5357 2 ปีที่แล้ว

      @@mm6108 moda geniyek oya..... 🤣🤣🤣

    • @mm6108
      @mm6108 2 ปีที่แล้ว +1

      @@endoftheworld5357 ස්තුති බුද්ධිමත් පුද්ගලයා ඔයාට 🙏

  • @shereenthawfeek3591
    @shereenthawfeek3591 2 ปีที่แล้ว

    Oya 1ka box ekaka Dana kama 1 dawasakatada Nathan eka vyanganayak dawas 2 ta vthara Yoda gannawada?