හුරතල් පොඩ්ඩෝ 5ක් එක්ක සැපට ඉන්න ව්‍යාපාරික අම්මයි - ඉංජිනේරූ තාත්තයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • හුරතල් පොඩ්ඩෝ 5ක් එක්ක සැපට ඉන්න ව්‍යාපාරික අම්මයි - ඉංජිනේරූ තාත්තයි |Theja Mahaarachchi| ‪@v7familysl‬
    මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Like | Subscribe | Share
    ------------------------------
    Presenter: Nuwan Waduge
    Script Writer & Director - Sasanka Priyamal
    Assist. Director - Gimhan Widyarathne
    Post Production - Kalindu Chandrasena
    ------------------------------
    For business inquiries & sponsorship
    Mail address : priyamal1998@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    ------------------------------
    #love_Story
    #V7 api
    #lamai5
    Tags -
    #duhuwili
    #duvili
    #duhuwiliyoutube
    #duhuwiliyoutubechannel
    #onlineentrepreneursinhala
    #onlineentrepreneur
    #sinhalabusinesstips
    #successlifestory
    #webdesign
    #financial freedom
    #entrepreneurship
    #onlineentrepreneursrilanka
    #sinhalabusinessideas
    #onlinebusinessideassinhala
    #sinhalabusinessrules
    #sinhalabusinessplan
    #weddingcars
    #diyunuwerahas
    #bizstories
    #lankabusiness
    #businessslanka
    #godayana
    #indrajitharunya
    #sinhalatamillovestory
    #tamillovestatus
    #sinhalalove
    #sinhalatamilLove

ความคิดเห็น • 193

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว +98

    දරුවෙක්ව ගුන යහපත් විදියට හදලා තියෙනවනම් ඒක තමා දෑවැද්ද ..පට්ට එ කතාව❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +20

    මන් මේ family එකේ ලොකුම ලොකු fan කෙනෙක්. මාත් දවසක බබාලා ගොඩක් හදනවා . ආදරෙයි තේජා අක්කි and අයියා ❤❤❤

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 ปีที่แล้ว +58

    V7 අපි හැමදාම ඔයාට අපි ආදරෙයි ❤❤❤

  • @chathurikajayalath6123
    @chathurikajayalath6123 ปีที่แล้ว +55

    අද තමයි අයියා ගේ කටහඩ අහුවේ.පොඩ්ඩො න්ටයි අක්කටයි අයියටයි තෙරුවන් සරනයි.හැමදමත් සතුට ඉතිරේවා.

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +14

    V 7 family මම බලනවා .. දරුවෝ කොපමන ඉදියත් වැඩිනෑ අනේ.. හරිම පිං වන්ත පවුලක්...බුදු සරනයි..

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +18

    නියම පවුලක් සමාජයට හදුන්වා
    දුන් ඔබ‍ට ස්තුතියි.

  • @sudarma8148
    @sudarma8148 ปีที่แล้ว +8

    හරිම ආස හිතෙන විඩියෝ එකක්,පවුලක් විදිහට අලුතින් ජිවිතය පටන් ගන්න ඉන්න අයට ඉගෙනගන්න ගොඩක් කරැනු තියෙනවා ,වැඩ සටහන මෙහෙයවපු මහත්මාටත් ස්තුති

  • @roshanadriyan2931
    @roshanadriyan2931 ปีที่แล้ว +10

    නිහතමානී කමින් පිරි පවුල ක් බුදු සරණ යි.❤❤❤❤

  • @Senufamily.
    @Senufamily. ปีที่แล้ว +3

    හරිම ලස්සන ෆැමිලි එකක්. ආදරණීය ලස්සන පවුලට බුදු සරණයි ! හැමදාමත් සතුට්න් පරිස්සමෙන් සැනසීමෙන් ඉන්න ලැබේවා !❤️

  • @sarasidewindi942
    @sarasidewindi942 ปีที่แล้ว +15

    ගොඩක් කල් ඉදන් V7 යූටිඋබ් චැනල් එක බලනව අදමයි අයියගෙ කටහඩ ඇහුවෙ..තේජා අක්කි ආදරෙයි ඔයාලා හැමෝටම 😍❤️

    • @randunisarasi3716
      @randunisarasi3716 ปีที่แล้ว +1

      Wena rataka inna math ude waruwe mage baba ekka waeda karanagaman lankawe gedaraka tiyena sadda badda ahan asawen balana V7.

  • @wpadmalatha5415
    @wpadmalatha5415 ปีที่แล้ว +3

    ඔයාලවගේ අය මෙිලොකේ අඩුයි සල්ලි උතුරන්න තියෙන පවුල්වල අයත් ලමයි හදන්නෙ දෙන්නයි ඔයාලසාමාන්‍ය පවුලක් වෙලත්මෙිවගේ දරුවො හදපු එක ගැන ගොඩක් ආදරේ හිතෙනව සිංහල ජාතිය නැති වෙිගෙන යන කාලේ ඔයාල උතුමි මනුස්සයො නිදුක් නිරොගි වාසනාවන්ත ජිවිතයක් ලැබෙිවා බුදුසරනයි

  • @maduperera1123
    @maduperera1123 ปีที่แล้ว +22

    V7 හරිම ආසාවෙන් බැලුවා .... අද තමයි චමීර අයියගේ කටහඩ හොදටම ඇහුවේ .... තේජා අක්කී... well done duhuwili.....

  • @user-nv5gs9jw5y
    @user-nv5gs9jw5y ปีที่แล้ว +4

    වාසනාවන්...!
    වාසනාවන් ..!
    ඔබ සැමට තෙරුවන් සරණයි !
    ආදරණීය ආදර්ශමත් එකතුවීමක්.....

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුවා ,ආදර්ශමත් පවුලක් ,v7 අපි ඔයාලට ගොඩක් ආදරෙයි,සුබපතනවා බුදුසරනයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +2

    V7 ගොඩක් වීඩියෝ බැලුවා ඒත් ළඟ දී නම් බැරි වුණා.කොහොමත් දරුවො කීප දෙනෙක් ඉන්න පවුල් වල දරුවො ගොඩක් හොඳයි. හොඳ ගතිපැවතුන් තියෙනවා. මම දැකලා තියෙනවා. ඔයාලාගේ ඉදිරි අනාගතය ගොඩක් සුබ වෙනවා. බුදුසරණයි.

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +1

    මෙඅාදරනීය පවුලේ සාර්තකත්වයට මුලිකම දේ තමයි දෙදෙනාගේම අදහස් වලට දෙදෙනාම ගරු කිරිම එකිනෙකාට උදවි අැතිව අවබෝදයෙන් ඡීවිතයට පොලවෙ පය තියලා මුහුන දිමමයි❤❤❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    🇱🇰🙏🇮🇹💐👍👏👏
    Lassana wadak.jayama wewa.🌻🌻🌻🌻🌻🌻🌻❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +31

    සියපවුලටම තෙරැවන්සරණයි 👍🙏❤❤❤❤

    • @khsshemachandra2140
      @khsshemachandra2140 ปีที่แล้ว

      Lucky Family. Congratulations. DewiBalikawe hoda diyaniyak.

  • @wasanafernando6314
    @wasanafernando6314 ปีที่แล้ว +2

    ඔබ සැමට තෙරුවන් සරණයි !!

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว

    ආදරණිය පව්ලක් අපි හැමදාම ආදරෙයි v7ඔයාලට හැමදාම ඔයාලගේ වීඩියෝ බැලුවත් මල්ලිගේ කටහඩ අද තමයි හරියටම ඇහුවේ බුදුසරණයි හැමෝටම

  • @Cool-pd3ck
    @Cool-pd3ck ปีที่แล้ว +1

    Kenu මැණික...v7 ape ආසma family එක...තේරුවන් සරණ y 🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    සැමට තෙරුවන් සරණයි

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 ปีที่แล้ว +7

    වාසනාවන්ත පවුලක්❤️🌼

  • @kanchanahathilakasinghe51
    @kanchanahathilakasinghe51 ปีที่แล้ว

    V7....හැමදාමත් ඔයාලගේ video බලනවා ....ඇත්තටම සතුටුයි ....සුභ පතනවා..ඔයාලට ....තෙරුවන් සරණයි ....❤❤

  • @fathimahifna9791
    @fathimahifna9791 ปีที่แล้ว +3

    I have a huge love n respect with this beautifull family ❤

  • @ashapabodanistudioa5266
    @ashapabodanistudioa5266 ปีที่แล้ว

    Good job nuwan... keep it up...🥰🥰🥰

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +4

    V7 මාරම කැප කිරීමක් කරන නිහතමානී මනුස්සකම පිරුණු උගත් මිනිස්සු ♥️♥️👏👏🏆️🏆️👌👌💐💐😘😘

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @user-rr8xg3kv2u
    @user-rr8xg3kv2u ปีที่แล้ว

    Good luck dear හැමෝටම....

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 ปีที่แล้ว +1

    God blessed your family. Congratulations

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว

    Mn asama youtube chanel eka v7...😍😍😍

  • @onithikaveesha9142
    @onithikaveesha9142 ปีที่แล้ว +3

    ආදර්ශමත් පව්ලක් ❤

  • @bagyavikramarathna8028
    @bagyavikramarathna8028 ปีที่แล้ว

    තේජා නංගි ගොඩාක් සතුටුයි , අද තමයි මල්ලි ගේ කටහඩ ඇහුණේ, මම ඔයාගේ න් ගොඩාක් දේ ඉගෙන ගන්න වා, තුරුනුවන්ගෙ සරණයි

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    mn aaasama avyajama charithaya V7.adai aththatama aiyage katahada ahuwe.aththatama samajeta wedagath me wage family ekakage vedio ekak krapu ekata godak pin oyalatath

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u ปีที่แล้ว

    ❤❤❤ budu saranin siyalu dewiyange pihiten thawat wasanawantha daru sampathak lebee balaporottuwa sapala wewa..!🙏

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️❤️🙏

  • @rashidfawmy8020
    @rashidfawmy8020 ปีที่แล้ว +3

    God bless u family

  • @poornimakaushalya2914
    @poornimakaushalya2914 ปีที่แล้ว

    Attama godak adarshamath katawak hamadama sathutin inna theruwan saranai

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 ปีที่แล้ว +9

    අපේ අම්මගේ පවුලේ ලමයි 5ක් ඉන්නවා 😅අපේ තාත්තගේ පවුලේ එයා විතරයි එත් ලමයි වැඩි පවුල් හරි සමගියි එ වගේ පවුල් වල ලමයි සමාජ විරෝදි ක්‍රීයාවලට යොමු වෙන්නේ ඉතාමත් අඩුවෙන් ❤❤❤❤❤එක සත්‍යම කතාවක්

    • @chamilakrishanthi7401
      @chamilakrishanthi7401 ปีที่แล้ว

      හරිම ලස්සනයි ආසයි බලන්න හරිම ලස්සන පවුලක් .බුදු සරණයි

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +2

    Good luck v 7 💜💜💜💯🙏🙏

  • @aruninaw
    @aruninaw ปีที่แล้ว

    Good job nuwan malli❤.
    ❤Theja n family

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว

    Suba pathum niyamai

  • @annpeiris8203
    @annpeiris8203 ปีที่แล้ว +4

    God bless your family ❤

  • @donawijiwardana4269
    @donawijiwardana4269 ปีที่แล้ว +1

    God bless all of you again again.

  • @priyanganiambalangoda2221
    @priyanganiambalangoda2221 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @user-re4ye1kl3r
    @user-re4ye1kl3r ปีที่แล้ว +1

    Oyala siyalu denatama theruwan saranai

  • @chathurikajayaweera4853
    @chathurikajayaweera4853 ปีที่แล้ว +3

    Budu saranai..❤❤😊

  • @chalanidinusha849
    @chalanidinusha849 ปีที่แล้ว +1

    Hari asawen beluwe, welawa giya terune Wath nehe, good luck family❤❤❤

  • @user-xo7oj1nb9m
    @user-xo7oj1nb9m ปีที่แล้ว +2

    Harima asawen beluwe budusarani

  • @donawijiwardana4269
    @donawijiwardana4269 ปีที่แล้ว

    God bless all of you

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 ปีที่แล้ว

    තේජා අක්කා අයියා....ලස්සනයි හැමදාම වගේ

  • @dinushasampath3720
    @dinushasampath3720 ปีที่แล้ว +1

    අපේ ආදරණීය V7 සෙනෙහෙවන්ත පවුල්. ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    God bless you and your family 🌹🌹🌹🙏

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +1

    God bless 🙏🙏🙏🙏🙏🙏 all of you ❤️🙏👍🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว

    God bless 🙏🙏🙏

  • @manelbrenda3353
    @manelbrenda3353 ปีที่แล้ว

    God bless to all of you

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතින් ඔයාල වාසනාවන්තයි සතුටුයි ඉතින් දරුවන්ට සහ ඔබ දෙදෙනාට සහ
    පවුලේ අයට සහ ඔයාලගෙ මිතුරු මිතුරියන්ට තෙරුවන් සරණයි .💕❤💕❤💕❤💕❤💕

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +2

    All the best Theja akka💐💐

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 ปีที่แล้ว +2

    V7♥️♥️♥️♥️♥️♥️♥️ Lovely family 💐

  • @DhinooshikaSandhuruwani
    @DhinooshikaSandhuruwani ปีที่แล้ว

    Akki....budusaranai hamotama ..

  • @warnikanayomi7148
    @warnikanayomi7148 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා...

  • @dulinipathumika8773
    @dulinipathumika8773 ปีที่แล้ว +1

    Good luck !!!

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala2652 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ theruwan saranai.

  • @user-tl2lv4cg2w
    @user-tl2lv4cg2w ปีที่แล้ว +4

    ❤ V 7 අපි

  • @thakshilawejemanna4463
    @thakshilawejemanna4463 ปีที่แล้ว +1

    Budu saranai hemotama

  • @janakijanu-tn5sq
    @janakijanu-tn5sq ปีที่แล้ว

    Budusaranai

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 ปีที่แล้ว +2

    😍aneeeee theja akki 😘

  • @NilushikaMadumali-jc3hl
    @NilushikaMadumali-jc3hl ปีที่แล้ว +1

    V7 ආදරෙයි අපි❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    බුදු සරණයි ශෝයි ආදරේ යි ඔයාලට

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 ปีที่แล้ว +1

    Harima adarainiyai.

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 ปีที่แล้ว

    Man asama kanthawak bathik nirmana eyage lassanai

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    හරිම ලස්සන යි අක්කේ ඔයාගේ පවුල.

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    Ethama Honda Cham paulak obala siyalu denatama yahapathakma wewa, deergayu wewa, theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @kamanihandunge6578
    @kamanihandunge6578 ปีที่แล้ว +2

    V7 ❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    God bless 4 u

  • @shakyasmom..6547
    @shakyasmom..6547 ปีที่แล้ว +11

    Wenath programme ekakin akkalawa dakiddi mara sathutui ❤❤❤🙏🙏🙏
    V7 අපි 🎉🎉🎉🎉

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    නිදුක් නීරෝගීසුව ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthagunathilaka9951
    @samanthagunathilaka9951 ปีที่แล้ว +1

    ❤❤ආදරෙයි ඔයාලට...

  • @meththarathnayake4020
    @meththarathnayake4020 ปีที่แล้ว +5

    V7Love you all......තෙරුවන් සරනයි හැමෝටම ...

  • @harshakasun6445
    @harshakasun6445 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් v7❤️❤️❤️

  • @user-ww2gw2et1h
    @user-ww2gw2et1h 26 วันที่ผ่านมา

    Budu saranai

  • @cindyaleesha
    @cindyaleesha ปีที่แล้ว

    V7 Budu saranai ❤️

  • @manoriharshika468
    @manoriharshika468 ปีที่แล้ว +1

    V7 oyalata api kohomath adareiii

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว

    ආදරෙයි V7💖💖💖

  • @udayanthichamila9090
    @udayanthichamila9090 ปีที่แล้ว

    Tharuwan saranai ❤

  • @khanthikw8523
    @khanthikw8523 9 หลายเดือนก่อน

    Budusaranaiii punchi paulata

  • @rasikalasanthi6262
    @rasikalasanthi6262 ปีที่แล้ว

    බුදු සරණයි 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +3

    ඔයාලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +13

    Ada thama aiyage kata hada ahuve 🥰🥰🥰

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 ปีที่แล้ว

    👍❤️ good luck

  • @user-ix8tj5ij2k
    @user-ix8tj5ij2k ปีที่แล้ว

    Nathi bari demaupiyo thamai daruwo godak hadanne.puluwan un behethata waage ekai hadanne. Waasanawan.jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +1

    V7 api blnawa hemdama ❤

  • @silosanagayathri-or3ls
    @silosanagayathri-or3ls ปีที่แล้ว +4

    V7 API kiyanne apema family ekak bs

  • @cookwithkalpana9211
    @cookwithkalpana9211 ปีที่แล้ว +1

    Adaraniya pawulak🥰🥰🥰

  • @erandiniahangama2159
    @erandiniahangama2159 ปีที่แล้ว

    May all the blessings be with you all ❤

  • @donawijiwardana4269
    @donawijiwardana4269 ปีที่แล้ว

    Very nice

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 7 หลายเดือนก่อน

    සම්බුදු සරණයි ❤

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 ปีที่แล้ว +6

    May your shadow never glow less

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 ปีที่แล้ว

    V7 ❤️❤️❤️❤️

  • @mithumakarshana5212
    @mithumakarshana5212 ปีที่แล้ว

    V7 family love you guys