සතියකට එලවලු එකවර සැකසුවොත් ලැබෙන වාසි weekly Meal Prep, Storage and How to Keep Your Meals Fresh

แชร์
ฝัง

ความคิดเห็น • 126

  • @sanjeerupasinghe2128
    @sanjeerupasinghe2128 2 ปีที่แล้ว +25

    රස කෑම හදයි
    පිලිවෙලත් අගෙයි
    ඉතිරියත් කරයි
    දරුවනුත් බලයි...
    කුස්සියත් හොදයි
    අලුත් පැල පෙනෙයි
    හැමදාම වගේමයි
    සිනහවට හැඩයි...

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අක්කා ඔයා වගේම තමයි ඔයාගේ වැඩ ත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා කතා කරන විදියට හිතෙන්නේ නැහැ මේ බලන්නේ වීඩියෝ එකක් කියලා..ඒ තරම්ම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගෙන්..මේ හැමදේටම ඔයාට ගොඩක් පින්..🙏 බොහෝම ස්තූතියි අක්කේ..🙏 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 ปีที่แล้ว +4

    Oyagen mama godak dewal igena gannawa Theja. Time management eka gana. Oyage kitchen ekata saha fridge ekata, e organising ekata mama harima asai. Theruwan saranai nanga obe family ekatama. Adarei hamadamath. ❤️❤️

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +5

    හැමදාම වගෙ ම ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කේ ❤️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +6

    I've watched many meal prep videos out of our country and followed accordingly.but this is so good.everything in detail...keep up your good work!

  • @TippasKitchen
    @TippasKitchen 2 ปีที่แล้ว +7

    ඔයාගෙ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි. කාලය යනව දැනෙන්නෙ නැහැ 🥰🥰🥰

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් බුදු සරණයි

  • @indunilmadegedara2970
    @indunilmadegedara2970 2 ปีที่แล้ว

    Me davas vala current kapanava. Fridge eka use karana vidihath kiyanna.

  • @vishakaprasadini792
    @vishakaprasadini792 2 ปีที่แล้ว

    Thank u akka 🙏❤

  • @dishi1315
    @dishi1315 2 ปีที่แล้ว +1

    Akki godak watinawa oyage experience mehema share kirima... Puluwan nan Thawa me wage meal prep videos karanna....
    Theruwan Saranai akki

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว +1

    Apita eka babek ekkama kohoma weda krannada kiyala hithaganna ba.akkage vedios baluwama api monada kiyala hithenawa oya babala 5 ekka krana dewal baluwama. oya yakada gahaniyak kiyala hithenawa akke.Theruwan saranai!.paulatama

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 ปีที่แล้ว

    Mama dehi gediyak gane tishu wala othanawa. Ethakotath godak kal thiyaganna puluwan nangi

  • @kalpihasara8914
    @kalpihasara8914 2 ปีที่แล้ว +2

    බෙහොම ස්තූති අක්කේ ඔයාගේ වටිනා අදහස් වලට 😍

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 ปีที่แล้ว

    ♥️♥️♥️♥️ ඔයා හරිම පිලවෙලට වැඩ කරන කෙනෙක් 💕💕🎉🎉 ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියා දෙනවා ට

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว +1

    Adath වැදගත් vidio akak akke 😍😍😍me wage tawa vidio karanna 😍❤️😍god bless w

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 2 ปีที่แล้ว

    Godak wela current eka nathi unama fridge eke Dala tiyanakota narak wenne nadda?

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว +2

    අද කාලෙට වටිනා වීඩියෝ එකක් ...

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +3

    ඇත්තටම පුතේ කථා කරන විදිහට හරීම ආසයී ගොඩක්ම වටිනවා ඔයකියලා දෙන.විදිහට දැන් ඉන්න දරැවන්ට හොදම උදාහරණය හරීම පීලිවේලයි මමත් තත්කාලි. දෙහි පුතා කියන විදිහට තියන්න ඕනා බුදුසරණයී පවුලේ සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilinialwis2603
    @thilinialwis2603 2 ปีที่แล้ว +1

    ගොඩක් ආස හිතෙනවා දැක්කම

  • @rinosharino8837
    @rinosharino8837 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ❤

  • @nilmikumari4348
    @nilmikumari4348 2 ปีที่แล้ว +1

    එහෙන් මෙහෙන් බැලුවට අද තමයි subscribe කලේ...කමෙන්ටුවකකිනුත් දායක උනා ඔන්න ...

  • @lankapeiris5496
    @lankapeiris5496 2 ปีที่แล้ว

    Nangi oyage බතික් redi diliver karanavada price kohomaha redi wala diga palala kohomada

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    Ane ...ඔයා harima prasanna කෙනෙක් .asa හිතෙනවා පිළිවෙළට . Thank u අක්කා

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @Moonbow3000
    @Moonbow3000 2 ปีที่แล้ว

    Sweetie oya wagema mamath meal prep karanawa. Eka hari lesiy. Thawa dewal oyagen igena gaththa.

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 2 ปีที่แล้ว +2

    ගොඩක් ආසාවෙන් බැලුවේ .💕

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 ปีที่แล้ว

    Very useful video Dear glass
    Containers kohenda gathe

  • @akshikaluvila890
    @akshikaluvila890 2 ปีที่แล้ว +1

    Thank you akki 🧡

  • @nirogatamanne1689
    @nirogatamanne1689 2 ปีที่แล้ว

    Thank you 👍💕👍💕👍💕

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Den hemathnama lite yanawane komd fridge eke dl thiynne akke

  • @ayeshalakmali6925
    @ayeshalakmali6925 2 ปีที่แล้ว

    Me dawas wala power cut eka nis kama narak wenne nedda

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කා .❤️

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 2 ปีที่แล้ว +1

    Akke one door fridge ekaka nam nitharama arinakota kama wlata aulk weid?

  • @erandinethmi2991
    @erandinethmi2991 ปีที่แล้ว

    Thanks akki

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    නියමයිනේ අක්කා අපිටත් අදහසක් ganna පුළුවන්

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว +19

    දිරිය දියනි ඔබ හැමටම ආදර්සමත් කතක් මමඅවුරැදු 60 මම නොදන්නා බොහො දේවල් පුතේඔයා දන්නවා ලමයි හදාගෙන මෙි කරන කැප කිරිම කිසිම කෙනෙක් කරන්නේ නැ පතේ මමඅලුත් කෙනෙක්

    • @renukamalkanthi3785
      @renukamalkanthi3785 2 ปีที่แล้ว

      නංගි ඔයාට ගොඩාක් ස්තුති මම අාබාධිත කෙනෙක් මම පොඩි තේ කඩයක් කරනවා මගේ අමිමත් එක්ක වැඩියෙන්ම උඵදු වඩෙි තමයි අලෙවි වෙන්නෙන උඵදු වඩේ වලට කටිට සමිබලය තමා වැඩි පුර ම ්‍රඔනේ ඉතිං දෙහි වැඩි කාලයක් තියා ගන්න ක්‍රමය කියා දුන්නට ගොඩක් තුති

  • @anushajayasinghe7957
    @anushajayasinghe7957 ปีที่แล้ว +1

    Ude rath karala dawalta geniyanna puluwan d

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Akki sathiyakata kama iwwama ewa danne ෆිසර් ekeda natthan normal fig ekeda

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว

    Rath nokar kawama cool giyath sema wadi wen nadd akke

  • @jayanisumudumali671
    @jayanisumudumali671 2 ปีที่แล้ว

    Kama rath karanna oven eka පාවිච්චි කරන්න පුළුවන් da?

  • @nironsvlog5848
    @nironsvlog5848 2 ปีที่แล้ว +1

    Kammali gaanunta hodai.ewale uyala kanwa wage na.

  • @ireshadamayanthi2973
    @ireshadamayanthi2973 2 ปีที่แล้ว

    Akke beet hadala frig ake dala tiyaganna hodaida

  • @panchapatiya4726
    @panchapatiya4726 2 ปีที่แล้ว

    oya nisa mama mage kammalikama godak adukaragaththa.. thanks akki.mama oygen godk dewal igenGnnawa

  • @rashmipromodya6964
    @rashmipromodya6964 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ..හරිම වටිනවා අපිට ගොඩක් දේවල් දැනගත්තා. තෙරුවන් සරණයි

  • @shamlailyas8016
    @shamlailyas8016 ปีที่แล้ว

    Any online stores to buy storage boxes?

  • @channelro4845
    @channelro4845 2 ปีที่แล้ว

    Very important nangi 😘😘

  • @pickme5409
    @pickme5409 2 ปีที่แล้ว

    Mn asama vidiyo ekak akke.

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว

    Attha Akka.hareyathama hare.❤❤

  • @sandamalijayakodi7990
    @sandamalijayakodi7990 ปีที่แล้ว

    super mom...💐

  • @ireshadilrukshi274
    @ireshadilrukshi274 2 ปีที่แล้ว

    Akke babalata school lunch box ekata geniyna dewal pennko

  • @dualashaniperera5159
    @dualashaniperera5159 2 ปีที่แล้ว +1

    Akki mehema hadapuwama week ekakatama athi wenawada?

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    ආසයි ඔයාගේ පිලිවෙලට ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว

    Akki current ගියාම කෑම narak wen නැද්ද?? ඒක කියන්නකො අක්කී අනේ

  • @premaweerasooriya6701
    @premaweerasooriya6701 2 ปีที่แล้ว

    Oyaagee pilivalata godak aasai puthee bohooma sthuthiyu............♥️♥️♥️♥️

  • @chathumanju5176
    @chathumanju5176 2 ปีที่แล้ว

    Mehama kanna hodane kiyala doctor kanak kiwa dawasak program ehaka

  • @chamarikodikara676
    @chamarikodikara676 8 หลายเดือนก่อน

    Lassani 💐💐

  • @thushikasenanayake237
    @thushikasenanayake237 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ❤️ 😘 වැදගත් දේවල් දැන ගත්තා 👌🏽👍🏼

  • @kalpinadishani8147
    @kalpinadishani8147 2 ปีที่แล้ว

    Mama f b ne nangi oyage bathik frock akak ganna godak asai fb nethi nisa oder karanne kohomada plz

  • @thariduchathu7446
    @thariduchathu7446 หลายเดือนก่อน

    Bade amaruwa hedeida danne

  • @yssilva4620
    @yssilva4620 4 หลายเดือนก่อน

    Ane nangi oyata podi podi lamai godai hamadema bada gannathiwa v kara kara dagalanne nathiwa enna eka welawakata cake thawa welawakata adum thawa welawaka kaama pissuda manda apita oluwa wikarai mewa dakkama

  • @chamodipurnima9488
    @chamodipurnima9488 2 ปีที่แล้ว

    Niyamai akki

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 2 ปีที่แล้ว

    Ane Hari hodai budusarani oyata

  • @songlover826
    @songlover826 2 ปีที่แล้ว

    Akki okay boxes gatthe kohenda

  • @enosh133
    @enosh133 2 ปีที่แล้ว +1

    මෙම කෑම දාන්න ඕනේ ඩී පිසර් එකේද

  • @keshansandipa1725
    @keshansandipa1725 2 ปีที่แล้ว

    Oya harima niyatamani vidiyata kata karanava bs❤️❤️

    • @hdgghdgd4733
      @hdgghdgd4733 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +2

    There are so many things to learn from you
    Thanks a lot for sharing Dear

  • @udayanganirathnayaka131
    @udayanganirathnayaka131 2 ปีที่แล้ว

    අක්කේ කොල කපන mashin එක කොහෙන්ද ගත්තේ.

  • @anuradhadesilva351
    @anuradhadesilva351 2 ปีที่แล้ว

    Akki kama defreeze karanna Oni ne neda

  • @lakmiherath4238
    @lakmiherath4238 2 ปีที่แล้ว

    Akkige videos walata adic wela man den❤️

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว +1

    Good job akka.👍👍mamath meel prep karanawa tika tika.eth akka me dawas wala current kapana nisa chuttak bayai.kama walata prshnayak weida.oyala ekata mokada karanne.budusaranai akka.digatama videos karanna👍😍😍

    • @kanchanqmaduvanthi1440
      @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว

      හරි අක්කා..ස්තූතී රිප්ලයි කලාට..🙏😍😘

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว +3

    අක්කා කෑම පෙට්ටි දාන්නේ ඩීපිසර් එකේ දී

  • @Rajja_TV
    @Rajja_TV 2 ปีที่แล้ว

    Akki oyage vedios walata man godak aasai poddo tikatai. Man dakka deyak kiyanne akkiyo beet root mas wage dewal frige eke damanmdamaa kanna epa agata ahithakara ammlayak nipadawenawalu akke.. youube ekemai man eka dakke

  • @dayawathiperera1056
    @dayawathiperera1056 2 ปีที่แล้ว +2

    Harima watina viedio ekak adath asawen baluwa 👍👍

  • @mohammedrawshan4262
    @mohammedrawshan4262 2 ปีที่แล้ว

    👍

  • @aishairanthi6921
    @aishairanthi6921 2 ปีที่แล้ว +3

    අක්කේ ඔය කෑම වතුරෙන් උයල හින්දවල ඔය විදියට කෑම පෙට්ටි වල දාල තියල පාවිච්චියට ගන්න දවසට පොල්කිරි දාල උයල ගන්න පුලුවන්ද...
    ප්රෂ්නයක් වෙන එකක් නෑ නේද.
    ඔයාගෙ වැඩසටහන ගොඩක් හොදයි අක්කේ..
    සුබ පතනවා ඔයාට තවත් වීඩියෝ කරන්න අක්කේ ..
    බුදුසරණයි.

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 ปีที่แล้ว

    Watura tikak hari ekatuwenawanam nango, amu "uluhal atatikak" danna. Ekata watura urala gannawa. 🥰

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 2 ปีที่แล้ว

      Ow, curry leaves, amu miris, takkali mama mewata Dala tiyenawa.
      ABA atath danna puluwani honde.
      Oyath try karanna .Hama detama puluwani wei kiyala hitanawa. Masayak unath tiya Ganna puluwani.

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 ปีที่แล้ว +8

    අක්කනම් හරිම කාර්‍යක්ශමයි.😊😊😊අක්කෙ meal prep කරල ශීතකරණයේ දැම්මට විදුලිය විසන්ධි උනාම කෑම නරක් වෙනව නේද 🙄

  • @TDMUSIC3288
    @TDMUSIC3288 2 ปีที่แล้ว

    Akka ඔයාලගෙ ගෙදර තට්ටු 2 ද

  • @ashaniashani9028
    @ashaniashani9028 ปีที่แล้ว

    Ada wela .. Ada hadagena aharayata
    . ganna akai sawkyata hitha kara ...

  • @user-rc9ql4cq2j
    @user-rc9ql4cq2j 6 หลายเดือนก่อน

    😋😋😋😋

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 7 หลายเดือนก่อน

    එකපාර ලක්ෂයකට ලක්ෂ දහයකට කෑම හදන්නේ කොහොමද?

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 ปีที่แล้ว

    Akka💗💗💗💗

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 ปีที่แล้ว +1

    Love you

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 ปีที่แล้ว

    microwave netnam kohomada rath karanne kema akka

    • @upekshaashinsani2107
      @upekshaashinsani2107 ปีที่แล้ว

      @@v7familysl ok.akka.teruna.digatama videos danna.tanzania wala inna man puluwan welawata oyage videos balanawa.adarei godak .

  • @homekitchensrilanka1081
    @homekitchensrilanka1081 2 ปีที่แล้ว

    ❤️❤️

  • @anushadilshani2863
    @anushadilshani2863 2 ปีที่แล้ว

    ❤️

  • @nadeekaudayamali9254
    @nadeekaudayamali9254 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @sheranipeiris181
    @sheranipeiris181 2 ปีที่แล้ว

    පොල් කිරි දාපු කඅම රත් කරාම විස වෙනවා නෙද්

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 ปีที่แล้ว

    Ane shok akke asai baladdi

  • @sanathkumara2823
    @sanathkumara2823 2 ปีที่แล้ว

    හොඳ, දෙයක්, කියලා,දූන්නාට

  • @vithumsasenali2836
    @vithumsasenali2836 2 ปีที่แล้ว

    ❤️❤️❤️🌹🌹🌹

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 ปีที่แล้ว

    Oven eka 1kg da akke

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว

    ❤❤❤🌹🌹👍

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 ปีที่แล้ว +1

    Ane ithing meka store karanna fridge eke yata kotaseda akki thank u video ekata .

  • @hirubro1473
    @hirubro1473 2 ปีที่แล้ว

    Ane wasthuwa konde badagannako Kama wala wada karanakota......

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว

    අක්කි ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි කෑම හදලා දාන්නේ කොයි කොටසේ ද💖💖💖💗💗💗😍😍😍🌹🌹🌹

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k 2 ปีที่แล้ว

    ම්ම් නංගා