එලවලු පොලිතින් බෑග්ස් වෙනුවට පෙට්ටි වල අසුරමු -02| How to store & keep Vegetables fresh for long

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2021
  • Storage boxes සදහා
    (071) 474 0918
  • บันเทิง

ความคิดเห็น • 119

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +5

    බොහෝම වටිනා වීඩියෝ එකක් බැලුවා .ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උපදෙස් ටිකක් බලා ගත්තා ජය වේවා ඔයාට .බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ඕනේ 🍎👍

    • @sriyanifernando7326
      @sriyanifernando7326 ปีที่แล้ว

      අනෙෂොයි. ඔයාගෙ විඩියොබලනවාතෙරුවන් සරනයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Great sharing💓😍👌

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +5

    අහම්බෙන් ඔයා ගෙ video එකක් දැක්කා.ඔයා හරිම හිත හොද ගැහැනියක් පුතේ මේව ගත්ත තැන ,ගනන් එහෙම ,සේරම විස්තර කිසිම කෙනෙක් ඇත්ත කියන්නෙ නැති කාලයක් මේ.හුගක් අය වටේ යවනව මිසක් නියම ඇත්තකියනව අඩුයි.ඔයාට පින් පුතේ මමත් ඔය එලවලු දාපු භාජන ගන්න order එක දුන්නා .හරි ලේසියෙන් හොදට වැඩේ කරගත්තෙ ඔයා නිවැරදිව විස්තර දීපු නිසාමයි.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයා ගෙනුත් පුතේ ..ස්තූතියි ...❤

    • @user-iv6yj5sh3v
      @user-iv6yj5sh3v 27 วันที่ผ่านมา

      Ane oya yeheli chanal eke akage amma neda.ane nande oya mawa gatte kiyatada mila. Ane kiyandako Matat deka tunakwat ganda oni plz

  • @tenann3732
    @tenann3732 2 ปีที่แล้ว

    Ada thamai oyage video beluwa.harima වැදගත් ane

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +1

    Wade nam harima piliwelai nangi ,oyata daruwantath budu saranai

  • @sriyanimalkanthi1002
    @sriyanimalkanthi1002 2 ปีที่แล้ว

    Godak vatina deval tikak bohoma sthuthi budusaranai

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Ow nanga hari watenawa thankyou oyata ❤❤God blass you and family

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 2 ปีที่แล้ว

    Me wage videos harima watinawa akke.budu saranai

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน

    හරිම පිලිවෙලයි .🙏 ස්තුතියි

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว

    Very useful video Dear
    Appreciate your efforts...

  • @hansikamihirani6971
    @hansikamihirani6971 2 ปีที่แล้ว +2

    හරිම අසාවෙන් බලපු වීඩියෝ එකක්. බොහොම ස්තූතියි. 😘😘😘

  • @padmaherath4752
    @padmaherath4752 ปีที่แล้ว +1

    දුව ඔයා ගැන හරි සතුටුයි වයසට ගියත් අපිටත් ඔයාගෙන් ඉගෙන ගන්න දේ තියෙනවා

  • @janithridassanayake8174
    @janithridassanayake8174 2 ปีที่แล้ว

    Thankyou so much nangi...mamath me vidio eka balala me jathye boxes 10 gaththa....dan elawalu piliwelata asurala thiyenne...hodata thiyenawa....iwwamath godak rasai wenadata wada...nawmwa thiyena nisa...oyata godak pin.❤❤❤

  • @anuradhaswarnamali2122
    @anuradhaswarnamali2122 2 ปีที่แล้ว

    Thank you ..😘😘

  • @nilminipriyadarshani6924
    @nilminipriyadarshani6924 2 ปีที่แล้ว

    Great content 😊😊😊

  • @saralam.a4695
    @saralam.a4695 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔයාට❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว

    Useful video only recently I saw your videos.

  • @DHartsandcrafts
    @DHartsandcrafts ปีที่แล้ว

    Nangi mamath box wala elavalu damma ane eth tika dawadakadi box eka athule wathura hadila anika pathola bonchi ehema theth wela kamata gannath ba ane mata visaduk kiyanna

  • @nadeeshamilinika4305
    @nadeeshamilinika4305 2 ปีที่แล้ว

    Thank you akka... 💛

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    thanks💐💐💐💐

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว

    Hoda adahasak 🙏👍

  • @ggkcastle2888
    @ggkcastle2888 2 ปีที่แล้ว

    Thank you akkeeee 😍😍😍😍

  • @janithakarunarathna3145
    @janithakarunarathna3145 2 ปีที่แล้ว

    Niyamay

  • @satheesharathnayaka2660
    @satheesharathnayaka2660 2 ปีที่แล้ว

    Hai akke..mata kiyanwada pol gala udeta kiri gannawada nethnam kiri fridge1 dala udeta gannawada kiyala

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว

    Akke elawalu hodala kapala dammama wathura thiyana nisa sauththu wenne nadda

  • @malikasamanthi8699
    @malikasamanthi8699 2 ปีที่แล้ว +1

    Can u pls share me the link of the video on these containers?

  • @shyamaleeranasinhe8259
    @shyamaleeranasinhe8259 ปีที่แล้ว

    niyamai

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +3

    Oya nm ada kaale harima වාසනාවන්ත amma kenek.. daruwo 5k innawa kiyaddi mata හිතාගන්නවත් be.. punchi paula raththaran kiyala hemoma 1.. 2.. hadanne... budu saranai akke....🙏🙏🙏

  • @anulawijekoon7260
    @anulawijekoon7260 ปีที่แล้ว

    Beet kapala tibbama paata wenas wenadda..

  • @shalikadilani9319
    @shalikadilani9319 2 ปีที่แล้ว

    Oya oya box gaththe kohinda kiyannako akke plz

  • @tharuwish299
    @tharuwish299 2 ปีที่แล้ว

    Nice video . From where did you buy this chopper 🙏

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් , අද තමා අක්කගේ වීඩියෝ එකක් බැලුවේ , හරි පිලිවෙලයි , සුබ පතනවා අක්කාට...

  • @sonalidias3033
    @sonalidias3033 2 ปีที่แล้ว +1

    Very informative. From where are the boxes please?

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 ปีที่แล้ว

    Bandakka natta kapala thibbama moranne na nathtam fridge eke thibbath moranawa

  • @thusharigeethika7000
    @thusharigeethika7000 2 ปีที่แล้ว

    Akka me box gaththe khenda thana kiyannko

  • @chandimasriyakanthi8188
    @chandimasriyakanthi8188 2 ปีที่แล้ว

    Mat hama alawalu wakma box wala danawa habai genat hodata hodala welunama atakota uyana kota hari lesi vidio eka hodai

  • @sarojaneedeepthika3956
    @sarojaneedeepthika3956 2 ปีที่แล้ว

    Nangi oya bajana gaththe kohenda

  • @sumudunethmi6157
    @sumudunethmi6157 2 ปีที่แล้ว

    Hi oya ara rp20t ,30t storage box gatte kohend pulwanm nub eka dennko

  • @shanipraba5889
    @shanipraba5889 2 ปีที่แล้ว

    Bathala wala kahata pipenne nadda akke?

  • @ireshalakmali5173
    @ireshalakmali5173 2 ปีที่แล้ว

    Oya box pette kiyak wenawada mila

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +3

    Box ekak kiyak unada akkiyooo

  • @gimhanifernando6145
    @gimhanifernando6145 2 ปีที่แล้ว

    අක්කේ ane harima leesi neda.එළවළු sodalada boxes walata danna oni.akkagen godaaak dewal mama igena gaththa .thank you.

  • @arunaniroshan2989
    @arunaniroshan2989 2 ปีที่แล้ว +1

    me petti gatte kohenda

  • @lenisharidmani1206
    @lenisharidmani1206 2 ปีที่แล้ว +1

    Akke oya box gtte kohenda..kiyk unda..link eka dannko

  • @nadeesha9289
    @nadeesha9289 2 ปีที่แล้ว +1

    ane akke podi ayage wada pahasuwen kara ganna vedio ekak karannam kiwwa ne me vedio ekema. ..ane plz ikmanata ekak karannako ...plzz akkiyooo

  • @rosiherath2718
    @rosiherath2718 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් නංගා .බුදුසරණයි 🌹🌹

  • @lakmaleeherath643
    @lakmaleeherath643 2 ปีที่แล้ว

    Wambatu fridge ekata danwada

  • @safrafowzi6579
    @safrafowzi6579 2 ปีที่แล้ว

    Food ity waler bags denerwahnay. Monerwaah karannader

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว

    Ane e box kiyada kiyala kiyandako

  • @tharikadee1048
    @tharikadee1048 2 ปีที่แล้ว

    Akka එළවළු thembenne nedda එතකොට

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 2 ปีที่แล้ว

    Akke hrima lassani ohoma kpla tibma rasye wensak na neda

  • @danushkamadusanka5938
    @danushkamadusanka5938 2 ปีที่แล้ว

    Oya petti kohenda gatte akke.matat keyannako

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +1

    E petti kohenda keeyada

  • @lakmaliudeshika9510
    @lakmaliudeshika9510 2 ปีที่แล้ว

    Me box ganne koheda

  • @sitharadinithi8396
    @sitharadinithi8396 9 หลายเดือนก่อน

    Oya box ganne kohenda

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +3

    එළවලු ටික එහෙම කපලා සතියම
    තියාගන්න පුඵවන්ද නරක් වෙන්නේ
    නැතිද 💕🥰

  • @pavithragunasena242
    @pavithragunasena242 2 ปีที่แล้ว

    අක්කෙ air fryer එක මොකක්ද ?

  • @mycraftstvsri547
    @mycraftstvsri547 ปีที่แล้ว

    අක්කේ satiyak tiya ganna puluwanda

  • @anushapathirana3614
    @anushapathirana3614 2 ปีที่แล้ว

    Oya ape best friend kenek wage. Kitchen items gana ,thawath vidios daanda.Thank you dear.

  • @lakshikatharangani3805
    @lakshikatharangani3805 2 ปีที่แล้ว

    Box gatte kohenda akke

  • @sahirabanu6721
    @sahirabanu6721 2 ปีที่แล้ว +1

    මෙි ඔක්කොම කොහමද පිජ් එකට දාන්නේ ඉඩ ඇතිද

  • @sajinithilanka7206
    @sajinithilanka7206 2 ปีที่แล้ว +1

    එළවළු කපන එක කොහෙන්ද ගත්තෙ ගාන කීයද

  • @thenulikalsha2362
    @thenulikalsha2362 ปีที่แล้ว

    Me box kohenda gaththe

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว

    Ane akke oya petti gatte kohenda ane.harima lassanai appa matat tana kiyanawada 🥺🥺

  • @punyachandani5508
    @punyachandani5508 2 ปีที่แล้ว +1

    අර බීට් කපපු භාජනය කොහෙන්ද ගත්තෙ.

  • @nadeeshalakmali1365
    @nadeeshalakmali1365 2 ปีที่แล้ว

    අක්කේ ඔයා මේ බීට් කපන tool එක ගැන review video එකක් කරන්නකෝ

  • @user-bf8vu2qb6z
    @user-bf8vu2qb6z 10 หลายเดือนก่อน

    Kohenda me box ganne

  • @dilinigunawardana2724
    @dilinigunawardana2724 2 ปีที่แล้ว

    Dear oya karawila air fryer dana time ekai temperature ekai kiyanna puluwanda?watina video ekak

  • @JayanthaBandara-lz1xl
    @JayanthaBandara-lz1xl 2 วันที่ผ่านมา

    බීට් කපලා තිව්වම කහට පිපෙන්නෙ නැද්ද

  • @pickme2470
    @pickme2470 2 ปีที่แล้ว +1

    Ane akki oyanm shok babala 5 k innawa kiyannath ba oyage wadath ladsani oyath lassanai piliwali akki 😘😘😘😘😘😘

    • @pickme2470
      @pickme2470 2 ปีที่แล้ว

      @@v7familysl ai akkiyo ehema kiyanne oya kochara lassanata piliwalata innawada 😍😍😍😍😍

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මට නම් ගොඩක් වටිනවා ශීතකරණයේ අසුරන විදියත් පෙන්නන්න

  • @denushalkmale4355
    @denushalkmale4355 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක් මටත් ඔය විදියේ boks ටිකක් ගන්න ඕනී කොහෙන්ද ගන්න පුළුවන්

  • @shalikadilani9319
    @shalikadilani9319 2 ปีที่แล้ว +1

    Math hoyannene oya wage box tikak kiyannako gattha thena

    • @shalikadilani9319
      @shalikadilani9319 2 ปีที่แล้ว

      @@v7familysl Hari akke man eyalata Katha Kara thanks ane

  • @kokilajayasundera2965
    @kokilajayasundera2965 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක බැලුවා.ස්තූතියි පෙට්ට් ගත්තේ කොහෙන්ද

  • @danushkalakmal3960
    @danushkalakmal3960 ปีที่แล้ว

    Akki hodala danna box walata elawalu tika

  • @salmamulafeer3270
    @salmamulafeer3270 2 ปีที่แล้ว

    Hodalam dammang godak hody kyla mg hethanwa, math hodla pehdala thamay arg thyanne 🤭

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    ලස්සන patti ගත්තේ kohanda නංගී හොඳටම හොඳයි wada nam tharuwan sarani ඔයාට

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 2 ปีที่แล้ว +2

    නංගි , ඔයාට ඕක තව ලේසි වෙන උපදෙසක් දෙන්න මි ඔය එලවලු ඔක්කොම හෝදලා කිචන් ටවල් එහෙකට දාන්න ඒක උඩටත් කිචන් ටවල් එකක් දාන්න , වතුර උරාගත්තම මම නමි අද හවස හොදලා දාලා හෙට තමා කන්ටෙිනර්ස් වලට දාන්නෙ , දාන්න ත් කලිං කන්ටෙිනර්ස් වලට ටිෂු එලනව එකෙන් වතුර උරාගන්නව , එතකොට කපල එලවලු දැමිමත් ඔහොම දැමිමක් නරක් වෙන්නැ ,

    • @fairy4203
      @fairy4203 2 ปีที่แล้ว

      ehma එළවළු hodala thetha berala dala kochchara kal thiyagnna puluwanda dear

  • @inowithpromo2628
    @inowithpromo2628 2 ปีที่แล้ว +1

    මෙි පෙටිටි ගන්නෙ කොහොමද

  • @prkumari2136
    @prkumari2136 2 ปีที่แล้ว

    විදුරු බොක්සද ඒවා

  • @AnomaRajapaksha-hb1jk
    @AnomaRajapaksha-hb1jk หลายเดือนก่อน

    මේ බොක්ස් ගන්නෙ කොහෙන්ද

  • @Amilas-
    @Amilas- 4 หลายเดือนก่อน

    මේ පෙට්ටි ප්ලාස්ටික් ද වීදුරු ද

  • @sumuduharshani3892
    @sumuduharshani3892 2 ปีที่แล้ว

    මේ විදියට එලවළු කපලා දාන්නේ වීදුරු පෙට්ටිවල ද? ප්ලාස්ටික් ඒවයේද? මම එකපාරක් වට්ටක්කා කපලා දාලා නරක් වුනානේ

    • @sumuduharshani3892
      @sumuduharshani3892 2 ปีที่แล้ว

      @@v7familysl thank you for your kind response

  • @narmadawickramasinghe6191
    @narmadawickramasinghe6191 2 ปีที่แล้ว

    බතල පොතු සුද්ද කරල දැම්මම කහට පිපිනවනෙ

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +3

    😂ඉඩ යනවා වැඩියි එතකොට ..

  • @chamilafernando7315
    @chamilafernando7315 2 ปีที่แล้ว

    අක්කේ බතල කපලා තිබ්බාම කහට පිපෙන්නෙ නැද්ද

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว

    Akke sodala demma nam thawath hodai neda

    • @ChalaniSaralaPeiris
      @ChalaniSaralaPeiris 2 ปีที่แล้ว

      Mamath karanne vegetables genapu gaman hodala wathura berenna thiyala, plastic boxes walata danawa. Hebai box ekata tissue ekak dala. Ethakota clean veg thamai Api fridge ekata Danne. Wathura uragannawa tissue ekata. Ehinda Godak kal thiya ganna puluwan.

    • @ChalaniSaralaPeiris
      @ChalaniSaralaPeiris 2 ปีที่แล้ว

      @@v7familysl No worries. Api adahas bedaganna tharamata Apita lesiy. Eka neh Api karanna one. Oya karala balanna lesiy neda kiyala. ❤️

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 2 ปีที่แล้ว +1

      @@ChalaniSaralaPeiris ow math ehemai karanne.. එතකොට udeta godak lesiy... aye hodanna onith nane... akke lunu wathurai kaha tikakui daala tikak wela thiyanna wathura besamakata dala.. එතකොට විශබීජ ඉවත් වෙනවා...❤️❤️❤️❤️

    • @dilinikanchanalanuhewagede7748
      @dilinikanchanalanuhewagede7748 2 ปีที่แล้ว

      @@ChalaniSaralaPeiris just wanna know s'thing. I had bad experiences of rottening of vegetables when I washed & stored in fridge. What is the correct method of storing cleaned vegetables with fresh state? Can u pls explain bit further if possible? Thanks lot 🙏

    • @ChalaniSaralaPeiris
      @ChalaniSaralaPeiris 2 ปีที่แล้ว +1

      @@dilinikanchanalanuhewagede7748 yes, clean all veg by washing. And then keep them on a dry cloth for few hours. Make sure all veg are dry before you pack them into boxes and the veg are ready to cook. You have to cut rotten parts (rotten leaves of leeks) of veg and all are ready to cook.
      Then choose the tight seal plastic containers, and put a dry tissue into every box and then put the veg on to the tissue. And you can keep them in the vegetable box of the fridge. No need to cut veg into pieces if you wish to keep them for a longer time (2 to 3 weeks). If you use within one week, you can cut into pieces too.
      Just try as said. Then you can save time and good for the pocket too.

  • @gayanindika6065
    @gayanindika6065 ปีที่แล้ว

    mama asi v family akata

  • @sahirabanu6721
    @sahirabanu6721 2 ปีที่แล้ว

    පෙට්ටි කොහෙන්ද ගත්තෙ කීයක්ද මිල

  • @roshanthiindika9514
    @roshanthiindika9514 2 ปีที่แล้ว

    Sodala nemeda akka petti walata daanne

  • @koobateam5711
    @koobateam5711 2 ปีที่แล้ว +1

    හෝදලා තෙත වියලා දැමීම හොදයි .

  • @bandularamanayake8751
    @bandularamanayake8751 2 ปีที่แล้ว +1

    මං නම් සෝදලා තියන්නේ

  • @shirly8556
    @shirly8556 ปีที่แล้ว

    ඔයාට ලොකු fridge එකක් තියෙනවා ,අපිට නැහැ

  • @user-sf8ii8nb9h
    @user-sf8ii8nb9h 2 ปีที่แล้ว

    එළවළු සෝදලා තෙත නැතිව අසුරන්න

    • @s.kumarianthony9313
      @s.kumarianthony9313 2 ปีที่แล้ว

      Mamath karanne sodala eka welakata awashya pramanayata kapala bajana wala asurana eka

  • @kalpanigalappaththi9942
    @kalpanigalappaththi9942 2 ปีที่แล้ว

    Fridge eke asurana widiyath damma nam watinawa❤

  • @peshalamadubasini3698
    @peshalamadubasini3698 2 ปีที่แล้ว

    මම අසාවෙන් බැලුව ඔය විදියට තිබ්බම වතුර උනන්නේ නැත්ද

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว

    මම මද රස්නෙ වතුරට විනාකිරි ටිකක් දාලා සෝද නැවත වතුරින් සෝදා අසුරන්න.අමුමිරිස් නැටි කඩලා සිප් ලොග් බැග් වල අසුරන්න

  • @warunirupasinghe7090
    @warunirupasinghe7090 2 ปีที่แล้ว

    අනේ මමත් එහෙම කලා බීට්,වට්ටක්කා වගේ දේවල් කැපුවම නරක් වුනානෙ,සතිය යන්න කලින්

  • @taniyaperera3896
    @taniyaperera3896 2 ปีที่แล้ว

    මම ඔය ව්දිහට තමා දාන්නේ හැබැයි හෝදලා.

  • @nadeesha9289
    @nadeesha9289 2 ปีที่แล้ว

    ane akke podi ayage wada pahasuwen kara ganna vedio ekak karannam kiwwa ne me vedio ekema. ..ane plz ikmanata ekak karannako ...plzz akkiyooo