New kitchen Products With Links | මගේ කුස්සියට අලුතින් එකතු උන බඩු | Shopping Haul|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2022
  • #shopping #shoppinghaul #shoppingvlog #kitchengadgets #kitchentools #kitchenshopping #newkitchenproducts #newkitchengadgets
    Js Webstore Facebook Page Link
    / jswebstore.lk
    Tel no : +94 71 474 0918
    Midaya ceramic Nugegoda
    / midayaco
    I hope you enjoy this video with your family ♥️
    ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ TH-cam Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
    If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s Kitchen Facebook Fan Page Link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Tennakoon Instagram Page link
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    bhagi_gunawarda...
    Thank you for Watching
    I’m waiting for your feedback ...
    ස්තූතියි!
    ®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

ความคิดเห็น • 185

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 ปีที่แล้ว

    Akki oya me badu mechchra lassanta clean krnne kohomada kochchra parana unath ewa dan gththa wage

  • @dumidiakkya4386
    @dumidiakkya4386 2 ปีที่แล้ว

    Akke ane mata kiyanna puluwanda cookware set ekak ganna hoda thanak saha hoda brand ekak ❤️☺️😘

  • @florencegeorge1346
    @florencegeorge1346 2 ปีที่แล้ว

    Miss pantry tissue holder ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Harima lassana kitchen items. Useful items.matath owaga tikak tiyanawa.mamath harima asai kitchen items walata.❤️❤️❤️❤️❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ මටත් නිකන් පිස්සුවක් වගේ කුස්සියේ බඩු වලට මාර ආසවක් ඇති වෙන්නෙ ❤️🙏 බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala1614 2 ปีที่แล้ว +1

    Useful video.Thanks for sharing Bhagi 👌❤️

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +4

    Wow මම ආසම මේ වගේ video වලට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @stephniecolastica3836
    @stephniecolastica3836 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි භාගි කුස්සියේ බඩු ටික හරිම පිළිවෙලයි! මාත් කුස්සිය හදන ගමන් ඉන්නේ! ඔයා කීවා වගේ ටික ටික ලියලා තියෙනවා හිමින් සීරූවේ ගන්න. ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට.උදෙන්ම හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බැලුවාම. හරිම ලස්සනට ඉදිරිපත් කරනවා බොහෝම අාදරණීයව, හරිම සංසුන්ව ඔයා කතා කරනවා😇😇😍😍 එ් වගේම කියන්න ඕනේ වීඩියෝ එකත් හොඳ quality එකේ තියෙනවා👍 content එක වශයෙන් හොඳ quality දේවල් ඉදිරිපත් කරන්නේ ඔයා😍😍 එහෙනම් 50k වලට advance සුභ පතනවා ඔයාට! චැනල් එක සාර්ථකව ඉදරියටම කරගෙන යන්න ඔය දෙන්නටම සියලු ශක්තිය, ධෛර්යය සහ දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා 🙏🙏 අාදරෙයි😘😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ මේ වචන් වලට සහ මේ දිග කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි! ඩාලිං මං වෙනුවෙන් ඔයලාගේ කාලයෙන් ටිකක් අරගෙන මෙහෙම කමෙන්ට් කරනවා කියන්නෙ ම ලොකු උදව්වක්. බොහොම පිං ඩලෝ ❤️🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි, පිලිවෙලයි,පිරිසිදුයි මේ ඔක්කොම නංගා ❤️❤️ ගොඩක් සතුටුයි ඔයා ගැනත් ඔයාගේ පිලිවෙල ගැනත් ❤️❤️💐💐 ඔයාට සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ අක්කේ ඔයාට බොහොම ස්තූතියි! ආදරෙයි ගොඩාක් ❤️😍

  • @udani9177
    @udani9177 2 ปีที่แล้ว

    Thank you Dear akki
    Bhaghis kitchen
    Love this Video
    😊🤩🤩

  • @senaniedirisinghe6925
    @senaniedirisinghe6925 2 ปีที่แล้ว

    Hi, from where can we buy a good qulity motar & pestle set in sri lanka ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      th-cam.com/video/zDZvWhxvb9Y/w-d-xo.html
      th-cam.com/video/RauYygVqgck/w-d-xo.html pls check this

  • @udenimenaka9391
    @udenimenaka9391 2 ปีที่แล้ว

    Akki oyage videos wlata gadk asai,harima asawen blanne, ane kiyannako ara wathura unu karana glass pot eka gatte kheda kyla?❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මොන එක ගැනද? ඩාලිං අහන්නේ මට මතක් වෙන්නෙ නැ නේ පැට්ටෝ ❤️

    • @udenimenaka9391
      @udenimenaka9391 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ara tranceperance handle ekk eka thiyena eka akkiyo❤️

  • @sadamalisadamali151
    @sadamalisadamali151 2 ปีที่แล้ว

    Plz nangi kola kapanna eka blender ekka wage wada kara ganna puluwanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මෙකෙන් කටු නැති මස් වර්ග ග්‍රයින්ඩ් කරන්න මැල්ලුමක් හිනියට කපාගන්න දෙවල් කපාගන්න පුළුවන් අක්කේ. මං ගත්තේ ගොඩාක් ම මැල්ලුම් කපාගන්න ඔනා නිසා මයි ලේසිනේ උදේට. 😍

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 2 ปีที่แล้ว

    Good morning bhagi 💐
    Watinawa vedio eka. Thank you ♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna6261 2 ปีที่แล้ว

    This is a wonderful free service Bhagi..Thank you very much as always..!!!

  • @dinalsworld9843
    @dinalsworld9843 2 ปีที่แล้ว +1

    Harima lassanai akkay ay badu..ath apita awage dewal ganna thiya hithanawath ba akka.awa godak gannan...harima lassnai...harima piliweli akka..❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @Binuli22
    @Binuli22 2 ปีที่แล้ว

    Thanks bhagi ..👍👍👍

  • @irushiwijekoon7607
    @irushiwijekoon7607 2 ปีที่แล้ว

    Akki Midaya ceremics eka online genne ganne puluwande?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එක නම් දන්නෙ නැ එයලාගෙන් අහලා බලන්න මං ගිහිල්ලා තමා අරගන්නේ ❤️

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 ปีที่แล้ว

    Thank you dear

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    🙂👍 useful sharing keep it up .

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම වැදගත් විඩියෝවක්.භාගී😘😘 ගොඩක් ස්තුතියි.
    ඔයා බඩු ගන්න පේජ් ගැන සදහන් කරන එකනම් හරිම වැදගත්.🌷🌷

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං එක් එකෙනාට වෙන වෙනම මැසෙජ් කරනවාට වඩා මේ විදිහට දැම්මාම මටත් ලෙසියි ඔයාලාටත් ලෙසි කියල හිතුණා. ඒ වගෙම මං දන්නවා මං වගේ අනිත් අයත් මේ දෙවල් ගන්න ආසාවෙන් ඉන්නවා කියලා එකයි හැමදෙම මං කියන්නේ. ❤️

  • @rasikakumara1938
    @rasikakumara1938 2 ปีที่แล้ว

    Harima lassana video ekak..godak lassanai kitchen badu tika...lady j eke lassana kitchen badu tiyanawa..math issara yanawa maharagama ididdi...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ලස්සන එවා තිබුනා දැන් නම් හැබැයි නැ ඉතින් නේද? ඩාලිං ❤️

  • @rsgunathilaka717
    @rsgunathilaka717 2 ปีที่แล้ว

    Thanks bhagi ....❤❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Oya gawa thiyena black colour podi
    Wangediya gaththe kohenda.pleas a ganath kiyanna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      th-cam.com/video/zDZvWhxvb9Y/w-d-xo.html
      th-cam.com/video/RauYygVqgck/w-d-xo.html මේ විඩියෝ 2ක බලන්නකෝ ඩාලිං

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว

    Kichen ekata food dehydrator ganna puluwan than thiyanawada?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඒ ගැන නම් දන්නෙ නැ ඩියර්

  • @gayaniekanayake4715
    @gayaniekanayake4715 2 ปีที่แล้ว

    Thank you nangi .mamath oyage page eken danagena samahara eva gannava.eka nisa me vedio eka godal vatinava

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි ❤️🙏

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว

    Bhoma stuti apawa danuwath karanawta Teruwan saranai paressamin inna

  • @dilanigunasekara8524
    @dilanigunasekara8524 2 ปีที่แล้ว

    Oyage wada hari neet nangi oya steel plate rack eka hadapu thana kiyanawada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ අපි දන්න තැනකට දීලා හදාගත්තේ සුදු යකඩ වැඩ කරන ඔනාම කෙනෙක්ට කිව්වාම හදාගන්න පුළුවන්. හැබැයි ටිකක් මිලෙන් නම් වැඩි රැ. 45000ක් වගේ මතක විදිහට. ❤️🙏

  • @nadeekamadushani113
    @nadeekamadushani113 2 ปีที่แล้ว

    Harima apurui.. bhagi 😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dilshanivishoda4078
    @dilshanivishoda4078 2 ปีที่แล้ว

    Harim lassanai video eka akka.

  • @nisansalaranaweera1972
    @nisansalaranaweera1972 2 ปีที่แล้ว

    Lassanai akki.🌼🌼🌼

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 2 ปีที่แล้ว

    Harima lassnai ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං 🙏🙏

  • @thimiraledhouse7093
    @thimiraledhouse7093 2 ปีที่แล้ว

    Akke me kendo easy cooking machine eka ganne kohomada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      නංගී විඩියෝ එක බලන්නකෝ ඔක්කොම details දලා තියෙනවා

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 2 ปีที่แล้ว

    Harima lassanai..Harima piliwalai..Akkata bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 💕💕💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @shalanijayasuriya7855
    @shalanijayasuriya7855 2 ปีที่แล้ว

    Harima lassanai 😍❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි භාගි ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි භාගි අක්කි.....

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 2 ปีที่แล้ว

    Harima lassanai nanga. Api oyagenuth piliwela gana egena gannawa. Oyata theruwan saranai. ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 2 ปีที่แล้ว

    Harima lassanai adath video eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @nishadimahesha5770
    @nishadimahesha5770 2 ปีที่แล้ว

    Ammo math asai me kitchen items walta 😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    නංගා මැණික වීඩියෝ එක හරිම වටිනවා..🙏 ඔයා ගත්ත cute item ඔක්කොම ලස්සනයි..දැක්කම ආසයි..මටත් ඔය පිස්සුව තදටම තියනවා..😇 ඔයා ගත්ත තැන් එක්ක කියපු එක හරිම වටිනවා.. වැඩියෙන්ම හිත ගියේ J S page එකට..page එක බලන්න ඕන..බොහෝම ස්තූතියි නංගි මේ හැමදේම අපි එක්ක බෙදා ගත්තට ඔයාට..😘🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🙏😘🤗🌹 ඔයාට ඉක්මනින්ම 50 k ට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික..🙏😘🌹🌹🌹🌹🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි ගොඩාක් ❤️🙏

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Shaa hri lassanai akkiyo.hrima piliwelai.parissamen inna.adarei gdak.bs oylata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 ปีที่แล้ว

    ලස්සනයි,, ජේසු පිහිටයි !!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 2 ปีที่แล้ว

    Silicone brushes clean karaganna vidiya gana kiyala dennako. please.....🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඉස්සරහට පෙන්නන්නම් ඩාලිං විශේෂ දෙයක් නම් කරන්නෙ නැ සමාන්‍ය විදිහට ම තමා හොදන්නේ ❤️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බඩු ටික ආස හිතුනා .මගේ වැඩියෙන් හිත ගියේ කොල කපන මැසිමට .උයන්න පහාසු උපකරණයක් ...බුදු සරනයි ඔයාට නංගී ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඇත්තටම මාත් ගොඩාක් ආසයි ඒ උපකරණයට හරිම හුරැබුටි ලේසියෙන් ම ආම්බන් කරන්න පුළුවන්. බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ඩාලිං ❤️

    • @sudarshanikarunarathne5619
      @sudarshanikarunarathne5619 2 ปีที่แล้ว

      Math ekata order eka dala tiyenne..thama awe na මැෂින් eka

    • @sarojapriyadarshani9272
      @sarojapriyadarshani9272 2 ปีที่แล้ว

      @@sudarshanikarunarathne5619 නියමයිනේ .හොද නරක මටත් කියන්න .මමත් ගන්න ඉන්නේ .

    • @sudarshanikarunarathne5619
      @sudarshanikarunarathne5619 2 ปีที่แล้ว

      @@sarojapriyadarshani9272 ok....kiyannam

  • @poornimapoornima3061
    @poornimapoornima3061 2 ปีที่แล้ว

    Hrima lssanai akki akkige kitchen eka math harim asawen inne dwasaka me wage lssana kitchen ekak piliwelat tiygnn akkige video balal godak adia gnnw 😊😊😊😊❤️💜️🧡

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @surendremax3453
    @surendremax3453 2 ปีที่แล้ว

    Supiri oyage videyo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @__tv2745
    @__tv2745 2 ปีที่แล้ว

    මන් අදයි අක්කිගෙ වීඩියෝ දැක්කෙ ලිස්ට් එකේ තිබුන සේරම වීඩියෝ බැලුවා.හරිම ලස්සනයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං 😍😘

  • @versatilegallery5775
    @versatilegallery5775 2 ปีที่แล้ว

    Silicone spatula set eke logo ekak dala thiyenawadha?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ඔව් තියෙනවා ඩාලිං හැම එකකම logo එක තියෙනවා. ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඕ මං දැන් දැක්කෙ මං දලා තියෙන්නෙ අනිත් පැත්තට හිටින්න නේ 😬

    • @versatilegallery5775
      @versatilegallery5775 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 its OK darling akke. 😉😉😉

  • @Erangi.H.P294
    @Erangi.H.P294 2 ปีที่แล้ว

    Very interesting ❤👍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    Harem piliwelae lassanae ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @sajithlakmal7278
    @sajithlakmal7278 2 ปีที่แล้ว

    Akki mata hodama evan kakak kiyannako? 2kg thamai mama hoyanne?

  • @piumisenadeera5526
    @piumisenadeera5526 2 ปีที่แล้ว

    Wow ....🌹🌹🌹

  • @Dilki.Hansika
    @Dilki.Hansika 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙලයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ashenudula1809
    @ashenudula1809 2 ปีที่แล้ว

    ඔයාගේ kitchen එක මාර Asthetic අක්කී...🥺🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මල්ලී මේ වචන වලට අගයකරනවාට 🙏❤️

  • @lasanthideepika8845
    @lasanthideepika8845 2 ปีที่แล้ว +5

    Kenko vegetable cutter එකට extra blades ලැබුනාද? මේක use කරන විදිහ video එකක් ලගදිම කරලා දාන්න පුලුවන්ද ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් නැ extra blades නම් තිබුනේ නැ ඩියර් මං දැකලා තිබුනේ වෙන පේජ් එවලත් එහෙම එකක්. බොහොම ස්තූතියි! ඩාලිං කමෙන්ට් කලාට ❤️😍

  • @neranjanadeeshani7572
    @neranjanadeeshani7572 2 ปีที่แล้ว

    මං ඔයාගේ videos බලන්න ආසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @Sandy-su6pv
    @Sandy-su6pv 2 ปีที่แล้ว

    අක්කි බබා❤️✨

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ නංගී බබෝ ❤️🙏

  • @cookingwithsisters4258
    @cookingwithsisters4258 2 ปีที่แล้ว +1

    Kitchen tour ekekak one akki ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම දාන්නම් ❤️🙏

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 2 ปีที่แล้ว

    ඔන්න ඉතිම් අක්කි අපිව පිස්සු වට්ටනවා😁ස්තූතියි..අාදරෙයි❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මං ආසයි මාව ආශ්‍රය කරන අයටත් එක එක ලෙඩ දීලා පිස්සු වට්ටන්න කොජොමද? මගෙ ටිකිරි මොලේ 😄❤️🙏🥰 බොහොම ස්තූතියි! සුදු විඩියෝ එක බැලුවාට 🙏

  • @dewapuragehansamali927
    @dewapuragehansamali927 2 ปีที่แล้ว

    Akki...❤❤❤❤❤❤

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 2 ปีที่แล้ว +1

    Harima soyi 😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️🙏

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 2 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 😘😍

  • @aaahhh2522
    @aaahhh2522 2 ปีที่แล้ว +1

    Thank u nanga.....hugak wedagath una.....❤
    Nangi oyage kitchen floor eka plain white colour neda....?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔව් සුදු පාටයි 🙏

    • @aaahhh2522
      @aaahhh2522 2 ปีที่แล้ว

      Eththatama mata maara pudumai nangi oyage me pirisiduwa....samaharu bayai sudu paatata.....eth oyanam harima lassanata,piliwelata thiyan innawa......❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@aaahhh2522 අනේ අක්කේ මං නම් ආසම සුදු පාටට අපේ හැම තැනම සුදු පාට වෙන පාටවල් ගාලා ම නැ ආසත් නැ අපි දෙන්නාම. එක නිසා උපරිම ලස්සනට තියාගෙන ඉන්න බලනවා. සමහර වෙලාවට නම් පණ යනවා ටිකක් මහන්සි වෙන්න ඔනා. නිතරම මොප් කරන්න පිරිසිදු කරන්න ඔනා අක්කේ ❤️

    • @aaahhh2522
      @aaahhh2522 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 Ane nangi api dennath ehemai....eth hemoma epa kianawa....baya hithuna...😔gedara renovate ekak yanawa nangi....kitchen eka suduma karannai oyagen adahasak gaththe.....hugakma sthuthiy nanga.....🥰🥰🥰
      Hugaaaakma pin....🙏🙏🙏🙏
      Me nihathamanikama hadawathinma agaya karanawa nangi....❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@aaahhh2522 අනේ අක්කේ ආදරෙයි ❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +4

    හරිම පිලිවෙලට ඔයා හැම දෙම කරනවා නංගී ,හරිම ලස්සනයි ♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි ගොඩාක් ❤️🙏

  • @sujaninirodha6588
    @sujaninirodha6588 2 ปีที่แล้ว

    Akke grocery shopping video ekak krannkoo ❤️

  • @indikawidanage8055
    @indikawidanage8055 2 ปีที่แล้ว +1

    Oya biscuits cake hadana widiya kiyannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බිස්කට් කේක් කිව්වේ මගේ බිස්කට් පුඩිං එකද?

    • @indikawidanage8055
      @indikawidanage8055 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ne choclate biscuits walin hadanne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      @@indikawidanage8055 මං එහෙම රෙසිපියක් කියලා නැ ඩියර්.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว

    61 වැනි 👍 eka මගෙන් .poddawa school dala awa ගමන් baluwe

  • @nadeesarika5306
    @nadeesarika5306 2 ปีที่แล้ว

    ලස්සනයි .පේජ් ටිකට විසිට් එකක් දාලා බලන්නම්කෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හා බලන්නකෝ හරි ලස්සන බඩු තියෙනවා ඒතන බලන්නකෝ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @gaminisisira6789
    @gaminisisira6789 2 ปีที่แล้ว +1

    කොහොමද oder kara ne 🥺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      +94 71 474 0918 මේ නම්බර් එකට watsup කරන්න ❤️

  • @ruwanifernando6635
    @ruwanifernando6635 2 ปีที่แล้ว +1

    Gloves දෙක 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ❤️❤️ මාත් හරි ආසයි එකට ❤️

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාගේ බඩු ටික.❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @Randi_Sachindi
    @Randi_Sachindi 2 ปีที่แล้ว

    ❤️❤️

  • @sithuminipushpanjalee5500
    @sithuminipushpanjalee5500 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @homegarden7371
    @homegarden7371 2 ปีที่แล้ว

    අනේ ඔව් අක්කි අලුත් බඩු දකිද්දී දානකම් මේ video එක බලම් හිටිය ❤️❤️❤️🤭🤭🤭

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී පැට්ටෝ ❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว

    Math asama silicon set එකට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මාත් ගොඩාක් ආස එකක් ඩාලිං එක ❤️🥰

  • @madhudganegoda3123
    @madhudganegoda3123 2 ปีที่แล้ว +1

    මම හිතුවේ චූටි චුට් ලස්සන kichen items එකතු කරන පිස්සුව මට විතරයි තියෙන්නේ කියලා bhagi 😘😘 ලේඩි ජේ ගියාම මම පැයක් විතර kichen items ගොඩේ ඉන්නව.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් මාත් එහෙම තමයි. උදේට අනිවාර්යයෙන් ම ඩාරාස් js webstore වගේ පේජ් බලනවා මොනාද? අලුතින් දලා තියෙන්නෙ කියලා බලලා මට ඔනා දෙවල් නම් මං save කරලා තියාගන්නවා ❤️❤️ එකත් එක්තරා මානසික රොගයක් වගේ මට නම් අනේ 😄❤️🥰

    • @madhudganegoda3123
      @madhudganegoda3123 2 ปีที่แล้ว +1

      මමත් ඒ වගේ තමයි.වෙන දෙයක් ගන්න ගියත් හෙමින් හෙමින් kichen බඩු තියන තැන නතර වෙනවා.❤❤❤

  • @d.m.r.4138
    @d.m.r.4138 2 ปีที่แล้ว

    As usual 😇

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    හරිම හොදයි නංගියෝ බුදු සරණයි 🌷🌷

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    akki khmda spatula set eka quality da.lassanai oyage items okkoma

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩාක් හොදයි නංගී ❤️

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thankyou😍😍

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +1

    Beautiful 🐱🐱🐱🐱

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @jananiepa3089
    @jananiepa3089 2 ปีที่แล้ว

    යෝගට් ජෙලටීන් නැතිව හැදුවට සෙට් උනේ නැහැනෙ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මගේ යෝගට් රෙසිපිය දීලා තියෙනවා එකෙ විදිහට ම හදන්න ඩාලිං සෙට් වෙන්නෙ නැති වෙන්න විදිහක් නම් නැ. මොකක් හරි mistake එකක් වෙලා ඇති නැවතත් බලන්නකෝ ❤️🙏

  • @wathsalakumari553
    @wathsalakumari553 2 ปีที่แล้ว

    💜❤💜❤

  • @umamafasloon9327
    @umamafasloon9327 2 ปีที่แล้ว

    Akka the others too produce links 😃😃 helpful

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +1

    Ane ..ඔයා udenma mawa පිස්සු wattanawa

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 2 ปีที่แล้ว

    ❤️❤️