What Is In My Fridge | මගේ ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ? fridge organization ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2021
  • මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් සෑහෙන්න කාලයක් තිස්සේ ඉල්ලලා තිබුන එකක්. එක එක වැඩ නිසා දවසින් දවස ඒක අරගෙන එක එක පරක්කු උනා. ඉතින් අද වීඩියෝ එක කරන්න බලනකොට ෆ්‍රිජ් එකේ තිබුන දේවල් බොහොමයක් අඩුයි. මොකද යෝගට් , පළතුරු , fresh milk වගේ පොඩි අය ආස දේවල් වැඩි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියෙන්නේ නෑ. බලන් ඉන්නකොට ඉවර වෙනවා. ඉතින් ඒ අඩුපාඩුත් එක්කම තවත් බලන් ඉන්නෙ නැතුවම වීඩියෝ එක අරගෙන ආවා.
    අද නිවාඩු දවස නිසා අපේ හබියාව වීඩියෝ එක කරන්න කියලා අල්ල ගත්තා. වැඩේ කියන්නේ මන් මොකක් හරි බඩුවක් පෙන්නන කොට කැමරා එක ( phone එක) අල්ලන් ඉන්නේ වෙන එකකට. ඉතින් ඒක වගේම පොඩි අයගෙ සද්ද බද්දත් වැඩිය ගනන් ගන්නෙ නැතුව වීඩියෝ එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
    #v7 #with5kids
  • บันเทิง

ความคิดเห็น • 282

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +30

    මේ කාලේ විදිමට 5 දෙනෙකුට මේ විදිහට කන්න දෙනවා කියද්දි....පිස්සු හැෙදනවා.ඒ අතින් මේ පැටව් මාරම වාසනාවන්තයි

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +19

    අපේ ගෙදරත් ඔක්කොම 7 අම්මයි මයි තත්තයි අක්කලා 3යි මල්ලි 😍මන් දන්නව ගොඩක් අය එක්ක ඉද්දි දැනේන සතුට 😍😍😌😌😌

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +10

    පරන කපපු දෙහි ගෙඩි ටිකකුයි කරපිංචාඅ කොල ටිකකුයි තියෙන අපේ ප්‍රිජ් එක☺️

    • @hhgh8170
      @hhgh8170 ปีที่แล้ว +5

      🤭apeth ehemai🤣🤣🤣🤣

  • @bhagischapters9110
    @bhagischapters9110 ปีที่แล้ว +3

    අක්කා හරිම ලස්සනයි පිලිවෙලයි.ගන්න දේවල් ගොඩයි ජිවිතේට.මේ පිලිවෙල ඉගෙන ගන්න සල්ලි ඕනි නෑ.සල්ලි තියෙන අය හෝ සල්ලි නැති අය තමන්ට තියෙන විදියට හරි හදාගන්න ඕනි දේ තමයි පිලිවෙල.හැමතිස්සෙම අපිට නෑ කියන එක නෙමෙ තමන්ට තියෙන එකම දේ හරි පිලිවෙලට තියාගත්තම වැඩ ගොඩක් ලේසි.❤️🙏

  • @sumithruwan1856
    @sumithruwan1856 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි, පිළිවෙලයි. ඉගෙනගන්න ගොඩක් දේවල් තිබුනා . ස්තුතියි ගොඩක්. බුදුසරණයි හැමෝටම

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +62

    පුතේ තක්කාලි සෝස් ගෙදර හදලාම ගන්න මොකද පැටවුන්ට දේනනිසා ආදරය නිසායි කීවේ සියලු දෙනාටම බුදුසරණයී 🙏🏼🙏🏼

  • @nifynifla428
    @nifynifla428 2 ปีที่แล้ว

    Woow akki niyameta organized karala thiyanawa mn balapu hoda vedio ekak❤️❤️❤️

  • @ChamudithaKalana
    @ChamudithaKalana 2 ปีที่แล้ว +3

    නැන්දා හරි ෂෝක්.හරිම ලස්සනයි video,පරිස්සමෙන්,සතුටින් ඉන්න,බුදුසරණයි

  • @lakruwanibandara499
    @lakruwanibandara499 2 ปีที่แล้ว +7

    Wow!! It was an interesting n mouth watering tour! 😍😍

  • @surekasubashini4101
    @surekasubashini4101 2 ปีที่แล้ว +7

    අම්මෝ පොඩි අය ඉද්දි කොච්චර තිබ්බත් මදි අක්කෙ ඔයට බුදු සරණයි චුටි පැටවුන් එක්ක සතුටින් ඉන්න හැමදම........❤️❤️❤️

  • @deeariyasena
    @deeariyasena 2 ปีที่แล้ว +1

    Nice.. was waiting for this video.. 👍👍

  • @user-ou1xu9eh2w
    @user-ou1xu9eh2w 2 ปีที่แล้ว +4

    හරිම පිළිවෙලයි.ආස හිතෙනවා .දක්ෂ කාන්තාවක් .

  • @supeshalaiddamalgoda4816
    @supeshalaiddamalgoda4816 2 ปีที่แล้ว +1

    Wow..... very useful 👌 👍

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +1

    Harima vatina video ekak.oya harima piliwelata vada karanawa.theruwan saranai.

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 2 ปีที่แล้ว +1

    Woow niyamai akki

  • @quicksilver455
    @quicksilver455 2 ปีที่แล้ว +4

    she's so pretty and genuine!

  • @disnagunasena5966
    @disnagunasena5966 2 ปีที่แล้ว +1

    Good job Nangi..

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝස් හරි ශෝක් අක්කෙ...එපා වෙන්නෑ බලාගෙන ඉන්න ❤

  • @tastyfoodssrilanka1736
    @tastyfoodssrilanka1736 2 ปีที่แล้ว

    ඔයා මාරයි අක්ක..හරිආස හිතෙනව දැක්කහම..
    බබාල පහක් එක්ක ඒ වැඩත් කරන් බිස්නසුත් කරන් පිලිවෙලටවැඩ ටිකත් කරන් ඔයත් ලස්සනට පිලිවෙලට ඉන්නව දැක්කම හරිම ආසයි.බුදුසරණයි ඔයාට

  • @peeris.5391
    @peeris.5391 2 ปีที่แล้ว +17

    මන් ආසයි ඔයාගෙ සිරියාවන්ත හිනාවට.❤️😊❤️

  • @sachimadhushee5658
    @sachimadhushee5658 2 ปีที่แล้ว +2

    අහම්බෙන් අක්කගෙ යූටියුබ් චැනල් එක දැක්කෙ. ඇත්තටම හරිම සතුටුයි. ඒ වගේම අක්කගෙ වැඩ හරි පිළිවෙලයි. ජොබ් එකක් කරන ගමන් බබාලා පස් දෙනෙක්ගෙ වැඩයි ගෙදර වැඩයි කරන එක ලේසි නෑ. හැබැයි අක්කගෙ වීඩියෝ වලින් පේනවා අක්කා හැම දේම හරිම ආසාවෙන්, සතුටින් කරනවා කියලා. මට හිතෙන්නෙ අක්කා ගෙදර වැඩ, බබාලගේ වැඩ ආසාවෙන් නෙවෙයි ආදරෙන් කරනවා කියලා. ඔයාගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි. ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්න.බුදු සරණයි අක්කෙ ඔයා ඇතුළු ඔයාගෙ පුංචි පවුලට. ❤️❤️❤️❤️❤️🙏

  • @lasanthikapriyadarshani2109
    @lasanthikapriyadarshani2109 2 ปีที่แล้ว +1

    Well organized 😍😍

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    Lassanai ane shookkk ekta thiyan innawa 💕

  • @lochanavinodani9158
    @lochanavinodani9158 2 ปีที่แล้ว

    Wow akki udenma beluwa😁😁

  • @nadeeshaperera2961
    @nadeeshaperera2961 2 ปีที่แล้ว

    Lagadi oyage chanel eka dakke, niwadu time ekak labuna gaman oyage video balanne, godak asai, aththatama oyalage gedra avith yanna hithenawa, oya godak lucky, bs akka

  • @nalindasamaranayaka7522
    @nalindasamaranayaka7522 2 ปีที่แล้ว

    Oyanam godak hodai akkiyo.babala 5k ekka weda tika karagannawa kiyanne.ammo oyanam niyamai.oyata budu saranai.

  • @senuakarsha1920
    @senuakarsha1920 ปีที่แล้ว +1

    ආස හිතෙනවා බලද්දි..ලස්සනයි ..බුදු සරණයි ...අහම්බෙන් අක්කි ඔයාගෙ වීඩියො බලන්න හම්බුනෙ..හරිම ලස්සනයි ....

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 ปีที่แล้ว

    හරිම වටිනව නංගි.ගන්නදේවල් ගොඩක් තියනව.ඇත්තටම හරිම පිළිවෙලයි.ගොඩක් ස්තුතියි ඔයාට.හැමෝම එක්ක සතුටින් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව .

  • @anuththara100
    @anuththara100 2 ปีที่แล้ว

    First time mama ada thamai oyage videos baluwe.very interesting

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 ปีที่แล้ว

    Wow excellent 👍😍

  • @rup2364
    @rup2364 2 ปีที่แล้ว

    well organized 👍

  • @Daham366
    @Daham366 2 ปีที่แล้ว

    Mama hemadama oyage video balanawa.godak dewal egena ganna gaththa .thank you oyata.❤️❤️❤️❤️

  • @eishaanurudhika4719
    @eishaanurudhika4719 2 ปีที่แล้ว +75

    අක්කා ඔයාගේ වැඩ නම් ගොඩක් පිලිවෙලයි.. ඊයේ තමයි මං ඔයාගේ channel එක දැක්කේ... පුංචි දෑනුවත් කීරීමක් කරන්න කියලා හිතුවා, අනේ අඩුපාඩුවක් කියනවා කියලා හිතන්න එපා. මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා . Ready made කෑම ( සෝසේජ්ස්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්, හැම්, සුප් කැට, instant noodles ) අයිස් යව යව කන එක නම් හොඳම නෑ.. එවා පිළිකා කාරක. අක්කා මයික්‍රෝවේව් අවන් පාවිච්චි කරන්නෑ කියලා ම්ං කලින් වීඩියෝ එක්ක දැක්කා, එක්ත් පිළිකා කාරක , මමත් ඔවා පාවිච්චි කලා නොදැන, දැන් නම් නෑ. මුලදි නම් අමාරුයි, ඒත් අපි අපේ මනසට පනිවිඩය දුන්නොත් මෙවා හොද නෑ කියලා මනස එක තේරුම් ගන්නවා. මගේ අම්මා නැති උනා පිළිකාවකින්, එයා වින්ද දුක දැක්කම , ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු දැක්කම කාටත් එක තේරෙයි.. මේ comment එක බලන හැමෝම වැරදියට නම් හිතන්න එපා... ඇත්ත අපිට කන්න දෙයක් ඉතිරි වෙලා නෑ, හැම දේම වස.

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

      මන්චොක්කා කොල , අල කන්න. පිලිකා හැදෙන්නේ නැ.

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +1

    Oya harima hodai.wadath hodi .budu saranai

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 2 ปีที่แล้ว +2

    From where did You buy the fridge liners?

  • @sanjuladevinda9504
    @sanjuladevinda9504 2 ปีที่แล้ว

    Adarei family eke hemotama 👍👍

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +4

    Ok lucky girl god bless u & ur family

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    Watinawa nangi oyage videos apita ,thawath me wage videos karanna ,oya godak piliwelai ,ithin apitath eka watinawa , parissamin inna budu saranai

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +4

    Are you selling those batik dresses online? I need to know the details please 👍hope you will reply. ♥️

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 ปีที่แล้ว

    Akkiyo oya me sausage ham ehema boxes potin ganne kohenda ane Astra 5 kg ganneth kohomada pls .oyage babala labunata passed a cake cls giye

  • @ireshprasanna5652
    @ireshprasanna5652 2 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානීයි

  • @krishanthisilva2567
    @krishanthisilva2567 2 ปีที่แล้ว

    Very nice.....chocolate chips dala thiyana plastic box gathe kohenda kiyanna puluwanda.

  • @ChalaniSaralaPeiris
    @ChalaniSaralaPeiris 2 ปีที่แล้ว +3

    Wow! This is an interesting! A wonderful tour!

  • @jananiperera7841
    @jananiperera7841 2 ปีที่แล้ว +2

    Really organized akka.💐👍💯

  • @isharaishara3235
    @isharaishara3235 2 ปีที่แล้ว

    Ada tama vido ekka baluwe.lasanai.adarei❤️❤️❤️

  • @nisaliwithanage1222
    @nisaliwithanage1222 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිලිවෙලයි

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 2 ปีที่แล้ว

    Pol Kiri fridge eke dala dawas keyak tiyanna puluwanda.

  • @lakshithajoseph8738
    @lakshithajoseph8738 2 ปีที่แล้ว

    Can you please tell where you bought the plastic jars?

  • @UnicTube232
    @UnicTube232 2 ปีที่แล้ว

    Ane harima shoi akkiyo...mt oya gen godak dewal igana gaththa

  • @zakirahzakirah7012
    @zakirahzakirah7012 2 ปีที่แล้ว +2

    Dear sister u really appreciate ❤..your each video very useful..stay blessed. Best wishes to you bottom of heart..I am watching your all videos..

  • @SasAt1234
    @SasAt1234 2 ปีที่แล้ว

    It’s the first time I’m watching her.. I actually like it 👍

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 ปีที่แล้ว

    Akke,pol kir kochcharak kal normal kotase thiya gnn puluwanda ?

  • @kasunchamila7396
    @kasunchamila7396 2 ปีที่แล้ว

    Harima wadagath akke.b.s

  • @chthuranidilrukshi4356
    @chthuranidilrukshi4356 2 ปีที่แล้ว

    Superb ❤️

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 ปีที่แล้ว

    Alkage wada. Harima piliwelai. Teruwan saranai. Mulu pawlatama

  • @ereshadamayanthi318
    @ereshadamayanthi318 2 ปีที่แล้ว

    Where did you brought boxes.Pls tell me.

  • @hilmyhafeel9533
    @hilmyhafeel9533 8 หลายเดือนก่อน +1

    Harima lassanai ada oya ❤❤❤

    • @v7familysl
      @v7familysl  8 หลายเดือนก่อน +1

      Thank you darling ❤️🥰

  • @menikwasana7052
    @menikwasana7052 2 ปีที่แล้ว

    Akki oya container gatte kohennada kiyanako oya nn harima piliwelai

  • @srilankan2760
    @srilankan2760 2 ปีที่แล้ว

    Lassanai video 1

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 ปีที่แล้ว +16

    නියමයි..හරි පිලිවෙලයි..සොසේජස් මීට් බෝල් වගේ ඒවා නම් ගේන්නෙම නැති තරමට හොදයි ..

  • @erandimadhumali5922
    @erandimadhumali5922 2 ปีที่แล้ว +2

    ගස්ලබු nikammda kapala danne boxes wala.narak wennadda

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว

    Ane tnx akkiyoooo🥰🥰🥰

  • @pickme2470
    @pickme2470 2 ปีที่แล้ว

    Lassani akkiyo godak ...

  • @madusanaratna3869
    @madusanaratna3869 2 ปีที่แล้ว

    Akki oyagen godak dewall egana ganna thiynwa tnx

  • @kavinduravishka2901
    @kavinduravishka2901 2 ปีที่แล้ว

    Mama lagadi oyage video balanna gaththe harima ahinsakai oya harma piliwalai oyage weda hemotama bs parissamen inna ❤️

  • @maheshikarasangi7806
    @maheshikarasangi7806 2 ปีที่แล้ว +19

    අක්කෙ මටත් බාබාලා 5දෙනෙක් ඉන්නවා. ඒ නිසා මන් දන්නවා බාබාලා එක්ක ගත කරන කාලය මොනතරම් සුන්දරද කියලා.

  • @shanikaamarasinghe8256
    @shanikaamarasinghe8256 2 ปีที่แล้ว

    Ane oya hari shooi akkiyo

  • @omaliranasinghe3748
    @omaliranasinghe3748 ปีที่แล้ว

    Good idea

  • @nissansalaweerakon3229
    @nissansalaweerakon3229 2 ปีที่แล้ว +2

    Hello Theja, I recently subscribed and joined with your TH-cam channel. Now I'm addicted. 😊 All the very best! And thank you so much for all the videos you'd shared. Could you please tell me what is the average electricity consumption of this Samsung side by side refrigerator? I really want to buy it. Thank you in advance.🙏

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว

    Akki cornflakes karabunati wage dala thiyena box kohenda gaththe oya

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 ปีที่แล้ว

    Loku adahasak gatta akke mn oyage thank you

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 9 หลายเดือนก่อน

    ❤ well organized super women 🙏

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว

    Akke dehi walata pol thel tikak gaala ohoma thiyannako masa 3k withara thiyaganna පුළුවන් ...

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 2 ปีที่แล้ว

    Akke oya oya fridge containers gatte kohenda???

  • @amalichandani3510
    @amalichandani3510 2 ปีที่แล้ว +5

    මම ලගදි තමයි අක්කගේ විඩියෝ බලන්න ගත්තෙ, හරිම වටිනවා අක්කෙ හැම එකක්ම,මම හරිම කැමති ඔක්කොම එවට, ඔයා නම්ම super women 😍😘🤗❤️අක්කෙ ඔයා ගලාස් බෝටල් , එලවලු දාන පෙට්ටි ⁣ගත්තෙ කොහෙන්ද කියන්නකො?

  • @shiromipriyadarshani2681
    @shiromipriyadarshani2681 2 ปีที่แล้ว

    Oya goddak dakshai akki

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne ปีที่แล้ว +1

    කොන්ඩෙත් ලස්සනයි. ඇඳුමත් ලස්සනයි.

  • @yashinkakesanki1918
    @yashinkakesanki1918 2 ปีที่แล้ว

    Akki oyge storage ,organizing box & bottles gaththa than tika danna puluwand

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +7

    අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙ.හරිම ලස්සනයි.පිලිවෙලට තියෙනවා.බුදු සරණයි ඔයාට සහ චූටි පැටවු 5දෙනාට.

  • @lakmalipriyadarshani4665
    @lakmalipriyadarshani4665 2 ปีที่แล้ว

    Harima lassanai

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 ปีที่แล้ว +2

    Nangio, mamath Devi, karapincha, miris, wage dewalwalata uluhal, aba ata tikak danna. Tissues dana gamanma. Masayak dekak aluthpitama tiyagann puluwani.

  • @mihirinimanthika6694
    @mihirinimanthika6694 2 ปีที่แล้ว

    Akkiyo, amu miris netta kadala ain karala fridge eke danna.. ethakota narak wennehee godaak kal tgiyaganna puluwan

  • @madurangabandara3672
    @madurangabandara3672 2 ปีที่แล้ว

    Akki karawala halmasso hodalada danne fridge ekata.

  • @nisaliwithanage1222
    @nisaliwithanage1222 2 ปีที่แล้ว +1

    👍 හරිම ලස්සනයි බුදුසරණයි ගොඩාක් වටිනවා මේ video එක

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 2 ปีที่แล้ว +5

    Fridge එකේ hang කරලා තියන trays සහ ඔයා cornflakes දාලා තියන sqare bottles ගත්ත තැන දාන්න dr. ඔයාගේ videos හරිම ප්‍රයොජනවත්. Thank you.

  • @Stride_Purple
    @Stride_Purple 2 ปีที่แล้ว +1

    What do you do with left over butter icing

  • @paraminilnuwani1165
    @paraminilnuwani1165 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම අක්කිගේ videos මුලින්ම දැක්ක.. videos ගොඩාක් බැලුවා එක දිගටම.. හරිම ලස්සනයි.. අක්කි හරිම පිලිවෙලයි.. බබාලා shooi... 😍❤

  • @imalifernando5280
    @imalifernando5280 2 ปีที่แล้ว

    Harima lassanai akka. Short-eats genwagaththe kohomada

  • @raneeshanethmi9618
    @raneeshanethmi9618 2 ปีที่แล้ว

    Akke corn flakes dapu bottles gatte kohenda

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว

    Akke fridge liners gatte kohenda? Price kohomada ewagw?

  • @madusha7318
    @madusha7318 2 ปีที่แล้ว +1

    ලස්සනයි පිලිවෙලයි

  • @sandatharu2109
    @sandatharu2109 2 ปีที่แล้ว +1

    අක්කෙ අමු මිරිස් ගෙනත් කහ ටිකක් වතුර්ට දාලා මිරිස් ටික හොදන්න ඉට පස්සෙ තෙත බේරුනාම නැටි කඩන්න ita passe boks ekata tisu tiyala tauuwen tattu tisu tiya tiya ahuranna masa 4 tiya ganna puluwan narak wenne na nati tiyanna epa kadanna

  • @sashikamadushani8743
    @sashikamadushani8743 2 ปีที่แล้ว

    Akke හාල්මැස්සන් thiyanna ona අධික shiithakaranayeda

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 2 ปีที่แล้ว

    අක්කේ ඉක්මනට තව වීඩියෝ එකක් කරන්නකෝ

  • @annestephanie7376
    @annestephanie7376 2 ปีที่แล้ว

    Akki fig eke malu akki kochchara kal tiygnnwda..piz rply me

  • @chathurangaweerasingha6974
    @chathurangaweerasingha6974 2 ปีที่แล้ว

    Cornflakes dapu bottles gaththe kohenda

  • @camilassusantha147
    @camilassusantha147 2 ปีที่แล้ว

    Harima lassanai oyage fridge arrengmet nangi mokakda fridge wargaya kohenda gatte

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 2 ปีที่แล้ว

    Astra Loku pack Eka koheda ganna tttthiyanne