Gilem Obe Guna Mude - W D Amaradeva - ගිලෙම් ඔබේ ගුණ මූදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Lyrics: Arisen Ahubudu
    Melody/Music: W D Amaradeva
    පද: අරිසෙන් අහුබුදු
    තනුව/ සංගීතය : ඩබ්. ඩී. අමරදේව
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොවග බුදු සමිඳේ
    සිඳ බිඳ මොහඳර පාප
    දැල් වූ දහම් පදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලොවග බුදු සමිඳේ
    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සතහට පෑ මව් පේම
    තිලොවග බුදු සමිඳේ

ความคิดเห็น • 435

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว +289

    මහා ගුත්තිල පරපුරෙ හෙළයෙ එ මහා ගාන්ධර්වයාට නිවන් සුවයම ලැබෙවා.

  • @wasanthawijebandara1254
    @wasanthawijebandara1254 ปีที่แล้ว +105

    මිනිස් ආත්ම භාවයක් ලබා ගැනීම දුර්ලභ වාසනාවක්.....
    💟
    බෞද්ධයෙක් වීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්.
    ........
    ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් යුතු ගීතයක් ගායනා කිරීමට ඉඩ ලැබීම..... ?

  • @nadikanilmine3203
    @nadikanilmine3203 3 ปีที่แล้ว +94

    පණ්ඩිත් අමරදේව මහත්මාට අජරාමර නිවන් සුව ලැබේවා!!!
    ඇඩ්මන් ඔබතුමාට තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!බුදු සරණයි පරිස්සමෙන්❤💪🙏

  • @RavinduChathuranga
    @RavinduChathuranga 3 ปีที่แล้ว +581

    වෙන ගායකයන් මේ සින්දුව කොතරම් ගැයුවත්, මේ ගායන අහසයි පොලොවයි වගේ ඉතා උසස්

    • @imeshasewwandi5716
      @imeshasewwandi5716 2 ปีที่แล้ว +26

      ඒකනම් ඇත්ත ..දක්ශයි කියලා කියන ගායකයෝ කාටවත් කියන්න බෑනෙ ...හරිම පුදුමයි 😲

    • @movielokayalk
      @movielokayalk ปีที่แล้ว +15

      හිත නිවෙන කටහඬක්

    • @Asa-nf5se
      @Asa-nf5se ปีที่แล้ว +6

      Eka eththa

    • @punsalawaruni3571
      @punsalawaruni3571 ปีที่แล้ว +6

      Even the music.

    • @dushanruwantha5560
      @dushanruwantha5560 ปีที่แล้ว

      th-cam.com/video/djSaKWGoZPw/w-d-xo.html

  • @sportssaga4330
    @sportssaga4330 3 ปีที่แล้ว +62

    තව තවත් මේ පින් බිමේ මැවැනි ශ්‍ර්‍රේෂ්ඨ කලා කරුවන් පහල වේවා. සාදු සාදු .නමෝ බුද්ධාය

  • @nimalperera6742
    @nimalperera6742 9 หลายเดือนก่อน +68

    මෙම ගීතය ලග එන වෙසක් උත්සවය සදහා බක්ගීත වැඩසටහනට ගයනා කිරීම සඳහා පුහුණු විමි කටයුතු කර ගෙන යනවා...Geneva, Switzerland 🇨🇭. අමරදේව මැති දුන් හට අපගේ ස්තුතිය සහ පුද සත්කාර කොට මෙ ගීතය අප ගයනා කරනවා.ඔබ තුමා ඉන්නා භූමියක මෙ ගීත රැවු පිළි ,රැවු දේවා...❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +254

    බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම ඉතා දුර්ලභ වාසනාවකි.
    🌼🌸💮🌻🌺

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +7

      සාදු 🌷 සාදු 🌸 සාදු 🌼

    • @shanihettiarachchi6350
      @shanihettiarachchi6350 ปีที่แล้ว +3

      👍

    • @rivinduamasha4064
      @rivinduamasha4064 10 หลายเดือนก่อน +3

      අනිවාරෙන් 🙏

    • @medamahanuwara9207
      @medamahanuwara9207 2 หลายเดือนก่อน +2

      දුර්ලභව ලැබූ මිනිස් ආත්ම භාවය මිනිසෙක් ලෙසම ගත කරන්නේ කීයෙන් කී දෙනෙක් ද?
      මුළු මහත් ලෝකයම මුලා වෙලා.

    • @skoswaththa8459
      @skoswaththa8459 2 หลายเดือนก่อน +1

      ඔව් ඔබ නිවැරදියි.

  • @thisaththisath1014
    @thisaththisath1014 9 หลายเดือนก่อน +310

    2024 වෙසක් මාසේ අහන කට්ටිය වගේම අමරදේව ශුරින් ට අමා මහ නිවන් සුවය පතන අය මේ පැත්තට 🤝🙏

    • @ashendimalka4664
      @ashendimalka4664 9 หลายเดือนก่อน +4

      🙏☸️🍃☺️

    • @priyabhashiniwikramasinghr4521
      @priyabhashiniwikramasinghr4521 8 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම එතුමානන්ට අජරාමර වූ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,,,,

    • @RanganaIshara
      @RanganaIshara 8 หลายเดือนก่อน +3

    • @chamoda965
      @chamoda965 8 หลายเดือนก่อน +2

      🙏

    • @udeshgimsara8602
      @udeshgimsara8602 8 หลายเดือนก่อน +1

      @@priyabhashiniwikramasinghr4521 💗

  • @Jcbpblx
    @Jcbpblx 8 หลายเดือนก่อน +23

    මොන තරම් නම් ගුණකඳක් ද ලොවුතුරා බුදුරජාණන් වහන්සේ...........මාගේ ශාස්තෲන් වහන්සේ වූ උන් වහන්සේ අනන්ත අපරිමාණ ගුණ ඇති සේක....😢

  • @Jcbpblx
    @Jcbpblx 9 หลายเดือนก่อน +35

    සිල්ගත් දිනිඳුන් සේම....සිල්තෙද ගුණ ඇති සෝම......සූර්යයා සිල් ගත්තා වගේ සෞම්‍ය වූත් තේජස් ගුණ ඇත්තා වූත් දශබලධාරීන් වහන්සේගේ ඒ ගුණ හිතට ඇත්තටම දැනෙනවා මේ ගීතයෙන්.....😢

  • @amilamadushan4929
    @amilamadushan4929 3 ปีที่แล้ว +165

    හිතම සුවපත් කරන භාවනාවක් මේ ගිතය...නිවන් සුව ඔබ තුමාට !

    • @rohinimalkanthi553
      @rohinimalkanthi553 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +82

    මේ ගීතයේ නිර්මාණකරු , අමරදේවයන්ටත් , අරිසෙන් අහුබුදුවන්ටත් , යූටියුබ් ඔස්සේ අප වෙත ගෙන ආ ඔබටත් මෙපිනෙන් නිවන් සුව !

  • @sasinduofficial
    @sasinduofficial ปีที่แล้ว +38

    ජාතියේ මහා හඬ, පණ්ඩිත් ඩබ්. ඩී . අමරදේව මහා ඝාන්ධර්වයාණෝ... ජාතියක් සුවපත් කෙරූ පිනෙන්ම උතුම් වූ නිවණින් සැනසෙත්වා... 🙏🙏🙏

  • @shiranthinanayakkara5312
    @shiranthinanayakkara5312 3 ปีที่แล้ว +98

    මෙතුමා නැවතත් අපි අතරේම ඉපදේවා!

  • @ram1160
    @ram1160 7 หลายเดือนก่อน +9

    අරිසෙන් අහුබුදු මහත්මයටත්,පණ්ඩිත් අමරදේව මහත්මයාටත් ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මෙවැනි ගීතයක් අපිට දායාද කරලා අපේ හිත් මොහොතකට හෝ නිවන්නට සැලැස්වූවාට.......🙏🙏🙏❤❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +81

    ගිතයක් නෙවෙයි සම්පූර්ණයෙන් භාවනාවක් ❤️ 🙏

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 8 หลายเดือนก่อน +59

    පොඩි කාලෙ මම අහන්න ආස නෑ මේව.. ඒත් දැන් මට 23 වයස.. මට දැන් මේක අහද්දි දැනෙන ඒ හැගීම කියන්න බැරි තරම්.. 🥺❤

  • @MadurajithLahiru-fn1qh
    @MadurajithLahiru-fn1qh ปีที่แล้ว +12

    නිසල හිතකින් අසන අයෙකුට, මෙය බුද්ධානුස්සති භාවනාවක්ම බව වැටහේවි !

  • @nissankawijekoon5722
    @nissankawijekoon5722 2 ปีที่แล้ว +91

    මුලු හිතම සුවපත් කරන බුදු බණ 🙏🙏🙏🙏

  • @sldragen2528
    @sldragen2528 3 ปีที่แล้ว +152

    මෙවැනි ශේෂඨ පුද්ගලන් නැවත නැවතත් ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏

    • @malmiliyanage8298
      @malmiliyanage8298 3 ปีที่แล้ว +1

      Yes 🙏🙏🙏🙏🙏🙏

    • @දෙහාන්
      @දෙහාන් 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 💓♦️💓♦️

    • @malijayasingha9510
      @malijayasingha9510 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාරයෙන්ම

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +2

      ශ්‍රේෂ්ඨ යනුවෙන් භාවිතා කරන්නේ බුදු පසේබුදු මහරහත් වැනි උත්තමයන්ට බව සියල්ලෝම අවබෝධ කර ගනිත්වා.

  • @gayanlakshitha1801
    @gayanlakshitha1801 3 ปีที่แล้ว +32

    මේ සිංදු අහනකොට හිතට දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ..ඒ තරම් සැනසීමයි හිතට..❤️

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 19 วันที่ผ่านมา +1

    මේ සිංදුව ඇහුවම බුදුුරජානන් වහන්සෙගෙන්බ ණ අහලා සසරෙන් එතෙර නොවුනෙ ඇයි හිතෙනවා ... එ තරම් පිං කරලා නැතුව ඇති..කොච්චර ලස්සන සිංදුවක්ද ❤️ 🙏

  • @DanuMax-z7o
    @DanuMax-z7o 9 วันที่ผ่านมา +1

    කනට මිහිරි

  • @wdamaradevaofficial
    @wdamaradevaofficial  3 ปีที่แล้ว +88

    සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් අප දිරිමත් කරන්න. ස්තූතියි 🙏

  • @sashikalajeewanthi9488
    @sashikalajeewanthi9488 3 ปีที่แล้ว +45

    එ් ගීතය භාවනාවක් වගේ 😌😌😌🙏

  • @MaheshNissanka16
    @MaheshNissanka16 8 หลายเดือนก่อน +4

    බුදුගුණ කල්ප ගනන්වත් කියා නිම කළ නොහැක...

  • @Tsvlogspro
    @Tsvlogspro 3 ปีที่แล้ว +92

    අසීමිත ගායන කලාකරුවෙකු වූ ඒ මහා ගාන්ධර්වවරායාට සමකලැකි කිසිවෙක්
    නොමැත.

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +8

    මගේ හිතට දුකක් දැනුනු වෙලාවට මේ ගීතය අහන ගමන් මගේ හිතේ දුක නැති කර ගන්නවා.සමහර වෙලාවට මට මේ ගීතය අහන විට ඇඩෙනවා...එතරම් මේ ගීතය හදවතට දානෙනවා...

    • @sandayamalkanthi8731
      @sandayamalkanthi8731 7 หลายเดือนก่อน

      As walata kadulu enawa mar hita nimanawa

  • @sanaweer
    @sanaweer 11 หลายเดือนก่อน +6

    මෙතෙක් මා ඇසූ බොදු ගී අතරින් මේ ගීතය තරම් තවත් කිසිම ගීතයක් නොවේ..එතුමාට පින් මෙවැනි ගීතයක් අපට දායාද කළාට...

  • @ShanaJaya
    @ShanaJaya หลายเดือนก่อน +1

    Respect master ❤❤❤

  • @TRX231
    @TRX231 3 ปีที่แล้ว +34

    කොච්වර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍😍💖

  • @rivinduamasha4064
    @rivinduamasha4064 10 หลายเดือนก่อน +4

    දවසට සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ හිත සුවපත් කරන භාවනාවක් මේ සින්දුව මේවගේ සින්දු අහන්නත් පින තියෙන්න ඕනි 🙏❤️

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 8 หลายเดือนก่อน +4

    ඒ ගීතය පුරාම විහිදිලා තියෙන්නේ පුදුම නිවීමක්...❤️

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 9 หลายเดือนก่อน +4

    අපේ සිත් සුවපත් කළ ඔබතුමාට නිවන් සුවයම අත් වේවා

  • @gayeshahennayake3196
    @gayeshahennayake3196 2 ปีที่แล้ว +16

    හිතට දුකක් දැනෙන විට මේ සිංදුව ඇහෙද්දී පුදුම නිදහසක්. හරියට පන්ස්ලට ගියා වගේ හැගීමක් 🙏🙏

  • @Dew865-h2o
    @Dew865-h2o ปีที่แล้ว +10

    සුවහසක් සිත් සැදැහැ සිතිවිල්ලෙන් බර කල පිනෙන් අමරදේව නම් හෙලයේ ගාන්ධර්වයානන්ට උතුම් අජරාමර නිවන ළග මිස දුර නොවේවා!.,🙏🙏🙏🌼

  • @nammuni83
    @nammuni83 9 หลายเดือนก่อน +3

    මේ තමයි මගෙ ජීවිතයෙ.. ආසම සිංදුව.. හැමදාටම.. ඒකත් මේ කටහඩින්ම... හද සසල කරන එකම සිංදුව.. 🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +2

    කියා නිම කල නොහැකි බූදු ගුණ මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @multiOpenAI
    @multiOpenAI 9 หลายเดือนก่อน +6

    ගන්ධර්වයාණනි ඔබතුමාට නිවන් සුව ලැබෙිවා

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 2 ปีที่แล้ว +24

    මට මේ සිංදු අහන කොට ඇඩෙනො නේ...ඒ තරමටම හිතට වැදෙනව...✌️✨️🙂

    • @nadeerajayakody1340
      @nadeerajayakody1340 ปีที่แล้ว +1

      Matath ehemai

    • @Jcbpblx
      @Jcbpblx 9 หลายเดือนก่อน +1

      ඒක එහෙම තමයි......😢

    • @kgdisanayaka1554
      @kgdisanayaka1554 26 วันที่ผ่านมา

      දැනුත් අඩනවා පුදුම තරම් අසරනකමක් දැනෙන්නේ

  • @PriyanthaDilhani
    @PriyanthaDilhani ปีที่แล้ว +8

    අප හැර සුර ලොව ගිය ඒ පන්සිළු...🙏

  • @namalwijewardhana812
    @namalwijewardhana812 11 หลายเดือนก่อน +3

    Mevagissey thama ona😊😊

  • @rohanamaddumage864
    @rohanamaddumage864 9 หลายเดือนก่อน +4

    sadu sadu sadu hamogema siyalu prarthana ituwewa 🙏

  • @chefdeco2763
    @chefdeco2763 9 หลายเดือนก่อน +10

    වෙලාවකට වැඩ වැඩි උනාම මේක අහනවා..අනිත් ආගම් වලටත් ගරු කරනවා.. ඒත් බෞද්ධ උන එකට ගොඩක් සතුටු වෙනවා ඒ වගේම ගොඩක් ආඩම්බරයි

  • @RestofNature
    @RestofNature 4 หลายเดือนก่อน +2

    දශක ගණනාවක් අපව නවා සැනසූ කුසලයන් ඔබගේ නිර්වාණාවබෝදය පිණිස හේතු වාසනාම වේවා!

  • @NishanthaSenevirathna-be7gg
    @NishanthaSenevirathna-be7gg ปีที่แล้ว +3

    Monava kiyannda ane දැයෙ පිනට පහල උන මැණිකක් ❤️❤️thanuva සංගීතය අමරදේව sir tava monavada ඉතින් kiyanna tiyenne.papuvatama tama

  • @Maduwa2000
    @Maduwa2000 8 หลายเดือนก่อน +3

    සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය .2024 හෙට වෙසක්...ලස්සනයි song එක...මෙහම song කිව්වට අමර දේව ශූරීන්ට නිවන් දකින්න ඒ පින් හේතු වේව 🌎

  • @NimalKumara-n5v
    @NimalKumara-n5v 8 หลายเดือนก่อน +1

    මේ සොංදුවනම් මාරම ලස්සනයි අනේ ඒක අහද්දි ඇගැට දැනේන ෆීලින් එක මාරයි ආ. මේ ගායකයගෙ හැකියාවනම් මාරයි❤️❤️👍👍👍

  • @ripkingsl
    @ripkingsl ปีที่แล้ว +29

    මේ වගේ කටහඩක් අපිට ආයි ලැබෙන්නෙ නෑ හිතම නිවෙනව මේ ගීතයට නිවන් සුව ඔබට යලිත් අප අතරම ඉපදේවා 💖

    • @prathikawickramanayaka2346
      @prathikawickramanayaka2346 ปีที่แล้ว +2

      Niwan dakla kohomd. Aye epadenne

    • @cricklover2345
      @cricklover2345 ปีที่แล้ว

      @@prathikawickramanayaka2346 kiyanna haduwa witarayi

    • @thenotorious2131
      @thenotorious2131 ปีที่แล้ว

      Niwan suwa pathala, Aye apa atharama ipadewa kiuwama harida???

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 10 หลายเดือนก่อน +5

    Kiyanna wachana anne ne, a tharam hitha nimenva,godaak pin amara deva mahathmayaneni

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +8

    සම්පූරිතා
    පමිත පාරමිතා බලේන
    විද්වංසියෝ කිල කිලේස සමෝල ජාලං
    තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌸
    🌸
    වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා
    💖

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 ปีที่แล้ว +3

    තිලොවග බුදු සමිදේ🙏🙏🙏

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 8 หลายเดือนก่อน +4

    මෝහනයට පත්වූවාසේ❤❤❤

  • @lasithpriyanka9348
    @lasithpriyanka9348 ปีที่แล้ว +4

    මතු ආතිමයක අප අතරම ඉපදේවා ❤ ජාතියට ගවුරවයක් දුන් වාසනාවන්ත චරිතයක් ❤ බුදුසරණයි 🙏🙏

  • @sithum3477
    @sithum3477 8 หลายเดือนก่อน +2

    me sinduva ahadhdhi hitha nivenava.kochchara ahuvath ayeth ahannamai hithenne ❤❤

  • @ruwanmeegaswatte564
    @ruwanmeegaswatte564 ปีที่แล้ว +7

    යුග ගනන් අප සිත් සතන් සැනසූ හෙලයේ මහා ගාන්ධර්වයාණෙනි..ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා
    ❤️🙏🙏🙏🙏🙏🙏

  • @kusala_tv
    @kusala_tv ปีที่แล้ว +39

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    I sink in your virtues
    විඳිම් ඔබේ දම් සාදේ
    I feel your party of dhamma
    වඳිම් වඳිම් ඔබ පාදේ
    I bow at your feet, I bow
    තිලොඅග බුදු සමිඳේ
    Dear Buddha, the lord of the three worlds
    තිලොඅග බුදු සමිඳේ
    සිඳ බිඳ මොහඳුර පාප
    Having destroyed the delusion, and the evil
    දැල් වූ දහම් ප්‍රදීප
    You lit the lamps of dhamma
    හෙළි කළ අප හෙළ දීප
    revealing the island of Sinhalese
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ
    සිල් ගත් දිනිඳුන් සේම
    just like the Sun, who is on precepts
    සිල් තෙද ගුණ ඇති සෝම
    has virtues, powers, and calmness
    සත හට පෑ මවු ප්‍රේම
    showing the motherly love to all beings
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ ////
    Sometimes, these songs hold the Buddhist teachings, reaching to hearts of many- just like itipiso does.
    Translation: Bhante Kusala
    ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
    ගී පද - අරිසෙන් අහුබුදු

    • @lasavijaya2
      @lasavijaya2 7 หลายเดือนก่อน

      ❤❤

    • @KumariKarunanayaka-mv8mz
      @KumariKarunanayaka-mv8mz 5 หลายเดือนก่อน

      ...,

    • @medamahanuwara9207
      @medamahanuwara9207 2 หลายเดือนก่อน

      ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන්
      කුසල ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.
      ඉතාමත් අගෙයි.

  • @DayawansaMarasinghe-hs4fx
    @DayawansaMarasinghe-hs4fx 10 หลายเดือนก่อน +3

    Pandith amaradewa ❤😢ethumage wage sundara katahadk mihipita pahala wenne natiwei..helaye amaraniya maha gandaryawarayanan❤

  • @NishanRanathunga-id7zh
    @NishanRanathunga-id7zh 9 หลายเดือนก่อน +3

    මේක ඇත්තටම භාවනාවක් ව⁣ගේ 🎤🎼🎵🕊️🙏🙏🙏

  • @kelumdilhara7674
    @kelumdilhara7674 9 หลายเดือนก่อน +3

    යහපතක්ම වේවා ❤❤

  • @DarshanaSanjeewa-ov2yn
    @DarshanaSanjeewa-ov2yn 8 หลายเดือนก่อน +1

    ඇඩෙනවා මෙික අහනකොට ඒ තරම් හිතට වදිනවා ❤️🙏

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 9 หลายเดือนก่อน +3

    ආරියසෙන් අහු බුදු❤

  • @SanjiwaRamanayaka
    @SanjiwaRamanayaka 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @rashmiamanda8779
    @rashmiamanda8779 ปีที่แล้ว +1

    සාදු සාදු මගේ තිලොවග සම්බුද්ධ රාජයාණනි...මගෙ ජීවිතය පූජා වේවා

  • @BizBoomm
    @BizBoomm ปีที่แล้ว +3

    හිත නිවන ඔසුවක්.. හෙළයේ මහා ගාන්ධර්වයානෙනි.. ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!!

  • @maliyez
    @maliyez หลายเดือนก่อน +1

    masterpiece 🖤

  • @dineshjayakody8540
    @dineshjayakody8540 8 หลายเดือนก่อน +1

    Lassanama lassanai.... ❤❤❤

  • @shanthajayaweera403
    @shanthajayaweera403 ปีที่แล้ว +2

    අමරදේව ශූරීන්ගේ හඩට හැදුන විශිෂ්ට ගීතයක්..

  • @awanthaudayaprasadfernando9415
    @awanthaudayaprasadfernando9415 ปีที่แล้ว +2

    සුඛා තේ සමණ ඡායා 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ සෙවනැල්ලද සැපයකි,

  • @wageeshashakuni727
    @wageeshashakuni727 3 ปีที่แล้ว +13

    Harima lassanai.sadu...sadu....🙏🙏🙏🙏🙏🙏

  • @sajithmadushan2908
    @sajithmadushan2908 ปีที่แล้ว +3

    Apata nidanayak nethi unaha samanai amara dewa shurin amaraniyai ❤❤

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 3 ปีที่แล้ว +19

    පියානෙනි ඔබට නිවන්සුව

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha 9 หลายเดือนก่อน +6

    මේ ගායනය ගැන කියන්න වචන නෑ..... ඔහු සදා අමරනීයයි මගේ අපච්චි.

  • @kgmkumari6064
    @kgmkumari6064 2 ปีที่แล้ว +11

    උතුම් වූ නිර්වාන සැපයම ලැබේවා ....

  • @HrshanaBandara-pf2nf
    @HrshanaBandara-pf2nf ปีที่แล้ว +2

    බුදු සමිදේ..........

  • @dulanjaleesathsarani4061
    @dulanjaleesathsarani4061 3 ปีที่แล้ว +19

    🙏🙏🙏🙏🙏 සාඳු සාදු සාදු සා.... 🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +5

    ඒවං අචින්තියා බුද්ධා 🍂
    🌸
    බුද්ධ ගුණා අචින්තියා
    🌻
    අචින්තියේසු පසන්නානං
    🌷
    විපාකෝ හෝති අචින්තියෝ
    🌅

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +1

      ඒවං අචින්තියා බුද්ධා..... බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිතා නිමකල නොහැකි බැවින් මෙසේ අචින්ත්‍ය වන සේක.
      බුද්ධධම්මා අචින්තියා...... බුදුරජාණන් වහන්සේගේ ගුණත්, ධර්ම රත්නයේ ගුණත් සංඝරත්නයේ ගුණත් සිතා නිමකල නොහැකි බැවින් අචින්තෙයිය වන සේක.
      අචින්තියේසු පසන්නානං.....මෙසේ අචින්තෙයිය ගුණැති ත්‍රිවිධ රත්නය කෙරෙහි යමෙක් පැහැදීම ඇතිකර ගනී නම්.
      විපාකෝ හෝති අචින්තියා......ඉන් ලැබෙන විපාක ආනිසංසයත් හිතා නිමකල නොහැකි බැවින් අචින්තෙයියයි වන සේක යනු ඒ ගාථාවේ කෙටිම තේරුම් වේ......
      ඉතිං හිතන්න ඔබ තුරුණුවන් සරණ ගිය කෙනෙක් නම් දිවිහිමියෙන් ඔබට ලැබෙන ආනිසංස කියා නිම කල නොහැක අප වගේ අයට

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      @@jeewaka59 බොහොම පින්.
      තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.

  • @chinthakacreations4140
    @chinthakacreations4140 2 ปีที่แล้ว +10

    නිවනින් සැනසීම ලැබේවා.ගාන්ධර්වයනෙණි..💜️💚🧡

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    🌷
    🌷🌷
    🌷🌷🌷
    නමාමි බුද්ධං ගුණ සාගරන්තං 🌼
    සත්තා සදා හොන්තු සුඛී අවේරා 🌸
    කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ 🌺
    ගච්ඡන්ති සබ්බේ මරණං අහංච 🍂🍂🍂

  • @ravishadilshan833
    @ravishadilshan833 ปีที่แล้ว +5

    මේ වගේ කඩහඩක් 🥺🥺🥺❤️❤️ඒකනම් භාවනාවක්

  • @nadeeshaedirisinghenadee3124
    @nadeeshaedirisinghenadee3124 8 หลายเดือนก่อน +1

    මෙවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් නැවත මේ මිහිමත මත ඉපදේවා❤

  • @nalingunawardena9441
    @nalingunawardena9441 3 ปีที่แล้ว +10

    Harima lassanai👌

  • @RavindiRavindi-e9n
    @RavindiRavindi-e9n 7 หลายเดือนก่อน

    හිතට දැනෙන ගීතයක් ❤
    Vadim vadim oba pade
    Thilowaga budu samide🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @screenaddict7843
    @screenaddict7843 8 หลายเดือนก่อน +1

    මේ සින්දුව දැනෙන විදිහ මට කියන්න තේරෙන්නෙ නෑ. අමරදේව සර් ලංකාවෙ කලාවට කරපු සේවයට බොහොම ස්තූතියි

  • @AnushaRathnayaka-cx2bg
    @AnushaRathnayaka-cx2bg 7 หลายเดือนก่อน +2

    Darmaya wajabewa 🙏🙏

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 ปีที่แล้ว +3

    සියලුම දෙනාට මේ ගීතය අසා හිත් සුවපත් වේවා ❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +4

    සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼
    සත් හට වන බව දුකට වෙදානන් 🌻
    තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන් 🌷
    සිත් සතොසින් නමදිම් මුණිඳානන් 🌹
    ☸️
    වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 7 หลายเดือนก่อน +1

      සෙත් සිරි දෙන ගුණ( මුණිඳාණන්) යනුවෙන් නිවැරදි වියයුතුයි

    • @skoswaththa8459
      @skoswaththa8459 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KeNuTaste
    @KeNuTaste 4 หลายเดือนก่อน +1

    නිවන් දොරටුව විවර වේවා❤❤

  • @chamarimadurangani
    @chamarimadurangani 9 หลายเดือนก่อน +2

    මෙම ගීතය නම් ගලේ කෙටූ අකුරු වගේ හැමදාමත් පවතියි.😢

  • @dihanspatabadhige6841
    @dihanspatabadhige6841 6 หลายเดือนก่อน

    මම අහපු හොදම සිංදු තිබ්බ හොදම ගායකයා එදත් අදත් හෙටත්. නොමැකෙන නාමයන්❤

  • @dulikanilmini855
    @dulikanilmini855 3 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @achinthaasalage
    @achinthaasalage 8 หลายเดือนก่อน +1

    අමරදේව අංකල්නන් දිව්‍යලෝකෙමයි ඇත්තෙ🥺♥️

  • @tmcbandara9815
    @tmcbandara9815 5 หลายเดือนก่อน +1

    අතීතයේ යුද්දෙට ගියේ හේවිසි නද පෙරටු කරගනිමින් . මෙතෙක් රට විනාශකළ දේශපාලුවන්ගේ බත් බැලයින් දෙඩෙව්වාට රට බේරා ගැනීමේ සටනේදී කලාව ඉදිරියෙන් ම තිබිය යුතුයි. ඔබ ගත් මග නිවැරදි . අභිමාන ගී හඬින් ජාතිය පුබුදුවා ළු අමර⁣දේව ශ්‍රී නාමයට පූජෝපහාරයක්ම වේවා !!!!!!

  • @devinserasinghe3805
    @devinserasinghe3805 3 ปีที่แล้ว +10

    Satha hata paa mau pema ❤️🙏

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +3

    Metharan hitha niwana wenath nirmanayak koheda ❤️☸️🇱🇰🙏 obata godak pin

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🌺 නමෝ බුද්ධාය 🌹 නමෝ බුද්ධාය 🌷 නමෝ බුද්ධාය 🌸 නමෝ බුද්ධාය 🌻 නමෝ බුද්ධාය 💐 නමෝ බුද්ධාය 💮 නමෝ බුද්ධාය 🌼 නමෝ බුද්ධාය 🔅 නමෝ බුද්ධාය 🌹 නමෝ බුද්ධාය ☸️ නමෝ බුද්ධාය 🎼

  • @sanathgunawardhana-jj2pf
    @sanathgunawardhana-jj2pf 10 หลายเดือนก่อน +5

    Sri suguna sara daham pasale apith bodu bathi kiyannth mepara me sinduwà

  • @dubbingaviya3201
    @dubbingaviya3201 ปีที่แล้ว +4

    ගෙදර බෆල් එකෙන් හයියෙන් දාලා අහනවා ❤🥺

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa ปีที่แล้ว +7

    ඇස් දෙකට කදුළු උනන සින්දුව ක්‌. 👍🙏🙏❤️❤️

  • @sujithranasinghe931
    @sujithranasinghe931 ปีที่แล้ว +1

    කොපමන ඇහුවත් එපා වෙන්නේ නම් නැ 🙏🙏🙏🙏🙏