ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිකං ඉන්නකොට සිංදුවෙන් කෑල්ලක් මතක් වෙලා කියවෙද්දි youtube ඇවිල්ල අහන උන් ඉන්නවද😂👌
මං 😍
innava bn
අඩෝ 😂😌❤️
ඉන්නවා
මන්
2023 ත් අහනවා අප්පා..❤️❤️🙏. මේ සිංදු වලට ඇබ්බැහි වෙලා...අපේ කාලේ සුපිරි ට්‍රුක් 🥺❤️🥺🎙️🎙️🎙️🎙️
නැතුව ඉතිං
සිරාවට. ඒ කාලෙ මේවා දිව්‍ය අමූර්ත..❤
2024♥
මැරිලත් අහනො.. 😊
අදට මේ සිංදුවට අවුරුදු 12ක් කොච්චර පරණ උනත් තාමත් ආසම සිංදුවක් ❤️🔥🍓:|2021.12.08
මේක ආවේ 2007
මේක ඊටත්වඩා පරන සුප්ප වැඩක්. 😍
2006/2007
මේවා 2006.මේ තියෙන්නෙ යූ ටුයුබ් දාපු දවස බන් යූ ටුයුබ් ලංකාවේ වයිරල් උන කලෙ ඔවා දැම්මෙ.
2024.10.11
ආයේ මේ වගේ ට්‍රැක්ස් බලාපොරොත්තු වෙන්න එපා කොල්ලනේ.. 🤟🤟 මේවා එක පිට එක ගහපු බෝම්බ පුතා 💣💣🤟❤️❤️
අනිවාරෙම් ඉස්සර ඉරාජ්ව ආයෙ ගේන්නත් බෑ...රනිදු,චින්ති වගේ අය අමතක වෙන්නෙත් නෑ...❤️
Agreed 🔥
එකෙම්ම සුද්දා 2000 පස්සේ පැටවුන්ට නම් මේවා චාලූ අපි නම් අහපු සුපිරිම ඒවා ❤️💛💚👊👊
@@DuMInduHarshana ඉරාජ් නම් විහින් කා ගත්තේ.. රනිදු ගියා ගියාමයි කිලර් බී එක්ක එකක් රිලීස් කරා.පේන්න වත් නෑ දැන්.මොනවා උනත් අපේ කාලේ ලස්සන කරාට උන්ට පින් ❤
@@udayangadananjaya2208 දැන් ඉන්න උන් සින්දු ගහන්නේ ටික් ටොක් කරන උන්ට මචන්.අපිට නෙවේ.. ඉස්සර තමා විදින්න පුලුවන් අහන්න ඩීජේ කරන එකෙක්ට උනත් ප්ලේ කරන්න පුලුවන් දේවල් තිබ්බේ.. දැන් ඉන්න උන් කොල්ලෝ කෙල්ලන්ට දුක් විදින්න පුරුදු කරන සින්දු ගහන්නේ..
රනිදුල වගේ එවුන් ආයේ ආත්මෙකට බලාපොරොත්තු වෙන්න එපා..පිස්සු හැදෙන පට්ට සිංදු..අදටත් බලනවා පොඩි කාලෙ අහපු සිංදු..රනිදු අයියේ ආපහු වරෙන්න්..❤❤❤❤😥😥😥😥😥😥😥😥😥2020/11/..
2022ත්
@@littlethingsssssss atta 😥❤
🥺
A kale Aya enne na na bn 2007/2010 jivithe lassana kale
@@thiwankabalasooriya9701 ow bn ❤
2025 anyone ?
Indo 🥳
රනිදුවා..උබට ගහන්න එකෙක් තාම හැදුන් නෑ බං..❤️❤️💪👑
thanks malli!
සනුක?
@@sujeewaslbux7525 😂😂😂
@@sujeewaslbux7525 පිස්සුද් ඕඊ😂🖕
@@sujeewaslbux7525 😂😂🖕
රනිදු ඉන්න තැනකින් ඇවිල්ල ආයිත් මේවගේ සිංදු ටිකක් කරන්නකො.මට දැන් අවුරුදු 42 වෙනව තාමත් මෙි සිංදු අහනව. අපේ තරුණ කාලේ සුන්දර කරපු ඔයාට බොහොම ස්තුතියි ❤️
රනිදු තමයි හොදටම කරේකව්රුත් ඒ ගැන කතාකරන්නෑ❤️👌
Aniwa macho best of best
Thruth
2024 who are listening? ❤
🙌
❤
me
@@dewthiliniwijemanna8707qAa
රනිදු ඉරාජ් අශාන්ති රන්දීර් චින්ති ඒ කාලේ අම්මෝ පට්ටම...දැන් පේන්න නෑ.මල් සින්දු අහන්නෙ නෑ ගැම්මෙන් මේවා අහන්නේ 2019
Set ekh.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️ මතක් වෙනකොට කදුළු එනවා
Ai bn bns
යන්තමට වයස අවුරුදු හයක් විතර වෙනකොට ඇහිච්ච සින්දුවක් තාමත් අහනව කියන්නෙ ඒක නිකන්ම නිකන් සින්දුවක් විතරක්ම නෙවෙයි කියන එක.2022/04/23අදටත් හරි ආසාවෙන් අහනව ❤️✨
Aniwarenma
තාමත් අහන උන් ලයික් එකක් දාගෙන යං🤭🤭
2050 දීත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යමු.
2019 අහන්නේ කවුද???😍
අපි
hamadama ahanawa bro
old is gold 2019
love it
MEwage sindu dan ahennewat na bn. sirawatama dukai. lankawe music kelawilama giya.
*ඉස්සර 7 වසරේදී school එකේ IT රූම් එකට ගිහින් හොරෙන් බලපු සින්දු.. ඇත්තටම ආසයි ඒ අතීතෙට*
2024 anyone ?
Yeah from 2024 April🎉
Yerr
😢
Yeah here
Yh
රූප සොබාවට මානෙන් උදම් වනආලෙත් සරී මගෙ ප්රාණෙත් සරිප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙනනුවර ලදුන් සිටියාද මෙවන්හංස විලේ පීනන්න ගොසින් මල්දුන්න අරන් නුඹ විද්ද සැනින්ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මටනින්ද නොඑන්නේ මන්ද ඉතින්උන්මාද දෙතොල් සායම් සුවඳින්කම්මුල් තෙමන්නෙපාමට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්කරදර කරන්නෙපාපිණි කඳුළු සලා බොරුවට හඬලාමගෙ හිත කඩන්නෙපාඅරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේඉඩ කඩ සොයන්නෙපා...//
සදුන් පෙරේරා දිමංක උඹල මෙව අහපන් මෙන්න සින්දු
උන් දන්නෙ අඩන්න විතරයි 😂
ඒ කාලේ මෙහෙම සිංදු ගැහුවා කියන්නේ ඒ ගායකයෝ ගැන කියලා වැඩක් නෑ❤️❤️❤️🌼🌼..දැනුත් මේවට සමාන කරන්න පුලුවන් සිංදු තියෙන්නේ කීයෙන් කියද...❤️
ලංකාවේ music style එක වෙනස් කරමු මනුස්සයෙක් දැන් ඉන්න ගෝතයෝ ගෑනු ගියා කියලා අඬනවා😂😂
සීරාම හුත්තො 😂😂🙏
😂😂😂✋
2000 passe hattha nalle thiyan inne dan ena gon sindu dan kale e sindu wala eka pada peliyak mathaka hitinnewath na ban
ඔව් මචං උබ හරි 👍දැන් ඉන්න ගොතයො සිංදු නෙවෙයි කියන්නේ 👊උන් රෙනවා🤣🔫
@@AA-db3jg bro samahara 2000 passe un kiypn okkoma kiyanne nane
රිලීස් උන කාලෙ CD තැටියකට රයිට් කරපු එක තවමත් තියෙනවා. 🖤
Mari bn❤❤
❤❤❤
2020 ත් අහන අය ✌️👌😎
2021th
කවදාවත් අමතක නොවෙන සිංදු ❤️
2022 🤟👍 අවුරුදු ගාණක් පුරාවට අහනවා. කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ❤🔥
Man.. prime of my teenage years..still gives the kicks... 2022 still the same taste of great music..Hats of to Ranidu..
පටිට ගැම්මක් එන්නේ රනිඳු අයියාගේ සිංදු අහන කොට
ලෝකෙම ජනප්‍රිය වෙන්න ඕනි සින්දු මෙව්වා
රනිදු තවුසේ කොහෙද ඕයි ඉන්නෙ 😖😖හොර ගෙඩියා 2019 ❤️❤️😍😍
😋😅❤
yako ranidu ko yako aluth songs
google hq
ඒකා කැලිෆෝනියාවේ 😒😒😓
@@champakumari9440 google eke 😥🤟😭
Mata wayasa 19 k mara pissuwak me sinduwa aurudu 4 thisse ahanne thamath ahanawa thanks ranidu aiyye me sindu kohama haduwada manda deiyane marama lassanai බොක්කටම wadinna kiyanawa 💪💪💪❤️❤️❤️🥰🥰
රනිදු උබේ සින්දු අපි තමා අහනවා. පට්ට් අඩෝ 😍😍😍සැලෝන් එකේ අහන්නේම ඔවා විතරයි
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤️2022ත් අහනවා ඒ විදිහටම ✌️
Aniwa..❤🎉
End of a decade, but still anyone listening to this hit in 2020?
Ranidu , legend forever ❣️Come back brother ❤️
ඉරාජ් & රනිදු ❤️ මේ දෙන්නා ඉස්සර කරපු සුපිරි සින්දු තාමත් අහන අය ඉන්නවා..ඒත් කෝ ඉස්සර හිටපු මේ දෙන්නා 😢
මේ සිංදුත් හරියට වයින් එකක් වගේ..පරණ වෙන්න වෙන්න තමා වටිනාකම වැඩි වෙන්නේ.රනිඳු අයියේ උඹල සෙට් එකට ගහන්න තාම එකෙක් බිහි උනේ නෑ වර්තමාන පරපුරේ...2022 දීත් එදා රසයෙන්ම රසවිඳිනවා..
2050දිත් මේ සින්දුව අහන අය කෝ?(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
2025ත් අහනවා..එ vibe එකට ඇයි මෙච්චර ආස.❤
අනේ මන්දා රනිදුගෙ සින්දු වල මහ ලොකු වචන පිටු ගනන් නෑ.එකම සෙට් එක කැරකෙනවා ආයෙ ආයේ.එත් ඒවා අපෙ ඔලුවෙ කැරකෙනවා ආයේ ආයේ.music පට්ට.අයෙත් ඒ කාලේ සින්දු ටිකක් ගේමුකෝ අයියේ.අවුරුදු 10ක්12ක් වෙලත් සින්දු කෝටියක් ආවත් තාම ආදරේ ඒ කාලේ සින්දු set එකට 😍 old hits කියලා වෙනම folder එකක් හදාගෙන iraj,ranidu,romesh,bns,centigradez ඔය set එකේ සින්දු තාම අහනව දවස ගානේ.ආසයි ආයෙත් ඒ කාලයක් එනවට😍.දැන් තියන අඩොවැඩියා අහනවට වඩා ☹️
used to listen this on a Sony Ericsson K310i, Now listening on an iphone 11... thank you for this never aging music my guy!
අපි කොච්චර පින් කරලද කිව්වොත් ආයෙ වචන නෑ.... කෝ බලන්න ඒ දවස්වල සෙට් එක් 🔥♥️
මේවට ගහන්න සිංදු තාම ආවේ නෑ 2023 මාර්තූ සෙට් එක කෝ
එන්නෙත් නෑ
2021? Still listening.This is an enchantment ..Please come back Ranidu...
Again need this vibe ❤
අපේ ළමා කාලයේ සුපිරිම hit සින්දුමේ වගේ සුපිරි සින්දු ආවේ 2007 -2013 කාලේ ❤️❤️❤️❤️👍👍👍
A kale aye Enna na bro
@@thiwankabalasooriya9701 ඔව් බන් එකෙන්ම
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
2023 anyone?
Hey ..yeah..🇱🇰 ❤❤❤
Yea😂♥️
Still every time
ඔයා නම් කවදත් නියමයි රනිදු අයියේ. ඔයාගේ හිනැහෙන්නේ මං සින්දුව තාමත් මං 2 වසරේ ඉඳන් පිස්සුවෙන් අහනවා. ආපහුත් field එකට එන්න ඔයාට බුදුසරණයි ❤️🥺💯😘😍🥳🥳
අපේ අම්මා පට්ටම ආස සින්දුවක් මේ තාම මන් phone එකේ play කරත් දුවන් එනවා 😍😍
Years passed and we are in 2021, yet we don’t find such gorgeous ladies in today’s music videos as as good as those in Ranidu’s.
Hell yeah man
මේවා ආපු කාලේ වල් සිඃදු කියලා කොන් කරා ගෙවල්වලින්ම දැන් ඒවාම අහන්න වෙලා තියෙන්නේ 😅😅😅😅👌👌👌💪💪💪💪💪💪💪💪💪
🤣🤣🤣
Adoo sinduwak hdpnko...hit wenn😍❤️💪
ළඟදි ආපු ගොඩක් අඬන සිංදු මේ සිංදුව තරම් අලුත් නෑ මහත්තයො 😍❤️🤘
Ranidu අයියා ඒ කාලේ produce කරපු සිංදු වලට ගහන්න සිංදු නෑ අද වෙනකන්❤️🔥😎.අවුරුදු 11කට වැඩිය සිංදුව පරණ උනත් තාමත් ඒකාලේ අහපු විදිහටම ඇබ්බැහි වෙලා වගේ අහන්න පුලුවන්❤😊.
තමත් අහන වුන් like එකක් දගෙන යමල්ලා ❤️
ආයෙ මේ වගේ ඇහෙන්නේ නෑ කවදාවත්.දැන් තියෙන්නෙ සිංදුද අප්පා.නහයෙන් අඩ අඩ කතන්දරනෙ කියන්නෙ දැන් එවුන් 😅
මේවා තමයි බන් සුපිරි සිංදු අපි පොඩි කාලේ අහපු.දැන් එන සමනල් සිංදු වගේ නෙමෙයි.
Ammooo🥰🥰🥰🥰🥰
Even after 14 years , still listening 🥂🔥😘
2024!!! never forget this chill vibes
We don't search for old songs. We search old memories. ❤
man meka ahankota awrudu 5i 2009 wala, issra sirase yaddi mara vibe ekak feel wenne , mge pre school period eke dance krpu song ekak meka . that vibe cant express without expressions so thank for colourful our childhood
2019 😍😍😍😍podi kale oka beluwe horen.. 🙄
රනිදු අය්යේ කොහෙද බං හැංගිලා ඉන්නේ. අපි තාම පරණ සිංදු අහනෝ ඔයාගේ. අලුත් එකක් නැද්දෝ ❤️❤️❤️❤️
Lankawe na bro amarica inne😔😔😔😔
2001-2010, The Golden era of Sri Lankan Hip-hop! ❤
yes bro exactly unfortunately after that decade this music culture was destroyed
අවුරුදු 37 ක් වෙලත් තාම අහනවා.school ගිය කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු..international level..❤
First I heard this song in 2007. This goes to my AL my young 18 years. ❤️ Still love Ranidu
සහංගි නංගිගෙ මාශප් එකෙන් පස්සෙ ආපහු බලන්න ආපු අය මේ කොනට
මේ සින්දුව ITN එකේ කොටු කොටු එක්ක බලපු හැටි මතකද....🤣🤣Days,vanished,Sl Music
මතකයි bro ඉස්සර
🥰
Never gets old
රනිදුගේ සිංදු තාම අහන සෙට් එක මේ කොනට ❤️
2025 ටත් hit එක මේක තමයි කියන අය.
2019✌🏻😎😊any one?
😎ohooo
18 Mar 2018
It's 2021💕
2021 meka balapan ewun like ekaka dan yanna balanna
2021 🤣
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤2023ත් අහනවා ඒ විදිහටම ✌
1:27 damn bruh,who the hell is that?! 😍🔥❤
Mr...ranidu....thawamath oyage song ahanawa....aluth ekak denna kawadda apita.. ❤
දැන් ඉන්න ගොබ්බ කිඹිවලට අඩන ගොබ්බයො මෙිව අහලවත් හැදියල්ලකො.2020.03.15
No one can bring this vibe. Ranidu is a living legend. ❤
එ් කාලෙත් අැහුවා දැනුත් අයනව හෙටත් අහනව දැන් මේ වැඩ නැ❤
Math asam ekk❤️🔥 adtath wensak ne issr me sinduwlt pissu wetila hitiye🥰.
Ranidu aiya ayeth song ekak ona.dakinnath asai .mage punchi kale idan adatath crush 🥰🥰 eka ranidu
2021 එකෙ අහන උන් මේ කොනට😎🤘💆♂❤️🔥🎧✨️
Api 2050 thama ahanawa😁
Oooo
Anyone 2030 😚😚❤❤❤ රනිදු අයියට ගහන්න තරම් කෙනෙක් නෑ තාම 😼😼😎❤️ මෙහෙට ඇවිත් රනිදු අයිය ආපහු හොල්ලල ගනියි කියල බලන් ඉන්නව 😢😢❤️ Legends never die 😌😎💝
2024 anyone ❤?
Love you ❤ would love to see these kind of amazing tracks again ❤
මාර ලස්සනයි voice 1 video 1 ලස්සනයි neyamai අයියා ඔයා 🤗❤💜️
Ranidu is the only singer I have a separate playlist for on my Spotify. that explains how much i love his singing and his songs
Anyone in 2025?
අදටත් අහනවා ✨❤️
එදා වාගේම අදත් අහනවා රනිදු ලංකාගේ 👌👌👌
uba nam maru vaniduvooo.
2022 still this is on fire...❤️🥀
2022 anyone
marenne nathi sindu 😌😌🔥❤
Ur right mf😜
2k23 brow ...❤🎉
එදත් ඇහුවා. 2023 අදත් අහනවා. ආයේ මේ වගෙ සිංදු ඒ ෆීල් එක කවදාවත් දැනෙන එකක් නෑ
Ranidu & Iraj.. Thanks for colorful our childhood.. ❤
2025 අහන අය කෝ
Ranidu, Chinthy pretty underrated legends😌❤️
මේ සින්දු බලනවා කියලා ගෙදරින් අම්මලා බනිනවා ඉස්සර... ඒත් දැන් මේවා නැතුව බැරි වෙලා අවුරුදු 13කට පස්සේ
අදටත් අහන්න පුළුවන් ගීතයක් 😍
ayeth ennoo🥺♥️
𝐓𝐢𝐤 𝐓𝐨𝐤, 𝐘𝐨𝐮 𝐭𝐮𝐛𝐞වල මොන වීඩියෝ තිබ්බාත් 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 වීඩියෝ එකේ තියන ආතල් එකයි 𝐟𝐞𝐞𝐥𝐢𝐧𝐠 එකයි කෝක ඇහුවත් එන්නෑ😈❤
නිකං ඉන්නකොට සිංදුවෙන් කෑල්ලක් මතක් වෙලා කියවෙද්දි youtube ඇවිල්ල අහන උන් ඉන්නවද😂👌
මං 😍
innava bn
අඩෝ 😂😌❤️
ඉන්නවා
මන්
2023 ත් අහනවා අප්පා..❤️❤️🙏. මේ සිංදු වලට ඇබ්බැහි වෙලා...
අපේ කාලේ සුපිරි ට්‍රුක් 🥺❤️🥺🎙️🎙️🎙️🎙️
නැතුව ඉතිං
සිරාවට. ඒ කාලෙ මේවා දිව්‍ය අමූර්ත..❤
2024♥
මැරිලත් අහනො.. 😊
අදට මේ සිංදුවට අවුරුදු 12ක්
කොච්චර පරණ උනත්
තාමත් ආසම සිංදුවක් ❤️🔥🍓:|
2021.12.08
මේක ආවේ 2007
මේක ඊටත්වඩා පරන සුප්ප වැඩක්. 😍
2006/2007
මේවා 2006.
මේ තියෙන්නෙ යූ ටුයුබ් දාපු දවස බන් යූ ටුයුබ් ලංකාවේ වයිරල් උන කලෙ ඔවා දැම්මෙ.
2024.10.11
ආයේ මේ වගේ ට්‍රැක්ස් බලාපොරොත්තු වෙන්න එපා කොල්ලනේ.. 🤟🤟 මේවා එක පිට එක ගහපු බෝම්බ පුතා 💣💣🤟❤️❤️
අනිවාරෙම් ඉස්සර ඉරාජ්ව ආයෙ ගේන්නත් බෑ...රනිදු,චින්ති වගේ අය අමතක වෙන්නෙත් නෑ...❤️
Agreed 🔥
එකෙම්ම සුද්දා 2000 පස්සේ පැටවුන්ට නම් මේවා චාලූ අපි නම් අහපු සුපිරිම ඒවා ❤️💛💚👊👊
@@DuMInduHarshana ඉරාජ් නම් විහින් කා ගත්තේ.. රනිදු ගියා ගියාමයි කිලර් බී එක්ක එකක් රිලීස් කරා.පේන්න වත් නෑ දැන්.මොනවා උනත් අපේ කාලේ ලස්සන කරාට උන්ට පින් ❤
@@udayangadananjaya2208 දැන් ඉන්න උන් සින්දු ගහන්නේ ටික් ටොක් කරන උන්ට මචන්.අපිට නෙවේ.. ඉස්සර තමා විදින්න පුලුවන් අහන්න ඩීජේ කරන එකෙක්ට උනත් ප්ලේ කරන්න පුලුවන් දේවල් තිබ්බේ.. දැන් ඉන්න උන් කොල්ලෝ කෙල්ලන්ට දුක් විදින්න පුරුදු කරන සින්දු ගහන්නේ..
රනිදුල වගේ එවුන් ආයේ ආත්මෙකට බලාපොරොත්තු වෙන්න එපා..පිස්සු හැදෙන පට්ට සිංදු..අදටත් බලනවා පොඩි කාලෙ අහපු සිංදු..රනිදු අයියේ ආපහු වරෙන්න්..❤❤❤❤😥😥😥😥😥😥😥😥😥2020/11/..
2022ත්
@@littlethingsssssss atta 😥❤
🥺
A kale Aya enne na na bn 2007/2010 jivithe lassana kale
@@thiwankabalasooriya9701 ow bn ❤
2025 anyone ?
Indo 🥳
රනිදුවා..උබට ගහන්න එකෙක් තාම හැදුන් නෑ බං..❤️❤️💪👑
thanks malli!
සනුක?
@@sujeewaslbux7525 😂😂😂
@@sujeewaslbux7525 පිස්සුද් ඕඊ😂🖕
@@sujeewaslbux7525 😂😂🖕
රනිදු ඉන්න තැනකින් ඇවිල්ල ආයිත් මේවගේ සිංදු ටිකක් කරන්නකො.මට දැන් අවුරුදු 42 වෙනව තාමත් මෙි සිංදු අහනව. අපේ තරුණ කාලේ සුන්දර කරපු ඔයාට බොහොම ස්තුතියි ❤️
රනිදු තමයි හොදටම කරේ
කව්රුත් ඒ ගැන කතාකරන්නෑ❤️👌
Aniwa macho best of best
Thruth
2024 who are listening? ❤
🙌
❤
me
@@dewthiliniwijemanna8707qAa
❤
රනිදු ඉරාජ් අශාන්ති රන්දීර් චින්ති ඒ කාලේ අම්මෝ පට්ටම...දැන් පේන්න නෑ.මල් සින්දු අහන්නෙ නෑ ගැම්මෙන් මේවා අහන්නේ 2019
Set ekh.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️ මතක් වෙනකොට කදුළු එනවා
Ai bn bns
යන්තමට වයස අවුරුදු හයක් විතර වෙනකොට ඇහිච්ච සින්දුවක් තාමත් අහනව කියන්නෙ ඒක නිකන්ම නිකන් සින්දුවක් විතරක්ම නෙවෙයි කියන එක.2022/04/23
අදටත් හරි ආසාවෙන් අහනව ❤️✨
Aniwarenma
තාමත් අහන උන් ලයික් එකක් දාගෙන යං🤭🤭
2050 දීත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යමු.
2019 අහන්නේ කවුද???😍
අපි
hamadama ahanawa bro
old is gold 2019
love it
MEwage sindu dan ahennewat na bn. sirawatama dukai. lankawe music kelawilama giya.
*ඉස්සර 7 වසරේදී school එකේ IT රූම් එකට ගිහින් හොරෙන් බලපු සින්දු.. ඇත්තටම ආසයි ඒ අතීතෙට*
2024 anyone ?
Yeah from 2024 April🎉
Yerr
😢
Yeah here
Yh
රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරි
ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්
උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා...//
❤
සදුන් පෙරේරා දිමංක උඹල මෙව අහපන් මෙන්න සින්දු
උන් දන්නෙ අඩන්න විතරයි 😂
ඒ කාලේ මෙහෙම සිංදු ගැහුවා කියන්නේ ඒ ගායකයෝ ගැන කියලා වැඩක් නෑ❤️❤️❤️🌼🌼..දැනුත් මේවට සමාන කරන්න පුලුවන් සිංදු තියෙන්නේ කීයෙන් කියද...❤️
ලංකාවේ music style එක වෙනස් කරමු මනුස්සයෙක් දැන් ඉන්න ගෝතයෝ ගෑනු ගියා කියලා අඬනවා😂😂
සීරාම හුත්තො 😂😂🙏
😂😂😂✋
2000 passe hattha nalle thiyan inne dan ena gon sindu dan kale e sindu wala eka pada peliyak mathaka hitinnewath na ban
ඔව් මචං උබ හරි 👍
දැන් ඉන්න ගොතයො සිංදු නෙවෙයි කියන්නේ 👊
උන් රෙනවා🤣🔫
@@AA-db3jg bro samahara 2000 passe un kiypn okkoma kiyanne nane
රිලීස් උන කාලෙ CD තැටියකට රයිට් කරපු එක තවමත් තියෙනවා. 🖤
Mari bn❤❤
❤❤❤
2020 ත් අහන අය ✌️👌😎
2021th
කවදාවත් අමතක නොවෙන සිංදු ❤️
2022 🤟👍 අවුරුදු ගාණක් පුරාවට අහනවා. කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ❤🔥
Man.. prime of my teenage years..still gives the kicks... 2022 still the same taste of great music..
Hats of to Ranidu..
පටිට ගැම්මක් එන්නේ රනිඳු අයියාගේ සිංදු අහන කොට
ලෝකෙම ජනප්‍රිය වෙන්න ඕනි සින්දු මෙව්වා
රනිදු තවුසේ කොහෙද ඕයි ඉන්නෙ 😖😖හොර ගෙඩියා 2019 ❤️❤️😍😍
😋😅❤
yako ranidu ko yako aluth songs
google hq
ඒකා කැලිෆෝනියාවේ 😒😒😓
@@champakumari9440 google eke 😥🤟😭
Mata wayasa 19 k mara pissuwak me sinduwa aurudu 4 thisse ahanne thamath ahanawa thanks ranidu aiyye me sindu kohama haduwada manda deiyane marama lassanai බොක්කටම wadinna kiyanawa 💪💪💪❤️❤️❤️🥰🥰
රනිදු උබේ සින්දු අපි තමා අහනවා. පට්ට් අඩෝ 😍😍😍සැලෝන් එකේ අහන්නේම ඔවා විතරයි
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤️
2022ත් අහනවා ඒ විදිහටම ✌️
Aniwa..❤🎉
End of a decade, but still anyone listening to this hit in 2020?
Ranidu , legend forever ❣️
Come back brother ❤️
ඉරාජ් & රනිදු ❤️ මේ දෙන්නා ඉස්සර කරපු සුපිරි සින්දු තාමත් අහන අය ඉන්නවා..ඒත් කෝ ඉස්සර හිටපු මේ දෙන්නා 😢
මේ සිංදුත් හරියට වයින් එකක් වගේ..පරණ වෙන්න වෙන්න තමා වටිනාකම වැඩි වෙන්නේ.රනිඳු අයියේ උඹල සෙට් එකට ගහන්න තාම එකෙක් බිහි උනේ නෑ වර්තමාන පරපුරේ...2022 දීත් එදා රසයෙන්ම රසවිඳිනවා..
2050දිත් මේ සින්දුව අහන අය කෝ?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
2025ත් අහනවා..එ vibe එකට ඇයි මෙච්චර ආස.❤
අනේ මන්දා රනිදුගෙ සින්දු වල මහ ලොකු වචන පිටු ගනන් නෑ.එකම සෙට් එක කැරකෙනවා ආයෙ ආයේ.එත් ඒවා අපෙ ඔලුවෙ කැරකෙනවා ආයේ ආයේ.music පට්ට.අයෙත් ඒ කාලේ සින්දු ටිකක් ගේමුකෝ අයියේ.අවුරුදු 10ක්12ක් වෙලත් සින්දු කෝටියක් ආවත් තාම ආදරේ ඒ කාලේ සින්දු set එකට 😍 old hits කියලා වෙනම folder එකක් හදාගෙන iraj,ranidu,romesh,bns,centigradez ඔය set එකේ සින්දු තාම අහනව දවස ගානේ.ආසයි ආයෙත් ඒ කාලයක් එනවට😍.දැන් තියන අඩොවැඩියා අහනවට වඩා ☹️
used to listen this on a Sony Ericsson K310i, Now listening on an iphone 11... thank you for this never aging music my guy!
අපි කොච්චර පින් කරලද කිව්වොත් ආයෙ වචන නෑ.... කෝ බලන්න ඒ දවස්වල සෙට් එක් 🔥♥️
මේවට ගහන්න සිංදු තාම ආවේ නෑ 2023 මාර්තූ සෙට් එක කෝ
එන්නෙත් නෑ
2021? Still listening.This is an enchantment ..
Please come back Ranidu...
Again need this vibe ❤
අපේ ළමා කාලයේ සුපිරිම hit සින්දු
මේ වගේ සුපිරි සින්දු ආවේ 2007 -2013 කාලේ ❤️❤️❤️❤️👍👍👍
A kale aye Enna na bro
@@thiwankabalasooriya9701 ඔව් බන් එකෙන්ම
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
2023 anyone?
❤
Hey ..yeah..🇱🇰 ❤❤❤
❤
Yea😂♥️
Still every time
ඔයා නම් කවදත් නියමයි රනිදු අයියේ. ඔයාගේ හිනැහෙන්නේ මං සින්දුව තාමත් මං 2 වසරේ ඉඳන් පිස්සුවෙන් අහනවා. ආපහුත් field එකට එන්න ඔයාට බුදුසරණයි ❤️🥺💯😘😍🥳🥳
අපේ අම්මා පට්ටම ආස සින්දුවක් මේ තාම මන් phone එකේ play කරත් දුවන් එනවා 😍😍
Years passed and we are in 2021, yet we don’t find such gorgeous ladies in today’s music videos as as good as those in Ranidu’s.
Hell yeah man
මේවා ආපු කාලේ වල් සිඃදු කියලා කොන් කරා ගෙවල්වලින්ම දැන් ඒවාම අහන්න වෙලා තියෙන්නේ 😅😅😅😅👌👌👌💪💪💪💪💪💪💪💪💪
🤣🤣🤣
Adoo sinduwak hdpnko...hit wenn😍❤️💪
ළඟදි ආපු ගොඩක් අඬන සිංදු මේ සිංදුව තරම් අලුත් නෑ මහත්තයො 😍❤️🤘
Ranidu අයියා ඒ කාලේ produce කරපු සිංදු වලට ගහන්න සිංදු නෑ අද වෙනකන්❤️🔥😎.අවුරුදු 11කට වැඩිය සිංදුව පරණ උනත් තාමත් ඒකාලේ අහපු විදිහටම ඇබ්බැහි වෙලා වගේ අහන්න පුලුවන්❤😊.
තමත් අහන වුන් like එකක් දගෙන යමල්ලා ❤️
ආයෙ මේ වගේ ඇහෙන්නේ නෑ කවදාවත්.දැන් තියෙන්නෙ සිංදුද අප්පා.නහයෙන් අඩ අඩ කතන්දරනෙ කියන්නෙ දැන් එවුන් 😅
මේවා තමයි බන් සුපිරි සිංදු අපි පොඩි කාලේ අහපු.දැන් එන සමනල් සිංදු වගේ නෙමෙයි.
Ammooo🥰🥰🥰🥰🥰
Even after 14 years , still listening 🥂🔥😘
2024!!! never forget this chill vibes
We don't search for old songs. We search old memories. ❤
man meka ahankota awrudu 5i 2009 wala, issra sirase yaddi mara vibe ekak feel wenne , mge
pre school period eke dance krpu song ekak meka . that vibe cant express without expressions so thank for colourful our childhood
2019 😍😍😍😍
podi kale oka beluwe horen.. 🙄
රනිදු අය්යේ කොහෙද බං හැංගිලා ඉන්නේ. අපි තාම පරණ සිංදු අහනෝ ඔයාගේ. අලුත් එකක් නැද්දෝ ❤️❤️❤️❤️
Lankawe na bro amarica inne😔😔😔😔
2001-2010, The Golden era of Sri Lankan Hip-hop! ❤
yes bro exactly unfortunately after that decade this music culture was destroyed
අවුරුදු 37 ක් වෙලත් තාම අහනවා.school ගිය කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු..international level..❤
First I heard this song in 2007. This goes to my AL my young 18 years. ❤️ Still love Ranidu
සහංගි නංගිගෙ මාශප් එකෙන් පස්සෙ ආපහු බලන්න ආපු අය මේ කොනට
මේ සින්දුව ITN එකේ කොටු කොටු එක්ක බලපු හැටි මතකද....🤣🤣
Days,vanished,Sl Music
මතකයි bro ඉස්සර
🥰
Never gets old
රනිදුගේ සිංදු තාම අහන සෙට් එක මේ කොනට ❤️
2025 ටත් hit එක මේක තමයි කියන අය.
2019✌🏻😎😊any one?
😎ohooo
18 Mar 2018
It's 2021💕
2021 meka balapan ewun like ekaka dan yanna balanna
2021 🤣
ස්කෝලෙ යන පොඩි කාලෙත් පිස්සු වැටුන සිංදු❤
2023ත් අහනවා ඒ විදිහටම ✌
1:27 damn bruh,who the hell is that?! 😍🔥❤
Mr...ranidu....thawamath oyage song ahanawa....aluth ekak denna kawadda apita.. ❤
දැන් ඉන්න ගොබ්බ කිඹිවලට අඩන ගොබ්බයො මෙිව අහලවත් හැදියල්ලකො.
2020.03.15
No one can bring this vibe. Ranidu is a living legend. ❤
එ් කාලෙත් අැහුවා දැනුත් අයනව හෙටත් අහනව දැන් මේ වැඩ නැ❤
Math asam ekk❤️🔥 adtath wensak ne issr me sinduwlt pissu wetila hitiye🥰.
Ranidu aiya ayeth song ekak ona.dakinnath asai .mage punchi kale idan adatath crush 🥰🥰 eka ranidu
2021 එකෙ අහන උන් මේ කොනට😎🤘💆♂❤️🔥🎧✨️
Api 2050 thama ahanawa😁
Oooo
Anyone 2030 😚😚❤❤❤ රනිදු අයියට ගහන්න තරම් කෙනෙක් නෑ තාම 😼😼😎❤️ මෙහෙට ඇවිත් රනිදු අයිය ආපහු හොල්ලල ගනියි කියල බලන් ඉන්නව 😢😢❤️
Legends never die 😌😎💝