Suragana Kirilliye

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2015
  • / irajw
    / irajw
    / irajonline
    Produced by - Iraj
    Music - Iraj
    Vocals - Infaas & devashrie
    Mixed by - Ranga D
    Lyrics - Hiran Thenuwara
    Video director - Nilan Correy
    Iraj Productions 2004
    ILL Noize records
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @dumindualwisjysanka9143
    @dumindualwisjysanka9143 5 หลายเดือนก่อน +276

    Anyone 2024🤑

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +459

    👇🏻පරණ සින්දු අහන 2000 න් පස්සෙ set එක !! ❤

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +217

    ඒ ඉරාජ් දැන් මැරිලා..හිටියනම් 90 දශකයේ අපට අහන්න සින්දු ගහනවා.. still most fevorit..😌😌❤👍

  • @Chamilplc
    @Chamilplc 4 ปีที่แล้ว +882

    2020 අහන උන් සෙට් එක කෝ???😋
    කවදාවත් එපා වෙන්නැති සිංදුවක්😍😍😍😘😘😘.

  • @LioNKoLLA
    @LioNKoLLA 8 ปีที่แล้ว +669

    now this is a awesome music video ! instead of bullshit boot song this one had something great in it ! freaking enjoyed it back then, so much nostalgia!

    • @mangalasilva5287
      @mangalasilva5287 6 ปีที่แล้ว +3

      Yep with her red bra strips on dude

    • @ChAbhi
      @ChAbhi 6 ปีที่แล้ว +42

      අතීතයට ගියා හිත

    • @ChAbhi
      @ChAbhi 6 ปีที่แล้ว +41

      හායි ෆ්‍රෙන්ඩ්. 😂😂

    • @ravimaha
      @ravimaha 5 ปีที่แล้ว +8

      first heard this in 2007 ... still now.. its still my favorite..!!. in malaysia. been to SL in 2017

    • @MithunKumar-gq7ve
      @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +2

      ආ ලයන් අයියෙ......!!

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +101

    මේ සිංදුව එනකොට මට අවුරුදු 07යි...
    ඒ කාලේ ඉරාජ්,රනිඳු,ඉන්ෆාස්,සංගීත්,centigradz තමයි අපේ සංගීත වීරයෝ.ඇත්තටම කියනවා සතුටින් හිටියේ ඒ කාලේ ❤

    • @DilinaFernando-rg8id
      @DilinaFernando-rg8id 3 หลายเดือนก่อน +1

      Ahh yako matath 42i thota owa theruna da eh kale 😂❤️👍

  • @buddhimaasiri4713
    @buddhimaasiri4713 3 ปีที่แล้ว +532

    2021 අහන සෙට් එක කෝ අදටත් ආසාම එකක්💓😍

  • @nilupulshadhitha7997
    @nilupulshadhitha7997 4 ปีที่แล้ว +675

    මට දැන් 19 යි.මේ සිංදුවටත් අවුරුදු19 යි.අපේ අම්මලගේ කාලේ ඒවා උනත් දැන් කාලේ මීයෝ කාපු බට නලා ගහන බූට් සිංදු වගේ නෙවෙයි හදවතට දැනෙනවා

  • @roshanwijekoon7807
    @roshanwijekoon7807 7 ปีที่แล้ว +151

    අදටත් ආදරෙයි පරන ගීත වලට...ආයෙත් මතකය පාසල් ජිවිතේට දුවලා යනවා...

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +1323

    2019 අහපු උන් like කරපන්

    • @trumpsace225
      @trumpsace225 5 ปีที่แล้ว +7

      tama 2018 bn. uba time travel karada??

    • @chamithruwan9212
      @chamithruwan9212 5 ปีที่แล้ว +2

      Ekenma ban

    • @yakamalli7772
      @yakamalli7772 5 ปีที่แล้ว +3

      adooo loke athal mana chabi putha.....

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 5 ปีที่แล้ว +1

      Mamamaaaaaaa❤️❤️❤️❤️❤️❤️

    • @ashainfernando5748
      @ashainfernando5748 5 ปีที่แล้ว +2

      call +94776552874 for a good time

  • @ashanrp
    @ashanrp 3 ปีที่แล้ว +60

    දැන් මල් ගවුම් ඇන්දට, මෙ අතීතෙට තෑන්ක්ස් ඉරාජ් බ්‍රෝ...

  • @charithakalpanee7429
    @charithakalpanee7429 ปีที่แล้ว +30

    ඊයේ අලුත් කලාවක් concert (Galle) ඇහුවට පස්සේ ආයේ අහන්න ආස හිතුනා.එදා වගේම අදටත් ලස්සන සින්දු ❤️🥰

  • @thivankanuwan5065
    @thivankanuwan5065 3 ปีที่แล้ว +42

    හිතට අවුලක් අවොත් , ඒ කලේ අපු මේ වගේ track දෙක තුනක් ඇහුවම , හිතට එන්නේ පට්ට ගැම්මක්...

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +117

    ස්තූතියි අපේ ලමා කාලෙ ලස්සන කලාට 😍
    2021 june

  • @madusankaketagoda1224
    @madusankaketagoda1224 10 หลายเดือนก่อน +85

    ඉරාජ් මහත්මයා වෙත ලියමි..
    ඔබගේ දේශපාලනය ගැන මම නොදනිමි. ඔබගේ වර්තමාන වෘත්තීය පසුබිම ගැන නොදනිමි. ඔබ මේ මොහොතේදීත් හොඳින් දැයි කියා මම නොදනිමි. කෙසේ නමුත් මෙවැනි නිර්මාණ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබ ඇත්තටම දක්ෂ කලාකරුවෙක්. ඉතිං ඔබට සුබ අනාගතයක්. ❤

  • @kelumlasantha3656
    @kelumlasantha3656 5 ปีที่แล้ว +148

    විදේශිකයෙක්ට අපේ කියලා ආඩම්බරයෙන් අහන්න දෙන්න පුලුවන්....අහද්දි ආඩම්බරයෙන් බලා ඉන්න පුලුවන් සිංදුවක්...
    ඉන්ෆාස් ඔයා නම් මට ලස්සන කටහඩක් හිමි සිංහල කොල්ලෙක්...😊

    • @dakma6253
      @dakma6253 10 หลายเดือนก่อน +4

      Infas is not sinhala

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 7 หลายเดือนก่อน

      eya muslim

    • @flashpunk7333
      @flashpunk7333 3 หลายเดือนก่อน +1

      @@dakma6253 Who cares. Sri Lankan!

  • @IamSuman
    @IamSuman 5 ปีที่แล้ว +380

    Anyone from Nepal ?? love this song.

    • @A.B.C.D881
      @A.B.C.D881 4 ปีที่แล้ว +12

      Sri Lanka

    • @piyumimadhushani8341
      @piyumimadhushani8341 ปีที่แล้ว +3

      ​@@A.B.C.D8810:31 0:31

    • @gihancaht23
      @gihancaht23 9 หลายเดือนก่อน +3

      Ammt sumane

    • @cricketvibes7224
      @cricketvibes7224 9 หลายเดือนก่อน +1

      🤣

    • @hprsAl
      @hprsAl 5 หลายเดือนก่อน

      පිස්සුද හුත්තෝ අපි ලංකාවේ 😂😂

  • @sandamalperera
    @sandamalperera 7 ปีที่แล้ว +474

    නිරුවත නොපෙන්නා ජනප්‍රිය උන කාලය

    • @shanilkalohitha7303
      @shanilkalohitha7303 5 ปีที่แล้ว +11

      සුරගන කිරිල්ලියේ නිරුවත ගැනමයි කතා කරේ 😂😂😂

    • @charunijayaweera5355
      @charunijayaweera5355 3 ปีที่แล้ว +1

      අනිවා

  • @anjurathnayake1319
    @anjurathnayake1319 4 ปีที่แล้ว +365

    මුලින්ම අහද්දි 7 වසරේ හිටියේ 😍 දැන් මට 25ක් වෙනවා 🙊❤️ එදා වගේම අදටත් ආසම සිංදුවක් 💛 ඉරාජ් පියවි සිහියෙන් ඉන්න කාලේ කරපු song එකක් 😍 ඉන්ෆාස් ඔයා නම් මාරයි ආ 🙈

    • @kalanabimsara7171
      @kalanabimsara7171 3 ปีที่แล้ว +5

      Mama 6 wasre dan 24💪❤️

    • @trexyeager4624
      @trexyeager4624 3 ปีที่แล้ว +12

      😂😂😂 පියවි සිහියෙන්...අම්මෝ😂😂 100% true

    • @shenayasperera6239
      @shenayasperera6239 3 ปีที่แล้ว

      mn 8 wasare 🤝🤝🤝🤝❤

    • @shan-mc2dq
      @shan-mc2dq 2 ปีที่แล้ว +1

      Mama 3😂 vasare

    • @maleeshajayasuriya4049
      @maleeshajayasuriya4049 2 ปีที่แล้ว

      Mama 3 pantiye

  • @dinukamalshan1056
    @dinukamalshan1056 4 ปีที่แล้ว +47

    2020 නිරෝධායනය වෙමින් 😁❤️❤️❤️❤️❤️

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 ปีที่แล้ว +110

    අදත් බැලුව.කවදාවත් එපා වෙන්නෙ නැහැ 💪❤️

  • @CGRCOOL
    @CGRCOOL 3 ปีที่แล้ว +85

    මෙච්චර ලස්සන මියුසික් produce කරපු ඉරාජ් දැන් කෝ? මෙච්චර ලස්සනට සිංදු කියපු ඉන්ෆාස් දැන් කෝ? 😒😢

  • @gamingterayt
    @gamingterayt ปีที่แล้ว +8

    මට වයස 15 එත් මම තාම මෙ සිංදුව අහනවා..දැන් කාලෙ තියෙන boot කාපු සිංදු වගේ නෙමේ හදවතට දැනෙනවා මෙ සිංදුව!

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 ปีที่แล้ว +72

    දන්නෙම නැතුව 2019ත් ආව.එත් තාමත් මේ සිංදුවට මං හරි ආදරේයි මචං.මොකද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිසා ✌️😍

  • @machanmaxx
    @machanmaxx 6 ปีที่แล้ว +43

    විශුවල්... ලිරික්ස්... මියුසික්... ක්‍රීම් සෝඩා... 2010ට කලින් ඉරාජ් .... 👌

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 ปีที่แล้ว +13

    ඉන්ෆාස් ,රනිඳු,ඉරාජ් කියන්නෙ අපිව අපේ AL කාලෙ මතක්කරන මතකයන්.ඒ අතීතෙට ආදරෙයි පැලෙන්න.මේ සින්දුව ඇහෙද්දි ඒ අතීතෙ මැවෙනව...🤘🤘🤘🤘

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 4 ปีที่แล้ว +23

    කවදා කොයි වෙලේ,මොන මූඩ් එකෙන් ඇහුවත් ක්ෂණයකින් අතීතයට යන්න පුළුවන් සින්දුවක් මේ

  • @SRICLAP
    @SRICLAP 3 ปีที่แล้ว +47

    සොහොනට එන්න කියන්නේ නෑ!! මල් පූජා කරන්න කියන්නේ නෑ.. කියන්නේ සිනා පොදක් වී රැඳෙන්න මා ලඟ❤️❤️❤️

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +74

    Good Old Days 😍❤🔥
    2020 දි අහන ගමන් අතීතය මතක්වුනු අය Like කරන්න

  • @vidurangaperera6917
    @vidurangaperera6917 4 ปีที่แล้ว +12

    අම්මෝ ඒ කාලෙ ඇදුම් 😍 නිකන්ම අතීතෙට ගියා වගේ feeling එකක් ආවා. 2007 කාලෙට

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +41

    අලංකි කියන්නේ ඒකාලේ උඩින්ම හිටිය Crush එක තමා. 😉

    • @dd5944
      @dd5944 3 หลายเดือนก่อน +2

      නැතුව බන්.

  • @OnetickArt
    @OnetickArt 3 ปีที่แล้ว +90

    2021ත් අපි තාම අහනවා. 2021 අහන සෙට් එක ලයික් කරන් යමු...😋😋😋😋

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +12

    ආදරේ කරන්න ඒ අතීතයට හදවතින්ම.අපි හැමෝම සතුටින් හිටියේ ඒ කාලේ ☺️💛
    2035 😄💜️

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 2 ปีที่แล้ว +8

    මේ සිංදුව මුලින්ම අහද්දි මම 6 වසරේ 😁❤️, ඇත්තටම මේ ලඟදි තමයි මේ සින්දුව මතක් වෙලා ආයෙත් ඇහුවේ, ඇත්තටම මේ සින්දුව මාරම විදිහට හිතට ඇල්ලුවා ❤️

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว +205

    මේව ඉතින් 80 ගනන් වල 90 ගනන් වල කොල්ලො කෙල්ලො තමයි වැඩියෙන් අහන්නෙ.. 😍 😍😍😍

  • @samanalianjana3235
    @samanalianjana3235 7 หลายเดือนก่อน +3

    බලන්කො කොච්චර ලස්සන ද එ රුප රචනා අද වගෙද. කොච්චර අහෙවුවත් එපා වෙන්නෙ නඑනෙ.එ අහිංසක ආදර මතක ගොඩක් මෙ සින්දු එක්ක බද්ද වෙල.

  • @Koreanpodda
    @Koreanpodda 5 ปีที่แล้ว +110

    2019 අහන උන් වරෙල්ලා

  • @hashanrahubaddha4067
    @hashanrahubaddha4067 7 ปีที่แล้ว +61

    innocence of 2000's. Take us back to the school days

  • @yara1679
    @yara1679 9 หลายเดือนก่อน +9

    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
    නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
    දන්නවාද නුඹ මගේම ආලය
    නිදි දෙව්දුව මට අහිමි කරන බව
    හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
    තරුකැට පරදන නුඹේ නුවන් යුග
    ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
    සනසවන්න මට ඉඟි කරනා හැටි
    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ
    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ
    නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
    නුඹෙ උවනත සිප සනසාලන්නට
    නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
    ආසයි මට සිතුවමක් අඳින්නට
    නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
    නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
    මා ජීවිතයම නුඹ ලඟ තියාන
    හිනා පොදක් වී හිදින්න මා ලඟ
    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ
    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ
    සුරඟන කිරිල්ලියේ
    සඳු නුඹ ගැනමයි කතා කලේ
    නිල්වන් ගුවන් තලේ
    පියඹා යමු රෑ නිසංසලේ

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 ปีที่แล้ว +8

    ඒ සින්දුවල තියෙන රසය ගන්න වෙන සින්දුවලට බෑ, හදවතේ සින්දු තමයි ඉරාජ් ඇත්තටම දක්ෂයෙක් ♥️♥️♥️

  • @shashievlogs280
    @shashievlogs280 5 ปีที่แล้ว +119

    haha. e kale api empty cd ekak aragena video centre ekata gihilla tibba music video 15k witara nero program aken write karagena gedara genalla mp3 player ekata dala tv aken repeat kara kara ahapu lanssanama sniduwak tamai me sinduwa,, thamat ahaddi danena feelings eda wagemai, sinduwa eda wagemai, eth api ada godak wenas wela, i still love this song,

  • @blabal7711
    @blabal7711 5 ปีที่แล้ว +70

    Iraj දැනුත් හදපන්කො මේවගෙ සින්දු

  • @hosnimubarak9407
    @hosnimubarak9407 2 ปีที่แล้ว +24

    They dont make songs like this anymore ❤️
    90’s were the best in everything.

  • @sachinialgama3235
    @sachinialgama3235 5 ปีที่แล้ว +18

    Infaas 💗 my first love ❤❤

  • @user-sl6ny3no2d
    @user-sl6ny3no2d 4 ปีที่แล้ว +79

    2500 දි අහන උන් like කරපං 😎💙

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 ปีที่แล้ว +5

    දන්නවාද නුබ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව... ,❤❤❤❤ වෛරය නෑ ..පලිගැනීම් නෑ ... වැලපීම් නෑ .. ලස්සන දේක ලස්සන පැත්ත විතරක් දැක්ක.. මේ අතීතෙට ආදරෙයි ....
    පොඩි කාලෙ ඉඳන්ම හිතේ තියෙන ලස්සන සිංදුවක් ❤

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 4 ปีที่แล้ว +10

    මෙව්වා දැන් මේනියාවක් වෙලා..එච්චරටම ආදරෙයි ඒකාලෙ ඒ දවස් වලට 😍

  • @maleeshashehan2106
    @maleeshashehan2106 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් 90 ගනන් වල සහෝදරයෙක් හිටියොත් 2003 වෙනකන්වත් මන් වගේ පොඩ් උන් අනිවාරෙන් පොඩි කාලෙ මේලෝ මගුලක් තේරුන් නැතත් ගිරිය කඩාගෙන මේ සිංදු කිව්වා.. 90 සහෝදරයෙක් ඉන්නවා කියන්නෙ අනිවාරෙන් ඒ සංගීතේ හොදටම අහපු පොඩ්ඩෙක් තමයි උගේ මල්ලි නංගි

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 ปีที่แล้ว +49

    ඇත්තමයි ආයෙත් අතීතයට ගීයා වගේ දැනුනා 😊👍❤️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 ปีที่แล้ว +125

    ඒ කාලෙ නම් ක්‍රීම්සෝඩ බොන දර්ශන තියෙන්නෙ...

  • @yashpraween5814
    @yashpraween5814 2 ปีที่แล้ว +8

    Golder era of sdilankan music industry! Missed good old days! Still on fire 🔥

  • @SohanThamuditha
    @SohanThamuditha 15 วันที่ผ่านมา +2

    Infaz ge kata hadanam pissuwak 2024 😍

  • @AshanWidyarathna_ashanmw
    @AshanWidyarathna_ashanmw 7 ปีที่แล้ว +714

    අනේ ලොක්කා.. කොච්චර ලස්සනද මේ සිංදු දැන් කාලකනියෙක් වුනාට උබ ඒ දවස් වල හිතට දැනෙන සිංදු කලා... දැන් එක එක පාට පක්ශවල දේසපාලුවන්ට පස්ස හරවනවා, කඩේ යනවා...!! වැ‍රැද්දට වැ‍රැද්ද කියන්න බෑ.. නිකං තුට්‍ටු දෙකේ ජෝකර් කෙනෙක් වගේ තනිකරම..............!! හිතෙන්නේ නැද්ද ආපහු මේ වගේ හිතට දැනෙන සිංදු කරන්න ? මේ වගේ සිංදු අදටත් එපා වෙන්නේ නෑ... "හිතුමතේ" , "සිනාමල්" , "නින්ද නොයන හැන්දෑවේ" අන්න නියම සිංදු ඒවා boot සිංදුත් නෙවෙයි.. දැං උබ කරන චාටර් සිංදුත් නෙවෙයි.... නිකං තුට්‍ටු දෙකේ ජෝකර් කෙනෙක් නොවී අන්න එහම සිංදු ටිකක් කලානම් මැරෙනවද....

    • @praneethmadusanka6976
      @praneethmadusanka6976 7 ปีที่แล้ว +7

      Ashan Widyarathna අනිවාර්යයෙන් මචන්

    • @user-bt9rh9sq6c
      @user-bt9rh9sq6c 7 ปีที่แล้ว +5

      අනිවා

    • @BinethTharupama
      @BinethTharupama 7 ปีที่แล้ว +4

      සිරාවටම

    • @_DigitalRemake
      @_DigitalRemake 7 ปีที่แล้ว +5

      Ashan Widyarathna dukai bung. Iraj patta sindu tikak kara dang thanikara joke ekak wela

    • @KasunHiranya
      @KasunHiranya 7 ปีที่แล้ว +6

      100% true

  • @melissaekanayake7326
    @melissaekanayake7326 6 ปีที่แล้ว +12

    I was very small when I first heard this song but I still love it the same way I always did...all the old memories flash at u in a very sweet way and I love it ♥

  • @smartboycg
    @smartboycg 2 ปีที่แล้ว +7

    බට්ටො කාලේ අහපු එව්වනේ අමුතු මෙව්වා එකක් එනවා ඇහෙද්දි. 😇

  • @susanthamanaram6570
    @susanthamanaram6570 5 ปีที่แล้ว +228

    ගෑනි පිට යන්නේ නෑ.. මිනිහා එලියට ගියාම ගෑනි වෙන මිනිස්සු එක්ක දගලන්නෙ නෑ....මෙන්න බන් සින්දු.

    • @dakma6253
      @dakma6253 4 ปีที่แล้ว +4

      😂😂

    • @smile.......
      @smile....... 3 ปีที่แล้ว

      Ado patta bn

    • @rajithasandaruwan3108
      @rajithasandaruwan3108 2 ปีที่แล้ว

      එකෙම්ම

    • @harshanakavinda6512
      @harshanakavinda6512 2 ปีที่แล้ว

      Ithin dan inna ganu mehema nane,issara ahema unata ekane kes eka😁

    • @dumindaamila9489
      @dumindaamila9489 2 ปีที่แล้ว +6

      ඔයාට පවුල් ප්‍රස්න නේද

  • @Dilmi24
    @Dilmi24 4 ปีที่แล้ว +9

    Thank you Iraj for remarkable songs during our teenage years. ❤️ So sad that we won’t be getting pieces like these anymore.

  • @drdle1412
    @drdle1412 5 ปีที่แล้ว +12

    නින්දෙන් අවදිවෙයන් ඉරාජ් අයෙත් ඔනේ මේ වගේ සින්දු

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +2

    අදටත් ..එදා වගේ ආදරේ කරන...සින්දුවක් ....ස්තුතියි ..ඉරාජ්...ඉන්ෆාස්....මේ වගේ ලස්සන නිර්මාණයක් ආයේ කරන්න ....

  • @shalikaupamada8117
    @shalikaupamada8117 ปีที่แล้ว +3

    Mind relax කරන සින්දු.අපේ පොඩි කාලේ ආව පට්ටම සින්දු.එදා වගේම තාමත් පිස්සුවෙන් වගේ අහන පට්ටම සින්දුවක්

  • @maleeshachathuranga5340
    @maleeshachathuranga5340 3 ปีที่แล้ว +19

    2021.අහන උන් සෙට් එක කෝ...???

  • @Unknowni6262
    @Unknowni6262 4 ปีที่แล้ว +10

    පරණ ඉරාජ් කො ඔයා එ කාලේ ඔයා එක්ක හිටිය යාලුවොත් සුපිරි , සිංදු වල බිට් එකත් සුපිරි ❤️ ලගදි ආව කතිරිනා වගේ තව විඩියො එකක් කරන්න ❤️

  • @chamarakumara9156
    @chamarakumara9156 4 ปีที่แล้ว +29

    ඉස්සර කොච්චර ලස්සන සින්දු කලාද
    දැන් සින්දු හදන්නෙ බීලද

  • @Ranu___
    @Ranu___ 10 หลายเดือนก่อน +10

    සුරගන කිරිල්ලියේ 😻
    2023.09.20😍
    2024.01.17

  • @nethmilavanya1673
    @nethmilavanya1673 2 ปีที่แล้ว +4

    Iraj come back as real Iraj n thank you for giving us lovely childhood.

  • @dulakshansilva7536
    @dulakshansilva7536 7 ปีที่แล้ว +11

    Still we love these songs!... This was the #1 hit like 12 years back

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 6 หลายเดือนก่อน +2

    අඩේ අවුරුදු 20 කට ආසන්නයි සිංදුවට, අපිත් එක්කම වයසට ගිහින් 4 වසරෙදි අහපු සිංදුවක් දැන් 29

  • @sandaruwanpriyadarshana7659
    @sandaruwanpriyadarshana7659 4 ปีที่แล้ว +4

    මේවා තමයි බං සින්දු අද දෙදාස් විස්ස 5.28 නිරෝධායන වෙනක මං අහන්නේ අපේ පොඩි කාලේ අහපු සිංදු 2020 අහන සෙට් එකක් ලයික් කරපල්ලා

  • @nemesis308
    @nemesis308 4 ปีที่แล้ว +3

    අැයි දැන් මේ වගේ songs, videos හැදෙන්නෙ නැත්තේ. කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ. 😭❤️❤️

  • @dinushkafdo7636
    @dinushkafdo7636 9 หลายเดือนก่อน +3

    මේව අපි ඒ කාලෙ අහපු බෙහෙත් වගේ සිංදු❤❤😊

  • @sashikac
    @sashikac 4 ปีที่แล้ว +5

    Still listening this song
    Those days are the golden era of iraj productions

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 3 ปีที่แล้ว +13

    බොරු කියන්න ඔනේ නැනේ අර යකින්නි තරහා වෙලා ඉන්නකොට යලු කර ගන්නේ මෙ සිංදුව දලා තමයි ඉතින් 🙈😇💞😍👈

  • @chaeunwoo8559
    @chaeunwoo8559 ปีที่แล้ว +3

    මෙන්න සින්දු... අහනකොට වෙනම ලෝකෙකට යනවා ❤ පොඩි කාලෙට යනවා ❤️

  • @asithawijerathna560
    @asithawijerathna560 4 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පරන සිංදු නම්😍❤

  • @gayashinifernando6164
    @gayashinifernando6164 3 ปีที่แล้ว +4

    ඇයි ඉස්සරට වඩා මියුසික් දියුණු වෙලත් මේවගෙ කරන්න බැරි ඒ කා⁣ලෙ සිංදුවක් අැහුවත් ආසයි ❤️😍😭😭😭

  • @akashfarzan1815
    @akashfarzan1815 ปีที่แล้ว +2

    තවම මතකයි 8වසරෙදී මේ සිංදුව කොලයක ලියලා කටපාඩම් කරපු හැටි😍🧡

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +4

    Pattama sinduwak 2020 welath thama ahanawa. Athatama dan me wage lassana sindu na ne apita ahanna

  • @kanchanaherath7994
    @kanchanaherath7994 3 ปีที่แล้ว +6

    Miss those good old days when IRAJ really made good music.

  • @IsuruAkalanka-ec8qe
    @IsuruAkalanka-ec8qe 4 หลายเดือนก่อน +10

    2024 Anyone listen ? 😃😁💯🎧..

  • @ravimaha
    @ravimaha 5 ปีที่แล้ว +6

    its 2019... and im still hooked to this.. in malaysia.!!

  • @ghostsl5542
    @ghostsl5542 7 ปีที่แล้ว +56

    පරන වුනත් තවම අහනව මේ සින්දුව

  • @fazminanowfer7239
    @fazminanowfer7239 5 ปีที่แล้ว +207

    2019 January anyone?

  • @ng8554
    @ng8554 4 ปีที่แล้ว +5

    I heard this in 2005. Think now how old the Kishani Alanki is. Still love this song after 14 year (in 2019)

  • @chinthakakatakumbura1276
    @chinthakakatakumbura1276 3 ปีที่แล้ว +8

    අපෙ යක්ක පුතුන්ගේ සින්දු ආව විතරයි.. ලංකාවේ music.. "එහෙනම් කොල්ලෝ අපි ගිය" 🤣🤣

  • @chinthamanee
    @chinthamanee ปีที่แล้ว +3

    අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු සුපිරිම සින්දු. අදටත් ආසයි 2022 අහනවා ❤❤❤

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +49

    2030දි අහන අය Like කරන්න 😍🙄😎

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +4

    They don't make such magic anymore 💔😔 emotions of a whole era in a few minutes

  • @dexluther7
    @dexluther7 4 ปีที่แล้ว +4

    Golden era of Iraj Productions.

  • @epicbranchtales
    @epicbranchtales 5 ปีที่แล้ว +17

    Still my fav, 2019 anyone ??

  • @isururashmika2656
    @isururashmika2656 7 ปีที่แล้ว +8

    infas aiya mn oya ge hama sindvk ahla thiynwa a athrn mn asma song eka mge hithitma vadune aiya me song eka fatta

  • @gayanjanapasindu5147
    @gayanjanapasindu5147 ปีที่แล้ว +2

    පස්සෙ ඉරජ්ට පෝන් වීඩ්යෝ කරන ගමං මල් ගව්ම් අඳින්න හිතුනා😥

  • @user-ey1bi5lm5g
    @user-ey1bi5lm5g 4 ปีที่แล้ว +2

    දැන් තියෙන අඩා වැලපෙන සිංදු අහනවට වඩා මේ සිංදු ආයේ ආයේ අහනකොට කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️

  • @buddhikadeseram6000
    @buddhikadeseram6000 7 ปีที่แล้ว +98

    Any one listen to this song in 2017????????

  • @taruromi8505
    @taruromi8505 4 ปีที่แล้ว +11

    2019 October. But still I love it ❤️

  • @wellage100
    @wellage100 3 ปีที่แล้ว +5

    අප අතරින් අකාලයේ වියෝවූ ඉරාජ්ගේ වැඩක්

  • @isurutennakoon5984
    @isurutennakoon5984 ปีที่แล้ว +5

    මට තාම මතකයි ඒ කාලෙ Iraj ගෙ සිංදු වල මේ videos බලන්නම සිරසෙ ගියපු රස රිසි ගී, looks like වගේ programs හරිම ආසාවෙන් බැලුව.ඒ දවස් වල youtube, social media තිබුන් නෑ අපිට ලොකුවට. හැමදේම
    හැමදේම TV එකෙන් තමා. Iraj ඉන්න program එකක් යද්දි අනිවාර්යයෙන්ම බලනව ඒ කාලෙ ❤️😍
    Iraj 💯🫶🏻

  • @amilaliyanage5688
    @amilaliyanage5688 7 ปีที่แล้ว +10

    Still I am listening that song.. Because that feeling are perfect...

  • @ai1137
    @ai1137 4 ปีที่แล้ว +11

    ආපහු මේවගේ එකක් එනකම් ඉන්නෙ මං විතරද.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    මේ කතාවම උනේ නැතත් මටත් තිබුනා මේ වගේ මතක් කරන්න පුලුවන් කතාවක් i used to listen to this song unfortunately nowadays we cant hear songs in this caliber but i love these small memories alot 👏👌❤❤ i was in grade 8 or 9 at that time as far as i can rem back in 2006

  • @vimukthimeegasdheniya4246
    @vimukthimeegasdheniya4246 3 ปีที่แล้ว +1

    Iraj tawat matakaye tiyena gethawali parmparawka arabuma obai...🙏