Gemak Deela - Iraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Produced by - Iraj Weeraratne
    Lyrics - Iraj Weeraratne
    irajw
    Video director - Prasad Ranasinghe

ความคิดเห็น • 3.4K

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +3428

    2019ත් බලන කවුරුහරි ඉන්නවදෝ? 😍

  • @BanujaR
    @BanujaR 8 หลายเดือนก่อน +1201

    Any 2024 fans ?? ❤

  • @DarazLokka
    @DarazLokka 7 หลายเดือนก่อน +230

    10 years left. This song never get old. 2024 anyone ??

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +281

    ඉරාජ් විසින් දුර දිග බලා සැකසූ track එකක් බව මතක තබාගන්න💯♥️

  • @aaliyakuruppu3111
    @aaliyakuruppu3111 4 ปีที่แล้ว +1927

    2020 මේ සින්දුව බලන්න හිතිලා මන් වගේ ආපු අය ඉන්නවනම් හනිකට 👍එකක් දාන්න මේ කොනට 👇👇👇

    • @mobiletricks3735
      @mobiletricks3735 4 ปีที่แล้ว +3

      Ela

    • @r_i_d_e_r634
      @r_i_d_e_r634 4 ปีที่แล้ว +5

      අඩෝ මාත්... එක පාරට මතක් වෙලා බලන්න ආවා😁😂

    • @charithabeysinghe9805
      @charithabeysinghe9805 4 ปีที่แล้ว +2

      පට්ට පට්ට බ්ලොග්

    • @kavidunirmal3568
      @kavidunirmal3568 4 ปีที่แล้ว +2

      අනිවා

    • @malithranaweera
      @malithranaweera 4 ปีที่แล้ว +2

      😎😎

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +12

    ඉරජ්‍ට දැන් මොන මොන කතා කිව්වත් 2000 years වල ලංකාවෙ music වෙනම level එකකට අරන් ගිය,ඒ කාලෙ වගේම අදටත්,ඉස්සරහටත් පිස්සුවෙන් වගේ අහන සින්දු කිව්ව සුපිරිම legend කෙනෙක්..❤🥺🖤😀
    Love you forever ❤

  • @kalumrocky2482
    @kalumrocky2482 2 ปีที่แล้ว +618

    උබේ දේශපාලනය අපිට වැඩක් නැ iraj උබේ මේ සින්දු වලට තමයි අපි ආසම බන් 2022ත් ගැම්මෙන් 😎🖐️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +10

      දෙසැම්බර් 1 මට සිතන්න බෑ 2 එනවා.

  • @aeria5129
    @aeria5129 3 ปีที่แล้ว +1194

    අඩේ මන් 2021ත් බලනව . ඉස්සර ඉතින් මෙක හැමතැනමා කියවනව කියන්නෙ ඌ වැඩ්ඩෙක් තමා 😂😂

  • @23lahiru
    @23lahiru 4 หลายเดือนก่อน +64

    2026 අහන අය ඉන්නවද, හීරේ ගියේ නැත්නම් ඉරාජ් අදටත් සිංදු කියනවා

    • @chamodkalhara2673
      @chamodkalhara2673 3 หลายเดือนก่อน +1

      Ado ado npp🖤 2028 අහන අය කෝ

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 6 ปีที่แล้ว +391

    ලංකාවේ දේශපාලනය සරලව කෙටියෙන් පැහැදිලි කරපු ගීතයක්, වීඩීයෝවක් 👌

  • @supundulaj147
    @supundulaj147 3 ปีที่แล้ว +338

    අදට ගැලපෙන සිංදුවක්...

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +10

      අදට නෙමෙයි ලංකාව ට නිදහස හම්බුන දවසේ ඉදන් වුනේ ඕක, ඊට කලින් සුද්දෝ ඇවිත් මෙක හුරන් කලා ගියා

  • @Mahinda.Rajapakaha
    @Mahinda.Rajapakaha ปีที่แล้ว +121

    නිවන් සුව ඉරාජ් පුතෙ මැරෙන්න කලින් මේ සිංදු ඉතුරු කරාට 😪👍

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 ปีที่แล้ว +314

    උබල එදා කරපු රැප් අදටත් සුපිරි❤️👍😎😎

  • @yumethjayawardhana
    @yumethjayawardhana ปีที่แล้ว +76

    ඉරාජ්ගේ ඉස්සර සිංදු වල බීට් එකටයි ට්‍රැක් වලටයි ගහන්න පුලුවන් සිංදුවක් තාම ආවෙ නෑ..........❣💯

  • @jalithaprashashtha9736
    @jalithaprashashtha9736 ปีที่แล้ว +71

    වෙනස්ම චරිතයක් තමා iraj 🔥❤️

  • @slmixkoththu1938
    @slmixkoththu1938 2 ปีที่แล้ว +157

    2021 කවුද මේක බලන්නෙ! නිකමට මතක් වෙලා ආව මේ පැත්තට. අද කාලෙ තියන අඩන සින්දු වලට වඩා නම් මේ සින්දුව දහස් වාරයක් නියමයි.

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว +4

      ඔව් මාත් ඒකයි ආවෙ.දැං තියෙන්නෙ ඔක්කොම අඩන සින්දුනෙ.පරන ඒව ලස්සනයි.ඒව දැං වගේ ලොකුවට viwes බලං නෙමෙයිනෙ කරල තියෙන්නෙ

  • @sawaexe
    @sawaexe 2 ปีที่แล้ว +405

    අදට මේ සිංදුව හොදටම ගැලපෙනවා... අම්මෝ...🔥🔥🔥
    ස'ගෙ ආණ්ඩුවට නම් මේක හොදටම ගැලපෙනවා...😂😂😂

    • @blithe5373
      @blithe5373 2 ปีที่แล้ว +7

      How is it specific to "sir's government"? This is what it always has been, forever, we just reached the bottleneck this year, which would've happened irrespective of the government.

    • @Yumal_Wi
      @Yumal_Wi 2 ปีที่แล้ว +5

      මගෙ කොල්ලො කෝල් මී දුමින්ද 😂😂

    • @nadija_thinal
      @nadija_thinal 2 ปีที่แล้ว +3

      එදත් මේ ආඩුවටම තම ඔය සින්දුව හැදුවෙ

    • @hashansameera2763
      @hashansameera2763 2 ปีที่แล้ว +2

      aniwa

    • @LearnWithMeAI
      @LearnWithMeAI 2 ปีที่แล้ว +2

      Ai sir ube ammata hik*wada

  • @roshanjfdo2721
    @roshanjfdo2721 6 หลายเดือนก่อน +53

    2024 listen. This story is life time valid

  • @jayavdissanayaka808
    @jayavdissanayaka808 2 ปีที่แล้ว +239

    When iraj said..
    අම්මටසිරි මෙතන තිබුණ මගෙ ලෑලි ගෙදර කෝ...
    We saw it 🙂👍

  • @qrsami1927
    @qrsami1927 7 ปีที่แล้ว +334

    මේ සිංදුවට උඹට Award එකක් දීලා තියෙන්න ඕනේ..
    පට්ට අර්ථ යක් තියෙනවා..
    නිරුවත් Vdo අඩුවෙන් කරන්න,
    ලංකාවේ පැවෙත්ම තියාගන්න,
    International එක විතරක් Target කරන්න එපා..

  • @shenalranishka4173
    @shenalranishka4173 ปีที่แล้ว +14

    අවුරුදු 10කට පස්සෙත් playlist එකේ උඩම හරියේ 💗👀

  • @yoshithadesilva7200
    @yoshithadesilva7200 2 ปีที่แล้ว +433

    ඉරාජ් මැරෙන්න කලින් හදපු සිංදු 😢 අද හිටියා නම්.

    • @pavidunimsara2871
      @pavidunimsara2871 2 ปีที่แล้ว +12

      😂😂😂

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว +15

      Ammo bn😅

    • @i.m_shana
      @i.m_shana 2 ปีที่แล้ว +7

      😹😹

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +4

      🤭✌️

    • @messy3934
      @messy3934 2 ปีที่แล้ว +21

      ඉරාජ් ඔබට නිවන් සුව.! ඒ සිංදුවලට තාම ආදරෙයි😔

  • @yohanc5074
    @yohanc5074 5 ปีที่แล้ว +117

    මැතිනටා.. බැලුව ට පස්සේ ආයෙත් බලන්න හිතුනා. සිරාවට උඹ වචනයේ පාරිසමාප්ත අර්ථයෙන්ම පොරක්..👊♥️

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 ปีที่แล้ว +28

    උද්ධමනය පේන්න song එකක් ඩන් අවුරුදු ගානක ඉඳන් සිරා, 👍🏻

  • @senirubinuwara4333
    @senirubinuwara4333 5 ปีที่แล้ว +475

    අඩෝ මේ සින්දුව පොඩි කාලේ හැමදාම අහනව.....හැබැයි තේරුම දැනන් හිටියෙ නෑ...😀.
    හැබැයි දැන් දන්නවා.. 😏😋

    • @samarasinghe91
      @samarasinghe91 5 ปีที่แล้ว +8

      iraj kiyanne kauda kiyala dan man dannawa

    • @top10tvvideo26
      @top10tvvideo26 4 ปีที่แล้ว +2

      අනිවා පොඩි මල්ලී..

    • @malithiroshan9394
      @malithiroshan9394 4 ปีที่แล้ว +2

      😂😂😢

    • @gayanthasaptharshana9836
      @gayanthasaptharshana9836 3 ปีที่แล้ว +2

      දැන් තමයි මේ සින්දු වල නියම අර්ථය තේරෙන්නෙ...!!!

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 3 ปีที่แล้ว +1

      @@gayanthasaptharshana9836 aniva bn🥺 dhan kaleta meka maruvatama galapenava😥🔥

  • @nimeshnawod3576
    @nimeshnawod3576 2 ปีที่แล้ว +47

    ඔබට නිවන් සුව කලාකරුවනනේ
    ජිවත් වෙලා හිටපු කාලේ කියපූ rap patta

  • @srinivassrini4058
    @srinivassrini4058 7 หลายเดือนก่อน +12

    Didn't understand anything😂. But it feels cool listening this. Choreography is lit. Love from India🇮🇳

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +350

    දැන් තමයි මේ සින්දු වල නියම අර්ථය තේරෙන්නෙ...!!!😢

    • @ayonsasmithaperera349
      @ayonsasmithaperera349 2 ปีที่แล้ว +4

      Kohomath minisunta agayak therenna ekko maranna oni .nathnam okkoma giyata passa thma therenne sirawatakiyanna

    • @vinuramendis2273
      @vinuramendis2273 2 ปีที่แล้ว +2

      😓😓

  • @mihinduchamath0120
    @mihinduchamath0120 5 ปีที่แล้ว +315

    After 6 Years💕 Anyone listen 2019??🔥
    කෝ බලන්න පොඩි සමන්තලා, අජිත්ලා ,සුදූලා,මැගි අක්කලා කෝ කෝ🎬🎭

    • @mayuraprabath5525
      @mayuraprabath5525 4 ปีที่แล้ว

      Mihindu Ryan swewstzazzwzrvcazzazdzzxcuzfzd

    • @NED0-0
      @NED0-0 4 ปีที่แล้ว +1

      2020

  • @LakshanPamesh
    @LakshanPamesh ปีที่แล้ว +9

    "Gemak Deela - Iraj" is an absolute gem that showcases the infectious energy of Iraj and his unique blend of catchy beats and vibrant melodies. This song is a true party anthem that gets you moving from the very first beat. Iraj's dynamic vocals and the high-energy production make it impossible to resist the urge to dance along. The music video perfectly complements the fun and upbeat vibe of the song, creating a visual treat for the viewers. "Gemak Deela" is a testament to Iraj's creativity and ability to create hits that resonate with audiences. Get ready to turn up the volume and let loose with this fantastic track! 💃🎶🔥

  • @gayanthasaptharshana9836
    @gayanthasaptharshana9836 3 ปีที่แล้ว +21

    "මගෙ නම අජිත්...මම මෙඩිසින් කලේ...ආප්ප පුච්ච්ලා University ගියේ...!!!"
    පොඩි කාලේ ඔහේ music එකට විතරක් මේ සිංදු ඇහුවට දැන් තමයි මේ සිංදු වල සැබෑ අර්ථය තේරෙන්නෙ...!!!

  • @madubashitha9694
    @madubashitha9694 5 ปีที่แล้ว +179

    තාම මතකයි සිරසේ top 20 එකේ num 1 එකට තිබිබා කාලයක්

  • @ShashikaRangana
    @ShashikaRangana 2 หลายเดือนก่อน +11

    2024 🔥 තව අවුරුදු ගානක් ආහන්න පුවන් ♥️

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 2 ปีที่แล้ว +291

    පාතාලයා මං, ලොකුම පචයා මං..උබල බෝතලයට රවට්ට ගත්ත මහත අයිය මං.🤣😁😀 අවුරුදු 12ට කලින් මේ සිංදුව කීවත් අදට තමයි නියමෙටම ගැලපෙන්නෙ.. 🤙🏻😀

    • @sahanudana5692
      @sahanudana5692 2 ปีที่แล้ว +6

      Atheetha deeshapalana sanskruthiya dannathy podi lamainta nam ehema hithenawa

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 ปีที่แล้ว +5

      අනාවැකි 🤣

    • @gamingking3657
      @gamingking3657 2 ปีที่แล้ว +5

      Ammata siri laali gedara sira na muge dan

    • @user-ej4qh3gl4p
      @user-ej4qh3gl4p 10 หลายเดือนก่อน

      ykow meka dalath thama awrudu 10ine.oya timetravel krlad inne 2024t🤣

    • @RYAnvm200
      @RYAnvm200 8 หลายเดือนก่อน +1

      Dan u kade yanawa unnatama 😂

  • @d_crapper5362
    @d_crapper5362 3 ปีที่แล้ว +38

    ඉස්සර කාලේ ඉදන්ම දේශපාලනයේ වැරදි පෙන්නපු එකෙක්😌❤

  • @musicworld2852
    @musicworld2852 ปีที่แล้ว +655

    2023.02.16 😜

  • @rapseen1237
    @rapseen1237 4 ปีที่แล้ว +268

    මෙ සිංදුව තවම බලන වුන් මෙකට ලයික් කරපන්.දැන් ඉන්න ඉරජ්ට වඩා ඉස්සර ඉරජ් හොදයි කියලා හිතන වුන්.

  • @rasikalogy
    @rasikalogy 4 ปีที่แล้ว +64

    දැන් තමයි මේ සිංදුව නියමෙටම ගැලපෙන්නෙ

    • @gayansanjaya
      @gayansanjaya 3 ปีที่แล้ว +2

      එහෙම තියෙද්දිත් iraj දේශපාලනයට කඩෙි ගියා නෙහ්😅

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 11 หลายเดือนก่อน +35

    අපිට මේවා කියුව උඹම ඇයි බං ඉරාජ් දේශපාලනේට ඕම කඩේ ගියේ 🙂👍

    • @Hellomyfrndss
      @Hellomyfrndss 4 หลายเดือนก่อน +2

      2024.04.23 බස් එකේ දුර ගමනක් යන මම ඒ කාලෙ අපි හරි ආස කරපු මේ සිංදුව කාලෙකට පස්සෙ ආයෙත් හරි ආසාවෙන් ඇහුවා ❤ ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ තමයි සල්ලි වලට ගොඩක් මිනිස්සු වෙනස් වෙනවා, අනෙක එයාලා කලින් අපට පෙන්නලා තියෙන්නෙ එයාලගෙ සැබෑ ස්වරූපය නෙවෙයි.
      මේ හැමදේම ජීවිතයට පාඩමක් ❤️💯😇

  • @kasunudaragunasekara9364
    @kasunudaragunasekara9364 2 ปีที่แล้ว +51

    ඉස්සර කටපාඩමෙන් කියපු සිංදු තමා ❤️

  • @pamodyamaleesha606
    @pamodyamaleesha606 2 ปีที่แล้ว +111

    අපේ රටේ හිටියා iraj කියලා සුපිරි පොරක්, පස්සේ උට පිස්සු හැදුනා😒😒😒

  • @pathumpraboda8306
    @pathumpraboda8306 ปีที่แล้ว +2

    Music wala haraum lakshayak iraj kiyanne...pissuwak 2023 th ahana kattiya innawada..😍❤️🔥

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 4 ปีที่แล้ว +802

    2021බලන උන් ලයික් කරපන් 😒😒😕

  • @cocodoggybrother9688
    @cocodoggybrother9688 2 ปีที่แล้ว +78

    දැන් නම් බොසාටම ගැලමපෙන සින්දුවක් මෙක 😅😂

  • @dragoz6120
    @dragoz6120 13 วันที่ผ่านมา +2

    රජයට පුක දුන්නෙ නැත්තන් සුපිරිම චරිතයක් ❤

  • @hirushapathirana
    @hirushapathirana 5 ปีที่แล้ว +353

    2019ත් බලන කවුරුහරි ඉන්නවදෝ?

  • @pubglovers2382
    @pubglovers2382 2 ปีที่แล้ว +16

    අදටත් අහනවා ඉරාජ් අයියා ඔයානම් බ්‍රෑන්ඩ් එකක් ♥

  • @uapasiyahkaviyah
    @uapasiyahkaviyah ปีที่แล้ว +11

    ඉ කාලේ ඉරාජ් පට්ට බන් 🥺❤️

  • @shanukajayana4342
    @shanukajayana4342 2 ปีที่แล้ว +8

    You either die a hero or you live long enough to see yourself become the villian.
    This is what happend to you iraj..

  • @sameeraherath235
    @sameeraherath235 3 ปีที่แล้ว +10

    මේක ඇහෙනකොට හිත අවුරුදු ගානක් පස්සට යනවා.දුකකුත් දැනෙනවා ඒ කාලේ මතක් වෙද්දි 😢

  • @sahannimod3776
    @sahannimod3776 2 หลายเดือนก่อน +2

    Cd wala patta gahapuwa 😍🥰

  • @Ganga_332
    @Ganga_332 2 ปีที่แล้ว +27

    ඕගොල්ලො එදා කියපු රැප් එදටත් සුපිරි 🙂🤟

  • @navinduiroshanmeththasingh4017
    @navinduiroshanmeththasingh4017 ปีที่แล้ว +41

    Iraj එක්ක ඔය vishuwl.එකේ.මාත් ඉන්නවා එහා පැත්තෙ.පොඩි කොල්ලෙක් එතකොට..කාලෙ.යන වේගෙ..🤟❤ අදටත් ආදරෙයි

  • @nadeeshrathnayaka8198
    @nadeeshrathnayaka8198 2 หลายเดือนก่อน +4

    Legend 😍😍🤩

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +17

    අදත් බලන උන් ඉන්නවද 2021/4/6 😆😆 අඩෝ සුපිරි බන්..පොඩි කාලෙන් පස්සෙ බැලුව...

    • @priyangachandrasekara1165
      @priyangachandrasekara1165 5 ปีที่แล้ว +2

      Uba 2021 idan 2019 awada ban?
      Kohomada 21 1th me wagemada ban? E eka neme2020 kawda ban awe?

  • @99SIN
    @99SIN ปีที่แล้ว +5

    ඒ කාලේ ගැම්මෙන් අහපු සින්දුවක් 🤭🤭🤭 දැන් අහනකොට සින්දුව, පොඩි කාලේ කරපු විකාර මතක්වෙනකොට දුකයි..අද හිරවෙලා ගෙවෙන ජීවිතේ ජොබ් එකටම.

  • @shibanigunawardhane3105
    @shibanigunawardhane3105 11 หลายเดือนก่อน +4

    2023.09.16....❤
    Status එකකින් දැකල සින්දුව හොයාගෙන ආවේ.... 2006 set එක කමැති ම රැප් එකක් මේක.... ❤

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +21

    අඩෝ අඩෝ. මේක 2007 දි release වුනේ. මං 4ර වසරෙ හිටියෙ. දැං කාලෙ 4ර වසර කියන්නෙ ඇචි වයස වුනාට. ඉස්සර 4ර වසරෙ හිටියට කට පාඩමෙන් කිසිම තේරුමක් නොදැක කියපු සිංදු තමයි මේ. 👌

  • @kingiru5378
    @kingiru5378 6 ปีที่แล้ว +110

    2018...🙋🙋🙋🙋🙋
    1)අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ...
    2)ආආආආ මෙගි අක්කා
    Our school days Favrt trolling words
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 3 หลายเดือนก่อน +4

    මේවා සදාකාලික හිට් 🔥🔥😻

  • @sanjeewawijesingha7558
    @sanjeewawijesingha7558 2 ปีที่แล้ว +4

    Iraj ❤❤❤❤❤ ube gedarata gahapu eka mage gedarata gahuwa wage dukak bn.. kamak na iraj kiyana nama උපරිම thanaka uba thiyala iwarai.. ❤❤❤

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว +14

    අලුතින් එන එව්න් උඩ දමන් රැප් කිව්වට රැප් ලියනනෙ ඉරාජ් අයියා ❤️

  • @vishwainduwara8957
    @vishwainduwara8957 7 หลายเดือนก่อน +104

    2024 is anyone here ❤🌚

    • @damithsampath3835
      @damithsampath3835 5 หลายเดือนก่อน +1

      Yes ❤❤❤

    • @user-nn8le9md2o
      @user-nn8le9md2o 5 หลายเดือนก่อน +1

      😎

    • @vijaykumara8074
      @vijaykumara8074 5 หลายเดือนก่อน +1

      🔥🔥🔥

    • @user-ic9xx8vv5r
      @user-ic9xx8vv5r 5 หลายเดือนก่อน +1

      Mama 2025🎉

    • @user-nn8le9md2o
      @user-nn8le9md2o 5 หลายเดือนก่อน +1

      මෙන්න කාල තරනය කරපු එකෙක්

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +82

    අද ද⁣වසේ මට මතක් උනා ඉරාජ්ගෙ ගේමක් දීලා ..😢😢😢😞😞

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 ปีที่แล้ว +26

    දේශපාලනය එකම තැනකින්
    මෙවට බැනපු උන් මේවා හොදට අහපල්ලා ඉස්සර වේලා

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +2

      පොඩි කාලෙ මතකයි ඉස්සර මිනිස්සු මේකට බැන්නෙ පාතාල සින්දු කියල 🤣🤣

  • @BlackTech-Creation
    @BlackTech-Creation 13 วันที่ผ่านมา +2

    දේශපාලනේට ආවේ නැත්තම් ඉරාජ් කියන්නේ වැඩ්ඩෙක් ❤

  • @amila_dilharasampath6208
    @amila_dilharasampath6208 2 ปีที่แล้ว +90

    එ් කාලේ මේ සිංදුව කටපාඩම් කියන්නෙ වැඩ්ඩෙක් තමා. 😎

    • @san9761
      @san9761 2 ปีที่แล้ว +2

      Ekenma

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Mathakada hamoma mekata banna e kale.???😂😂

  • @ravinduchaneesha
    @ravinduchaneesha 2 ปีที่แล้ว +143

    ‘අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ’ who came here after Iraj’s house has been destroyed by public? 🤣

  • @vishalboom4636
    @vishalboom4636 8 หลายเดือนก่อน +35

    People who listening in 2024 >>>❤

  • @axhlxyxh
    @axhlxyxh 3 ปีที่แล้ว +21

    These songs keep haunting in our minds ever since childhood 💜 feeling nostalgic

  • @kavindumax4763
    @kavindumax4763 2 ปีที่แล้ว +6

    උඹ ගෙනාපු ස' ගේ ආණ්ඩුවට ලස්සනට මේක ගැලපෙනවා

  • @slgold217
    @slgold217 ปีที่แล้ว +4

    පට්ටම වැඩ්ඩෙක් තමයි ඉතින් ඉරාජ් ,ලංකාවේ දේශපාලනය නම් ඉතින් තේරුම් ගන්න යන්න එපා අනන්තය වගේ තමයි මොකා හරිද කියලා අපි දන්නැ

  • @sllovervideos1946
    @sllovervideos1946 5 ปีที่แล้ว +76

    2019th beluwanam 👍 like ekak dan yanno❤️

  • @sajithnuwan3689
    @sajithnuwan3689 2 ปีที่แล้ว +52

    ඒ කාලෙ පිස්සුවක් මේ සින්දු❣️ නිවන් සුව බූරා😢😢

  • @noname-vz3ny
    @noname-vz3ny 7 หลายเดือนก่อน +5

    Politics aside . He's the GOAT🐐

  • @cocoon2024
    @cocoon2024 2 ปีที่แล้ว +41

    අම්මට සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ.. 2022/05/09😂

    • @SL_Beast
      @SL_Beast 2 ปีที่แล้ว

      VIOLATION fam VIOLATION DAAAAMN

    • @DisniIshara-kt4rj
      @DisniIshara-kt4rj 2 หลายเดือนก่อน

      😂

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 5 ปีที่แล้ว +10

    සුපිරි ඉරාජ්. උබනම් රියල් වැඩ්ඩෙක්

  • @justlaugh3263
    @justlaugh3263 4 หลายเดือนก่อน +5

    chinese phone awa mul kale me sindu tika dagena gammen ahuwe 🥺❤️

  • @isurudeshan4401
    @isurudeshan4401 5 ปีที่แล้ว +57

    පිටිපස්සේ ඉන්නේ පේශලයා කියල දැනගත්තේ 2019..........!!!!!!!!!!

  • @azeemsalam
    @azeemsalam 5 ปีที่แล้ว +7

    In 2019, I realized that Iraj was a visionary about our political culture ;)

  • @viharasadunz
    @viharasadunz หลายเดือนก่อน +2

    Old is gold ❤

  • @thewisespartan599
    @thewisespartan599 6 ปีที่แล้ว +50

    තරුණ අයට තේරෙන භාෂාවෙන් දෙන්න ඕන පණිවිඩේ මිනිහා දෙනවා

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official 2 ปีที่แล้ว +14

    අදටත් ගැලපෙන නියම සින්දුව 😍🔥

  • @2009SLMihi
    @2009SLMihi ปีที่แล้ว +3

    ගැම්මක් තමා ඉතින් 😍🤟

  • @sheandee1719
    @sheandee1719 7 ปีที่แล้ว +25

    The king of SL Hip Hop!!!!!! it does not get more REAL.!!!

  • @arunalakruwan502
    @arunalakruwan502 4 ปีที่แล้ว +80

    මිනිමරු මංත්‍රිගෙ දිවුරුම් දීමෙන් පස්සෙ මේක බලන් උන් කව්ද

  • @arshad4325
    @arshad4325 7 หลายเดือนก่อน +2

    Golden days Iraj ❤❤❤

  • @naveeshapadukkage7487
    @naveeshapadukkage7487 3 ปีที่แล้ว +13

    මේ සින්දුව 10 වසරෙදි ඉස්කෝලෙ trip එක යද්දි දාලා ටීචර් මාව bus එකෙන් බස්සන්න හැදුවා.. 😅😅 ✌🏼

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      2008 mekata palu yanna banna 😂

  • @parindyaherath4160
    @parindyaherath4160 2 ปีที่แล้ว +170

    ඉරාජ්ගේ ගෙදරට ගැහුවට පස්සෙ මේක අහන උන් කෝ 🤣♥️

  • @abirodrigo4681
    @abirodrigo4681 20 วันที่ผ่านมา +6

    2024 anyone 😊😊!! 🥰🥰

  • @thisu123ahi
    @thisu123ahi 2 ปีที่แล้ว +6

    පරණ සිංදු ඔක්කෝම දැන් ට්‍රෙන්ඩ් යනවා ♥️😍

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 3 ปีที่แล้ว +6

    😎2021/September/14ටත් අපි මේවා බලනවා ඉරාජ්...🔊🤩😅😍

  • @avish0795
    @avish0795 ปีที่แล้ว +5

    Old is gold 😵‍💫💗

  • @ruwanchinthaka1833
    @ruwanchinthaka1833 5 ปีที่แล้ว +125

    2019 ත් මේ වෙනකොට බලන උන් like එකක් දාපල්ලා 😍😊👍

    • @ishiliyanage1355
      @ishiliyanage1355 4 ปีที่แล้ว +1

      2020 බලන අය ඉන්නවද

  • @ROGoNFiRE
    @ROGoNFiRE 4 ปีที่แล้ว +61

    2020 ත් බලන කවුරුහරි ඉන්නවදෝ? 😍

  • @shanranasinghe2
    @shanranasinghe2 ปีที่แล้ว +2

    ඉරාජ් මරු ඒකාලෙනම් දැන් පොඩ්ඩක් අවුල් 😒❤️✨️

  • @itkf1926
    @itkf1926 4 ปีที่แล้ว +15

    2020 ත් අහනවා 🖤🖤 ඉරාජ්ට ආදරේ කරපු කාලේ 😍 දැන් මු ගූ හුත්තෙක් වෙලා දේශපාලනය පස්සේ යනවා 😕 ආයිත් පරන ඉරාජ් එනවට කැමති අය ලයික් කරන්න 🖤

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 4 ปีที่แล้ว +12

    මේ සින්දු වල අරමුණ දැනුයි තෙරෙන්නේ...
    රැප් song එකක් උනත් අර්ථ කෝමද...

  • @In.finite204
    @In.finite204 8 หลายเดือนก่อน +2

    That music video and voice ❤

  • @rohitharanepura3054
    @rohitharanepura3054 2 ปีที่แล้ว +4

    2022-03-10 ඔය සිංදුව ආවම කාලෙ කටපාඩම් කරල ඉස්කෝලෙ ගිහින් වැව්ව වගේ කියවන්ව... අදටත් ඒකට බලනව. තවම පාඩම් 😉😎😎 ඉස්සර ඉරාජ් සුපිරි 🖤