වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.3K

  • @Shashikala_gamage
    @Shashikala_gamage 7 หลายเดือนก่อน +78

    පාඩම් වැඩ කරද්දි ඔලුවට stress එකක් එද්දි මේ කටහඩ චුට්ටක් අහලා බලන්න මාර සනීපයක් එන්නේ ❤

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 7 หลายเดือนก่อน +54

    අක්ක දැන් ආයි පරණ මං ආසම වයිබ් එකට ඇවිත්.ආදරෙයි ඔය සරල සුන්දර ආදර්ශමත් ආදරණීය ගැහැණිය ට.❤❤❤

    • @dineshakumari5658
      @dineshakumari5658 7 หลายเดือนก่อน +1

      Ou eka nam aththa.
      E dawaswala math me wage vedios danakan balan innawa,

  • @NadeekaChandani-e3d
    @NadeekaChandani-e3d 7 หลายเดือนก่อน +77

    ඔයානම් මට අම්මා වගේ.මගේ අම්මා මම පොඩි කාලේදි ලග හිටියේ නැ.අම්මට කියලා දෙන්න බැරිඋන පිළිවෙළ මම ඔයාගෙන් ඉගෙන ගත්තා.ගොඩාක් පින් ඔයාට.....

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 7 หลายเดือนก่อน +54

    ඇත්තමයි......මේ වගේ අම්මෙක් ලබන්න දරුවෙක් විතරක් නෙමෙයි .....මේ වගේ දරුවෙක් ලබන්න අම්මා ...තාත්තා කෙනෙක් .... මේ වගේ හරිම ආදරනීය බිරිදක් ලබන්න ස්වාමියෙක්..... මේ වගේ සහෝදරියක් ලබන්න සහෝදරයන්..... මේ වගේ මිතුරියක් ලබන්න ඒ මිතුරන්.... මේ වගේ නෑදෑයෙක් ලබන්න ඒ නෑදෑයො .... විතරක් නෙමෙයි .... මේ අපූරු හිතවතියගේ දේවල් විදින්න අපිත් අනේක පින් පුරලා ඇති .....මේ අපූරු හැකියාව.... මේ අපූරු .... හිත නිමන හඩ..... මේ ආදරය අපිට ඉගෙන ගන්න කොපමන දේවල් කියා දෙනවද..... හැමදාමත් කියනවා වගේ ඔයාට ගොඩාක් පින් ..... 🙏 හැමදාමත් සතුටින් ඉන්න .... නිදුක් .... නිරෝගී .... දීර්ගායුශ ලැබේවා.... තෙරුවන්සරනයි. .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janakachandrasekara4300
      @janakachandrasekara4300 7 หลายเดือนก่อน

      Aththamay hitha niwenawa

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 7 หลายเดือนก่อน

      ඒත් එයා දරැවන්ට පෝශණය අඩු කරලා කඩේ විදියට කෑම දෙන්නෙ.ඒක වැඩක් නෑ.අපි දරැවන්ට දෙන්න ඕන පුලුවන් තරම් පෝෂණය නොමරා කෑම

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 7 หลายเดือนก่อน +82

    ඔයාගේ video බලන එක සුරංගනා ලෝකයක් වගේ ඔයත් ශ්‍රියාකාන්තාවක් වගෙයි නැන්දේ එවගේම ගෙදරත් හරිම ලස්සනයි home tour video එකක් ‌ලගදීම ගේන්න

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පුතේ 🌷

    • @NadeeshaDissanayaka-ku6mm
      @NadeeshaDissanayaka-ku6mm 7 หลายเดือนก่อน

      සුරගනකතා කරලිය වගේ ආස හිතෙනවා.👍👍

  • @Esha-jl7bp1ux6y
    @Esha-jl7bp1ux6y 14 วันที่ผ่านมา +2

    අක්කි මං ලගදි Marrie කළේ. ඉතින් මගේ Husband ලස්සන පරිසරයක ලස්සන ගෙයක් හදලා දීලා තියෙනවා මට 🥰❤ මං හරි ආසයි තව තව ඒ ගෙදර ලස්සන කරන්න. ඉතින් මට ඔයාගේ විඩියෝ ගොඩක් උදව් වෙනවා ඒ වැඩේට. ❤😍🥰🥰🌹 Thank you so much Akki🌹🥰💐💐 ආදරෙයි..🥰🥰🌹🌹🌹

  • @manjularanmuthu194
    @manjularanmuthu194 7 หลายเดือนก่อน +63

    ඔය හඬෙහි අකුරු තාලෙට නැලවෙන කොට පිටවන ශබ්දය හරීම මිහිරියි, පැහැදිලියි. නිරායාසයෙන්ම හිත දුවනවා හුරේ කියලා ඔය හඬ ගාවට. නිරෝගීවම වෙසෙන්න. තෙරුවන් සරණයි!!!!🙏💐❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +4

      ගොඩාක් ස්තූතියි ...මට හරි සතුටුයි ම්ව්හෙම ඇහෙද්දිත් 🌷

    • @nilanthifernando8991
      @nilanthifernando8991 7 หลายเดือนก่อน

      Attatama ,oya hoda ammakenek budu saranai.

    • @sbandara2846
      @sbandara2846 7 หลายเดือนก่อน

      මේ වීදුරු භාජන ගත්තෙ කොහෙන්ද

    • @madushikasewwandi-jq8uh
      @madushikasewwandi-jq8uh 7 หลายเดือนก่อน

      @@DoveGreensMe paththa koheda miss??

  • @susilapadmini2892
    @susilapadmini2892 7 หลายเดือนก่อน +18

    අනේ ඒ සොබා සුන්දරත්වය සහ ශීතකරණය ත් අඩුම කුඩුම ටිකත් දැක්කම හිතම පිරුණා..❤

    • @DilhaniKumara
      @DilhaniKumara 28 วันที่ผ่านมา

      Ow ane puduma piliwelak

  • @NaduniEkanayaka284
    @NaduniEkanayaka284 7 หลายเดือนก่อน +22

    හරිම පිලිවෙලයි. දැක්කම ආස හිතෙනවා. මමත් විවාහ වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා කුස්සිය ලස්සන කරගන්න මාසෙන් මාසෙට එක එක බඩුමුට්ටු එකතු කරගන්නත් ඒවා පිලිවෙලට තියාගන්නත් පුරුදු උනේ මේ වීඩියෝ බලලා බොහොම ස්තූතියි ඔබතුමියට මිහිරි කටහඩින් කියාදෙන අදහසුත් මේ ගෙන එන රූපරාමුවලටත් ❤❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ...විවාහ ජීවිතය සාර්ථක වේවා ! 🌷

  • @RasuWithanage
    @RasuWithanage 7 หลายเดือนก่อน +13

    හැමදාම වීඩීයෝ බලන්න තියනවනම් කොච්චර දෙයක්ද ? මං උදේට නැගිටලා මේ චැනල් එකෙ වීඩීයෝ එකක් බලනවා.දවසම ලස්සනයි... එකම වීඩීයෝ එක උනත් ස්කිප් නොකර ඕන තරම් බලන්න අහන්න පුළුවන්. ඇබ්බැහි වෙලා මං. සුන්දර ඇබ්බැහි වීමක් මේක ජීවීතේටම අමතක නොවෙන. බොහොම පිං. ඔබ තුමිට හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබේවා! පවුලේ හැමෝමත් .❤

  • @SansalaVlogs
    @SansalaVlogs 7 หลายเดือนก่อน +78

    මගේ ජිවිතේ වෙනස් කරපු අම්මා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතියි පුතේ 🌷

    • @ImandiChenithra
      @ImandiChenithra 4 หลายเดือนก่อน

      Mageth jivethe wenasakarapu sahodariyak akke oya...❤❤❤

  • @AmaliWasana-wp6vk
    @AmaliWasana-wp6vk 7 หลายเดือนก่อน +25

    අක්කේ ඔයාගේ කටහඩ ඇහෙද්දී මට හිතෙන එකම දේ තමයි ජිවිතේ මොන තරම් ලස්සනද කියනවා එක.. ඇත්තටම ඔයා සතුට බෙදන සුරංගනාවියක්

  • @LakmaliPerera-w2k
    @LakmaliPerera-w2k 7 หลายเดือนก่อน +8

    ආදරෙයි.ඔයාගේ වීඩියෝ බලද්දී ⁣වෙනමම ලෝකයක ජීවත් වෙනවා වගේ.ලෝරාගේ කතා මාලාව ඒ පරිසරය ම⁣ට මැවිලා පේනවා සුරංගනා ලෝකේක අතරමං වෙනවා වගේ..හරිම ලස්සනයි කටහඩ ..නීරෝගී සුවය ලැබෙන්න ඔින හැමදාම ..මෙි වගෙ වීඩියෝ අරන් එන්න සුබ පතනවා...❤❤

  • @shanikaperera4555
    @shanikaperera4555 7 หลายเดือนก่อน +2

    අනේ..හරිම ලස්සන හඬක්.හිත නිවෙනව..කිචන් එක,මිදුල හරිම පිලිවෙලයි ලස්සනයි. පුතාගෙ වැඩත් හරිම ලස්සනයි පිලිවෙලයි..අම්මගෙ හිත කොච්චර සතුටකින් පිරිලද කියල හිතාගන්න පුලුවන් 💖💖💖

  • @MaduGunarathna-z3n
    @MaduGunarathna-z3n 7 หลายเดือนก่อน +30

    ඔයා හරිම ආදරනීයයි අක්කේ,ඇත්තමයි ඔයා මගේ පූර්වාදර්ශෙවෙලා.

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි නංගී 🌷

    • @dinuragamage-py9zk
      @dinuragamage-py9zk 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @layanajayasekara1975
      @layanajayasekara1975 7 หลายเดือนก่อน +1

      ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි ...තෙරුවන් සරණයි ...❤❤❤❤

  • @niranjaladamayanthi6006
    @niranjaladamayanthi6006 7 หลายเดือนก่อน +5

    ඔයා ගේ video මම හැමදාම බලනවා ඒව බලනකොට හිතට හරිම සතුටක් දැනෙනව බුදුසරණයි සරණයි ඔයාට සහෝදරී

  • @suberathnanimesha8515
    @suberathnanimesha8515 7 หลายเดือนก่อน +6

    වීඩියො එක බලන් යද්දි තවත් ටික වෙලාවත් තිබ්බනම් කියල හිතුනා..ඒ තරමට අහන්න දකින්න ආසා හිතුනා...❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +2

    ඊයෙ රෑ අහම්බෙන් හම්බුන TH-cam Channel එකක් මේක ඒත් මාර විදියට හිතට වැදුණා ඒ නිසාම ඔබතුමියව Subscribe නොකර ඉන්න මට බැරි වුණා 🥰❤️කෙල්ලන්ට විතරක් නෙවේ අපිටත් ගොඩාක් Advice ගන්න පුලුවන් channel එකක් 💯👌
    මේ video එක මම අම්මාටත් පෙන්නුවා එයාත් ගොඩාක් අගේ කරා ඔබතුමිය ගැන වගේම මේ දේවල් කරන්නත් ඇය කැමති වුණා🥰 Thank You so much Aunty 🙏☺️❤️👍

  • @MohomedFalij
    @MohomedFalij 7 หลายเดือนก่อน +4

    අද මේ වීඩියෝ එක දාපු ගමන් බලන්නයි මේ සුටුස් ගාලා දුවගෙන ආවේ ඇත්තමයි මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ හොඳම යාළුවෙක්. අහම්බෙන් වගේ එදා ඉඳලා මේ චැනල් එකේ වීඩියෝ බලන්න ගත්තු මම අද වෙනකොට ගොඩක් දේවල් මගේ ජීවිතයට නැන්දේ ඔයාගෙන් අරන් තියෙනව ඒ වගේමයි පිරිසිදුවට පිළිවෙලට වැඩ කරන්න සහ ඉතිරි කිරීමටත් අද මම පුරුදු වෙලා ඉන්නවා ලබන සතියෙත් අලුත් වීඩියෝ එකක් එනකං බලාපොරොත්තුවෙන් ඉන්නවා එතකන් ආරක්ෂිතව සතුටින් පරිස්සමින් ඉන්න 🤗🤗

  • @sachinimanusha4575
    @sachinimanusha4575 7 หลายเดือนก่อน +2

    ජීවිතේ අපහසු අසීරු අවස්ථා වලදීත් ඔබේ මේ සොදුරු වදන් හා සොදුරු අදහස් මහා මෙරක් තරම් ධෛර්යය ගේනවා අක්කේ...❤❤❤

  • @dilperera4561
    @dilperera4561 7 หลายเดือนก่อน +11

    මම හීන දකින සම්පූර්ණ ජීවිත කතාව ඇන්ටි ඔයා ගාව තියෙන්නේ.. ඒ පිළිවෙළ, වටපිටාව, කෑම බීම වගේ හැමදේම මම කරන්න ආසාවෙන් ඉන්න විදිය.. මේව දැක්කම මම තව motivate වෙනවා.. ❤❤

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 7 หลายเดือนก่อน

      mat oy wgema hitan innw ehm life ekk gata krnn .mn tm campus lamyek .eth kwd hri oy wge mge pawlk goda ngnn heena mawanawa anti mn atttamai ❤❤❤ adarei oyt godariyk❤❤❤❤

  • @Trendyvibesbyshya
    @Trendyvibesbyshya 7 หลายเดือนก่อน

    Fb page එකේ දැකලා අහම්බෙන් වගේ මේ videos බලන්න ආවේ.. ඇත්තටම හරිම වැදගත් සහ බලන්න ආස හිතෙන විදියට හැම දේම ලස්සනට පිළිවෙලට කරනවා. ගොඩක් වටින අදහස් ❤

  • @shamenperera102
    @shamenperera102 7 หลายเดือนก่อน +6

    අනික් යුටියුබ් කරන අයයි ඔයයි බැලුවම අහසයි පොලොවයි වගෙ බොරු පොෂ් නැති සැබැ ජිවිතයේ පොළොවෙ පය ගහාලා ඉන්න ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා ආදරෙයි ❤ ඔයාගෙන් මගෙ ජිවිතේට ගන්න බොහෝ දෙවල් තියෙනවා ස්තුතියි හැමදේකටම ❤

    • @mihiritharaka2881
      @mihiritharaka2881 7 หลายเดือนก่อน +1

      Warunis wold balanna
      eyath harima hoda knek.
      chanel ekata gihin balannako❤

  • @Iresha1992
    @Iresha1992 7 หลายเดือนก่อน +1

    අක්කියෝ ඔයාගෙ videos බලන්න අරන් මම දැනට අවුරුද්දක් වගේ තමයි වෙන්නේ.මට මේක නොකියම බෑ.meal planing,fridge organization වගේ ගොඩාක් දේවල් මම මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්.අද වෙද්දි මට නොදැනිම මම ඒවට හුරු වෙලා.ඔයාට ගොඩාක් ස්තුතියි .ආසාවෙන් උයන්න පුලුවන් විදියට කුස්සිය තියාගන්න,වගේ හැමදේම ලෝබ නැතුව කියලා දුන් ඔයාට ආයෙත් මගේ ස්තුතිය .ඔයාගෙ කටහඩම භාවනාක් වගේ.මේ විශ්වය හැම දෙයක්ම ඔයාට අඩුවක් නැතුව දීලා තියෙන්නේ ඔයාගෙ තියෙන නිහතමානී කම නිසා කියලා ම්න් හිතනවා .ඔයාට ගොඩාක් ස්තුතියි .ආයෙත් ලස්සන දෙයක් බලන්න ,ඉගෙන ගන්න ආසාවෙන් බලන් ඉන්නවා.🧚

  • @YunekaSenavirathne
    @YunekaSenavirathne 7 หลายเดือนก่อน +127

    Video එක පොඩ්ඩකවත් skip නොකර බලන එකම youtube channel එක❤.

  • @isurilakshaniwaragoda
    @isurilakshaniwaragoda 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් මගේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා ඔයාගේ වීඩියෝස් බලද්දි.ඒ වගේමයි මමත් ඔයාගේ ගෙදර වගේ ලස්සන කරනවා මගේ අදහසුත් දාලා.ඔයාට තව තවත් ශක්තිය දිරිය ලැබේවා කියලා පතනවා මම🙏🏻🙏🏻🥰

  • @NileshaSriyangani
    @NileshaSriyangani 7 หลายเดือนก่อน +8

    ඉස්සර වගේම නැන්දි ගෙදර පිලිවෙළ කරන කළමණාකරණය කරගන්න හැටි කියලා දෙන ජාතියේ මේ වීඩියෝ එක ඇත්තමයි ආපහු ආපහු බලන්න තරම් හිතට මොකක්දෝ සනීපයක් ගේනවා.කුස්සියේ පාට පාට ලස්සන පිලිවෙල මාව හැමදාම මෝටිවේට් කරනවා.ලඟදි මාත් විවාහ උනේ.ඉගෙනගන්න ආසාවෙන් බලනවා.ඉස්සරහටත් මෙහෙම වීඩියෝ ගේන්න.අර භාජන ගත්තේ කොහෙන්ද කියලත් කියන්නකෝ..❤

  • @madumaliranasinghe9306
    @madumaliranasinghe9306 7 หลายเดือนก่อน

    දුකක් හිතුන වෙලාවට පාඩම් කරල මහන්සි දැනෙන වෙලාවට මේ වීඩියෝ භාවනාවක් වගේ.ජීවිතේ එක හීනයක් මේ වගේ ගෙයක් හදාගන්න එක.හරිම අදරණීය වීඩියොවක්

  • @sinharathushari3610
    @sinharathushari3610 7 หลายเดือนก่อน +20

    අන්තිමට කියපු 'ඊලග සතියෙත් තවත් අලුත් වීඩියෝවක් අරන් එන්නම් ' ඒ වචන ටිකටනමි .... ලොකු සතුටක් දැනුණා. ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. ඔයාගෙ සැමියා.....පුතාලා දෙන්නා හරිම වාසනාවන්තයි.❤ . දම්පාට ගෝවා හදන වීඩියෝ නැහැ. දම් ගෝවා රසට හදන විදිහත් කියලා දෙන්න. ❤️‍🩹💯👍

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි ...දම් පාට ගෝවා මම නං ගන්නේ සැලඩ් වලට අමුවෙන්ම කන්න 🌷

    • @sinharathushari3610
      @sinharathushari3610 7 หลายเดือนก่อน

      @@DoveGreens දම් පාට ගෝවා සැලඩ් නම් මමත් හදනවා. ස්තුතියි 💗

    • @nimnavi6065
      @nimnavi6065 7 หลายเดือนก่อน

      ​@@DoveGreens අක්කේ.අර භාජන ගත්තේ කොහෙන්ද

  • @nisansaladilshani4534
    @nisansaladilshani4534 6 หลายเดือนก่อน

    හරිම ලස්සන හිත නිවන කටහඩක්..ඒ වගේම ලස්සනට ඉන්න ලැබීම පිනක්,ඒ පිළිවෙල පිරිසිදුව ඇත්තටම දකින්න ආසයි.ආනාගතේ පවුල් ජිවිතයක් ගත කරන්න බලන් ඉන්න අපි වගේ අයට ආසවක් ඔබතුමියගේ ජිවිතය.හරියට මගේ අම්මි වගේ.තව තවත් ලස්සනට ඉන්න දීර්ඝායුශ පතනවා..සුභ දවසක්🌸❤️

  • @JayaminiHerath-on4fu
    @JayaminiHerath-on4fu 7 หลายเดือนก่อน +13

    අනේ ඔයාගෙ කටහඩ 😮 ඒක හරිම මිහිරියි..... මේ fridge එකට අහුරපු භාජන කොහින්ද ගන්න පුලුවන් කියලා මට කියන්න ලොකු උදව්වක්

  • @ireshahansamali6262
    @ireshahansamali6262 4 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි,අලුතින් ගෙදකට යන්න ඉන්න අපි වගේ තරුණ ගැහැණු ලමයෙකුට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා . අහම්බෙන් දැක්කේ උනත් ආසවෙන් බැලුවා.😌😌😌🥀🥰🫶

  • @wasanasilva7770
    @wasanasilva7770 7 หลายเดือนก่อน +234

    ‍මේ ක්‍රමය කොහෙත්ම healthy method එකක් නෙවෙයි මිස්. ආහාර වල රසායනික වෙනස්කම් වන ආකාරය ගැන (උශ්ණත්ව විචලනයන් නිසා) හොඳින් අධ්‍යනය කරන්න. ජීවිතය තුල කාර්‍යබහුලත්වය කියන වචනය ගැන හැම චැනල් එකකම කතා වුනත් මෙච්චර කාර්‍යබහුලත්වය තුල අපි හැමෝම කොහෙද මේ හදිස්සියේ දුවන්න දඟලන්නේ. කොහොමනමුත් ආහාර මේ ආකාරයෙන් සකස් කර ශීතකරනය තුල ගබඩා කර තැබීම මගින් ආහාරයට ගැනීම තුල තමා ජීවත් වන නිවස සහ පාර අයිනේ තියෙන restaurant එකක් අතර වෙනසක් නැත. උතුම්ම ලාභය නිරෝගීබවයි. ඒ නිසා දිනපතා ආහාරයට ගන්නා එලවලු පලතුරු සියල්ල නැවුම්ව ගෙන ඒ වෙලාවේ පිරිසිදු කර කෑම පිලියෙල කොට , පිලියෙල කර අවසානයේ පැය එකාමාරක් ඇතුලත ආහාරයට ගන්න. ආහාරයක (මා‍ංශ හැර) ජීවය රැඳී පවතින කාලයක් තියෙනවා. ඒ ආහාරය වෙනුවෙන් කරන කෘතගුන සැලකීමක් වෙනවා ඒ ආකාරයෙන් ආහාරයට ගන්නට පුලුවන් නම්. ඒ නිසා හදිස්සිය අපි අපේ ජීවිතෙන් ඉවත් කරමු. සරල වෙමු. ❤❤❤❤❤දරුවන් පවා ඒ යහපත් ක්‍රමවේද ඉදිරියට අරගෙන යනවා.❤❤❤

    • @KasunMadusankq
      @KasunMadusankq 7 หลายเดือนก่อน +18

      ඔය ටික මමත් කියන්න හිතුවෙ .

    • @himasharukshani
      @himasharukshani 7 หลายเดือนก่อน +10

      Aththatama meka balanakota matath hithuna .....😢

    • @ireshairesha8660
      @ireshairesha8660 7 หลายเดือนก่อน +5

      Luunu nm math ahala tiyenawa cool eke tiyanna hoda na

    • @menakamayadunne6854
      @menakamayadunne6854 7 หลายเดือนก่อน +26

      එලවළු හෝදල වේලල තිබ්බට කමක් නැහැ. නමුත් කපලා තියෙනවා කියන්නේ ඒවායෙහි පෝෂණ ගුණය නැතිවී යන, තේරුමක් නැති ක්‍රියාවක්. කාර්යබහුලත්වයට උත්තරය වියදම් කරලා රොඩු ටිකක් කන එක නෙවෙයිනෙ. අදකාලෙ හුඟක් අයට තමන්ගෙ මොලෙන් වැඩ ගන්නට බැහැ අනුන්ගේ වීඩියෝ බලලා ඒවා කොපිකරල සතුටු වෙනවා. ඒනිසා නිවැරැදි දේ කියාදෙන්න නිතරම පරිස්සම් වෙන්න..... ඔයාගෙ වීඩියෝ ලස්සනයි, මතක් කිරීමක් කලා විතරයි 😊

    • @Nimmi_20
      @Nimmi_20 7 หลายเดือนก่อน +13

      ඇත්තටම ඔව්😢ඔයාගේ වීඩියෝ හරිම පිළිවෙලයි ලස්න්නයි .අනේ ඒත් මේ කරන විධියනම් ඇත්තටම අවුල්😢

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 6 หลายเดือนก่อน +2

    හිත නිවන, හිත සතුටු කරන, හිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන ලස්සනම ලස්සන , මන් ආසම වීඩියෝස්..
    ඒ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි ඔබ ඇතුළු සියලුම දෙනාට..
    මන් හැමදාම අනිවාර්‍යෙන්ම කියන වචනයක් මේක..
    ❤❤❤ ඉක්මනින්ම දවසක අනිවාර්‍යෙන්ම ඔබව මුණගැහෙන්න, කතා කරන්න ආසාවෙන්, බලාපොරොත්තුවෙන් මන් ඉන්නවා.. ඒ විශ්වාසය මගෙ හිතේ තියාගෙනම..❤❤❤
    එහෙමනම් ජය වේවා..
    තෙරුවන් සරණයි ....

  • @PGNihal-h1h
    @PGNihal-h1h 4 หลายเดือนก่อน +4

    අනෙ කටහඬ හිත නිවනවා 🏡️🏞️🏞️🍃🍃🌾🌴🌳💐

  • @damithsriyarathna5521
    @damithsriyarathna5521 7 หลายเดือนก่อน +1

    මට කියන්න තේරෙන්නේ නැහැ.. ඒ තරම් වටිනවා.. ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නේ... මට ඔච්චර වටින දේවල් නෑ.. ඒත් මම තියෙන දේවල් වලින් පිලිවෙලට ඉන්න ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කේ.. ඔයාට ගොඩක් ස්තුතියි. 😊😊

  • @sitharahansini2728
    @sitharahansini2728 7 หลายเดือนก่อน +6

    මේ වගේ ආදරෙන් කුස්සිය බලාගන්න විදිය දකිනකොට ආදරේ හිතෙනවා. වැඩ කරන්න ආස හිතෙනවා..❤️

  • @sachinikawshalya4952
    @sachinikawshalya4952 21 วันที่ผ่านมา

    වැඩ කරන්න ආස හිතෙනවා මගෙ අලුත් ගෙදරත් මේ වගේ ලස්සන කර ගන්නවා ගොඩාක් පින් අක්කා

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 7 หลายเดือนก่อน +6

    ආදරණීය මනුස්සකම පිරුණු නුවණැති කාන්තාවක්.සිත නිවන විනාඩි කිහිපයක්.බුදු සරණයි! ඔබතුමියට.

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

    • @aarachchigesugandi9878
      @aarachchigesugandi9878 7 หลายเดือนก่อน

      @@DoveGreens 🙏🙏💖

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 7 หลายเดือนก่อน

      Sahathika atha. Math gadaaak adarei.♥️♥️♥️♥️♥️

    • @dhanushkakarunarathne9772
      @dhanushkakarunarathne9772 7 หลายเดือนก่อน

      අදත් වෙනදා වගේම ලස්සනයි ......❤️❤️

  • @mobilgamingking2013
    @mobilgamingking2013 7 หลายเดือนก่อน

    හරිම ආදරණීය අම්මා කෙනෙක්...බිරිඳක් ...අදත් ඉගෙන ගත්ත දේ බොහොමයි...ඔයාගෙ ජීවිතේ සතුට සදාකල්හිම රැදේවා ..තෙරුවන් සරණයි ❤❤❤

  • @RasikaK.Jayasekara
    @RasikaK.Jayasekara 7 หลายเดือนก่อน +5

    ඔයා දැක දැක නොදැක්ක වගේ යන්න පුළුවන් කාටද අක්කේ ..ඔයා එනකල් බලන් ඉන්නෙ ..

  • @helaniwarunika4202
    @helaniwarunika4202 7 หลายเดือนก่อน +2

    අම්මා වගේ හැමදේම හරි ආදරෙන් අපිට කියලා දෙනවා. හදවතින්ම ස්තුතියි නැන්දේ. කවදම හරි නැන්දව මට මුණගැහුනොත් හරි ආදරෙන් නැන්දව මං වැලදගෙන ස්තුති කරනවා මං ඉගෙන ගත්ත,ඉගෙන ගන්න හැමදේකටම.❤ නැන්දා විඩියෝ එකක් දානවා කිව්ව ගමන් බලනකන් ඉවසිල්ලක් නෑ හිතට. 💕ඉතිං නැන්දේ හැමදාම වගේ මං හරි ආදරෙයි නැන්දට❤❤❤

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve 7 หลายเดือนก่อน +5

    ඔයාගේ විඩියොවල වටිනාකම කියන්න වචන නැ ඇත්තටම එතරම් ආසාවෙන් බලන්නෙ හැමදෙම ❤

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🌷

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 7 หลายเดือนก่อน +1

    දෙයියනේ කොච්චර ලස්සන කටහඩක්ද.ඇත්තටම මට කම්මැලි හිතුනා මුලුන්ම බලන්න.
    යන්න හදද්දිම ඔයා කීවා නොබලා යන්න හදනවා නම් විනාඩි 10ක් නැවතිලා බලන්න කියලා.
    ඒ හින්දමයි මං හිටියේ.
    හරිම ආසාවක් දැනුනා..ඔයාට ගොඩාක් ස්තුතියි...🙏🙏🙏🙏🙏

  • @madhushaweerasooriya3120
    @madhushaweerasooriya3120 7 หลายเดือนก่อน +4

    අක්කා ඔයා හරිම ආදරණීය යි...හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ....❤😘😘

    • @DoveGreens
      @DoveGreens  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගී 🌷

    • @madhushaweerasooriya3120
      @madhushaweerasooriya3120 7 หลายเดือนก่อน

      ​@@DoveGreens❤

  • @anjaliperera7351
    @anjaliperera7351 7 หลายเดือนก่อน

    බොහොම ස්තූති නැන්දේ ඔයාගේ වීඩීයෝ වලින් ජිවිතේට ගන්න දේ එමටයී.. මන් ලඟදි විවාහා වෙන්න හිතන් ඉන්නේ මේ විඩීයෝ එක මට හුඟක් ප්‍රයෝජනවත්.. බොහොම ස්තූතී. බුදුසරණයි ❤

  • @ThakshilaudayanganiUdayangani
    @ThakshilaudayanganiUdayangani 7 หลายเดือนก่อน +5

    කවදාවත් skip කරන්නේ නැතුව බලන එකම video ❤

    • @Sachiniprasadika1733
      @Sachiniprasadika1733 7 หลายเดือนก่อน

      මාත් හරිම ආසාවෙන් බලනවා..❤️

  • @Sachiniprasadika1733
    @Sachiniprasadika1733 7 หลายเดือนก่อน

    හැමදාම හරිම ආසාවෙන් බලන්නේ වචනයක් වත් අහක දාන්න නැහැ ඒතරමි වැදගත් දේවල් කියලා දෙනවා..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤️

  • @RuchiniIduranga
    @RuchiniIduranga 7 หลายเดือนก่อน

    මගේ ජීවිතේ ත් ලස්සන පාරකට ගෙන්න උදව් උනා අම්මෙ ඔයා... මන් හරි ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා දිහා... ඔයාට ගොඩක් පින්.. නිදුක් නීරෝගීව ඉන්න ඕනි.. බුදු සරණයි ඔයාට ..

  • @Lakshianuththara
    @Lakshianuththara 7 หลายเดือนก่อน

    මම තාම විවාහ වෙලා නෑ ඒත් අක්කේ දවසක ඔයා වගේ ඔය විදිහට ජීවත් වෙන්න ආසයි.. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩායි.. හැම වීඩියෝ එකකින්ම මම ඔයාගෙන පාඩමක් ඉගෙන ගන්නවා 😊 අලුත් දෙයක් 😊
    මේවා අපි වෙනුවෙන් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි!! 🥰

  • @JanakiJayasekara
    @JanakiJayasekara 6 วันที่ผ่านมา

    Oyage video balanna balanna asai mama positive thinking program ekak vidihata meewa balanne harima sathutin tks

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 7 หลายเดือนก่อน

    අක්කේ අද අලුත් රසිකාවියක් එකතු උනා. ඒ මගේ අවු 5 දුව. . ඔයාගේ කටහඬ ට හරි ආස හිතිලා.
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකම channel ❤

  • @ChathuriNimeshika-gd9zn
    @ChathuriNimeshika-gd9zn 7 หลายเดือนก่อน

    මම ගොඩක් නොසන්සුන් වෙලා හිටපු වෙලාවක තාමා video එක බැලුවේ. හිත නිමෙනවා ඔයාගෙ වචන වලට.

  • @AsokaThilakarathna-jq1ui
    @AsokaThilakarathna-jq1ui 7 หลายเดือนก่อน

    නංගී video එකකට ඔයා තෝරගන්න දේවල් ජීවිතයට වටිනවා හැමදාමත්... ස්තුතියි

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb 7 หลายเดือนก่อน

    දුව,ඔයාගෙ හදවතත් ඔයා වගේම ලස්සනයි කතා විලාශයෙන් ඒක තේරෙනවා .අපි දන්න දෙයක් උනත් ඔයාගෙ කටහඩින් අහන්න ආසයි .ගෙවල්වල අස්කිරිල්ල එපාවෙලා තිබුනත් ඔයාගෙ විඩියෝ බැලුවම ආසයි ඒ විදියට තියාගන්න.අපිව ඒ දේවල් වලට යොමු කරනවට ඔයාට ස්තූතියි

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 7 หลายเดือนก่อน

    ඒ හඩ භාවනාවක් වගේ ❤🙏
    කියන්න වචන නෑ ❤
    හරිම අසාවෙන් ඒ හැම video එකක්ම බලනවා, ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඔයාට තෙරුවන් සරණයි 🙏

  • @devindigamage5881
    @devindigamage5881 7 หลายเดือนก่อน

    අනේ මාත් ඔයා වගේ පිලිවෙලට වැඩ කරන්න ගොඩක් ආසවෙන් ඉන්නේ තාම ගේ හදන ගමන්.ඔයා කියන දේවල් ගොඩක් වටිනවා.❤❤

  • @ashanicharuka5168
    @ashanicharuka5168 7 หลายเดือนก่อน

    හරි අහම්බෙන් අක්කෙ ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ.ඇත්තටම ඔයා හිත නිවන භාවනාවක් වගේ. හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා කියන කතාව ලොකුවට විශ්වාස නොකල මට අදනම් ඒක ඇත්තටම ඇත්ත කියලා තේරුනා. මම වීඩියෝ එකේ විනාඩි 8.41 ඉන්නෙ දැන් ඒත් නවත්තලා මේක ලියන්න හිතුනෙ ඔය භාවනාවක් කියන වචනෙ මේක බලන්න ගත්තු වෙලේ ඉඳන් හිතට ආපු නිසා. මම මේ ටිකේ හිත ටිකක් කලබලෙන් හරි නොසන්සුන්කමකින් ඉන්නකොට ඔයාව දැක්කෙ. අද ඉඳන් ඔය මගේ ලිස්ට් එකේ එක. මන් වීඩියෝ ටික ඔක්කොම බලනවා ඇත්තටම ස්තූතියි ඔයාගෙ වචන වලට ආදරේට හැමදේටම. මගෙ පුතාට තවම අවුරුදු 2 නැහැ. ඒත් ආඩම්බරයක් ආවා ඔය වගේ අම්මෙක් වෙන්න මගෙ පුතාටත්. ආයෙමත් ආදරෙන් ගොඩක් ස්තූතියි❤

  • @DarshaniKumari-y5t
    @DarshaniKumari-y5t 7 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩීයෝවක්..හිත නිදහස් කරගන්න,පිලිවෙල කියන දේ කියලා දෙන්න,අපිව බන්ධනය කරලා වගේ ඇස් අහක නොයන්න ලස්සනට රදවගන්නවා..හොද බිරිදක්,,හොද අම්මෙක්,ආදරණීය සහෝදරියක්,ආදරණීය නැන්දෙක්..ස්තූතියි මේ යහපත් වෑයමට...❤️❤️🙏

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 6 หลายเดือนก่อน

    Skip karan nathiwa balana ekama video eka...oyage කටහඬ hari ලස්සනයි akki...mage දුව hari ආසාවෙන් ඔයාගෙ video balanne....thanks ...

  • @InokaDharshani
    @InokaDharshani 7 หลายเดือนก่อน

    මම මුල ඉදලම ඔයාගේ වීඩියෝ බලපු කෙනෙක් නිතර comment කරන්න බැරි වුණාට ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා අද වීඩියෝ එකත් ගොඩක් හොඳයි ❤

  • @nilanthiishara7716
    @nilanthiishara7716 7 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මම බලන්නෙ හරිම ආසාවෙන්...ඔයා කියන දේ කියන්නෙ අත්දැකීම් වලින් කියලා දන්නවා...ගොඩාක් ස්තුතියි ඔයාට....තෙරැවන් සරණයි .....🙏🙏

  • @amithakumari3474
    @amithakumari3474 7 หลายเดือนก่อน +1

    ඉස්සර වගේම හැමසතියෙම වීඩියෝ එකක් දාන්න ...❤️ හරිම සතුටුයි මිතුරිය ...මෙතෙක් කල් ඔබගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි...ස්තූතියි ඔබට ❤❤තෙරුවන් සරණයි ...

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 7 หลายเดือนก่อน +1

    අපි වීඩියෝ එක දෙපාරක් බැලුවා ❤එකනම් අක්කේ භාවනාවක් වගේ . ඔයා හිනා වෙවී කියනකොට හරිම ලස්සනයි ❤

  • @sumudunisansala6459
    @sumudunisansala6459 7 หลายเดือนก่อน

    මම නැන්දගෙ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලල කමෙන්ට් එකක් දාද්දි නැන්දා වටේ එකතු වෙලා ඉදියෙ හරිම පුංචි පිරිසක් ඒත් අද ගොඩක් කාලෙකට පස්සෙ මට අහම්බෙන් නැන්දව ආයෙ බලන්න ලැබුනා හරිම සතුටුයි විශාල පිරිසක් නැන්දා වටේ එකතු වෙලා ඉන්නවා.ඒ වගේම මට පුංචි දුකකුත් දැනුනා මට ඒ මග ඇරුන කාලෙ ගැන ❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 หลายเดือนก่อน

    හරිම ආදරණියයි හරිම ගුණයහපත් ඔබේන් උගත් දේ බොහොමයි අක්කි...
    හැමෝටම ලස්සන ආදරණිය ජිවිතයකට මඟ පෙන්විම් ලබා දෙනා ආදරණිය සොයුරිය හැමදාමත්ම ඔයාගේ ආදරණිය පවුලේ අය හා සතුටින් නීදුක් නීරෝගිමත්ව දිර්ඝායුෂ ලැබ දිවි ගෙවමින් අපට තවත් බොහෝ ලස්සන ආදරණිය මඟ පෙන්විම් ලබා දෙනු මැනවි...
    මටත් ඔබ වන් අක්කි කෙනෙක් සිටියා නම් කියා හිතන විටත් හිතට සතුට දැනේ....
    බොහොමත්ම පිං ...
    බොහොමත්ම ස්තුතියි ආදරණිය ඔබට...
    තෙරුවන් සරණයි අක්කිටත් පවුලේ සැමටමත්ම

  • @Taniyas96
    @Taniyas96 7 หลายเดือนก่อน

    අපි වගේ අලුතින් ජීවිතය පටන් ගන්න ඉන්න අයට ඔයා ලොකුම ලොකු ආදර්ශයක් නැන්දෙ.....මං විවාහයෙන් පස්සෙ මේ හැමදේම ඔයා කියාදෙන විදියට කරන්න හරි ආසාවෙන් ඉන්නෙ. ඔයාට ගොඩාක් ස්තූතියි නැන්දෙ....ඒ වගේම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🙏

  • @krishanthiweerakkodi9133
    @krishanthiweerakkodi9133 7 หลายเดือนก่อน +1

    හැඩි වෙලා ගිය හිතට අලුත් බලාපොරොත්තු ගෙනත් දෙනවා ❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 7 หลายเดือนก่อน

    ආදරණීය නැන්දේ ඔයාගෙ මේ සුන්දර සාමකාමී සරල දිවිපෙවෙත තව තවත් ප්‍රීතිමත් එකක් බවට පත් වේවා. නිදුක් නිරෝගී සුවබර දිවියක්ම වේවා. ❤️❤️❤️

  • @dilidinu6000
    @dilidinu6000 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනව අපි වගෙ අලුත් දෙවල් ඉගෙනගන්න බලගෙන ඉන්න අයට ගෙදර වැඩ පහසු කරගන්න මේ දෙන පුහුනුවට ගොඩක් පිං මිස්

  • @WasanthiMillagala
    @WasanthiMillagala 7 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ මම මමත් හරිම පිලිවෙලට ඉන්න කැමති කෙනෙක් මට ඉන්නෙ දුවලා දෙන්නෙක් එයාලත් හරිම පිලිවෙලයි ඉතින් ඔයාගෙන් හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා ආදරෙයි ඔය නිහතමානී කමට❤❤❤

  • @kasuuu1234
    @kasuuu1234 7 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කා.. පොල් කිරි නැවුම්ව තියා ගන්න එක ගැටලුවක් වෙලා තිබුනෙ මට හෙට උයන්න ගන්න ඒව අද රෑ ශීතකරණයේ තිබ්බත් සමහර වෙලාවට උදේ වෙනකොට පොඩ්ඩක් නරක් වෙන්න වගේ ඇවිත්.. මම ඒව ගබඩා කලේ ප්ලාස්ටික් බෝතල් වල.. වීදුරු ඒව අරන් ගබඩා කරන්න ඕන.. ගොඩක් ස්තූතියි ❤

  • @madaramaduwanthi4304
    @madaramaduwanthi4304 7 หลายเดือนก่อน

    අදත් හරි වටිනා ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කේ.මගේ චූටි දුවත් මේ වීඩියෝ එක බබලා ගොඩක් සතුටු උනා.තෙරුවන් සරණයි.

  • @renukadamayanthi603
    @renukadamayanthi603 7 หลายเดือนก่อน

    ඒ හඩනම් ඒ වැඩනම් භාවනාව ක් වගේ ඔයාගෙන් තමා මම ත් ඒ වැඩ ඉගෙන ගත්තේ .බුදු සරනයි නංගී .

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 7 หลายเดือนก่อน

    දැක්කේ අදයි.හැමදේම පිළිවෙලයි.ආසයි දෑක්කාම.ඒ වගේම වීඩියෝ කරනය තුලින් බලලා තිබෙන වීඩියෝ එක්ක හරි වෙනසක් දුටුවා.කොහේද ඔබ තුමිය ඉන්න ගම් පළාත.❤

  • @SarathKumara-j2c
    @SarathKumara-j2c 5 หลายเดือนก่อน +1

    ජීවිතේ ලස්සනට පේනවා ඔයාව බලපුම ✨🩷

  • @dakshinahewage
    @dakshinahewage 7 หลายเดือนก่อน

    Fridge එක අස් කරන්න හිත හිතා හිටියේ. ඔයා දුන්නේ ලොකු motivation එකක් ❤️

  • @dinukadinsara
    @dinukadinsara 7 หลายเดือนก่อน

    පුතේ,,හරිම වටිනවා..අද කාලේ හැදෙන දරුවන්ට...ඔයාගෙ රීලහ vidio එක එනකම් මම බලන් ඉනවා..මගෙ රත්තරනේ,ඔයාට බුදුසරනයි!!!!

  • @mudithamadumali5582
    @mudithamadumali5582 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අම්මා... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා❤

  • @ireshadilani1978
    @ireshadilani1978 7 หลายเดือนก่อน

    ඔයා වගේ ලස්සනට හිතන්න පුලුවන් අම්ම කෙනෙක් ,ගැහැනියක් වෙන්න මටත් හරි ආසයි අක්කෙ .ඒත් මන් ලග අඩු පාඩු ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා .ඒත් ඒව හදාගන්න කොච්චර උත්සාහ කලත් මගෙ වටේ ඉන්න අයගෙන් කිසිම සතුටක් නෑ.මන් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඒකට ඔයාට ගොඩක් පින්.බුදු සරණයි .

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි...ඔබේ වීඩියෝ එකෙන් ජීවිතේට ගන්න දෙවල් තීනව..අද තමයි මට මේ විඩියෝ එක මුලින්ම ලැබුනේ.ස්තූතියි ඔබට ❤❤❤❤

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 7 หลายเดือนก่อน +1

    අද නම් මම ආසම කරන video එකක්. හරිම ලස්සනයි. චූටි පුතාගෙ ඉවීමේ හැකියාව, වැඩවල පිළිවෙල අම්මට දෙවෙනි නැහැ. මගේ ආදරණීයම Channel එක. අවසානයට ලබන සතියේ නැවත හමුවෙමු කිව්වම මාරම සතුටක් දැනුනා. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා! බුදු සරණයි!

  • @nalinhemantha3077
    @nalinhemantha3077 7 หลายเดือนก่อน

    අම්මා විදියට මගෙන් වූ පොඩි පොඩි අතපසු වීම් ඕක දිහා බලලා හදා ගත්තා.ඔඛටත් දරුවන්ටත් God bless.......

  • @udashikamadumali6467
    @udashikamadumali6467 7 หลายเดือนก่อน +1

    ජීවීතෙට ගොඩක් වටින අදහස් අපිට ලැබෙන්නෙ හැම සතියෙම වීඩියෝ ගේන්න ❤❤❤

  • @wmasandamali9100
    @wmasandamali9100 7 หลายเดือนก่อน

    මම ඔයගෙ විඩියෝ බලන්නෙ හරිම අසාවෙන් ඔයා හරිම වාසනාවන්යි ඔයගෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ඔයාට බුදු සරනයි

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 7 หลายเดือนก่อน

    හැමදේම පිලිවෙලයි. ලස්සනයි .ඔයාට වාගේම ඔයාගෙේ කුකුල් අම්මටත් ගොඩක් අදෙරේ. හරිම ආඩම්බරයි .

  • @niranjaladilrukshi
    @niranjaladilrukshi 7 หลายเดือนก่อน

    හරිම අසාවෙන් අක්කගේ videos බලන්නේ හිතට ඕනේ උනාම බලපු video වක් හරි මන් නැවත බලනවා ❤

  • @PriyangikaMaduwanthi-d8c
    @PriyangikaMaduwanthi-d8c 7 หลายเดือนก่อน

    මම විවාහවෙලා අදට සතියයි....ඉතින් අක්කෙ ඔයා කියල දෙන විදියටම මම ගෙදර වැඩ කරනවා...මගෙ husband ge අම්මා හරි ආසාවෙන් මන් දිහා බලන් ඉන්න්වා....thank you akke ❤❤❤❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 หลายเดือนก่อน

    කතාව,අැඳුම,වැඩපිළිවෙල හරිම අපූරුයි.අගෙයි නංගි මේ අදහස.❤

  • @imashasathsarani4536
    @imashasathsarani4536 7 หลายเดือนก่อน

    කාර්යබහුලත්වය මැදින් වුනත් අපිව බලලා යන්න ආවට ගොඩක් ස්තූතියි. හරිම ලස්සනයි වීඩියෝ එක. 😍 නිර්මාණාත්මකයි❤️. ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්. ලබන සතියෙ ආයෙ හමුවෙමු.

  • @sandamalikarunadasa482
    @sandamalikarunadasa482 7 หลายเดือนก่อน

    ඔයාගේ කටහඬ අහන් ඉද්දි සතුට බෙදන පොලියානා පොත මතක් වුනා අක්කේ.. හරිම ආදරණීයව මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.. ❤

    • @lakmaliedes.wijeratne2797
      @lakmaliedes.wijeratne2797 7 หลายเดือนก่อน

      ඇත්තටම ඔයා හරිම දක්ෂ naga කෙනෙක් ❤❤GOD Bless you dear 🙏🙏🌹🌹

  • @savindi8915
    @savindi8915 7 หลายเดือนก่อน +1

    මම Al කරන කාලෙ ඉදන් නැන්දගෙ විඩියෝ බලන්නෙ පාඩම් කරන අතර මැද විවේකයක් ලැබුනාම ගොඩක් වෙලාවට කරන්නෙ එහෙම අදටත් විඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ නැන්දගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් මට තියෙ දැන් මම කැම්පස් තාමත් ස්ට්‍රෙස් උන වෙලාවට නැන්දගෙ වීඩියො එකක් බලන්නමන් ආසයි ඒකට හිත හිත සැහැල්ලු වෙනව වගේම ජීව්තේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා මට....ගොඩක් ස්තූතියි නැන්දෙ... තව ඉස්සරහටත් මන් ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලයි☺️☺️පිලිවෙලට වැඩක් කරන්න ඉගෙන ගත්තෙ ඔයා නිසා☺️☺️

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน

    හරීම පිලිවෙලයි ස්තුතියි ඔබතුමියට බුදු සරණයි චූටි පුතා ශෝයි දක්ෂයෙක් අමිමාගේ වැඩ හොදට ඉගෙන වගේ❤❤❤❤❤❤❤❤

  • @Shaniwithshani
    @Shaniwithshani 7 หลายเดือนก่อน +1

    ලස්සන ඇන්ටි.ඔයාගේ කතාව , ප්ලැන් කරන්න විදිහ ඒ හැම දේම❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน

    ආදරණීය මා සමවයස් සොයුරිය ලස්සනයි හැමදාම වගේ අරුතක් වූ වීඩියෝ එකක් ❤❤❤..තෙරුවන් සරණයි !උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @JinaniDesilwa
    @JinaniDesilwa 3 หลายเดือนก่อน +1

    අක්කේ මටත් ඉන්නවා පුතාල දෙන්නෙක්.තාම පොඩියි.මටත් හිතුනා මේ විඩියෝ එක බලද්දි කවද හරි පුතාල දෙන්නා මේ වගේ ඉදි කියලා.ඔයාල හැමෝමටම තෙරුන් සරණයි අක්කේ ❤❤❤

  • @anuradhanuwarawewa9738
    @anuradhanuwarawewa9738 7 หลายเดือนก่อน

    අද දවස හරිම කාර්යබහුල වෙහෙසකාරී දවසක්.....
    ගොඩක් ආසාවෙන්, වීඩියෝ එක බැලුවා
    හිතේ තිබුණ කලබලකාරී ගතිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.....
    ❤️

  • @Sewmi-m5d
    @Sewmi-m5d 3 หลายเดือนก่อน

    මගේ හිතේ තිබුනු කලබල කාරී සිතුවි සේරම වගේ නැති වෙලා ගියා ඔයාට ගොඩක් පින් මුලු හිතම පිරුනා❤❤❤❤

  • @SanujiBalasooriya
    @SanujiBalasooriya 7 หลายเดือนก่อน +1

    නැන්දට දුවෙක් හිටියනම් නැන්දා වගේම ඉදී.ඒත් පුතාලා දෙන්නා කිසිම අඩුවක් කරන්නෙ නෑ,,,දකිනකොට හිතෙනවා මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඔනේ 🙏

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 7 หลายเดือนก่อน

    අනේ ඇඩුනා ඔයාගේ වීඩියෝ බලද්දි අක්කී සතුටට 🥺❤ ජීවත් වෙනවා කියලා දැනුනා මේක බැලුවම ♥️ ස්තූතිය