Akke oya ara rose gold colour pizza cutter, whisk, can opener,grater,scoop kitchen gadget set eka gaththe kohendha kiyala kiyannako. And green colour silicone spoon set eka gaththe kohenda kiyala kiyannako please. 🙏.
Super video. Oya mona brand ricecooker the use karanne. Mama aluthen singer ricecooker gathe Eth bath uyanakota haryana bath adiya Alanawa visudumak kiyandako
Your kitchen is beautiful, could you tell me from where you bought those bottles in which you have stored oil, vinegar, milk powder, etc...also the tags you put for baskets ☺️
shelf ගත්තේ Asian hardware Colombo
online බඩු ගත්තේ daraz එකෙන් මිල ගණන් වල පොඩි වෙනසක් තියෙනවා ඕගොල්ලො බලලා ගන්න .
අක්කේ daraz එකෙන් උපකරණ ගත්තට අවුලක් නැද්ද ඔයා dustbin 1,spoon set 1 ගත්තේ කොහෙන්ද
Akke oya ara rose gold colour pizza cutter, whisk, can opener,grater,scoop kitchen gadget set eka gaththe kohendha kiyala kiyannako. And green colour silicone spoon set eka gaththe kohenda kiyala kiyannako please. 🙏.
Video eken badu gaththa places kiwwath godak vatinava.
ඔයාගෙ කිචන් එක ලස්සනට තියන් ඉන්නව 🤗
Akke oya spoon set eka gaththe kohenda
ඔයාගෙ video වලට මම ගොඩක් ආසයි අක්කෙ. ඔයාගෙ video බලලා මමත් මගේ කුස්සිය පිලිවෙලට තියාගෙන ඉන්නවා. ඔයා කියල දෙන විදිහට මම ගොඩක් ආසයි. වෙන අය වගේ බොරු සෝබන නෑ ❤️
ඔයාගෙ Recipe ගොඩක් ලේසියි . ❤️ ... ඒ විතරක් නෙවෙයි Kichen එක හරිම ලස්සනයි .😍 . පිළිවෙලයි . Congratulations MR....
අනිත් එක ඔයා ගොඩක් පිළිවෙලයි❤️
හරිම ලස්සනයි .පිරිසිදුයි .පිළිවෙලයි . ආස හිතෙන කුස්සියක් .............
Kitchen එක හරිම ලස්සනයි.
පිලිවෙලයි.
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අපි ඒ කෑම එක දැන් මෙ හදන ගමන් ඉන්නේ හරිම රස ඇති. හැමදාම මේ වගේ වීඩියෝ අරන් එන්න.
Oyt godak sthuthi akke me wage wadath vedio danawata.. oya harima piliwelai pirisidui.. bs oyage punchi pawlata..tnq.
ඔයාගෙ කුස්සිය ගොඩක් ලස්සනයි . මගෙත් ලොකුම හීනෙ තමයි මගෙ කුස්සියත් ඔය වගේ හදාගන්න එක. ඒකට තව ගොඩාක් කල් යයි. අපි තාම ඉන්නෙත් රෙන්ට් එකට . ඒත් කවදාවත් උත්සාහය අතාරින්නෙ නෑ.
🤗❤
එහෙම නෑ අනේ. පුංචි පුංචි දේවල් වලින් ලස්සන කරන්න. ❤
හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා...ඒ වගේම ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි..
නියමයි නංගී හරිම වටිනා අදහස් ටිකක් 💡
Ahala thiyana prashna වලින් කීපයකට hari repley කරනවා nam වටිනවා .
ඇහැ අහකට ගන්න හිතෙන්නෙ නැහැ.Excellent.
Aththatama kiuwoth me akkage kitchen eka lassanai piliwelai habai me widiyata karanna loku wiyadam yanawa ithin aththatama uyanna asa hithenne kitchen eka pirisinduwa thibunoth ne thiyena dewal walin lassana karam pirisinduwata thiya gaththama hari ✍️♥️😋
Oyage kichen eka harima piliwelai lasdanai oyata bhoma stuti apawa danuwath karata Teruwan saranai
Godak watinawa akki lassanai oyata bs ata warga dana box's eka gatte kohenda kiyannako plz
Oyge kitchen eka harima lassani 🌷🍄🌷 budusarani
ලස්සනයි, පිළිවෙලට තියෙන්නේ.... තැන්ක්ස් ඔයාට. ඔයාගේ දේවල් අපිට කියලා දෙනවට
ලස්සනයි පිලිවෙලයි ඔයාගේ kitchen එක. ඔයා ධාන්‍ය වර්ග දාලා තියෙන contrainer එකත් ගත්තේ online ද. නැත්නම් කොහෙන්ද තරහ නැතිව කියනවද
හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.💖
ඔයාගේ recipe හරිම පහසුයි .💖
ස්තුතියි .පරිස්සමෙන් ඉන්න .💖💖
Dear ඔයා video කරන table eka හදාගත්තේ කොහොම කියලා කියන්න පුළුවන් ? එක හරීම ලස්සනයි .❤️
Ow eka hadagatte kohomada kiyanna puluwan da
matat asai eka lassanata hadala pls e ganat kiyanako
Matath denagnn ona
Shopping covers දාන bucket එක online order කරපු page එක කියන්නකෝ...plzzz
Harima piliwelai akka..oyage milk powder,suger..dala thiyana bottle gaththe kohenda kiyala kiyannako...daraz eken nam link ekak denawada,ane plz,plz..
Ara akke oven aka tiyala tiyaan rack aka gatte kohenda kiyanna puluwnda
Super video. Oya mona brand ricecooker the use karanne.
Mama aluthen singer ricecooker gathe
Eth bath uyanakota haryana bath adiya
Alanawa visudumak kiyandako
Oyaage.kichen Eka lassanata thiyaagena innava.godaak pirisidui.
ඔයාගේ කුස්සිය හරිම පිළිවෙලයි,ලස්සනයි,අක්කේ👍👌😍😍😍💐💐💐💝
ආනේ අක්කා චැනල් එක වෙනස් කරලා ....මේක ලස්සනයි අක්කේ🥰🥰🥰🥰
Oyage kitchen eka godaak lassanai akki.oyat good luck.thankyou
My favorite cookery channel 😘
හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා බුදු සරණයි
ඔයාගෙ kitchen එක ලස්සනයි මදු..මන් ඔයාගෙ වීඩියො බලන්න ආසයි. ඔයා vedio කරන අලුත් ටේබල් එක හැදුවෙ කොහොමද කියන්න පුලුවන්ද
Harima lassanai.piliwelai.watinaama vedio ekak.thanks oyata. Kichan items kohenda gaththe.
Nangi oya badu aran thiyenne kohenda racks wala thiyana
Lassanai akke kitchen එක akke කොහොමද video කරන table එක ගෙදරම හැදුවේ කියලත් කියනවාද
All the best dear.i want to know where did you buy the rack
අනේ හරිම පිලිවෙලයි..❤️❤️
Akke oya sink eka laga thiyala thibba podi dustbin eka gaththeth daraz ekenda?
Kitchen eka lassanayi. dish rack. eka gatte kohenda.
Harima lassanai..piliwelakat kitchen eka thiyanw..
Akke parippu ahema dala tiyana aka gaththe kohenda kiyanawada namath one
හරිම ලස්සනයි...
හරිම ලස්සනයි පිලිවෙලයි..බිත්තියට ලී රැක් සවි කරපු විදිය කියන්නකො
ඔයාගෙ kitchen එක ගොඩාක් ලස්සනයි පිලිවෙලයි අක්කේ.මාත් ආසයි මෙහෙම ලස්සනට තියා ගන්න.😍
A beautiful, tidy kitchen. Oya kali karapu kitchen transformation video eke thawa detail denna thibuna kiyala hithanawa Oyala hadapu video cooker top eka harima lassanai. Eka hadapu vidiya apith dakka nam??? apitath ideas ganna puluwan. Man harima aasa oyage punchi punchi badu walata. Me videos dekama ref karala, thawa video ekak karanna ko akki. Explain karapu hema item ekak gaththe kohenda, hada gaththe kohomda kiyala. Plate drainer rack, microwave oven eka thiyapu rack eka cutting board holder, cane baskets, wall wood racks, mop brush holder, small ornament sheep, liquid dispenser yellow, Ash bottles, black table mats, flower deco, kitchen light & lamp shade,if can all the utencils
Ane akkii me kitchen appliances gtte kohenda kyla wgema online gtta nm e page ekka prices ekkama video ekak krnnko.oya wgema lassnata piliwelata kitchen eka apitath tiyagnna puluwn wei.godk lassana ideas gnna puluwn harima wadagath video ekak akki thanqqq godk ❤️❤️
Harima piliwelai lassanai asa hithenwa.oya me badu gaththa shops prices Eka video ekak krnna ko dr please
හරිම ලස්සනයි පිලිවලට කුස්සිය තියාගෙන ඉන්නවා ඔයාගේ වැඩත් හරිම පිලිවෙලයි
හරිම ලස්සනයි .මට දැන ගන්න පුලුවන් ද ෆැන්ට්‍රි කබඩ් වෙනුවට සවිකරලා තියන දිග ලී පටි ගත්තේ කොහෙන්ද කියලා
Akke ara parippu ehma dla tiyena eke price kiyd...kohend gtte tikk kiynna puluwnd
Harima lassanai. ❤️ me table gatte kohenda dr
Akke oyage kichan eka godak lassanai piliwalai ...oya danay waraga dala tiyena cantenar eka online odar krlda
Pigan rack eka gaththe kohenda kiyanna puluwanda.lassanai
හරිම ලස්සනයි. පිලිවෙලයි.ආස හිතුනා. සුභ පතනවා ඔයාට.
Akke oyage kitchen eke bima tile da allala thiyenne.nattam floor stiker ekakda?
Sha ...........a niyamai .piliwalai.harima lasanai.
බොහොම ස්තුතියි මදු, තෙල් කූබී ගේ ඇතුලට එන එක වලක්වා ගන්න ක්‍රමයක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්
Oyge nihathamnikamata godk aderei akke
Thanks akki mama kiuwa widiyata pennuwata
පිළිවෙළයි වගේම ලස්සනයි...ස්තූතියි ...!!❤
හරිම ලස්සනයි අක්කි 💚🥰
Ane akke oya kitchen ake thiyala thiyena flower vase kohenda gaththe kiyannakoo
Akki ara sink aka gawa tiyana podi daspin aka gatta kohanda plz reply 😍❤️
Please share us where these organisations items purchase.very beautiful and well organised. Thank you
Hari a lassanai akke aasa hithenawa matath thibunanam me wage kussiyak
akke oyage gas cooker ek tyana eka hada gatte.kohomada?
Madhu akke oyage kitchen eke badu gannr kohenda ??? Ewa harima lassanai..kiyannako plz
Oyage kitchen eka harima lassani piliwelai.matath harima asa una.mata kiyanna puluwanda oyage kitchen eke thiyana box table eka (black)hada gaththe kohomada kiyala pleace .eka harima neet nangi.mage kitchen ekath thama hadagena yana gaman nangi.man kamathi wisthara tikak danaganna.man oya hada kaama wargath gedara hadala balanawa. harima lezi wagema rasai. Oyata godak sthuthi nangi. Bu saranai.
Akki, oya me plate rack ek , cuting bord tiyen rack kohendh gthde....plz reply.....
Akki mese gaththe kohenda gana kiyak unada akki
Oya dr me rice cooker thina rack gaththe kohenda .Asian hardware da.please tell
glass cookware eka gaththe koehenda kiyanna puluwanda?
You are not showoff very humble and charm. Like the way of maintaining a super kitchen. Good going. Wish you all the best.
Nangi weval kuda gaththe kohenda
Akke oyage ara storage eka gaththa thana link eka danawada, hal, පරිප්පු ehema danne oya
harima piliwelai. 😍 Kitchen eka piliwelata thiyaganna eka gana thawa videos karanna please ❤️
Ane harima lassanai .mamath badu piliwelata thiyaganna asa kenek.ane akke p.no dennako.mamath ragama kenek.wish u all the best.
Akki oyage video mata godak udav una kitchen eka lassanata thiyaganne🥰akki oya oven, rice cooker thitane rack eka kohede gathe...
Pigan Dana rack eka Colombo koheda gatte ane plz kiyannako..
sink akalaga thiyana Oya pigan rakkaya gaththey kohenda.
How much is the price of rice dhal storage?
N where did u buy it?
Oya podi mese(table )aka gaththe kohenda
හරිම ලස්සනයි ....🤗
ඔව්
Ane oya pantry top eke thiyene mini dustbin blue eke gatte kohinda
Thank you so much ❤️
Niyamai akki . Kitchen eke size kiyada
Harima ලස්සනයි ...akki...mg kitchen eke photos oyata dannam...waradi thithunoth kiyanna ..paressamen enna ..
මධු නංගී ඔයාගේ kichen එක නම් හරිම ලස්සනයි වගේම හරිම පිළිවලයි ❤ ඔයාට ස්තූතියි අපිට මේ වගේ රස කෑම කියලා දෙනවට❤
ඔයාගෙ පවුලේ විස්තර ගැන video එකක් කරන්නකො.
Oyage plates dana rack eka gaththe kohenda dear?
Akke oya mini dustbin eka koheda gaththe kiyanna puluwanda pls
Very nice 👍 I like it so much.racks are nicely organized.
Thank you for your video. well organised and looks beautiful. ☺️
Ara pigan rack eka gatta shop eke nama mokakda?copaba koheda akke thiyenne eka
Pigan rack eka colombo kohenda gaththe akkiyooo
Me storage box eka gaththa link eka ewanawada akke
gedaranam hrima lassanay oyage
Godak lassanai Akka,harima piliwalai..
Akka oyage wooden kitchen shelf eka oya gatte kohenda kiyanna puluwanda?
Oyage plate rack eka gaththa place eka kiyanna puluwanda plz
Your kitchen is beautiful, could you tell me from where you bought those bottles in which you have stored oil, vinegar, milk powder, etc...also the tags you put for baskets ☺️
Still I did not get a reply to this 😔
@@michelleanushka2767 try elegance charms at Nawala, Manjari Nugegoda
@@thilini777 thanx dear