වැහි දවසකත් ගේ ලස්සනට තියාගන්න තියාගන්න පුළුවන් || Home decoration and organizing tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Dove Greens Miracles වීඩියෝ නරඹන ඔබ සැමට ගොඩක් ස්තුතියි. වැහි දවස්වලට වැඩ කරන්න ටිකක් කම්මැලි වගේ නේද? එහි දවස දවසෙ ප්‍රීතිමත් ඵලදායි විදිහට ගත කරන විදිය තමයි මේ වීඩියෝ එකෙන් ගෙන එන්නේ.
    Dove Greens Miracles Facebook Fan Page
    / dove-greens-miracles-f...
    Dove Greens Miracles Gmail
    dovegreens181@gmail.com
    දවස පුරාම ඉමිහිරි සුවඳින් මුළු ගේම පුරවන ක්‍රම හතක්
    • දවස පුරාම ඉමිහිරි සුවඳ...
    How to clean your home super fast
    • How To Clean Your Home...

ความคิดเห็น • 869

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 ปีที่แล้ว +44

    Superb mum. මම මගේ අම්මාට පස්සේ දැකපු හොදම අම්මා කෙනෙක්. අක්කගේ channel එක දවසින් දවස දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว +26

    මම සතියෙ දවස් වල වැඩට යනව.ඒත් පුරුද්දක් විදියට හතර හමාරට නැගිටිනව.මේ කොරෝනා කාලෙ සතියට දවස් දෙකක් හෝ තුනක් ගියත් පුරුදු වෙච්ච විදිය වෙනස් කරගත්තෙ නැහැ.මම උදේට අම්මා උයන අතරෙ මිදුලත් පිහිදල ගේ අතුගාලා වේලෙන්න ඕන රෙදි එළියට දාලා මිසක් කවදාවත් වැඩට යන්නෙ නෑ.ගෙදරින් පිට හොස්ටල් හිටපු කාලෙ උනත් පිහිදාන්න මිදුලක් තිබ්බෙ නැතත් ඇතුලෙ කාමරේ එලිමහන සුද්ධ කරල මිසක් මම දවස පටන් අරන් නෑ.දැනටත් .සෙනසුරාදා ඉරිදත් වත්ත පිටිය සුද්ධ කරල මල් පැල වලට පොඩි සාත්තුවක් කරනව.මම අලුතෙන් එලවලු පාත්ති හැදුව.දැන් ඒවයෙ මල් ගෙඩි එනකන් බලන් ඉන්නව. ...අක්කා හරි...වැහි දාට අමාරුවෙන් උනත් මිදුල පිහිදාන්න ඕන .නැත්නම් වැටුන කොල දැක්කම මඩ ගොඩවල් දැක්කම ඔළුව අවුල් වෙනව...අම්මයි තාත්තයි වහිනවා නේද ඇහුවත් මම කොහොම කොමහරි පිහිදනව.ඇත්ත කිව්වොත් මට ගේ ඇතුලෙ වැලි පැගෙනව දැනුනොත් හරියට තරහ යනව 😂..අදත් මහ වැස්ස.මම ගෙදර ඉන්න දවසක් ඒත් මම දැන් පායපු ගමන් අතුගාලා ඇවිත් මේ විඩියෝ එක බැලුවෙ.ගෑණු ළමයෙක්ට පිළිවෙල පිරිසිදුව ඕනමයි..මම මගෙ අම්මට පින් දෙනව ඒ පිළිවෙල මට කියා දුන්නට.ඒ වගේම අක්කටත් පින් හැමෝටම මේවා කියා දෙනවට

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +41

    ඇත්තටම අපි ගොඩක් වෙලාවට දකිනව ලස්සන ගෙවල් ,ලස්සන ගෘහ භාණ්ඩ ඒත් අනේ වැඩ ඉවරයක් නෑ කියල මැසිවිලි කියාගත්ත ගෘහණියො තමා ගොඩාක් ඉන්නෙ .ඔයා ලොකු ආදර්ශයක් දෙන්නෙ මටත් ආසයි කවදහරි මේ වගේ ජීවත් වෙන්න ♥️♥️

  • @dulanimadhubhashini2084
    @dulanimadhubhashini2084 3 ปีที่แล้ว +9

    ළඟදි දැක්ක ලස්සන දේවල් වැදගත් දේවල් කියලා දෙන හුගක් වටින චැනල් එකක්.. මට අක්කා කියලා කතා කරන්න බැ.. මට අවුරුදු 19යි තාම.. ඒ ලෙවල් වලට ලෑස්ති වෙනවා.. මන් ඒ උනත් හැමදාම සාමාන්‍ය පිරිසිදු කිරීම් කරනවා.. මේ ගෙදර මිදුල දැක්කම ආසයි මේ විදියට ලස්සනට හදාගන්න... ගොඩක් දේවල් ඉගෙන ගත්තා... හුගක් ආදරෙයි ඔබතුමියට.. මන් මගෙ අම්මටත් මේකෙ තියෙන වීඩියෝස් පෙන්නුවා.. අම්මත් හුගක් ආස උනා... බුදුසරණයි නැන්දා.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... 😊❤

  • @jayanianu7140
    @jayanianu7140 2 ปีที่แล้ว +6

    පවුල් ජීවිතය,ගෙදර වැඩ,එපා වෙනවා කියන කාලෙක මේ vdo වලින් මිනිස්සුන්ට පවුල් ජීවිතේ ලස්සන කරගන්න විදිහ කියලා...❤️ දෙනවා....

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +82

    ලස්සනම ලස්සනයි .දකින්නත් ප්‍රියයි.ස්තුතියි සියලුදෙනා අතරේ මේ ලස්සන දේ බෙදා හදා දෙනවට.බුදු සරනයි .

  • @dhanushikadilrukshi9763
    @dhanushikadilrukshi9763 3 ปีที่แล้ว +49

    ඔයාගේ හැම video එකක්ම හරිම ආකර්ශනීයයි..පොඩි tip එකක් කියන්නම්..බීට් උයනකොට ඒකේ තියෙන ස්වාභාවික රතු පැහැය ඒ විදිහටම තියාගන්න කහ දාන්නෙ නැතුව උයන්න..කහ දාපුවම දුඹුරු පාට වෙනවා.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +7

    ඔයා නම් හරිම පින්වත්ට අම්මා කෙනෙක් සහ හොද ආදර්සමත් බිරිදක් මගේ පුතාලටත් ඔයා වගේ දුලා ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ඔයාගේ පව්ලටම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @chamurdigihara4590
    @chamurdigihara4590 3 ปีที่แล้ว +19

    හැම දවසක්ම ලස්සනට,පිළිවලකට ජීවත් වෙන්න මේ විදියට කියල දෙනවට ගොඩාක් පිං කියල නම් කියන්නම ඕන.මෙ දේවල් ඇත්තටම වයස් සීමාවල් නැතිව හැමෝටම වැදගත් දේවල් ඒක නිසයි මෙච්චර ආසාවෙන් මේ දේවල් බලන්නේ වගේම ජීවිතේට එකතු කරගන්නේ.....ගොඩාආආක් ආදරෙයි.බුදුසරණයි💖💖💖💖💖💖💖💖💖💖💖

  • @lahirusandun5771
    @lahirusandun5771 3 ปีที่แล้ว +34

    හාල්මැස්සන් හදන දවසට තක්කාලි අනිත් කෑම වලට එකතු කරන්න එපා
    හාල්මැස්සන් වල තියෙන කැල්සියම් තක්කාලි වල තියෙන ඔක්සලික් ඇසිඩ් එක්ක කැල්සියම් ඔක්සලේට් හදනවා
    වකුගඩු ගල් වලට ප්‍රදාන හේතුවක් ඒක
    මුරුංගා වලත් ගොඩක් ඔක්සලික් ඇසිඩ් තියෙනවා
    ඒක නිසා තක්කාලි, මුරුංගා එක්ක හාල්මැස්සන් හදන්න හොද නෑ
    - මම final year medical student කෙනෙක්-
    වීඩියෝ එක ගොඩක් ලස්සනයි

    • @DinEsh-re9tk
      @DinEsh-re9tk 2 ปีที่แล้ว +2

      මටත් වකුගඩු වල ගල් තියෙනවා.. මට තක්කාලි හාල්මැස්සො එකට කන්න එපා කියලා ඩොක්ටර් කිව්වා

    • @saduninimesha1309
      @saduninimesha1309 3 หลายเดือนก่อน

      Ane thankyou kiyala dunnata. Mn adai danagaththe eka❤️❤️

  • @terausvickramarathna8368
    @terausvickramarathna8368 3 ปีที่แล้ว +10

    ඔයාගෙන් මගේ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා අක්කේ අනේ බොහොම ස්තූතියි අපට මේවා කියල දෙනවට සුබ අනාගතයක්

  • @dilininadeesha7754
    @dilininadeesha7754 3 ปีที่แล้ว +42

    ඔයාගේ husband ව ඇයි මේ වීඩියෝ වලට සම්බන්ධ කර ගන්නේ නැත්තේ අක්කියෝ.... ඔයාගේ වැඩ හරිම නීඩ්.....🤗🤗👍👍👍

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว +12

    හිත නිවන, දැනුමක් දෙන ආදරණීය නාලිකාවක් ❤

  • @dliyanage4365
    @dliyanage4365 3 ปีที่แล้ว +46

    නංගී ඔයාගේ වැඩ ගොඩක් 💚හොඳයි 🌻අපිත් ඒවා ටික ටික කරන්න පුරුදු වෙනවා 🌼🌼

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 3 ปีที่แล้ว +5

    ඔයාගේ වීඩියෝස් මන්නම් ආසාවෙන් බලනවා.එක පාරක් නෙමේ දෙපාරක්ම බලනවා.ස්තුතියි මේ වගේ ලස්සන ආදර්ශමත් වීඩියෝස් ගේනවාට.

  • @shanimapeiris
    @shanimapeiris 3 ปีที่แล้ว +26

    හරි අපූරුයි අක්කෙ, ඔයාගෙ සරල, සුන්දර ජීවිතය, අපිව සුවපත් කරනවා 💓

  • @kumudunirubasinghe7029
    @kumudunirubasinghe7029 3 ปีที่แล้ว +23

    ඔයාට ස්තුතී අපට මේවා කියලා දෙනවට
    stay safe..

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว +1

    වැඩ හරියට භාවනාවක් වගේ අහගෙන ඉන්න කොට වෙන දෙයක් අහන්න හිතෙන්නෙ නැ ගොඩක් ආසයි ආදරෙයි හරිම ආදර්ශමත් ගෘහනියක් ඔයා 😍😍😍

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 ปีที่แล้ว +27

    අක්කිගෙ වීඩියෝ පැය ගානක් උනත් බලන්න පුලුවන්❤️❤️

  • @maheshasandamali7132
    @maheshasandamali7132 3 ปีที่แล้ว +3

    ඔයාට තියෙන්නේ හරිම කලාත්මක ඇසක්.මං හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයා වීඩියෝ එකක් දානකම්.මං ආසයි ඔයාගේ අලුත් නිර්මාණ අත් හදා බලන්න ..තෙරුවන් සරනයි ඔයාට අක්කේ ..

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 ปีที่แล้ว +10

    හරියට වටිනවා ..මන් කොච්චර නම් ගලවලා විසික් කරනවා ද අදයි දන්නේ දියබුලත් සම්බෝල කනවා කියලා
    ස්තුතියි ඔයා ට.❤️❤️❤️❤️

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 3 ปีที่แล้ว +4

    හරිම නිර්මාණශීලි ඔබ පැහැදිලි කිරිම ආකර්ෂණීයයි... කාර්යක්ෂමතාවය හා පිළිවෙළ අගය කරමි...

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +3

    හොදම හොද හැමෝමටම ආදර්ශවත් ගෘහණිය ක් අක්කී...❤️❤️ තමන්ට තියන දේවල් වලින් ගෙයක් ලස්සන ට තියාගන්න පුළුවන් ..

  • @madhulakamli1258
    @madhulakamli1258 3 ปีที่แล้ว +24

    වීඩියෝ එක ඔවර වෙද්දිනම් හරිම දුකයි...ගොඩක් ස්තූතී අක්කේ.

    • @shandishandi9585
      @shandishandi9585 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් ස්තුතියි නැගණිය 💯💯💯

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 ปีที่แล้ว +3

      Ekanam sahathika aththa..ane thawa tikak thibbanam kiyala hithuna wara ananthai akkage videos baladdi...

  • @lilanigamage9159
    @lilanigamage9159 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි. හරිම ආසාවෙන් බැලුවේ ❤😍

  • @maleesha778
    @maleesha778 3 หลายเดือนก่อน

    මේ ස්වභාවධර්මයේ සුන්දරත්වය,මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට,අපිට කියා දෙනවට auntyට ගොඩාක් පින්...තව තවත් ලස්සන සුන්දර ප්‍රියමනාප වේවා...🙏🙏🙏❤️❤️❤️✨️

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 ปีที่แล้ว +5

    හරිම ආශාවෙන් බැලුවා.සෑම ගෘහනියකටම හොද ආදර්ශයක් දෙන් දුවක්

  • @dilanishehara1161
    @dilanishehara1161 3 ปีที่แล้ว +27

    හරිම වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා ...ගොඩාක් ස්තුතියි ඔයාට .🤗🤗🤗

  • @pradeeplankathilaka5447
    @pradeeplankathilaka5447 3 ปีที่แล้ว +3

    හරිම ආස හිතෙනවා.ඔයා කත කරන විදියට මන් හරිම ආසයි
    නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔයගෙ වීඩියෝ වලින්.හරිම වටිනව.බුදු සරනයි.😀😀

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +4

    ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි ඒ වගේම ඔයත් සුන්දරයි ❤️

  • @shenalidias5971
    @shenalidias5971 3 ปีที่แล้ว +8

    හරි ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ ....ඒවයින් අපට ජීවිතය ට එකතු කර ගන්න බොහෝ දේ තියනවා අක්කේ .....බොහොම ස්තුතියි අපට මේ වගේ ලස්සන අර්ථවත් දේවල් අරන් එනවට🌻🌺🌷🌹😘🙏

    • @teklanishanthi483
      @teklanishanthi483 3 ปีที่แล้ว +1

      අනේ හරිම ලස්සනයි ඔයාගෙ vedios...මම හරිම ආසාවෙන් බැලුවා ...බුදු සරණයි ඔයාට .....🙏🙏🙏

  • @amayurubro8608
    @amayurubro8608 2 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා හැම කාන්තාවකටම හොඳ අදාර්ශමත් කෙනෙක් .ඔයාගෙ vidios මම බලන්නෙ මගෙ දුවත් එක්ක. මොකද ඔයාගෙන් මටත්, දුවටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි. අපි හරිම අශාවෙන් තමයි මෙ vidios බලන්නෙ . ඔයාගෙ vidios එකක් එනකම් බලන් ඉන්නවා. ඔයාට බුදු සරණයි.

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 ปีที่แล้ว +23

    ඇත්තටම ඔයා ගොඩක් පිළිවෙලයි. ප්‍රියමනාපයි 👍👍👌🌹😍❤

  • @sandunihansika5408
    @sandunihansika5408 3 ปีที่แล้ว +11

    අනේ ටිකක් වැඩිපුර වෙලා ඉන්න අක්කේ. බලන් ඉන්න ආසයි

  • @sarasadancing3096
    @sarasadancing3096 3 ปีที่แล้ว +6

    ආසා හිතෙනවා අක්කා.
    හැමදාම ලස්සනට ඔයාටම වෙන් වුන පිලිවෙලට නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    මට නම් ඉගෙන ගන්න බොහෝ ද් තියෙනවා ඔයාගේ වීඩියෝ වල අක්කා.
    ආසාවෙන් බලනවා.
    ආයෙත් ඉක්මනින් එන්න.....

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 3 ปีที่แล้ว +5

    ඔයාගෙ වැටකොළු එක හැදුවා, ඒක හරිම රසයි අක්කේ. වෙනදා කිරට විතරයි හදන්නේ.

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක හරිම ලස්සනයි... අනිත් විඩියෝ ටිකත් බලන්න ඔනා හරිම ලස්සනයි ❤️

  • @-ambalama8649
    @-ambalama8649 3 ปีที่แล้ว +19

    බාහිරය වෙනස්වන සැරේට ඔබත් වෙනස් වෙනවනම්,ඔබ නොසන්සුන් වෙනවනම් ඔබ ඉන්නේ පීඩාවෙන්, අපේක්ශාවෙන්. උපේක්ශාවෙන් සිටිනවනම් වැස්සත්,පෑවුවත්, ගේ හැඩි උනත්, පිලිවෙලට තිබුනත් ඔබේ මනස නොසන්සුන් වෙන්නෙ නෑ. උපෙක්ශාවෙන් සිටීනම ඔබ වැඩකරනවා,නමුත් නොසන්සුන් වෙන්නේ නෑ

  • @shainiransaraYT
    @shainiransaraYT 3 ปีที่แล้ว +2

    අක්කී ඔයාගේ video එකක් දැක්ක ගමන්ම බලවා ඔයාගේ වැඩ දිහා බලන් ඉන්න එක භාවනාවක් වගෙයි.ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් වගේම ආදරනීය මවක්. ❤️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හැම දේම ලෝබ කමක් නැතුව කියලා දෙනවනේ. විශේෂයෙන් ස්තුතියි දිය බුලත් ගැන කියලා දුන්නට. මෙච්චර කල් දැනන් හිටියේ නෑ. 🙏🙏🙏🙏🙏❤❤❤❤සුබ පැතුම්. බුදුසරණයි මුළු පැවුලට ම

  • @loshanimaduwanthi6357
    @loshanimaduwanthi6357 3 ปีที่แล้ว +28

    පුදුම පිලිවෙලක් දැක්කත් ආසයි අක්කා. අනේ ඔයා Bed eke sheets ගන්නෙ කොහෙන්ද? හරිම ලස්සනයි

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයා අපිට ගොඩක් දේවල් කියලා දෙනවා.💙💙

  • @nilukapriyadarshani4618
    @nilukapriyadarshani4618 3 ปีที่แล้ว +9

    හැමදාම වගේ අදත් හරිම ලස්සන වැදගත් වීඩියෝ 1ක් අක්කේ ..... බොහොම ස්තුතියි 👍

  • @imashalakshani4114
    @imashalakshani4114 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි,පිලිවෙලයි අක්කේ.දැක්කම ආස හිතෙනවා.❤️

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 3 ปีที่แล้ว +1

    ඔයා කිව්ව නිසා කේක් channel එකටත් English sir වත් බැලුවා.ඇත්තටම හරීම වටිනා දෙදෙනෙක්.ඔයා වගේම .ස්තුති යි හදුන්වල දුන්නට..මම ඔයාගෙ සේරම වීඩියෝ ස් බලනවා..වටිනා දේවල් කියල දෙනව..❤️❤️

  • @achalakosgoda1187
    @achalakosgoda1187 3 ปีที่แล้ว +2

    ජීවිතේ සෑම දවසක් ම ඔබට ඵලදායි ප්‍රීතිමත් දවසක් වේවා
    මම නම් ඉන්නේ ඉතාලියේ
    මිස් ගෙ වීඩියෝ වලින් උකහා ගත් දේවල් මම මේ ගෙදර වැඩ කරද්දී
    අනුගමනය කරනව
    මැඩ්ම් පැසසුමට ලක් කරද්දී මම නිරායාසයෙන් ඔබට ස්තුතිවන්ත වනවා
    බුදු සරනයි ඔයාට ඔයාගෙ පැංචො දෙන්න ට පවුලටම
    පරිස්සමින් ඉන්න

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +6

    Ammo හරිම ලස්සනයි හරිම පිරිසිදුව තියෙනවා පිලිවෙල ගෙවල් දකින්න මම හරිම ආසයි වාසනාවන්ත අනාගතයක්

    • @chithranijayasekara3527
      @chithranijayasekara3527 3 ปีที่แล้ว

      හරිම ලස්සනට පිළිවෙළට නිවසේ වැඩ ටික කරනවා. ලස්සනට දවස ගත කරන්න කියල දුන්නට ගොඩක් ස්තූතියි !

  • @HarindraGeeganage98
    @HarindraGeeganage98 6 หลายเดือนก่อน

    මොන තරම් බැලුවත් එපා නොවෙන වීඩියෝ එකක්. මොන තරම් මෝටිවේෂන් වීඩියො බැලුවත් කවදාවත් මට මේ වීඩියෝ එක තරම් හිතට දැනුන වීඩියෝ එකක් නෑ. මම තවම ඉගන ගන්න ලමයෙක්. මට පාඩම් කරන්න කම්මැලිම හිතුන මොහොතක පවා මාව පුදුම විදියට මෝටිවේට් කරනව මේ වීඩියෝ එක. ඇත්තටම නැන්දගෙ කටහඩ. ස්තූතියි නැන්දේ♥️😘🙏🏻

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 3 ปีที่แล้ว +2

    අද නමි කමෙන්ටි ටිකක් කියෙවිව හරි ම ආඩම්බරයක් දැනුනා නංගි ගැන , මගෙ සුරදුතියට ජය ❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 😊

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..නංගෝ..ඔයා නම් හරිම හිත හොද ලස්සනම ලස්සන හදවතක් තියන කාන්තාවක්..බොරු සෝබන නැති..හරිම සරල චාම් කාන්තාවක් හැමදාම ස්තුටින් සුවෙන් ඉන්න..💕💕

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว

    ඇත්තටම මගේ ජිවිතයේ දැකපු හොදම you tube නාලිකාව එ වගේම හරිම ලස්සන ගෙදරක් හැමදාමත් ඔය වගේ ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ඨෙයිරිය වාසනාව උදාවෙන්න ඔන නැන්දෙ ඔයාට මම මෙ වීඩියෝව බලන 50 වෙනි වතාව ඒ තරම් ආසයි නැන්දේ ඔයාගේ විඩියෝ බලන්න පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 ปีที่แล้ว +3

    මම ගෘහ ආර්ථික විද්‍යා ගුරුවරියක් ...වයස අවුරුදු 40...ගොඩාක් අය හිතනව ...ආ ගෘහ විද්‍යාව නෙ ...උයන්න ,පිළිවෙළ ට ඉන්න ම එපායැ කියල ...ඒත් මම මගේ පිළිවෙළ පටන් ගත්තෙ යන්තම් තේරෙන කාළෙ ඉඳල ...ඒක තමයි ගැහැණු කම ..මම හිතන්නෙ එහෙමයි...එදා ඉඳන් මගේ කියල නිවසක් ගොඩනගා ගන්නකම් ම ..මම කළේ ගැහැනු කම එකතු කරපු එක ... මමත් ඔයා වගේ ...ඒත් මම ඔයා නිසා නැවත ඉපදුණා ...ගොඩාක් ස්තූතියි ...ගොඩක් පින් ඔයාට .... කවදාවත් වරදින්නෙ නෑ...දැන් meal plan එකක් අපේ ගෙදර හැදෙනව ...ඒකට ගෙදර අයත් හුරු උණා ...දන්නවද ...අද රෑට අපේ ගෙදර කොත්තු රොටී ...ඉතින් ..මම ගෝදම්බ රොටී හදල ඒව කැපුවෙ ඊයේ ...ඒකට ඕන කරන අනිත් දේවලුත් ලෑස්ති යි ... ගැහැනු අංගෝපාංග විතරක් තියන අය .. හැඟීම්වලිනුත් ගැහැනිය ක් කරන ඔයාට ගොඩාක් පින් ....සුවබර සුබ දවසක් ....🌻🌷🌻🌷🌻🌷🌻🌷

  • @kariyawasam1982
    @kariyawasam1982 3 ปีที่แล้ว +3

    ස්තූතියි අක්කා ගොඩක්... අලුතින් දෙයක් හිතන්න ඉඩ සැලසුවට....🌺

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 3 ปีที่แล้ว +5

    හරිම වැදගත්, ස්තුතියි අක්කේ chandi jay sir ගැන දැනුවත් කිරීම ගැනත් ස්තුතියි. බුදු සරණයි!

  • @WANmadhu
    @WANmadhu ปีที่แล้ว

    අපි ඔයා කියලා දුන්නු පොළොස් තම්බලා හදන මැල්ලුම හැදුවා... අපිට ඒක අලුත් අත්දැකීමක් වුනා..හරිම රසයි.. ඔයාට බොහෝම ස්තූතී..ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා

  • @trimalianuruddika1566
    @trimalianuruddika1566 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින අදහස් ටිකක් ..ගොඩක් ස්තුති අක්කට මේවගේ වටින අදහස් කියල දෙනවට.බුදුසරණයි ..🌻🌻

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +18

    මගෙත් බලාපොරොත්තුව කවද හරි අක්ක වගේ වෙන්න තමයි ...

  • @arunimendis9174
    @arunimendis9174 3 ปีที่แล้ว +3

    අවංකවම හරිම ආසාවෙන් බැලුවා. ගොඩක් දේවල් ගන්න තියෙනවා . 🙏🙏💗

  • @rishadiasinsala649
    @rishadiasinsala649 2 ปีที่แล้ว

    ඔයා නම් රටටම ආදර්ශයක් ලොකු පොඩි හැමෝටම වැඩිහිටියොන්ටත් පුළුවන් ඔයාගේන් ආදර්ශ ගන්න මාත් දවසක ඔය වගේ වෙනව මගේ සැමියට දරුවන්ට ❤️😊 ගොඩක් පිං ඔයාට

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පිළිවෙලයි අක්කේ..🤗♥️ දිය බුලත් ගැන ඇහුව අද මන්.. බොහෝම ස්තූතියි..🙏♥️

  • @dulanjasamaranayake8282
    @dulanjasamaranayake8282 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි...මේ vedios ආතතිය සමනය කරනවthank you very much

    • @isuribhagya9824
      @isuribhagya9824 3 ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත.හරිම පිලිවෙලයී ලස්සනයි

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +1

    මටත් ආසා හිතෙනවා...ඒත්....ඒක හිනයක්.....ගොඩක් ආදර්ශමත්

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් හැමදාමත් වගේ හරි ආදරෙන් කියල දෙනවට ස්තුතියි .💛💛💛

  • @sandaligamage7819
    @sandaligamage7819 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ..මමත් හරිම ආසයි මේවගෙ ගෙදරක ජීවත් වෙන්න.මේවගෙ හැමදේම ලස්සනට තියාගන්න.ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔයාටත් පවුලේ හැමෝටමත් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.තව තවත් ලස්සන videos කරන්න..

  • @user-ym9uw8px8c
    @user-ym9uw8px8c ปีที่แล้ว

    ඔයාගේ ගෙදරනම් මාරම ලස්සනයි අක්කි.ආස හිතෙනවා.❤ මං ආසයි වැස්ස වැටිලා ගස් වල මල් කොළ අලුත් පාටට තියෙද්දි.හිතේ හිතෙන ආස විදිය වීඩියෝ එකකින් හරි දකිද්දි හිතට මාරම සතුටුයි.

  • @sithahasa3953
    @sithahasa3953 3 ปีที่แล้ว

    කවුරුත් කියලා නොදෙන ඒවා ගොඩක් පිං අක්කෙ ඔයාට අලුතින් විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත්

  • @shanakatharanga4034
    @shanakatharanga4034 2 ปีที่แล้ว +1

    නැන්දා නැන්දා ට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ චැනල් එක හින්ද මම බලලා ලොකු ආදර්ශයක් ගත්තා මල් වවන්න ඕනේ තමන්ගේ මනස සන්සුන් කරගන්න ඕනි කියලා ඇත්තටම මම මේක කරලා බැලුවට පස්සේ නැද්ද මගේ මනස සන්සුන් වුණා මිනිස්සුත් මේ ගෙමිදුල ලස්සනයි කිව්වා හරි පිලිවෙලයි ඔක්කොම ගෙදර ඕන ඕනවට වඩා හොඳයි කියලා කිව්වා බොහොම ස්තූතියි

  • @shashimianjana8616
    @shashimianjana8616 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එකක් බලපුවහම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 3 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි අක්කා..ඔයාගෙ අදහස්, ඒ ගැළපීම් සරල වගේම හරිම සුන්දරයි...💖💖💖

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 3 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝස් හරිම වැදගත්. අහන් ඉන්නත් ආසයි. හරිම පිරිසිදුයි. හරිම ලස්සනයි. ඔයත් ඒ වගේම ලස්සනයි. හරිම චාම් ඔයා අඳින විදියත් හරිම ලස්සන. මම ඔයාගේ videos බලන්න ගත්ත මාසෙකට විතර කලින්. අපරාදේ! මීට කලින් ලැබුනනම්. දැනට දාලා තියෙන වීඩියෝස් වලින් වැඩි ප්‍රමාණයක් මම බැලුවා. meal planning, home banking, monthly budget planning මගේ දේවල් ක්‍රියාත්මක කලා. ඒ හැම දෙයක්ම ජීවිතයට හරිම වැදගත්. මේ කමෙන්ට් එක ටිකක් දිග වෙයි. please එහෙම වුනත් කොහොමහරි බලන්න. බලපු හැම වීඩියෝ එකකටම කමෙන්ට් කරන්න බැරි වුණා. ඒ ඔක්කොටම හරියන්නයි මේක දාන්න හිතුවේ. මටනම් ඔයා වගේ හැදෙන්න ගොඩක් කල් යයි. ඒත් උත්සාහ කරනවා ඉක්මනටම කරන්න. ඔයාගේ garden එකත් හරිම ලස්සනයි. මම ගොඩක්ම කැමැතියි මේ වගේ තැනකට. ඒත් අපේ ගෙදර මිදුලක් නෑ. ඔයාගේ වීඩියෝස් අහන් ඉන්නකොට හිතට සැනසීමක් දැනෙනවා. හරියට භාවනාවක් වගේ. ඔයාගේ පරිසරය දැකීමත් හිතට සැනසීම ක්. ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් ගෙනත් අපිව දැනුම පෝෂණය කරනවට. ගොඩක්ම ස්තූතියි. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි. 💐💐❤️❤️❤️😃😃

  • @hansikamihirani6971
    @hansikamihirani6971 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ.......like එකක් විතරක් දාලා යන්න හිතදුන්නෙම නෑ. ඔයා video එකක් out කරලා කියලා දැක්ක ගමන් ගිහින් බලනවා.ඔයා වගේ වෙන්න හරි ආසයි.Waiting for next video..😘😘

  • @anudezoysa4285
    @anudezoysa4285 3 ปีที่แล้ว +2

    දෙපාරක් බැලුවා අක්කි 😊 ගොඩක් ස්තූතියි අපිවත් ඒ වගේ ලස්සනට පිළිවෙලට ඉන්න දිරිගන්වනවට.. ඔබට ජය 😊

  • @nadeekalasanthi9749
    @nadeekalasanthi9749 3 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි,පිරිසිදුයි.ලස්සනයි.එක වීඩියෝ එක දෙතුන් සැරයක් බලනවා.හරිම ආස හිතෙනවා.තව වීඩියෝ එකක් ඉක්මනට අපිට බලන්න දෙන්න..බුදු සරනයි..

  • @ashafernando3501
    @ashafernando3501 3 ปีที่แล้ว +5

    සිත නිවන කට හඩ...❤

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 2 ปีที่แล้ว

    අනේ මන්දා හේතුවක් නම්.. ඒත් ආනිටිගෙ වීඩියෝස් බලන්න හරි ආසයි මං..

  • @geethanipriyadarshani7587
    @geethanipriyadarshani7587 3 ปีที่แล้ว +1

    Harima asa hitenawa oyage videos man balapu bohoma vatina wagema bohoma vishwasekin kenekta kiyanna puluwan godak de e thula tiyenawa. Thanks oyata jevithe vidinna kenekta udau karana de labadenawata. Oyath pule siyalu denatath niduk nirogi wasanawantha jevithayak labewa!💐💗

  • @saduuuuuuu102
    @saduuuuuuu102 3 ปีที่แล้ว +4

    අදමයි ඔයාගේ වීඩියෝ බැලුවෙ ගොඩක් වටිනවා අක්කෙ තෑන්ක්‍යූ 🖤

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ බලද්දි හිත ගොඩක්ම නිවෙනවා නැන්දා

  • @gayathrigalagedara6230
    @gayathrigalagedara6230 2 ปีที่แล้ว

    අනේ ,ඔයා හරි නිරහංකාරයි. ආස හිතෙනවා කතා විලසයට

  • @sankabro7713
    @sankabro7713 3 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ හරිම පිලිවලයී අක්කෙ ..ඒ වගේම ඔයත් ලස්සනයී .💗💗💗

  • @Peshika424
    @Peshika424 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ ලස්සන කටහඬ අහන් නැතුව ඉන්න බෑ ඉතින් දැන් ..ගොඩක් වැදගත් අදත් vedio එක..ආදරෙයි.❤ 😘😘😘

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION 2 ปีที่แล้ว

    මම ඔයාව දන්නේ ලගදි. Videos ඔක්කොම බලල ඉවරයි. මම අලුත විවාහ උන කෙනෙක්. ඔයාගේ videos ඔක්කොම මගේ ජීවිතේට වැදගත් අක්කා .

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ හරිම මිහිරි අහන් ඉන්න ආස හිතෙනවා ❤❤

  • @thililakshi85
    @thililakshi85 3 ปีที่แล้ว

    දැන් ඔයාගෙ videos බලන්නෙ sick එකකින් වගේ.හරිම ලස්සනට ඉදිරිපත් කරනවා😍

  • @nishanthinawarathna2587
    @nishanthinawarathna2587 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනට ඔයා විස්තර කරනවා..අහද්දිත් සනිපයි..

  • @ruwangayantha5321
    @ruwangayantha5321 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .හිත නිවන භාවනාවක් වගේ .අහන් ඉන්න ඉන්න අසා හිතෙනවා .බුදු සරණයි ඔයාලට ,හැමදාම සතුටින් ඉන්න .🌻🌻🌻🌹🌹

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว

    හරි ලස්සනයි. පිළිවෙලයි. හිතට හරි සුවයක් දැනෙනවා. ස්තුතියි.

  • @nimeshi2002
    @nimeshi2002 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවා 😍♥️ බොහොම ස්තුතියි අපිට මේවා කියල දෙනවට පරිස්සමින් ඉන්න බුදු සරණයි😘🥰

  • @anushamuthuthanthri7531
    @anushamuthuthanthri7531 2 ปีที่แล้ว

    ඔයාගේ පිලිවෙළට මම හරිම කැමතියි.මාත් ඔයාගෙන් ⁣ඉගෙන ගන්න දේවල් ටික ටික පුරුදු වෙනවා.Thanks

  • @madhukanamunukula5382
    @madhukanamunukula5382 3 ปีที่แล้ว

    භාවනාවක් වගේ .....හරිම ලස්සනයි ...සිත නිවෙනවා ....බුදු සරණයි .....

  • @yasassudeewa5526
    @yasassudeewa5526 2 ปีที่แล้ว +1

    Oyage weda harima piliwelai.vidio balanna harima asawen.supiri.karyakshama ,nihhathamani,adarshamath diriya kanthawak.

  • @prathap_16
    @prathap_16 3 ปีที่แล้ว

    ඔයා ලස්සනට කතා කියන්න ගන්න ...හරි ලස්සනයි කටහඬ ...මගේ අවු 4 පොඩි පුතා කියනවා ඒ ඇන්ටි කතන්දරයක් කියන්නේ කියලා ...☺️.ලස්සනයි ගෙදරත් ඔයාගේ වැඩත්...

  • @Janaka-er2ey
    @Janaka-er2ey 3 ปีที่แล้ว +2

    ලස්සනයි. අක්කේ ඔයාට ගොඩක් thanks අනේ ඔයාගෙ video එකක් බලන්න මං මග බලන් ඉන්නේ

  • @ayomirajapaksha9492
    @ayomirajapaksha9492 2 ปีที่แล้ว +1

    Mama nangi oyata hari asai oyage voice ekatath asai piliwelai ekata man kamathi , mage duea oya gedara suwada karanna karapu hamadema kala san gedara harima piliwelai nangi thanks oyata bydu sarani parissamen inna

  • @CraftAngle1016
    @CraftAngle1016 3 ปีที่แล้ว +9

    තවත් ලස්සන විඩියෝ එකක් ඔනී ඉක්මනටම

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 2 ปีที่แล้ว

    ඔබ විශ්වයෙන් ආශීර්වාද ලද්දියක්.හරිම සතුටුයි. ❤️😘

  • @hirunikanethmi
    @hirunikanethmi 3 ปีที่แล้ว +2

    I always insist my growing up daughter to watch your videos on house keeping. Young girls can learn many thing from you. Thankyou.

  • @lifewithdewmini2964
    @lifewithdewmini2964 2 ปีที่แล้ว

    මේ වගේ ලස්සන වීඩියෝ එවන්න පුලුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +1

    හරිම අාසාවෙන් මම නමි අක්කිගේ විඩියෝ බලන්නේ.ඉදිරියට සිය වැඩ කටයුතු කරගෙන යන්න ශක්තියය ධෙෙර්යය ලැබේවා!බුදුසරණයි

  • @tanishahapugoda6015
    @tanishahapugoda6015 3 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් අපි නොදන්න පැලෑටි වර්ග අදුරනවා. ඒ නිසා ඒ ශාක වර්ග හා ඒවායේ ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ අක්කා..ස්තුතියි 🙏

    • @neelaniabrew9231
      @neelaniabrew9231 2 ปีที่แล้ว

      Nangi oya raginak kantawanta oya godak watinawa mama oya nisa givitaya vidinawa oyata pin