How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2022
  • Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
    Time to organize your closet? Why does it feel like we’re always decluttering and trying to make our closets look nice? An annual occurrence (and for some, even more frequent), we go through what we have, eliminate what we don’t use, then put everything back in. If you’re lucky, the closet stays neat and tidy for the whole year. But likely, it lasts for up to a season until we say, “out with the old and in with the new” again.
    In this video you will be able to watch how to organize your closet perfectly.
    #Closet
    #Closetorganizing
    #Wardrobe
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us in Facebook
    / dove-greens-miracles-f...
    තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
    • How To Fold Clothes In...
    ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
    • How To Fold Frocks, Sk...
    නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
    • How To Fold Deniums ||...
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    • කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
    Would you like to watch these videos?
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...
    How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
    / dove-greens-miracles-f...

ความคิดเห็น • 850

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 ปีที่แล้ว +14

    ඔයාලගේ ගෙදර ඇවිත් බලන්න හිතෙන්නේ මට විතරදා.. ඒ තරම් ආසයී 😍

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon5296 2 ปีที่แล้ว +198

    මං මෙතෙක් දැකපු මනා කලමණාකාරිත්වයකින් නිවස හා පවුල පවත්වාගෙන යන හොඳ ම කෙනා තමයි අක්කා ඔයා🥰👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි නංගී 😊

    • @irusandazz6291
      @irusandazz6291 2 ปีที่แล้ว +3

      ඔව් අනිවාර්යයෙන්ම ...🙏🙏🙏

    • @shawinidesilwa3988
      @shawinidesilwa3988 2 ปีที่แล้ว +2

      Ane ow ape gewal laga oya hitiyanam 💞💞❤️❤️❤️

    • @tdil9441
      @tdil9441 ปีที่แล้ว

      Office yana kenekuta saree iron karala pleete hadalama thiyaganna hati vidio ekak karanna.godak wateevi

    • @tharushibandara892
      @tharushibandara892 ปีที่แล้ว

      ඒ වගේම නිතරම පොත් අතර සැරිසරන රසවන්තිය

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +15

    ඇත්තමයි අක්කේ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියේ.හරිම වටිනවා.හරිම පිළිවෙලයි.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.ගැහැණු අපිට වගේම ගැහැණු ළමයිටත් ගොඩාක් වටිනවා.ඔයාගේ පිළිවෙල දැක්කම අපිළිවෙලට ඉන්න කෙනෙකුට උනත් ආස හිතෙනවා පිළිවෙලකට තියා ගන්න. නැවත වතාවක් ස්තූතියි අක්කේ.පරිස්සමින් ඉන්න බුදු සරණයි. ආදරෙයි හැමදාමත්.🙏🙏😘😘😘😘💖💖💖💖💖💖

  • @nilukapriyadarshani4618
    @nilukapriyadarshani4618 2 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි, පිලිවෙලයි. බොහොම ස්තුතියි අක්කා අපට මේ වගේ වැදගත් විඩියෝස් ගේනවට. තෙරුවන් සරණයි !

    • @amilasampath964
      @amilasampath964 2 ปีที่แล้ว +1

      Bothal wala lebal ain karanne kohomada...

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +13

    පිළිවෙල, අරපිරිමැස්ම නිර්මාණශීලි බව උපරිමයෙන් අක්කා ළග තියෙනවා. ඒ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට ගොඩක් ස්තුතියි අක්කා... 💐💐😊😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊

    • @sandeyakumari9145
      @sandeyakumari9145 2 ปีที่แล้ว

      Thank you so much akke

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +26

    ස්තුතියි අක්කෙ මානසිකව නිදහසක් සතුටක් දෙනවට ❤️❤️❤️

  • @subodhanigunawardhana6831
    @subodhanigunawardhana6831 ปีที่แล้ว +2

    අපිත් ගමක ජීවත් වෙන අය අපිට තියන විදියට හැමදෙයක්ම හදා ගන්න විදිය ලස්සනට කියලා දෙනවා..ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..බොහොම ස්තූතියි

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +3

    හැමදෙනාම මේ සියලු දේ දැන හෝ නොදැන සිටියත් කරනවාද යන්න ‍ප්‍රශ්නාර්ථයක ඉන්න අය බොහෝයි.
    හැමදෙනාටමත් ජීවිතේට වටිනාකම් කියාදෙන මේ ආදරනීය පාසලට බොහොමත්ම ස්තුතියි .ආදරෙයි හැමදාමත් .

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 2 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි නංගී ඔයා ඇඳුම් organize කරලා තියෙන විදිහ. මාගෙ අල්මාරියත් ඔය වගේ organize කර ගන්න ඕනා. කොච්චර හැදුවත් හැඩි වෙනවා. හරිම වටින අදහසක් කියලා දුන්නෙ. ඔබලා හතර දෙනාගෙ සියලු කටයුතු සාර්ථක වේවා!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +12

    අක්කට ගොඩක් ස්තූතියි .මම් ඉල්ලපු වීඩියෝ එකක්.හරිම වටිනවා.අපට අමාරැ කාලයක් තමයි ඒත් තියෙන දේවල් වලින් ලස්සනට තියා ගමු නේද අක්කා.බුදුසරණයි පරිස්සමටම ඉන්න 🌹🌹🌹🌹

  • @drnilomi4029
    @drnilomi4029 2 ปีที่แล้ว

    Thank you nande. Apith dan oyage videos balanna gaththa nisa gedara lassanata thiyagena innawa. 🌷🌷

  • @anupamadilhani8944
    @anupamadilhani8944 2 ปีที่แล้ว +8

    Vedio එක ගොඩක් වැදගත් 😍ස්තුතියි හැමදේම කියලා දෙනවට ❤️ බුදු සරණයි 🙏

  • @mihimihi7588
    @mihimihi7588 2 ปีที่แล้ว +5

    අනේ නැන්දි ඔයාගෙ කටහඩටයි, වැඩ කරන පිලිවෙලටයි මම හරිම ආසයි..💖😎😍අපේ ගෙදරත් නැන්දිගෙ මෙ විදියට අස්කරගන්නවා හරිම පිලිවෙලයි😘❤️

  • @nadeekalakmali6389
    @nadeekalakmali6389 2 ปีที่แล้ว +4

    මගේ දුවලා දෙන්නම කලින් වීඩියෝ වලින් ඉගෙනගෙන ලස්සනට තියන් ඉන්නවා.මුලින්ම නම් මම අල්මාරිය හැම ඉරිදා ම බලනවා.mortivation එකට පුංචි present එකක් දෙනවා.දැන් එයාලා හිතලා කරනවා.හරි සතුටුයි.thank you very much .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      You are welcome 😊

  • @ShymaParanagama
    @ShymaParanagama 15 วันที่ผ่านมา +1

    මම හැමදාම උදේට නැගිටලා තෙ හදන්න වතුර ටික උනුවෙනකම් කරන්නෙ ඔබගෙ එක වීඩියොව එකක් බලන් එක.ඒ බලන් වීඩියොව එක අනුව තමයි මට තියන අඩුපාඩු ටික හදා ගන්නෙ.ස්තුතියි නංගී ඔබට.❤❤❤❤❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +8

    පිලිවෙලයි පිරිසිදුකමයි දැක්කමත් සතුටුයි අක්කා ❤️❤️💐💐 තව තවත් දියුණුවටම පත් වෙන්න ඕන තව තවත් ලස්සන වෙන්න ඕන❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @madushamalmee6022
    @madushamalmee6022 2 ปีที่แล้ว +7

    ඔයාගේ කටහඩ භාවනා වක් වගෙ,මට තරහා ගියා වෙලාව ට ඔයාගේ වීඩියෝ බලනවා,තරහා නැතිවෙලා හිත නිවෙනවා, ආදරෙයි අක්කා 🤩😍❤️

    • @ks5225
      @ks5225 2 ปีที่แล้ว

      මමත් වැඩිය කමෙන්ට් ලියන කෙනෙක් නෙමේ, ඒත් අක්කගේ බොරු විකාර සෝබන නැහැ හරිම ලස්සනයි හරිම ප්‍රායෝගිකයි. ඇත්තටම වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර ගැහැනියක්. සුභ පැතුම් අක්කගේ ලස්සන ජීවිතයට❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වටින වීඩියෝ එකක්,අලුත් අවුරුද්දට කලින් ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝමත් සතුටින් ඉන්න ❤

  • @achalagunawardana3896
    @achalagunawardana3896 2 ปีที่แล้ว +3

    Very tidy and neat...Good example for every women..thank you for sharing your valuable ideas ...Good luck sister

  • @neumithrimanne128
    @neumithrimanne128 2 ปีที่แล้ว +6

    Very useful and as usual neat and organized ❤️💐

  • @dtironi4489
    @dtironi4489 2 ปีที่แล้ว +7

    අක්කා ...මගේ අදහස නම්...මේ පිලිවෙලට ගෙදර ඉන්න හැමෝම එක විදියක් වෙන්න ඕන..හැම කෙනාම මේකට අනුගත වෙන්න ඕන..

    • @sewwandiyoshika7736
      @sewwandiyoshika7736 2 ปีที่แล้ว +4

      Ow aka atta.aka purudu karanna ona gedarin.podi kaledima lamainta.nathnam hamoma hadi karana awul karana ewa akkenekuta witharak ass karanna giyama epa wenawa.manasika wadayak.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      😊

  • @nilukarathnayake7144
    @nilukarathnayake7144 2 ปีที่แล้ว +2

    තියෙන ලොකුම ප්‍රශ්න යකට විසදුම ක් නංගී .හුගක් ස්තුතියි ඔයාට ...❤️❤️❤️

  • @tharukaranaweera6716
    @tharukaranaweera6716 2 ปีที่แล้ว

    Harim watina video ekak apita ape issaraha jivitheta ganna hugak dewal thiyanawa. Obathumiyata bohoma sthuthi.❤🌸

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 2 ปีที่แล้ว

    Amme video eka enakm iwasillak nathuwa hitiye ..harima lassna godak watina video ekak...godak sthuthi Akka .❤️

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ.ඒ වගේම පිළිවෙලයි.ස්තූතියි ඔයාට 😍😍😍

  • @sanjeewaedirisingha9163
    @sanjeewaedirisingha9163 2 ปีที่แล้ว

    Jivitheta godak dewal igena gaththa thank you akki...harima lassanai budhusaranai💗💗

  • @sewwandilashani7489
    @sewwandilashani7489 2 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනට හැමදේම පැහැදිලි කර දෙනවා බොහොම ස්තූතියි 💕💕💕

  • @dulanidarshani900
    @dulanidarshani900 ปีที่แล้ว

    හරිම පිලිවලයි...ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...ගොඩාක් පින්..❤❤

  • @shyamaperera933
    @shyamaperera933 2 ปีที่แล้ว

    Adath godak watina vidiyo ekak aran awata akkata godak sthuthi parissamin sathutin inna akka❤️❤️❤️

  • @manisharumali1128
    @manisharumali1128 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා video Thanks අපිව දැනුවත් කරනවට තවත් මෙවැනි video ගෙන්න ❤️❤️❤️

  • @madhushidasanayaka1010
    @madhushidasanayaka1010 2 ปีที่แล้ว +1

    Neat and clean as usual 😍

  • @nimaliranatunga9255
    @nimaliranatunga9255 ปีที่แล้ว +1

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්වා. අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියෝ එකක් ලැබුණේ . එත්නින් පස්සෙ මම ඔයාගේ ඒ වීඩියෝ හැම එකක්ම වගේ බලන්න ගත්තා . හිතට මාරම සහනයක් සතුටක් දැනෙනෙවා . මාත් දැන් ඔයා වගේ ලස්සනට ගෙදර අස් කරලා පිලිවෙළට තියාගන්න හැමවෙලාවෙම උත්සාහ කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාට . ❤️❤️❤️❤️

  • @achinirandima6727
    @achinirandima6727 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා. ගොඩක් වටින video එකක් .👍💖💖💖

  • @thisaratharanganee3364
    @thisaratharanganee3364 2 ปีที่แล้ว +2

    ස්තූතියි !!!අලුත් දෙවල් අපිට දෙනවට🌹🌹🌹

  • @shanikamadumali4801
    @shanikamadumali4801 2 ปีที่แล้ว

    හරිම හොද වැඩක, මටත් දැක්කම ආසා හිතුනා. ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලනවා මමත්, අක්කට ස්තූතියි .😍

  • @rasikakumari1165
    @rasikakumari1165 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ..ස්තූතියි ඔයාට ❤️❤️

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว

    Harima lassanai akki godak dewala api akkage me vedios haraha igena gannawa ekata bohoma sthuthi adarei පරිස්සමෙන් inna

  • @ruchiniranaweera5460
    @ruchiniranaweera5460 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනට පිලිවෙලට තියෙනවා....ස්තුතියි ...ඔබට

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 ปีที่แล้ว +1

    Great 👍 💐💐 sis.. may god bless you and ur family ❤️❤️

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว

    Harima lassanai piliwelai oyage vidio walin api godak dewal jiwithe ta akathu kargnnwa oyge paule okkotoma bs💚

  • @nipunisuranji6526
    @nipunisuranji6526 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා කලබලකාරී දේවල් දැකලා එපා වෙලා හිටියේ අක්කේ ,දිගටම අපිට ලස්සන දේ බලන්න සලස්සවන්න.

  • @ayeshaabeeywickrama2503
    @ayeshaabeeywickrama2503 2 ปีที่แล้ว

    Thank you for sharing your life with us akkeee .....it's a superb inspiration ❤️❤️❤️❤️

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 2 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් . ඔබතුමිය අපි හැමෝටම ආදර්ශයක් වගේම සම්පතක් . පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️ ජේසු පිහිටයි 💐

  • @manminikusumdunu8217
    @manminikusumdunu8217 2 ปีที่แล้ว

    Akke oyage wada harima piliwelai, harima lassanai. Oyatath oyage paule siyalu denata budusaranai.

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION 2 ปีที่แล้ว

    ❤❤❤ අක්කා බලල ජීවත් වෙන එක පුරුද්දක් වෙලා.thanks akka

  • @praneethamadushani4139
    @praneethamadushani4139 2 ปีที่แล้ว +1

    thank you akka හරිම ප්‍රයෝජනවත් vedio එක❤❤❤❤

  • @lakmiwijewardhana7849
    @lakmiwijewardhana7849 2 ปีที่แล้ว

    Ane akkiii....Mata nam kiyanna there naa.oyage videos blddi puduma sanasimak danenne..e wagemai ewa apiwa puduma vidiyata motivate karanwa...godaaaak pin akkiiiii....♥️♥️♥️

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว +1

    මම ජීවිතේ පටන්ගන්න අක්කිගෙන් ගත්ත උපදෙස් කියන්න බැරිතරම් වටිනවා..... ගොඩාක් පින් අක්කී..... මම ලබන මාසෙ විවාහ වෙන්න ඉන්නේ....... ඔයාට ගොඩාක් පින් මේ දෙන දැනුමට........🤩😘❤

  • @romeshinilakshima4758
    @romeshinilakshima4758 2 ปีที่แล้ว +1

    Happy new year akkiyo oyatanam godak adare hethenawa oyata dakienna thiyenwanam asai akke

  • @chandimaherath1710
    @chandimaherath1710 2 ปีที่แล้ว

    Adarei akkiyo.wenada wagema asawen beluwa video eka.godak prayojanawath.mama oyagen godak dewal igena gaththa.godak pin akkiyo.parissamen inna.budu saranai oyalata.❤️❤️❤️

  • @rasikaaskey1187
    @rasikaaskey1187 2 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් බැලුවා ..❤️
    ගොඩාක් ලස්සනයි ..❤
    ගොඩාක් පිළිවෙළයි..❤
    පුතාලා දෙන්නා ආදරයෙන් මතක් කරන්න..❤❤
    අලුත් video එක එනකල් මග බලන් ඉන්නවා...💐

  • @dinushakumari3131
    @dinushakumari3131 2 ปีที่แล้ว +1

    හරිම ප්‍රයොජ නවාත් ....ගොඩක් පින් ඔයාට

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ඇත්තටම බොහොම පිලිවෙලට තියෙනවා සැමදෙනාටම වැදගත් විඩියෝ එකක්

  • @chathurikachathurika1638
    @chathurikachathurika1638 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් අක්කේ ,මම අක්කා කියලා දෙන දේවල් වලට ගොඩාක් ආසයි .මාත් හැමදාම උත්සාහ කරන්නේ අක්කා වගේ වෙන්න.කියලා දෙන හැම දේවල් වලටම ගොඩාක් ස්තූතියි....🙏💕💕

  • @mallikakumari673
    @mallikakumari673 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි නැන්දේ .
    පවුලක තියන ආදරය . කරැණාව .දයාව .සෙනෙහස .කියලා දෙනවට❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +35

    අක්කා ඔයාගේ ඒ පිළිවෙලට පිරිසිදු කමට මම පුදුම ආසයි ආදරෙයි ♥️ හැම වීඩියෝ එක්කම පුදුම විදියට වැදගත් ස්තූතියි 🙏

  • @darshanihapugala2449
    @darshanihapugala2449 2 ปีที่แล้ว

    ⁣⁣මෙි දවස් වල වටිනම video එකක්.ස්තුතිය අක්කෙ .

  • @dinithifonseka4546
    @dinithifonseka4546 2 ปีที่แล้ว +2

    Thank you aunty you really helped me to get organised.....🥰🥰🥰🥰🥰

  • @ishankamadushani6773
    @ishankamadushani6773 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.. හිතට ලොකු නිදහසක් දැනෙනවා අක්කේ ඔයාගෙ video බලනකොට ❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි....
    පිළිවෙලයි.....
    අපූරුයි..... හැමෝටම තෙරුවන් සරණයි....!!!

  • @san331
    @san331 2 ปีที่แล้ว

    So lovely. Harima lassanai. Harima piliwelai. Niyamai. Very creative. Oyage video balala a vidihata math karanava. Attatama eka godak lesi. Oya godak hoda adarshamath mavak.

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 2 ปีที่แล้ว

    hamadama wage adath godaak watina vedio ekak. aththatama harima sarthaka kramayak. sthuthi Akka oyata oyage danuma piliwala apatath kiyala denawata . budu saranai ❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i 2 ปีที่แล้ว

    Harima lassanai piliwelai ...suba aluth auruddak wewa kiyala siyalu denata parthana karanawa❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @anjana4691
    @anjana4691 หลายเดือนก่อน +1

    Harima piliwelai ❤ pirisudhui ❤ dkkhama asa hithenwa😍me videos loku motivation 1kak apit ❤dawsin dawsa diunu wenna kiyala hadhwathinma wish karanw❤🙏❤🙏🌟

  • @udariweerasekara2297
    @udariweerasekara2297 2 ปีที่แล้ว

    You’re a blessing for my life.. 🥰🙏

  • @rshaputhanthrihaputhanthri7913
    @rshaputhanthrihaputhanthri7913 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ උත්සාහයක් .ගොඩක් ගෑනු අය මේ දේවල් දන්නෑ . ඉතින් සමාජයට ලොකු පිටුවහලක් ❤️

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว

      Eakanam aththa,genu ayata kisima denumak nehe gedara dore weda gena.wedipurama apiliwela ugath rassaval karana genu aya.campus giyapu genu lamay.mokada apiliwelata idala eyalata purudu wela.anika eyala hithanne igena ganna thiuena welava mevata weya karana eka aparade kiyala.eyala danne nehe meke vatinakama.hugakgenu buddiya meheyavanne nehe.ohe thun wela uyanava kanava.hithanna purudu wela nehe sulu sulu deval gena.

  • @nilupasam1976
    @nilupasam1976 2 ปีที่แล้ว +1

    Thank you nangi oyaage videos godak watinawa 😘😘😘😘

  • @naveennavee5974
    @naveennavee5974 2 ปีที่แล้ว +1

    Akka oya kiyapu videhata mage almariya organise kala. Harima lassanai akki thank you 😊

  • @manoriherath9133
    @manoriherath9133 2 ปีที่แล้ว +2

    ආදරණීය අක්කේ ලැබුවාවූ නව වසර ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ වේවා!!!
    නිතරම ඉතා වටින දේවල් කියලා දෙන ඔයාට ගොඩාක් පිං අක්කේ.
    ඔයා හරිම ආදර්ශමත් චරිතයක්...
    වීඩියෝස් බලන්නේ හරිම අසාවෙන්...
    " ඉතින් එහෙනම් ගිහින් එන්නම්....." කියනකොට හරිම ලෝබකමක් හිතෙනවා.... තව ටිකක් වීඩියෝ එක දික් උනා නම් කියලා හිතෙනවා.❤️
    මට හරි ආසයි ඔයත් එක්ක කතා කරන්න. දවසක කතා කරන්නම්
    තව තවත් වටිනා වීඩියෝස් ගේන්න ශක්තිය ලැබේවා!!!
    හැමදාමත් ආදරෙයි ඔබට බුදුසරණයි අක්කේ 🙏❤️

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +1

    ane man oyagen balaporoththu una video ekak akkiyoo.ane godak pin.thanks soo much.😘😘😘😘😘😘
    adarei hemadama

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @slcreation9304
    @slcreation9304 2 ปีที่แล้ว

    Ane akke oyage vedio harima wadagath wagema lassanai hama Vedio ekakma baluwa...

  • @sageea563
    @sageea563 2 ปีที่แล้ว

    මේ දේවල් කියල දෙනවට ගොඩක් පින්!!!

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..ගොඩක් වටිනා වීඩියෝ එකක් අක්කෙ. ජීවිතේ මේ තරම් ලස්සනට , පිළිවෙළට ගතකරන්න කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි .. පරෙස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයා පවුලටම..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ගොඩක්

  • @inokasilva656
    @inokasilva656 2 ปีที่แล้ว

    ලස්සනයි අදත් හැමදේම . God bless you dear

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 ปีที่แล้ว

    Kiyanna wachana ne akke. Hemadamath wage igena ganna dewal dena ganna dewal bohomai. E wagema oya harima lassana wela. Budusaranai akke

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 2 ปีที่แล้ว

    වීඩියෝ එකනම් ගොඩාක් කලින් බැලුවා කමෙන්ට් එකක් ලියන්නේ අද ඉතින්. අක්කගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ පිලිවෙල හරිම ලස්සනයි අක්කා ඔයා කරන හැම වීඩියෝ එකකින් ම අපිට ගන්න දේවල් ගොඩාක් තියනවා බුදුසරණයි පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා❤️❤️❤️❤️

  • @hunter1062
    @hunter1062 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි, පිලිවෙලයි. බොහොම ස්තුතියි

  • @subodhanigunawardhana6831
    @subodhanigunawardhana6831 ปีที่แล้ว

    Ane godak lassanay godak pin oyata mewa kiyala denawata.math godakma piliwelata inna kamathi kenek..godak dewal igena gaththa oyage video walin.thanks budusaranay..

  • @dulanjalirathnayake6074
    @dulanjalirathnayake6074 2 ปีที่แล้ว

    Harima clean .math asai me widihata thiyagnn.godak watinwa video eka akke

  • @madusankanuwan5774
    @madusankanuwan5774 2 ปีที่แล้ว

    akkige vedio Enakalne ithin api maga balan inne.godak lassanai.godak wadagath akki..bs

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ සහ ඔබේ පවුලේ සැමටම....හරිම ලස්සනයි .
    පිලිවෙල යි..පරිස්සමෙන් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 😊

  • @dharshivindula2465
    @dharshivindula2465 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ වලින් තරුණියන්ට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා අක්කටත් ඔයාගේ පවුලේ අයටත් වීඩියෝ බලන අයටත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 2 ปีที่แล้ว

    Akke oya hamadamath jivitheta godak vatina dewal kiyala denne... vidiyo godaaaak lassanai akke .. බුදු සරණයි පවුලේ සැමට ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @lasikapriyadarshani4018
    @lasikapriyadarshani4018 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අක්කා .ඔයාගෙ vedioes නිසා මම ගොඩක් දේවල් පිලිවෙලට තියාගෙන තියෙනවා .පුදුමාකාර සතුට ක් දැනෙනවා.ඒ හැම වෙලාවෙම ඔයාව තමයි මතකයට එන්නෙ .ගොඩක් ගොඩක් ස්තූතිය අක්කා .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว

    Oyage ada aduma godak lassanai akke 😍😍😍😍😍 ammo ekta oyge lassana 😍😘.. hari piliwelai pirisidui balan inna asai.. hamadama deyak igena gnnwa oygen.. chooty malliya harima ahinsaka patai .. parissamen sathutin inna akke.. budu saranai hamotama.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @thamalipanditha3142
    @thamalipanditha3142 2 ปีที่แล้ว

    Akke oyage video harima lassanai, kalathmakai,e wagema manasata bawanawak wage, bohoma isthuti akka oyatai daruwo dennati, parissamen Inna, budu saranai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nayomisamanmali6032
    @nayomisamanmali6032 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ ♥️♥️♥️

  • @sathyapalasaukenda1132
    @sathyapalasaukenda1132 2 ปีที่แล้ว

    First comment.thank you this video. Very important 😊

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Hai thushari nangi.whili having lot of this country thanks for sharing valuable information. And u are alleviate our mind.Stay safe budusaranai ❤

  • @amaliindunil3227
    @amaliindunil3227 2 ปีที่แล้ว

    Harima piliwelay akke dekkama asa hithenwaaa..🤗🤗 .oya kiyla dunna self banking krameth man karala man tarcket karapu kitchen ekt awashya badu wagaykuth gnna puluwan wuna..thank you akke😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      You are welcome 😊

  • @dilushapriyadarshani3257
    @dilushapriyadarshani3257 2 ปีที่แล้ว

    Akke oyage video hamadema mama balanawaa.asa hithenawa balann.a wagema watinawa godak.thanks piliwela apita kiya denawata hamadama.

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 2 ปีที่แล้ว

    Ane akka MN illapuwa video Eka godak parak baluwa akka.gidaaak thanks akka godakma thanks hodeeee budu saranaiii

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ,හරිම පිලිවලයි .දැක්කම ආසයි .ගොඩක් ස්තුතියි ලස්සන අදහස් අපිට දෙනවට.ඔච්චර වියදම් කර ගන්න බැරි උනත් .මගේ විදිහට මට මේක කරන්න ලොකු උදවුවක් .ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @tuffturryyyrufguffigfyh5973
    @tuffturryyyrufguffigfyh5973 ปีที่แล้ว

    Athatama piliwalata lassanta kalaya kalamana kragena budimath apata watina upadess dena kanthawak vidiyata mn kiynwa oba thumiyata budu saranai 👍❤️❤️

  • @dimpledevanarayana4417
    @dimpledevanarayana4417 2 ปีที่แล้ว +1

    Excellent video... thanks for sharing great ideas like this 💕💕💕

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 2 ปีที่แล้ว +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    පවුලේ සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว

    වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක 😃😃 අලුත් අලුත් අදහස් අපිත් එක්කන් බෙදා ගන්නවාට අක්කාට ගොඩාක් ස්තුතියි 🙏🙏 සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට 🥰🥰 ගොඩාක් ආදරෙයි.. පරිස්සමෙන් සතුටින් ආරක්ශිතව ආදරයෙන් ඉන්න 😍😍😍😍 බුදු සරණයි ඔයාටයි පවුලේ ඔක්කෝටමයි 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 ปีที่แล้ว +3

    100% useful for me❤️❤️❤️❤️ thanks a lot🌷🌷🌷

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @user-tj5cz7yw1m
    @user-tj5cz7yw1m 2 ปีที่แล้ว +28

    හරිම ආසාවෙන් බලන්නේ.මන් ලගදි මැරි කරන්න ඉන්නේ ඔයා වගේ වෙන්න ආසයි.ඔයාගේ ජීවිතය ලස්සනයි ඇත්තටම

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 2 ปีที่แล้ว

    I'm really surprised you are an exemplary woman for all of us.