ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Nugasevana |Happy family | 2022-03-15 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2022
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 632

  • @geethikasenarathna1300
    @geethikasenarathna1300 2 ปีที่แล้ว +203

    ඔබෙන් උගත් දේ බොහෝමයි.අද මෙලෙස දකින්නට ලැබීම පිළිබඳව අතිශය සතුටට පත් වෙමි.ඔබට බොහෝ තුති.සුභ පැතුම්.🌹🌹🌹

  • @thililakshi85
    @thililakshi85 ปีที่แล้ว +28

    ආස කරන ගෘහණියක් නුග සෙවනට ගෙනාව එක ගැන සතුටුයි ❤
    සුභ පැතුම් ඔබතුමියට🎊

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +120

    මේ ප්‍රීතිමත් ජිවිතය කියා දෙන්න ඇයට ආරාධනා කිරිම අගය කරන අතර එය ඉදිරියටත් කරගෙන යන්නට හැකිනම් නුග සෙවන නරබනන්ට මහත් ප්‍රයොජනවත් වෙවී. සුභ පතනවා. Dove family . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😷🙏👌💐🌻💐🌻💐🌻💐🌻

  • @indikap4919
    @indikap4919 2 ปีที่แล้ว +59

    ප්‍රවීණ නිවේදිකාවක් වගේ දැනුනේ 🌺🌺🌷🌷

  • @shehanikaveesha2336
    @shehanikaveesha2336 2 ปีที่แล้ว +39

    ඇස්වහක්නම් වදින්න එපා ආන්ටි ඇත්තටම පුදුම සතුටක් මානසික සහනයක් දැනෙනව ඔයාව දකින කොට ගොඩක් ලස්සනයි ආන්ටි ඔයා ඔයාටත් පවුලෙ සියලු දෙනාටමත් බුදුසරණයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා🙏🏼❤ ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා බුදුසරණයි 🙏🏼❤❤❤

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +24

    ජාතික රූපවාහිනී .. please ඔයාලගේ ලස්සන වැඩසටහනක් මෙහෙය වන්න අපේ dove green miracle තුශාරි මිස්ටත් අවස්තාවක් දෙන්නකො.. එතුමියගේ කටහඩ , අදහස් , පිලිවෙල හරිම අපූරුයි.. 😍🤗❤️❤️❤️

  • @gamingvinza6593
    @gamingvinza6593 2 ปีที่แล้ว +69

    ඔයාව මේ විදියට දකින්න ලැබීම ගැන ඔයා තරම්ම මාත් සතුටු වෙනවස්... ආදරෙයි හැමදාමත් .. සුබ පැතුම්...

  • @buddhikaherath9952
    @buddhikaherath9952 2 ปีที่แล้ว +23

    තුශරි විජෙරත්න මහත්මිය නුගසෙවනට ගෙනාආ ..ඔබට ගොඩක් ස්තූතියි.
    පලදායී වෙඩසටහනක්

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +34

    හරි ම සතුටුයි නැන්දේ, අද තමා නැන්දගෙ නම හරියට දැනගත්තෙ..❤️❤️

  • @subadramanel04
    @subadramanel04 2 ปีที่แล้ว +19

    හරිම සතුටුයි සොයුරිය ඔබව මේ ලෙස දැකීමත් .තව තවත් ඔබේ දැනුමින් අපේ රටේ කාන්තාවන් දරුවන් දිරිමත් කරන්න ඔබට මෙවන් වැඩසටහන් වලින් හැකි වේවා .ඔබට ජයෙන් ජයම වේවා.ආදරෙයි .

  • @imashapathirana7400
    @imashapathirana7400 2 ปีที่แล้ว +5

    Auntygen ජීවිතේට ගොඩාක් dewal igana gatha. Thank you

  • @FindRespect-b1s
    @FindRespect-b1s 2 ปีที่แล้ว +40

    ගොඩක් සතුටුයි අක්කෙ ඔයා ගැන .හදවතින් ම සුබ පතනවා ! බුදු සරනයි ඔයාල හැමෝටම .

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 2 ปีที่แล้ว +23

    අද ඔබේ පණිවිඩය මුලු රටටම දෙන්න හැකි උනා කාන්තාවක් විදිහට පිරිසිදුව පිලිවෙලට ගත කරන විදිය....මමද ඔබෙන් යම් යම් දේ ඉගෙන ගනිමි. සුබ පැතුම්!

  • @dhananjanasuraweera8213
    @dhananjanasuraweera8213 2 ปีที่แล้ว +6

    මං ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා... ඒ දේවල් කියලා දුන්නු ඔයා අද මෙතෙන ඉන්නවා දැක්කම හරිම සතුටුයි

  • @gimhaniwarnasooriya5163
    @gimhaniwarnasooriya5163 2 ปีที่แล้ว +20

    හරිම සතුටුයි කියාගන්න බැරි තරම්..තව තව ඉදිරියට යන්න ලැබේවා..සුබ පැතුම් අක්කා...

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +42

    Woow අක්කේ මරැ හොදේ. මට නම් මාරම සතුටුයි අක්කේ. ඔයා ගොඩාක් දක්ෂයි. ❤️ අක්කාව එදා මං හරි අමාරැවෙන් තමා contact කරගත්තේ මේ වැඩසටහනේ පණිවිඩය කියන්න. අක්කාගෙන් මේ වැඩසටහනට කැමැත්ත ගන්න කමනි අක්කාට තරංගාට දන්න දන්න ඔක්කොමල්ලාට කියලා තමයි අන්තිමට හවස ඔයාත් එක්ක කතා කරන්න පුළුවන් උනේ. නුගසෙවණ වැඩේට ටිකක් කල් ගියාට අන්තිමට අක්කාව මේ විදිහට රැපවාහිනියේ දකින්න ලැබීම නම් සතුටක්. ❤️

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว +1

      කන්දේ ගෙදර ගියේ නැද්ද පුංචිලා බලන්න. ඔයාගෙ පුංචි දක්ෂ ගෘහණියක්, දක්ෂ සුපවේදිනියක් ආපහු කන්දේ ගෙදර බලන්න ආසයි

    • @chamiamasha7628
      @chamiamasha7628 2 ปีที่แล้ว +1

      Ow Baghi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 ปีที่แล้ว +3

      @@sagarikakumari7062 තාම ඒ පැත්තේ ගියේ නැ බලමුකෝ ආපහු විඩියෝ එකක් ආපහු කරන්න ❤️

    • @shehanmalsha2121
      @shehanmalsha2121 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අක්කේ පොඩි දෙයක් ගැන ගන්න පුලුවන් ද?.නුග සෙවන program එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලාබා ගන්න පුලුවන් කොහොමද කියලා දැන ගන්න පුලුවන් ද?අක්කේ කරදරයි නම් සමා වෙන්න .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว

      @@shehanmalsha2121 මට නුගසෙවණෙ නිෂ්පාදිකාවමයි කතා කලේ වැඩසටහනට එන්න කියලා.

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว +24

    හරිම ආදර්ශමත් කාන්තාවක් ❤️❤️❤️❤️

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +5

    මේ වඩසටහනේ හැම වචනයක්ම හරිම වැදගත්.ඔයා හැම දේටම එක වගේ දක්ශ ලස්සන කලාතුරකින් දකින්න ලැබෙන personality එකක්.ඔයාට මගෙන් ආදරණීය සුබ පැතුම්😘🥰🌹❤️

  • @lakminikarunarathna5541
    @lakminikarunarathna5541 2 ปีที่แล้ว +30

    අපේ අක්කා..... 😘❤ ඩව් ග්‍රීන් මිරකල් 😍

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 2 ปีที่แล้ว +4

    ඇය කතා කරන විදිය හරිම ලස්සනයි.
    හොඳම යාලුවෙක් ලඟ ඉන්නවා වගේ හැඟීමක්. සුභ පතනවා, හැමදේම හොදින් වෙන්න කියලා.. 💐🙏

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว +44

    අනේ ඔයා අද වෙනදටත් වඩා ගොඩාාාක් ලස්සනයි අක්කියෝ 😍😍😍😍.... හරිම පිළිවෙලයි 😍. හරිම සතුටුයි ඔයා අද ඔතනට ආපු එක ගැන. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. ඔයාට හදවතින්ම සුභ පැතුම් අක්කියෝ. තව තව ඉදිරියට යන්න ලැබේවා සාර්ථකව. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 😘

  • @videomaster6033
    @videomaster6033 2 ปีที่แล้ว +20

    අක්කා තියපු අලුත් පියවරට සුභ පැතුම් පතනවා 🤗🤗මේ vedio එක බලන්න උදේ ඉඳන් බලාගෙන හිටියා. හරිම සතුටුයි. ඔයා ට ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා! 💐💐💐💐

  • @danushkadesilva3898
    @danushkadesilva3898 2 ปีที่แล้ว +29

    Dove green ...❤️❤️❤️❤️❤️❤️

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 ปีที่แล้ว +4

    Ape akka ape amma ape sahodareee. Budusaranai akke mta nm maaara sathutui ane. Ape akkawa dekka wagemai.

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 ปีที่แล้ว +6

    වටිනා අදහස් ටිකක් .ඔබේ ප්‍රීතිමත් ජීවිතයට සුභ පතනවා

  • @gangagamage2623
    @gangagamage2623 2 ปีที่แล้ว +31

    සුබ පැතුම් තුෂාරි! ඔයාව මෙහෙම
    දකින්න ලැබීම ලොකු සතුටක් ❤

  • @lakmaliariyarathna2359
    @lakmaliariyarathna2359 2 ปีที่แล้ว +17

    ගොඩක් දේවල් ඉගෙනගත්තේ ඔයාගේන් අක්කේ. මේ වැඩ සටහනේ ඔයා දැක්කාම ගොඩක් සතුටුයි. වැඩසටහන හොදින් කරා. මේවගේ දකින්න ලැබීම අතිශයින්ම සතුටුයි. බුදුසරණයි.

  • @shyamagayani527
    @shyamagayani527 2 ปีที่แล้ว +14

    සුබ පැතුම් සහෝදරිය bhagis kitchen භාගි නංගි දාලා තිබුනු post එක දැකලා තමයි නුග සෙවන බැලුවේ .මම ඔයාට ඇබ්බැහිවුන ගෘහණියක් .ගුරුවරියක්.අද තමයි නම දැනගත්තේ . ඔබට හදපිරි සුබ පැතුම් !

  • @ruwanisiriwardhana422
    @ruwanisiriwardhana422 2 ปีที่แล้ว +2

    ආන්ටිගෙන් මගේ ජීවිතේට මම ගොඩක් දේවල් එකතු කරගත්තා.ඇත්තටම මාරම සතුටුයි ආන්ටිව මේ විදියට දකිද්දි.මගේ ජීව්තේ මට හමුවන වටිනාව චරිතයක් ආන්ටි ඔයා.ඉදිරි ගමනට ජය වේවා🙏🙏🙏

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +3

    හරිම අසාවෙන් ඔයාගේ vedio බලන්නේ.හැම එකක්ම වගේ බලනවා. දුවයි මමයි දෙන්නම. ඔබෙන් උගත් දේ බොහොමයි. ගොඩක් ස්තුතියි අක්කා ❤

  • @shani-it4ev
    @shani-it4ev 2 ปีที่แล้ว +55

    Congratulations akka..

  • @chandrikapriyadarshani2738
    @chandrikapriyadarshani2738 2 ปีที่แล้ว +5

    අහබෙන් වගේ මම අද නිවාඩු ඉතිං ඊයේ රෑ පණිවිඩය දැක්කම ගොඩක් සතුටු හිතුනා 8.30 ඉදලම බලන් හිටියා සුභ පතනවා හදවතින්ම තවත් ඉදිරියට යන්නට ආදරෙයි හැමදාමත් අක්කේ

  • @jive-ut7ck
    @jive-ut7ck 2 หลายเดือนก่อน

    ඒ කටහඩ අහන්න උපදෙස් අහන්න විතරක්ම මං එයාගෙ වීඩියෝ බලනවා.ගොඩක් ස්තූතියි ...🙏.හරි වට්න කාන්තාවක් නුගසෙවනට ගෙනාවට..❤️

  • @aselakumara2431
    @aselakumara2431 2 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි අක්කේ.... ඔයා අපේ ජීවිතේ හැඩ කර ගන්න කියලා දුන්නා...ස්වභාවධර්මයෙන්ම අක්කාගේ ජීවිතේ හැඩ කරනවා මේ විදියට.... හරිම ලස්සනට වැඩසටහන කරගෙන ගියා....හැමදාමත් තුෂාරි අක්කේ ඔයා එක්ක අපි ඉන්නවා... තෙරුවන් සරණයි!!🙏🙏🙏

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ videos බලනව.. හරිම වටිනවා ඒ හැමදේම..මම මගේ ජීවිතේ හදා ගන්නේ ඒවගෙන්. හරිම උගත් කාන්තාවක්. හරිම සතුටුයි.. 🥰😍

  • @nethuweerasinghe2538
    @nethuweerasinghe2538 2 ปีที่แล้ว +2

    Dear Mrs Thushari,
    You are a role model. Thank you so much for sharing your life experiences with us. Best of luck and stay safe!

  • @piyanlathamallika257
    @piyanlathamallika257 ปีที่แล้ว +1

    එයා කොච්චර බුද්ධිමත් ද නේ මේ වගේ අය තමයි ලංකාවේ මුල් පුටුවලට පත් කරන්න ඕන❤❤❤❤❤❤❤මං හිතන්නේ ඔයා කන්යා

  • @waachala656
    @waachala656 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි.කියාගන්න වචන න මට.හිත නිවන කටහඩ...සුබ පතමි මම...

  • @a33889
    @a33889 2 ปีที่แล้ว +10

    සුභ පැතුම් කියන්න වචන නෑ හදපිරි සතුටක් තියෙන්නේ 👏❤️

  • @dinushawelathanthri7498
    @dinushawelathanthri7498 2 ปีที่แล้ว +4

    You were such an inspiration..so happy to see you here aunty❤️

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว

    හරිම අපූරුයි නන්ගී, වටිනාකමත් ඉහලයි, පවුල වෙනුවෙන් අපි මොනාද නොකරන්නේ, එය ආරක්ශා කිරීම වගේම සතුට රදවා ගැනීම හරිම බැරෑරුම් කාර්‍යයක්.......ඔයාගේ කළමනකරණය එක්ක හුගාක් දේ ජීවිතයට ගන්න තිබෙනවා, තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න🙏🙏🙏

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว +6

    ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි.
    .යං යං ඔහොම යං....සුභ පැතුම්

  • @supipisasheema5107
    @supipisasheema5107 2 ปีที่แล้ว +13

    හරිම සතුටුයි අක්කා 💕💕. මම ගොඩක් කාලෙක ඉදන් බලන වැඩසටහනක් තමා 💕නුගසෙවන 💕 ඉතින් ඔයා නුගසේවනේ දකින්න ලැබීම හරිම සතුටුයි 💕💕ඉදිරියට ම යන්න සුභ පතනවා. ආදරෙයි අක්කා. මගේ පුතා දුව තමා ඔයට ගොඩක් ආදරේ. ඔයා මගේ පුතාගේ ඩව් ඇන්ට්‍ 💕💕බුදුසරණයි ඔයාට

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 2 ปีที่แล้ว +2

    Oyage gdr ftt lassanai podi geyak unath aththatama godak piliwalai

  • @chalanipriyadarshani2985
    @chalanipriyadarshani2985 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩ සටහනක් ..

  • @missdonut2163
    @missdonut2163 2 ปีที่แล้ว +15

    Dove Greens Miracles ❤️ තමන් කරන දේ හරියට කරොත් ඒක කොහෙන් හරි උඩට එනවා❤ congratulations nandi ❤

  • @ladiesfirststartvchannel7162
    @ladiesfirststartvchannel7162 2 ปีที่แล้ว +1

    ඔයාට හදවතින්ම සුභපතනවා. මාත් හරිම ආසයි ඔයා වගේ පිලිවෙලට ඉන්න අයට. මාත් එහෙම කෙනෙක් . ඔයාගෙ චැනල් එක ඉඩ ලැබුණ වෙලාවට බලනවා. හරි ආසයි.💐💐💐💐💐

  • @manorisamarakoon4261
    @manorisamarakoon4261 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් තුෂාරි ඔබ හැමදාමත් ඉදිරිපත් කරන්නේ අලුත් අදහස් ඉදිරියට ම යන්න මං ඔයාට සුභ පතනවා තෙරැවන් සරණයි 😍😍❤️

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +1

    අක්කේ ගොඩාක් සතුටුයි.ඒ වගේම ගොඩක් ස්තූතියි.ඔයාව නුග සෙවන වැඩ සටහනෙන් දකින්න ලැබීම ගැන.ගොඩාක් වැදගත් කරුණු ටිකක් කිව්වා.හරිම වටිනවා.ඕබ ඔය තැනට ආව එක ගැන මට නිහතමානී ආඩම්බරයක් සහ ගරුත්වයක් තියෙන්නේ . නැවත වතාවක් ස්තූතියි අක්කේ.ආදරෙයි හැමදාමත් .දැන් ඔය අපේ පව්ලේම කෙනෙක් වෙලා.🙏🙏🙏😘😘😘😘

  • @mayuriperera2940
    @mayuriperera2940 2 ปีที่แล้ว +6

    ආදරෙයි අක්කා ඔයා නිසා ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අක්කා අනේ හරිම සතුටුයි.. ඔයාව මෙහෙම හරි දකින්න ලැබුණ එකට..🤗 ඊයේ හරි දුකින් හිටියේ ඔයාව live බලන්න විදියක් නැතුව..🥺 ඔයා හරිම ලස්සනයි..ඒ වගේම කතා කරන විදියට හැමදාමත් වගේ ආසයි ආදරෙයි..ඔයාට හොඳට අපේ හිතට කතා කරන්න පුළුවන් අක්කේ..🙏😇 ඔයාගේ වීඩියෝස් මතක් වෙනවා..ඔයාගෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි..💝 ඒ හැමදේටම බොහෝම ස්තූතියි..🙏♥️ අක්කව මෙහෙම දකින්න මෙතනට ගෙන්න ඔයාව උනන්දු කළ හැමෝටම ත් බොහොම ස්තූතියි..🙏♥️ තුෂාරි අක්කා දෙයක් කියන්නෙම ඕනේ ඔයා හොඳ ම හොඳ නිවේදිකාවක් වගෙයි..🤗 නුගසෙවණ කියන්නේ මන් ගොඩක් ආසාවෙන් බලන වටින වැඩසටහනක්..මෙවැනි අයව තව තවත් වැඩසටහන් වලට සම්බන්ධ කරන් ඔයාලගේ වැඩසටහන් වල ගුණාත්මක භාවය තව තවත් වැඩි කරගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා..🙏♥️ අද සමාජයට ඕනේ මෙවැනි දේවල්.. මිනිස්සුන්ගේ මනස හදන්න පුළුවන් දේවල්..ඔයාලා ඒ දේ කරනවා..තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏♥️ හැමෝටම බුදු සරණයි..🙏♥️ යහපතක්ම වේවා..🙏♥️

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +4

    හදවතින්ම සුබ පැතුම් අක්කා... 😊🙏 අක්කාගෙන් ඉගනගත්ත දේ බොහොමයි... 💖🙏 ඉදිරියටම යන්න වාසනාව ලැබේවා... 🙏🙏🙏

  • @dammikasuranga5519
    @dammikasuranga5519 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි ⁣ඔබ තුමියරූපවාහිනි⁣ෙය් වැඩසටහනක් සඳහා සම්බන්ධව ඉතාමත් වැදගත් අදහස් දැක්වීම පිළිබඳව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ වැඩසටහන් හැමදාම මම් බැලුවා පොඩි පැටව්න් 2ත් එක්ක එකට එකතු වෙලා සාමුහිකව වැඩ කරන ගෙදර වත්ත පිටිය ලස්සන ටම තියාගෙන වැඩ කරන ඔයා දිහා මම් බලන් ඉන්නෙ මාර ආසවෙන් ආසය් ඔයා වගේ ලස්සන ට මගේ අලුත් ගෙදර තියාගන්න තැන්ක්ස්ෑක්කි හැමදාම ලස්සන ම ලස්සන වැඩසටහන් අපිට දෙනවට ❤️❤️❤️❤️

  • @shashinidilshika3742
    @shashinidilshika3742 2 ปีที่แล้ว

    ඔයාගේ දිහා බලලා මම ජීවිතේට ඉගෙනගත්ත දේ බොහොමයි,හදවතින්ම සුබ පතනවා ❤️

  • @pradeepsampath3932
    @pradeepsampath3932 2 ปีที่แล้ว +3

    සුභ පැතුම්! ආදර්ශයක් සැමටම ඔබතුමිය සතුට ජිවිතේ හැමදාමත් ලැබේවා!!!😊

  • @maleeperera1271
    @maleeperera1271 2 ปีที่แล้ว +6

    ඔයාගේ ගමන තව තවත් සාර්ථක වේවා අක්කේ 😊

  • @shamlasajidh4525
    @shamlasajidh4525 2 ปีที่แล้ว +3

    I am so happy to see u in this program. You are such an inspiration. Well done and Congrats ♥️

  • @wpshayamali9263
    @wpshayamali9263 2 ปีที่แล้ว +3

    නුග සෙවණින් වටිනාම දෙයක් අදයි ලැබුනෙ ස්තුති ඔබතුමියට

  • @sakunthalakumari9245
    @sakunthalakumari9245 2 ปีที่แล้ว +1

    Congratulations akkiiyooo
    දුර ගමනක් ආවා ... නේද
    ඔයාගන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..

  • @madhuperera7231
    @madhuperera7231 2 ปีที่แล้ว +1

    All the best akke..... ගැහැනියක් කියන එකේ නියම අර්ථයක් තමයි ඔයා.. සමස්ථ කාන්තාවන්ටම ඔයා හොද ආදර්ශයක්!!!!!

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +3

    අනේ අක්කගේ කට හඩ මං ගොඩක් කැමති අහන් ඉන්න ආසයී ආදරේ හිතෙනවා ....

  • @himawijesiri2325
    @himawijesiri2325 2 ปีที่แล้ว +9

    නැන්දේ ගොඩක් සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම. 💕

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. ඔයා පාර පෙන්වන පහන් තාරකාවක්. 😘

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 4 หลายเดือนก่อน

    ඔබ තුමිය දැනුම් සයුරක් තරුණ අපේ ජීවිතයට ලොකු ශක්තියක් ❤️❤️ තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @jeewanianu1352
    @jeewanianu1352 2 ปีที่แล้ว +2

    ආදරනීය dove green අක්කි.මෙහෙම දකින්න ලැබෙද්දි මාරම සතුටුයි.සුබ පැතුම්.

    • @amilsewwandi3240
      @amilsewwandi3240 2 ปีที่แล้ว

      ඔව්.මටත් හරිම සතුටුයි..මාත් ඔයාගෙ චැනල් එකේ fan කෙනෙක්.

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว +2

    ලස්සනයි නැන්ද.ආදරෙයි ගොඩාක් .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💗

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +4

    ගොඩක් සතුටු ඔබ තුමියට මේ අවස්ථාව ලබිම ,සුබ පතුම් ,ස්තුති මේ වෙනි දේ අප සියලුම දේනා සමන බෙදා ගෙනිම පිලිබදව .❤❤💑👩‍❤️‍💋‍👩👨‍❤️‍💋‍👨

    • @amithaperera8505
      @amithaperera8505 2 ปีที่แล้ว

      සුබ පැතුම් තුෂාරි හරිම සතුටුයි ඔයා ගැන තව තවත් සියලුම දෙනාටම ඔබගේ දැනුම බෙදා හැරීම ට ශක්තිය වාසනාව ලැබේවා !

  • @beautyproducts5256
    @beautyproducts5256 2 หลายเดือนก่อน

    Harima wadagath kanthawak.. E wagema agen ma ugath saha uganimin sitina de apramanai. Math mage duwala dennath wiweki hama welawakama balanne methumiyage wada satahan

  • @nirorukmal7743
    @nirorukmal7743 2 ปีที่แล้ว +5

    ඔයා ඔතනට යන්න සුදුසු කෙනෙක් තමා අක්කෙ .මන් දැකපු ලස්සන ට ජීවිතෙ විදීන කෙනෙක් ඔයා .සතුටින් ඉන්න හැමදාමත්.බුදුසරණයි

  • @ruhulnizar9247
    @ruhulnizar9247 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා අදහස් ගොඩක්.... Thank you 💞

  • @nirmanichandrasekara8799
    @nirmanichandrasekara8799 ปีที่แล้ว

    Adarei mis oyaata .. hemadam.. mis ge hemawachanekama watinakamak thiyenawa.. godak pin . Budusaranai .

  • @hiruhiru2347
    @hiruhiru2347 2 ปีที่แล้ว

    එයා හරිම ප්‍රියමනාප කෙනෙක්....එයාගෙ දැනුම තව තව වර්ධනය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !!!❤️ ...මම ඔයා නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා එ පිලිවෙලට මාත් දැන් පුරුදු වෙලා ගොඩම ගොඩක් තැන්ක්ස්......❤️

  • @dilinisilva8884
    @dilinisilva8884 2 ปีที่แล้ว +3

    Wowwww so nice to see you in this platform akki... Hearing to your voice is like a meditation. Really proud of your achievement.. I wish you Thushari akki all the very best..... ❤️❤️❤️❤️

  • @beskidstalents1066
    @beskidstalents1066 2 ปีที่แล้ว +6

    This was a very good program. A lot of my Australian friends watched this and the concept of "Me time was highly appreciated in a few women's flatforms. Its a good time for anyone to enjoy the morning serenity in a hectic lifestyle. A good start for a day. Keep up the good work. Waiting for more programs on Nugasewana.

  • @dulangaramanayake1598
    @dulangaramanayake1598 2 ปีที่แล้ว +2

    Aththmaiy akki puduma sathutuiy oya ge wacana bawanawak wage...

  • @menakaweerasinghe7591
    @menakaweerasinghe7591 2 ปีที่แล้ว +1

    Oyage monthly plan eka mama karanawa aththatama sathutui mulu masema athe salli ithuru wenawa oyage hama vedio ekakma balanawa thankyou akka.oyata pawle hamotama suba pathanawa

  • @charunisaman7314
    @charunisaman7314 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට මට අවුරුදු 35ක කාන්තාවක් ඔබේන් උගත් දේ බොහොමයි. ඒ වගේම මන් පුංචි දෙයක් අහන්නම් පුලුවන් නම් ඔබ උදැසන අවදි වෙන්නේ කියටද මේ සියළුම දෙවල් කරන්න

  • @harshikamarasingha8198
    @harshikamarasingha8198 2 ปีที่แล้ว

    ජීවිතය කියා දෙන ආදරණීය සොයුරිය මේ විදියට දැකීමත් සතුටක් අපටත් ආදරෙයි අක්කියෝ හැමදාමත් සුභ පැතුම් 💐💐

  • @ashanuddika3944
    @ashanuddika3944 2 ปีที่แล้ว +3

    Congratulations...💐💐 nice to see you in Nugasewana...

  • @arunakumara1859
    @arunakumara1859 2 ปีที่แล้ว +3

    Anee me ape thushari akka
    Aththatama akka nisai mata man genama athma vishwasayak athi une
    Oyata kawadawath waradinne akki budu saranai 💕

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +1

    අනේ අපේ dove green miracle akka.. Adarei hamadaama 🙏❤️🌹🌹

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි තුශාරි නැන්දේ....සුරන්ගනාවියක් වගේ....💐💐🌺🌺🦋

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි .
    ප්‍රීතිමත් අනාගතයක් වේවා 🙏🙏🙏

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +1

    මම ඔයාට කලිනුත් කීවා මතකද අක්කා තමන් කරන දේ හරියට කලාම දුර ගමනක් යන්න පුළුවන් කියලා. ඔයා ගැන කවි ලීව.ඒ හැම වචනෙකම ඇත්තෙ ඔබේ ජීවිතේ ගැන. සුභ පැතුම් අක්කේ

  • @nilankaruwan9410
    @nilankaruwan9410 2 ปีที่แล้ว +2

    ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් මහ ගොඩයි අක්කා...ස්තූති ඔයාගෙ සමාජ මෙහෙවරට

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 2 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයී මෙහෙම දකින්න ලැබීම 😍

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් මගෙ අක්කේ..... ඔයාගෙ හැම වචනයක්ම මසුරන් වටිනවා.

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මිස්.ඔයාගෙ ඔවදන් ඇත්තට ම අපිට ගොඩක් වටිනවා.තවත් බොහෝ දේ අපිට ගෙනත් දෙන්න ඔබට ශක්තිය ලැබෙිවා!බුදුසරණයි....

  • @amilasu1
    @amilasu1 2 ปีที่แล้ว +2

    Really proud of you. Way more to go akka. May triple gems bless you and family. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    සතුටුයි ගොඩක් නංගී ...Good Luck "Dove Greens"...♥️👍♥️

  • @kumududarshami5147
    @kumududarshami5147 2 ปีที่แล้ว +4

    දීර්ගායු ලැබේවා! ඔබට

  • @surajiirajapaksha1931
    @surajiirajapaksha1931 2 ปีที่แล้ว +5

    අද නුග සෙවන බැලුවා ඔයා ගැන හරිම සතුටුයි මමත් දුවේක් සහ පුතකුගෙ අම්මා කෙනෙක් මට හිතෙනවා මගේ මිදුලත් ගෙයත් ලස්සන වුනේ ඔයාගෙ වීඩියෝ හින්දා කියලා බුදුසරණයි සුභ දවසක් ........................

  • @kivindijayathunga1180
    @kivindijayathunga1180 2 ปีที่แล้ว +2

    ඇයව නැවතත් මේ වැඩසටහනට ආරාධනා කරන්න පුළුවන්ද...ඇය විශිෂ්ටයි 💜💜💜

  • @dewkitchen9532
    @dewkitchen9532 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි . ඔයාව මේ විදියට දකින්න ලැබුණු එකට . තව තවත් ඉදිරියට යාමට ධෛර්යය ශක්තිය ලැබේවා.......💐💐💐💐💐

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว

    මේ දැකීම ආදරනීය සතුටක් ගෙනදුන්නා ඔබතුමිය ගැන.ස්තුතියි .

  • @sandunikachathumali3710
    @sandunikachathumali3710 2 ปีที่แล้ว

    මමත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා නැන්දෙ ....සුභ පතනවා ඉදිරියටම යන්න ඔයාට...😍😍😍❤️❤️

  • @jeewanthisiriwardane2780
    @jeewanthisiriwardane2780 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    ගොඩක් සතුටුයි
    සුභ පතනව නංගී,
    බුදු සරණයී

  • @m.m.gooneratne5545
    @m.m.gooneratne5545 2 ปีที่แล้ว

    Wow ඔයාව මේ වගේ දකින්න ලැබිම හරිම සතුටක් ☺️🌹

  • @dilfernando7631
    @dilfernando7631 2 ปีที่แล้ว +5

    සුබ පැතුම් අාන්ටි❤️ ඔයාගෙ කටහඩ මේ විදියට live අහන්න ලැබීමම සතුටක්.ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා.ඉතිං ඉදිරියටම යන්න ජය වේවා!!!