Low Budget Kitchen Racks || අඩු වියදමෙන් කුස්සියට රාක්ක ගහමු || Grocery and kitchen organizing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
    Today in this video I would like to present to you how to make budget friendly wall shelves. Grocery organizing and many more organizing tips . I hope you will enjoy the video.
    #Grocery_organizing
    #Kithchen_oanizing
    #Grocery_organizing
    වියලි දෑත්වලට ගෙදරදිම Hand Cream එකක් හදාගමු
    • වියළි රැලි වැටුණු අත් ...
    Follow us on Instagram
    www.instagram....
    Follow us in Facebook
    / dove-greens-miracles-f...
    Kitchen || cooking tips || Save time
    Join our dove family
    www.facebook.c...
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...

ความคิดเห็น • 1.5K

  • @himawijesiri2325
    @himawijesiri2325 2 ปีที่แล้ว +56

    නැන්දේ මගෙ වයස අවුරුදු 21 අපේ අම්මා ඉන්නේ පිට රට. ඉස්සර මම ගෙදර වැඩ කරන්න හරිම අකැමැති. පාඩම් වැඩත් එක්ක මන් එ ගැන වැඩිය හිතුවේ නැහැ. නමුත් මගේ විභාග අවසන් වෙලා ගෙදර ඉන්න කාලේ අහම්බෙන් නැන්දගේ channel එක දැක්කේ. එදා ඉඳන් මන් ගොඩක් දේවල් වෙනස් කරගත්තා. ගෙදර ලස්සනට තියාගන්න එ වගේම කුස්සිය ලස්සනට තියාගන්න එහෙම තියා ගත්තාම උයන්න ආසාවක් ඇති උනා. මගෙ කාමරේ පිළිවෙල කරලා ලස්සන කරා. ඉස්සර හැමෝගෙම හිතේ මන් ගැන තිබුන එ වැරදි අදහස දැන් නැත්තටම නැති වෙලා. මන් ගැන හැමෝම වගේ වර්ණනා කරනවා.ඒ නැන්දා ව මන් ආදර්ශයක් කර ගත්ත නිසා. කවදා හරි දවසක මගෙ ගෙදර මන් නැන්දා වගේ ගෘහණියක්, මවක්, බිරිඳක් වෙන්න බලාපොරොත්තු වෙනවා. සතුට තියෙන්නේ ලොකු තැන් වල නෙවේ කියලා නැන්දාගෙන් ඉගෙන ගත්තා. බුදු සරණයි. 💕

    • @user-vn1tw5rx1c
      @user-vn1tw5rx1c 2 ปีที่แล้ว +3

      මාත් එහෙමයි මටත් ඉස්සර එහෙම කතා අහන්න උනා 🥴ඒත් දැන් ගොඩක් ලස්සනට වැඩ කරන්න ආසයි 🌹🌸

    • @himawijesiri2325
      @himawijesiri2325 2 ปีที่แล้ว +1

      ❤️ ❤️ ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි ආදරණීය දුවේ...මට හරිම සතුටුයි..මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @himawijesiri2325
      @himawijesiri2325 2 ปีที่แล้ว +2

      දවස් දෙක තුනක් නැන්දාගේ riply එක එනකම් බලාගෙන හිටියා. ගොඩක් සතුටුයි. 💕

    • @renukadamayanthi9296
      @renukadamayanthi9296 2 หลายเดือนก่อน

      Hasi 😮

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +70

    මේ චැනල් එකේ හැම වීඩියෝ එකකින්ම මම මගේ ජීවිතේට බොහෝ දේ එක් කර ගත්තා❤. ස්තූතියි🌼.

  • @user-vn1tw5rx1c
    @user-vn1tw5rx1c 2 ปีที่แล้ว +8

    ලංකාවෙන් මං දැකපු ලස්සනම video එක තමා මේක motivation video එකක් වගේම ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් මං දැකපු හොදම video එක 😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @amalfernando3834
      @amalfernando3834 5 หลายเดือนก่อน

      Ow godak watinawa ❤

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +15

    මට හිතෙනවා ඔයා motivation vedios කලොත් හොදයි කියලා ,,,ඔයාගේ කටහඩත් හිත සුවපත් කරනවා අක්කි,,,මොකද කියන්නේ පටන් ගන්නකෝ චැනල් එකක් ,,,,🌹❤️🌹❤️🌹❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට ...ඉතින් බලයිද කට්ටිය 😁තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      @@DoveGreens අක්කි අනිවාර්යයෙන් බලනවා කට්ටිය ,,,මට විශ්වාසයි,,,,motivation vedios වලට සුදුසුම කටහඩක් ඔයාට තියෙන්නේ ,,,,ගොඩක් අය ඔයාට වගේම ඔයාගේ කටහඩටත් ආදරෙයි ආසයි,,මාත් කෙනෙක්,,,ඔයාත් ගෙදර අයත් පරිස්සමෙන් ඉන්න,,බුදුසරණයි අක්කි,,, ආදරෙයි පොඩි දෙන්නටත්,,,🌹👍❤️

    • @nurajinelka7052
      @nurajinelka7052 2 ปีที่แล้ว

      Hama video ekakkma harima asawen balnne .. harima attractive akka oya eka nisa wenna athi anith eka igena gannath gdk dewl tynwa ewala.issarahatath me wage videos krnna harima adaren oyth ekka innawa hamadama.

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 2 ปีที่แล้ว +24

    දවසින් දවස සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා.හරිම සතුටුයි ❤ තව තවත් සතුටින් ඉන්න ලැබේවා නැන්දෙ ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමදෙනාටමත් ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @krishanthisilva7245
    @krishanthisilva7245 2 ปีที่แล้ว +3

    හරිම වැදගත්. එකම වීඩියෝ එක කිහිප වතාවක් බලන්නෙ මම ඇබ්බැහි වෙලා වගේ. ගොඩක් පිං ඔබතුමියට. ජීවිතේට හරිම වටිනවා.

  • @wasanamadhuwanthi8214
    @wasanamadhuwanthi8214 2 ปีที่แล้ว +8

    ආඩම්බරකාර දරුවො ඉන්න සාර්ථක අම්මෙක්. සාර්ථක බිරිඳක්. ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ අක්කි. මගෙම කියලා ගෙයක් හදාගන්නකන් ආසාවෙන් ඉන්නෙ.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @tharu3203
    @tharu3203 2 ปีที่แล้ว +52

    අදත් විඩියෝ එක ඉවර වුනා නොදැනීම...හරිම ලස්සනයි නැන්දෙ...බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ ❤️

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +22

    හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩියෝ 😊👍💜️💜️💜️

  • @thilini1681
    @thilini1681 2 ปีที่แล้ว +11

    පවුලේ හැමෝම එකතු වෙලා ගෙදර වැඩ කරන කොට හරි ප්‍රීතිමත්. ඔයාලා හැමෝටම සුබ පතනවා! තව මෙවැනි videos upload කරන්න ලැබේවා! ඔයාලා දෙන ආදර්ශය සුළු නෑ ....,

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @damayanthiahangama9082
    @damayanthiahangama9082 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ... හරිම ලස්සන, අහන් ඉන්න ආස හිතෙන කටහඬ තියෙන්නෙ.. ලොකු දෙයක් ඉගෙනගත්තා.. ස්තූතියි..♥️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 2 ปีที่แล้ว +7

    Video එක බලන්න ගත්තම වෙලාව යනවා තේරෙන්නේ නෑ අක්කි, ඒ තරමටම අක්කගේ video වලට ආසයි, අදත් ලබා ගන්න දේවල් uparimai අක්කි හැමදාම video ගෙනවානම් ආසයි අක්කි පරිස්සමින් ඉන්න ඔයාලට බුදුසරණයි අක්කියෝ ආදරෙයි ගොඩක් 💕💕💕

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +8

    ජීව්තේට කියලා දෙන වැදගත් වටිනා දේවල්වලට කැප කරන කාලයට ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️❤️🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏💐💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shalikaindrasena2141
    @shalikaindrasena2141 2 ปีที่แล้ว +4

    අක්කෙ හරිම ලස්සනයි මම ඔයා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.කටහඩ අහන් ඉන්න ආසයි.පුදුමාකර පිළිවෙලයි.ආස හිතෙනවා.හැමදාම මෙහෙම දේවල් අරගෙන එන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්වට. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara1871 2 ปีที่แล้ว +1

    හරි ලස්සන අදහස් ගොඩාක් ඔයා ගාව තියෙනවා. ඒවා එකින් එක ලස්සනට පෙළ ගස්සල අපිට පෙන්නලා අපේ ගේ දොරත් ලස්සන කරන්න ඔයා දරන වෑයම ඇති සාර්ථකයි.මම හරිම ආස වීඩියෝ පෙළක් මේ. මේ ගැන නොදන්නා මගේ යාලුවන්වත් දනුවත් කලා. ගොඩාක් ස්තුතියි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +21

    අක්කා ඒ රැක් වලින් කිචන් එකට වෙනස්ම ලස්සනක් ආව.. මටත් ආස හිතුනා..🤗 ඒ වීදුරු බෝතල් හරිම ලස්සනයි..මට හිතෙන්නේ ඔයාගේ ගෙදර ලස්සනම තැන මෙතන වෙන්න ඇති කියල අක්කා.. බොහෝම ස්තූතියි මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට ඔයා..ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න...පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏❤️

    • @dulariillukkumbura2363
      @dulariillukkumbura2363 2 ปีที่แล้ว

      ඔයා ගෙ විඩියෝ හැමදාම ආසා වෙන් බලනවා අර විදූ රු බරණි ගන්නේ කොහෙන්ද

    • @duneewimalasooriya295
      @duneewimalasooriya295 ปีที่แล้ว

      Me veduru bothal ekawage kohenda gaththe...

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 ปีที่แล้ว +8

    මට කියාගන්න තේරෙන්නෙ නෑ නැන්දේ මේ තරම් අලුත් දේවල් ජීවිතේට කියලා දෙනවට කොහොම ස්තූති කරන්නද කියලා හැමදාම වගේ ගොඩක් ස්තුති නැන්දේ ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට....තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @subtashwaraneagambaram1206
      @subtashwaraneagambaram1206 2 ปีที่แล้ว

      Super

  • @dilshanivishoda4078
    @dilshanivishoda4078 2 ปีที่แล้ว +9

    අක්කගේ වීඩීයෝ හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි.මන් හැමදාම වීඩීයෝ දාපු ගමන් බලනව.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakshikadilani1562
    @lakshikadilani1562 2 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කේ ඔයා හිත නිවන භාවනාවක්. ගෙදරට sriya කාන්තාවක්. දරුවන්ට හොඳ ගුණ යහපත් අම්මෙක්. ස්වාමියාට adaraneeya ashirwadathmaka බිරිඳ ක්. මුළු මහත් සමාජය ට ම උගත් බුද්ධිමත් wedagath කාන්තාවක්. ආදරෙයි අක්කෙ ජීවිතේ සරලව ලස්සනට ugannanawata. අපෙත් ලොකු පිනක් තිබිලා තියෙනවා ඔයා වගේ උතුම් කෙනෙක් ගෙන් ගුරුහරුකම් ලබා ගන්න. තෙරුවන් සරණයි මගේ අක්කේ. පුංචි පවුලට නිදුක් නිරෝගී deergayusha සුවය ලැබී දිනෙන් දින සමඟියෙන් දියුණු වට පත් වේවා!!!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓Aye math hemadamath ආදරෙයි අක්කේ.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @imalkapremathilaka3212
    @imalkapremathilaka3212 2 ปีที่แล้ว

    සිත් ඇදගන්න සුලු ලස්සන වචන ගොඩක් ඔයාට තියනව අක්ක ඒ වගේම වැඩත් හරිම පිළිවෙලයි , පිරිසිදුයි ගොඩක් වැදගත් දේවල් බොහොමයක් අක්කගෙන් ඉගෙන ගත්ත මම බොහොම ස්තූතියි අක්කා...

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ...පිළිවෙළ ඉතා උසස්..❤❤❤❤ ගොඩක් ආදරෙයි අපි ..තෙරුවන් සරණයි ...!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +6

    හරීම හොද ,වැදගත් අදහස් අක්කා ට තියෙන්නේ ....බලන්න හරිම ආසයි අක්කී ...බුදුසරණයි ඔයාලා හැමෝටම ......ආදරෙයි ගොඩක්.....💓💐💓 පරිස්සමෙන් ඉන්න ......💖💖❣️😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 2 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා අදහස් ගොඩක්ම තියෙනවා මේ චැනල් එකේ. හැමදාම ආසාවෙන් බලන්නේ. බුදු සරණයි පරිස්සමින් ඉන්න
    ❤️❤️❤️🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @udeshianushalika1894
    @udeshianushalika1894 2 ปีที่แล้ว +2

    Math asai oya wage පිළිවෙලකට inna. Godak ආදර්ශමත් oya akka. Oyage පවුලට බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @maneeshageethanjali1453
    @maneeshageethanjali1453 2 ปีที่แล้ว +6

    ශ්‍රීයා කාන්තාවක් කියන්නේ ඔයා වගෙ කෙනෙක්ට වෙන්න ඇති අක්කෙ..හරිම ආදරෙන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ හැමදාම.❤️❤️
    ඇබ්බැහි වෙලාද මන්දා 🤪
    හොද දේවල් වලට ඇබ්බැහි වූනාට නමක් නෑනෙ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilanisakunthala175
    @dilanisakunthala175 2 ปีที่แล้ว +13

    මම තාම ඉගෙන ගන්න කෙනෙක්. ඉදිරියේදී නැන්දා වගේ පිලිවලට පිරිසිදුව ගෙදර වැඩ කරගෙන ලස්සන පවුලක් හදාගන්න ආසාවෙන් ඉන්නවා නැන්දි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතා මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @user-vn1tw5rx1c
    @user-vn1tw5rx1c 2 ปีที่แล้ว +1

    අනේ හරිම වටින දේවල් ගොඩක් කියා දුන්නා මං හරිම ආසාවෙන් බැලුවා පිරිසිදු ලස්සන චාම් සරල කුස්සියක්🌸💮 මං හරිම ආදරෙයි නැන්දිගේ ඒ ලස්සන අදහස් වලටයි නැන්දටයි පවුලේ හැමෝටමයි පරිස්සමින් ඉන්න සතුටින් 🥰

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 2 ปีที่แล้ว

    අනේ.. හරිම සතුටුයි ...ජීව්තේ ම වාසනව ක් කියලා හිතෙනවා ඔබතුමියත් දරුවනුත් දකිනකොට...මගේ දරුවනුත් හරිම ආදරනීයයි ..පුතලා නෑ මට.සැමදා සතුට රැදෙවා....තෙරුවන් සරණයි !...🙏🙏❤️❤️❤️❤️❤️

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +8

    කැඳ කියන නම ඇහුවම බොහෝ දෙනාගේ මතකයට එන්නෙ කොළ කැඳ විතරයි ඒ වුණත් දේශිය සහල් වලින් සකසන කැඳවල තියෙන්නේ වෙනස්ම රසයක්. ගොඩක් ගුණයි ඕගොල්ලත් දේශීය සහල් කැද වල රස උත්සාහය කරල බලන්න ඇත්තෙන්ම කිරිපිටි වලට හොඳ විසදුමක්.උදේම කැද එකක් බීලා දවස පටන් ගත්තොත් ඇත්තටම හොඳ ශක්තියක් තියෙනවා....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @AM-dx9mi
    @AM-dx9mi 2 ปีที่แล้ว +9

    It's so beautiful. Neat n tidy. Trying to arrange my kitchen also with your great ideas. Thanks sister

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @gamagesanawirathna5535
    @gamagesanawirathna5535 2 ปีที่แล้ว +1

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හුගක් වැදගත් ආන්ටි....විච්චූරන විකාර දේවල් වීඩියෝ නරබන අයගෙ ඔලුවල පුරවන අය අතරෙ,,ඔයා කරන්නෙ හුගක් වටින දෙයක්,,සමන් දෙවි පිහිටෙන් දිගටම මන් හුගක් ආස මේ වගේ වීඩියෝ නිතරම කරන්න ඔයාට ඉවර තියෙන වෙලාවට...ආදරෙයි ඔයාට❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @achinisandaliya8508
    @achinisandaliya8508 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අක්කා!...
    පරිස්සමට ඉන්න...බුදු සරණයි...!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kariyawasam1982
    @kariyawasam1982 2 ปีที่แล้ว +5

    බලාගෙන හිටියා අක්කා...❤

  • @amashikahandugoda4096
    @amashikahandugoda4096 2 ปีที่แล้ว +5

    යූටියුබ් එකේ දැකපු අනං මනං වීඩියෝ අතරෙ ජීවිතේට වඩාත් ප්‍රයෝජනවත් වීඩියෝ පෙලක්...අක්කගෙ මිහිරි කටහඬ නිසා වීඩියෝ එක ඉවර වෙනව දැනෙන්නේ වත් නැහැ...ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 2 ปีที่แล้ว +1

    හැමදාම හොඳම දේ වෙනස්ම විදියකට දෙන ඔයාට ගොඩක් ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sandu9855
    @sandu9855 2 ปีที่แล้ว +1

    පාඩම් කරල විවේකයක් විදියට තමයි වීඩියෝ එක බැලුවේ.ඇත්තටම හරිම ලස්සනයි. මටත් ඕන කවද හරි මේ වගේ ලස්සන කුස්සියක අයිතිකාරියෙක් වෙන්න.අක්ක වගේ හොද ගෘහනියක් වෙන්න ❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +8

    ලස්සන
    සුබම සුබ දවසක් වේවා!!!!!😍😍😍😍😍😍
    ඔන්න ඉතිම් බලනවා හොදේ ❤❤❤
    🙈🙈🙈🙈🙈

  • @nadeeshanidilrukshitennako7108
    @nadeeshanidilrukshitennako7108 2 ปีที่แล้ว +6

    නැන්දේ ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා. මම ඉන්නේ 4 පන්තියේ. ඔයාලට බුදු සරණයි!.💐💐

  • @anumalkanthi1523
    @anumalkanthi1523 2 ปีที่แล้ว +1

    විඩීයෝ එක ඉවර උනා දැනුනෙවත් නෑ හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා ආයෙමත් ඉක්මනට විඩියෝ එකක් දාන්න බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rasikauduwila2863
    @rasikauduwila2863 2 ปีที่แล้ว +2

    ලස්සන ... නිර්මාණාත්මක අදහසක්... ඵ්ත් මගේ මුලුතැන්ගෙට වීදුරු ගලපගන්න අමාරුයි. ඵ්ත් මට ගැලපෙන අදහස් ගන්න ගොඩක් පහසු උනා. ස්තූතියි!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ayeshaabeysiriwardhana6124
    @ayeshaabeysiriwardhana6124 2 ปีที่แล้ว +5

    අදත් ලස්සනයි ඔයා එක්ක හිට්යම ඡීවිතේට වැදගත් දෙයක් ලැබෙනවා ස්තුති ඔයාට 😘.
    අක්කි ඔයා මේ වීදුරැ බෝතල් ගන්නෙ කොහෙන්ද.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී
      මේ වීඩියෝ එකට පස්සේ publish කරපු වීඩියෝ එකේ ඒ ගැන හැම විස්තරයක්ම තියනවා.
      බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @priyansaliya3348
    @priyansaliya3348 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි ,,ලස්සන කුස්සිය ඔයාට ජයවේවා ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @shyamaperera933
    @shyamaperera933 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අක්කේ අදත් උදේම ඔයාගේ විඩියෝ එක බැලුවේ මගේ ගෙදරත් පුන්චි වෙනස් කම් එක්ක ලස්සන කරනවා එකට ඔයා ලොකු පිටුවහලක් උනා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි♥️♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @hansikamihirani6971
    @hansikamihirani6971 2 ปีที่แล้ว +1

    අක්කිගෙ kitchen එක ගොඩාක් ලස්සන වෙලා 😘😘 office ගිහින් ඇවිත් stress release කරගන්නෙ අක්කිගෙ video එකක් බලලා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @angelwings2486
    @angelwings2486 2 ปีที่แล้ว +3

    💜️මමයි නංගී නොවරදවාම Auntyge Videos බලනව. අදත් නොදැනුවත්වම Video එක අවසන් වුනා. Auntyth mallila dennath පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි.💙👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට ...තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @varunisiriwardana9110
    @varunisiriwardana9110 2 ปีที่แล้ว +4

    Absolutely beautiful. Very well organised .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha2967 2 ปีที่แล้ว +1

    Akkiyo mama ළඟදී thamai oyage video balanna ගත්තේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කී ඔයා තමයි තියෙන දෙයින් ලස්සනට සතුටින් ඉන්න ගොඩාක් දේවල් කියලා දුන්නේ හැම වචනයකම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාට ස්තූතියි බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @pereraudari8683
    @pereraudari8683 2 ปีที่แล้ว +1

    මමත් පොඩි ගෙයක් හදාගෙන යනගමන් ඉන්නෙ.මේ දෙවල් මට ගොඩක් වටිනව.ස්තුතියි වගේම සුබපතනවා ඔයා සහ පවුලේ අයට.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @mrs0220
    @mrs0220 2 ปีที่แล้ว +5

    මම දැකපු පිලිවෙලම කිචන් එක,හරිම ලස්සනයි
    ❤️

  • @nuwanliyanage1609
    @nuwanliyanage1609 2 ปีที่แล้ว +3

    අක්කා අදත් විඩියෝව ලස්සනට කලා. ඔයාගේ කුස්සියේ තව ටිකක් තියෙනවා ඒ ටිකත් පෙන්නන්න. හරිම ලස්සනට තියෙනවා. බුදුසරණයි!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @kalyanithilakarathna107
      @kalyanithilakarathna107 2 ปีที่แล้ว

      👍🏽❤️❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +1

    Aunty ඔයා හරිම පිලිවෙලයි,පිරිසිදුයි..ඒවගේම ඔයාගෙ කටහඩ අහද්දි හිතට ලොකු සැනසිල්ලක් ලැබෙනවා..ආන්ටිගෙ වීඩියෝස් හම්බුනෙ අහම්බෙන්...ඔයා හරිම ලස්සනට ඔයාගෙ ගේ තියන් ඉන්නව..

  • @didulamiyuraga9283
    @didulamiyuraga9283 2 ปีที่แล้ว +1

    ඔයාගේ ඔය මග පෙන්වීම මට ගොඩක් වැදගත් උනා,, බොහොමත් ස්තුතියි,🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @himaliwijeshinghe4839
    @himaliwijeshinghe4839 2 ปีที่แล้ว +4

    ඔයා මට වඩා අවුරුදු 3 යි වැඩිමහල්. පිළිවෙළ , සංවිධාන ශක්තිය , අරපිරිමැස්ම ....... ආදි දේවල් අතින් ඔයා ගව් ගානක් ඉදිරියෙන්. හරිම සතුටුයි. ඔයාගෙන් මම හැම දවසකම වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. ස්තූතියි . පරිස්සමෙන්.❤️👍💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +3

    Second like 💆‍♀️

  • @pavithraprasadanee3316
    @pavithraprasadanee3316 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ට තියෙනවා
    ලස්සනයි ...
    ඔයා ගොඩක් දේ කියලා දෙනවා..
    ස්තුතියි ..
    බුදු සරණයි ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wasanathilini2077
    @wasanathilini2077 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් අක්කා ......අපේ මුලු පවුලම ඔයාට සමවැදිලා වගෙයි .........මගෙ දුවගෙ මම ඇරුනහම වීරවරිය ඔයා ...... දරුවන්ගේ අනාගතයට පාර තනන ඔයාට ගොඩක් පින් ........බුදු සරණයි !

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 ปีที่แล้ว +6

    හරි ම ලස්සන යි ♥️♥️අක්කා අර පරිප්පු එහෙම දාලා තියන භාජන කොහෙන්ද ගත්තේ 👍හැමදාම සතුටින් ,ආදරණීයව ඉන්න ලැබෙිවා ..!!!බුදු සරණයි ..♥️♥️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්ව. මම ගත්තෙ කඳාන තිලක්මා එකෙන්. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @niroshaliyanage7139
      @niroshaliyanage7139 2 ปีที่แล้ว

      @@DoveGreens ♥️♥️

  • @senulimethdino5237
    @senulimethdino5237 2 ปีที่แล้ว +3

    ලස්සනයි ⁣.බොහොම ස්තූතියි ,
    බුදු සරණයි !

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadeeranasinghe4181
    @nadeeranasinghe4181 2 ปีที่แล้ว +1

    U r my ideal, and I addict to ur videos (not only me, 5 and 7 yrs old my babies)
    I always try to arrange my old kitchen as urs mis,

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much . Stay safe and happy 😊

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . මම ආසම ඔයාගෙ කුස්සිය බලන්න . (අනික් දේවල් වලටත් ගොඩක් ආසයි .) හැම දේම අඩුවක් නැතුව හරිම ආදර්ශමත්. ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට. බුදු සරණයි ඔයාට ...💐💐💐💐💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nethuclevercrafts377
    @nethuclevercrafts377 2 ปีที่แล้ว +4

    ජීවිතේට වැදගත් දේ ගොඩයි.බලාගෙන ඉද්දි නොදැනීම වීඩියෝ එක ඉවර වුනා.වෙනද වගේම අදත් වීඩියෝ එක 👍 නියමයි 😀

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 2 ปีที่แล้ว +3

    අද මට ඕනිම දේවල් ගොඩක් කියලා දුන්නා අක්කේ .ඔයාට ගොඩක් ආදරෙයි හැමදාමත් .❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nilukapriyadarshaninilu8790
    @nilukapriyadarshaninilu8790 2 ปีที่แล้ว +1

    Oyage videyo walata mn harima asai akke. Ada videyo ekathbgodak wedagath,watinawa godak pin akke budusaranai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා හැමදාම ඔයාට ආදරේ මිස් මේ විදියට ගොඩාක් වටින දේවල් ඔයා ලබා දෙනවා ඔයා හරි නිහතමානී චරිතයක් ලස්සනයි ද දාටත් සුබ පතනවා ආදරෙයි හැමදාම ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @Samee-xc2yi
    @Samee-xc2yi 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 2 ปีที่แล้ว +3

    Harima lassanayi soyi nande ❤❤😊😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 2 ปีที่แล้ว +2

      @@DoveGreens ❤😊

  • @nisansalasandamali2782
    @nisansalasandamali2782 2 ปีที่แล้ว +1

    නොවරදවාම බලන එකම චැනල් එක.හරිම ආසයි අක්කා ඔයාගේ වැඩවලට..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @bagyasewwandi672
    @bagyasewwandi672 2 ปีที่แล้ว +1

    Aunty oyage Hama video ekakma balanwa godak dewal igena gana puluwan

  • @nikirangana1985
    @nikirangana1985 2 ปีที่แล้ว +9

    විදුරු බෝතල් සහ ලොක් කරන්න පුළුවන් භාජන කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියනවද..ඒවා හරිම ලස්සනයි

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว +1

      Arpico union place

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว

      Habai harima ganan. You can buy everything from Arpico.

    • @niwanthiniwa5875
      @niwanthiniwa5875 2 ปีที่แล้ว +1

      කැන්ඩි ආපිකෝ එකේනම් නෑ අනේ මම බැලුවා.

    • @sharmiishara4002
      @sharmiishara4002 2 ปีที่แล้ว +1

      @@chitraperera1025 samnyen ekk kiyk witr wenwd

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට ...මම ගත්තෙ තිලක්මා එකෙන් .තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.💗💗🌸🌸

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @vish9562
      @vish9562 2 ปีที่แล้ว

      @@DoveGreens 💗🌸

  • @kanchanadilrukshi9197
    @kanchanadilrukshi9197 2 ปีที่แล้ว +1

    Vedio eka iwrawenwa dannema nethiwa,eththami asai oya vedio ekk danawanm,maga blan innwa hemadama aluth deyk enkn,congratulations akki

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @warunidissanayake6931
    @warunidissanayake6931 2 ปีที่แล้ว

    ඔයාගෙ කුස්සිය හරිම පිළිවෙලයි. මමත් ටික ටික හදාගෙන යනව. මහත්තයා මට උදව් කරනව. දැන්නම් මටත් කුස්සියෙ ඉන්න ආසයි. අවිවේකී ජීවිතයේ කුස්සියෙ වැඩ කරද්දී සැහැල්ලුවක් දැනෙනව.ස්තූතියි නංගී.💐💕

    • @ChristabelJebamalar
      @ChristabelJebamalar 4 วันที่ผ่านมา

      Nangi mea glass racks very beautiful ad tidy whr can get this plzz??

  • @chenumimeepali5918
    @chenumimeepali5918 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන යි !!❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @asankaperera1693
    @asankaperera1693 2 ปีที่แล้ว +7

    Vert Well Organized. Thank you very much for novel ideas. Can u please mention, from where did u find the glass containers?( small ones as well as the containers used for grains)

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      Thanks a lot. I have purchased from Tilakma ans Arpico

    • @asankaperera1693
      @asankaperera1693 2 ปีที่แล้ว

      @@DoveGreens Thank you for replying... you have mentioned that in the next vedio too. Thanks

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ බැලුවම මට හිතුනා අපි මොනාද මේ කරන්නෙ කියලා අපි කොයිතරම් අපිලිවෙලයිද හිතුනා මේ ලගදි තමයි මට බලන්න ලැබුනේ අනේ ගොඩක් ස්තූති යි මේ දේවල් කියා දෙනවට ගුඩ් ලක්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්වට. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    Harima lassanay . Piliwelay . Oya nam hodama hoda gruhaniyak . Amma kenek . Ape suba pathum

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +3

    🙂👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @USNVlogs
    @USNVlogs 2 ปีที่แล้ว +6

    නැන්දේ ඔයාගේ වීඩියෝ හැමදාම හොදයි.ඔයාගේ වැඩත් පිරිසිදුයි.ඔයාගේ අයියලා දෙන්නත් හොදයි

    • @dinusewwandi9961
      @dinusewwandi9961 2 ปีที่แล้ว +1

      Godak da denagaththa. Thanks. Mama ahapu prashna akakata wath oya uththara dunna ne.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      සමාවෙන්න 😊

    • @USNVlogs
      @USNVlogs 2 ปีที่แล้ว +1

      හා නැන්දේ

  • @jayanijayasinghe8449
    @jayanijayasinghe8449 2 ปีที่แล้ว +1

    Thank u akke...aththatama tawa tibunanam kiyala hituna

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chandimahansa7725
    @chandimahansa7725 2 ปีที่แล้ว +1

    Harima lassana video ekak. Bothalayak apata awashya widiyata wen karaganna akka kiyala dunna mathakada. Mage duwata eka science padamedi wedagath una. She is in grade six. Thanks akki.thawath deyak thiyemawa akki oyath ekka bedaganna .eka passe kiyannam .parissamin inna budu saranai.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @slganeshvideo6779
    @slganeshvideo6779 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් වටින දෙයක් ගෙනාපු ඔයාට ස්තුතියි....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @mfernando9567
    @mfernando9567 2 ปีที่แล้ว +2

    Hoder 💡 ideas
    Mamath oya ge de kerela balanerwa
    Lassanai sathutak dennerwa..
    Isthuthi
    Jesu pihitai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි

  • @anushikaprasadini2310
    @anushikaprasadini2310 2 ปีที่แล้ว +1

    Adath hari lassana video akak genawa.Godak watinawa akke.Harima asawen balanawa.oyage paule hamomatama budusaranai akke.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @gamingnotyboy7877
    @gamingnotyboy7877 2 ปีที่แล้ว +1

    හරි වැදගත් ඔයාගෙ වැඩසටභන් ගොඩක් ස්තූතියි බුදුසරණයි පරිස්සමට ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @pereraperera795
    @pereraperera795 2 ปีที่แล้ว +2

    අදත් Video එක හරිම ලස්සනයි අක්කී.ඔයා ගේ Voice එකත් හිත නිවන voice එකක්🌹🌹🌹.may you prosper & god bless you & your family

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී ඔයාගෙ කාලය කැප කරල comment එකක් ලිව්ව. ජීවිතය සතුටි පිරේවා. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nayanaedirille135
    @nayanaedirille135 2 ปีที่แล้ว

    ඔව් ඒ cream එක මම සින්ක් එක ලග තියලා use karanawa.ගොඩක් හොද යි.thank u dr

  • @nirashasanjeewani917
    @nirashasanjeewani917 2 ปีที่แล้ว +1

    ඔයා පාසල් සමයේදී මා ඔයාගෙ පිළිවෙල මම දැක්කා.
    අද එහි ප්‍රතිඵලය හුණු ලෝකයේ ම මිනිසුන්ට බෙදා දෙන්න ට ඔබ සුදානම්.
    තෙරුවන් සරණයි...
    අනාගතය පැහැබරයි....
    හැමදාම ආදරෙයි....
    නිරාශා.....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නිරාශා...බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nilukawelikala539
    @nilukawelikala539 2 ปีที่แล้ว +1

    Man oyage hema video ekakma balanawa.thank nangi me dewala oya hemotama kiyala denawata.oyata bs

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sathsarapathum3033
    @sathsarapathum3033 2 ปีที่แล้ว +2

    අනෙ අක්කි ඇත්තටම අක්කි යනකොට ගොඩක් දුකයි..😢😢 මේ video ගොඩක් වෙලා බලන්න ගොඩක් ආසයි💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️‍❤️‍❤️‍❤️‍..කුස්සියනම් ගොඩක් ලස්සනයි💖💕💖💕💖💕💖💖..අක්කගෙ වගෙ ලස්සනයි ජිවිතයක් ගත කරන්න මන් ගොඩක් ආසයි අක්කි..ඔය ජිවිතේ ගොඩක් සතුටින් ගත කරන්න පුලුවන්👩🌹🌹🌹👩‍..මටත් ඔනි ඔයා වගෙ ජිවිත් වෙන්න අක්කි.ඇත්තටම ඔයානම් මට අම්මා කෙනෙක් වගෙ අක්කි💗💗💗💗.මට ප්‍රශ්න ටිකක් තියෙනවා.එ ප්‍රශ්න එක්ක හරි අමරුයි මට මෙ වගෙ ලස්සනට ඉන්න..මට ඔනි අක්කිව දැකල කතා කරන්න අක්කි💟💟❤️‍❤️‍..මන් හරි ආසයි අක්කෙ..මට කියන්න ගොඩක් දෙවල් තියෙනවා මෙහෙම කියන්න බැ අක්කි.මෙ video මට මාර සැනසිමක් හිතට💙💙💜️...පොඩි උනත් කුස්සිය ගොඩක් පිලිවෙලයි..ලස්සනයි 😊😊😊පරිස්සමෙන් ඉන්න අක්කි.
    ඔයාට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Oya ge hoda ideas tiyenne .api age karanawa.oya ge wadath harima piliwelai.apith igena gannawa.pantry eka harima lassanai.godak adarei oyalata budusaranai.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 2 ปีที่แล้ว +2

    තව මෙවැනි වටිනා දේවල් කියා දෙන්න ඔබ තුමිය ට ශක්තිය ලැබේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ashalakmali1203
    @ashalakmali1203 2 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ ඔයාට හරිම ආදරෙන් අපි වෙනුවෙන් ලස්සන videos කරනවට.❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට ...තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @ashalakmali1203
      @ashalakmali1203 2 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ. අක්කත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤️❤️❤️❤️❤️

  • @dulakshihansika5421
    @dulakshihansika5421 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක ඔයා කිව්වා වගේ මං පුංචි මුදලක් එකතු කරලා මං වෙනුවෙන් පුංචි තෑග්ගක් ගත්තා.එකම වගෙ තුන පහ බෝතල් සෙට් එකක්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . සතුටුයි නංගී මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rangafernando6653
    @rangafernando6653 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් පිලිවෙලයි ..ඒ පිලිවෙලට මම හරිම ආසයි...ආයෙත් meal plan එකක් කරන්න.dr....බලන්න ආසයි.මම නදී...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadeeshaperera889
    @nadeeshaperera889 2 ปีที่แล้ว +1

    හරි වැදගත් අක්කා කරන වැඩසටහන් .දාපු ගමන් නරබනවා .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ. ඒතරම් පැහැදිලියි, පිලිවෙලයි,ලස්සනයි, සුපිරි යි, අනාගත පරපුරට වටිනා veedio එකක්. මම මෙය දකින නංගිලගෙන් ඉල්ලා සිටිනවා මේ දකින චරිතයෙන් යමක් තමන්ගෙ ජීවිතයට එකතු කර ගන්න කියලා. මේ තුළින් යම් වෙනසක් සිදු උනා නමි ඔබ දිනුම්.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      @@DoveGreens ස්තූතියි

  • @chamilakumari8052
    @chamilakumari8052 2 ปีที่แล้ว +1

    Godak lassana video ekak. Godak deval igena gaththa. Thank you 😊

  • @padmivlogs7800
    @padmivlogs7800 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලනවා.පිලිවල නැත්නම් මොන දේ තිබුනත් වැඩක් නෑ.good luck 👍👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 2 ปีที่แล้ว

    එයාර් ෆ්‍රයර් එකෙන් එළවළු ,කෑම බදින ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න .ඔයාගෙ විඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ස්තූතියි 🙏

  • @nelumimadushani5927
    @nelumimadushani5927 2 ปีที่แล้ว +1

    Ane harima lassanaii,, eta th wadiya lassnai oya katha kathana vidiya. Budusaranai tawa video ekek enakl api balan innawaaa.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මේ comment එකට....තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊