අරමුණක් ජයගන්න පහසුම මාර්ගය | you can achieve anything | zenstories-38 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @jungwoo3859
    @jungwoo3859 20 วันที่ผ่านมา

    Theruwan saranai pinawath mehenin wahansa me darma danaya uthum niwana pinisama hethu wewa 🙏🙏🙏🙇

  • @thanukabandara6464
    @thanukabandara6464 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน

    Yes, little by little......step by step........forcus on present time...........samadhi.

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน

    Nirvana = zero after overcome .........not zero after destroy..........top of the mountain...........top of the mind.

  • @palithaBandara-v8f
    @palithaBandara-v8f 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 5 หลายเดือนก่อน +11

    පිංවත් මෙහෙනිම් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohanaVijithakumara
    @RohanaVijithakumara 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි.. මෙහෙණින් වහන්ස.. ඒ පාර නම් හරියටම වැටහුනා

  • @Charmi1234
    @Charmi1234 5 หลายเดือนก่อน +8

    මෙහෙණින් වහන්ස ඔබට බොහොම පින්.

  • @MadushaJayathunga
    @MadushaJayathunga 5 หลายเดือนก่อน +5

    පිංවත් මෙහෙණින් වහන්ස නිදුක් නිරොගි සුවපත් වේවා ...🙏🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 5 หลายเดือนก่อน +5

    එන එන අලුත් තැනට සිහිය ගෙනඒමට උත්සාහ කරමි! නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා පිංවත් මෙහෙනින් වහන්සේ ! සාධු සාධු සාධු ! 🙏🙏🙏

  • @rejikaudayangani5889
    @rejikaudayangani5889 2 หลายเดือนก่อน

    අවසානයේ, සතිමත් වීම තමයි හැමදේටම විසදුම 🙏

  • @MalkiDinuja
    @MalkiDinuja 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏 මට ගොඩක් හොඳින් වැටහුණා, මට කියපු දෙයක් කියලා දැනුනා මට , නැවත වරයක් ස්තුති කරම්,තෙරුවන් සරනයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @RenuRenu-u3c
    @RenuRenu-u3c 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 2 หลายเดือนก่อน

    Good

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට මාගේ වැදුම වේවා. 🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙහෙණියනි, මමත් මගේ අරමුණේ end result එක ගැනම තමා concentrate කරව්වේ. ඒත් ඇත්තටම අපි මෙ මොහොතේ සිහියෙන් ඉන්න ඕනි. ඔබ වහන්සේට ගොඩක් පින් පැහැදිලි කරලා දුන්නට ❤🙏

  • @bedtimestories-bynathasha9928
    @bedtimestories-bynathasha9928 4 หลายเดือนก่อน

    Uthum wu mehenin wahansa...oba wahanseta namaskara wewa..sadu sadu sadu

  • @NirmalaPemasiri
    @NirmalaPemasiri 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @_BLUEZ_666
    @_BLUEZ_666 5 หลายเดือนก่อน +3

    useful❤

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla9129 4 หลายเดือนก่อน

    🙏🙏🙏.....තේරුවන් සරනයි ............🙏🙏🙏

  • @sirimathff8573
    @sirimathff8573 4 หลายเดือนก่อน

    ගොඩාක් ලොකු ඔවදනක් මගේ ජීවිතේට ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @julieoteng4527
    @julieoteng4527 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි !! පින්වත් .මෙහෙනින් වහන්සෙට...

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 4 หลายเดือนก่อน +1

    ස්තූති මෑනියනි

  • @mayurigodigamuwa3667
    @mayurigodigamuwa3667 4 หลายเดือนก่อน

    Godak pin මෙහෙනෙන් වහන්ස......🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @prabashinishalika1772
    @prabashinishalika1772 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 5 หลายเดือนก่อน +1

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @Priyan-l3h
    @Priyan-l3h 5 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා මෑණියනි.ඉතාමත්ම හොඳින් තේරුණා.ස්තුතියි ගොඩාක්.අවසාන ජයග්‍රහණයට තිබෙන තෘෂ්ණාව අතහැරලා මේ මොහොතේ තබන පියවර ගැන සැලකිලිමත් වීම.ඒ පියවර තබන මම එදිනෙදා ජීවිතය විඳිමින් ඉලක්කය කරා පියවර නැගීම.එහෙම නේද මෑණියනි.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 หลายเดือนก่อน

      අවසාන ඉලක්කය අමතක කරන්න හොඳත් නෑ.නැත්නම් අරමුන අමතකවෙනවා.අපි ත්‍රී වීල් එකකට නැගලා රියදුරාට යමු කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ එතකොට එයා උඩ බිම බල බල ඔහේ යනවා.හැබැයි අහවල් තැනට යන්නේ කියපුවම එයා එතනට යන්න් තියන පාරවල් කලමනාකරනයකරගෙන ඉක්මනින් යනවා.හැබැයි මාර්ගනීති අනුව සීරුවෙන් යන්නත් ඕනේ.නැත්නම් අනතුරුත් වෙනවා.ඒ වගේ මනසටත් වරින්වර අරමුන මතක්කරන්න ඕනේ.

    • @Priyan-l3h
      @Priyan-l3h 5 หลายเดือนก่อน

      ස්තුතියි."අවසාන ජයග්‍රහණය "කියලා සඳහන් කෙරුවම ඉලක්කය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවරයන් ,උපාය උපක්‍රම කළමනාකරණය කරලා ඉවරයි.ඒ ඒ මොහොතේ ඒ ඒ පියවරයන් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යෑම අවශ්‍යය.

  • @janakasampath5087
    @janakasampath5087 5 หลายเดือนก่อน +43

    හෙලවෙන පොටෝ දාන එක පොඩ්ඩක් අවුල් වගේ..එතකොට අවදානය එක තැනක තියාගෙන බලන්න අමාරුයි.. මෙහෙනින් වහන්සේ කරුණාකර ඒ ගෙන අවදානය යොමු කරන්න.. බොහොම පිං ...

    • @alokaalighttolife
      @alokaalighttolife  5 หลายเดือนก่อน +8

      ස්තූතියි අදහසට 😊

    • @sureshfonseka4404
      @sureshfonseka4404 5 หลายเดือนก่อน +4

      ඔව් ඇත්ත හරිම අපහසුයි වීඩියෝ එක බලාගෙන ඉන්න.

    • @KalubowilaPerera
      @KalubowilaPerera 5 หลายเดือนก่อน +3

      True.. because first time I used my eyes, ears and my mind , it was difficult to focus.
      Second time I closed my eyes, used my ears and my mind, it was successful..
      I realised pictures are not important in this instance, message is..
      Godak pin oba Wahanseta.🙏

    • @ekshajayamanna9972
      @ekshajayamanna9972 5 หลายเดือนก่อน

      Mulin amaru unath passe hitha ekaga karagnna puluwn una..ekath eka bawanawak..practise ekk..

    • @desilvachandrika2271
      @desilvachandrika2271 5 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ඇස් වලට අමාරුයි .තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස

  • @pinsaravishmitha-qv1vh
    @pinsaravishmitha-qv1vh 5 หลายเดือนก่อน

    🙏හරිම සුන්දරයි මෑණියන් වහන්ස .හරියට නිකං නිකං කලබලය කියන ලෙඩේට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වගේ ඔබ වහන්සේට අප්‍රමාණ පින්

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 หลายเดือนก่อน

    බොහෝ ම ස්තූතියි

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 5 หลายเดือนก่อน

    උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි! 🪷💚🙏

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 5 หลายเดือนก่อน

    පින්වත් මෙහෙණින් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... 🌷✨️🙏

  • @chandaniperera6188
    @chandaniperera6188 5 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබ තුමියට. අවශ්‍යම මොහොතේ සුදුසුම ධර්ම දේශනාව අහන්න ලැබුනේ.
    තෙරුවන් සරනය්❤

  • @madhupeiris5135
    @madhupeiris5135 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ මෑණියන් වහන්ස 🙏🌸🙏

  • @supipigithanjalee9703
    @supipigithanjalee9703 5 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්ස බොහොම පින්
    තෙරුවන් සරණයි!

  • @hashiniperera3713
    @hashiniperera3713 5 หลายเดือนก่อน

    Godakkk stutiiiiii maniyani

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @PreshanNadeera
    @PreshanNadeera 4 หลายเดือนก่อน

    පිං සිදු වේවා !❤

  • @tharushichamodika8186
    @tharushichamodika8186 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 5 หลายเดือนก่อน

    පිංවන්ත මෙහෙනින් වහන්ස ට පාද නමා නමස්කර කරවදිමි සාදු සාදු සාදු

  • @pradeepkumara9543
    @pradeepkumara9543 5 หลายเดือนก่อน

    A light to life 👍

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 4 หลายเดือนก่อน

    ගොඩක් පිං.

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 5 หลายเดือนก่อน

    ස්තුති වේවා මෑණියනි මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වේවා

  • @supunmadusanka3465
    @supunmadusanka3465 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @p.meewala1211
    @p.meewala1211 5 หลายเดือนก่อน

    ඔබ වහන්සට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @kalyaniasha4863
    @kalyaniasha4863 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මැණියනි 🙏

  • @kmb5807
    @kmb5807 4 หลายเดือนก่อน

    ආත්මීය හඬ

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nalindesilva881
    @nalindesilva881 5 หลายเดือนก่อน

    Can understand that what you have achieved. May the triple gem bless you. 🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 5 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @ashokaraja7378
    @ashokaraja7378 5 หลายเดือนก่อน +1

    Godak pin budussranai

    • @SelfLover-vn3dq
      @SelfLover-vn3dq 5 หลายเดือนก่อน

      Theruwan saranayi self love gana mage ekath balanna

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 5 หลายเดือนก่อน

    Thank you. 😊Thank you,

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน

    Thanks you very much. Wishing you good Health and Long life.🙏🙏

  • @pushpanalani6581
    @pushpanalani6581 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suriyahettiarachchilagepad4359
    @suriyahettiarachchilagepad4359 5 หลายเดือนก่อน +2

    අදහස් නැවුම්
    .ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om 5 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමියට 🌹💦❤️‍🔥

  • @ravindakumara1562
    @ravindakumara1562 5 หลายเดือนก่อน

    Great

  • @anushkawijewardana554
    @anushkawijewardana554 5 หลายเดือนก่อน

    🙏

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 5 หลายเดือนก่อน

    Godaak pin mehenin wahansa

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf 5 หลายเดือนก่อน +1

    💜️💜️💜️

  • @nalakathusitha3114
    @nalakathusitha3114 5 หลายเดือนก่อน

  • @AshaUdayangani-od6dl
    @AshaUdayangani-od6dl 2 หลายเดือนก่อน

    Meniyani theruwan saranayi meniyani mata hariyata hina dakinawa ee gen visthara dannako

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 5 หลายเดือนก่อน

    👍 🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KnPiris
    @KnPiris 5 หลายเดือนก่อน +2

    විශ්වය.යනුවෙන්.අදහස්.කරන්නේ.කුමක්ද.මට.තේරේන්නේ.නැහැ

  • @pradeepdarshana2957
    @pradeepdarshana2957 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියො ❤💎

  • @sirimathff8573
    @sirimathff8573 4 หลายเดือนก่อน

    මේකේ සාරාන්ශය තමා මේ මොහොතේ ජිවත් වෙන්න කියන එක

  • @bk4tt
    @bk4tt 5 หลายเดือนก่อน

    🧡💚🙏

  • @chinthageeganage
    @chinthageeganage 5 หลายเดือนก่อน

    💛🌹

  • @udaridisanayka
    @udaridisanayka 5 หลายเดือนก่อน

    🥰🌻🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 หลายเดือนก่อน

    Namaskaraya wewa.maniyani sen theruma mokakda? theruwan saranai

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SanduniSandamali-nh2ke
    @SanduniSandamali-nh2ke 5 หลายเดือนก่อน

    😇

  • @piyumiliyanage549
    @piyumiliyanage549 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🙏

  • @TWM-u3o
    @TWM-u3o 5 หลายเดือนก่อน

    🙏💜️🌸☸🌸💜️🙏

  • @hashi3528
    @hashi3528 5 หลายเดือนก่อน

    ❤❤🎉🎉😂 10:40

  • @NiroshaSadamali-c4z
    @NiroshaSadamali-c4z หลายเดือนก่อน

    Ane meniyane oba wahansege email ekata mg ewanna beni.. Mn hugak ussaha kala

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน

      ඊමේල් එක වැරදියට type කරන්න ඇති. ආයෙ බලන්න

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 5 หลายเดือนก่อน

    🙏🌺🪔🙏💐🪔🙏🏵️🪔

  • @ravindakumara1562
    @ravindakumara1562 5 หลายเดือนก่อน

    Saadu

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 5 หลายเดือนก่อน

    Mey mohotha Kiyana dey thamaei ape jeeweethayata wadagathama dey a kathawa neda mey video eke saransaya,

  • @fathimarizna9518
    @fathimarizna9518 5 หลายเดือนก่อน

    Katahanda awul.balanna hitenne na

    • @alokaalighttolife
      @alokaalighttolife  5 หลายเดือนก่อน

      ඔබේ choice එකට ගැලපෙන හඬක් හොයාගන්න..

    • @chinthakawanniarachchi4726
      @chinthakawanniarachchi4726 5 หลายเดือนก่อน +2

      Negative comments ,දාන්න එපා සොයුරිය.ගොඩක් කාලයක් ධර්ම දේශණාවක් දානකමි බලන් හිටිය.ඒකත් නැති කරන්න එපා.ගැඹුරැ දහම මෙචිචර සරලව කියල දෙන එක ඔයාට,තේරෙන්නෙ නැත්නමි, ගැලපෙන ධර්ම දේශකයෙක් හොයාගන්න.සිල්වත් ගුණවත්,සංඝ රත්නයට,නොගැලපෙන දේ කියල,ආර්ය උපවාද වලට අහුවෙලා,නිවන් මඟ වහගන්න එපා,පින්වත් සොයුරිය.තෙරැවන් සරණයි !

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 3 หลายเดือนก่อน

    🙏

  • @subashiniekanayake3474
    @subashiniekanayake3474 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 5 หลายเดือนก่อน

    💐🙏🙏🙏💕

    • @SelfLover-vn3dq
      @SelfLover-vn3dq 5 หลายเดือนก่อน

      Theruwan saranayi self love gana mage channel ekath balanna

  • @indraniherath3266
    @indraniherath3266 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himalikaushalya8239
    @himalikaushalya8239 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @inu1807
    @inu1807 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Sadun.R
    @Sadun.R 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @devikayasanthi6381
    @devikayasanthi6381 5 หลายเดือนก่อน

    🙏🙏

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @walpolakandesupeshala3810
    @walpolakandesupeshala3810 5 หลายเดือนก่อน

    🙏🙏🙏