Overthinking අතහැරීමේ කලාව | The art of letting go | zen stories-22 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This video is about Overthinking අතහැරීමේ කලාව | The art of letting go | zen stories-22 | @alokaalighttolife
    This video includes -
    A short inspirational zen story about overthinking and letting go of this annoying habit.
    ඕනවට වඩා දේවල් ගැන සිතීම සහ ඒ කරදරකාරී පුරුද්ද අත්හැරීම පිළිබඳ කෙටි සෙන් කතාවකි.
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    ✅ Guided Meditation
    • Guided meditation
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊😊😊
    #zenkatha #zenstory #zenstoriessinhala #zenstories #සෙන්කතා #සෙන් #zen #zenwisdom #zenbuddhism

ความคิดเห็น • 79

  • @alokaalighttolife
    @alokaalighttolife  ปีที่แล้ว +22

    ස්වභාවිකත්වය බාරගන්න බැරි උනාම overthinking වලට පුරුදු වෙනවා.
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

    • @user-kj5mt7zb4t
      @user-kj5mt7zb4t 9 หลายเดือนก่อน +1

      Oben udah awesi.

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      @@user-kj5mt7zb4t ඊමේල් කරන්න. පරණ videos වල description එකේ තියෙනවා.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +10

    නොසන්සුන් මනසට හදවතට සහනයක් ම
    වේවා.යහපතක්ම වේවා.

  • @dammikakumari9768
    @dammikakumari9768 7 หลายเดือนก่อน +3

    මෑනියන් වහන්ස. මෙම තත්වය අත්දකිමින් සිටීමෙි වටිනාකම අදයි තේරැමි ගත්ෙත්. මෙම දේශනාව ඇසුවාට පසුවයි. ඔබ වහන්සේ. නිදුක් වෙිවා !!! සුවපත් වෙිවා!!!!
    තව කවත් මෙවැනි පැහැදිලි කිරීමි ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා.

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 2 หลายเดือนก่อน +2

    මමත් මේ ප්‍රශ්නය නිසා මිරිකී සිටි කෙනෙක්.....ඇත්තටම ඔබ වහන්සේ එය වලක්වා සැනසීමට පත්වීම උදෙසා වැදගත් අවවාද කිහිපයක්ම මින් ලබාදුන්නා....ඇත්තටම මම මගෙ මුළු හදවතින්ම කෘතඥ වෙනවා ඔබ වහන්සේට සහ මේ කුසලයම මෙම සසරින් එතෙර වීම උදෙසා ඔබවහන්සේ හට හේතු වේවා වාසනා වේවා යැයි කියලා මම ප්‍රාර්ථනා කරනවා...

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මෑණියනි.🙏💖🙏

  • @Nima9977
    @Nima9977 10 หลายเดือนก่อน +6

    🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    ගතින්
    සිතින්
    මනසින්
    නිදුක් වෙත්වා
    නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා
    සෑම ක්ශනයක් තුලදීම අවැසි නිවන් මාර්ගය සාක්ශාත් වි උතුම් අමාමහ නිවනේ නිවී සැනසේත්වා!!!
    තෙරුවන්සරනයි.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 10 หลายเดือนก่อน +9

    මෙහෙණින් වහන්ස ඔය ලෙඩේ මටත් තිබෙනවා හරි මම යුතුකම් වල හිරවෙලා රැකියාවක් කලත් මට කියලා යමක් ඉතිරි කරගන්න බැරි උනා මොකද?!මඟෙන් යැපෙන්න ගොඩ දෙනෙක් පවුලේ හිටිය නිසා දැන් මා විශ්‍රාමිකයි තාම විශ්‍ර්‍රාමික වැටුප් නැහැ ඉතින් මාඟේ දරුවත් ඉගෙන ගන්නවා ඔහුත් අසරණයි අම්මා වයෝවෘදයි ඉතින් මා ඕවර්තින්කින්ග් උනා මට මේ දේශනාව ඉවහල්වේවි මේ ප්‍රස්නෙන් ගොඩ යන්න තෙරුවන් සරණයි සුවපත්වේවා🙏සාදු🙏සාදු🙏සාදු 🙏

    • @sanjayamaduranga3991
      @sanjayamaduranga3991 9 หลายเดือนก่อน

      Mona de uath watenna epa.oyata wenas karanna bari dewal tiyanawa.iwasanna kalayata anuwa

    • @sanjayamaduranga3991
      @sanjayamaduranga3991 9 หลายเดือนก่อน

      Math oya inna thanamai hitiye...

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයට ලොකු ආලෝකයක් ගෙනත් දුන්නා මේ වීඩියෝ පෙළ. ඇත්තටම මෑණියනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!!

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු සියලූම නිරි සත්වයින්ට මේ උතුම් ධර්මතාවය වැටහේවා!!!

  • @p.meewala1211
    @p.meewala1211 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට බොහෝ පින්සිදු වෙිවා 🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +2

    Sthuthi obawahanseta.tharuwan saranai .

  • @ranukapradeeep
    @ranukapradeeep ปีที่แล้ว +1

    Godaak pin...

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ
    දේශනාව ගොඩක් වැදගත් . මමත් අනවශ්‍ය විදියට හිතන කෙනෙක් .
    ගොඩක් ගැටලු ඇති උනා. ඔබ වහන්සේගේ දේශනා අහල හිත හදාගෙන ඉන්නේ .

  • @thejakaalfred3346
    @thejakaalfred3346 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me ปีที่แล้ว +1

    maniyani matama dapu vedio ekak vage godak pin

  • @rulz6471
    @rulz6471 10 หลายเดือนก่อน +1

    Supiri

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 7 หลายเดือนก่อน

    Maniyanta namaskara wewa theruwansaranai obathumiya sowan margapalaya laba athai mata hange me tharam hitha gana desana karanna

  • @udaridisanayka
    @udaridisanayka 10 หลายเดือนก่อน +3

    🌻🌸🙏

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 3 หลายเดือนก่อน

    සැකෙවින් පට්ට❤...

  • @athulaweerasooriya5701
    @athulaweerasooriya5701 5 หลายเดือนก่อน

    Good

  • @hamferd6398
    @hamferd6398 10 หลายเดือนก่อน +1

    Thanks 🙏 Aloka

  • @user-xh5oc7ny3d
    @user-xh5oc7ny3d 9 หลายเดือนก่อน +1

    💯

  • @SLfashionHub
    @SLfashionHub ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @vishfdo2002
    @vishfdo2002 10 หลายเดือนก่อน +1

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว +3

    හිතට නොසන්සුන් බවtibunu.මොහොතක me.deashansya අසන්නට ලැබුණේ ඔබ wahanseata pinsidu weva tunuruwane sarani morin perera

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 10 หลายเดือนก่อน +1

    😮

  • @user-ok4ut1yn9y
    @user-ok4ut1yn9y 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏😇✨

  • @chandrasadun7455
    @chandrasadun7455 9 หลายเดือนก่อน +1

    Theruwan saranayi meniyani ...wayia desanayak

  • @user-zb2wk7uh9e
    @user-zb2wk7uh9e 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage549 10 หลายเดือนก่อน +1

    💐🙏

  • @vinuriudara762
    @vinuriudara762 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @kcnayanthi2497
    @kcnayanthi2497 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @udeshikapathirana9347
    @udeshikapathirana9347 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ පිළිසරණ මෙහෙණි ආරාමයේ වැඩසිටියද?එහි භාවනා කටයුතු මෙහෙයවූවාද?තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      භාවනා කටයුතු මෙහෙයවීමක් කලේ නෑ.

  • @hansanishanika1346
    @hansanishanika1346 10 หลายเดือนก่อน +1

    Meniyani obata bohoma pin. Overthinking athahereemata manasa puhunu karanne kohomada kiyala mata denaganna oni. Me weddi mn enneth nawaththanna beri wedanathmaka sithiwili godaka hirawela

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      Videos ඕනතරම් කරල තියෙනවා. බලන්න.

  • @user-xh5oc7ny3d
    @user-xh5oc7ny3d 9 หลายเดือนก่อน

    💯💯

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 9 หลายเดือนก่อน +1

    🎉🙏🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @guitarsaman3496
    @guitarsaman3496 10 หลายเดือนก่อน +1

    මගෙ බිරිඳ කුන්ඩලනි කියල බාවනාවක් කරනවා එඅය නොයෙක් ආකාරයේ අන්ග චලන කරනවා මෙක සත්‍යක්ද බොරුවක් නම් ඇය ඉන් ගලව ගන්නෙ කොහොමද ඇය හාමුදුරුවෝ ගොඩාක් විස්වාස කරනවා සමාවෙලා මට උදව් කරන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน +1

      ඇයව ගලවගන්න නම් ඇයට උපදෙස් දිය යුතුයි. කුණ්ඩලිණී ගැන මම කතා කරන්න කැමති නෑ.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @MrSumee320
    @MrSumee320 9 หลายเดือนก่อน +1

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @chandimawijerathna1978
    @chandimawijerathna1978 7 หลายเดือนก่อน

    🌸🙏🙏🙏🌸❤️

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 11 หลายเดือนก่อน +1

    මහණදම් පිරීමත් ස්වභාවිකත්වයට පටහැනිව ගමන්කිරීමක් නේද?

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน +1

      ස්වභාවිකත්වයට මනස ගන්න තියෙන වේගවත්ම පාර තමයි ඒක..

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 11 หลายเดือนก่อน

      @@alokaalighttolife එතකොට වේගය අස්වාභාවික වෙනව නේද? එවිට නැවතත් ස්වභාවධර්මයට පටහැනි නොවේද?

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน +1

      වේගවත්ම ක්‍රමය කියන්නේ අතිධාවනයක් නෙමෙයි. නිදහස හරහායි ඒ වේගය ගොඩනැගෙන්නේ.

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 11 หลายเดือนก่อน

      @@alokaalighttolife හොඳයි. එසේනම් පූජකවරුන්ද තමාට අවශ්‍ය දේ තමාම සපයාගැනීමට වැඩ පිළිවෙළක් අනුගමනය කළ යුතු නොවේද? එසේ නොහැකි අවස්තාවලදී පිණ්ඩපාතය කැපයි. නමුත් දන් පනවාගැනීම අස්වාභාවිකයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  11 หลายเดือนก่อน

      @@sandeeshsewanagala8829 ඔබ භාග්‍යවතුන් වහන්සේටත් වඩා සර්වඥ කෙනෙක්ද? කැප අකැප දේ උන්වහන්සේ පැහැදිලිව දේශණා කරල තියෙනවා.

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 2 หลายเดือนก่อน

    මමත් මේ ප්‍රශ්නය නිසා මිරිකී සිටි කෙනෙක්.....ඇත්තටම ඔබ වහන්සේ එය වලක්වා සැනසීමට පත්වීම උදෙසා වැදගත් අවවාද කිහිපයක්ම මින් ලබාදුන්නා....ඇත්තටම මම මගෙ මුළු හදවතින්ම කෘතඥ වෙනවා ඔබ වහන්සේට සහ මේ කුසලයම මෙම සසරින් එතෙර වීම උදෙසා ඔබවහන්සේ හට හේතු වේවා වාසනා වේවා යැයි කියලා මම ප්‍රාර්ථනා කරනවා...

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 2 หลายเดือนก่อน

    🙏

  • @_ANUWA_
    @_ANUWA_ ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @cpp8127
    @cpp8127 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @inamaharoof8072
    @inamaharoof8072 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @lakshi2334
    @lakshi2334 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shirlinefernando2847
    @shirlinefernando2847 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayanthathunga6864
    @jayanthathunga6864 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏