වර්තමාන මොහොතේ බලය | The power of mindful life | zen stories-28 | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This video is about වර්තමාන මොහොතේ බලය | The power of mindful life | zen stories-28 | @alokaalighttolife
    This video includes -
    A short zen story to spread wisdom and lift your spirit onto greater heights.
    ප්‍රඥාව දියුණු කරගැනීමට සහ ඔබේ අධ්‍යාත්මය වර්ධනය කර ගැනීමට උපකාර වන කෙටි සෙන් කථාවක්.
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    ✅ Guided Meditation
    • Guided meditation
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊😊😊
    #zenkatha #සෙන්කතා #zenstories #zenstory #සෙන්දහම #සෙන් #zen #aloka

ความคิดเห็น • 94

  • @alokaalighttolife
    @alokaalighttolife  ปีที่แล้ว +26

    වර්තමානයේ ජීවත් වීමේ බලය ඔබව කාර්යක්ෂම කරනවා.. සතුට සාමකාමිත්වය ජීවිතයට රැගෙන එනවා...
    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      බොහෝම
      පින්
      පොඩිමෑණියන් වහන්ස. තෙරුවන් සරණයි ස්තුතියි 🙏ගරු මෑණියන් වහන්සේ පෙන්වන පාරේ යමි. නිවන වැඩී ඈතක නොවේ නිවනද මේ මොහොතේ ඇතැයී හැගේ. නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් සියලුම ලෝක සත්වයන් ට නිවන අවබෝධ වන තුරු මේ ආත්මයේම ලැබේවා 🙏 බියකරු සසර සැරිසැරීමෙන් අත්මිදේවා. 🙏

    • @malaniwitharana9721
      @malaniwitharana9721 12 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 21 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 10 หลายเดือนก่อน +8

    අන්‍යාගමිකයෝ පිලිගත්තේ නැති උනාට බෞද්ධ දර්ශනය තමයි මේ ලෝකේ සත්‍යම දර්මය..🙏

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 2 หลายเดือนก่อน

    පින් සිදු වේවා !!!❤

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 หลายเดือนก่อน

    Obawahanseta theruvan saranai mehenin vahansa...

  • @ramyavidanapathirana2965
    @ramyavidanapathirana2965 4 หลายเดือนก่อน

    🙏 ස්තූති වෙවා

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ඔබ වහන්සේ ට. මම සතිය පුරුදු කරනවා හිත ට ගොඩක් සැනසිමක් දැනෙනවා. මට දැන් තරහා යන එකත් අඩුවෙලා කියලා දැනෙනවා . ඔබ වහන්සේ ට ගොඩක් පින්.ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @sahanvidanage681
    @sahanvidanage681 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤

  • @Hansanasandaru123
    @Hansanasandaru123 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +9

    පින්වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ හමුවීමට අවශ්‍යයි මට විස්තර දන්වන්න තෙරුවන් සරණයී!

    • @ashan.thoughts
      @ashan.thoughts 9 หลายเดือนก่อน

      ආලෝකය ඔබ තුලින් උපදවාගන්න

  • @kmb5807
    @kmb5807 2 หลายเดือนก่อน

    ආත්මීය හඬ

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබවහාන්සේට .🙏🙏🙏

  • @nelumwithanage658
    @nelumwithanage658 9 หลายเดือนก่อน +1

    මෙවෙනි වටිනා ධර්ම දනයක් මුණ ගැස්වු ආදආදරණීය විශ්ව මාතාවට ස්තුතියි !
    ගව්‍ රවනීය මෑණියන් වහන්සේට බොහෝ ම පින් 🙏

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน +2

    මේ කතාව අහන්න සලස්වපු ආදරණීය විශ්ව මෑණියන්ට හදවතින්ම ගොඩක් ස්තුති 🙏❤️🙏
    මෙහෙනින් වහන්සේටත් හදවතින්ම ගොඩක් ස්තුති 🙏

  • @user-cu5gy9vw5x
    @user-cu5gy9vw5x 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 great ❤❤❤ thsnkd

  • @maliniroshani1579
    @maliniroshani1579 7 หลายเดือนก่อน

    😊❤

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 ปีที่แล้ว +3

    ඉතාම ගැඹුරු පාඩමක් මෙහි තියෙනවා...... සතිය මඟින් අපේ ශක්ති හානිය විශාල වශයෙන් අඩු කරනවා........ හරියට ලීවරයකින් ලේසියෙන් ගලක් පෙරලනවා..... වගේ.......

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +6

    වර්තමානයේ තුළ නිවැරැදිව ජීවත් වෙන්න
    මඟ පෙන්වීමේ දොරටුව විවෘත කර
    ගන්න ශ්‍රී සත් ධර්මය ම තුලින් ම
    මං පෙත් විවර වෙනවාමයී.

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po 9 หลายเดือนก่อน +1

    මේ මොහොත ....ඇත්තටම සුන්දරයි

  • @garykroneberg
    @garykroneberg ปีที่แล้ว +2

    Bohoma sthuuthi. Oyage siyalu pathum itu wewa.

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 10 หลายเดือนก่อน +2

    Thank u univers.

  • @seelamunasinha9339
    @seelamunasinha9339 28 วันที่ผ่านมา

    💮💮💮💮💮💮💮🙏🙏🙏

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරයම වේවා !!!

  • @PasinduDilshanka
    @PasinduDilshanka 6 หลายเดือนก่อน

    True...❤

  • @user-sp7bq5om6u
    @user-sp7bq5om6u ปีที่แล้ว +2

    ඔබ වහාන්සේට ගොඩාක් පින්.මම සතිය පුරැදු පුහුනු කරන කෙනෙක්.විදේශ ගත වි සිට්න අපට සිත බොහො සේ ශක්තිමත් කර ගන්නට හැකි වුනා....ඔබ වාහාන්සේට බුදු බවම අත්වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sriyanibomiriya
    @sriyanibomiriya ปีที่แล้ว +1

    Godak pin oba wahanseta.maniyani hamuveemata awassyai

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    Oba Gambirwa sathya kathawak karata man hadawathinam agaya karanwa. Mata wishwaya dannwanna. Mis. Eka negative in kota ath wenwa. Sathuta aduwe was.. Me hita tana hamadema. Man hitha gaweshnya karana kenek.. Owa apita dannwanna.. Oba pahadili kirima good.. Minissu desha Palanaya minissu pansal hamuduruwo guruwaryek kiyann deta depa ththla wani wani uthraya Denn. Kelin athta kiyann. Obe wishwaya hita gana guptha de gan mn vedos balan innwa. Lass a vedeoa.. Man mona de karath mis Seelya rakinna.hoda wadagath lasana mevany sarthaka kramay apita kiyala Denn. Bs.. Deer gayunwewa...hadawthin suba pathnawa.. Sthuthui.. Sthuthi.. Sthuthi.. Wishwaya. Ganesh.. Budda. ❤❤😊😊

  • @slshortvideoclip
    @slshortvideoclip 10 หลายเดือนก่อน +3

    මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තුතියි තෙරුවන් සරණයි!❤❤❤❤

  • @nalakamahesh8110
    @nalakamahesh8110 6 หลายเดือนก่อน

    ගොඩක් පිං තව තවත් දෙශනා කිරිමට මේ මානව සිත සැනසීමට දීර්ගායු වේවා

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 11 หลายเดือนก่อน +2

    👍👍👍

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +2

  • @itelgsmgsm6566
    @itelgsmgsm6566 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu .This story is very useful for my present situation.I try my best to overcome my problems following this teachings.

  • @Niroshan369
    @Niroshan369 10 หลายเดือนก่อน +1

    හදවතින්ම ගොඩක් ස්තුති 🙏❤️🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 8 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @neelagunathilake311
    @neelagunathilake311 5 หลายเดือนก่อน

    මෑණියන් වහන්ස ඔබට පින්සිදුවේවා.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @kanachananishini22
    @kanachananishini22 10 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏 Oba wahanseta niduk nirogi suwaya labewa! gaburu than niwaradiwa ketiyen deshana kireema ethama pahadili.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි බොහොම පින්🙏🙏🙏🙏🙏

  • @sunildesilva6536
    @sunildesilva6536 9 หลายเดือนก่อน

    ඇත්තටම .....මේ practise එක කරනවානම් හරිම දේ වැටහෙනවා අපි ටිකක් නිදහසේ හිටියාම මෙක අව්බෝධ කරගන්න පහසුවක් වෙනවා

  • @kamalanandani7033
    @kamalanandani7033 ปีที่แล้ว +1

    😇

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว +1

    Thanks

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 8 หลายเดือนก่อน

    ස්තුති !

  • @dilkiweerasekara1783
    @dilkiweerasekara1783 10 หลายเดือนก่อน

    ස්තුතියි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-cu5gy9vw5x
    @user-cu5gy9vw5x 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 great ❤❤❤

  • @charigekalapriya4873
    @charigekalapriya4873 10 หลายเดือนก่อน

    Thanks Thanks,, 🙏🌹🙏🌹👍♥️

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 9 หลายเดือนก่อน

    මෙතෙක් ජිවිතෙ අසුව ධනාත්මක දේස්නය ස්තුතියි තෙරුවන් සරණ ගිය ඔබට

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    Mis anika man dakla thiyanawa sama hara busnus karyo car ekak geyak a ehema gann giyama e aya atha thiya monawada hithanawa. Mantrayak da kiyanne nathnam oyage oya widiyata da eka gann. Jaya parisarayata gihin tama karann. Loku busnus karyo.. Mis sectrat moove eke eka penwana eth thiyala malayak gann e ganu lanyard.. Mokda me bothika was thun ha guptha karamaya.. Kiyla Denn. Boho pin.. Obe pahadibvedos apita theruna.. Thanx.. Bs. ❤❤😊😊

  • @supunsrimal9473
    @supunsrimal9473 9 หลายเดือนก่อน

    ❤ tanks

  • @bandusena8046
    @bandusena8046 9 หลายเดือนก่อน

    අද බෞද්ධයන් ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ඔබතුමියගේ විග්‍රහ ය විශිෂ්ඨ යි. දීර්ඝායු වේවා.

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      😌😊 ස්තූතියි.

  • @nevinofficial
    @nevinofficial ปีที่แล้ว +2

    මන් මගේ ජීවිතේ අතරමං වෙලා... මගේ මව සහ පියා කුඩා කලම හැරගියා... මන් ආදරේ කරපු කෙනෙත් මාව හැර ගියා... මෙහෙනින් වහන්ස ඔබ වහන්සේගේ පිහිට අවශ්‍යයි... සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් සඳහන් කරන්න... 😓🙏💔

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට ඊමේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ .

    • @sarojaniliyanaarachchi6085
      @sarojaniliyanaarachchi6085 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @tissadecor81
    @tissadecor81 10 หลายเดือนก่อน

    Oba wahnseta bohoma estuti.
    Pin

  • @VipVp-df1gx
    @VipVp-df1gx 9 หลายเดือนก่อน

    Godak වැදගත් videos dana chanel ekak. ❤️

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 10 หลายเดือนก่อน

    💐💕🙏

  • @ezzesine-uy8hy
    @ezzesine-uy8hy 10 หลายเดือนก่อน

    Theron.sarani.obawahanseta godak.pin.apita.darmaya awaboda.kar.denawata 0:00

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +3

    Warthmanyata mansa ganne kohomada mis. Sihiya kiyanne Warthmanyata ne. Math ahala thiyanawa wasa karann pulwan. Karyashmthwa paladaithawaya kala kala ya nayaka kama kiyann ewa eka ne yanne. ❤❤😊😊

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +1

      සතිය සම්බන්ධයෙන් videos ගොඩක් තියෙනවා . Playlist එකට ගිහින් බලන්න.

    • @Sugatho
      @Sugatho ปีที่แล้ว

      @@alokaalighttolife මෑණියන් wansa Kohada Wadasitinna Obawansa Hamuwei වැඩිපුර Addiyanakarann kamathi TharuwanSaranai ගරු මෑණියන් Wansa 🙏🌹

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      @@Sugatho පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා . ඒකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා තොරතුරු ලබා දිය හැකියි

  • @vishfdo2002
    @vishfdo2002 10 หลายเดือนก่อน

    🤍🌸🙏

  • @dilshanimadushika7833
    @dilshanimadushika7833 9 หลายเดือนก่อน

    මැනියෝ සැරයි ද ගොඩක් කටහඩ නපුරු වගේ

    • @alokaalighttolife
      @alokaalighttolife  9 หลายเดือนก่อน

      😊 ඔව්.

    • @dilshanimadushika7833
      @dilshanimadushika7833 9 หลายเดือนก่อน

      @@alokaalighttolife සැරයි එත් සුහදශීලී ❤

    • @DilhaniFarnando-if8po
      @DilhaniFarnando-if8po 9 หลายเดือนก่อน

      ඒ හඩ හොඳින් දැනෙනවා

    • @ashan.thoughts
      @ashan.thoughts 9 หลายเดือนก่อน

      ලෝකය නිර්මාණය වන්නේ ඔබ තුළය.

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali6998 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @bandalow8381
    @bandalow8381 11 หลายเดือนก่อน

  • @nuwangi1111
    @nuwangi1111 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +2

    🙏❤️

  • @sarojaniliyanaarachchi6085
    @sarojaniliyanaarachchi6085 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @User.84252
    @User.84252 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @user-ardithya
    @user-ardithya ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @AnuradhaDissanayake-d2f
    @AnuradhaDissanayake-d2f 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @cpp8127
    @cpp8127 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 9 หลายเดือนก่อน

  • @ishansajith9988
    @ishansajith9988 9 หลายเดือนก่อน

    🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏