සංගීතා වීරරත්න - හදවතින් හදවතට කැලුම් සමග/SANGEETHA WEERARATHNE - HEART TO HEART WITH KALUM!🌷👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ජනප්‍රිය. සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න හදවතට එකගව හෙලිකරන ජීවන වෘතාන්තය ...💐💐💐
    Popular award wining star Sangeetha Weerarathne reveals her real life story!!!!🌷🌷🌷

ความคิดเห็น • 333

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +4

    💖💖💖💖💖Harima ලස්සනයි සංගීතා අක්කේ .......harima ආදරණීයයි ......💖💖🌟🌟🌟
    අනාගත වැඩකටයුතු සාර්ථක වේවා !!!!!!🌟🌟🌟🌟🙏🙏🙏🙏💖💖💖💖

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 ปีที่แล้ว +29

    කැලුම් ආදරණීය මිනිසා.. ජය සැප සතුට ඔබ‍ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐💐👍🙏

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +4

    දොරමඩලාව
    සිහිනයකි රැ
    වගෙම ඉතාමත් වටිනා වැඩසටහනක්
    හදවතට 〰️❤ කැලුම් බුදු සරණයි ඔබතුමාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +6

    තාමත් ඉස්සර වගේම ලස්සනයි ...❤ කැළුම් මහත්මා ගොඩාක් ස්තුතියි ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දේපලටම..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐💐

  • @anuradissanayake7448
    @anuradissanayake7448 3 ปีที่แล้ว +6

    එතෙර හිටියත් කැලුම් මහත්තයාගේ කටහඩ අහන්නේ හරිම ආසාවෙන්, බුදුසරණයි ඔබතුමන්ට🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      💐💐💐🙏🌷

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +5

    සංගිතා අපි අදරේ කරන වරිතයක් අදරේයි සංගිතා කැලුම් ඔයාටත් සංගිතාට ජෙසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට ...💐💐💐
      තෙරුවන් සරණයි 🙏🌷

  • @ldmindis4849
    @ldmindis4849 2 ปีที่แล้ว +7

    කතාබහක් නෙමෙයි,හුරුබුහුටි නිලියයි කඩවසම් නලුවයි රගන චිත්‍රපටයක් කියා මට හිතුනා,අාදරණීය සංගීතා,කැලුම් ඔබ දෙදෙනාටම පුදමි මල් මිටක්, පතමි නිදුක් නිරෝගි සුව!.අාදරෙයි හැමදාමත් අාදරෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +7

    අයියා 6k සුභ පතනවා... විවෙක වෙලාවක බලන්න පුළුවන් වැඩසටහන් ලස්සනයි අයියා 👍💪🇱🇰🇱🇰🇰🇷😘❤️💚

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      දිගටම බලන්නකො...
      🌷🌷🌷💐🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො
      දිගටම බලන්නකො...
      💐💐🌷👍

  • @kavindrasilva4580
    @kavindrasilva4580 3 ปีที่แล้ว +4

    I love her smile still. Thankyou Kalum aiya for the lovely interview ❤️

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +9

    අප රටේ ඔබ වැනි ලස්සන කටකාර ආගම දහමට ලැදි සංගීතා කියලා කාලාකාරියක් සිටීම අපගෙත් අප රටෙත් වාසනාවකී..❤️🌹🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ අගයීමට

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +1

    නිහතමානී ගුණය ඉහළ යි
    ඔබ දෙපළ ම.
    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      💐🌷💐🌷

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    ජීවිතයට ගන්නට බොහෝ දේ තියෙනවා මේ කතාව තුළ ජයෙන් ජයම වේවා♥️🙏🌹 කැළුම් අයියෙ 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +4

    I love Sangitha.. Good program..😍😍 ..We specially Kalum too ..❤

  • @farihaawfar6641
    @farihaawfar6641 3 ปีที่แล้ว +3

    So cute. So natural human being. God bless

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 3 ปีที่แล้ว +4

    Omg Mr Kalum..amazing programme as always💛🧡

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐💐💐
      Keep watching. More to come

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 ปีที่แล้ว +1

    අදත් ලස්සන යි.ඇය තාමත් ලස්සන යි.කැළුම් ලෙන්ගතු ඔබෙි හඩට ජය පතනවා .♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐

  • @varunajith100
    @varunajith100 3 ปีที่แล้ว +4

    Superb informal interview with Sangeetha. Hope to see the most memorable celebrities mostly forgotten by now being brought in to your future programs including acting area singing area and dancing area and music industry etc. Sports personalities too. I ask you to bring in renowned personalities in our country except politicians from all different spheres in future. All the best dear. ❤️😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words sir. Really happy to note that you like the videos. Keep watching. More to come 💐🙏👍

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +3

    තාමත් ලස්සනයි neda බුදුසරණ ඔයාට ❤❤❤❤❤❤nirogebawaya,ලැබේවායි මගෙන් පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Mn Hari adrii sangitha akkara kelum aiyata ,sangitha akka harima lassana adahas akalpa thiyenawa theruwan saranaiiiiii jdennatama Good luck in the future 🙏🏼👍❤️🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obata. 💐💐💐💐🌷🌷🌷

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 ปีที่แล้ว +2

    Woooow. Very interesting 🌹🌹🌹🌹🌹my favorite actress. Good luck.

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +5

    කැලුම් ඔයා දැක්කා ම මතක් වුණා tv එකේ ලොතරැයි ඇදපු හැටි ..හරිම සතුටුයි දැකීම ..සංගීත මම ආදරෙයි ඔයාට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🌷🌷

  • @deepthiwanniarachchi
    @deepthiwanniarachchi 3 ปีที่แล้ว +4

    Lovely interview !!
    Love your voice Mr.Kelum.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 8 หลายเดือนก่อน +2

    හරි කාලේට හරි දේ කරන්න ඕනේ. ජිවිතේ, පව්ලක් ගෙනියන්න වටිනා දෙයක්.

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤❤❤

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 ปีที่แล้ว +2

    I like Sangeetha so much and Kalum your program is very successful

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐💐💐
      Please do keep watching

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක්

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ බෝනික්කියක් වගේ 😊😊

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +4

    වෙනදා වගේම අපූරුයි ....අයියේ ඉක්මනින්ම නිල්මිණි තෙන්නකෝන් වත් ගෙන්වන්නකො හාර්ට් ටු හාර්ට් වලට...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ..💐💐💐💐will do one day

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 3 ปีที่แล้ว +4

    ආදරෙයි කැලුම් අය්යා.ඔයා ඉස්සර වගේමයි.😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    නියම වැඩ සටහනක්

  • @seemonchamindasamankumara9935
    @seemonchamindasamankumara9935 3 ปีที่แล้ว +1

    Grazie kalum..anke Sangeetha...

  • @kamilpushpakumara9168
    @kamilpushpakumara9168 3 ปีที่แล้ว +3

    සන්ගිතා හරිම ආදරනිය චරිතයක් ඇය ඉන්න වැඩ සටහනක් බැලුව ජිවිතේ ට ඇතුලත් කරගන්න බෝහෝදේවල් තියනවා.... ඇය කිසිම කේනේක් අපහසුතාවයකට පත් කරන්නැ . හුගක් අය කමෙට් දාලා තිබුනා දිල් හානි කේලින් කතාකරනවා කියලා මමන සන්ගිතගේ. අදහස් වලට ගොඩක් ගරු කරනවා.......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 💐💐💐

    • @kamilpushpakumara9168
      @kamilpushpakumara9168 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @piyakaradarshin5522
    @piyakaradarshin5522 3 ปีที่แล้ว +1

    Very lively video..
    Things are moving the right direction.thanks a lot

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks dear Piyakara. You always encourage me to do the quality stuff. Thanks once again 💐

  • @hashanidona5259
    @hashanidona5259 3 ปีที่แล้ว +2

    So far my favorite interview. Keep up the good work!! 😍

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +1

    Dennatama garuu qaranawaa godaak godaak adareiiiiii mama Thailand sita budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi nangi obe agayeemata.Digatama balannako.Thawa boho dewal idiriyata gena enna balaporoththu wenawaa.

  • @skylineboi1356
    @skylineboi1356 3 ปีที่แล้ว +4

    Lovely interview 💐💐💐💐

  • @georgeprasannadeekirikawag1269
    @georgeprasannadeekirikawag1269 2 ปีที่แล้ว

    Lassanatama වැඩසටහන මෙහෙයවන ඔබට jayen jaya කැලුම් සහෝදරයා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @kavindaprasad8743
    @kavindaprasad8743 3 ปีที่แล้ว +1

    කැමතිම නිලියක්.thanks kalum ayya

  • @nuwanherath8987
    @nuwanherath8987 3 ปีที่แล้ว +2

    Superb, she is a very talented actress in our cinema

  • @kmb85045
    @kmb85045 3 ปีที่แล้ว +1

    My favourite actress! Btw ur youtube channel is growing day by day Mr. Kalum Wijesooriya! Happy to c that...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks is dear Kalinda 💐
      Keep watching
      Note to come 👍

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 3 ปีที่แล้ว +8

    උන්මාද වු ප්‍රේමාදරේ,සමනල වසන්ත යෞවනයේ ........
    සංසාරයේ සුබ පාර්තනා ඉදුණිල් දෙසනයන සටහන් වේ....
    මම මේ සින්දුව අහනකොට අවුරුදු 3 වගේ.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏❤❤❤❤❤❤

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +1

    2.nam lassanai adare godak ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌷🇱🇰🇰🇼👍

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว +1

    Sangeetha akkitath kalum ayyatath adarei dennatama budu saranai

  • @susanthakumara8279
    @susanthakumara8279 3 ปีที่แล้ว +1

    EverGreen beauty .no 1 actress in singhla cinema .

  • @anushasonali8362
    @anushasonali8362 3 ปีที่แล้ว +3

    Good luck both of you

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    We Love you dilani.❤️😊oya Sinamawe dagakara charithayak.oya Ada wagemaei Ada?kalum oyath lassanaei.Ane malani mahathmiyath genawada program Akata.thanks.God bless you.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 ปีที่แล้ว +2

    Kalumta godak asai asama naluwak a kale dakka wagamane ❤️❤️❤️

  • @manjulachaminda2821
    @manjulachaminda2821 3 ปีที่แล้ว +2

    great to see u Kalum. best wishes.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐

    • @manjulachaminda2821
      @manjulachaminda2821 3 ปีที่แล้ว

      @@kalumwijesooriya any how I have a wish to meet u . Budu saranai !

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +1

    Gorgeous සප්ත කන්‍යා 👍👍👍👍👍❤️❤️❤️💐💐💐💐🥰🥰🥰

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +2

    ගොඩක් අදේරේ කරන තරුවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 3 ปีที่แล้ว +2

    Wow very nice❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +13

    Kalum, Please bring Unique PERSONALITIES like Dilhani Ekanayake and Pooja Umashankar to your channel. Thanks!

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +2

    Very nice 👍 program ❤️❤️❤️💐

  • @priyangikaranasinghe8995
    @priyangikaranasinghe8995 3 ปีที่แล้ว +2

    Lovely interview...

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว +2

    Oba tumata Jaya

  • @sisds
    @sisds 3 ปีที่แล้ว +2

    Dear Sangeetha, it's a pleasure to hear a story of a tough father who has put a strong foundation in your life by encouraging you to build your life so no one can pull you down cos you know how to stand up again on your feet.
    I have met your father in 2004. I lived in Wadduwa and used to come to Timothy studio in Panadura when we needed photography service. It was the day of my graduation. The event was held in BMICH and was little late once the ceremony was over. We wanted to have a family picture (parents and myself) on this special event/day. My father insisted that we take the photos at Timothy studio in Panadura. When we reached the studio your father, Mr. Timothy was closing the outside shutter of the studio and all staff have left. My father spoke with your father and without any hesitation Mr Timothy reopened the studio and set up everything again acknowledging it's a very important event for me and my parents. He took few portrait pictures of myself and family. We were very grateful for your father's kindness and understanding. He asked for my permission to have my portrait displayed at your Panadura studio and it was there for a while. My parents still have the pictures at home and we talk about that special day and give thanks to your father. For him it could have been a small thing but for us it was massive.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for sharing your golden memorries. Yes Thimothy uncle was a very nice and kind person. 👍

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +5

    she is still my favourite actress

  • @ChiNa-uk6ml
    @ChiNa-uk6ml 3 ปีที่แล้ว +1

    Great personality love you soo much ♥️♥️♥️

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 ปีที่แล้ว +2

    ආදරේයි සංගිතා අක්කි

  • @khanthikw8523
    @khanthikw8523 4 หลายเดือนก่อน +1

    Aiye rawindra රන්දෙණිය mahatha gennako

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      රවීන්ද්‍ර රංදෙණිය RAVINDRA RANDENIYA - LEGENDS WITH KALUM ! 🌷
      th-cam.com/video/Qmf2ezhvPek/w-d-xo.html

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +1

    Very intrusting 💖💖💖💖

  • @sharmilasharmila4473
    @sharmilasharmila4473 3 ปีที่แล้ว +1

    Miss very beautiful 🤩🤩🤩🤩

  • @dilaniabeysinghe6037
    @dilaniabeysinghe6037 2 ปีที่แล้ว +1

    Obathumiya samaga gath photo ekak ma laga thiynwa😍

  • @kmfernando5155
    @kmfernando5155 3 ปีที่แล้ว +3

    Great Channel Mr. Kalum.
    Sad to see our people didn't give much time to watch vedios like this. Our people need "Joki" not really good contents like this.
    Keep it up Mr Kalum. All the best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Really appreciate your kind words.
      Yes. Most of the people prefer to watch gossip and cheap stuff
      But happy to note that there are people like you also. F possible please share these clips as much as possible so people can watch and subscribe. Once again Thank you so much 💐

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +2

    Kalum adaraneya menesak ...❤❤❤❤nedu neroge sampath prarthana karame

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +1

    She is an evergreen actress.....

  • @dilmidesilva7605
    @dilmidesilva7605 3 ปีที่แล้ว +1

    Yesss Sangi! ❤❤❤❤ Amazing interview 🙌👏

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +1

    Lovely talented beautiful Actress & you’re very sweet Me Kalum very impressive wish you all the very best tc ♥️♥️😘😘🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷🌷🌷

    • @sandradesilva7899
      @sandradesilva7899 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍🏼😘♥️

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +2

    Good luck Kalum 🌺👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      Keep watching 💐💐💐

    • @ceylonuk6250
      @ceylonuk6250 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ok.....👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@ceylonuk6250 💐💐💐💐

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +1

    I love Sangeetha madam 😍😍😍😍

  • @ramanisilva1289
    @ramanisilva1289 3 ปีที่แล้ว +2

    Dear kalum, you have a nice selection of shirts, I love your program, good work

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 🙏💐
      All my shorts here are from Anuji of Robatik by Rolanka

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 3 ปีที่แล้ว +1

    Harima lassanai bs

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 ปีที่แล้ว

    Good job. She is very nice. ❤❤

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 3 ปีที่แล้ว +1

    🤩💪🏻✔️🤚🙂 Good luck 🤞😎

  • @deepikabhattarai9499
    @deepikabhattarai9499 3 ปีที่แล้ว +1

    Beautiful sangeetha

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much 🙂

    • @deepikabhattarai9499
      @deepikabhattarai9499 3 ปีที่แล้ว

      @@kalumwijesooriya and again and again ur the best kalum sir much respected

  • @shalinisewmini4923
    @shalinisewmini4923 7 หลายเดือนก่อน +1

    Mamath kamatima nivadakayak kalum aiya aya harima hoda kanak

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      Bohoma isthuthi NANGI 🙏💐💐💐

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +1

    Mulinma kalume sirta dirgausha wewaaaa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Mata sir kiyanna epa nangi.mamath oyala wagema saamanya manussayek.Bohoma isthuthi obe suba pethumata.

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 3 ปีที่แล้ว +2

    Kalum I'm new to your channel.amazing programme.all the best😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much. Please do keep watching. Mire to come. Please share this clips with your contacts and ask them to subscribe too. 💐🙏

  • @ayodhyakarunarathneofficial
    @ayodhyakarunarathneofficial 3 ปีที่แล้ว +3

    Nice program 👌♥️

  • @annpushpa4564
    @annpushpa4564 3 ปีที่แล้ว +2

    Your videos are not boring, standard ones,. You select very prominent characters, we are fed up of watching all critics, politics, and murders, These types of video s gives us mental relaxation, Thankyou

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Dear Ann
      Many thanks for your kind words. 💐
      Appreciate it very much
      Yes. I only want to do quality work and not the cheap stuff. I always follows the media ethics I learnt and move forward with classy ones only.
      Please do keep watching and revert with your comments
      Once again thanks fir watching 💐

    • @annpushpa4564
      @annpushpa4564 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya yourwelcom kelum, God Bless, Budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@annpushpa4564 💐💐💐👍

  • @pasandigamage2131
    @pasandigamage2131 3 ปีที่แล้ว +1

    Ethama SundaraI Obadapala Budu Saranai Davipihitai

  • @nranjalaniroshaniniroshani128
    @nranjalaniroshaniniroshani128 3 ปีที่แล้ว +1

    Nice program .

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +1

    Thank you for this interview

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank yiu for watching. Please do continue watching. More stuff to come. 💐👍

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 ปีที่แล้ว +1

    Man kemathima niwedakaya oba thuma.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    දෙන්නටම සුබපැතුම් ❤❤❤🌹🌹💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐👍

  • @shenallowe6316
    @shenallowe6316 3 ปีที่แล้ว +1

    Awesom content bro.. I enjoyed it a lot and learnt so many things from Sangeetha ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      Keep watching
      More to come

  • @anuladassanayake784
    @anuladassanayake784 3 ปีที่แล้ว +2

    Amazing actress,Good business lady,
    Different voice, Good personality,lucky Daughter from Thimathi Family.Thanks kalum interviewed with her.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 💐💐💐💐

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Darmaya hodata adahana ayata kawadawath waradinne ne sangeethata budu saranai oyaalata

  • @wasanaweerasinghe3254
    @wasanaweerasinghe3254 3 ปีที่แล้ว +2

    Good

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 ปีที่แล้ว +1

    Kaluma good luck 👍👍👍💪💪💪💪❤❤❤❤

  • @indraniamarakoon9760
    @indraniamarakoon9760 3 ปีที่แล้ว +1

    Mama godak kamathi niliyak.

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +1

    කැලුම් මේ program එක බැලුවම මට මගේ අතිශය මතක් වුනා මම පානදුරේ ඒ තරමට තිමති studio famous

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +1

    The best episode so far!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐💐💐👍
      Keep watching please

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      @@kalumwijesooriya mis.sanqita.mama.oyauossan.anwapanaguaaburata💘💞💓💥💫👋👏🤴

  • @nuwandesaram5533
    @nuwandesaram5533 3 ปีที่แล้ว +1

    Good one

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว

    Theruwan saranai .. Oba dedenatama .. ❤️🙏

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +1

    Sangeetha, a very talented actress!

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +2

    සංගීතා අක්කා ඇගේ ඇග කෙට්ටු කරගෙන.දැන් නම් ආයේ ගොඩක් ලස්සනයී.සුභ පතනව ඇයට සහ දීර්ඝායූ පතනව.
    🙏කැළුම් අය්යේ ඇයට කියන්නකෝ මනම්පේරී,හා අනෙක් ෆිල්ම් එක කොහොම හරි එළිදක්වන්න කියලා...ඒක බලන්න දැඩි කැමැත්තෙන් ඉන්නවා කියන්න...අනෙක හරිම වටින,ආදර්ශමත් කතා 2ක් ඒක හරිම අපරාධයක් ඒවා කුණුකූඩෙට දමපු එක. තෙරුවන්සරණයි ඔබ දෙපලට ම !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ...
      තෙරුවන් සරණයි 💐🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ...🌷🌷💐💐🙏🙏

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว +1

    සංගීතා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +4

    Wow♥
    Please ' Mrs.Dilhani Ekanayake' ekkath program ekak karnnko♥🥺🙏