චාන්දනී හෙට්ටිආරච්චි මෙතෙක් හිතේ හංගාගෙන හිටි අතිශය සංවේදී රහසක් ප්‍රථම වරට මාධ්‍යට හෙළි කරයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2021
  • #channel_c #Chandani_Hettiarachchi
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka

ความคิดเห็น • 88

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +3

    ඔයාගේ Music Video එකට * ඔයාගේ Cover Song එකට * ඔයාගේ TH-cam Channel එකට * ඔයාගෙ Facebook Page එකට * ඔයාගේ Product එකට * ඔයා කරන Class එකට * ඔයාගේ wedding pre shoot එකට * ඔයාගෙ Service එකට එහෙමත් නැත්තම් ඔයා කරන Business එකට වැඩි ප්‍රචාරයක් ලබා ගන්න CHANNEL C මාධ්‍ය ජාලය සමග Advertise කරන්න.අනිවාර්යෙන්ම ඔබ ගෙවන මුදලට වඩා අදහාගත නොහැකි ප්‍රචාරයක් සමග විශේෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් හිත හිත ඉන්නෙ නැතුව...

  • @inokaahangama2740
    @inokaahangama2740 3 ปีที่แล้ว +5

    ඔබේ කඳුළ මටත් දැණුනා..අක්කා මට මතකයි ඔයා mry කරේ 1987 වෙන්න ඕන..මම පොඩියි එතකොට.ඔයා ඒ කාලෙ ඉතාම ජනප්‍රියයි...ඒ කටේම ඉන්නකොට ඔයා mry කරේ...ඒ කාලෙ ජනප්‍රිය"සත්සර"පත්‍රයේ ඔයාගෙ wedding එක පිටුවක්ම දාලා තිබ්බා..ඔයා දිග ගවුමක් ඇඳලා දිග කඩුවකින් කේක් කපන photo එක්ක් මතකයි..අයියගෙ නම තිලක් වගේ මතකයි...ඔයා ඉක්මනට ව්ව් විවාහයෙන් අයින් උනා කියලා ආරංචි උනා...ඔයා හරිම අහිංසකයි...හරිම නිහතමානීයි...ඇත්තටම අක්කා හැමෝම ඔහොම විවෘත නෑ...සමහර ගායිකාවො...නිරෝශා අක්කාත් හරිම විවෘතයි..ඔයා දැන් දුක් වෙන්න එපා..අපි සංවේදී වැඩි උනාම ප්‍රශ්න එනවා වැඩියි..

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว +22

    හරිම ආදරනිය හදවතක් ඇති ගැහැනියක් ආඩම්බරයි ඔබ ගැන ජේසු පිහිටයි

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +4

    තාමත් චාන්දනී දුවට වඩා. ලස්සනයි... . දුවත්. ලස්සනයි

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +9

    Nivadikawa හරිම ලස්සනට කතා කරනවා .

  • @malidaniel1868
    @malidaniel1868 3 ปีที่แล้ว +14

    මං ආසම කටහඬක්‌, අද දැන ගත්ත හඬ වගේම ලස්සන හදවතකුත් තියෙනවා කියලා

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +10

    චාන්දනි අක්කට කවුරුත් මුකුත් කීවෙ නෑ

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +15

    දුව හරිම අවංකව කතා කරන්න කැමති කෙනෙක් වගේ .

  • @rukmalisilva5125
    @rukmalisilva5125 3 ปีที่แล้ว +8

    වැඩ සටහනකට එන්න කලින් පෙර හුරුවකට ගියොත හොදයි.

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว

    ඉස්සර airport garden hotel එකේ sing කරා ..හරිම නිහතමානී කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් චාන්දනී .අපි කවදාවත් චාන්දනි ගැන නරක දෙයක් අහලාම නැහැ .මෙ දුව එතකොට ගොඩක් පොඩ්.christmas parties වලට එක්ක එනවා .අනිත් අය බොරුවට රඟපානවා .ගොඩක් කලකින් රගපාන්නෙ නැති program එකක් බැලුවා .

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว +8

    චාන්‍දනි ඔබ ගැන ආඩම්‍බරයි

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +11

    සුවපත්වෙත්වා චාන්දනී ,සහ

  • @dilshani8299
    @dilshani8299 3 ปีที่แล้ว +9

    She's very honest & strong❤💪

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว +5

    Great personality .., beautiful in and out

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 3 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක් ෂොස් වලට ගියාම මම කතා කරලා තියෙනවා සැම දෙයක්ම දන්නවා ඔයා අවංකයි තව තව සැනසිල්ල උදා වේවායි පතමි

  • @chandikadealwis2479
    @chandikadealwis2479 3 ปีที่แล้ว +6

    Chandani you are great woman, keep it up!

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +9

    Oya paw akki . තව තවත් ඔයාට ශක්තිය dahirya ලැබෙන්න ona .

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 ปีที่แล้ว +2

    God bless you both of uuu mmma

  • @James-kr4lo
    @James-kr4lo 3 ปีที่แล้ว +1

    Great lady. God bless you

  • @shanipathirana
    @shanipathirana 3 ปีที่แล้ว +3

    Lovely mom n daughter ❤❤❤