ගීතා කුමාරසිංහ - හදවතින් හදවතට/ GEETHA KUMARASINGHE -HEART TO HEART WITH KALUM ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ජූලි මස 5වනදා උපන් දිනය සමරන
    එදා මෙදාතුර හෙළ සිනමාවේ
    ලස්සන කෙල්ල
    සුපිරි තරුව
    සම්මානනීය
    ආදරනීය ප්‍රවීණ රංගන ශිල්පිනී
    ගීතා සමන්මලි කුමාරසිංහ
    සිය ජීවිතයේ ප්‍රථම වතාවට සිදුකරන
    ආදරනීයම හර්දයාංගම කතාබහ
    හදවතින් හදවතට කැලුම් සමග.....🌷🌷🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE
    රක්ෂණ සමාගම

ความคิดเห็น • 900

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +20

    එදා මෙදා තුර අදටත් ඔබෙ රුව කටහඬ එලෙසමයි ගීතා අක්කෙ දැකීමත් සතුටක් හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී සුව ය ලැබේ වා දීර්ඝ ආයුෂ ලැබේ වා ජෙසු පිහිටයි ආදරේ යි ගොඩක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +16

    නෙළුම් fashion හිටපු අධිපතිනිය. ඇත්තෙන්ම රැජිණක්. කොච්චර ලස්සනද අදටත් ... goosebumps

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    🌼🌿🌸🍃🌼🌿🌸🍃🌼
    ඇත්තටම ගීතා කුමාරසිංහ කියන්නේ ශරීරය විදිහට වැඩ ගොඩක් පෙන්නපු දහිරිය වන්තයී.
    පින් සමාඡය ඇහැරවලා ගත්ත නිර්භීත කාන්තාවක් ඉදිරියට යන්න සුභ පතනවා තෙරුවන් සරණයී.!!!
    කැලුම් මල්ලී ඔබටත් ස්තුතියි අද ගීත කුමාරසිංහ මහත්මිය ගනවිත් තොරතුරු අපටත් දැන්නූවාට,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @Nil-u7c
    @Nil-u7c 3 ปีที่แล้ว +13

    කාලෙකින් අහපු ලස්සන කථාවක් ..ලස්සන ගීතා කුමාරගෙන්
    තෙරුවණ් සරණයි !
    දීර්ඝායු ඔබට!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      ..💐🌷💐🌷💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +3

    අද ඔබ දේපලම කහා පාට ගොඩක්ම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐🙏💐🙏💐

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya 💚💚💚💚💚

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +4

    ((( 🥀🥀🥀 ගිතා කුමාරසිංහ නිළරැජිණියනි ඔබතුමිය නිවන් දකිනාතුරා සිංහල බොද්ධ නිළි රැජිණක්ම වෙිවා!!! නිරෝගිමත්ව දිර්ඝ ආයුෂ අතිව සතුටින්ම ජිවිතේ ගතකරන්න ලැබෙිවා ජයෙන් ජයම වෙිවා !!!! තෙරැවන් සරණයි !!!🌟🌟🌟🌟🌟♥️♥️♥️🙏🙏🙏)))

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🙏💐

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +20

    වාසනාවන්තම නිළියක්. ස්තූතියි ඉල්ලීම ඉටුකළාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +21

    කැලුම් මහත්මා ඔයත් ලස්සනයි කටහඩත් ඒ වගේම ලස්සනයි ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐💐💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +43

    ගීතා කුමාරසිංහ කියන නිලියට පමණක් එදා වගේම අදටත් ආදරය කරනව..දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමියට ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🌷💐

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +6

    තාමත් කැල්ල වගේ ගීතා අක්කා , නියමයි කැලුම් අය්යා ජයවේවා 🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +7

    මම ගොඩාක් කැමති නිළියක් ...සිංගප්පූරුවේ එයාර්පෝර්ට් එකෙදි..මමත් එක්ක කතා කලා..මෙතුමිය ..පිනට ලැබූණ රූපයක් ❤ නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏..ස්තුතියි කැළුම් මහත්මා 👍🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +14

    ඇත්තටම තවමත් ලස්සනයි ගීතා කුමාරසිංහ.සිංහල සිනමාවේ අති දක්ෂ නිලියක් ..ඒ රුව කටහඩට අපි තවමත් ආදරෙයි...❤️

  • @sudarshanihewage3277
    @sudarshanihewage3277 3 ปีที่แล้ว +5

    මමත් බෙන්තර දෙද්දුව ප්‍රදේශයේ .ඔබතුමිය ගැන අහලා තිබුනට බෙන්තර ගැන මෙච්චර අභිමානයකින් කතා කිරීම ගැන හරිම සතුටුයි.ඒ වගේම කැලුම් මහත්මයත් බෙන්තරට නෑකම් තියෙනවා කියලා දැනගත්තෙ අද.ඔබ තුමිය ඉතා දක්ශ නිලියක්.ඔබ වැනි අයගෙ නිර්මාණ මේ කාලෙට නැතිවීම අපේ අවාසනාවක්.ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +6

    ගීතා කුමාරසිංහ කියන සුරූපී ඇති දක්ෂ නිළියට ඇත්ත කතා කරන කාන්තාවට ගොඩක් ආදරෙයි. ඔබ අපේ අම්මලටත් වඩා වැඩිමල්, ඒත් තාමත් තරුණයි හරිම ලස්සනයි කට හඬක් හරිම ලස්සනයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට.

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 2 ปีที่แล้ว +4

    I was born in 1950s and that time you were a popular actress.. but l came to know after watching this that you're not only a great actress and a lovely woman but also a most humanity in you that is very rare... Wish you good health long life and all those wishes of yours may come true

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +9

    මම නුගේගොඩ ගීතා මහත්මිය සබීතා මාලනී නන්දාමලනි විනාජයකොඩ් යන මහත්මියන් ඉන්නේ මගේ ගේ අවට මගේ දහම්. පාසලට සුදු රෙදි දෙනවා ගීතා මහත්මිය .

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +3

    අදටත් හරිම සුන්දරයි ගීතා .. ආදරේයි හැමදාමත්. එකම එක වතාවක් පමනයි දැකලා තියෙන්නේ 1985 . වගේ මතකයි . ඔබට තෙරැවන් සරණයි.. ❤️🌹 කාන්තාවන් වෙනුවෙන් ඔබ කරන්නට යන කට යුතු ඒ අයුරින්ම ඉටු කරන්නට ලැබේවා.. 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐

  • @pushpawattage3345
    @pushpawattage3345 3 ปีที่แล้ว +5

    හරිම සුන්දර හදවතක් ඔබට තියෙන්නෙ ආදරනීය ගීතා මහත්මිය. Wish you all the best for your future plans dear madam!

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්. මල්ලි ඔයා ලස්සනට හසුරුවනවා ඔයත් එදා වගේම ලස්සනයි ගුනගරුක මහත්මයෙක්. ගිතා මහත්මියටත් ආදරෙයි දේශපාලනය නොකලාන්ම් ගොඩාක් හොඳයි .දේශපාලනය කරන්නේ බොහොමයක් බොරු වන්ක අය .ජනතාවට ආදරෙ නැහැ . නමුත් ලස්සන හදවතක් තියෙන ගිතා අක්කා අපේ හදවත් පිනෙව්වෙ රන්ගපාමෙන්. ඔබ දෙපලට නිතරම හොඳ දේවල් පමණක්ම කරන්න වාසනාව ලබේවා
    තෙරුවන් සරනයි
    රේඛා ජයතිලක

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +18

    දෙසපලේනෙට ආව එක වරදක් විදිහට ගොඩක් අය දකින්නේ එතුමිය දේශපාලනයට ඇවිත් කරපු සේවය නොදැකපු අය වගේම එතුමියට දේසපාලනය පැත්තෙන් දේසපාලකයෝම එතුමියට නොයෙක් මඩ ගැසීම හැබැයි අපේ පළාතෙන් නම් මෙතුමිය පරාද කරන්න බොහොම අමාරුයි 🌹😘 අපේ පළාතට මෙතුමියට පුළුවන් විදිහට දේසපාලනයෙන් හොරකම් නොකර ඕනේ තරම් සේවය කරලා තියෙනවා

  • @vinithasandya4552
    @vinithasandya4552 3 ปีที่แล้ว +5

    Man godak adare karana niliya. Lankawe lassanama niliya adarei godaaak ❤️❤️❤️❤️

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +4

    සුරංගනාවියක් වගේ ලස්සන ඔබතුමියගේ පරාර්ථකාමී උතුම් උත්සාහය ඉතාම වටිනවා..ඉතාම කඩවසම් සුන්දර මනුෂ්‍යත්වය කැලුම්..රංජන් රාමනායක මහතා ගැන කතා කිරීම ඉතාම වටිනවා..ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @chandimaherath2907
      @chandimaherath2907 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ♥️💐

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +6

    අවංක හදවතින්ම කතා කරන ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි.!තෙරුවන් සරණයි.!දීර්ඝායු ලැබේවා.!❤💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +15

    ඇය මලක් වගේ. කහ සාරියට තවත් ලස්සනයි. ඇයගේ සුවිශේෂිත්වය තමයි, අදටත් ලංකාවේ කිසිම නිලියකට පිහිටල නැති නියම කාන්තා ලාලිත්‍ය,හැඩ මුහුණ සහ හුරතල් කටහඩ. ඒ තුලින් ඇය අනුකරණයෙන් තොර තමන්ටම ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගාගෙන තියෙනවා. එමෙන්ම ඉතා වාසනාවන්ත, දහිරියවන්ත, වැඩදායී කාන්තාවක්.ඇයට දීර්ඝායුෂ ලැබේවා.!🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ඔබටත් ස්තුතියි අයියා, ඇයව ගෙන ආවට.🌷

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +48

    තාමත් හරිම ලස්සනයි අති දක්ෂ නිලියක් හරිම නිහතමානි මම අාදරය කරන ෙක ෙනක් ඔබ තුමිය අාද ෙරයි..

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +55

    ගීතා කුමාරසිංහ මහත්මිය එදා වගේම අදත් හෙටත් ඔබේ රුව ට වගේම මානුෂීය ගුණයෙන් පිටාර ගලා යන සෙනෙහස ට ගෞරවනීය ප්‍රණාමය පිරිනමමි! තෙරුවන් සරණයි!!! 🙏🏼💖

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 ปีที่แล้ว +2

    Oba nam surupi getha kumarasinghamai aththamai..
    Kohomath Badulle epaduna aya wasanawanthai lassanai...
    Obata jesu pihitai...api oyata adarei ❤❤❤

  • @jayathak
    @jayathak 2 ปีที่แล้ว +5

    ඇය මගේ ප්‍රියතම නිළිය හැමදාමත් , සිරිබෝඅයියා ගැන සිහිපත් කිරීම ගැන බොහොමයක් සතුටුයි ජයවේවා කැළුම් 🌷❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @susanthakumara8279
    @susanthakumara8279 3 ปีที่แล้ว +5

    Wow she is still very beautiful .thank you kalum aiye

  • @pushparanjaniedewasurendra5147
    @pushparanjaniedewasurendra5147 ปีที่แล้ว +3

    අද මම ඔයගේ මේ වැඩ සටහන දිගටම බලන්න පුලුවන් උනා. ඇත්තටම හරිම සතුටුයි . ඔයයි මම යි සන්ඝමිත්තා විද්‍යාලයේ 8 පන්තියේ ඉගෙනගත්තත් අතර මගදී හමු උනේ ෆිල්ම්ස් වලින් විතරයි . ඒත් මගෙ husband ඔයා කතා කරනවා දුටුවොත් (tv එකේ ) මට කෑගහලා කියනවා පුශ්පා ඔයගේ යලුවා කතා කරනවා . එන්න බලන්න කියලා. ඒ පන්තියේ දැනට මා සමග ඇසුරු කරන්නේ එක් කෙනෙක් පමන යි . ඔබතුමිය රටට කිරීමට
    බලපොරොත්තු වන දේවල් කිරීමට හැකි වේවායි! ආදරයෙන් පතමි

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 ปีที่แล้ว +5

    කාන්තාවන් ගැන ඇය හරිම සංවේදියි ස්තුතියි ඔබට💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +3

    අදත් ප්‍රසිද්ධ චරිතයක අපි නොදත් රස බර තොරතුරු රැගෙන ආවටගොඩක් ස්තූතියි කැලුම් මල්ලි නැවතත් එවැනි චරිතයක් සමඟ එක් වන තුරු මග බලා සිටින්නෙමු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +26

    ඇ⁣යගේ යහපත් අරමුණු සමාජයට කාන්තාවන්ට ඉටු කිරිමට ශක්තිය ධර්යය ලැබි නිදුක් නිරෝගීව සතුටින් ලස්සනට ඉන්න ලැබෙිවා ඔබතුමියට ..ස්තුතියි කැලුම් මහත්මයා ලස්සනයි වැඩසටහන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐
      දිගටම බලන්නකො...

  • @sasankachandrasiri3211
    @sasankachandrasiri3211 3 ปีที่แล้ว +17

    She is an Everlasting star. Love her Forever.

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 หลายเดือนก่อน +1

    Nihathamanii Niliyak Thama Lassanai Godak ❤️💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ඇය ❤❤ඔබ දේපලට බුදු සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏💐

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya 💜💜💜💜

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +4

    Githa kumarasingha surupima lassanama niliya ...Thawamat Aderei puduma ashawak thibba habain dakinna, Ade nam kalum oyate isthuthi karanna sabahin dakka wagei ..Oyala dedenatama godak Aderei..🥰❤🇸🇪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi me kaarunika agayeemate 💐🌷

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +5

    🌹🌹🌹🌹අදටත් sebe nili rejinak! Eya harima lassana කාන්තාවක් hemadama.... සදාකාලික නොමැකෙන මතකයක්!❤️❤️❤️❤️

  • @anushkarenu4790
    @anushkarenu4790 2 ปีที่แล้ว +2

    We love you.one of our favourite actress.God bless you.

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +2

    Geetha kiyana niliyata goodak asai.vijaya kumarathunga ape hadawathe kalakaruwa,soduru minisa,sinamawe sihina kumara,,,,ohuth akka ragapapu film ,akaka ( nama hariyata mathaka ne)diya kiduriya se sagare,song ake a ranganaya ahema adatath ape hadawathe adila thiyenawa.....kelum aiyata me wedasatahana me lesin min idiriyatath karagena yamata sakthiya darya lebewa.kelum aiye lassani wedasatahana.budu saranai!!!.

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +3

    Githaa mahatmiya aththatama thawamath lassani 💐💐💐💐💐

  • @srimatisrimati2496
    @srimatisrimati2496 3 ปีที่แล้ว +3

    බුදු සරණයි හැමදාම satutin inna ලස්සනයි ලස්සනයි ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @subashi7210
    @subashi7210 2 ปีที่แล้ว

    ඇත්තටම නිහතමානී කාන්තාවක් බුදුසරණයි. මම පොඩි කාලෙ දැකපු ලස්සන අදත් එ විදියටයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +2

    මම නම් මේ වැඩසටහන ඉතා ආදරයෙන් බලන වැඩසටහනක් ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම මම බලනවා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @sandanimadara1432
    @sandanimadara1432 3 ปีที่แล้ว +4

    Eda wgema adath obathumiya lassaani.ape gamatath adambarai ❤️❤️❤️

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 ปีที่แล้ว +14

    මෙතුමියගේ ගාමන්ට් එකක් තියනවා, අපේ පැත්තේ,,ගොඩක් අයට රැකියා දෙන හොද හිතක් තියන කාන්තාවක්❤️සුබ පැතුම් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷

  • @lihinisewmini5746
    @lihinisewmini5746 3 ปีที่แล้ว +7

    Im 22 years… and all my childhood till now i enjoyed watching her movies, especially the one movie with sanath uncle and vijay uncle, obatai priye adare.. just incredible how i feel while watching her movies…. So much for her and even the host is extraordinary with his heart on the program… am proud to be a sri lankan to watch all magnificent movies 🎥❤️✨

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

    • @kesharaweerasingha9273
      @kesharaweerasingha9273 3 ปีที่แล้ว +1

      අම්බෝ ඒක.ඔය comment එකම මම jayalal uncle එක්ක කරපු interview එකට දැම්මා.ගීතා කුමාරසිංහ මගේ crush එකක් වුනේ ඔබටයි ආදරේ film එකෙන්.im 18 years .♥️♥️♥👌👌💎💎

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි 👍👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 3 ปีที่แล้ว +23

    කැලුම් අයියා ආරාධිතයට නිදහසේ කතා කරන්න දෙනවා,අවශ්‍යම වෙලාවට විතරයි මැදිහත්විමක් කරන්නෙ හරි වටිනවා වෘත්තිමයභාවය කියන්නෙ ඒකට.මම හිතනවා මේ සාකච්චාව හේතුවක් වෙයි කියල ගීතා කුමාරසිංහ මහත්මියට අලුත් රසිකයො ඇතිවීමටත්.ඒ වගේම දේශපාලන භේදයකින් තොරව ඇයව කියවන්න පුලුවන් වෙනවනම් වටිනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @harshaniamaratunga6974
      @harshaniamaratunga6974 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නම්.👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷

    • @lakmaljayaranga1717
      @lakmaljayaranga1717 7 หลายเดือนก่อน

      ඔව් ගොඩක් වැඩසටහන් වල නිවේදකය තමයි කතා කරන්නෙ ඔබේ වැඩසටහන් හැම එකකදීම එන කලා කරුව නිදහසේ අදහස් දක්වනව

  • @rohinihpdy2147
    @rohinihpdy2147 3 ปีที่แล้ว +5

    ගිතා කියන්නේ අපේ රටට ආදරේ කරන කෙනෙක් අපේ අල්ලපු ගමේ මගේ පුතා ගෙ වැඩ පල ව්වුර්ත කරන්න ආපු වෙලා වේ අපිට ලොකු වට්නා කමක් එකතු කලා අපි ❤ ❤ ❤ ❤ 🙏 🙏 🙏 🙏 හදවතින්ම අවංකව ආදරේයි එදත් අදත් ඉදිරියටත් ඔබ ගැන හරිම ආඩම්බරයි ❤ ❤ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @NilminiRupamala
    @NilminiRupamala 4 หลายเดือนก่อน +1

    Ane haraima lassanai.geetha akka.oyage kathawa harima awyajai.boru sobana na.mama hari asai oyage kathawata.katawath baya nathi dakune kanthawak.niduk nirogi anagathayak

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +2

    ගීතා කුමාරසින්හ කියන නිලියට මම හරි ආසයි...ඇය ගොඩක් දක්ශයි....
    ඒවාගේම කැලුම් අයියාගෙ program අතරින් මේ විශේශාන්ගෙට තමයි මන් ගොඩක් ආස......සුබ පතනවා..ඔයාට අයියා...😍😍🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @disnadivakara5926
    @disnadivakara5926 3 ปีที่แล้ว +5

    කහ පාට පසුබිමේ කහකුරැල්ලයි කහ කිරිල්ලි⁣යි.
    ලස්සනයි .

  • @pavanivirasha6366
    @pavanivirasha6366 3 ปีที่แล้ว +5

    නිරෝගිව වෙසෙන්න ලැබේවා ඔබ තුමියට♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷

  • @user-cm8mq3ep7e
    @user-cm8mq3ep7e 6 หลายเดือนก่อน +1

    මේ සංවාදයත් ඉතාම අගෙයි..ස්තූතියි කැළුම්...මෙතුමියත් සිනමාව වෙනුවෙන් ඉහල සේවයක් කල ශිල්පිනියක්..ඉදිරිය ජයවේවා..

  • @tataoooo6525
    @tataoooo6525 หลายเดือนก่อน +1

    Aswahak katawahak nam wadinna epa surdnganaviyak wagema tawamath godak lassanai niduk nirogi suwayama lebewa oba tumiyata adarei mulu hawathinam hemadama oya vidiyatama dakinna lebewa budusaranai dennatama ❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹💖💖💝💗💕❣

  • @anjanalasanthi3464
    @anjanalasanthi3464 3 ปีที่แล้ว +13

    ගීතා කුමාරසිංහ මහත්මිය පිළිබඳව අමතක වූ මතකය යලිත් පැමිනියා.ඇය ඉතාමත් සුන්දර වනිතාවක්.ඔබ දෙපලටම සුභ පතමි.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @dhammikapieris5798
    @dhammikapieris5798 3 ปีที่แล้ว +4

    long and happy life GEETHA AKKA...........TNX GOD

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +2

    Obathumiya adatath api godak adarai .adatath oyage lassae aduwaknaha.katahaethama adaraneeyai...❤❣❣❣❣❣

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 3 ปีที่แล้ว +2

    Geetha Kumarasinghe kiyana mamaya athi obathumiyata api godak godak aadarei. Obathumiya aththatama duppath minisunta godak udaw karana kenek kiyala api ahala thiyenava. Apitanam Sri Lankave "Nili Rajina" Yana namaya denna puluvan Rukmani Deviyagen pasu "Geetha Kumarasinhe" namathi obatai. Divi athi thuravata oya lassana elesama radeva,.,, ¡!!!!!!!!! Oyata api aadarei hamadama. 👍👍👍👌👌

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වැඩසටහන 🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 ปีที่แล้ว +8

    Very talented actress and my favourite role model, stay blessed ❤❤❤❤

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 ปีที่แล้ว +2

    Man hithuwata godak geburu charithayak geetha kumarasinghe

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 ปีที่แล้ว +1

    Gita kumarasingha mahatmiyage katawath lassanaye kalum sir meheyawana ekat apuruye balan enna asaye

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthithi 💐💐💐💐
      Digatama balannako

  • @saman617
    @saman617 2 ปีที่แล้ว +4

    මෙතෙක් සිනමාවේ මා දුටු ලස්සනම නිලිය ඇයයි. සිනමාවවේ ලස්සන කෙල්ල ගීතා කුමාරසිංහ. 💯💥💥💥💥💥💯💯💯💯👌👌👌👌

  • @sachinlaks3902
    @sachinlaks3902 3 ปีที่แล้ว +10

    It's nice to see these legendary actors..currently for the desperation to be famous,the new actors God knows who they are trying soo hard...but thses characters have a depth....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    ආදරනිය ලස්සනම සුරබුහිට් චරිතයක් තිරයෙන් දකින්නත් ආසයි කැලූමි විජෙසුරිය‌‌ට ගොඩක් පින්,, සුන්දර හුරුබුහුටි චරිතයක් මමත් ගොඩක් ආදරේ කරන චරිත නාලිකාවට සම්බන්ධ කරන එකත්,,කැලූම් ට ඉස්තුතියි,,

  • @nihalrajagiriya9123
    @nihalrajagiriya9123 3 ปีที่แล้ว +3

    niyamai kalum. mage Pranamaya piliganna.geethage jeevithayen apita kocharadewal ganna tyyenawada. she's absolutely an actress. very good interview. well done kalum.keep it up.I enjoyed it very much. thanks kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much
      🌺🌺🌺🌺🌺
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +9

    😍😍😍😍🌹🌹🌹🌹Mage හදවතේ සදාතනික නිළි රැජින❤️❤️❤️❤️😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි
      💐🌷🌷

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว +1

    හිත හොද නිලියක් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @devikaperera7796
    @devikaperera7796 ปีที่แล้ว +2

    I love you so much both of you ❤god bless both of you

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +3

    ගීතා අක්කා ,අනේ මම ගොඩක් ආදරය කරන නිලියක් .

  • @oshanandnadee9288
    @oshanandnadee9288 3 ปีที่แล้ว +28

    අද කාලේ නිලියෝ ගම කියන්නත් ලැජ්ජයි.මෙතුමිය ඇත්ත කතා කරනවා

  • @roshiniherath8072
    @roshiniherath8072 ปีที่แล้ว +1

    ඇත්තටම ගීතා ගොඩක් ලස්සනයි ❤

  • @ganganiwalpola13
    @ganganiwalpola13 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💞💞💞

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 ปีที่แล้ว +12

    ♥♥.දැන් ඉන්න නිලියන්ට වඩා ගොඩක් ලස්සනයි ♥♥♥

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +7

    ලස්සන සාකච්චාවක්..❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @samneth24
    @samneth24 4 หลายเดือนก่อน

    Beautiful Geetha !! we always like you

  • @sajeewaniranasinghe6746
    @sajeewaniranasinghe6746 3 ปีที่แล้ว +2

    Geetha oba sadak wage lassany.thaamath....oba harima koomalay.watinawa kalekin obawa dakimath

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 ปีที่แล้ว +5

    කාන්තාවන් වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඔබ දේශපාලනය කළ යුතු කෙනෙක් ඔබට ජය වේවා ගීතා අක්කේ🙏🙏🙏

  • @dilprashadini1796
    @dilprashadini1796 3 ปีที่แล้ว +4

    කැලුම් අයියේ ඔයා හරිම විනයක් ඇතුව වැඩසටහන කරනවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +1

    මම මේ program එක බලන්නෙ ගොඩක් පහුවෙලා. හරිම ලස්සනයි. ගීතා මහත්මිය තමයි සිංහල සිනමාවේ මා දුටු අතිශය රූමත්ම සිනමා නිළිය. විශේෂයෙන් ම ඇයගේ සමකාලීනයන් අතුරින්. ඒ වගේම බොහොම ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්. පහුවෙලා බැලුවා උනත් මං ගොඩාක් ප්‍රිය කරන සුන්දරම වැඩසටහනක්.💗💗💗

  • @mellowpranks7143
    @mellowpranks7143 2 ปีที่แล้ว +2

    Geetha ලස්සනයි. සුන්දරයි.

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว +4

    මාත් ඉන්නෙ හබුරුගල ගීතා කුමාරතුංග අපි ආදරෙයි තාමත් ලස්සනයි දීර්ගායුශ ලැබේවා කැළුම් අයියේ ඔබටත් දීර්ගායුශ ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @kumarikasammani6250
    @kumarikasammani6250 3 ปีที่แล้ว +3

    Geeta y a tha excellent lady l u so much

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +2

    Lovely lovely ගීතාවලි !!!!

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @chitrapalamure841
    @chitrapalamure841 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වැඩසටහන 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +3

    ♥️♥️♥️🙏🙏🙏ඇත්ත කතාකරන නිරහංකාර අවංක පුවින නිළිරැජිනට දිර්ඝආයුෂ ලැබෙිවා!!! සුභ පතනවා!!"♥️♥️♥️🙏🙏🙏*******

  • @ananthananth3191
    @ananthananth3191 3 หลายเดือนก่อน +1

    Madam great actors

  • @user-wh3uo2vq5m
    @user-wh3uo2vq5m หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි සැමදාම සතුටින් සැපෙන් නිරෝගිව ඉන්න ලැබේවා

  • @piyumimadhumali5533
    @piyumimadhumali5533 3 ปีที่แล้ว +4

    සරාගි කමින් මුහුකුරටම එසවූ ශුංගාරය විහිදූ පුලුල්ම පරාසයක ව්ශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රසාරණය කරපූ ඇය කලාවේ සුන්දරිය කාගෙත් හිත් දිනා ගත්.❤️
    අදනම් ගෝඩාක් ආසාවෙන් බලනවා අපේ සිනහමාවේ තරුවක් පායලා හන්දා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nuwanherath8987
    @nuwanherath8987 3 ปีที่แล้ว +4

    ඇය අපේ රටේ සිටින අති දක්ෂ සුරෑපී සම්මානනීය නිළියක් කෙලින් කතා කරන නිර්භීත කාටවත් බය නැති ගීතා කුමාරසිංහට අපි හැමදාම ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @donsvlog8372
    @donsvlog8372 ปีที่แล้ว +2

    One of my favorite ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත ගිතා කුමාරසිංහ මැතිනියනි
    මා ඔබට ඉතාමත් ගෞරවය කරමි
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලසිට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @Thisisme918
    @Thisisme918 3 ปีที่แล้ว +4

    My favorite actress in Sinhala Cinema. The most beautiful actress in Sri Lanka up to now. Also one the best in acting.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a lot for your kind words 🌷💐💐

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 3 ปีที่แล้ว +17

    දේශපාලනය තුලින් සොරකම් නොකර ඔබතුමිය මිනිසුන්ට බොහෝ සෙයින් උදව්කරන ගුණ යහපත් කෙනෙක් බව මා අසා තියෙනවා.නිදුක්වේවා

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 3 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්න ජනප්‍රියතම,දක්ෂතම රංගන වේදිනියක් .අපි ගොඩක් ආදරෙයි එතුමියට .අයියෝ ,දන් එහෙම අය නැහැනෙ .
    මම ගොඩක් අහලා තියෙනවා එතුමියගේ පෞද්ගලික මුදලින් ගොඩක් දුප්පත් මිනිස්සුන්ට ,උපකාර කරනවා කියලා .හරිම නිරහංකාර කෙනෙක් කියලා.🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤
    අයියා ,මට වත්තෙ ගෙදරට ට්කට් එකක් දෙන්න 😄😄😄😄😄😄😄🙏🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐🌷💐
      හා හා මම ටිකට් එකක් දෙන්නම් 😂😂😂
      ඔය මම ඒ කාලෙ ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිය බස් එක 👍👍👌

  • @sugandifonseka7236
    @sugandifonseka7236 3 ปีที่แล้ว +2

    ඔයා තාමත් ලස්සනයි. කතාව අහන් ඉන්න ආසයි. තව තව ලස්සන වේවා!!❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ සුබපැතුමට

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 ปีที่แล้ว +8

    මෙයාලා තරම් stardom එක enjoy කරපු අය වෙන නෑ ...ලස්සන , ජනප්‍රියත්වය , මිලමුදල් හැමදේම ...she is very honest and down to earth

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි