තමන්ට තමන් හම්බෙන්නේ හුදකලා උනාම - Dilhani Ekanayake | Mathaka Pada (මතක පද)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +35

    ඇය කතාවෙන් රූපයෙන් සුන්දර කෙනෙක්. නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා ❤️

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 9 หลายเดือนก่อน +3

    දිල්හානි මම කැමතිම නිලිය. සරලයි අවංකයි නිහතමානියි දක්ෂයි හරිම සුන්දර නිලියක්. අපේ සිංහල සිනමාවේ ශ්‍රි දෙවිය ඇයයි.දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 👑️👑️👑️👑️👑️👑️👑️❤❤❤❤

  • @jayanijayani8016
    @jayanijayani8016 ปีที่แล้ว +11

    චාම් සුන්දර වීනීත ඇදුම් විලාසිතාව ඇය ලස්සනනින් හරිම ඔපමට්ටම් සම්මත අසම්මත ආදරය යන හැගීම ගැන දුන්න අර්තකතනය හරිම ලස්සනයි ආදරය කියන හැගීමට වචනවලින් දීපු වටිනාකම විශිෂ්ඨයි

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 ปีที่แล้ว +16

    ආසම කාන්තාවක්. මට හිතෙන්නේ ඇය පොලවේ පය ගහලා ජීවත්වෙන, බොරැ සොභන නැති සුන්දර නිළියක් . ජයෙන් ජය.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +19

    💖 දිල්හානි අක්කා 💖
    මේ දවස් වල " කොඩි ගහ යට" සුපර්බ් ඇක්ටින් 👍👍💐💐

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +10

    ක්ෂේත්‍ර දෙකක අති දක්ෂයන් දෙදෙනෙකුගේ සම්මිශ්‍රණය. ස්තූතියි දෙපළටම . 💐❤️

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 7 หลายเดือนก่อน +2

    ඇගේ මුල්ම චිත්‍රපටය මම බැලුවා, අදත් ඇය ඒ සමනලියමයි, කලාව සහ ජීවිතය ගැන අපූරු අත්දැකීම් ඇති ඇය පුරාවෘතයක්....

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +16

    හදවතට දැනෙන්න චරිත මවන 💟 දිල්හානි අශෝකමාලා 💟 සුන්දරයි 🙏💟🙏💟🙏

  • @mohamedrashid8624
    @mohamedrashid8624 10 หลายเดือนก่อน +4

    දේශපාලනයෙන් ඈත්වීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිතයි❤මේ රටේ සිස්ටම් එක හැටියට කලාකරුවන්ට අවංක දේශපාලනය කල නොහැක

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +34

    නිවේදකයා දක්ශයෙක්, මම කැමතියි මේ මනුස්සයට 👍 දිල්හානි නෝනා ඉතිං හැමදාම ලෙජන්ඩ් නේ ❤ 🙏

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +12

    පැත්තක් ගියත් ඇත්ත කතා කරන දේදුන්නෙන් ආපු සමනළිය .❤ ..

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 ปีที่แล้ว +2

    මතක පද බලන්න යොමු වුනේ covid කාලයේ නිවසට වී සිටින විට ගායනය සහ music හිතට හොදටම දැනුනා.ඒ වගේම ඉදිරිපත් කරන ආකාරය හරිම ආදරණීයයි❤ මතක පද වලට පැමිණි සැම 👍ලස්සනටම මෙහෙය වනවා❤️👍❤️

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 8 หลายเดือนก่อน +3

    මට හිතෙන හැටියට දිල්හානි කියන්නෙ ඉතාම සරල තර්කවාදි ගැහැනියක්. එ වගෙම නිවේදනයා දෙන 💪 ගැම්ම සුපිරි සහෝ....

  • @UpulThilakarathna-rj8ps
    @UpulThilakarathna-rj8ps ปีที่แล้ว +2

    දිල්හානි සාර්ථක පියවරක් තබලා තියෙන්නේ වරදින්නේ නෑ ජයවේවා!

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +7

    හරිම වටිනා කතිකාවක්.දිල්හානිගෙ අදහස් හරිම ලස්සනයි .❤️

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +10

    මරු දිල්හානි ඔයා.අනිත් උන් නම් ඇලජි.ගොන් ටෝක් විතරයි උන්ගෙ

  • @ayeshaperera-ph1gf
    @ayeshaperera-ph1gf ปีที่แล้ว +8

    ආසම චරිතයක් ....හරිම සරලයි වගේ

  • @priyanthiperera3823
    @priyanthiperera3823 ปีที่แล้ว +1

    ආදරේ ගැන,අසම්මත හෝ සම්මත සෙනෙහස ගැන හරිම අගේට පැහැදිලි කරනවා...ඇත්තටම ඔබ ඇගෙන් ඒ හැමදේම ගන්න දන්නවා.ඇය අවංක හැඟීම් කියනවා...හරිම අගෙයි..❤❤❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +6

    නියම කතාවක්.සරලයි.වටිනා කමෙන් ඉතා ඉහළයි.🙏❤️

  • @kazzypie4141
    @kazzypie4141 11 หลายเดือนก่อน +2

    ගැමුනු අයියගෙ ප්‍රශ්න සමහර ඒව අක්කට තේරුනේ නෑ...නමුත් කතාව අතරතුර සමහර දේවල් ලස්සනට ගැමුනු අයිය ශාප් කරල ගන්නව...පට්ට කතාවක් තියෙන්නෙ අයියගෙ..නියම වැඩක්❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +7

    ළමයි ගැන කිව්ව කතාව නම් හරියටම හරි.❤

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 ปีที่แล้ว +3

    My queen ever green beauty queen love you ma,am❤️❤️❤️

  • @mudithawickramasinghe4807
    @mudithawickramasinghe4807 ปีที่แล้ว +7

    She is truly beautiful and the way she think about life is amazing. I think that’s the secret of keeping her looking young 😇
    Always smiling ☺️
    May God bless you ❤

  • @ThushariPerera-f7v
    @ThushariPerera-f7v 12 วันที่ผ่านมา

    Niliyo pawul kadagaththata දිල්හානි supiri katha hada gaththema nathi kenek❤

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +6

    ඔබ මුල් කාලයේදී රගපාපු ච්ත්‍රපටය උසස් ච්ත්‍රපට නොවෙයි ..ප්‍රබුද්ධ අධ්‍යක්ෂක වරුන් නළුවන් සමග රගපාලත් නැහැ ..එසේ වුණා නම් ඔබ මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පිනියක් ❤

  • @heshithaheshanath1683
    @heshithaheshanath1683 ปีที่แล้ว +8

    හැම විඩියෝ එක්කම පටන් ගන්න තත්පර 45 😍❤

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +11

    දිල්හානිගේ ඉන්ටවිව් කීපයක්ම අහල තියෙන නිසා ඇගේ අදහස් ගැන නම් දන්නවා. හැබැයි අද වෙනස් පැති කීපයකින්ම ඈ විවෘත වුණා. අර මුලින්ම කියපු මානසික නිදහස ගැන කතාව නම් සම්පූර්ණ ඇත්ත.

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 หลายเดือนก่อน

    ලස්සනම වැඩසටහනක් guys❤❤❤

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 ปีที่แล้ว +3

    කැමතිම චරිතයක් .. තෙරුවන් සරණයි ඔබට ❤❤❤

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 9 หลายเดือนก่อน

    Hetha haiya shakthmath adrsahmath gahaniyk adarei hamadam❤❤

  • @sahiraprasani9903
    @sahiraprasani9903 ปีที่แล้ว +4

    Dilhani ekanayaka hodama hama athinma daksha niliyak. dan inna samahara ayata ema dakshakama naha. aththatama dilhani vagema niliyak thamai hindi sabtital IMLI KATHAVE INNA MALINI DILHANI OBA VAGEMAI. HARIMA LASSANAI. BUDU SARANAI!!

  • @nalinifonseka8397
    @nalinifonseka8397 6 หลายเดือนก่อน

    මම ආසම නිලිය . ආදරෙයි හැමදාම ඔයාට දුවේ . 💕💕

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +4

    දිල්හානි මං කැමතිම නිළිය.සරලයි.අවංකයි.❤

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +2

    My favorite actress දිල්හානි ,oneday met priyankara at jpura hospital he too a humble loving person , all the both the couple

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd ปีที่แล้ว

    සුන්දරයි ,අව්‍යාජයි ,වටිනාකමක් තියෙනවා ,ආදරෙයි,

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +1

    Dilhani akka hemadamath godaaaaaak adarei,eda wagema godak lassanai. Budu saranai!❤💐

  • @nayananandani5353
    @nayananandani5353 9 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +4

    දිල්හානි අක්කා ජැක්සන්ගෙ පුතා එක්ක වැඩසටහනක් කලා ස්වර්ණවාහිනියේ,ඒකෙ අහනවා ප්‍රියංකර කියන නලුවා ඇයි රගපෑමෙන් ඈත් වුනේ කියලා..එතකොට හිනාවෙලා දිල්හානි අක්කා කියනවා රගපාන එක නැවතුනා නෙමේ නැවැත්තෙව්වා කියලා..❤ආදරේ කෑදරේ තමයි නේ?

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว +5

    Woow..I love her personality

  • @AchalankaBandara-j6t
    @AchalankaBandara-j6t ปีที่แล้ว +1

    Man asama kenek. Harima lassana wedagath kanthawak❤❤❤

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 9 หลายเดือนก่อน

    A genuine person. Wish her family well. Speedy recovery to Priyankara.

  • @lalanidesilva9622
    @lalanidesilva9622 ปีที่แล้ว +1

    lovely character .

  • @priyantha19452
    @priyantha19452 17 วันที่ผ่านมา

    අසුව දශකයේ අපි ඉස්කෝලෙ යනකාලෙ දැකපු අපේ හීනලෝකේ පෙමිවතියඋන එතුමිය තවමත් එදාවගේම ලස්සනයි ඒ වගේම නිහතමානී රසිකයෙක් රසිකාවියක් මගතොටදි කතාබහකරොත් වචනයක් කතාකරන්න මගහරි⁣න්නෙ නැ කවදාවත් මම දන්න විදිහට බුලත්විටක් එහෙමත් කනවා

  • @hirushanisamari8256
    @hirushanisamari8256 ปีที่แล้ว

    Harima lassana sarala wayasata noyana athiwishishta ranganashulpiniyak oba❤❤❤❤❤

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +2

    අාදරණීය චරිතයක්
    😍😍😍

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 8 หลายเดือนก่อน

    මෙිවැනි සමතුලිත ලෙස තම මතය මිහිරි ලෙස කියාගන්න පුලුවන් අති දක්ෂයන් ජනතා විමුක්ති පෙරමුන තුල/ ජාතික ජන බලවෙිගයතුල පෙනීසිටීම කාර්යය හි නියැලීම හරි ආඩමිබරයක් මටනමි.💖

  • @ManjulaWickramasinghe-jp7pi
    @ManjulaWickramasinghe-jp7pi ปีที่แล้ว +1

    අක්කා... ❤❤❤

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว +3

    Realma wedasatahanak Dilhani akka ekka , REal Niliyak , REal geniyek , mara asaven beluve , meva thama program

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 3 วันที่ผ่านมา

    හරීම සරල දයාබරනීය කෙනෙක්. මම ඉතාමත් ආදරෙයී... කොඩි ගහ යට නාට්‍ය ඔයාගේ රන්ගපැම 100%.මම දැකල තියෙන්නේ ත් ඒ නාට්‍ය පමනයි.
    ඔයා ආදරයට කල විග්‍රහය මම ජීවත් වෙනවා.
    අසම්මතය සම්මත කරන්න බැ මැරුවත්.

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +13

    ගීයක් ගැන කියද්දි රචකයා, ගායකයා, සංගීතඥයාගේ නම screen එකේ superinposition කළා නම් නිර්මාණකරුවන්ට කරන වටිනාකමක් අගැයීමක් වෙනවා කියලා හිතුනා.

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว +6

      අපි එහෙම කරමු අනිවාර්යයෙන් 💚

  • @shiromimallika9179
    @shiromimallika9179 ปีที่แล้ว +1

    Asama charithayak.❤❤

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +6

    ආසම නිළියක් ❤❤

  • @dinoshikajayathilaka2968
    @dinoshikajayathilaka2968 7 หลายเดือนก่อน

    me program eke song eka back ground eke play wenawanam watinakama thawath wedi e

  • @anandaparanagama2467
    @anandaparanagama2467 8 หลายเดือนก่อน

    Very progressive interview, Dilhani your most answers are excellent, I think you are well ahead of most of the senior and younger actress, philosophy and outlook on life is very good, there is lot to learn from you for nowadays young artists, not a sauger coated actresses , vibrant and practical, very best wishes to your career 🎉

  • @PdJeewanthi
    @PdJeewanthi 6 หลายเดือนก่อน

    Mage hinata dilhani❤

  • @raviniwickramasinghe5921
    @raviniwickramasinghe5921 ปีที่แล้ว +1

    With eyes full of tears she managed to pull it off gracefully,what a deep conversation, i wish if she could publish her life story one day, thanks for the insightful interview 😌

    • @sanjaleejayakody7560
      @sanjaleejayakody7560 ปีที่แล้ว

      Yeah. I was thinking the same thing akki. Waiting for that

  • @ireenj6593
    @ireenj6593 ปีที่แล้ว +1

    One of my favourite person ❤

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +1

    මොන පක්ෂයෙන් ආවත් චන්දේ දෙනවා ..අනිවාර්යයෙන්ම .❤ .

    • @rukshaniperera8153
      @rukshaniperera8153 ปีที่แล้ว +1

      කන්ඩද යන්නෙ ඒ මනුෂ්‍යවත්

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว +1

      @@rukshaniperera8153 දිල්හානි අවංකයි කොහි පක්ෂයේ හිටියත් අවංකව රටට සේවය කරාවි කියා විශ්වාසයක් තියෙනවා

  • @sumuduharshani1459
    @sumuduharshani1459 ปีที่แล้ว +1

    Mama harima adare charithayak. Sundarai❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 หลายเดือนก่อน

    ඔබේ දේශපාලන තෝරාගැනීම නිවැරදි වුනානෙ දිල්හානි

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +2

    DILHANI, Very unique person . LOVE YOU LOADS ❤❤❤. BUT LOUD BACKGROUND. MUSIC RUINED THE VALUABLE DISCUSSION.

  • @kishanpradeep341
    @kishanpradeep341 ปีที่แล้ว

    Harima lassana program ekak specially ma you tube channel boy harima thanpath Honda presenter krnek i love this program ❤

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 8 หลายเดือนก่อน +1

    Great women ♥️♥️

  • @soharisewwandiwijesinghe1173
    @soharisewwandiwijesinghe1173 7 หลายเดือนก่อน

    😊❤

  • @boralandaboralanda7213
    @boralandaboralanda7213 ปีที่แล้ว +1

    Den inna niliyanta me ayagen kochchara dewal igena ganna puluwanda

  • @chamaritharanga5688
    @chamaritharanga5688 ปีที่แล้ว +5

    දිල්හානි අක්කේ ලස්සනයි ඔයා හැමදාම. මම ඔයාව දැක්කා අනුරාදපුරේදි .කතා කරන්න බැරිවුණා .දුකයි .මම ගොඩාක් ආදරෙයි ප්‍රියන්කර අය්යට .ඒ දවස් වල මගේ සිහින කුමාර එයා තමා .

    • @mylakmal2008
      @mylakmal2008 ปีที่แล้ว

      Dil thamath lassanai da aththatama ?

  • @shamasubashini7452
    @shamasubashini7452 ปีที่แล้ว +1

    මම කැමතිම.දක්ශ.රංගන ශිල්පිනිය කෙලින් කතා කරනවා තවමත් තරුවක්

  • @cgeneration1962
    @cgeneration1962 ปีที่แล้ว +2

    So why not play the songs?

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +2

    රොෂාන් රවීන්ද්‍ර එක්ක නැවතත් video වැඩසටහනක් කරන්න. Plsss

  • @markpereira8056
    @markpereira8056 ปีที่แล้ว

    💯💯💯💯

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว

    One of my favourite actress ❤

  • @asankavijithakumara
    @asankavijithakumara ปีที่แล้ว

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 8 หลายเดือนก่อน +2

    පසුබිම් වාදනය නවත්තන්න
    සුපර් මාකට් එකක් නෙවෙයිනෙ මේ සංවාදයක්නෙ නේද

  • @realityoflife7152
    @realityoflife7152 ปีที่แล้ว +1

    48.50

  • @pushpawattage3345
    @pushpawattage3345 7 หลายเดือนก่อน

    Background music very noisy and annoying. Nice if it is lower

  • @sn9966
    @sn9966 ปีที่แล้ว

    ගීතා ,සබීතා , සංගීතා ,ඩිලානි😂
    තව කව්ද ඒ කාලෙ එකට රගපාපු අය?

  • @surenfernando
    @surenfernando ปีที่แล้ว +2

    Gamunuwage kathadanam pissu kora

  • @jkoshala2
    @jkoshala2 7 หลายเดือนก่อน

    ලිංගික ඉරිසියාව තියෙනවා නොසෑහෙන්න දිල්හානි අක්කට. සමහරවිට ඒකට හේතුව ප්‍රියංකරගෙ රස්තියාදු ජීවිතය නිසා වෙන්න ඇති

  • @bharathim2360
    @bharathim2360 ปีที่แล้ว +1

    Sabeetha thamai Dilhanita jealous une

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +4

    ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔයා අසමත් නැහැ ..ඔයාට සුදුසු චරිත ලැබිලා නැහැ .කියා තමයි මට හිතෙන්නේ ..නමුත් .colombo .නොනිමි වගේ චරිත අගය කරන්න පුළුවන්

  • @lalanigamage7117
    @lalanigamage7117 ปีที่แล้ว +2

    අදහස් ඉතා පරිණතයි. සෝබන නැති විවෘත කාන්තාවක්..

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shanidolawaththa7847
    @shanidolawaththa7847 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chamaraathukorala4773
    @chamaraathukorala4773 ปีที่แล้ว +3

    ❤️

  • @dammidammi4846
    @dammidammi4846 ปีที่แล้ว

    ❤❤❤❤

  • @wasanthasisira2105
    @wasanthasisira2105 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dinukasudara3897
    @dinukasudara3897 8 หลายเดือนก่อน

  • @Lankaprimetravels
    @Lankaprimetravels 8 หลายเดือนก่อน

    ❤️

  • @dinushasamarawickrama5479
    @dinushasamarawickrama5479 7 หลายเดือนก่อน