ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දියසුලියේ නිල්මිණි හරිම ලස්සනයි. හරීම ලස්සන කොන්ඩයකුත් තිබුනා නේ. තාමත් ඒ දියසුලිය නාට්‍ය හරිම ලස්සනයි. සුභ පතනවා. නිල්මිණිටත් දුවටත් තෙරුවන් සරනයි!!! ඔබදෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා!!!
මේ නිවේදිකාව කතාකරනකොටත් හිනාවෙන එක හරිම අස්වාභාවිකයි, කතාවත් මන්දගාමියි, එයාගෙ හැසිරීම ත් හරිම කෘතීමයි, නිල්මිණී නම් බුද්ධිමත්ව සහ ස්වභාවික විදියට කතා කරනවා, නිවේදිකාව ගෙ මෙහයවීම හරි නෑ කියල මෙහෙම කියන්නෙ ඒව හදාගන්න මිසක් අපහාසෙකට නෙමෙයි, වැරදි හදාගත්තොත් ඇයටමනෙ හොදක් වෙන්නෙ,
නිල්මිණි කතා කරන විදිහ බුද්දිමත් කම ඇත්තටම හරිම අගෙයි මම හරිම අසාවෙන් නිල්මිණිගේ ටෙලි නාට්‍ය බැලුවේ ලස්සනයි නිල්මිණි ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️
ඇහැට කදුළු ආවා...ඇයට ඒ තරම් ආදරය කරන කෙනෙක් මම. ඇයටම හරියන වාසනාවන්ත දියණියක්... වචනයෙන් කියන්න බැරි තරම් ආදර්ශවත් කාන්තාවක්.මවක්.ඔබට සුබ පතනවා විශ්වය ඔබව ආරක්ශා කරාවි.ආදරෙයි ගොඩාක්.ඒ වගේම ලස්සන සංවේදී නිවේදනයේ යෙදෙන ඔබත් හරිම රසවත්.ඇත්තටම අපි ඔබව වින්දා. ස්තූතියි ඔබටත්...🙏❤
අයියෝ ඔහොම හුරතල් වෙනකොට මටනම් ඇත්තටම හිනා ...ආදරෙයි දීප්තිට .ඇය දක්ශ රංගන ශිල්පිනියක් .❤❤❤❤❤❤
මේ වැඩසටහන තවත් ලස්සනයි නිවේදිකාව සිංහල කතා කරන විදිහ සහ ඔමරි ගතිය හදාගත්තනම්....නිල්මිණිටත් හිනා යනව වගේ ප්‍රශ්ණ අහන විදිහට😅
😂😂😂 seriously
❤q@@nidarshakulathungaQ7😢¹9❤❤❤❤0😊qrq
නිල්මිණි නංගි, ඔයා හරි. දරුවාන්ට බරක් වෙන්න ඕන නෑ. මාත් එතන ඉන්නව. ඔබට බුදුසරණයි ! හැමදාම මම ඔබට ආදරෙයි. ජයම වේවා! ❤ සියලු බලාපොරොත්තු ඉටුවේවා ! 🎉❤
එදා හිටි නිල්මිණීට වඩා අද ඉන්න නිල්මිණිට මම ආදරෙයි..
Samithala wage wal ganu inna samajeka nilmini uthum kanthawak
Hebeyi monawa wunath nilmini ekaale supiri. Maru kadak thibbe.
නිල්මිණි තෙන්නකෝන් මහත්මියටත් ,දියණියටත් වාසනාවන්ත,සතුට පිරි සුබ අනාගතයක් පතමි.🙏🌺🌺
ආදරණීයයි නිල්මිණි දුවට ඔබට බුදු සරණයි
නිල්මිණි දෙවනි කසාදෙ ගැන කියන්නෙ නැහැ නෙ. උඩරට විදිහට ඇදල ලස්සන පොඩි wedding එකක් ගත්ත අපිට මතකයි.මොකද අපි මෙයාලගෙ වයස කට්ටිය නිසා. Accident eka වෙන වෙලාවෙත් එයා හිටිය කියල තමයි ඒ කාලෙ පත්තරවල ගියේ. Accident එකෙන් පස්සෙ හොද උනාට පස්සෙ බැන්ද.හැබැයි හැමෝම හිතුව ආපහු මදුමාදව එක්ක නැවත එකතු වෙයි කියල.මොකද hospital ඉන්නකොට මදූ පුදුම විදිහට මෙයාට උදව්කරා. ඒ වගේම නලු නිලියො. දමිත සංජීවනී විශේශයෙන්ම.ඒත් මෙයා කවදාවත් ඒව කියන් නෙ නෑ. ඒ කාලෙ පත්තර බැලුව නම් බලාගන්න තිබුන. හුගාක් ඒ කාලෙ නිලියො දැන් ඒව කියන්නෙ නැහැ . ඒකාලෙ මේ you tube ඒව මේව නැහැනෙ. දෙවෙනි කසාදෙ සද්ද නැතුවම කැඩිල ගියා.
නිල්මිණි අක්ක ...මම මෙික බලලා ..ආයෙම දියසුලිය සේරම කොටස් බැලුව ..මාරම ලස්සනයි .එදාට වඩා අද ඒක පුදුම විදියට දැනෙනව..සරෝජනී හරිම තාත්ත්වික රංගනයක්...ඔයාට මුළු හදවතින් ම සුබ පතනවා..
මේ නිවේදිකාව ,,පිළිමයක් කතාකරනවා වගේ 😅😂😂😂😂 වෙලාවකට 👻 භූතයෙක් කතා කරනවා වගෙ 😂😂😂
Nikan boothayek nemei asaneepayakin enna boothayek .., 😂😂
@@deepachandrasekera9352 😅😂😂 පිස්සු මගුලක් 😂🤭 වෙලාවකට සොම්බියෙක් වාගේ 😂
@@geethigeethi-vd3cs ethenma ehuwe na wadasatahana sampoornayenma. Maath asai Niliminita ko ara magula vikaren wage hinawewe prasna ahana ekenma epa wuna 😊
@@deepachandrasekera9352 අනේ මන්දා පවුලෙ කෙනෙක්වත් එයාට කියන්නේ නැද්ද දන්නෙ නෑ එයා මහ විකාරයක් වගේ කියලා ඒ හැසිරෙන විදිහ ,,
😂😂😂😂
නිල්මිණි අක්කා අමුතු ආයාසයක්ගන්නෙ නෑ කතා කරන්න ඒ ඇගේ අයගේ ස්වභාවය ඒ නිසා හරි ලස්සනයි.වේදිකාව නම් පුදුම දුකක් විදින්නේ , නිවේදිකාවට ගැලපෙන නැති බොහෝ දේකියනවා ඇයට සිද්ධ වෙනවා ඉගෙන ගන්න..
දීප්තිටත් දුවටත් දීප්තිමත් අනාගතයක් පතමි තෙරුවන් සරණයි !!!
Ammai 💖duwai💞🥺
GOD Thama oya beta gaththe Nilmini lasaanai Blessings 🙏❤️🙏
Bera gaththe
Ethenma eya harima karunawantha hoda dahiraya wantha mawak adambarai eya gena❤❤🙏🙏
ඇයි ඔයා මගේ දුවට තාත්තෙක් ඕන කියල දෙවැනි පාරටත් බැන්ද අපිට මතකයි ඒක වැරදුනා නේද ඒක දූවට අවිලක් නැද්ද
🙏🙏🙏👍👍❤️❤️❤️❤️❤️❤️hodama niliyak ae wagema hoda Amma kenek budusaranai ❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏
Very respectable mother as well as an actressBeing a young lady and a singlemother you sacrificed everythingon behalf of your daughterAnyway you have faced many challenges and now you have wonthem May Triple Gems bless you 🙏🙏🙏🙏🙏🙏🙏
මොකද මේ නිවේදිකාවට වෙලා තියෙන්නෙ.සමහර වචන හොරෙන් කියනව වගේ.ඇහෙන්නෙත් නෑ.එපා වෙනව අප්පා.
බුදුසරණයි කරුණාවන්ත නිලියක්
අම්මී, දෝණි , දෙන්නම ලස්සනයි
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි
නිල්මිණි ge hinawa hari ලස්සනයි ❤
😅😅😅 සිහි නැතිව හිටියට උඩ යන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්නේ නෑ කියලා පැහැදිලි කරලා තියනවා. අපායේ ගින්දර දැක්කේ නැද්ද.
Hi 👋 you’re wonderful and very very talented lady beyond the next level.Great you know how to get it.God bless you ❤
Oba mata mage jeewithavata aswasillak una nilmini akke oyage awasaneta kiyapu wachanatika mage jeewita shakthiyak una, mokada mamath daruwan dennek samaga thaniuna kenek. Oyage anagatha balporottu siyalla sarthaka weewaa.theruwan saranai dewi pihitai.
Duwa bappa vage. Dananjaya vage ❤
ලස්සන නිල්මිණි ලස්සන කතා වක්
We salute ❤
Man godak kamathi niliyak aththatama hadawsthinms suba pathanaws obatath diyaniystath lassana diwe gamanakata❤❤❤❤
ගොඩක් ආදරෙයි ඔයා ට sister ලස්සන Jevtakyak gatha කරන haen.a marna යත් Jvtha යත් ama වෙලා වේ ඔයා ge ආත්මය surgya ta oswa ගෙන geya ඔයා ට කාතා kre Jasu දුව නම mathk le.මම good k pray kla නැවත Jewna හුස්ම danna keyala thanks for Lord ඔයා Jevath wena nesa!! Jasu jewa manai lower stina hama manusyanta Jasu ආදරෙයි menesun Jasu dont care.Ranjan aya ta ada කතා krama මම pray kranna wa ඔයා ට සුව වුණා ma keyana keyala .Jesus ❤️ you Dear !!!
Satutin inna 💖💖💖
නිල්මිණි ❤️❤️❤️❤️❤️
❤ane api harima adarei nilminita.
ගොඩක් හොඳ නිළියක් මම හරි කැමතියි
නිවේදිකාව ගේ හුරතලේ නැත්නම් හොදයි
Ow ane😂😂😂😂😂
ඇයි දන්නෙ නැහැ මෙයා දෙසැරයක් කසාද බැන්දේ.. මහින්දයට හොඳට දුන්න... කතාව පත්තිනි අම්මා වගේ...දුව ගැන කියවලා අනුකම්පාව ගන්න හදනවා හැම program එකකදීම...මෙයාට විතරයි දුවෙක් ඉන්නෙ..මෙයා තමයි අම්ම...දන්නෝ දනිති...
ලස්සනම features තියන මූණක් නිල්මිණි
Talented and Humble acctress.
Nilmini in Du daruwo.. A perl surrounded by giants..❤
❤❤❤❤❤
ඇත්තටම ඔයා නිල් මැනිකක්
you look very beautiful ❤
❤❤❤suba anagathayak wawa duwa bs dp
❤❤❤🎉
So beautiful 🥰🥰🥰
Duwage name may ammayi thaththayi innawa namuth aththatama e denna ekata nathi eka dukayi. (Mandarin = M& N ekathu karala damme)
❤❤
My favourite actress, Tharaga ???
❤
4:44
🥰🥰🥰🥰🥰
ගෞරවනීය අමිමා කෙනෙක්.ගැහැනියක්❤❤
Math beluwa Love born in the haert 1990Lassanai a kathawa
නිල්මිණි අක්කී, උදාරි වර්නකුලසූරිය වගේ
💜
Amathaka.welaa.kiyala.hithuwada.eda.nilmini.kauda.bandee.wiyaparokayek.kiyalaa.araAkshidant.eken.passe.koo.eyaa.danMaduta.bannata
දැන් කව්ද නිලිය
Oya.harima.hoda.kinak
මෙයාටත් මැන්ටල්ද
Kauda ane me nivedikawa. Asa na kauruth
😂😂😂😂😂😂 nilmini😂😂😂
The way this talking, questioning is disgusting. Why can't you be natural? Kindly correct your way of talking. Thanks
Kauru.mada.gahuwat.kuhaka.kamata.aadaraniya.charitayak.aparatadusitaminisun.watinakiyana.charitayak.agaya.karanna.dannatipawkarayo.gana.kiyala.wadak.na.saba.dahMak.gana.awabodayak.natimittaya.dustikayo.kanagati
මෙයා රෙදි නැතිව රාජපක්ෂලාට කඩේ ගිය හැටි මතක්වෙනකොටනම් අප්පිරියයි.
A unata samitha wagenm wYe giye ne podi lamayi allan😂😂
Nilmini deweni wathawatath kasada bendapu kenek.
Nilmini mahathmiya oba thumiyata katha karanna oone ane no eka meseger danna
ස්වේතාට තියෙන්නේ බාප්පගේ මුහුණුවර
ඇත්ත ,, ❤ ,
Saba.giwwtaya.polwa.paya.gahalA.inna.maatakaalaya.samagaya.mata.didulana.nihada.taarakawya.obai
Me gon Aathal niweedikaawa vikaarai.pissu magulak.
+
Aadarniya.mohotak
බොරු හිල
Naddakin ara samitha gona
නිල්මිණි ♥️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
දියසුලියේ නිල්මිණි හරිම ලස්සනයි. හරීම ලස්සන කොන්ඩයකුත් තිබුනා නේ. තාමත් ඒ දියසුලිය නාට්‍ය හරිම ලස්සනයි. සුභ පතනවා. නිල්මිණිටත් දුවටත් තෙරුවන් සරනයි!!! ඔබදෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා!!!
මේ නිවේදිකාව කතාකරනකොටත් හිනාවෙන එක හරිම අස්වාභාවිකයි, කතාවත් මන්දගාමියි, එයාගෙ හැසිරීම ත් හරිම කෘතීමයි, නිල්මිණී නම් බුද්ධිමත්ව සහ ස්වභාවික විදියට කතා කරනවා, නිවේදිකාව ගෙ මෙහයවීම හරි නෑ කියල මෙහෙම කියන්නෙ ඒව හදාගන්න මිසක් අපහාසෙකට නෙමෙයි, වැරදි හදාගත්තොත් ඇයටමනෙ හොදක් වෙන්නෙ,
නිල්මිණි කතා කරන විදිහ බුද්දිමත් කම ඇත්තටම හරිම අගෙයි මම හරිම අසාවෙන් නිල්මිණිගේ ටෙලි නාට්‍ය බැලුවේ ලස්සනයි නිල්මිණි ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️
ඇහැට කදුළු ආවා...ඇයට ඒ තරම් ආදරය කරන කෙනෙක් මම. ඇයටම හරියන වාසනාවන්ත දියණියක්... වචනයෙන් කියන්න බැරි තරම් ආදර්ශවත් කාන්තාවක්.මවක්.ඔබට සුබ පතනවා විශ්වය ඔබව ආරක්ශා කරාවි.ආදරෙයි ගොඩාක්.ඒ වගේම ලස්සන සංවේදී නිවේදනයේ යෙදෙන ඔබත් හරිම රසවත්.ඇත්තටම අපි ඔබව වින්දා. ස්තූතියි ඔබටත්...🙏❤
අයියෝ ඔහොම හුරතල් වෙනකොට මටනම් ඇත්තටම හිනා ...ආදරෙයි දීප්තිට .ඇය දක්ශ රංගන ශිල්පිනියක් .❤❤❤❤❤❤
මේ වැඩසටහන තවත් ලස්සනයි නිවේදිකාව සිංහල කතා කරන විදිහ සහ ඔමරි ගතිය හදාගත්තනම්....නිල්මිණිටත් හිනා යනව වගේ ප්‍රශ්ණ අහන විදිහට😅
😂😂😂 seriously
❤q@@nidarshakulathungaQ7😢¹9❤❤❤❤0😊qrq
නිල්මිණි නංගි, ඔයා හරි. දරුවාන්ට බරක් වෙන්න ඕන නෑ.
මාත් එතන ඉන්නව. ඔබට බුදුසරණයි ! හැමදාම මම ඔබට ආදරෙයි. ජයම වේවා! ❤ සියලු බලාපොරොත්තු ඉටුවේවා ! 🎉❤
එදා හිටි නිල්මිණීට වඩා අද ඉන්න නිල්මිණිට මම ආදරෙයි..
Samithala wage wal ganu inna samajeka nilmini uthum kanthawak
Hebeyi monawa wunath nilmini ekaale supiri. Maru kadak thibbe.
නිල්මිණි තෙන්නකෝන් මහත්මියටත් ,දියණියටත් වාසනාවන්ත,සතුට පිරි සුබ අනාගතයක් පතමි.🙏🌺🌺
ආදරණීයයි නිල්මිණි දුවට ඔබට බුදු සරණයි
නිල්මිණි දෙවනි කසාදෙ ගැන කියන්නෙ නැහැ නෙ. උඩරට විදිහට ඇදල ලස්සන පොඩි wedding එකක් ගත්ත අපිට මතකයි.මොකද අපි මෙයාලගෙ වයස කට්ටිය නිසා. Accident eka වෙන වෙලාවෙත් එයා හිටිය කියල තමයි ඒ කාලෙ පත්තරවල ගියේ. Accident එකෙන් පස්සෙ හොද උනාට පස්සෙ බැන්ද.හැබැයි හැමෝම හිතුව ආපහු මදුමාදව එක්ක නැවත එකතු වෙයි කියල.මොකද hospital ඉන්නකොට මදූ පුදුම විදිහට මෙයාට උදව්කරා. ඒ වගේම නලු නිලියො. දමිත සංජීවනී විශේශයෙන්ම.ඒත් මෙයා කවදාවත් ඒව කියන් නෙ නෑ. ඒ කාලෙ පත්තර බැලුව නම් බලාගන්න තිබුන. හුගාක් ඒ කාලෙ නිලියො දැන් ඒව කියන්නෙ නැහැ . ඒකාලෙ මේ you tube ඒව මේව නැහැනෙ. දෙවෙනි කසාදෙ සද්ද නැතුවම කැඩිල ගියා.
නිල්මිණි අක්ක ...මම මෙික බලලා ..ආයෙම දියසුලිය සේරම කොටස් බැලුව ..මාරම ලස්සනයි .එදාට වඩා අද ඒක පුදුම විදියට දැනෙනව..සරෝජනී හරිම තාත්ත්වික රංගනයක්...ඔයාට මුළු හදවතින් ම සුබ පතනවා..
මේ නිවේදිකාව ,,පිළිමයක් කතාකරනවා වගේ 😅😂😂😂😂 වෙලාවකට 👻 භූතයෙක් කතා කරනවා වගෙ 😂😂😂
Nikan boothayek nemei asaneepayakin enna boothayek .., 😂😂
@@deepachandrasekera9352 😅😂😂 පිස්සු මගුලක් 😂🤭 වෙලාවකට සොම්බියෙක් වාගේ 😂
@@geethigeethi-vd3cs ethenma ehuwe na wadasatahana sampoornayenma. Maath asai Niliminita ko ara magula vikaren wage hinawewe prasna ahana ekenma epa wuna 😊
@@deepachandrasekera9352 අනේ මන්දා පවුලෙ කෙනෙක්වත් එයාට කියන්නේ නැද්ද දන්නෙ නෑ එයා මහ විකාරයක් වගේ කියලා ඒ හැසිරෙන විදිහ ,,
😂😂😂😂
නිල්මිණි අක්කා අමුතු ආයාසයක්
ගන්නෙ නෑ කතා කරන්න ඒ ඇගේ අයගේ ස්වභාවය ඒ නිසා හරි ලස්සනයි.
වේදිකාව නම් පුදුම දුකක් විදින්නේ , නිවේදිකාවට ගැලපෙන නැති බොහෝ දේ
කියනවා ඇයට සිද්ධ වෙනවා ඉගෙන ගන්න..
දීප්තිටත් දුවටත් දීප්තිමත් අනාගතයක් පතමි
තෙරුවන් සරණයි !!!
Ammai 💖duwai💞🥺
GOD Thama oya beta gaththe Nilmini lasaanai Blessings 🙏❤️🙏
Bera gaththe
Ethenma eya harima karunawantha hoda dahiraya wantha mawak adambarai eya gena❤❤🙏🙏
ඇයි ඔයා මගේ දුවට තාත්තෙක් ඕන කියල දෙවැනි පාරටත් බැන්ද අපිට මතකයි ඒක වැරදුනා නේද ඒක දූවට අවිලක් නැද්ද
🙏🙏🙏👍👍❤️❤️❤️❤️❤️❤️hodama niliyak ae wagema hoda Amma kenek budusaranai ❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏
Very respectable mother as well as an actress
Being a young lady and a single
mother you sacrificed everything
on behalf of your daughter
Anyway you have faced many challenges and now you have won
them May Triple Gems bless you 🙏🙏🙏🙏🙏🙏🙏
මොකද මේ නිවේදිකාවට වෙලා තියෙන්නෙ.සමහර වචන හොරෙන් කියනව වගේ.ඇහෙන්නෙත් නෑ.එපා වෙනව අප්පා.
බුදුසරණයි කරුණාවන්ත නිලියක්
අම්මී, දෝණි , දෙන්නම ලස්සනයි
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි
නිල්මිණි ge hinawa hari ලස්සනයි ❤
😅😅😅 සිහි නැතිව හිටියට උඩ යන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්නේ නෑ කියලා පැහැදිලි කරලා තියනවා. අපායේ ගින්දර දැක්කේ නැද්ද.
Hi 👋 you’re wonderful and very very talented lady beyond the next level.
Great you know how to get it.
God bless you ❤
Oba mata mage jeewithavata aswasillak una nilmini akke oyage awasaneta kiyapu wachanatika mage jeewita shakthiyak una, mokada mamath daruwan dennek samaga thaniuna kenek. Oyage anagatha balporottu siyalla sarthaka weewaa.theruwan saranai dewi pihitai.
Duwa bappa vage. Dananjaya vage ❤
ලස්සන නිල්මිණි ලස්සන කතා වක්
We salute ❤
Man godak kamathi niliyak aththatama hadawsthinms suba pathanaws obatath diyaniystath lassana diwe gamanakata❤❤❤❤
ගොඩක් ආදරෙයි ඔයා ට sister ලස්සන Jevtakyak gatha කරන haen.a marna යත් Jvtha යත් ama වෙලා වේ ඔයා ge ආත්මය surgya ta oswa ගෙන geya ඔයා ට කාතා kre Jasu දුව නම mathk le.මම good k pray kla නැවත Jewna හුස්ම danna keyala thanks for Lord ඔයා Jevath wena nesa!! Jasu jewa manai lower stina hama manusyanta Jasu ආදරෙයි menesun Jasu dont care.Ranjan aya ta ada කතා krama මම pray kranna wa ඔයා ට සුව වුණා ma keyana keyala .Jesus ❤️ you Dear !!!
Satutin inna 💖💖💖
නිල්මිණි ❤️❤️❤️❤️❤️
❤ane api harima adarei nilminita.
ගොඩක් හොඳ නිළියක් මම හරි කැමතියි
නිවේදිකාව ගේ හුරතලේ නැත්නම් හොදයි
Ow ane😂😂😂😂😂
ඇයි දන්නෙ නැහැ මෙයා දෙසැරයක් කසාද බැන්දේ.. මහින්දයට හොඳට දුන්න... කතාව පත්තිනි අම්මා වගේ...දුව ගැන කියවලා අනුකම්පාව ගන්න හදනවා හැම program එකකදීම...මෙයාට විතරයි දුවෙක් ඉන්නෙ..මෙයා තමයි අම්ම...දන්නෝ දනිති...
ලස්සනම features තියන මූණක් නිල්මිණි
Talented and Humble acctress.
Nilmini in Du daruwo.. A perl surrounded by giants..❤
❤❤❤❤❤
ඇත්තටම ඔයා නිල් මැනිකක්
you look very beautiful ❤
❤❤❤suba anagathayak wawa duwa bs dp
❤❤❤🎉
So beautiful 🥰🥰🥰
Duwage name may ammayi thaththayi innawa namuth aththatama e denna ekata nathi eka dukayi. (Mandarin = M& N ekathu karala damme)
❤❤
My favourite actress, Tharaga ???
❤
4:44
🥰🥰🥰🥰🥰
ගෞරවනීය අමිමා කෙනෙක්.ගැහැනියක්❤❤
Math beluwa Love born in the haert 1990
Lassanai a kathawa
නිල්මිණි අක්කී, උදාරි වර්නකුලසූරිය වගේ
💜
Amathaka.welaa.kiyala.hithuwada.eda.nilmini.kauda.bandee.wiyaparokayek.kiyalaa.ara
Akshidant.eken.passe.koo.eyaa.dan
Maduta.bannata