වීණා ජයකොඩ්‍ - හදවතින් හදවතට කැලුම් සමග/VEENA JAYAKODY - HEART TO HEART WITH KALUM !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Actress VEENA JAYAKODY’s first ever TH-cam interview 🤜🤜🤜👍💐

ความคิดเห็น • 312

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 ปีที่แล้ว +7

    ඔබ තුමන් වැඩසටහන මෙහෙයවන විදිය,කටහඬ,මේ දේවල් නිසා Video එක Skip කරන්න හිතෙන්නෙම නැහැ.🙏❤️දැන් යූ ටියුබ් එන්න හේතුව ඔබගේ මේ වැඩසටහන❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      අනේ. බොහොම පිං
      දිගටම බලන්නකො...

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +14

    මම දැකපු අතිදක්ශ ප්‍රවින ඉතාමත් දක්ශ නිහතමානී නිලියක් ගොඩක් කලේකින් දැක්කේ ස්තුතියි එයාව කැදෙව්වාට,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @HimeshPabasara-ni4xw
      @HimeshPabasara-ni4xw ปีที่แล้ว

      @@kalumwijesooriya ll

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +11

    විණා ජයකොඩි දැකිමත් සතුටාක් ජයවෙවා ඔබලා දෙනාට ජෙසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👍💐

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +8

    ඔබතුමිය ටෙලිනාට්‍යය වල දකින්න තමයි ගොඩක් ආස.දීර්ඝායුෂ වේවා ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +8

    වීණා අක්කියෝ මම හරිම ආදරෙයි ඔයාට 🌹🌹🌹🌹💕💕💕💐💐💐💐
    දීර්ඝායු වේවා තෙරුවන් සරනයි 🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷👍💐

  • @ammaamara5321
    @ammaamara5321 3 ปีที่แล้ว +17

    මම හරිම පිුය කරන චරිතයක්. නමුත් දැකගන්න ලැබිම දැන්වත් සතුටක්. දෙවි පිහිටයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +4

    හරිම ආදරෙයි හරිම අපූරුයි වීණා ජයකොඩි මහත්මිය වගේ ප්‍රවිණ නිළියක්ව මේ විදියට සමාජ මාධ්‍යයකින් දකින්න ලැබීම...අපූරු සාකජ්චාවක්...කැළුම් අයියා ඔබ කොහොමත් සිත් ඇදගන්නා සුළු නිවේදකයෙක් ..ඔබ මාධ්‍යය ලෝකයේ පුරා වෘත්තයක්..වීණා අක්කා සිනමාවේ අමරණීය නිළියක්...දෙන්නටම බුදුසරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාගේ කාරුණික අගයීමට 💐💐💐🙏
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි 🙏

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +15

    අපේ මේ සමහර නිළියන් වයසට යන්නේ නැද්ද මන්දා!. සම්මාන ලාභී රංගන වේදිනියක් වුනු, පරිණත වියේ පසුවන ඇගේ කටහඬ/ කතා විලාශය/ දඟකාර සිනහව තවමත් තරුණ කෙල්ලක ගේ මෙනි. "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ටෙළි නාට්‍යයේ දුටු ඇගේ සිරුරත් තවම හැඩකාරයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐👍

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +4

    සුන්දර කතා බහක්. ඇයව හඳනාගෙන සිටියෙ චරිතවලින් පමණයි. අද ඇගේ සුන්දර සිත දුටුවා. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය සහ what’s app chat groups වල ශෙයාර් කරන්න .
      යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .අපේ බොහෝ දෙනෙක් කැමති බාල දේ සහ ඕපාදූප බලන්නම විතරයි..

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +5

    මෙ අය කොහොමත් දක්ෂයි මෙතුමිය ලා නිසා තමා එදා සිනමාව බැබලුනෙ ස්තූතියි කැලුම් ඹබ‌‌‌ ටත් ජෙසු පිහිටයි දෙදෙනාටම 🙏🙏🙏🌹💞💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐🌷

  • @shanikapaiva7398
    @shanikapaiva7398 3 ปีที่แล้ว +7

    She is a wonderful Actress...She is a queen in Sinhala cinema...May God Bless you...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐💐💐

    • @shansdrums
      @shansdrums 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ඉ ්උ්්්් උ‌ු් උඩසරසවසමන

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +8

    විනා ජයකොඩි .!!! 👌❤ ඔබතුමිය ආදරේ කලේ මගේ පාසැල් කාලේ බලබු ටෙලිනාට්‍යක පලමු වතාවට දැක්ක දවසේ තාමත් එදාවගේම ලස්සනයි .. වැදගත් නිලියන් අතරේ ඉන්න කෙනෙක් ❤👌 ..කැලුම් අය්යේ ඔයාත් දැක්කෙ රැපවාහියේ ශනිදා වාසනාව වැඩ සටහනේදී ..තවමත් ආසම නිවේදකයෙක් ලස්සනයි දකින්නට නැතිවෙනකොට අය්යා කොහෙද කියලා බැලුවා බුදු සරණයි ❤🙏🌹 from hongkong

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..දිගටම බලන්නකො... 💐💐💐👍🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    වීණා ජයකොඩි මහත්මිය එදා වගේම අදත් හරිම ලස්සනයි.
    රංගනයට දක්ෂතා ඇති බව අපි දැක්කත් ඇගේ නිරහංකාර හදවත හඳුනාගන්න පුලුවන් වුනේ පුතේ කැලුම් ඔයා හින්දයි. ඒකට ගොඩක් ස්තුතියි ඔයාට.
    මට මතකයි ඉස්සර මම කියවලා හරි අහලා හරි තිබුනා පුතේ ඔයා අසනීපයෙන් හිටිය දවස්වල ඔයාට අම්මා කෙනෙක් වගේ ළඟින්ම ඉඳගෙන වීණා මහත්මිය උදව් කලා කියලා.
    ඔයාලා දෙන්නගේම අනාගතය සතුටෙන් සාමයෙන් පිරී යේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤️♥️🌹🌹

  • @damithaamarasena9127
    @damithaamarasena9127 3 ปีที่แล้ว +7

    Evergreen beauty ❣️, thank u so much Mr.kelum wijesooriya, for such a wonderful interview

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐
      Great encouragement 🙏👍

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +5

    සුරබි දෙන චිත්‍රපටියෙ ඇගේ රංගනය ඇත්තටම විශ්මයජනකයි වගේම හරිම සංවේදී ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +6

    වීණා ජයකොඩි ප්‍රවීණයන් අතර ඔබ අපට සුවිශේෂියි ❤️❤️. තාමත් ආදරෙයි ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐👍🙏

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว +17

    ව්නා ජයකොඩි එදා වගේම අදත් හරිම ලස්සනයි ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Oba hari 🌺👍💐

    • @ananya__f
      @ananya__f 3 ปีที่แล้ว

      @@kalumwijesooriya @Kalum Wijesooriya මහත්මයාණනි, වසන්ති චතුරානී මහත්මිය ගෙ interview 1ක් බලන්න ආසයි. එකක් කරන්නකෝ

  • @sugathlal2368
    @sugathlal2368 3 ปีที่แล้ว +2

    විණා ජයකොඩි රංගන ශිල්පීනිය සැබවින්ම දක්ෂ නිරහංකාර තැනත්තියක්.... ජේසු පිහිටයි ...ඔබට

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +6

    Great interview, Veena has covered a long career on the silver screen of at least five decades as I remember she was the talk of the town amongst my parents & their friends way back in the late '70s. A legend of Sinhala cinema & an entertaining lady as I remember meeting her at one function. She carries loads of positive personality & humor which I noticed within a short time.
    Veena carries complete qualities within the society. As we all call someone 'A Smart Lady' smartly dressed & colorful personality.
    Dear Kalum, an interview with Veena would have been liked by a large section of cinema lovers, mainly due to her seniority & introduction to the present generation as well.
    Well done.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank a million for your genuine thoughts 💐💐💐💐💐💐
      Appreciate it very much.
      👍👍👍

  • @charlainewilliams40
    @charlainewilliams40 8 หลายเดือนก่อน +2

    She is a wonderful lady. God bless you madam

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +2

    වීනා ජයකොඩි ලස්සනයි,, ආදරෙයි,,කැලූම් ඔයාගෙ යූටියුබ් චැනලයට ජය වෙවා,,දිර්ගායූස ලැබෙවා,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @jejejfidid8506
    @jejejfidid8506 3 ปีที่แล้ว +3

    බුදු සරණයි. වීනාඅක්ක. මගේ ආසම.නිලිය

  • @nuwandesaram5533
    @nuwandesaram5533 3 ปีที่แล้ว +6

    Great job, we have had these chats over the years passed but the difference is Veena akki is special and this on camera. Thanks to you I got to meet her few times. Good on you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words dear NUWAN

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 7 หลายเดือนก่อน +1

    Mrs. VEENA, you are a popular and talented actress ever...❤❤ There is no doubt....❤❤ You look soo beautiful inside and outside..❤❤

  • @chulavithanage2877
    @chulavithanage2877 ปีที่แล้ว +1

    හොදම නිහත මානී කලාකාරිනියක්.හරි ආදරණීය චරිතයක්.මේ ඉතාලියට ආව වෙලාවක ලගින්ම ඇසුරුකරන්නලැබීමත් වාසනාවක්.

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 หลายเดือนก่อน

    One comment says that she is"" versatile"" Infact, she is versatile .She lived in the character . She brightened up not only silver screen but also small screen with excellent performance .Wish her good health by the grace of God , dear Veena akka.

  • @amilanigunawardana3054
    @amilanigunawardana3054 3 ปีที่แล้ว +8

    Quality is never an accident. It is always the result of intelligent effort. This is indeed a quality work. Keep up the good work.!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a million for your kind words. Appreciate it very much. This is a great encouragement 💐💐💐
      Keep in commenting on my videos. 🙏

  • @piyakaradarshin5522
    @piyakaradarshin5522 3 ปีที่แล้ว +5

    It was very nice to see a interview with Veena Jayakody.. you did a great job

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much dear Piyakara
      Glad to note that you liked it. There is one more segment to follow in the future. Please watch out.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +2

    වීණා අක්කා තාමත් ගොඩක් ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 3 ปีที่แล้ว +3

    I really respect her as a woman and actress. Kalum thank you so much for doing this interview with her.🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐
      If possible please share this video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to promote quality productions to our people as most of them get attracted to only gossip and third grade stuff .

    • @roshanidayarathna7179
      @roshanidayarathna7179 3 ปีที่แล้ว

      That's true kalum most of them to know ins and outs of the others. Very few people have good choice. Definitely I will share this. Good luck 🌷🌷

  • @samdam9561
    @samdam9561 3 ปีที่แล้ว +8

    Wonderful Actress!

  • @varunajith100
    @varunajith100 3 ปีที่แล้ว +6

    I watched her other interview and talkshow you did with her may be on the same day or different occasions. Wow how she appraised you for your genuineness was just like Anoja Weerasinghe did that made both of them come for these interviews on social media cos both of them dislike coming on interviews on social media because most of them are opportunistic interviewers who use celebrities to gain advantage for their own agendas and appreciating you for your candidness and honesty and your genuine personality. I really enjoyed this whole friendly informal interview with one of my favourite all time actresses who's another great icon in film industry mostly. Thank you for doing these very important enjoyable valuable talk shows with the best of the best in entertainment industry in Sri Lanka bringing out their wholeness that's very practically life learning lessons to me and those who appreciate them. Please continue to bring out the best celebrities of yesteryear as they have gone into hiding and as they need to be greatly appreciated and valued for all their valuable unforgettable contributions to cinema and entertainment and other industries. ❤️❤️😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your really kind words 🙏🙏🙏🙏
      I feel really great to hear all this wonderful appreciations 👍👍
      Keep watching sir.
      I will assure you that I only do quality work
      Once again many thanks 💐💐💐💐💐👍👍👍🌷🌷🌷🌷

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +2

    Ane harima Lassanaei ,nihathamanie vina jayakodi mahathmiya.Kqlum oyath godak Lassanaei.All the best 👍❤️ Malaniya Ape Rajinath Akka wedasatahanak. karanwanam hodaei.God bless you !!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isththui obe kaarunika agayeemate. Yes. Will do one.
      Please do keep watching 💐

  • @taniademel6532
    @taniademel6532 3 ปีที่แล้ว +6

    Nice interview with one of my favorite actresses.

  • @humanity4961
    @humanity4961 3 ปีที่แล้ว +8

    23:42 හොඳ මතු කිරීමක්.. ❤ කදිම සාකච්ඡාවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much. Glad to note you liked the contents. 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much. Glad to note that you liked the content 💐💐💐

  • @milinaudayanga1956
    @milinaudayanga1956 2 ปีที่แล้ว +1

    Veena jayakodi mahathmiya ithama daksha niliyak.ithama lassanai .

  • @islander_kool_kat
    @islander_kool_kat 10 หลายเดือนก่อน +1

    A very versatile actress . I remember seeing her at my school as I believe her son was in school with us .

  • @udarasilva9598
    @udarasilva9598 3 ปีที่แล้ว +2

    Harima sundara charithayak mrs veena jayakodi ....

  • @kapilakarunaratne3387
    @kapilakarunaratne3387 3 ปีที่แล้ว +5

    Like the time duration, calm friendly interview Kelum !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much dear KAPILA 💐💐💐

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 2 หลายเดือนก่อน +1

    Mata ayawa madu palliyedi hamu una vina jayakodi harima nihathamani
    Very beautiful ❤

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +2

    එදා වගේම අදත් ලස්සනයි....හරිම දක්ෂ නිළියක්.....ගොඩාක් දවසකින් දැක්කේ.......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @ireshawickramasingheherath4711
      @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍 sure mama share karannam..💟budusaranai parissamen inner...

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 10 หลายเดือนก่อน +1

    Many happy returns of the day dear Veena Jayakody.

  • @WonderWorldChannel
    @WonderWorldChannel 3 ปีที่แล้ว +8

    you are maintaining a good quality brother. Keep it up. best wishes!

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 25 วันที่ผ่านมา

    It’s glad to see you vina, thanks for sharing with us. 🙏🙏.

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +6

    👍💐🌺🥀ඔබගේ රඟපෑම ඉතාම
    විෂිස්ටයි අපි ඇත්තටම පියමනාප
    නිළියක්

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    මිතුමියත් මම දැක්ක අති දක්ෂ රංගන ශිල්පිනියන් ඉතින් ගොඩක් ආදරේ මං පොඩි කාලේ ගොඩාක් ආදරේ කරපු ආසම නිළියක්... ඔබතුමියට ආදරේ ඉස්සර වගේම තාමත්... දීර්ඝායු ලැබේවා ඔබතුමියට හරි ආසයි ඔබතුමියව ආයි දකින්න මේ කලාවෙන් අපි❤❤🫶🫶🫶

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      💐💐🌺💐🌺💐🌺

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 3 ปีที่แล้ว +6

    කලා ලොවට එළියක්.. ඔබ දෙපලම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obage agayeemate 💐💐💐💐🙏

  • @AsangaLive
    @AsangaLive 3 ปีที่แล้ว +1

    Superb congratulations big boss...

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +3

    කැලුම් මහත්මයා කීවා වගේ මමත් ඉස්සර ගොඩක් පත්තර බැලුවා සරසවිය සරසි ඒ වගේ ගොඩක් පත්තර ජෙසු පිහිටයි ආදරේ යි ගොඩක්

  • @kanikaedirimanne
    @kanikaedirimanne 3 ปีที่แล้ว +4

    Nice interview aiya. Veena ji is one of my favorite actress ❤️

  • @irshadrauf3577
    @irshadrauf3577 2 ปีที่แล้ว +1

    My fav veena jayakody mam

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Ammoooooooo mr kalum obge lassana harima handsome🌹🌹🌹🌹🌹

  • @braveheart5696
    @braveheart5696 3 ปีที่แล้ว +6

    An interesting chat with one of the few credible Sri Lankan actresses. Well presented 👍

  • @melbrown3843
    @melbrown3843 3 ปีที่แล้ว +2

    Lei una donna merita tutto dell meglio.sua bellezza lo.vediamo dai occhi perché lei bella interiormente.Buona vita veena.un grande abbraccio.kalum tu sei unico .👌

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +5

    Good luck 🌺👍

  • @chandrikasudarshi2362
    @chandrikasudarshi2362 3 ปีที่แล้ว +2

    මම අදත් ඔබතුමියගේ රන්ගනය ගැන ගෙදර අයත් එක්ක මතක් කලා ඔබේ රන්ගනයට ගොඩාක් කැමතියි නීරෝගිමත් හෙට දවසක් ජේසු පිහිටයි....!❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐
      ඔබට හැකියාවක් ඇතිනම් කරුනාකරල මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න FB හෝ WhatsApp chat groups ඇසුරින් 🙏
      යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .
      අපේ අය බොහෝ දෙනෙක් කැමති Gossip හෝ පහත් දේ බලන්නම විතරයි..

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 2 ปีที่แล้ว +1

    ඇත්තටම u tube යනු බොරු ගොඩක්
    මිනිස්සු රවටනවා.

  • @jayapapaya785
    @jayapapaya785 3 ปีที่แล้ว +8

    Kalum, you have one the finest journalist in our country. I grew up watching you and your knowledge and the voice is just amazing. However, in these interviews, I find you as a mediocre. I am not a journalist but I don’t think it’s a good approach to ask about age, weight and other things. Also, you are such a knowledgeable guy and you shouldn’t look into your phone for questions. You may consider asking questions which comes to your mind of course with doing home work. I am not trying to compare you to anyone. I think you have such great guest that other you tubers are not able to get. I hope you won’t take these as negatives but some suggestions.
    Keep up the good work and stay young! You stopped aging. I remember you when I was small doing the drawings for lottery. May be 25 years ago. God bless you!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      My dear Laxmi
      Thank you so much for your heartfelt genuine thoughts. I really appreciate your thoughtfulness and kindness.
      I will certainly te look at the format of the program.
      Yes. I agree thst I use my phone very frequently. Since I pre planned all the questions I am using the phone frequently. I agree that it’s not a good move. Will see how I can get over that.
      Please do comment anything you feel and I take every thing in good spirit.
      Once again thank you so much for the time taken to pen down all the words.
      Please do continue watching.
      Warm regsrds 💐💐💐💐

    • @jayapapaya785
      @jayapapaya785 3 ปีที่แล้ว

      @@kalumwijesooriya this is why we love you. Keep up the good work. Will continue watch you, it’s a joy!!!!!

    • @rosiediary2599
      @rosiediary2599 3 ปีที่แล้ว

      What a humble person you are....hat off...

  • @nayani4553
    @nayani4553 ปีที่แล้ว +1

    එතුමිය utube ගැන, දරපු මතය නම් හරියටම හරි කැලුම් අයියා.. තෝරා ගත් channel 2, 3 අතර ඔබගේ channel එක පමණමයි Skip නොකර,බලන,එකම channel එක.
    බුදු සරණයි !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නයනි
      🙏🙏💐💐

  • @anushafernandoponnamperuma9402
    @anushafernandoponnamperuma9402 3 ปีที่แล้ว +3

    කරන වැඩේ හරියට කරන හොඳ නිළියක් ❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි 💐💐💐

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක්........ වෙනස්ම වූ කෙනෙක් ...... රඟපාද්දි මුහුණෙන් හොඳට හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා........සුවිශේෂී හැකියාවක් තියෙනවා........මම කීප වතාවක් හමුවෙලා කතාකලා.......හයිසින්ත් විජේරත්න මැතිනියගේ මහත්තයගේ අවමඟුල් උත්සවයෙදි හමුවුනා .........හරි සුහදයි....... දූ දරුවෝ සිට කෙළිමඩල,කුලගෙය,මාරුතය, කුසපබා........... මේ හැම එකම බැලුවා........ජේසු පිහිටයි..........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..💐

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ඔබ වැදගත් විදිහට වැඩසටහන කරනවා.... ඔබ හැමදාම ඔබේ අනන්‍යතාවය රැක ගත්තා....

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +2

    අම්මෝ මං මාරම ආස නිළි රැජිණක් වගේ ම ඇයගේ රංගනය අති විශිෂ්ඨයි ♥️ තෙරුවන් සරණයි 🙏

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว +2

    එ් මාව දන්න හින්දද .....කැලුමි ඔයා එ් වචන ටික හරිම ලස්සනට අැහුවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      අනේ
      බොහොම ස්තුතියි 🌷🌷🌷🌷

  • @kmb85045
    @kmb85045 3 ปีที่แล้ว +6

    A great interview!

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +3

    මං මාර ආසයි වීණට ඇය හරිම නිරහංකාරයි බොරැ නෑ...

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +3

    Watched this to see you my dear Kalum..........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks 💐appreciate your kindness

  • @nilminimanamperi808
    @nilminimanamperi808 3 ปีที่แล้ว +2

    Soothing voice Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank yiu so much 💐💐💐
      If you like this video please share it with your contacts through FACE BOOK and what’s app chat groups. It’s really difficult to promote quality programms as most of or people like to watch only gossip and third grade stuff.

  • @pasandigamage2131
    @pasandigamage2131 3 ปีที่แล้ว +1

    Kalum Aiyaa Harima Aderaniya Wadasatanak Budu Saranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී
      තෙරුවන් සරණයි 💐💐💐

  • @dineshhasanka1979
    @dineshhasanka1979 ปีที่แล้ว +1

    Aththatama lassanai suba pathanawa

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 3 ปีที่แล้ว +2

    Ane Hari satutuei wina akkava dakkama api vayasata gihin wina thawama kellavage erisiyawe ba❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Ha ha very true. She is still very pretty. Thank yiu 💐

  • @imalkaimalka7234
    @imalkaimalka7234 2 ปีที่แล้ว +2

    Mage asama niliya vina

  • @rohanperera8237
    @rohanperera8237 3 ปีที่แล้ว +2

    Talented Actors..But kisima Director kenek hariyata wedak aran ne..Eyage parasaya ithamath Vishalaiiii...Pls main Carector vitharak karanna...Hamadamath Adareiii...
    Dalada Samidu Pihitaii Veena Akkiiii....
    ❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +1

    Ooh great ma'am bless you thanks

  • @chandanihewagama2059
    @chandanihewagama2059 6 หลายเดือนก่อน +1

    Very beautiful program 🎉

  • @ruwanchandika4353
    @ruwanchandika4353 6 หลายเดือนก่อน +1

    දැක්කත් ඇති...අපේ කාලේ විශිෂ්ට යින්...

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว

    Happy to see U after a long time. I admire u r talents all ways . Love the way u dress. Have watch. A lot of u r movies. So enjoy u r life happily. God bless..u Veena. Kalum good luck to u
    👌👏💥💥💖💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      T tTU hank you d add o much for your kind words

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 5 หลายเดือนก่อน

    Love you ma'am!
    Bless your nice thoughts ❤

  • @kumudumaligamage1949
    @kumudumaligamage1949 3 ปีที่แล้ว +2

    I, APPRECIATE YOU, VEENA AKKA.

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Ane tamt adh wagamai lasanaii hoadiii බුදු සරණයි oayhat

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Ow.aya thaamath e wagemai.Bohoma isthuthi obata.

  • @melbrown3843
    @melbrown3843 3 ปีที่แล้ว +1

    අපි ඇයව හදුනගන්නේ වීනා ඡයකොඩි කියල.මම ඇයව දකින්නේ ලස්සන සරාගිත්වයෙත් පිරැනු දක්ෂ නිලියක්.මම හැමදාම ආදරය කලේ ඇගේ ඇදුම් විලාසිතාවත් අංග ඡලනයත් ඇයටම ආවේනික දෙයක් විනා හැම විටම ඉන්දියානු සම්ඛවයකුත් ලානකික සම්ඛවයකුත් ඵක්ක ඡීවත් වෙන චරිතවත් කාන්තාවක්.කැලුම්ට ස්තුතී ඇයවට මේ අවස්තාව ලබාදී අපේ මතකය අලුත් කලාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐

    • @melbrown3843
      @melbrown3843 3 ปีที่แล้ว

      Kalum I'm a man .👌

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    Yes, Veena real truth...Veena is best queen in our Srillanka..❤❤Kalum Great program kalum , We appreciated ..😍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐

    • @samanexpress4465
      @samanexpress4465 3 ปีที่แล้ว

      athige anu your no lookin veena jayakody this film ginigath madusamaya veena and sanoja @aappa 😃😃😃😃😃😃

  • @banyanbanglow
    @banyanbanglow 2 ปีที่แล้ว +1

    Sura yahana gino ganee act eka superb...

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 3 ปีที่แล้ว +3

    I watched the program to see you kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind appreciation 💐💐💐

  • @thushanidinusha5330
    @thushanidinusha5330 3 ปีที่แล้ว +1

    Sabitha perera mahathmiyawath genna.
    Oba thumsge wedasatahanata suba pathanawa.

  • @nadeeramorais3497
    @nadeeramorais3497 3 ปีที่แล้ว +1

    God bless you Viena!!!

  • @kumardesilvayoutubechannel6493
    @kumardesilvayoutubechannel6493 ปีที่แล้ว +1

    YEAHHHH VEENA AKKA

  • @chamodnirmal6959
    @chamodnirmal6959 3 ปีที่แล้ว +1

    Godak asai aiyage program balanna. Mage hina kawadahari aiyawa dakinna

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 ปีที่แล้ว +2

    Veena akka you are a wonderful and beautiful actress, very good personality u have, I have watched all the movies and teledramas witch u have acted
    Wish you good health wealth and happiness all ways ,may our all mighty god bless you darling

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +5

    බොහොම හොදයි පේෂ් book 😭නැති එක ඔයාල දෙන්නම ලස්සන දෙන්නෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐👍

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 ปีที่แล้ว +1

    Ape hadawathe kirulu palan rejina.sarungale sammanaya hadawathin pudamimayurige kathawe th unforgettable queen

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @shyamacooray6756
    @shyamacooray6756 10 หลายเดือนก่อน +1

    අති විශිශ්ටය් 💐

  • @gnanakannangara3680
    @gnanakannangara3680 3 ปีที่แล้ว +1

    Kalum vijesooriye...honde wadak,,dakine sathutak,,eda wagemai,,bohome kadewasam, nirogiwe wesethwa!!!

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 3 ปีที่แล้ว +1

    God bless both of you

  • @rajeewa1618
    @rajeewa1618 3 ปีที่แล้ว +1

    great actress in sri lanka

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +1

    වීණා ජයකොඩි මහත්මිය වයසට නොයන ලස්සන අඩු නොවන සුන්දර දක්ෂ නිළියක් ... ❤️ කැළුම් සර් කියන්නෙ නම් පුරාවුර්තයක්නෙ... ❤️❤️ දෙන්නම හරිම ලස්සනයි.. දෙන්නම රඟපෑවා දූදරුවෝ ටෙලි නාට්‍යයේ.. මම ඒ කාලෙ ටිකක් පොඩි නිසා ඒ කාලෙ දූදරුවෝ මතක නැහැ. ලඟදි ඉදලා බලන්න පටන් ගත්තා. මොකද්ද දුකක් ලෝබ කමක් දැනෙනවා ඒ වෘතාන්තය බලද්දි. කොතරම් දක්ෂ නළු නිලියන්ද.. අපි ගොඩාක් ආදරෙයි ❤️💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      thank you so much for your kind appreciation..

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +5

    💐💐💐👍❤️❤️❤️

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +1

    🔥❤️❤️❤️💐🙏🏼😘veena….

  • @kalhara161086
    @kalhara161086 3 ปีที่แล้ว

    Good interview, great actress

  • @nadeekapushpakumari9598
    @nadeekapushpakumari9598 3 ปีที่แล้ว +5

    සුදූ ඇදගෙන කළු ඇවිදින්... රංගගේ wade හදන.. රස්නේන් හැමදේම cool කරපු රංගගේ අම්මා

  • @chamindakumara5832
    @chamindakumara5832 2 ปีที่แล้ว +1

    ආදරෙයි විනක්කෙ ඔයාට