Hiru TV Copy Chat Live | 2024-02-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Hiru TV Copy Chat Live | 2024-02-18
    ඩිෂ්නි රාජපක්ෂ
    සංඛ දිනෙත්
    භාතිය ජයකොඩි සහ සන්තූෂ් වීරමන්
    අශේන් සේනාරත්න සහ ශීනාදි පෙරේරා
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

ความคิดเห็น • 652

  • @user-Shenuli8kk4me7q
    @user-Shenuli8kk4me7q 7 หลายเดือนก่อน +1010

    දැහැමි අක්කවයි,අශේන් අයියවයි බලන්න ආපු අය මේ කොනට❤️🖤❤️

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 7 หลายเดือนก่อน +714

    මම දැකපු ලස්සනම දේ දැහැමි තනි වෙනවා අපහසුතාවයට පත් වෙනවා කියලා දැනෙන හැම මොහොතකම අශේන් ඇය ලගට ආවා .ඈ වෙනුවෙන් හිටියා .❤ ආදරයනම් එසේ විය යුතුමය .♥️🌹

  • @PiumiMadushika-gp1sl
    @PiumiMadushika-gp1sl 7 หลายเดือนก่อน +14

    බාතිය සන්තුශ් අයියලා එදා දැක්කා වගෙමයි අදත්❤

  • @manjula-hq2dl
    @manjula-hq2dl 7 หลายเดือนก่อน +184

    අශේන් මල්ලිගේ බිරිද හරිම චාම් හරිම ලස්සනයි හිනා වෙනකොට සුභ අනාගතයක් ඔය දෙන්නට ❤❤❤❤

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex 7 หลายเดือนก่อน +114

    දැහැමිව මෙච්චර ලස්සනට දැක්කෙ අදනෙ🥺හරිම cute🥰❤❤❤හැමදාම සතුටින් පරිස්සමට අාදරෙන් ඉන්න දෙන්නම🥺🥺🥺

  • @AaHh-u3n
    @AaHh-u3n 7 หลายเดือนก่อน +237

    හරි සීදේවි ගැණු දරුවෙක් දැහැමි ❤❤❤සුබ අනාගතයක් පුතේ

  • @shewonfdoz407
    @shewonfdoz407 7 หลายเดือนก่อน +76

    අශේන් ඉස්සර පෙන්න බැරි චරිතයක් ඒත් දැන් ඌගේ program හොය හොයා බලනවා නියමයි wife චාම් උබට සෙට් ජය වේවා . ලංකාවේ මාත් ඉස්සර අනුට බැන බැම උන්නා මිසක් තමන්ට දෙයක් කරගත්තේ නෑ බනින උන් දැන්ව වෙනස් වෙලා අකමැති නම් නොබලා සතුටෙන් ඉන්න සතුටෙන් ඉන්න දෙන්නෙක් දැක්කම හිනා වෙලා සුභ පතන්න

  • @T.S.HatharasinghaThilini
    @T.S.HatharasinghaThilini 7 หลายเดือนก่อน +145

    අශේන්, දැහැමි ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @cricketpisso7713
    @cricketpisso7713 7 หลายเดือนก่อน +151

    භාතිය සන්තුෂ් ආදරෙයි ❤❤

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 7 หลายเดือนก่อน +29

    භාතිය, සන්තුෂ් ඔය දෙන්න හැමදාම එකවගේ, හරිම සතුටුයි

  • @kww8360
    @kww8360 7 หลายเดือนก่อน +259

    අශේන් මල්ලි දැහැමි නංගි දෙන්නම ලස්සනයි අලූත් ඡීවිතයට සූබ පතනවා තෙරුවන් සරණයි ❤❤

  • @Mashii473
    @Mashii473 7 หลายเดือนก่อน +93

    අශෙන්ගෙ වයිෆ් එයා හරි ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤❤

  • @NilupaSilva
    @NilupaSilva 7 หลายเดือนก่อน +108

    අද හරිම ලස්සනයි වැඩසටහන. විශේෂයෙන්ම නර්මදා නැති නිසා.

    • @shameerapriyadarshani4270
      @shameerapriyadarshani4270 7 หลายเดือนก่อน +3

      එයාව අයින් කරලද

    • @thanuradesilva4035
      @thanuradesilva4035 7 หลายเดือนก่อน +2

      සිරාවටම 😂

    • @youaremybestfriend077
      @youaremybestfriend077 7 หลายเดือนก่อน +2

      ඔව් ලොකු දෙයක් .. කැගහලා හිනාවෙද්දි ගහන්න හිතෙනවා කනෙ පාරක් 😣😣😣😣😣😣😣😣😣😣😣

    • @meeraliyo9782
      @meeraliyo9782 7 หลายเดือนก่อน

      Ammo ow

    • @Nissakau62
      @Nissakau62 6 หลายเดือนก่อน

      Eka nm aththa.

  • @dinithi_nirodha
    @dinithi_nirodha 7 หลายเดือนก่อน +184

    දැහැමි හරිම නෝමල්.හරිම චාම්.හිනා උන ගමන්මයි... බලන් ඉන්න ආසයි😍😍😍😍

    • @sachiran4472
      @sachiran4472 7 หลายเดือนก่อน

      Ou ekane.eth wedding eke sariya ussan gaum ussan kagagaha natapu kenda me kiyala hithenwa

    • @humptydumpty-on6gy
      @humptydumpty-on6gy 7 หลายเดือนก่อน

      උබල වගේ ගොන්නු ඉන්නව කියල අශේන් දන්නවා
      ඌ බලපන් ඕකිගෙන් මාකටින් පටන් ගන්නෙ නැද්ද කියලා

  • @mohamedshakil4308
    @mohamedshakil4308 7 หลายเดือนก่อน +32

    ශීනාදි ඔයා ඇත්තටම ලස්සන අහිංසක,සිරියාවන්ත කෙල්ලෙක් අනේ..❤❤❤❤සුභ පතනවා දෙන්නටම

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +47

    දැහැමි නිතරම හිනා වෙලාමයි ඉන්නෙ හරිම ලස්සනයි ❤

  • @piyumimadushika-yx6nl
    @piyumimadushika-yx6nl 7 หลายเดือนก่อน +74

    දැහැමී අක්කිහෙ හිනාව... හරිම වසනාවන්ත හිනාවක්.. ආස හිතෙනවා.. බලන් ඉන්න.. ❤

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 7 หลายเดือนก่อน +57

    සoඛ දිනෙත් අයියගෙ
    ""රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සනා"...සoඛ අයියගෙ අහපු ලස්සනම සෝන්ග් එක සූපිරි වොයිස් ❤ ආදරෙයි

  • @Ashiniyaa46
    @Ashiniyaa46 7 หลายเดือนก่อน +101

    ❤️දැහැමි ❤️අශේන් ඉන්න නිසා බැලුවේ 😁😁හරිම ලස්සනයි

  • @ashanivikkramarachchi1690
    @ashanivikkramarachchi1690 7 หลายเดือนก่อน +15

    අනේ හරිම අහිංසක චරිතයක් වගේ...වෙඩින් එකේ අර නැටුවෙ මෙයාමද කියලා හිතෙනවා ශීනාදිව දකිද්දි ❤❤❤ හරිම චාම් එයා❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 7 หลายเดือนก่อน +60

    අශේන් ❤නංගී ලස්සනයි, සතුටින් ඉන්න හැමදාම ❤

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 7 หลายเดือนก่อน +41

    wow දැහැමි ශෝක් බොරු ශෝබන නෑ ...නියම යි හැමදාම මෙහෙම හිටියොත් හොඳ යි

  • @UpekshaEdirisinhga
    @UpekshaEdirisinhga 7 หลายเดือนก่อน +40

    දැහැමි අක්කා හරිම අහින්සකයි වගේ ❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 7 หลายเดือนก่อน +58

    සෙනාදි හරිම ලස්සනයී චාම් මෑත කාලෙදි දැක්ක අහිංසක කෙල්ලෙක් ❤

  • @dineshikahemantha9497
    @dineshikahemantha9497 7 หลายเดือนก่อน +20

    අශේන් ඉන්න තැන ඉතින් බෝරින් නෑ.කෑ ගහලා ,හිනාවෙලා ඉන්නවා.එන්නාටම අලුත් ජීවිතේ ට සුබ පතනවා❤❤❤❤❤❤❤❤

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 7 หลายเดือนก่อน +88

    අෙශන් එන නිසාම සතුටින් බැලුවා..❤❤❤හැෙමාටම ආෙරයි

  • @sasikanamal5245
    @sasikanamal5245 7 หลายเดือนก่อน +11

    අනේ ඒ අලුත් ජෝඩුවටම 💞💞 හැමදාම ගොඩක් ආදරෙන් ඉන්න ලැබේවා 🙏🥰👏

  • @starcom2973
    @starcom2973 7 หลายเดือนก่อน +24

    මේ නිවේදිකාව අපූරුයි. තොච්චර තැමති වුනත් මැද්දෙන් පනින හූ කියන නර්මදා වැඩසටහන එපා කරවනවා. අර කොච්චි හෝන්තුව වගේ.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 7 หลายเดือนก่อน +3

      අපෝ වටිටි මදර් කෙනෙක්,....හෙලුවෙන් ඉන්නවා මදිවට,.....කැච කැච ගානවා. ....බොරැවට,..හිනා වෙනවා,... මේ ගෑනු දරැවා හොඳයි

    • @starcom2973
      @starcom2973 7 หลายเดือนก่อน

      @@ashengunathilake8663 ඒක ඇත්ත ආටිස්ට් ලට කතා කරන්න දෙන් නෑනෙ. මැද්දෙන් හූ කියල පනිනවා.

    • @youaremybestfriend077
      @youaremybestfriend077 7 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නැ. හාලි ගතිය එකිගෙ

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 7 หลายเดือนก่อน +1

      @@ashengunathilake8663😀😀😀watti Mother 😂😂😂

  • @fantasyfactory1978
    @fantasyfactory1978 7 หลายเดือนก่อน +77

    සන්තුෂ් ගෙ නියම පිරිමි හඩ 🎉

  • @DiliniBiyagama
    @DiliniBiyagama 7 หลายเดือนก่อน +11

    දැහැමි හරිම ලස්සන ලමයෙක්.චාම් ලමයෙක්.නැචුරල් ලස්සනක් තියෙනවා.අඩි හතරක් පහක් උඩින් ඉන්න හදන්නෙ නැහැ.සෝබන කියල දෙයක් ඇත්තෙම නැහැ.

  • @nayanapradeepika3052
    @nayanapradeepika3052 7 หลายเดือนก่อน +2

    තාරුණ්‍යය ගැට ගසා තිබූ යදම් බිද දැමු යුග පෙරළිය... භාතිය සන්තුෂ්

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 7 หลายเดือนก่อน +21

    Bhathiya and santhushge ඒ නිහතමානි බව මනුස්සකමට ආදරෙයි

  • @dulakshinirmani6866
    @dulakshinirmani6866 7 หลายเดือนก่อน +26

    අනේ මාරම ලස්සන couple එකක් ❤❤

  • @RashmilDahanayake
    @RashmilDahanayake 7 หลายเดือนก่อน +170

    නර්මදා නැතුව Peaceful vibe එකක් දැනෙනවා

  • @NaweenHerath-mm8wy
    @NaweenHerath-mm8wy 7 หลายเดือนก่อน +5

    භාතිය අශේන්ලා දිහා බලලා නිහතමානීව සතුටු වෙනවා💗🥰

  • @PradeepSilva-m1b
    @PradeepSilva-m1b 7 หลายเดือนก่อน +38

    අශේන් ගේ wife lassaniii❤❤❤

  • @keshanliyange578
    @keshanliyange578 7 หลายเดือนก่อน +43

    හරි චාම් කෙල්ලෙක්

  • @luckyfamily7193
    @luckyfamily7193 7 หลายเดือนก่อน +7

    අනේ නිවේදිකාව හරිම ශෝයි.කතා කරනව නෙමෙයි එයා බාවනාවක් වගේ❤❤❤❤.. පෙනුමත් හරිම හුරතල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @youaremybestfriend077
      @youaremybestfriend077 7 หลายเดือนก่อน +1

      අර බඩුව අයින් කරපු නිසා මිනිස්සු දැන් මෙක බලනවා

    • @luckyfamily7193
      @luckyfamily7193 7 หลายเดือนก่อน

      @@youaremybestfriend077 ඔව් ඇත්තමයි.අප්ප්‍රියයි .මම බැලුවෙම නෑ .එපාම උනා...

  • @amilagunarathna4755
    @amilagunarathna4755 7 หลายเดือนก่อน +5

    මල්ලි දැහැම් නoගි හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා. ඔයාලා දෙන්නාට බුදුසරණයි ! ! ! හැම දාම ආදරේන් සතුටින් ඉන්න.❤

  • @asddffggggghhh
    @asddffggggghhh 7 หลายเดือนก่อน +25

    දැහැමි අක්කි කටකාරයි කියලා හිතුවෙ

  • @PradeepSilva-m1b
    @PradeepSilva-m1b 7 หลายเดือนก่อน +37

    නිශාදි ගේ හිනාව ගොඩක් ලස්සනයි ❤❤

  • @oshniperera
    @oshniperera 7 หลายเดือนก่อน +14

    Sanka ayyage කටහඬ බාවනාවක්❤

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 7 หลายเดือนก่อน +2

    දැහැමිගේ අව්‍යාජ හිනාව තමයි ලස්සන.❤❤❤

  • @SaduniDevindi-hs4iu
    @SaduniDevindi-hs4iu 7 หลายเดือนก่อน +10

    හරිම ලස්සන ගැහැනු ළමයෙක් දැහැම් 🥺❤️

  • @EishikaMadushani
    @EishikaMadushani 7 หลายเดือนก่อน +77

    නර්මදා නැති එකනම් ලොකු දෙයක් 😮 අප්පිරියයි

    • @DD-nl7rv
      @DD-nl7rv 7 หลายเดือนก่อน +1

      Exactly! Please keep this girl, Hiru, and don't get that disgusting woman back.

  • @HansiFernando-d9v
    @HansiFernando-d9v 7 หลายเดือนก่อน +69

    අශෙන් අයියාවයි අක්කවයි බලන්න ආපු මම ❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 7 หลายเดือนก่อน +4

    අශෙන්ගෙ දැකපු ලස්සනම දෙ තමයි දැහැමි තනි වෙනවා කියලා හිතුනු හැම වෙලෙම එයා ලගට අවා❤

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 7 หลายเดือนก่อน +18

    අද වැඩසටහන හරිම ලස්සනයි, ආසම කට්ටියක් innawa, ashen දැන් ගොඩාක් හැදිලා, හරිම සතුටුයි❤❤❤❤❤ ලස්සන නිහතමානි waif kenek.

  • @MSMA1982
    @MSMA1982 7 หลายเดือนก่อน +11

    අම්මේ නර්මදා නැතිඑක. අද. කොෆීචාට් එකට. හිරු පායලා වගේ ලස්සනයි
    ඒ. පාලුමකන්න. ඩිස්නී. රාජපංකෂ කිරී දෙන එක. එලියේ
    මුන්ගේ අම්මා අප්පා පැරනිනේ ඇයි යකෝ තේරෙන්නේ නැත්තේ හෙලුව වහගන්න කියන්න බැරී. 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @iroshanilmini7776
    @iroshanilmini7776 7 หลายเดือนก่อน +47

    Dishneyge මොකක්ද ලොකු වෙනසක් තියේ මූනත් වෙනස් වෙලා .කොහොම උනත් ලස්සනයි ඒත් ඔයාගෙ ගවුමට නං ආස නැහැ උඩ ටික හරිම kethai.ashenge wife harima චාම් කෙනෙක් ලස්සනයි .සුභ පතනවා අලුතෙන් පටන් ගත්ත ජීවිතේට ❤❤

    • @subashimandakini__1
      @subashimandakini__1 7 หลายเดือนก่อน +6

      ඇත්තමයි ඒක..Dishney ගේ ගවුමේ උඩ කොටස හරිම කැතයි..

    • @shasha1398
      @shasha1398 7 หลายเดือนก่อน +1

      නර්මදා නෙවෙයි අද ඉන්නේ

    • @lizalinzi1587
      @lizalinzi1587 7 หลายเดือนก่อน +3

      Dishney breast,lips hadala surgery karala....Botox and fillers gahala

    • @chamimanchanayaka1512
      @chamimanchanayaka1512 7 หลายเดือนก่อน +1

      ​@@lizalinzi1587එහෙනම් ඇලජික් වෙලාද මන්දා හිටපු විදිය මාර ලස්සනයි .වයස පාටයි දැන්

    • @lizalinzi1587
      @lizalinzi1587 7 หลายเดือนก่อน

      @@chamimanchanayaka1512 allegic nemei eya face eka hadala

  • @kumududevi5610
    @kumududevi5610 7 หลายเดือนก่อน +14

    අශේන් ජෝඩුව නිසා ආශාවෙන් බැලුවා අද ළඟදි විවාහ වුන දෙපලට සුබ පතනවා ❤❤❤

  • @niroshini15
    @niroshini15 7 หลายเดือนก่อน +14

    නිවේදිකාව දිනක්ෂි වගේ.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 7 หลายเดือนก่อน +30

    Bathiya & Santhush God bless you both 🙏

  • @chalanirashmika478
    @chalanirashmika478 7 หลายเดือนก่อน +31

    Sheenadi is soo cute and l think very kind, friendly girl.

    • @Sahasmi_A
      @Sahasmi_A 6 หลายเดือนก่อน

      Who is sheenadi?

  • @maleeshamunasingha8977
    @maleeshamunasingha8977 7 หลายเดือนก่อน +7

    සංවර කෙල්ලෙක් කියන්නෙම වාසනාවක්❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දැහැමි අහිංසකයි හැම දේටම හිනා වෙනවා ආදරෙයි හැමෝටම ❤

  • @charithaperera6045
    @charithaperera6045 7 หลายเดือนก่อน +4

    නර්මදා නැති නිසා අද වැඩසටහන පට්ට ලස්සනයි 😍 අසේන්❤️දැහැමි ගොඩක් ලස්සනයි සුබපතනවා දෙන්නටම 🥰

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 7 หลายเดือนก่อน +14

    දැන් කොපි chat බලන්න ආසයි නර්මදා නැති නිසා....මේකෙන් හොදක් වුණා ...අශේන් ට ආස ම නෑ...ඒත් ඔහුගේ බිරිද නිසා බැලුවා නියම කපල් එකක් ඇත්තටම අද ඉදන් ගොඩක් ආදරේ ඒ දෙන්න ට අශේන් දක්ෂයි වගේ ම ගැලපෙන ම් කෙනා හොයාගෙන...අපේ වෙඩින් එකත් ඔයාල එක්කම ගත්තේ...❤️❤️❤️❤️❤️

  • @lankaranathunga5066
    @lankaranathunga5066 7 หลายเดือนก่อน +11

    අද නම් වැඩසටහන නියමයි.සංයමයෙන් යුතු නිවේදිකාවක් ඉන්න එක වැඩසටහනට පුදුම ලස්සනක්.

  • @avishkaimashi4951
    @avishkaimashi4951 7 หลายเดือนก่อน +4

    මන් දැක්ක හොදම දේ අශේන් අයියා කිසිම වෙලේක අක්කව තනි කරේ නෑ. දෙන්නම හමදාම ආදරෙන් ඉන්න❤

  • @Ivdezilva_Music
    @Ivdezilva_Music 7 หลายเดือนก่อน +1

    Yohani මේ දවස් ටිකේ ලංකාවේ ඉන්න නිසා එයාව next show එකට ගෙන්න කෝ please , ඒ වගේම, kanchana , Dinesh gamage, piyath rajapaksha, hana,umaria me set ඒකම එක දවසක ගෙන්න කෝ please!!!!!!!!❤❤❤

  • @sppereira224
    @sppereira224 7 หลายเดือนก่อน +38

    අශෙන්ගෙ වයිෆ් ව දැක්කම එයාද එදා නැටුවෙ කියල හිතෙනවා දෙයියනෙ

    • @UdayanganiNirosha-rs9bd
      @UdayanganiNirosha-rs9bd 7 หลายเดือนก่อน +2

      අම්මේ ඔව් පිස්සු වැටුනා වගේනේ නැටුවේ.පුදුමයි.අනේ මන්දා 😮

    • @inomiwathsala
      @inomiwathsala 7 หลายเดือนก่อน +1

      Ekane ane

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 7 หลายเดือนก่อน +2

      එදා ගොඩක් අය බැන්නනෙ, එ නිසා අද නටන්න එහෙම එපා ගිහින් කියලා කියන්න ඇති අශේන්,😁😁😛ඒකනෙ අද පූස් පැටියා වගේ ඉන්නේ,😂

    • @shaz8369
      @shaz8369 7 หลายเดือนก่อน +1

      පාටි එකක නටනවා වගෙ ඉතින් මේවල නටන්න බෑනෙ😅. අනික ඉතිම් තමන්ගෙ දවසට වෙන තැන් වල නටන්නෙ නැති හෑමෝම එදාට නටනවා 🙊.

  • @seyagirl8390
    @seyagirl8390 7 หลายเดือนก่อน +5

    ඇවිත් ඉන්න ඔක්කොම ටික මරු. එක පැත්තකින් බැලුවොත් නර්මදා නැති එක හොදයි. මොකද හරි calm vibe එකක් තියෙනවා මේ programme එකේ අද😚❤️‍ සජී හරි ලස්සනට programme එක කරනවා. කාවිංග & සජී nice contribution❤️ ශීනාදි මරු අනේ🙈 එයාගේ dance නිසාමයි ආස හිතුනේ. මේක අද බලන්න ලොකුම හේතුවකුත් එයයි අයියයි🙈 ❤️ Congratulations & Happy married life both of you❤️😗

  • @ireshadilum3503
    @ireshadilum3503 7 หลายเดือนก่อน +2

    භාතිය & සන්තුෂ්
    කවදාවත් වයසට නොයන දෙන්නෙක්
    ❤❤

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 7 หลายเดือนก่อน +13

    භාතිය 🌼

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 7 หลายเดือนก่อน +21

    ....කවුදෝ මා නුඹගේ
    කියා දෙන්න නොහැඟේ...
    ඇයි කලේ ආදරේ...❤❤
    ඒ ආදරණීය හඬවල් හිම් භාතිය සන්තුෂ් අයියල දෙදෙනාට මම චූටි කාලේ සිටම ආසයි ආදරෙයි ❤❤

    • @kamneag9404
      @kamneag9404 7 หลายเดือนก่อน

      ආශාන් ගේ වයිප් හොද හැදිච්ච දුවේක් අනිත් අය තනේ එලියේ දාගන හැදිච්ච කම වටිනවා ආදරෙයි දුවේ බුදු සරණයිආශාන් දුවේ

  • @manamperege7194
    @manamperege7194 7 หลายเดือนก่อน +12

    නටපු නැට්ල්ලේ හැට්යට අපිට හිතා ගන්න බැ කතා කරන්න බැ කියලා වැඩිය

  • @Gaaamsmckckcv
    @Gaaamsmckckcv 7 หลายเดือนก่อน +22

    Me niwedikawa shook ..harima adaraneeya wa prashna ahanawa

  • @divinishoba6819
    @divinishoba6819 7 หลายเดือนก่อน +9

    Sheenaadih... ❤ 😘 happy married life akki & aiya ❤

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 7 หลายเดือนก่อน +3

    සංඛ අයියගේ ගායනයට ආදරේ කරන අය කෝ.❤❤❤❤

  • @niroshakumari2491
    @niroshakumari2491 7 หลายเดือนก่อน +2

    අශෙන් දැහැමි හැමදාම සතුටින් ඉන්න බුදු සරණායි ❤❤❤❤

  • @sppereira224
    @sppereira224 7 หลายเดือนก่อน +48

    නර්මදාගෙ හැකර කට නැතුව හොදයි...

    • @sewwandifernando5025
      @sewwandifernando5025 7 หลายเดือนก่อน +1

      Ow. Eka para hina weddi kan palenawa😂

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 7 หลายเดือนก่อน +3

    භාතිය santhusga නිහතමානී kama balannako

  • @DIMOXIST
    @DIMOXIST 7 หลายเดือนก่อน +142

    නර්මදාට ඉස්සර බැන්න උන් දැන් නැතිව අවුල් ලු .. 😂😂😂

    • @charithmaduwantha1640
      @charithmaduwantha1640 7 หลายเดือนก่อน +6

      Narmadata wada hodai meka

    • @imalshajeewananda7934
      @imalshajeewananda7934 7 หลายเดือนก่อน +4

      Naramadata wada hondai

    • @menurimihansadanamji
      @menurimihansadanamji 7 หลายเดือนก่อน +1

      Narmada hitiyanam hinaaa wenooo marenakamma

    • @inomiwathsala
      @inomiwathsala 7 หลายเดือนก่อน +1

      Kauda ehama kiyala tiyanna

    • @InoshaKumari-o2r
      @InoshaKumari-o2r 7 หลายเดือนก่อน

      😅❤❤❤❤❤❤😢😢😢😢😮😮😅😊😊

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน +4

    භාතිය santhush ලස්සනයි love u All ❤️‍🩹❤️‍🩹❤️‍🩹🇱🇰🇦🇪

  • @HashiniWathsala-jv4uw
    @HashiniWathsala-jv4uw 7 หลายเดือนก่อน +2

    දැහැමි අක්කිගෙ ඇස් දෙක ලස්සනම ලස්සන යි ❤

  • @rekhasureka6449
    @rekhasureka6449 7 หลายเดือนก่อน +4

    Asen සහ දැහැමි අලුත් ජිවිතේ ට සුබ පතනවා 💕💕❤බුදුසරණයි හැමෝටම

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 7 หลายเดือนก่อน +18

    Saji hodaii set wenawa❤❤❤

  • @ayeshadilhani8042
    @ayeshadilhani8042 7 หลายเดือนก่อน +8

    Asen maru ane...hodata sindu kiyanna puluwa...ජයවේවා ..

  • @NethuminiJ
    @NethuminiJ 7 หลายเดือนก่อน +7

    දැහැමි මරු කෙල්ල බං. ❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 7 หลายเดือนก่อน +11

    B&S සහ සංඛ මොන සිංදුව කීවත් ලස්සනයි.

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 หลายเดือนก่อน +2

    මම බොහෝ සේ ආදරය කරන කලාකරුවන් බාතිය සන්තුශ් සහ අශේන්🥰🥰🥰🥰🥰🥰

  • @ShanthaRanasinghe-x2y
    @ShanthaRanasinghe-x2y 7 หลายเดือนก่อน +9

    අශේන් සහ දැහැමි බලන්නමයි ආවෙ❤❤❤❤❤❤

  • @Oshada-colo
    @Oshada-colo 7 หลายเดือนก่อน +30

    ඔව් මේ program එකට ගැලපෙන්නෙ නර්මදා

  • @chaminimadhuwanthi4536
    @chaminimadhuwanthi4536 7 หลายเดือนก่อน +17

    සාරංග, විදුරවි, ගීත්මා , නවිදි, ටනාශා, සචින්තනී සංසාරිනී set එක ගේන්නකෝ😢❤

  • @nokaSir
    @nokaSir 7 หลายเดือนก่อน +2

    අද.නම් ගොඩක් ලස්සනයි .සියලු දෙනාම ලස්සනයි අසෙන්ගෙ මුලින්ම කිව්ව සිංදුව ලස්සනයි 😅❤ හැමොගේම සිංදු ලස්සනයි ❤ අලුත් ‍යුවලට 💑 සුභ පතමි කුවේට් සිට ❤

  • @surangisadamali489
    @surangisadamali489 7 หลายเดือนก่อน +1

    මෙ vdoඑකෙන් දැකපු ලස්සනම දේ අශේන් දැහැමිව තනි නොකර ලගම හිටියා බලපු අපේ හිතට හරිම රහට දැනුනා හැමදාම සතුටින්ම ඉන්න අදරායි❤❤❤❤❤

  • @B_love_kandy
    @B_love_kandy 7 หลายเดือนก่อน +1

    මම නම් වීඩියෝ එක බැලුවේ මගේ අශේන් සේනාරත්න නිසා එච්චරයි ❤❤❤❤❤❤❤ ඔබ දෙපළට සුබව සුභ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා හැම දෙයියන්ගේම ආරක්ෂා ලැබේවා ජය වේවා මාලිමාවට ජය වේවා අනුර කුමාර ජනාධිපති ජය වේවා

  • @artgallerytv6221
    @artgallerytv6221 7 หลายเดือนก่อน +3

    අම්මෝ සංඛගේ වොයිස් එක ❤❤❤❤❤❤😮😮😮❤😮❤😮❤😮❤😮❤😮❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 7 หลายเดือนก่อน +11

    භාතිය ❤❤❤❤❤

  • @FLiyo-RA
    @FLiyo-RA 7 หลายเดือนก่อน +1

    අක්කි අයියයි සතුටින් ඉන්නෝනි හැමදාමත්...මං හිතන්නේ ගෑණු ළමයෙක් බලාපොරොත්තු වෙන ආදරේ මේකයි..❤

  • @shashi7068
    @shashi7068 7 หลายเดือนก่อน +6

    සංඛ අයියගෙ සිංදු ❤😍

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 7 หลายเดือนก่อน +2

    Okkomatama Adarei !! Ashen mare maru !! ❤️❤️❤️👏👍God bless everyone 👏👏👏

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 7 หลายเดือนก่อน +4

    අසේන්ගෙ පොඩිඑකී නිසා බලන්න ආවෙ ලස්සනයි එයා❤️❤️❤️

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs 7 หลายเดือนก่อน +4

    නර්මදා නැති නිසා වැඩේ මාරම quality

  • @sachinthasanka-pv2sy
    @sachinthasanka-pv2sy 6 หลายเดือนก่อน +1

    අශේන් අයියයි දැහැමි අක්කියි ඉන්න නිසා බැලුවේ හිරු ආදරෙයි ඒ දෙන්නා ගෙනාවට

  • @kasunimahesh3626
    @kasunimahesh3626 7 หลายเดือนก่อน +5

    Aththamai thau thisa lowen wedi dewathawiyak weni ..❤❤❤adaren inna ashen..dehemi...

  • @Thara889
    @Thara889 7 หลายเดือนก่อน +2

    දැහැමි අනේ එයා අහිංසකයි ❤️චාම් ලස්සනක් තියෙන්නෙ 😁දැන්නම් තැන්පත් විදිහට ඉන්නවා .එදා වෙඩින් එකේදි හිතුවේ කටකාර චරිතයක් කියලා ඒත් එයා තැම්පත් 😌

  • @ninie4764
    @ninie4764 7 หลายเดือนก่อน +6

    Asen hitiya නිසා වැඩ සටහන බලන්න awe ලස්සනයි dennama

  • @sudumanikh..devindi5768
    @sudumanikh..devindi5768 7 หลายเดือนก่อน +10

    අශෙන් අයියා.❤ දැහැමි අක්කා ❤ හරිම ලස්සනයි ❤😊 හැමදාම සතුටින් ඉන්න ❤❤