Hiru TV Copy Chat Live | 2024-04-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 249

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 4 หลายเดือนก่อน +74

    කාලෙකට පස්සේ ලස්සන copy chat වැඩසටහනක් බැලුවා. අද ඇවිල්ලා තියෙන හැමෝම ආසම අය. උපේක්ෂා ට වැඩිපුර කැමතියි. ❤❤❤❤

  • @amasha6892
    @amasha6892 4 หลายเดือนก่อน +122

    කවී අක්කා දනිදු අයියා පූජනී අක්කා ගයාන් අයියා මං ජීවිතේ දැකපු ආදරනීය යුවල් දෙකක් ජීවිතේ එයලට තියෙන්නේ පුදුම තරම් තේරුම් ගැනීමක් ඒක දරාගන්න බැරි කුහක මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා ඒත් එයාලා හරිම ලස්සනට ජීවත් වෙනවා ඒ තෙරුම් ගැනීම ආදරය සැනසීම හැමෝගෙම ජීවිත තුල නැහැ ඒ නිහතමානී හදවත් වලට ඒක ලැබිලා තියනවා ඉතින් මං විශ්වාසය කරනවා ගැලපෙන අය හමුවෙන බව එයට හොදම උදාහරණ මං මේ ඇස් ඉදියේ දකිනවා ඔයා හතර දෙනාගෙන් ඉතින් හැමදාමත් හිනාවෙලා සතුටින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරේයි හැමදාමත් ❤❤❤♥️

    • @upasend1637
      @upasend1637 4 หลายเดือนก่อน +9

      Amasha very good comment.That is the life 🎉🎉. I love your comments and ❤you

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 4 หลายเดือนก่อน

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 4 หลายเดือนก่อน +5

      මේ..තාරැණ්‍යයට..ැඅාදරෙයි

    • @madumadi2655
      @madumadi2655 4 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත කතාව ආදරෙයි හැමදාටම එයාලට

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 4 หลายเดือนก่อน +1

      Ane ow

  • @thilakabh4565
    @thilakabh4565 4 หลายเดือนก่อน +37

    කවී දනිදු, ගයාන් පුජී
    එකිනෙකා තේරුම් අරන් සතුටින්, ප්‍රීතියෙන් ගෙවන ජිවිත හරිම ආදර්ශමත්.
    Blessings both family.

  • @gangashamali2652
    @gangashamali2652 4 หลายเดือนก่อน +42

    ඇත්තමයි අද copy chat program එකනම් පට්ටම ලස්සනයි ගයාන් පූජනී උපේක්ෂා කවී ආදරෙයි ❤❤❤❤❤❤

    • @upasend1637
      @upasend1637 4 หลายเดือนก่อน

      ❤❤❤❤🎉🎉🎉 very good comment

  • @samnlathad237
    @samnlathad237 4 หลายเดือนก่อน +4

    කවී මං ආදරේම ශිල්පිනියක් ඔයා..ඒ අහිංසක හිනාව..ඔයා අව්වාජ්ජය කෙනෙක්...ගයාන් කවී හිත් ඇතුලේ මහාමෙරක් තරන් ආදරය පුරවා ගත් ආදරනීය දෙදෙනෙක්..දුක ලෝකයකට නොපෙන්වා ඒ හිනාවෙන ලස්සනම තියෙන්නේ ඔයාටයි කවී දුවේ..ඔයාගේ පුංචි ලෝකෙට තැවුල් දුක් නොවේවා...ලැබුන ජීවිතේ තුල සතුටින් ඉන්න...❤❤❤❤

  • @sriyani846
    @sriyani846 4 หลายเดือนก่อน +50

    ගයාන් පූජනී හරිම නිහතමානී coupleඑකක් ඒ වගේම තමා පූජිගේ understanding 👌 සංවර සරලකම 👌 නිහතමානී කම 👌 ලස්සන 👌 දක්ශතාවය 👌 ඔය දෙන්නට හැමදාමත් ආදරෙයි ❤️👊 😊

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පිටරට owa na ඔක්කොම mara fit

  • @Chayiirose13
    @Chayiirose13 4 หลายเดือนก่อน +14

    When gaiya said
    කවි කියන්නේ රත්තරං කෙල්ලෙක්
    I felt it

  • @thilinimadu3333
    @thilinimadu3333 4 หลายเดือนก่อน +6

    අද වැඩසටහන හරිම ලස්සනයි.!❤ ජූජී,උපේක්ෂා අක්කී හරිම නිහතමානී ආදරණීය හදවත් තියෙන හරිම සරල දෙන්නෙක් ආදරෙයි ගොඩාක්❤❤❤
    හැමෝටම ආදරෙයි ❤

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 4 หลายเดือนก่อน +5

    කවී කියපු ඒ වචන ටිකනම් පට්ට... ඒ විදිහට හැම කෙල්ලෙක් කොල්ලෙක්ම හිතනවානම් මේ ලොකේ ගොඩක් ලස්සන වෙයී. පුජී ගයාන් උපේක්ශා විනු කවි ආදරෙයි හැමෝටම ... ❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +15

    උපේක්ෂා ,ගයාන්,පුජානි,කවී ආදරෙයි ,❤❤

  • @ShSh-sj6dr
    @ShSh-sj6dr 4 หลายเดือนก่อน +9

    කවී කියන්නෙ ආදරනීය චරිතයක්. අපි හරිම ආදරෙයි . ඒවගේම ගයියටත් අපි ආදරෙයි . දැන් අපි ඒ දෙන්නටත් වඩා වැඩිපුරම ආදරේ දනිදුටයි පූජිටයි. මොකද ඒ දෙන්න ජීවිතේ තේරුම් ගත් නිහතමානි දෙදෙනෙක් ❤️❤️❤️❤️

  • @madumadi2655
    @madumadi2655 4 หลายเดือนก่อน +15

    ❤❤❤❤ කවි,පූජී, ගයාන්,දනිදූ ආදරෙයි හැමදාටම ඔයාලට ❤❤❤❤

  • @nadinadiya8746
    @nadinadiya8746 4 หลายเดือนก่อน +10

    කවි nangita ගොඩාක් adarai.හැමෝම ලස්සනයි බුදු saranai.❤

  • @umeshakeppetipola7260
    @umeshakeppetipola7260 4 หลายเดือนก่อน +7

    දැන් ඔයාලා ගෙවන ජීවීත හොදයි හැබැයී තාමත් ගයාන් කවී එකට හිටියනම් කියලා හිතෙනවා ❤😢

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 หลายเดือนก่อน +14

    ඊලග ඉරිදා Copy Chat වැඩසටහනට ඉෂාරා සදමිනි අක්කා , අනුර පතිරණ අයියා මේ දෙන්නා ගෙන්නන්න කෝ පීස් කාවිංග අයියේ , නර්මදා අක්කේ .

  • @rekhasureka6449
    @rekhasureka6449 4 หลายเดือนก่อน +7

    Ou කාලෙකින් සුපිරී සෙට් එකක් mn ආස අය නියමයි අද නම් 😘🌷අපේ උපේක්ෂා ඇවිත් 😘කවි. ගයාන් ආපු විනු ආදරෙයි හැමෝටම ♥️♥️

  • @krishaniperera5496
    @krishaniperera5496 4 หลายเดือนก่อน +7

    බොරු පොර ටෝක් නෑ.
    සුන්දර සරල ආදරයක්.... පූජනී නංගී ගයාන් මල්ලි... ඔය දෙන්නා මාර දක්ෂයි.... සුභ පැතුම් දෙන්නට

  • @iroshanilmini7776
    @iroshanilmini7776 4 หลายเดือนก่อน +8

    ගයාන් ඉන්න තැන ඉතින් කිසිම කම්මැලිකමක් නැහැ .පූජනී ගයාන් කවී උපේක්ෂා අක්කි ඇතුලු අනිත් අයට ආදරෙයි ❤❤❤❤❤❤ සුභ පතනවා හදවතින්ම අනාගතයට

  • @NilakshiPrasadini
    @NilakshiPrasadini 4 หลายเดือนก่อน +5

    ගයාන්,පූජනී, කාවින්ද්‍යා,උපෙක්ෂා හැමෝටම ආදරේයි❤❤❤

  • @deepthikathilakarathna8172
    @deepthikathilakarathna8172 4 หลายเดือนก่อน +7

    මේ set එක මරු.හැමදාම මේ වගේ අය ගේන්නකො.අපි ආසාවෙන් බලනව fun set එකක්

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 4 หลายเดือนก่อน +6

    ගයාන් , කවී දෙන්නම කිව්ව නිසා මාරම ලස්සනයි ඒ song එක 🥰🥰😘😘

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 4 หลายเดือนก่อน +6

    අද නම් හරි ම ලස්සනයි ගයාන් පුජනි මමකැමති දෙනක් ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤

  • @hasithakumari4568
    @hasithakumari4568 4 หลายเดือนก่อน +21

    එදා ඉඳලම පූජිට ආදරේ ඒ නිහතමානීකමටයි සරලකමටයි❤😊

  • @dumaliiresha3459
    @dumaliiresha3459 4 หลายเดือนก่อน +27

    ගයාන්ටයි පේෂලටයි වැඩ සටහනක් දුන්නොත් කොහොමට තියේයිද

    • @hk6549
      @hk6549 3 หลายเดือนก่อน

      😂😂😂Hithagannath ba

  • @parameevihara6289
    @parameevihara6289 4 หลายเดือนก่อน +11

    පූජනී හරිම ලස්සන ලමයෙක්❤

  • @geethagamage3596
    @geethagamage3596 4 หลายเดือนก่อน +12

    Mam හිතන්නෙ ගයාන් හොදයි නිවේදන වැඩ වලට ... ආදරෙයි ඔයාලා කාටත්..

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 หลายเดือนก่อน +13

    ගයාන්ලා දෙන්නම එක වගෙ ,, අයියයි මල්ලියි වගෙ 😘😘❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya 4 หลายเดือนก่อน +31

    අගර දගර අද කොන්වෙලා මෙයාලා එක්ක ටිකක් විතර....😂
    නැත්තම් කසුන් කසුන් , කසුන්ගේ clz ගගා බොරැ කෝලම් ඔක්කෝම දිගහරිනවා ......🤭🤭

  • @Iresha.Gunasekara.
    @Iresha.Gunasekara. 4 หลายเดือนก่อน +5

    Nice singing Upeksha. I hope she sung this song for very special reason. ❤

  • @jagathfernando9751
    @jagathfernando9751 3 หลายเดือนก่อน +2

    හිතවත් ගමේ ගයන ශිල්පි ධනපහල උඩවත්තේ මාතාගේ පුත් ගයාන් උඩවත්තට ජය වේවා

  • @DushanDushanhemantha
    @DushanDushanhemantha 4 หลายเดือนก่อน +10

    උපෙක්ෂා අක්කි ලස්සනට ඩාන්ස් කරනවා

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 4 หลายเดือนก่อน +3

    කවියි ගයානුයි පූජියි නිසාමයි බැලුවේ ..❤ඇත්තටම කවී හරිම ලස්සන හිතක් තියෙන චරිතයක් ❤

  • @ramanicunningham950
    @ramanicunningham950 4 หลายเดือนก่อน +9

    අද හරිම ලස්සනයි ඔක්කොමල. නර්මදා ලස්සනට ඒක හසුරනව ❤

  • @raviravindra889
    @raviravindra889 4 หลายเดือนก่อน +5

    Gayan & kavi man kshethraye godaak adare karapu couple ekak ,e dennage chemistry ekata man godak asa kala.Indiave kajol Sharoukh tharamatama lassanai❤ e denna wen wunama Poojani ohuta lan weddi ayata akamathima wuna.eeth kaalayath Kavi eyage adare hoyagaddi man therum gaththa eyala eyalage saha karuwan thoraganne eyalage fanslage kamaththata neme eyalage jeewitha walata sudusu widihata kiyala❤ sundara minissun oyala . Good luck to u Gayan & Poojani for ur wedding and Kavi I always wish u the best in life

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 หลายเดือนก่อน +4

    කාවිගේ කතාව නිසාම Programme එකම බලන්න හිතුණා 😃🥰❤️👌

  • @DamiduSahan....Crick--Boy___7
    @DamiduSahan....Crick--Boy___7 4 หลายเดือนก่อน +5

    ගයාන් අයියා❤පූජානී අක්කා ගොඩාක් ලස්සන කපල් එකක්....💖❤❤
    දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.💖🥺❤❤❤😍😍😍❤❤❤

  • @nilangasachi3349
    @nilangasachi3349 4 หลายเดือนก่อน +11

    කවී ඔයා හරිම cute ❤❤❤❤❤

  • @madushanidisanayaka4683
    @madushanidisanayaka4683 4 หลายเดือนก่อน +8

    සචින් ❤ දුශේනි
    අනුර ❤ ඉෂාරා
    ශිහාන් මිහිරන්ග
    අතුල අදිකාරි

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz 4 หลายเดือนก่อน +13

    ලස්සනයි අද වැඩසටහන. ❤❤❤ උපේක්ෂා අක්කා ආදරෙයි. ❤❤❤😘🌹

  • @chandimaperera8962
    @chandimaperera8962 4 หลายเดือนก่อน +10

    Love you Kavi ❤❤❤

  • @malaniperera6815
    @malaniperera6815 4 หลายเดือนก่อน +3

    Gayan putha your idea is absolutely true you are good son ❤️

  • @anjalinavodya-xs1rd
    @anjalinavodya-xs1rd 4 หลายเดือนก่อน +5

    කාවින්ග set නෑ present කරන්න

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz 4 หลายเดือนก่อน +10

    උපේක්ෂා ❤❤❤❤❤

  • @malkanthiperera6429
    @malkanthiperera6429 4 หลายเดือนก่อน +2

    කාවිංග වැඩසටහන මෙහෙයවන නිවේදක හැටියට ඔයා ගැන මාරම අප්‍රසන්නතාවයක් ඇති උනා. කාවින්දිව ඒවගේ අපහසුතාවට පත්කෙරුව එක ගැන. කාවින්දි කියන්නේ මාරම හොඳමම හොඳ ගැහැනු ළමයෙක්.

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 4 หลายเดือนก่อน

      මොකක්ද කිවුවෙ..කාවින්ග පුක මූණෙ තියාගෙන ඉන්නෙ..😅

  • @chathubhagya1808
    @chathubhagya1808 4 หลายเดือนก่อน +4

    Guyyapooji හුගාක් ලස්සනයි🙈❤️බුදුසරණයි හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න දෙන්නම හැමදාම🙈❤️ආදරෙයී ............

  • @asokarose9757
    @asokarose9757 4 หลายเดือนก่อน +4

    කවි දුව තෙරුවන් සරණ❤❤❤

  • @surangiweerasinghe8035
    @surangiweerasinghe8035 4 หลายเดือนก่อน +2

    ගයාන් ,පූජානි මම ආසම දෙන්නෙක්..හැමදාම සතුටින් ඉන්න ..❤️❤️

  • @dilmibamunuarachchi3176
    @dilmibamunuarachchi3176 4 หลายเดือนก่อน +3

    නර්මදා අක්කිගෙ ලස්සන ❤ ඒ වගේම කවීගෙ voice 🔥

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 4 หลายเดือนก่อน +4

    ඇත්තමයි කවීයි, පූජනීයි හරිම ආදරණීය චරිත දෙකක්. වෙන අයනන් මරාගන්නව .

  • @artistgossip8645
    @artistgossip8645 4 หลายเดือนก่อน +9

    හැමෝම එක එක එව්වා ගැන කයිවාරු ගහද්දි පූජානි පාඩුවෙ අහගෙන බලාගෙන ඉන්නවා. දැක්ක පාඩුවෙම ඉන්න කෙල්ලෙක්

  • @SenuRajarathne
    @SenuRajarathne 4 หลายเดือนก่อน +2

    කවී බැන්දට පස්සෙ තවත් ලස්සන වෙලා කටහඩත් තව ලස්සන වෙලා..❤

  • @hansakalakmal7654
    @hansakalakmal7654 4 หลายเดือนก่อน +3

    Kavita hodkma wewa.pau hari hoda kella.gayan❤pujani 🎉

  • @sarasisankalpani5434
    @sarasisankalpani5434 4 หลายเดือนก่อน +4

    Nice program my favorite program ❤❤❤❤❤❤

  • @DinushaNiroshani-n3y
    @DinushaNiroshani-n3y 4 หลายเดือนก่อน +7

    පූජනී අක්කගෙ ලස්සන 💞

  • @methmisandanima90
    @methmisandanima90 4 หลายเดือนก่อน +4

    Gayan Poojani kiynne mara chemistry ekk mn harima adare krna couple ekk 😍

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 4 หลายเดือนก่อน +3

    Excellent Mr Kavinga and Mrs Narmada your program I love so much all of them Expecely Gayan Kavi puji good luck God bless all of you ❤❤❤❤❤❤❤❤❤

  • @navodininavodini4754
    @navodininavodini4754 4 หลายเดือนก่อน +7

    Pujani,don’t over style it doesn’t suit you.keep your natural normal look than others then every one will look to your natural different

  • @user-cw2xb4vd5t
    @user-cw2xb4vd5t 4 หลายเดือนก่อน +2

    Gayan Gunawardana puthayi pujani duwayi inna weda satahana harima lassanay mama godak Asa dennek ❤❤❤❤❤❤❤❤😂

  • @user-ou7jp1nx7b
    @user-ou7jp1nx7b 4 หลายเดือนก่อน +14

    අද ඇවිල්ලා ඉන්න අය හරිම සංවරව ඇදලා ඉන්නනවා ආදර්ශමත්

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 4 หลายเดือนก่อน +2

    Kavidu kavi puje gayan putha oyalata suba pathum adarai adarai adarai budusaranai jasu phetai jaya wave budusaranai adarai ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rekhasureka6449
    @rekhasureka6449 4 หลายเดือนก่อน +3

    පුජී උම්මා කැටේ 😘❤️ආදරෙන් ඉන්න හැමදාම 😘😘

  • @harshanigunathilaka444
    @harshanigunathilaka444 4 หลายเดือนก่อน +3

    Upekshage dancing lassanai

  • @marlynselorio2096
    @marlynselorio2096 4 หลายเดือนก่อน +10

    Gayan pooji ❤

  • @DisnaJayamali-l6s
    @DisnaJayamali-l6s 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 4 หลายเดือนก่อน +7

    උපේක්ෂා, කවී

  • @shianapremaratne4729
    @shianapremaratne4729 4 หลายเดือนก่อน +2

    Super cover version of Sanda Thaniyama by Kavi. Loved it.

  • @dildami996
    @dildami996 4 หลายเดือนก่อน +2

    upeksha akki lassanat sing krnwa❤❤❤❤❤❤

  • @Dezeeez5914
    @Dezeeez5914 4 หลายเดือนก่อน +1

    Kavinga මල්ලි ඔයාගේ performance නියමයි. ඔයාගේ ඉදිරිපත් කිරිමේදි මං හිතන්නේ කියන වචනේ ගොඩක් කියනවා වැඩි එක පොඩ්ඩක් අඩු කර ගත්තානම් හොදයි.

  • @SonSylan
    @SonSylan 4 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි 👍👍 ඇවිත් හිටපු හැමෝටම ආදරෙයි 💖💖💖🌹🌹🌹

  • @ශශිනි
    @ශශිනි 4 หลายเดือนก่อน +4

    පූජි අද වෙනස් ලස්සනයි❤

  • @kanchanalakmali3374
    @kanchanalakmali3374 4 หลายเดือนก่อน +3

    පූජනී ගයාන් නිසායි බැලුවේ

  • @ChithraDewage
    @ChithraDewage 4 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ හොදම copy chat එකක් බැලුවා❤❤❤❤❤😊😊

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +1

    Beautiful set ekak.. 👍upekshage song eka maara lassna voice ekak.. 👍❤️🌹💐😘👍❤️

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 4 หลายเดือนก่อน +4

    කවි ලස්සන ෙහාද ගතිගුන ති ෙයන දුවක්❤❤❤❤❤❤❤

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 4 หลายเดือนก่อน +2

    Upeksha gayan man asama dennek all the best hemotama wedawalata oyalage

  • @CityMobile-b4n
    @CityMobile-b4n 4 หลายเดือนก่อน +10

    කවි.විනූ.උපේක්සා.❤❤❤❤❤මම ආසම අය.කුවේට්

  • @Hasichana0923
    @Hasichana0923 4 หลายเดือนก่อน +2

    Pooji ❤❤❤❤ you are excellent ❤❤❤

  • @suddisanda6706
    @suddisanda6706 4 หลายเดือนก่อน +3

    Upeksha ❤❤paba

  • @NishshankaGunarathna-d4v
    @NishshankaGunarathna-d4v 4 หลายเดือนก่อน +3

    අද සෙට් එක පට්ට.❤❤❤

  • @maneeshawickramaarachchi5721
    @maneeshawickramaarachchi5721 4 หลายเดือนก่อน +1

    උපේක්ෂා අක්කාව නටන කොට මට මතක් වෙන්නේ ඔබ නිසා එකේ ප්‍රභාසිනීව❤

  • @takoushcell231
    @takoushcell231 4 หลายเดือนก่อน +3

    Kawega නර්මදා ලස්සනයි අද

  • @thusharanalantha7705
    @thusharanalantha7705 4 หลายเดือนก่อน +4

    Kavi nice❤❤❤❤

  • @deepthihendawitharana9785
    @deepthihendawitharana9785 4 หลายเดือนก่อน +3

    ❤ good program today

  • @raneisujata8623
    @raneisujata8623 4 หลายเดือนก่อน

    නියමයි හැමෝම ගොඩක් ලස්සනයි ❣️❣️ හැමෝටම බුදු සරණයි 🙏🙏🙏 💯💯💯💯❣️❣️❣️❣️❣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌺🌺🌺✌✌✌✌💕💕💕💕💕💕💞💞💞💞🍁🍁🍁🍁🍁

  • @maurichanika7373
    @maurichanika7373 4 หลายเดือนก่อน +2

    Gaiya niyamai ane

  • @sureshmanuranga7048
    @sureshmanuranga7048 4 หลายเดือนก่อน +5

    විනූ කියන්නේ එයා celebrity කෙනෙක් කියලා 😁

    • @ශශිනි
      @ශශිනි 4 หลายเดือนก่อน

      😂

    • @ruckyg3177
      @ruckyg3177 4 หลายเดือนก่อน

      එයා වාසනාවන්ත කෙල්ලක්. ඒකනෙ ලස්සන සැපවත් ජීවිතයක් ලැබිල තියෙන්නෙ. පෙර පින්

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 4 หลายเดือนก่อน +3

    Kavi ❤❤❤ upeksha

  • @madhumali9543
    @madhumali9543 4 หลายเดือนก่อน +2

    මෙච්චර හොඳ සෙට් එකක් එක්ක මේ උපේක්ෂා හොල්මන ගෙන්නුවෙ මොකටද.බොරු පොශ් ගෑණි...

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 4 หลายเดือนก่อน +4

      එයා හින්දා බලන එයාට කැමති අය ඉන්නවා. උපේක්ෂා කොහොමත් සැපට පොශ් එකට හැදුණු කෙනෙක් තමයි කුවේට් වල. ඒත් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. කුවේට් වල school ගිය, එහෙ සංස්කෘතිය ට හැදුණු වැඩුණු, හැබැයි දැන් ලංකාවේ සංස්කෘතියට හොඳින්ම හැඩගැහුණු කෙනෙක්.

  • @NilupaSilva
    @NilupaSilva 4 หลายเดือนก่อน

    වෑඩසටහ.න හරිම ලස්සනයි .ඇ:විත් ඉන්න හැමෝටම ආදරෙයි .නර්මදා පිස්සූව නැත්නම් තවත් ලස්සනයි.

  • @nvek1603
    @nvek1603 4 หลายเดือนก่อน +4

    Upeksha lassanta song ek kiuwa❤❤❤❤

  • @shanikaprashani8878
    @shanikaprashani8878 4 หลายเดือนก่อน +2

    Kavi❤❤❤

  • @AshaSudusinha
    @AshaSudusinha 4 หลายเดือนก่อน +2

    12:40❤❤❤❤

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 4 หลายเดือนก่อน +1

    අනේ.අද.හරිම.ලස්සනයි❤❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 4 หลายเดือนก่อน +1

    Lassanai ada gayan aiya puji kawi inna nisa❤

  • @littlemermaid5921
    @littlemermaid5921 4 หลายเดือนก่อน +10

    කාවිංග ඇරෙන්න ඉතුරු ඔක්කොම හොඳයි .කාවිංග කියන්නෙ මුල් ලමාවිය සංවර්ධනය නොවුණු මන්දබුද්ධිකයෙක්😂

  • @sajithsaumya734
    @sajithsaumya734 4 หลายเดือนก่อน +2

    කවි ❤❤❤❤❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සණයි ❤❤❤❤

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 4 หลายเดือนก่อน +1

    කාවින්ගට මල පැනල මොකද😅

  • @ashanilmini4239
    @ashanilmini4239 4 หลายเดือนก่อน

    ඇවිල්ල ඉන්න අයට ගොඩක් ආදරෙයි❤

  • @NilakshiPrasadini
    @NilakshiPrasadini 4 หลายเดือนก่อน

    අද හරිම ලස්සන චරිත ටිකක් ඇවිත් තියෙන්නේ..