🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2021
  • 🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
    Wasthi - අනුෂ්ක උදාන
    Wasthi - දුලාජ් ජයතිලක
    Ratta -රතිඳු සේනාරත්න
    Lochi - ලෝචනා ජයකොඩි
    යොහානි
    නදිමාල් පෙරේරා
    මේ ඉරිදා රාත්‍රී 10.30 ට Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #copychat #hirutv #hiru copy chat
    1.ඈන් - වස්ති
    2. සුදු අම්මියා - වස්ති
    3. මැරුණු හිතේ - වස්ති
    4. නුරා වසන්තේ - නදීමාල්
    5. සල්ලි පොකුරු - Ratta
    6. ප්‍රරාතිහාරී - Ratta
    7. මැනික මගේ හිතේ - යොහානි
    8. වියෝලේ වියෝලේ - යොහානි
    9. ආයේ - යොහානි
    10. සන්සාරයක් තරම් - නදීමාල්
    11. ජීවිතේ තරුනකාලේ - නදීමාල්
    Mashup
    1. නිලුපුල් යුවලේ
    2. හීනයක් වගේ ඔබ ආවා
    3. පබසර රන්පබලු

ความคิดเห็น • 3.8K

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +7754

    අද තමයි copy chat එකෙ හොදම දවස කියන අය කෝ👀😍❤️‍

  • @annsandriya2087
    @annsandriya2087 2 ปีที่แล้ว +1871

    කවුරු මොනා කිවුවත් අද තමයි පට්ටම සෙට් එක ආවේ...ඔක්කොටම ආදරෙයි...🥺❤️

  • @senuperis5219
    @senuperis5219 2 ปีที่แล้ว +632

    you tube එකෙන් කොපි චැට් බලන පලවෙනි පාර😅ඒ සෙට් එකටම ආදරෙ කස්ටිය කෝ😍😍😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +175

    නදිමාල්ගේ කටහඩ භාවනාවක් වගේ🙏💛😎

  • @binarakeshan8641
    @binarakeshan8641 2 ปีที่แล้ว +1471

    තැන කොච්චර වැදගත් උනත් අනුශ්කට ඒක අදාලම නෑ ❤ ආදරෙයි සෙට් එකටම ❤️

  • @itOurdiaries69
    @itOurdiaries69 2 ปีที่แล้ว +606

    නදිමාල් නම් කියලා වැඩක් නැ නිහතමානි වැඩ්ඩෙක් ❤️🙏

  • @lasinduchamathka914
    @lasinduchamathka914 2 ปีที่แล้ว +65

    අනුශ්ක උදාන නැමැත්තාට ආතල් දීම සදාහා තැන අදාළම නැත .

  • @elmisanjana322
    @elmisanjana322 2 ปีที่แล้ว +170

    හම්මෝ නදීමාල් අයියා.. ඒ රූපය... ඒ voice එක.. කියන්න වචන නෑ🥺❤️🥰😘

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 2 ปีที่แล้ว +654

    ලෝචි. කියන්නෙ නියම කෙල්ලක්.. මට මතකයි.. එයා අම්මව මාවනැල්ල hospital එකේ තියාගෙන අම්ම ලග නතර වෙලා කාපු කට්ට.. අදනම් ලෝචි සොන්ගුල් වගේ.. ලස්සනයි ..🥰

    • @user-gj5fs6tv1d
      @user-gj5fs6tv1d 2 ปีที่แล้ว +6

      Parana kellada bn e ube.🙂

    • @chathumaljayasinghe1221
      @chathumaljayasinghe1221 2 ปีที่แล้ว +2

      දෙපතුල් ලෙව කෑවද ලෝචිගේ

    • @prasannnasandaruwan
      @prasannnasandaruwan 2 ปีที่แล้ว +1

      Gon magulak

    • @thisalwijayarathne9910
      @thisalwijayarathne9910 2 ปีที่แล้ว

      @@chathumaljayasinghe1221 🤣🤣🤣

    • @supunmadushan8844
      @supunmadushan8844 2 ปีที่แล้ว +3

      ලෝචි වෙනුවට වෙන කෙනෙක් ගෙන්නුවනම් මීට වඩා ලස්සන වෙයි කියල හිතුනෙ මට විතරද.?🤪🤪

  • @ruwinkalhara666
    @ruwinkalhara666 2 ปีที่แล้ว +259

    දුලාජ්ගෙ වයිෆ් තමා හොදටම කරේ 😂

  • @nisalahadawatha4689
    @nisalahadawatha4689 2 ปีที่แล้ว +164

    ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විදින අනුෂ්ක.....🤘

  • @himashimaduka
    @himashimaduka 2 ปีที่แล้ว +81

    නදීමාල් අයියා නිසා මං මේක ඉවර වෙනකන්ම බැලුවේ. ඒත් අනිත් හැමෝටමත් ආසයි. TH-cam හැමෝගෙම vedios බලනවා. Thank you Hiru 📺

  • @LankanLionNJ
    @LankanLionNJ 2 ปีที่แล้ว +456

    සීයා හිතලවත් නැති variations දැම්මට සින්දුවට කිසි හානියක් නැති හැටි...නදීමාල් you'll be a bigger legend than your dad too

  • @musiclanka479
    @musiclanka479 2 ปีที่แล้ว +218

    මේක trending එනවට තව කවුද කැමති ❤️❤️

    • @samanthikumari4979
      @samanthikumari4979 2 ปีที่แล้ว +1

      ආවෝ 😂😔😔

    • @kmlsrilanka6100
      @kmlsrilanka6100 2 ปีที่แล้ว +1

      එච්චර ආසා නෑ හැබැයි 😂

  • @samadhianuththara3862
    @samadhianuththara3862 2 ปีที่แล้ว +66

    කොපි චැට් එකක් යූටියුබ් එකේ ඉවර වෙනකම්ම ස්කිප් කරන්නෙත් නැතුව පැය ගානක් බැලුවා 🥺 තවත් බලන් ඉන්න පුලුවන් කියන්න වචන නෑ මරම ලස්සනයි 😚❤️

  • @nejaroshani202
    @nejaroshani202 2 ปีที่แล้ว +127

    Lochi .. Yohani... love you both... LOCHI සුදු නැතුවට හරිම ලස්සන skin tone එකක් තියෙනවා .... Ratta, Nadeemal, and WASTHI team love you all too

  • @isharaharshani6094
    @isharaharshani6094 2 ปีที่แล้ว +545

    හැමදාම ටෙලි නාට්‍ය නිලියො ගෙනවට වඩා මෙ වගෙ ජනප්‍රිය යු ටියූබ්ලා ගෙන්නලා program එක කරනව නම් trending #1 ගන්න පුලුවන් 😁😁🥰 ලස්සනයි වැඩසටහන 🥰🥰❤️❤️❤️❤️❤️🌹👏

  • @udanamethmal9254
    @udanamethmal9254 2 ปีที่แล้ว +272

    අද තමයි කොපි චැට් එකේ ෆුල් ඒපිසෝඩ් එකක් බලපු දවස 😂❤

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +68

    නන්දිමාල් හරිම අහින්සක විදිහට පාඩුවෙ ඉන්නව

  • @pphabaragamuwa1594
    @pphabaragamuwa1594 2 ปีที่แล้ว +149

    යො⁣හානි මේ සින්දුව මේ studio එකේ ඒ වෙලේ කියද්දී කවුරුවත් හිතුව ද ලෝකෙම අල්ලයි කියලා.😍✨️

  • @bkleoo
    @bkleoo 2 ปีที่แล้ว +221

    Anushka කොච්චර joke කරත් යථාර්ථය අවබෝධ කරගත් කොල්ලෙක්.. අාදරෙයි

  • @worldwide2988
    @worldwide2988 2 ปีที่แล้ว +606

    කවුරු කොහොම ආවත් යූටියුබ්කරණය කනපිට ගැහැව්වේ වස්තිලා තමා ඊට පස්සෙ තමා ඒ ගැම්මෙන් ගොඩක් අය ආවේ කවදාවත් වස්තිලා ව අමතක කරන්නෙ නෑ❤️😎❤️😎

    • @peramune23
      @peramune23 2 ปีที่แล้ว +11

      sirama kathawa.

    • @sujithlakmal424
      @sujithlakmal424 2 ปีที่แล้ว +12

      Sira bn.apita mulinma athal dunne wasthila.eth samaharu unge kunuharpa thiye kiyla vini hodai kiyla vinige video balanwalu.eth un ita wada kuruharupa balanwa.math vinige balanwa.eth youtube ftma paththakat genawe wasthi.unwa amathaka karanna narakai

    • @peramune23
      @peramune23 2 ปีที่แล้ว +10

      @@sujithlakmal424 sirama bn kohomath wasthilage video wala issara idalama kunuharapa thibba.wasthi kiyana namath kunuharapayak.oya iye pereda online clz walata phone gaththa eun thami wasthilata baninne.wasthilage theyenne wenama athal ekak vinilage thiyenne wenama athal ekak eka samaharunta therenne na💪❤

    • @sandeepafernando3827
      @sandeepafernando3827 2 ปีที่แล้ว +14

      Aniwren bn ape pamkyoo ow danne na රැල්ලට පුක දෙන්නනේ යන්නෙ

    • @MRWX-wn5pj
      @MRWX-wn5pj 2 ปีที่แล้ว +5

      @@sujithlakmal424 aniwa

  • @nuwanmadushanka1307
    @nuwanmadushanka1307 2 ปีที่แล้ว +295

    නදීමාල් කියන්නෙනම් සුපිරිම වැඩ්ඩෙක්.....❤️❤️
    තාත්තගෙයි සීයගෙයි වොයිස් එකමයි.....

  • @supunchamini4998
    @supunchamini4998 2 ปีที่แล้ว +821

    කව්රු කොහොම කිව්වත් යොහනි කියන්නෙ හරි හොද නිහතමානි ලමයෙක් 😘

    • @minshi4779
      @minshi4779 2 ปีที่แล้ว +6

      Ou

    • @janakinuwanthika9405
      @janakinuwanthika9405 2 ปีที่แล้ว +6

      Yes

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 2 ปีที่แล้ว +5

      Owww

    • @awanthinethma3412
      @awanthinethma3412 2 ปีที่แล้ว +8

      ow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushkadeepani3019
      @anushkadeepani3019 2 ปีที่แล้ว +1

      Aniw ❤️‍🔥❤️💖

  • @isharafernando2479
    @isharafernando2479 2 ปีที่แล้ว +429

    සුපිරියක්...💓💓... හැන්ඩ් ෆ්රී ගහන් හයියෙන් හිනාවෙලා,,,පිස්සුද යකෝ.... කියලා අහගත්තු සෙට් එක මේ පැත්තට..🤣🤣🤣

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 2 ปีที่แล้ว +530

    නදීමල් හරිම අහිංසක දරුවෙක්. හැමදාම ඔය විදිහට දගලන්නේ නැතිව ලස්සනට ඉන්න. අනික හරිම ලස්සනයි, පුංචි දරුවෙක් වගේ.

  • @_nadeesha_
    @_nadeesha_ ปีที่แล้ว +90

    2023 මේ ප්‍රෝග්‍රෑම් එක ආය ආය බලන අය කෝ 🤗💕

  • @danushikapathum9590
    @danushikapathum9590 2 ปีที่แล้ว +117

    මොනා උනාත් ආතල් නම් දුන්නෙ වස්තියයි රැට්ටයි තමා හම්මො 😐😂💔

  • @thusharapathirathna3588
    @thusharapathirathna3588 2 ปีที่แล้ว +191

    අද ඉපදෙන එවුනුත් පිං කරලා තියෙන්නේ තව අවුරුදු විස්සකට පස්සෙත් මර්වින් පෙරේරාගේ වොයිස් එකම ලයිව් අහන්න. නදිමාල් ❣️

  • @dinujakelum5653
    @dinujakelum5653 2 ปีที่แล้ว +689

    කොහෙ ගියත් අනුෂ්කයා ඉන්නෙ උගෙ විදියට ❤️

    • @telenettvsl7069
      @telenettvsl7069 2 ปีที่แล้ว +20

      මුන් සෙට් එක හින්දා තමා අද බැලුවේ

    • @sitharamalki2331
      @sitharamalki2331 2 ปีที่แล้ว +8

      Aniwaaaaa....adareiii😘🌹❤️

    • @Nimesha04
      @Nimesha04 2 ปีที่แล้ว +8

      අමෝ අමෝ ඉතිම් 🤣🙊

    • @sitharamalki2331
      @sitharamalki2331 2 ปีที่แล้ว +4

      🤗🤗🤗❤️

    • @chathumaljayasinghe1221
      @chathumaljayasinghe1221 2 ปีที่แล้ว +2

      අමො අමෝ වහල් බල්ලෙක්

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 2 ปีที่แล้ว +144

    නදීමාල් වොයිස් එක කනට මී බිදු වැටෙනවා වාගේ හරිම ලස්සනයි මිහිරි ආදරෙයි හැමොටම තෙරැවන් සරනයි

  • @tilla6027
    @tilla6027 2 ปีที่แล้ว +169

    මෙතෙක් කල් තිබුන කොපි චැට් හොදම වැඩසටහන. පට්ට ආදරෙයි 👌

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +817

    අද තමයි හොදම ටික ගෙනල්ල තියෙන්නෙ වස්තිල රැට්ටලා නිසා බැලුවා ♥ Thank you Hiru 😃

  • @dilananuradha2668
    @dilananuradha2668 2 ปีที่แล้ว +467

    නදීමාල් අයියාගේ voice එක නම්..සුපිරි❤️❤️අමල් සර්ගේ copy එකක්❤️❤️❤️👍👍👍

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 ปีที่แล้ว +9

      Ado ou supiri bn

    • @dilananuradha2668
      @dilananuradha2668 2 ปีที่แล้ว +9

      @@nadunmatharage5847 ou bn anna ගායකයෝ...

    • @nayaniaberathna596
      @nayaniaberathna596 2 ปีที่แล้ว +6

      👍👍

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว +2

      අපේ ලංකාවෙ මිනිස්සු නම් පට්ට. ලොකු උන් කරන කුපාඩි වැඩ නම් අමතක කරනවා.

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 2 ปีที่แล้ว +70

    "අර නංගිව කුචි කවනවද කවුරු හරි " අනුශ්ක
    " අලුත් එකක්ලු " දුලාජ්
    😂😂😂
    අම්බෝ ආතල් 🤣🙏

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว +505

    ආසම යෝහානී.රටෙ නම ජාත්‍යන්තරයට ගෙනියනවා කියන එක ලේසී නැ.කොහොම හරි වාසනාවකින් එක කරා.😍🌎🌎🌎🌎🌎🌎

    • @dila1957
      @dila1957 2 ปีที่แล้ว +10

      @@shashiherath7724 අනුන්ගෙ නෙවෙයි බං අයිතිකාරයම දිලා තියෙන්නෙ😹
      මොඩයෙක් වගෙ හොයන්නෙ බලන්නෙ නැතුව කියවන්න එපා

    • @somakumari9506
      @somakumari9506 2 ปีที่แล้ว

      @@dila1957the

    • @ragingwarrior8098
      @ragingwarrior8098 2 ปีที่แล้ว +8

      @@shashiherath7724 අයිතිකාරය එක්කනේ බන් කියන්නේ ඒ cover එක 😂
      අනික කාගේ උනත් සිංහල සින්දුවක්නේ.
      ඉරිසියාවේ පැලෙනවා මුන්.

    • @madusankapalleyaguru2231
      @madusankapalleyaguru2231 2 ปีที่แล้ว

      .

    • @dila1957
      @dila1957 2 ปีที่แล้ว +2

      @@ClipHubMovies දකුණු ආසියාව කියන්නෙ එතකොට ලංකාවෙ කොටසක්ද බං.ගොන් මොඩයෙක් නෙ ඔයා

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +276

    4:42 නන්ස්ටොප්
    20:21 මැණිකේ මගේ හිතේ
    49:50 සල්ලි පොකුරු
    59:52 නුරා වසන්තේ
    1:10:50 ආයේ
    1:21:00 ජීවිතේ තරැණ කාලේ
    1:29:30 ඇවිදන් ඇවිදන් යනවා
    1:42:25 කලක් තිස්සේ
    1:46:46 මා සනසා

  • @kanishkacroz
    @kanishkacroz 2 ปีที่แล้ว +575

    අනුශ්කයයි දුලාජුයි තමයි හොදටම කරෙ😜❤️

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj 2 ปีที่แล้ว +201

    මර්වින් පෙරේරා.. අමල් පෙරේරා.. නදීමාල් පෙරේරා.. සුපිරි ගායකයෝ ❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +25

    දුලාජ්💚 අනුශ්ක
    රැටිටා💖 ලොචි
    නාදිමාලි ❤ යෝහානි
    ආදරෙයි හැමදාමත් බුදුසරණයි

  • @shashikalakmal4860
    @shashikalakmal4860 2 ปีที่แล้ว +356

    හිනස්සලා මරන්නද හදන්නේ 😂😂.. පට්ට පට්ට අද සුපිරි ❤️ අනුෂ්ක අයියේ

  • @nehanchandira
    @nehanchandira 2 ปีที่แล้ว +271

    අම්මෝ ඉතිං අද තමයි පට්ටම දවස copy chat එකේ...😍😍 හුස්මගන්න බෑ ඕයි වස්තිලා දෙන ආතල්..😂😂

  • @madumadu1850
    @madumadu1850 2 ปีที่แล้ว +48

    වස්තිලා ඉන්නතැන හිනා වෙලා පන යනවා අම්මෝ 😂😂

  • @lecky_Dinesh
    @lecky_Dinesh 2 ปีที่แล้ว +43

    මේ කක්කි chat එක මං කලින් බලන් නෑ..but අනුස්ක දුලාජ් නදීමාල් රැට්ටා යොහානි ලෝචනා සෙට් එක නිසයි බලන්නේ,

  • @ayeshachathurangani4977
    @ayeshachathurangani4977 2 ปีที่แล้ว +119

    තමන්ගේ මහන්සියෙන් බබලන තරු...... ජයම වේවා....

  • @gimhanasandun1178
    @gimhanasandun1178 2 ปีที่แล้ว +520

    අද තමයි නදීමාල්ගෙ වොයිස් එක හොදටම වින්දෙ 😍😍

  • @w.m.menuka7680
    @w.m.menuka7680 2 ปีที่แล้ว +15

    අනුස්කයයි තඩියයි නිසාමයි බලන්නෙ තවුසෙ හෙන ආතල් ඕයි වෙලාවක සෙට් වෙලා අඩියක් ගහන්න කියාපු චරිතේ ජය වේවා

  • @isharanayanajith6369
    @isharanayanajith6369 2 ปีที่แล้ว +45

    බැලුවයින් බැලුව මේක තමා එලම එක මෙච්චර කාලෙකට අයේ නෑ 🤟😍

  • @supunsupun6210
    @supunsupun6210 2 ปีที่แล้ว +127

    නදිමාල් ඉන්න හින්දා ම යි අසාවේන්බැලුවේඇව්ත්.ඉන්න සියලුම දෙනාට බුදු සරනයී දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න .කුවේට් .කුරුණෑගල

  • @user-kq5qg9ij9z
    @user-kq5qg9ij9z 2 ปีที่แล้ว +170

    ටෙලිනාට්‍ය නලු නිලියො නං අප්පිරියයි.
    යූ ටියුබර්ස්ල ක්‍රීඩකයො ගායකයො ගෙන්නනවනං අපිත් බලනවා හැමදාම

  • @shanpiris2839
    @shanpiris2839 2 ปีที่แล้ว +152

    වස්තී උන්ට තැන අදලම නැ...❤️❤️❤️❤️ආතල්ම තාමා ❤️❤️❤️

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 2 ปีที่แล้ว +26

    Nademal ලස්සන වෙලා ගොඩක්

  • @tharindumadushan2983
    @tharindumadushan2983 2 ปีที่แล้ว +181

    ගොඩක් කාලෙකට පස්සෙ කොපිචැට් බැලුවෙ..ආපු සෙට් එක මරු හංදා 😍

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +282

    අම්මෝ හිනා වෙලා පණ ගියා ඊයේ තමයි copy chat එකේ හොද ම සෙට් එක ගෙනල්ලා තිබුනේ.
    Thanks Hiru Tv 👍👍👍👍
    I Love You Hiru Tv ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kelumlakmal2169
      @kelumlakmal2169 2 ปีที่แล้ว

      කිස් එක්කුත් දෙන්නකො හිරු එකට

    • @gayantha_gk
      @gayantha_gk 2 ปีที่แล้ว

      @@kelumlakmal2169 aasai neh , epa denna kiss !!😁

  • @milroyfernando2251
    @milroyfernando2251 2 ปีที่แล้ว +81

    Nadeemal is one of the few singers who really tries to preserve that Sri Lankan taste of music. Probably it’s because he comes from a renowned music family. Keep it up Nadeemal. Good luck bro!

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +57

    නදීමාල් සින්දු කියද්දී අමල් ම තමයි ඕයි😍❤️

  • @shortsl8851
    @shortsl8851 2 ปีที่แล้ว +271

    හැමදාම ඔය වගේ යු ටියුබර්ස් ලා ගෙන්නුවොත් හිරු කොපි චට් එක ලන්කාවේ සුපිරිම වැඩසටහනක් වෙනවා සුවර් ❤️

  • @unlocking8040
    @unlocking8040 2 ปีที่แล้ว +539

    අද තමයි හොදටම කරේ කියන උන් කෝ 🙂❤

  • @lakshanmanusha1138
    @lakshanmanusha1138 2 ปีที่แล้ว +32

    මේ සෙට් එක් ආයෙ ගෙන්නමු හිරු. ❤💯

  • @thulashdilshan5212
    @thulashdilshan5212 2 ปีที่แล้ว +54

    මලාට මේ වගේ program බලන්නේ නැති මම ජීවිතේ පලවෙනි පාරට කොපි චැට් program එකක් ඉවර වෙනකං බැලුවේ ඒකත් මේ set එක හින්දා ♥️.

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 2 ปีที่แล้ว +125

    වස්ති හිරු එක්ක ගේමෙන්නේ හිටියේ.සිංදුත් ගහුවා.දැන් වාද බේද අමතක කර එකට ඉන්න එක වටිනවා

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +122

    දුලාජ් නම් අම්මෝ😂 පණ නෑ හිනා වෙලා

  • @-ACHCHARU
    @-ACHCHARU 5 หลายเดือนก่อน +4

    2024 anyone??😏❤

  • @udithasasanthisasanthi5775
    @udithasasanthisasanthi5775 2 ปีที่แล้ว +13

    කවුරු කොහොම කිව්වත් අපෙ පණ තමයි යොහානි මැණික .ඔයාට බුදු සරණයි 🥰🥰❤️❤️❤️❤️මටත් ඔයා එක්ක කතා කරන්න ඕනි😔😔.ඔයාගෙ ලස්සන වොයිස් එක නම් භාවනාවක්

  • @sandusewwandi4742
    @sandusewwandi4742 2 ปีที่แล้ว +535

    නදීමාල් අයියගේ වොයිස් නම් පට්ට...😍

  • @vivekcabral5411
    @vivekcabral5411 2 ปีที่แล้ว +142

    කොපි චැට් එකක් ඉවර වෙනකල් බලුව්මද කොහෙද! 😂♥️

  • @lahiruhapuarachchi333
    @lahiruhapuarachchi333 2 ปีที่แล้ว +125

    අනේ යොහානි දැක්කත් හිත පිරෙනවා.good luck

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +20

    2:55 මට තඩියව දැක්ක ගමන් හිනා ගියා යකෝව්😂💯

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +371

    යොහනිගෙ හුරුබුහුටි කමට ආදරෙ වුන් කො බලන්ඩ

  • @hasithaprasad6175
    @hasithaprasad6175 2 ปีที่แล้ว +127

    අනුශ්ක තමයි ඔක්කොටම හරියන්න ආතල් දෙන්නෙ..සුපිරි ඩයල් එක ආ..😁😁

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +23

    අනුශ්ක ශෝයි අනේ 🥺❤️🖤😍

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 2 ปีที่แล้ว +52

    Yohani and Nadeemal both are on another level.💕💕💕💕

  • @aselalakruwan9141
    @aselalakruwan9141 2 ปีที่แล้ว +163

    කොපි චැට් බැලුවෙ අවුරුද්දකින් විතර මේ සෙට් එක හින්දා 😍😍

  • @Lakshi-tn9wd
    @Lakshi-tn9wd 2 ปีที่แล้ว +83

    අනේ cricketers ලව ගෙන්නන්කෝ. වනිදු, දසුන්, චාමික, දනන්ජය, බානුක. Please අනේ. හැමදාම කාලා ශිල්පියෝ විතරයි ගෙන්නන්නේ. 🙄🙄

  • @ekcekanayaka3797
    @ekcekanayaka3797 2 ปีที่แล้ว +26

    අම්මෝ නදීමාල් ඔයා❤️❤️😁

  • @pasindusanjitha8634
    @pasindusanjitha8634 2 ปีที่แล้ว +12

    නදීමල් කියාන්නෙ brandad ඒකාක් ❤️🙈💓☺️❤️💯

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 2 ปีที่แล้ว +37

    නදිමාල් 😍😍😍😍ඔයා ඔච්චර අහින්සකද අනේ....🙄

  • @heshanfernando4373
    @heshanfernando4373 2 ปีที่แล้ว +366

    අනුශ්ක අයියව දැක්කත් හිනා යනවා කියහන්කො
    වස්ති කොතනද ආතල් එතන😅😅😅

    • @kmlsrilanka6100
      @kmlsrilanka6100 2 ปีที่แล้ว +13

      පින්තුරයක් රාමු කරලා සාලෙන් ගහගනිං හිනා වෙවී ඉන්න 😂😂😂

    • @Yellowhoodie74
      @Yellowhoodie74 2 ปีที่แล้ว +5

      @@kmlsrilanka6100 අම්මෝ ඒක😂😂😂😂. ඔහොම ආතල් දෙන්න එපා යකෝ😂😂😂

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว +6

      @@kmlsrilanka6100
      😂
      😂😂
      😂😂😂
      😂😂😂😂
      😂😂😂😂😂
      😂😂😂😂😂😂

    • @shenushibhagya3325
      @shenushibhagya3325 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @xMineᶻ__nef
      @xMineᶻ__nef 6 หลายเดือนก่อน

      @@kmlsrilanka6100 oyata wihilu krnn puluwan machn maru hina giya

  • @pushaplatha5178
    @pushaplatha5178 2 ปีที่แล้ว +16

    නදිමාල් පුතේ ඔයාගේ හඩත් ඔයාගේ සීයා,,❤️ තාත්තා ❤️ වගේම පිස්සුවක් තමයි ❤️
    තෙරුවන් සරණයි ,,,ඔබටයි පවුලේ සැමටයි ❤️

  • @fourthlanekdu
    @fourthlanekdu 2 ปีที่แล้ว +41

    කවුද කියන්නෙ යොහානිට ලයිව් සින්දු කියන්න බෑ කියලා😒 ඔය ශෝක් එකට කියන්නේ🙂
    නදීමාල්🥺අම්මො එයා නම් පිස්සුවක්😘
    රැට්ටා,ලෝචි,වස්ති නන් ඉතිම් මොනාද😁😁 සුපිරියක් තමයි❤😻😘

  • @amalifernando9588
    @amalifernando9588 2 ปีที่แล้ว +275

    නදීමාල්ගෙ voice එකයි වස්තිලාගෙ කතායි♥️

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว +102

    අඩෝ පටන් ගන්නකොට බලාපන් අනුශ්කයා ඉන්න විදිහ🤣හිනාව නවත්තගන්න බැරි උනා.හොද ලමයෙක් වගෙ ඉන්නවා..සුපිරි චරිතයක් මම ආස කරන..❤️👌

  • @nikininaduni2710
    @nikininaduni2710 2 ปีที่แล้ว +110

    යොහානි අක්කේ තාත්තගේ ආශිර්වාදයෙන් තමයි ඔයා අද ජාත්‍යන්තරේ ඉන්නේ.

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +31

    Yohani චූටි බට්ටෙක් වගේ. 😍

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +370

    හිරු. කොපි චැට් ඉතිහාසය යෙ හොඳම ඒක තමයි අද බැලුවේ 😁❤️❤️❤️

    • @randilinidesilva2487
      @randilinidesilva2487 2 ปีที่แล้ว +4

      Kiyala wadak na...

    • @prasanna4638
      @prasanna4638 2 ปีที่แล้ว +12

      යොහානි කියන්නේ යුද්ධය අවසන් කිරීමට දායක වූ මෙජර් ජනරාල් ප්‍රසන්න සිල්වා ගෙ දුව

  • @saranga6184
    @saranga6184 2 ปีที่แล้ว +254

    බොරුවට රගපාන්නේ නැති පට්ට පොරක් අනුශ්ක අයියා ❤️😍

  • @ajithpriyantha2457
    @ajithpriyantha2457 2 ปีที่แล้ว +27

    ලොචියො අහම්බෙන් දෑක්කෙ කෙල්ල. ඔයා ඉන්න නිසා තමයි අවංකවම බැලුවෙ. යොහානිත් මතක් කරනවා හොදෙ.. ආදරෙයි ඔයාල හැමෝටම ජය වේවා...

  • @hirushagimhana3116
    @hirushagimhana3116 2 ปีที่แล้ว +62

    මේක තමා හොදම කෝපි චැට් ඒක🤫😁💜

  • @kmp8999
    @kmp8999 2 ปีที่แล้ว +155

    වස්තිලා ලබන සතියෙත් ගෙනාවට කමක් නෑ 😂

    • @kumarikalum6197
      @kumarikalum6197 2 ปีที่แล้ว +2

      නදිමල් නිසා ලස්සනයි ❤️

  • @thattayas7318
    @thattayas7318 2 ปีที่แล้ว +753

    කාලෙකින් බලපු සුපිරිම වැඩ සටහනක් දුලා අයියා අනුශ්ක අයියා රැට්ටා අයියා සුපිරි යොහානි කියන්නේ ලංකාවේ සුපිරි ගායිකාවක් ලෝචි නදීමාල් නියමයි Thanks hiru

  • @tharushichaya8464
    @tharushichaya8464 2 ปีที่แล้ว +8

    අනේ නදිමාල් අයියාගේ ජීවිතයේ තරුන කාලේ සිංදුව ඇහුනේ නැනේ 😥😥😒😒😪😪😫😫

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 ปีที่แล้ว +20

    ආයෙත් දවසක මේ 6 දෙනාම ගේන්නකෝ.❤️❤️❤️

  • @pinsarademintha5907
    @pinsarademintha5907 2 ปีที่แล้ว +77

    වස්තිලා කොතනද ...ආතල් එතන 😂❤️

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +83

    කෝ බලන්න නදීමාල් අයියා නිසා බලපු අය 😍❤️

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 2 ปีที่แล้ว +75

    ආදරෙයි හැමෝටම . නදීමාල් ගෙ voice එක නම් සුපිරි ❤ ❤️❤️❤️❤️❤️❤️

  • @m.c.u7070
    @m.c.u7070 2 ปีที่แล้ว +11

    ලෝචි අද හුගක් ලස්සන වෙලා

  • @nimesh333
    @nimesh333 2 ปีที่แล้ว +76

    තඩිය ගෙදර ඇවිත් wife ta ගැහුවද දන්නෑ 😂😂😂😂

  • @indhranimallika6692
    @indhranimallika6692 2 ปีที่แล้ว +327

    කාවිංග අයියා copy chat කරන්න පටන් ගත්තට පස්සෙ කරපු හොඳම program එක තමයි මේක. සුපිරිම සෙට් එකක් තමයි ගෙනාවේ. රංගන නැති එක ලොකු දෙයක්.👍👍👍🤩🤩🤩

    • @Sehandu2006
      @Sehandu2006 2 ปีที่แล้ว +15

      Matath oya rangana peanne ba

    • @malakamedini4520
      @malakamedini4520 2 ปีที่แล้ว +4

      😂

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 2 ปีที่แล้ว +1

      ✌️

    • @rashmiweththasinghe1660
      @rashmiweththasinghe1660 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත එයා එහේ ටෙලිඩ්‍රාමා මා'කට් කරනව😂😂

    • @kelumlakmal2169
      @kelumlakmal2169 2 ปีที่แล้ว

      අනික් දවස් වලටත් හොදයි ඔයාලා ඉතින් හිත ඉල්ලන රංගන මහත්තයනේ බලන්නේ

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +27

    Sawanata හරිම මිහිරි voice 💖🌹💖 eka nadeemal ඔබට ජය 👍🌷❤️👌

  • @DiariesbyDinu
    @DiariesbyDinu 2 ปีที่แล้ว +66

    The song "සඳ මිදුලට" " is the best part of the show. It is a soothing voice❤️