Hiru TV Copy Chat Live | 2024-03-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2024
  • Hiru TV Copy Chat Live | 2024-03-10
    අමන්ද්‍යා උත්පලි
    නිරෝෂා විරාජිනි
    නදීකා ගුණසේකර
    කුසුම් රේණු
    රත්නා ලාලනි
    ඉරෝෂි සූරියසේන
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive
  • บันเทิง

ความคิดเห็น • 127

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga 4 หลายเดือนก่อน +53

    නිරෝශා මිස් හරිම ලස්සනයි ❤. ඒ විතරක් නෙමෙයි හඩත් හරිම ලස්සනයි ❤. නිරෝශා මිස් ගී කිරුළේ එකම ගීත රාජිනිය ❤

  • @ThiliniPerera-ks3go
    @ThiliniPerera-ks3go 4 หลายเดือนก่อน +26

    නිරෝශා මිස්ගෙ සුදු ඇත් පොව්වෙක් ගීතය භාවනාවක්..දරුවෙක් ලැබෙන්න ඉද්දි සැනසීමක් දෙන හොඳම ගීතය..ලංකාවෙ කොච්චර ගායිකාවන් බිහිවුනත් එතුමිය, එතුමියගෙ ගීත,එතුමියගෙ හඬ හැමදාම හදවතේ මුල්තැන තියෙනවා.. ❤

    • @wish4918
      @wish4918 4 หลายเดือนก่อน

      100% true 👍🙏❤️💪

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 4 หลายเดือนก่อน +33

    අමන්ද්‍යා නම් සුපිරි අපේකම රකින්න කැපවෙනවා...මාර ලස්සනයි එයා එළි දක්වන ගීත 🥰✌️

  • @kavikavishka5641
    @kavikavishka5641 4 หลายเดือนก่อน +36

    ඔබ දුටු ඒ මුල් දිනේ,,, සිදු වූ සැම දේ,,,,, ❤️❤️❤️❤️
    ෆට්ට නිරෝෂා මිස් මුල් ගායනයටත් වඩා ෆීල් උනා මාර විදියට වින්දා

    • @darshalakmal3493
      @darshalakmal3493 4 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔවු

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 4 หลายเดือนก่อน +20

    Nirosha queen of sri lankan music 🇱🇰❤. වෙනදට වඩා අද ගොඩාක් ලස්සනයි ❤️

  • @AsoInParis
    @AsoInParis 4 หลายเดือนก่อน +31

    රත්නා ලාලනි යනු සකල කලාවන් නියෝජනය කරන ඉතාමත් දක්ෂතාවලින් පිරිපුන් ඇය සහභාගි වන සෑම වැඩ සටහනකම ඇය ගයන්නෙ වේදිකා නාට්‍ය ගීත. හරිම අගෙයි.
    ස්තුතියි ඇයට. ආදරෙයි ❤️❤️❤️

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 4 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි සිහිනෙන් වත් නැ නුබ පෙනෙන්නේ ❤❤❤❤ නිරොශා විරාජිනි ම්ස් ඔයා හරිම ලස්සනයි ඔයාලට තෙරුවන් සරනයි

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 4 หลายเดือนก่อน +11

    Nadika ගුණසේකර රත්නා laalani nirosha විරාජ්ni thundenatama ආදරෙයි හැමදාම දක්ෂතා වලට

  • @indikaliyanage1467
    @indikaliyanage1467 4 หลายเดือนก่อน +13

    ලස්සනයි නිරෝශා මිස් ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 3 หลายเดือนก่อน +2

    නීරෝශා විරාජිනි මහත්මියගේ හඩ තියුණුයි , හැගිම්බරයි ඒ හඩ සිරිලා වේදනාවක් එක්ක මුසු වුන ආත්මයම ස්පර්ශ කරන හඩක්. කියන්න වචන නැ.
    ප්‍රියාසුරියසේන මහතාගේ දියණිය ගේ හිනාව හරි පිවිත්‍යෘයි ලස්සනයි හදවතින්ම එන හිනාවක්. ඇගේ හඩත් හරිම ක්ලියර් තිවුර ලස්සන හඩක්. ඒ දෙදෙනට ගොඩාක් කැමති මම. අනිත් අය අති දක්ශ නිහතමාණි විශිෂ්ඨ යෝම තමයි.

  • @chaminilakmali2652
    @chaminilakmali2652 4 หลายเดือนก่อน +13

    අදනම් බැලුවේ කාලෙකින්,හැමෝම නියමයි .මේ දක්ශයින් අතරට අමන්ද්‍යාත් නියමෙට ගැලපෙනවා

  • @user-lv3ww9rw9t
    @user-lv3ww9rw9t 4 หลายเดือนก่อน +13

    Omg ...Nirosha is blessed ❤

  • @tharindujayasekara237
    @tharindujayasekara237 4 หลายเดือนก่อน +17

    1:10:50 රෑ දොලොස් පැයේ ❤

  • @sw489
    @sw489 4 หลายเดือนก่อน +7

    හරිම ආසයි නදීක මහත්මියගෙ කතාවට සිතුවිලි වලට ආදරෙයි ❤❤❤❤

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 4 หลายเดือนก่อน +4

    නදීකා ගුනසෙකර නිහතමානි කලාකාරිනිය ඔබගෙ අහින්සක හිනාව අපෙ කාලාව ගොඩාක් ලස්සන කරා ඔබට නිරහංකාර පැවැත්මක් අපි දන්නා කල සිට තියෙනවා ඔබ වසන්ති චතුරානි යසොදා විමලදර්ම මංජුලා කුමාරි වගේ අපෙ කලාවෙ අහින්සකාවියො එදත් අදත් අපෙ සිතෙ රැදුනා බුදු සරනයි ඔබට

  • @kavikavishka5641
    @kavikavishka5641 4 หลายเดือนก่อน +20

    Nirosha miss ❤❤❤

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 4 หลายเดือนก่อน +9

    නිරෝෂා විරාජිනි 💕

  • @mycf6
    @mycf6 4 หลายเดือนก่อน +16

    Niroshi akki mara lassanai

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 หลายเดือนก่อน +5

    මේ හැමෝටම ආසයි. ආදරෙයි, ගොඩ ගොඩ ගොඩක් ❤

  • @music9390
    @music9390 4 หลายเดือนก่อน +9

    Nirosha's voice 😍😘

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 4 หลายเดือนก่อน +4

    අදනම් හරිම ලස්සනයි තෝරා ගනිපු සිංදු

  • @kombugeikusumawathi6319
    @kombugeikusumawathi6319 4 หลายเดือนก่อน +3

    මම ආසම ගායිකාව නිරෝෂා අක්කා ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි හැමෝම බුදු සරණයි 🙏🙏🙏 🌷🌷🌷🌷❣️❣️❣️❣️💯💯💯💕💕💕💕💕💕💔💔💔💔💞💞💞💞💞

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 4 หลายเดือนก่อน +14

    කුසුම්රේනු හරිම ආඩම්බරයි හිනා වෙන්නෙ වත් නෑ අනිත් සියලු කලාකාරිනියන් හරිම නිහතමානීව කතා කරනවා රසිකාවියන් එක්ක ❤

    • @pradeepdinusha632
      @pradeepdinusha632 4 หลายเดือนก่อน +1

      As piyagena balanna obata Gotabaya Rajapaksha e Mathidun penewi👍😹

  • @indifashion6919
    @indifashion6919 4 หลายเดือนก่อน +4

    Nirosha doesn’t have any threat… so it is ok any one sings her songs… Cos no one can reach to her level…

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 4 หลายเดือนก่อน +2

    අදනම් ඔක්කොම හරිම සුන්දරයි ලස්සනයි. බලන්නකෝ තියෙන හැදියාව.මැදපෙරදිග❤❤❤❤ හදවතින්ම මැදපෙරදිග සහරා කතරේ සේවය කරන ර. ඔය කාගෙත් ප්‍රෝග්‍රෑම් බලනව. මැදපෙරදිග අරාබියේ අරාබි අයත් බලනව. අන්න එනිසාම තමයි ඔයාලට කියන්නෙ. එක ඇදුම උනත් කමක් නෑ කාන්තාවන්. ඇගපත වැහෙන සේ ඇදගෙන එන්න කියලා

  • @leelaarachchilage1187
    @leelaarachchilage1187 4 หลายเดือนก่อน +4

    ඉරොෂි ලස්සනයි සින්දු ගයනවා ලස්සනයි ❤❤

  • @BandulaSirilal-kg6dq
    @BandulaSirilal-kg6dq 4 หลายเดือนก่อน +2

    Amanda දුව ඔයාට suba අනාගතයක් ඔයා ගෙ හඬ හරි ලස්සනයි oya ගීතය ලස්සනයි ❤❤oya ඉදිරියටම යන්න හැමදාම api ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @user-rx7ns1rr6n
    @user-rx7ns1rr6n 4 หลายเดือนก่อน +4

    Nadeeka akka oya harima lassanai hamadama ekama sundara sinawata harima adarei nirogi wasanawantha anagathayak oyata

  • @user-ts9cp9zn9h
    @user-ts9cp9zn9h 4 หลายเดือนก่อน +8

    Nicosia Kiyanna Apa Ratata Manikak❤❤❤

  • @indifashion6919
    @indifashion6919 4 หลายเดือนก่อน +6

    Nirosha… wow… u r sooo pretty n sexy…and the voice… angelic…

  • @nipun_555
    @nipun_555 4 หลายเดือนก่อน +2

    Sri lanka music queen nirosha virajini .... ❤❤❤ my favorite song sudu athpowwek ... My favorite singer ❤❤

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 4 หลายเดือนก่อน +2

    ඔයාල ගෙ සතුට තමයි ඉතින් හැමදාමත් මැදපෙරදිග සහරා කතරේ සේවය කරන අපටත් ලැබෙන සතුට ඔයාල සැවොම ම දෙන්න ප්‍රෝග්‍රෑම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mithilasrima2008
    @mithilasrima2008 4 หลายเดือนก่อน +1

    අමන්ද්‍යා දුව කියපු song එක හරිම ලස්සනයි ..පුලුවන් නම් පද පේලි ලියන්න ..

    • @BandulaSirilal-kg6dq
      @BandulaSirilal-kg6dq 4 หลายเดือนก่อน

      Api හරිම ආදරෙයි ❤❤❤❤❤❤

  • @dilshanamarasinghe5141
    @dilshanamarasinghe5141 4 หลายเดือนก่อน +9

    Nirosha virajini ❤

  • @DIMOXIST
    @DIMOXIST 4 หลายเดือนก่อน +2

    කිසිම මිනිසෙකුට දොස් නගන්නැතිව ආදරයෙන් ඉමු ❤

  • @sw489
    @sw489 4 หลายเดือนก่อน +4

    කුසුම් රේණුගෙ over acting

  • @kanthicool5447
    @kanthicool5447 4 หลายเดือนก่อน +7

    Good

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 4 หลายเดือนก่อน +3

    අනේ මේ කාවිංගයා නම් හරියන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකට...
    තමන්ගේ ගෑනිව මේන්ටේන් කරන්න බැරිව ....තවත් කාන්තාවන් 7...8.කොහොමද බලාගන්නේ....

  • @user-wf4zu6zk1m
    @user-wf4zu6zk1m 4 หลายเดือนก่อน +2

    මේ මුන් දෙන්න හරියන් නෑ. මෙලෝරහක් නෑ. වෙන දෙන්නෙක් දාන්න

  • @indifashion6919
    @indifashion6919 4 หลายเดือนก่อน +1

    Ammo me tharam lalayakatama balapu lassanama program eka… maara voices tikak… even Nadeeka akkas voice is sooo sweet…. When she pronounce words… again the best program

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 4 หลายเดือนก่อน +1

    අනේ ප්ලීස් කාන්තාවන්. දෙපාරක් හිතන්න එහෙම නැතුව. කොටට කොටේ ඇද ඇද ඉන්න ඉන්න ඇදිවත නම් ඇදගෙන එන්න එපා ප්‍රෝග්‍රෑම් එනයන සෑම ප්‍රෝග්‍රෑම් වලට ලස්සන එන්න. එහෙම නැතිව උඩකය පේන්න එන කාන්තාවන් ට ඔයාලා ම බලන්න වැටෙන කොමිඩ්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤

  • @hewawasamhg9676
    @hewawasamhg9676 4 หลายเดือนก่อน +2

    Nirosamis..❤❤❤

  • @priyanthaweligodawatte8381
    @priyanthaweligodawatte8381 4 หลายเดือนก่อน +8

    හොඳම හමුවේ බැසිල්

    • @user-lj2ob9ks5m
      @user-lj2ob9ks5m 4 หลายเดือนก่อน +3

      Kusum renu+ besil rajapaksha

  • @perera9535
    @perera9535 4 หลายเดือนก่อน +1

    සියලු දෙනාම ලස්සනයි ...බුදු සරණයි ඔයාලට නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි ............!!!❤️❤️❤️❤️❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 4 หลายเดือนก่อน +3

    බැසිල් අංකලුත් ආවා ... රේණු ඇන්ටිත් ඇවිත් ජන්දෙත් ලඟදීම එයි ... ජය වේවා

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 4 หลายเดือนก่อน +3

    ලස්සනයි amnda

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +1

    ada apu siyaluma dena lassanai adarei.Hebei mun denna wedasatahana hariyata karanna danne ne(kawinga and narmada)

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +1

    very nice❤

  • @sweetlikecandy6440
    @sweetlikecandy6440 4 หลายเดือนก่อน +1

    Mama asama rathna lalanita awaja ,kalawa uruma pawlk,wedika natya karranna puluwnkama tiyanakan,manike attanyka,murcy edirisnge ,obat harma dakshi,aet ape rate obagen wadk gatta madi,obege katahada sama karnna bae

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน +3

    Super ❤❤❤❤❤❤🌹🌹🙏🇦🇪

  • @marypilomina6146
    @marypilomina6146 4 หลายเดือนก่อน +1

    Nirosha lalithya great voice ❤❤🌷🌷🌟🌟🌟

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 4 หลายเดือนก่อน +1

    Narmadha dressed nicely. 😘

  • @sujeewarandeniya9558
    @sujeewarandeniya9558 4 หลายเดือนก่อน +4

    Nadeekage kathawata mamath kamathi kantha dinaya gana

  • @A.D.C477
    @A.D.C477 4 หลายเดือนก่อน +4

    අපි දාන කමෙන්ට්ස් මේකේ පෙන්නන්නේ නැහැනේ..කුසුම් බැසිල් ඒවා නම් පේනවා 😂😂😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 หลายเดือนก่อน +2

    නිරෝෂා ❤❤❤

  • @priyangakumari1368
    @priyangakumari1368 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 4 หลายเดือนก่อน +2

    Amandaya ගේ singing පට්ට

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8e 4 หลายเดือนก่อน

    ඇත්තටම සිංහල බෙිහෙත් එවගෙ අසනිපවලට හරිම හෙදයි මම එක අත්දැකිමේන් දන්නව
    අද ඉන්න හැමදේනාටම හරිම ආදරේයි නිතර දකින්න ලැබෙන්නැති නදිකා රත්නාලාලනි කුසුම් වගෙ අය ගෙනාවට ඉස්තුතියි හැමදේනාටම දීර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @dinithiegunathilake-yn4kk
    @dinithiegunathilake-yn4kk 4 หลายเดือนก่อน +1

    Okkoma hari lassanai❤❤❤❤❤❤

  • @kumudunisenanayake2292
    @kumudunisenanayake2292 4 หลายเดือนก่อน +3

    නදීකා අක්කේ ඇයිි ඔචිචර මහත් උනේ

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 4 หลายเดือนก่อน

    Beautiful program 👍👍

  • @NalishaLisha
    @NalishaLisha 4 หลายเดือนก่อน +1

    💐💐💐💐Kaviii...💕💕💕💕💕

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 หลายเดือนก่อน +4

    Apoi kawinga melo rahak na,,ekata ,,Rangana

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 4 หลายเดือนก่อน +8

    හැමෝම හොදයි නර්මදා නැතුව

  • @malshasiriwardana5214
    @malshasiriwardana5214 4 หลายเดือนก่อน +1

    Amanda your singing is perfect

  • @kanthicool5447
    @kanthicool5447 4 หลายเดือนก่อน +3

    💯💯💯💯💯💯💯😀😀😀😀

  • @janakanamal9758
    @janakanamal9758 4 หลายเดือนก่อน +2

    Kusum Renu ta Dan as piya gattama gota wa penne nadda?😅

  • @leelaarachchilage1187
    @leelaarachchilage1187 4 หลายเดือนก่อน +2

    ඉරොෂි ලස්සනයි

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 4 หลายเดือนก่อน +1

    Nanda❤❤❤

  • @supunchathuranga9415
    @supunchathuranga9415 4 หลายเดือนก่อน +1

  • @udayakumara6045
    @udayakumara6045 4 หลายเดือนก่อน +6

    Narmada wadagath widiyata adumk adan innawa godak hodai okkotama wada eka watinawa ❤

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 4 หลายเดือนก่อน

      ඒ උනාට කට ඇරිය ගමන් මෝඩකම පේන්න ගන්නවා😢

  • @amiltharinda8806
    @amiltharinda8806 2 หลายเดือนก่อน +1

    නිරෝශා විරාජනී...❤❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 หลายเดือนก่อน +1

    නර්මදා කුඩු ගහල වගේ හැසිරෙන්නෙ. අන්තිම සින්දුව යන වෙලාවෙත් බට්ටා පනිනව වගේ තනියෙන් නටනවා 😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 หลายเดือนก่อน +1

    කාවින්ගගෙ ජුන්ඩා උඩ බලාගෙන ඉන්නෙ 😮

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 4 หลายเดือนก่อน +7

    අමන්දායි කුසුම් රේනු යි නැත්තං හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එකේ කාවින්දයි අමන්දයි අහන්නේ ගොන් ප්‍රශ්න. ...

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 4 หลายเดือนก่อน

      දීපානි සහෝදරී ඉන්න තිබුනෙ කුසුම් රේනු වෙනුවට

  • @user-uu8ft1xm2r
    @user-uu8ft1xm2r 4 หลายเดือนก่อน +2

    Narmada epa wen kenek gennako

  • @sanjeewanidhanu4809
    @sanjeewanidhanu4809 4 หลายเดือนก่อน

    Kawingai/narmada nethi unanam kochchara hodada kawinga hodata ragapanawa👍👍eth methana🤑

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi 4 หลายเดือนก่อน +1

    Dushenivai sachinvai gennako elaga program akata

  • @user-ue6uw7dd8v
    @user-ue6uw7dd8v 4 หลายเดือนก่อน +1

    Hemoma lassanai😮😮😮

  • @user-no9qn8bb5u
    @user-no9qn8bb5u 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6g 4 หลายเดือนก่อน

    Mamea Asama nirosha virajin voice ekata lassani pattama Adarei jaya weva nirosha misss

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6ur 3 หลายเดือนก่อน

    Hemoma beautiful 😮😮😮❤❤❤😊😊😊🎉🎉🎉

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 หลายเดือนก่อน +1

    Mage asama niliya ,,Nadika

  • @indifashion6919
    @indifashion6919 4 หลายเดือนก่อน +1

    Ada nam kattiya mare maru… adarei okkotama… Rathna Laalanie…

  • @sumanaguruge2987
    @sumanaguruge2987 4 หลายเดือนก่อน +1

    Nir0sa miss nadika miss harima adarei

  • @samanlalani1766
    @samanlalani1766 2 หลายเดือนก่อน

    කුසුම් ,රත්නා අමන්දිව පුදුම විදිහට විදිනවා දැක්කා .විශිෂ්ඨ කලාකරුවන් එහෙම තමයි .එක දැක්කාම පුදුම සතුටක් ......❤❤

  • @wimalarathnawimal5203
    @wimalarathnawimal5203 4 หลายเดือนก่อน +2

    Niroshata dan kollak innawa oka ahanna deyakda narmada samutha karanam nirosha karama mokada

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 4 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰අනේ ඔයාගේ ගීත❤❤❤

  • @danieaviles576
    @danieaviles576 4 หลายเดือนก่อน +1

    🙇‍♂️🙇‍♂️❤🙇‍♂️🙇‍♂️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 หลายเดือนก่อน

    ගිරිරාජ් හරිම හොඳ මනුස්සයෙක් කියල නර්මදා කියද්දිම අමන්ද්‍යාට හිකිස් ගාලා පැනපු කින්ඩි හිනාව නම් හරිම කැතයි.😢
    නර්මදා මෝඩ විදියට කට කියවන ගෑණියෙක් බව ඇත්ත. කාවිංගත් ඒකටම හරියන ගොබ්බ කෙනෙක් බව ඇත්ත. ඒත් අමන්ද්‍යා උගත් පරිණත කෙනෙක් හැටියට මෝඩ මිනිස්සුන්ට හිනාවෙන එක එච්චර හරි නෑ.

  • @user-no9qn8bb5u
    @user-no9qn8bb5u 4 หลายเดือนก่อน +1

    🍓🍓🍓🍓🍓🍓

  • @user-ci2sh5kp8e
    @user-ci2sh5kp8e 4 หลายเดือนก่อน

    ❤❤

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 4 หลายเดือนก่อน

    අද ලස්සනයි වැඩ සටහන 😅

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน +5

    හොඳම ප්‍රෝග්‍රෑම් එකේ

  • @BandulaSirilal-kg6dq
    @BandulaSirilal-kg6dq 4 หลายเดือนก่อน +1

    As

  • @godagekaranna5098
    @godagekaranna5098 4 หลายเดือนก่อน +1

    ලස😢