🔴 Hiru TV Copy Chat Live | 2021-09-05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021
  • 🔴 Hiru TV Copy Chat Live | 2021-09-05
    ශේෂාද්‍රි ප්‍රියසාද්
    ක්‍රිෂාන් පෙරේරා
    දුශේනි මියුරංගී
    නිලාන් හෙට්ටිආරච්චි
    ලෝචනා ඉමාෂි
    ශේන් සිං
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #copychat #hirucopychat #hirutvlk
  • บันเทิง

ความคิดเห็น • 797

  • @Aiish884
    @Aiish884 2 ปีที่แล้ว +51

    කොපි චැට් බලන්නෙම නෑ..ඒත් අද දුශේනි මියුරංගි නිසා බැලුවේ
    සුභ පැතුම් ! මැණ්ක ❤️

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +263

    ශේෂාදි සහ ක්‍රිෂාන්ට සාර්ථක ලස්සන ආදරනීය පවුල් ජිවිතෙ කට සුභ පතනව

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +12

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 2 ปีที่แล้ว +1

      @@vlogsrilanka5255 පිස්සෙක් නෙ ඔයා ඔයාට පුදුම මානසික ලෙඩක් තියෙන්නේ නේද නර්මදා ගැන 🐵

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว

      @@imalshadodangoda7245 නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @thamaliabiya1462
    @thamaliabiya1462 2 ปีที่แล้ว +66

    අපේ බන්ටි(දුශේනි)නිසාමයි බැලුවේ ආදරෙයි අක්කී❤️❤️

  • @hansikaushalya5771
    @hansikaushalya5771 2 ปีที่แล้ว +242

    නිලාන් අයියගෙ හිනාව ☺☺☺☺

    • @shafrazasadulla8585
      @shafrazasadulla8585 2 ปีที่แล้ว

      😍

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +4

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +106

    ෂේන් ආසම චරිතයක්.හිත හොඳ කොල්ලෙක්.ඒ වගේම නිලාන් ජය වේවා!

  • @gomaskasun4261
    @gomaskasun4261 2 ปีที่แล้ว +68

    බංටි හරිම චාම් හරිම ලස්සනයි , හැමදාටම ඔය ලස්සන චාම් හොද ගතිගුණ තියා ගන්න

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 2 ปีที่แล้ว +52

    කොපිචැටි තුලින් හොදම කථාව කලේ‌ ලෝචනා දුප්පත් මිනිසූන් වෙනුවෙන් කලහැකි උපකාරය කරන්න. ඹබ ගැන ආඩම්බරයි හරිම සතුටුයි..

  • @chathuranga7570
    @chathuranga7570 2 ปีที่แล้ว +166

    නිලාන් හෙට්ටිආරච්චි ♥️😘ආපු හින්දම බැලුවේ..♥️♥️♥️🎧🎶💥

    • @nishara4419
      @nishara4419 2 ปีที่แล้ว +4

      අම්මෝ මාත්😁😁😁

  • @madhushikashamali7395
    @madhushikashamali7395 2 ปีที่แล้ว +67

    නිලාන් අයියාගේ හිනාව❤ ආදරෙයි ගොඩක්.

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +33

    පාර දිගේ නාට්‍යයේ බන්ටි ඇත්තටම ආදරේයි

  • @isurumaduwanthajayalath7344
    @isurumaduwanthajayalath7344 2 ปีที่แล้ว +87

    ශේන් කියන්නේ පට්ටම නිහතමානී ගායකයෙක් මාරම ගැම්මක්😘 ආදරෙයි ශේන් අයියා හැමදාමත් ඉක්මනට කොරෝනා ඉවර වෙලා ඔයාගේ සින්දුවක් අහන්න ආසයි😘👌😍 congratulations ශේන් අයියා😘😘😘😘

  • @charithamunasingha4566
    @charithamunasingha4566 2 ปีที่แล้ว +46

    දුශේනි .. කටහඬ හරිම ලස්සනයි . සිංදුව නියමෙටම කිවුවා..

  • @kuwaitkuw4734
    @kuwaitkuw4734 2 ปีที่แล้ว +255

    දුශේනිගෙ සිංදුව හරිම ලස්සනයි .කටහඬ මාරයි.තෙරැවන් සරණයි නංගී .

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +6

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @sujeewakarunarathna5183
      @sujeewakarunarathna5183 2 ปีที่แล้ว +1

      Hm niyamai

    • @sewwandithennakoon2958
      @sewwandithennakoon2958 2 ปีที่แล้ว

      Narmada galapan na adumawath na adinna hariyata aya ain karanna athakota thawath lassanai ma wada satahana

    • @kumudiniabesingha3202
      @kumudiniabesingha3202 2 ปีที่แล้ว +7

      ආසාවෙන් බලන්න අවේ දුශානි ඔයා නිසා . අද ගොඩක් ලස්සනයි .බුදු සරනයි

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +2

      දුශේනි සෝයි

  • @user-sm2k
    @user-sm2k 2 ปีที่แล้ว +91

    දුශේනි අක්කි ♥ සුපිරි voice👌

  • @chathurangaweerasinghe2050
    @chathurangaweerasinghe2050 2 ปีที่แล้ว +78

    දුශේනි,නිලාන්නුයි මරු

  • @marlonsampath9352
    @marlonsampath9352 2 ปีที่แล้ว +14

    ශේන් බ්‍රෝ..ගොලුවා කියලා කියන්න එපා බන්..ඒ මිනිස්සුන්ට ඒක ලොකු වේදනවාක් බන්..අපිට උනොත් කොහොම..උබට ආසයි බන් ලොවෙත්..එහෙම කියන්නෙපා බන් ❤👍

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +12

    දුෂේනි කතා කරද්දීම එයා ගොඩක් බුද්ධිමත් කියලා පේනවා ❤😊

  • @kanthiqtr9988
    @kanthiqtr9988 2 ปีที่แล้ว +112

    දුසානි ඔයගේ පාර දිග. කතාවබලන්න ආසයි ඔයාට බුදුසරණයි

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 ปีที่แล้ว +127

    දුශෙනි හරිම අහිංසකයි .සින්දුව හරිම ලස්සනයි .❤️❤️

    • @mahimaherath6511
      @mahimaherath6511 2 ปีที่แล้ว +2

      ow ne husma ake ehema ragapawe hena ahinsaka charithayak ne 😂

    • @nilushakumudu8965
      @nilushakumudu8965 2 ปีที่แล้ว +2

      @@mahimaherath6511 ou hari ahinsakai

  • @user-vv1ow5nw6q
    @user-vv1ow5nw6q 2 ปีที่แล้ว +30

    අනේ දුශේනි හරිම දුකෙන් ඉන්නේ 😢

  • @tharangaharshani235
    @tharangaharshani235 2 ปีที่แล้ว +159

    දුශේනි හරිම ලස්සනයි.😍😍 සින්දුවත් ලස්සනයි. ❤️❤️

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +1

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @roshinidamayanthi7104
    @roshinidamayanthi7104 2 ปีที่แล้ว +52

    මේ නර්මදා බොරුවට හිනා වෙනවා.අප්පිරියයි කෝපි චැට් බලන්න

  • @user-fw6py9sq8j
    @user-fw6py9sq8j 2 ปีที่แล้ว +115

    පාර දිගේ ඩ්‍රාමා එකෙන් පස්සේ දුශේනිට හරිම කැමතී ❤️❤️❤️❤️

    • @hasithadilshan4498
      @hasithadilshan4498 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @iranganimangalika7176
      @iranganimangalika7176 2 ปีที่แล้ว +4

      ඇයි ආදරයගින්දරක් ටෙලි ඩ්‍රාමාඑකේ ලස්සනට රග පැවා

    • @sukontala1240
      @sukontala1240 2 ปีที่แล้ว +2

      Dusheni lassana charitaya niyamai 💕💕💕💕💕💕🌷🌷

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +23

    අනේ දුශේනි ඉංදියාවට යන්න එපෝ

  • @paziya3604
    @paziya3604 2 ปีที่แล้ว +18

    උන්මාද වු ප්‍රේමයේ ගීතය සුපිරියට කිවිවා නිලාන් අයියා පුළුවන් ඒ වීඩියෝ එ⁣ක විතරක් චැන්නල් එකට දෙන්න ❤️

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 2 ปีที่แล้ว +28

    අම්මෝ බංට්ගෙ අහිංසක කම...💜♥️💛

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +103

    ලෝචනා ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා තවත් ලස්සන වෙලා. ඉක්මනට ම ඔයාට ඔයාගේ චූටි පුතා ලඟට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @diuyanjalee2077
    @diuyanjalee2077 2 ปีที่แล้ว +36

    හදවතේ ගයකයා නිලාන් අයියා ❤️❤️❤️
    අදරෙයි ගොඩක් ඉදිරියේ කරන්න ඉන්න වැඩ කටයුතුවලට සුබ පතනවා

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว +19

    ශේන් හිතෙ දේවල් සාර්ථක වේවා !

  • @dilshanibandara4032
    @dilshanibandara4032 2 ปีที่แล้ว +76

    ලබන සතියේ රැල්ල වෙරළට ආදරෙයි කතාවේ කට්ටිය ගෙන්ඩකෝ

  • @kcu8957
    @kcu8957 2 ปีที่แล้ว +71

    රැල්ල වෙරලට ආදරෙයි කට්ටිය ගේන්න..

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 2 ปีที่แล้ว +124

    අවසාන නන්ස්ටොප් එක නියමයි..මරු..💪👌❤️‍🔥❤️👍

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +3

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @dilshanrandima3883
      @dilshanrandima3883 2 ปีที่แล้ว +1

      සිරාවටම පට්ට ❤

    • @dilshanrandima3883
      @dilshanrandima3883 2 ปีที่แล้ว

      @@vlogsrilanka5255 ඔව් 😁

    • @himansaweerarathna1020
      @himansaweerarathna1020 2 ปีที่แล้ว +1

      @@vlogsrilanka5255 අනිවාර්යයෙන් ..

    • @himansaweerarathna1020
      @himansaweerarathna1020 2 ปีที่แล้ว +1

      @@dilshanrandima3883 👍

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +64

    දුශේනි ගොඩාක් ලස්සන වෙලා. ලස්සන සිංදුවක්

    • @SLkavibrogaming055
      @SLkavibrogaming055 2 ปีที่แล้ว +3

      ඒ වගේම ගොඩක් කල්පනා කරනවා😥

  • @madusankawanniarchchi7870
    @madusankawanniarchchi7870 2 ปีที่แล้ว +35

    Nilan Hettiarachchi
    ❤❤❤❤❤😘🥰
    ඒ ළෙන්ගතුකමට ආදරෙයි හැමදාම...

  • @imashiavinde2275
    @imashiavinde2275 2 ปีที่แล้ว +23

    Dusheni your so simple and cute ☺️

  • @nishi7869
    @nishi7869 2 ปีที่แล้ว +66

    නිලාන් අයියා හින්දමයි බැලුවේ ඒ කටහඬ .කට්ටියම මරු.හැමෝටම සුභ පතනවා.❤❤❤❤❤

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +28

    Dushenita lassanata sing krn puluwan..good luck manika💓💓💓

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +114

    ලෙලෙනා මරු 😍 නිලාන් නිසා ලස්සනයි අද අනිත් අය නම් වැඩක් නෑ ලබන සතියෙ රැල්ල වෙරළට ආදරෙයි කට්ටිය ගේන්න 😂😂😍

    • @ritafernando9025
      @ritafernando9025 2 ปีที่แล้ว +2

      Duhenemewagepessuwedesahthnoyaendeapa❤️

    • @Sehandu2006
      @Sehandu2006 2 ปีที่แล้ว +5

      WEDAK NATHI WENNE කොහොමද SUPER

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +3

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +3

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +49

    දුශේනි ❤️❤️❤️

  • @kevinroy7389
    @kevinroy7389 2 ปีที่แล้ว +39

    දුශේනි ශේන්ට කැමති වගේ❤️ ඒ moments පේනවා හොදට

    • @user-rk6xn3mb1e
      @user-rk6xn3mb1e 10 หลายเดือนก่อน +3

      Nice couple..... Shen patta kollek❤

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +31

    නිලාන් අයියා එනකම් බලන් හිටපු අය කෝ

    • @nishara4419
      @nishara4419 2 ปีที่แล้ว +3

      Anee mn😁😁

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 ปีที่แล้ว +23

    නම කියන එකේ බහුවචනය නම්ස්....🤣🤣🤣🤣🤣🤣ශේන් සිං කිව්වේ .

  • @zhaara8714
    @zhaara8714 2 ปีที่แล้ว +10

    ධනංජයව වනිදුව මිනෝද්ව දසුන්ව තව ටීම් එකේ කෝච් කරන වාස්ව ගේන්නකෝ

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 2 ปีที่แล้ว +67

    නිලාන් අයියා හින්දා බැලුවේ අනිත් අයත් ගොඩාක් ලස්සනයි.. ආදරෙයි හැමොටම ❤️❤️

    • @slpromocafe8778
      @slpromocafe8778 2 ปีที่แล้ว +1

      අනෙ නිලාන් අයියා තියා ගනින්

    • @akeshmadushan5042
      @akeshmadushan5042 2 ปีที่แล้ว

      මමත් නිලාන් අයියා නිසා බලුවෙ

    • @pasindukamal436
      @pasindukamal436 2 ปีที่แล้ว

      @@slpromocafe8778 😂😂😂😂😂

  • @niluudaya5200
    @niluudaya5200 2 ปีที่แล้ว +8

    කාලෙකින් නොන්ස්ටොප් එකක් බැලුවා.ලස්සනයි ආදරනීයයි හොඩාක්ම ආව හැමෝටම ආදරෙයි ..අපේ පාරදොගේ බන්ටිගේ බන්ටිගෙ අහින්සකකම ලැජ්ජාව,එහෙන්ම තිබුනා.ආදරෙයි ගොඩාක්.❤️ශේන් කියන්නම දෙයක් නෑ.නියමයි.යුග දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් ශේශාද්ද්‍රි.💐මේ වගේ වයිරසයක් පැතිරෙන කේ කලවකවානුවේ කාවින්ග නර්මදා ස්තුති මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කර්නවට හිරුටත් ආදරෙයි ..❤️🌹

  • @harshanipathirana7170
    @harshanipathirana7170 2 ปีที่แล้ว +28

    ශේෂාද්‍රියි ක්‍රිෂානුයි නම් හරිම ෂෝක්..❤️
    සතුටින් ම ඉන්න..

  • @roseattanayaka4713
    @roseattanayaka4713 2 ปีที่แล้ว +85

    පට්ටම ආස චරිතයක් තමයි ශේන් අයියා දවසකට හරි සෙට් වෙන්න තියෙනවනම් මාරම සතුටුයි.good luck ශේන් අයියා

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +1

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 ปีที่แล้ว +1

      @@vlogsrilanka5255 wedak nettan warenko bn. U tube channel ekaka comment danna 😂😂😂

  • @suranganawi5056
    @suranganawi5056 2 ปีที่แล้ว +94

    🙏💖😎💖🙏
    සුපිරි නිලාන් බොක්ක සින්දු සෙට් එක පට්ට

    • @asela3652
      @asela3652 2 ปีที่แล้ว

      මුගේ සින්දු අහන්නේ මානසික පිස්සෝ😂

    • @nishara4419
      @nishara4419 2 ปีที่แล้ว +1

      @@asela3652 ai එහෙම kiyanne .කොච්චර ලස්සනයි da nilan හෙට්ටිආරච්චිගෙ song and voice eka😡😡

    • @SLkavibrogaming055
      @SLkavibrogaming055 2 ปีที่แล้ว +2

      @@nishara4419 එයා හොද නෑ කොච්චොර ඉල්ලලත් එබිකම් කරාලා සින්දුව කිවුවෙ නැහැනෙ😥

    • @nishara4419
      @nishara4419 2 ปีที่แล้ว +1

      @@SLkavibrogaming055 anee ow math බලාගෙන hithiye eka denakam 😭😭 ara kolam deka ekka ba ne hallo

    • @nishara4419
      @nishara4419 2 ปีที่แล้ว +1

      @@SLkavibrogaming055 kawindai ,narmadai nilanwa kon karala wage shenwama අල්ලගෙන mata dukath හිතුණා 😭😭😭

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja ปีที่แล้ว +7

    දුශේනී ව බලන්න ඕන නිසා ආයෙත් බැලුවා ❤❤

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +27

    අදත් හරිම ලස්සනයි වැඩසටහන💓💓💓💓💓💓👌👌👌👌👌👌👌👌

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 2 ปีที่แล้ว +82

    නිලාන් aiyaa මරූ එයා නිසා අශාවෙන් බලුවා hamootama බුදුසරණ 🙏🙏🙏

  • @migaradakshina7515
    @migaradakshina7515 2 ปีที่แล้ว +10

    අනේ කවිංග අයියේ රැල්ල වෙරලට ආදරෙයි කට්ටිය ගෙන්න කෝ

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 2 ปีที่แล้ว +151

    හදවතේ ගායකයා නිලාන් අයිය.... 🥰

    • @asela3652
      @asela3652 2 ปีที่แล้ว +4

      මුන්ගෙ සින්දු අහන්නෙ මානසික අසහන පිස්සෝ

    • @chathuranga7570
      @chathuranga7570 2 ปีที่แล้ว

      @@asela3652 🤬

    • @thushanmadhuranga6637
      @thushanmadhuranga6637 2 ปีที่แล้ว

      @@asela3652 ඒ තොට අසහනේ තියෙන්නේ

    • @malanirathnamanike4610
      @malanirathnamanike4610 2 ปีที่แล้ว +1

      nilan maru

    • @asela3652
      @asela3652 2 ปีที่แล้ว

      manda manasika minissu.molayak tiyenwanm mewa terenawa.ane ammapa ratakata wechcha deyak.

  • @user-kq5qg9ij9z
    @user-kq5qg9ij9z 2 ปีที่แล้ว +8

    නෑ අපි request කරන්නෙ ක්‍රිකට් ටීම් එක ගෙන්නන්න කියලා

  • @upulwasanta9086
    @upulwasanta9086 2 ปีที่แล้ว +25

    අද නම් සුපිරි ෂේන් පට්ට මචෝ ❤️🎤🤩😘

  • @marianfernando3708
    @marianfernando3708 2 ปีที่แล้ว +9

    Dusheni හරිම lassanai.. Simple makeup ekak daala thiyenne.. Ath maarama lassanai..

  • @niroshalakmali6480
    @niroshalakmali6480 2 ปีที่แล้ว +32

    නිලාන් ❤️❤️❤️❤️

  • @maduwandilruk6264
    @maduwandilruk6264 2 ปีที่แล้ว +22

    ෂේන්. නිලාන් නිසා බැලුවේ එල❤️❤️

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +20

    දුශේනි ට ආදරෙයි ❤️

  • @davikadavika6919
    @davikadavika6919 2 ปีที่แล้ว +27

    නිලාන් අයියා ලස්සනයි

  • @billinom7674
    @billinom7674 2 ปีที่แล้ว +17

    Dusheni harima simple lassanai ahinsakai

  • @samanthakumari5403
    @samanthakumari5403 2 ปีที่แล้ว +13

    නර්මදා ගොඩක් නිහතමානී හොද කෙනෙක් වගේ පේනව.ඒත් ඔයාගෙ හිනාව ඕනවට වඩා වැඩී අනේ.අහන් ඉන්න අමාරුයි.මේක ඔයාලගෙ පෞද්ගලික සුහද හමුවක්නම් කොච්චර කෑ ගහල හිනා උනත් කමක් නෑ.ඒත් මේ ප්‍රෝගෑරෑම් එක කරන්නෙ ඔයා නිසා ටිකක් හිනාව පාලනේ කරන් දැගලිල්ල අඩු කරන් වැඩේ කලානම් මීට වඩා බලන් ඉන්න ආස හිතෙයි.ආසම අය ඉන්න නිසා බැලුවෙ.හරිම අපහසුවෙන් බැලුවෙ කෑ ගැහිල්ල වැඩී ඔයාගෙ.හිත රිදව ගන්න කීව නෙමේ.ඔයාට කී දෙනෙක් මෙව කියල කමෙන්ට් කරනවද.චුට්ටක් හිතල හැදෙන්නකො ප්ලීස්.

  • @billinom7674
    @billinom7674 2 ปีที่แล้ว +40

    Dusheni harima lassanai

  • @rupamanel738
    @rupamanel738 2 ปีที่แล้ว +20

    ගෙන්නපු කට්ටිය නම් සුපිරියි.❤

  • @kgf2743
    @kgf2743 2 ปีที่แล้ว +40

    ඊලග එකට ස්මෝකියෝ ගේන්න ඕනි අය කෝ

  • @kumudusujeewa1886
    @kumudusujeewa1886 2 ปีที่แล้ว +6

    අනේ ෂෝයි අවසාන නන්ස්ටොප් එක.... ගොඩක් ලස්සනයි. හැමදාම මම කොපි චැට් අසාවෙන් බලනවා. මම ජෝර්දාන් අයිවරි kumudu anju

  • @sanjayakumara4862
    @sanjayakumara4862 2 ปีที่แล้ว +23

    නර්මදා බොරුවට කැගහනව වැඩි

  • @ayeshanugara6392
    @ayeshanugara6392 2 ปีที่แล้ว +58

    Dusheni + Shane ❤❤
    Perfect couple.

  • @nilushk
    @nilushk 2 ปีที่แล้ว +9

    Very comfortable time with your program and thank for all 👍

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +14

    ලෝචනා ගොඩක් ලස්සනයි 👍👍🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏

  • @hansivijemanna1242
    @hansivijemanna1242 2 ปีที่แล้ว +13

    නිලාන් අයියගෙ හිනාව ලස්සනයි 😍

  • @charithakushan5553
    @charithakushan5553 2 ปีที่แล้ว +32

    ශේනුයි දුශේනී 💖💖

  • @geethmaduharsha6484
    @geethmaduharsha6484 2 ปีที่แล้ว +7

    Line one show එකක් බලන්න ගිහිම් පහුවදාට උන ගැනිලා නැත්නම් වැඩක් නෑ🤤ජනයි ශේන් අයියයි සෙට් උනාම පිස්සුවක් තමා🤤👌💕

  • @sadunkrish4630
    @sadunkrish4630 2 ปีที่แล้ว +9

    Ade shen oya arugamby awada..lagtm awith ghin.අම්පාරේ api👍👍❤❤

  • @beachlover170
    @beachlover170 2 ปีที่แล้ว +39

    අන්තිමට ටික මරු 🤗🤗❤️❤️

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @asankasampath5755
    @asankasampath5755 2 ปีที่แล้ว +15

    Dushani akki ලස්සනයි ඔයා බුදු sarani

  • @hiruniwatsalasilva6137
    @hiruniwatsalasilva6137 2 ปีที่แล้ว +9

    නිලාන් අයියාගෙ හිනාව හරි ම ලස්සනයි

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +18

    සුපිරි ශේන් අයියේ 👐💕

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว +8

    නර්මදා අක්කේ ඔයායි කාවිංග අයියායි ලස්සනට මේක කරනවා ආ⁣දරෙයි 😍😍❤️❤️❤️❤️❤️

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +25

    ලස්සනයි තෙරුවන් සරණයි සැමට 💚💚💚💚💕💕💕💙💙💙♥️♥️♥️

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

  • @sandusandu5533
    @sandusandu5533 2 ปีที่แล้ว +7

    නිලාන්ගෙ හිනාව හරිම ලස්සනයි 😌

  • @niroshalakmali6480
    @niroshalakmali6480 2 ปีที่แล้ว +16

    නිලාන් අයියා නිසා බැලුවෙ ...😘😘😘😘😘😘❤️❤️❤️

  • @rukmalimadurangi5219
    @rukmalimadurangi5219 2 ปีที่แล้ว +70

    Nilan aiyya patta ❤️‍🔥e voice eka marama lassanai.adarei aiyya hemadama.all the very best 😘😘

  • @user-ko7jy1uj9u
    @user-ko7jy1uj9u 2 ปีที่แล้ว +10

    ඒ විදිහටත් ලස්සනයි ශේන් අයියේ 😁

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +16

    ආදරෙයි සේන් අයියා බුදුසරනයි 😍😍

  • @janakabasnayaka5764
    @janakabasnayaka5764 2 ปีที่แล้ว +14

    අදරෙයි පනතරාන් 😘😘😘😘🙏🙏

  • @hansivijemanna1242
    @hansivijemanna1242 2 ปีที่แล้ว +8

    ශේන් අයිය, නිලාන් අයිය, ලෝචි ආසම චරිත♥️

  • @michealsebastian2102
    @michealsebastian2102 2 ปีที่แล้ว +2

    Nilan aiya nisamai belewe adarai aiyee suba pathanawa e wagema hemotama wish Karanawa God luck

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +20

    Dusheni nangi lassanai ❤❤

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 2 ปีที่แล้ว +29

    නිලාන් අය්යා අවන්කය්නෙ කොහොමටත් ..නර්මදා nawa එ හින්දා..

  • @madumaljayathilake2671
    @madumaljayathilake2671 2 ปีที่แล้ว +24

    Krishange song eka lassanaiii

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +20

    Ammo hinawa ethin dusheni and shen ❤😍😍😍

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +140

    ශේන් සිං + දුශෙනි ම්යුරංගි❤️‍😁

    • @nimsara5682
      @nimsara5682 2 ปีที่แล้ว +14

      Ne ne. Dusheni akka ada duken vge hitiye.. penune nedda eka..

    • @vlogsrilanka5255
      @vlogsrilanka5255 2 ปีที่แล้ว +10

      නර්මදා මෙච්චර කල් බොරු කිව්වා එයා කොටහේන Good Shepherd Convent කියලා. අද බොරුව අතේ මාට්ටු. කට උත්තර නෑ. අදින් පස්සේ වත් තමන් ගිය ඉස්කෝලේ ලැජ්ජ වෙන් නැතුව කට ඇරලා කියන්න. නායකකන්ද Good Shepherd Convent කියලා. තමන් ගිය ඉස්කෝලේ කියන්න ලැජ්ජ වෙන්න එපා. මේක හැමෝටම හොද පාඩමක්. Watch from minutes 55:25

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว +7

      E denna couple eka newey neda

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 ปีที่แล้ว +9

      ශේන් ටීනා..පවුල් කඩනවා මුන්😎😎😎

    • @nimsara5682
      @nimsara5682 2 ปีที่แล้ว +14

      @@A.B.C.D881 Ane ne.. Dusheni akka vge kenekta shen vge kenek gelapenne ne khomwathma... Dusheni akka duken hitiye mn eka dekka hodta eya sing kraddi..

  • @saranethmi8229
    @saranethmi8229 2 ปีที่แล้ว +11

    Nilan aiyahi dusheni akki harima ahinsaki🥺❤️

  • @sandasanda4842
    @sandasanda4842 2 ปีที่แล้ว +20

    රැල්ල වෙරලට ආදරෙයි කට්ටි ඔනේ

  • @adhi.5473
    @adhi.5473 2 ปีที่แล้ว +8

    Me pragamme eka mn 10 parakata wadiya baluwa 🥺❤️🎉 actually dusheni nisa thamai baluwe

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +12

    Dusheni -simple & nice
    💙🤍💙🤍💙🤍

  • @akalankas4550
    @akalankas4550 2 ปีที่แล้ว +11

    ආදරෙයි ශේන් අයියා.👍❤️

  • @chandanajayasekara2240
    @chandanajayasekara2240 2 ปีที่แล้ว +8

    නිලාන් අයියා හින්ද බලන්න අවෙ මං විතරද

  • @dinushiprarthana6472
    @dinushiprarthana6472 2 ปีที่แล้ว +11

    Lochi akki, nilan aiya patta charitha dekak 💪👍✌💞