💯 sira kathawa e family eka arenna methana wadakata athi ekek wath na.anith ewa okkoma skip kara kara baluwa e tharam Appiriyai 🤮respect asanaka & family ❤❤❤❤❤
Ai oyata hana gahuwada🤣🤣. Ane bn ape rate apema nagigena ena podi kalatharu walata ochchara irisiya Karan nathuwa idapn. Naki Tika thawa form wenawa oma kalama. Pau podi eun
අසංක ප්‍රියමන්ත මහත්මයට ආදරේ ගෞරව කරන අය මේ කොනට
❤
මෙච්චර ගොඩාක් ආටිස්ට්ලා එන ඒවට එන්නෙ නැතුව ඉන්න තිබුනෙ 👊🌸
Maget asama singar
මගෙත් ආසම ගායකයා අසංක ප්‍රියමන්ත පීරිස් සර් ❤
අසංක ප්‍රියමන්ත මහතා නිසා coffee chat බැලුවේ❤
අසංග ප්‍රියමන්ත මහත්තයාගෙයි පුතාලගෙයි කොටස් විතරක් බලන්න ආපු අය කෝ 😊❤️
🤭✋🏻
මං
මම
✋
Math ehemai
36:30 - නුපුරුදු ඔබ දුටු
51:58 - සඳ දිය දෙව්න සේ
59:40 - හිමි නැති සෙනෙහේ
1:25:18 - දීපාවලී දාට
1:34:09 - කඳුළු හුරතල් වැඩි ද මන්දා
Tnq❤
💙💜️
Thanks brother, aththatama me ththala puthalawa ahanna awe anith ponna wesighe puthala tikai niwedakayo kiyaganna wesi, uttighe puthawai balanna neme ape kalaya ithuru karanna me damma comment ekata nawatha warak sthuuthii.
thank u
Ane thankyou ane ❤❤❤❤❤
ප්‍රියමන්ත නාමය ගෙනියන්න දක්ෂ පුතෙක් ඉන්න වා සතුටු යි.❤
අනිවාර්යයෙන්ම ❤
ඇත්ත කතාව
කොහොමද ගැම්ම.. තාත්තා මැද තියා.. පුත්තු දෙන්න දෙපැත්තෙ ඉඳන් සින්දු කියනවට❤❤ ආදරේ ගොඩක් 🫶🫶🫶
එක wenama රසක්
මං බැලුවෙ අසංක ප්‍රයමංත කියන ජ්‍යෙෂ්ඨ ගායකයා නිසා...💗තව අය ඉන්නවද එහෙම.. අසංක ප්‍රියමංත මහත්තයා හිතන්න ඇති තිවංකලා හනාලා සිංදු කියනකොට මේ මොන විකාරද කියලා...😂 මොකද අසංක ප්‍රයමංතලා වගේ ගායකයෝ සංහීතයට දුන්නෙ ලස්සන රහක්...💗
ඇත්ත ❤ හදවතේ ගායකයෙක් ❤❤
හදවතේ ගායකයා❤❤❤
💯 sira kathawa e family eka arenna methana wadakata athi ekek wath na.anith ewa okkoma skip kara kara baluwa e tharam Appiriyai 🤮respect asanaka & family ❤❤❤❤❤
මමත් ❤
Mamath❤
මේ Comments වල සීයට අනූනමයක්ම ලියවිලා තියෙන්නේ "අසංක ප්‍රියමන්ත පීරිස්" කියන නම විතරමයි ❤❤❤
අසංක මහත්මා... අවුරුදු හතරෙ පහේ ඉදන්ම හිත ඇතුලේ දෝංකාර දෙන කටහඩක්❤️
ඒ තාත්තට ඒ තරම් ආඩම්බරයක් නැතුව ඇතී😊❤️
එක ඇත්ත
අඩේ සිරාවටම එහෙමයි. මමත් අවුරුදු හතරෙ පහේදී තමයි අසංකගෙ සිංදු ඇහුවෙ. ඒ දවස්වල අපේ ගෙදර තිබුන cd එකක් අසංක ප්‍රියමන්තගෙ සිංදු විතරක් තියෙන. ඒකම මම අහනවා හැමදාම වගේ. පොඩි වයසක හිටියත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ මම ඒ සිංදුවලට ඇබ්බැහි වෙලා. සිංදු වල ලොකු තේරුමක් අර්ථයක් දන්නෙ නෑ ඒ දවස්වල. මම හිතන්නේ ඒ හඬ වෙන්න ඇති මාව ඒ සිංදු වලට බැඳල තියාගත්තෙ.
මන් ම්‍රෙක බලන්න ආවේ අසංක පියමන්ත මහත්තගේ ලොකු පුතාගේ වොයිස් එකට..ඒක fb වීඩීයෝ ශෙයා වෙන්ව දැකලා ආවේ...හරිම ආදරනීයයි ඒ වොයිස් එක❤❤❤
ඒ පොඩි පුතා
අසාංග ප්‍රියමන්ත මහතා ඇතුලු දරු දෙදෙනා දැකීම ලොකු සතුටක්...ඔබතුමා හරි ලස්සනට ජීවිතය ගෙන යන වැදගත් මනුස්සයෙක්....ඔබ සැමට
තෙරුවන් සරණයි!
🙏🙏🙏❤️❤️❤️❤️
අසංක මහත්මයා ඔබතුමාට ලස්සන දරුවෝ තුන්දෙනෙක් දක්ෂ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා හරිම සතුටුයි. ලොකු පුතා හරිම ලස්සනයි ඒ ඇස් දෙක කටහඩ ❤❤❤
මම බැලුවේ අසංක අයියාගේ කොටස් විතරයි ....ඇහුවේ ඒ සිංදු විතරයි ..
මමත්
අසංක ප්‍රියමන්ත ඔබගේ හඩ බවනාවක් 💐💐💐
අසංක ප්‍රියමන්ත මහත්මයාගේ ගීත හරි මිහිරියි❤❤හරි සතුටුයි දරුවො දැකිම❤❤❤🎉🎉🎉
කලා කරුවන් හදුන්වා දුන්නු පිළිවෙළ ගොඩාක් අවුල්.... අසංග ප්‍රියමන්ත පීරිස් මහතාව තමයි ප්‍රථමයෙන් හදුන්වා දෙන්න තිබුණේ ...
එක ඇත්ත ජේෂ්ඨ ගායකයෙක්ට ගවෘරවයක් කරන්න ඔනේ
අසංක ප්‍රියමන්ත මහත්තයා.. අපේ පුංචි කාලේ අපේ ප්‍රියතම ගායකයා ඔබතුම... එදා වගේම අදත් ආදරේ ආදරේ කවදාවත් අඩුවෙන්නේ... ඔබතුමාගේ රසික විදියට ආසයි ඔබතුමාගේ දුවත් කලාවෙන් ඉස්සරහටම යනවා දකින්නේ.. දුවගේ ලස්සන වොයිස් එකෙන් අපි ආසයි එයාගේ සින්දු අහන්න... ඔබතුමා මේ රටට සම්පතක්.. ඔබතුමාගෙන් පස්සේ ඒ ලස්සන කටහඬ අපිට නැති කරන්න එපා දුවට ලස්සන වොයිස් එකක් තියෙනවා... රසිකයෙක් විදියට ඉතා ආදරෙන් ඉල්ලනවා.. දුවව ගායන ක්ෂේත්‍රයේ... ඉදිරියටම එන්න 🙏❤️❤️.. ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏
ප්‍රවීණයන් එනකොට ඔවුන්ට ගැලපෙන අය ගෙන්නන්න.අසන්ක සර් ඇතුළු family එකට ❤........හනා 🤮......අසන්ක සර් පුතාලා දෙන්නා එක්ක ගායනා කරනකොට පිටිපස්සෙ අය හැසිරෙන විදිය හරි අප්පිරියයි
Ai oyata hana gahuwada🤣🤣. Ane bn ape rate apema nagigena ena podi kalatharu walata ochchara irisiya Karan nathuwa idapn. Naki Tika thawa form wenawa oma kalama. Pau podi eun
මේ නිවේදක ජෝඩුව අසංක ප්‍රියමන්ත නැමති ගායකයා ට හරියට ගෞරව කලේ නැද්ද මන්දා ඒමහතාගේ දියණිය හරිම සුන්දරයි පුතාල දෙදෙනාත් ඉතාම දක්ශයි ජයෙන් ජය සහබාගිවු හැම දෙනාටම 🌻
පීරිස් ෆැම් එක නිසා program එක බලන්න ආපු මම.. 😘❤
බලන්න අසංක ප්‍රියමන්ත පීරිස් මහත්තයා සහා ඔහුගේ දරුවන් ඉන්න පිලිවල අනිත් අය වගේ කෑ ගගහා චාටරි නොවී ඒ වගේම සිංදුත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ වගේම වොයිස් එක මාරම ලස්සනක් බුදු සරනයි ❤❤❤
Eka thamai hadiyawaa. Hadapu widiya♥️✌️
ඇත්තටම ඇත්ත
ඇත්තම අදනම් හරිම සතුටුයි.. අසංක සර්. පුතාලා දෙන්නයි. දුවයි සුපර්...❤️❤️❤️🙏🙏🙏🙏 ඔබතුමාගේ සින්දු.. ඇහෙනකොට.. හද පතුල.. ගැහෙනවා.. ඒ තරමට ඒ සිංදු හදවතට දැනෙන්න කියනවා ❤️❤️🫶,. ඔබතුමාට දීර්ඝායුම ලැබේවා 🙏🙏
අසංක මාමගේ ලොකු පුතා ලස්සනයි❤❤❤❤ අසංත❤❤ ...❤❤🎉🎉🎉🫢එයාගේ හිනාව..අනික කටහඩ එයාගෙම සිංදුව ක් කරන්න ...🎉🎉❤❤❤
අපි ආස අසංක පියමන්ත පිරිස් ගේ අහන්න ආස බ්‍රෝ
අසංක ප්‍රියමන්ත family නිසා තමා බලන්න ආස හිතුනේ ❤❤
මෙච්චර හොඳ ගායකයෙක් එක්ක මේ ගෙනාපු අනිත් අය මොක්කුන් ද අප්පා...😢
අනෙ මන්දා... අපරාදේ
ඒකම තමයි මටත් හිතුන එකම දේ. අනික එයාල 4 දෙනා හරි වැදගත් විදියට ඉන්න වා මේ අනික් උන් මොක්කුද
Melo rahak ne eka nam atta.sankagekollo dennath maru neda
සිරා බන් ගූ ගොඩක මැනිකක් දිලිසෙනවා වගෙ අසංක මහත්මයාට කියන්නෙ මිල කල නොහැකි කායකයෙක්
පිස්සු ගොන් හැත්තක් මැද අසංක ගෙන්නුවේ අපරාදේ
මම හරිම ආස ගායකයෙක් තමයි අසන්ක පිමන්ත කියන්නේ දරුවන් තුන්දෙනාටත් හොදට සින්දු කියන්න පුළුවන් භාවනාවක් වගේ හරිම ලස්සනයි මෙ හොද මනුස්සයා එක්ක මොකට මෙ පිස්සො ගෙනාවද මන්න අහාන්න ඕනි දෙවල්ද අහාන්න නර්මදයි කාවිගයි පිස්සු එපා වෙනව වැඩ සටහන බලන්න
එක කමෙන්ට් එකක් නෑ මෙතන ඉන්න අනිත් අය අගය කරලා😍 සතුටුයි තාමත් මිනිස්සු අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මය වගේ අයගෙ ගීත වලට ඉහළින්ම ආදරය කරන එක ගැන❤️💝
අසංක පියමන්ත වැනි ප්‍රවීණයන් එනකොට එතුමාගේ තත්ත්වයට ගැලපෙන වැදගත් කට්ටිය ගෙන්නන්න. මේ වගේ අය පිස්සු හරක් ගැලපෙන්නේ නැහැ එතුමත් එක්ක.
Heka aththa
Eka nam sahathika eththa
අනිවාර්යයෙන් monada kanndi dala enne balanna ayage family aka daruwan boru sobana na ලස්සනයි daruwan wadagat balanna
💚❤️ඊයා හා ලැජ්ජාවෙ බැ ..නර්මදාගෙ හැටි..ඩු වගේ❤️💚❤️❤️
ඇත්ත
මේ වගේ ගොං ඩයල් අස්සට අසංකව ගෙන්නන්න මුන්ට දෝදුද බං 😂
ඔව් බන් පිස්සු ගෝතයෝ ටිකක්.. ප්‍රවීනයෙක් එක්ක මේ වගේ මී හරක් ගෙන්නව්ව උන්ට ගහන්න ඕන 🤧😂
Ekanm aththa ..Meeta Wada Professional wenna oni …asanka Sir kochchara Professional vidihata inna ayada …
Unta karanna bari wechcha dewal dn podi eun karanawa. Professional kiyanne ekata bn. Irisiyawa Pattakata thiyamu
True
@@infinitemind9237 mona pissekda me😂
මා පුතුනේ මගේ රන් සිහිනේ, සසර පුරුද්දක් යන නිර්මාන වලින් අරම්බකර . මැතදි සැලලිහිනියෝ ඇවිදින් යන ගිතය දක්වා . මවු ගුන, පිය ගුන , සාමාය, යුද්ධය , දරුවන් ගැන , බුදු ගුන , සාමජය ගැන , ආදරය ගැන යානාදි ඉතාමත් සුවිශේෂ නිර්මාන 400ක් පමන නිර්මාණ කර ඔහු ප්‍රියමන්ත. 🎤🎤 මෙවැනි කලාකරුවන් රටට සම්පතක් ❤❤ සහිත්‍ය රසයක් නැති කාලා රසයක් නැති සමජිය වටිනාකමක් නැති අර්ථයක් නැති ගායකයෝ කියගන්න මෙතන ඉන්න සොබන කරයො රගන හැට් දැක්කම අප්පිරියයි
ඇත්තටම අපිත් බැලුවෙ අසන්ක ප්‍රිරියමන්ත පීරිස් මහත්තයා නිසා එතුමාට ගොඩක් අදරෙයි එතුමාගෙ සිංදු වලටත් ඉස්සර ඉදන් ආසයි ජයවේවා පවුලේ සියලු දෙනාටම
අසංක ප්‍රියමන්ත පීරිස් මහතා සහ ඒ දරැවෝ තුන් දෙනාගේ ඒ ලස්සන හඬවල් නිසා විතරයි බැලුවේ..❤ 1:03:14
ඇත්තටම අසංක ප්‍රියමන්ත මහත්මයා සින්දු වල වටිනා කම් කියලා නිම කරන්න බැ සිය පව්ලටම නිදුක්, නිරෝගී, දීර්ගායු ලැබේවා!!!❤️🤲🙏
අසංකප්‍රියමන්ත ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ පතනවා ආදරෙයි ❤❤❤❤
අසංග සර්...ඔබතුමාටත්.පවුලේ සියලුම දෙනාටත්..ඉදිරි කටයුතු ,බලාපොරොත්තු ඉටුවෙන්න කියා හදවතින්ම සුබ පතනවා..තෙරැවන් සරනයි ..💝💐
මේ විකාර දිහා බලගෙන අර තාත්තයි දරුවො තුන්දෙනා බලාගෙන ඉන්නෙ 😂😂😂😂
Ow eyala paw
මමනම් ස්කිප් කරලා එයාලගේ ටික විතරයි වැලුවේ😂😂
Ow ane ethna galapik n anith awill inn ays
හරියටම හරි...😂😂😂
Ekanam atta.pravinayek iddi.oita wada hoda tanak eyata tiyenna ona.vikara kiyawanawa
ඔහු නිසාමයි බැලුවේ. ආසම ගායකයෙක් තමයි අසංක අයියා සුබ පැතුම් ඔබට ජය. දරු තිදෙනාටත් සුබ පැතුම්
මගේ බුදු අමිමෙි මොකද මෙි මෙචිචර හොද නිහතමානී පවුලක් ගෙන්නලා එ මැද්දට පිස්සෝ ටිකක් ගෙනත් තියෙන්නේ හරිම නිහතමානී දරැවෝ තුන් දෙනෙක් බුදු සරනයි ඡෙසු පිහිටයි
ඇත්ත
අසංග සර් ගැනත් ඒ හඬ ගැනත් කියන්න දේවල් ඕන තරම්. සඳ දිය ගීතය පොඩි කොටසක් උනත් ඒ විදියට මම හරි ආසයි. ඒ arrangement එක හදවත තුළටම දැනුනා. ඒ ෆීලින් එක නම් මරු. ඒ ගීතය ඔක්කොම තිබුනනං හොඳයි.
අසංක ප්‍රියමන්තගෙ ලොකු පුතා නිසාම මේක බලපු මම 😕
මමත්
සර්ච් කරලම ආවෙ අසන්ක මහත්තයගෙ පුතාලා දෙන්නා සින්ග් කරනවා බලන්නමයි
අසංක මහත්මයා හරිම නිහතමානී කෙනෙක් දරුවෝ තුන් දෙනාත් හරිම වැදගත් දරුවෝ ♥️
අසංක ප්‍රියමන්ත කලාකරුවනනි එදා වගේම අදටත් ගොඩක් ආසයි. මුලු පව්ලටම සුබ පැතුම් 🤍🤍 ඒ වගේම හරිම වැදගත් ❤❤
මේක හරි ලස්සන වැඩක් ජනප්‍රියයි කියලා ඉන්න ගොඩක් අයට වඩා අසංග ප්‍රියමන්ත මහත්තයගෙ පුතාට මේකේ තියෙන ප්‍රතිචාර මේකේ කමෙන්ට් කියවද්දි තේරුම් ගන්න පුලුවන්
අසංක අයියගෙ දුවගෙ කටහඬ වෙනම තලයක තියෙන්නෙ 🌹🌹🌹🌹 මට මාලනී බුලත්සිංහල මහත්මියගෙ ඒ සෝඛීරාවය ඒ අස්සෙන් ඇහෙනවා ඒක මාරම විදියට දැනෙනවා feel වෙනවා 🌹🌹🌹🌹🌹 please keep it up sister ❤💐🙏
මගෙ තාත්තගෙ ආසම ගායකයා අසංක ප්‍රියමන්ත කියන්නෙ.මම ඉපදුන දවසෙ ඉදන් අහන්නෙත් ඒ සිංදුමයි.මගෙ තාත්තටත් ඔහුට සමාන කටහඩක් තිබුනා.ඉතින් මගෙ තාත්තා අඩු වයසින් මියගිහින් අවුරුදු 8කට ආසන්න උනත් අදටත් ඔබ තුමාගෙ සිංදු අහද්දි මට මගෙ තාත්තව ජීවතුන් අතර වගේ දැනෙනවා.❤️😍
අසංක මහත්මයා සහ ඔබතුමාගේ දරුවෝන්ගේ ගායනය බලන්නමයි programme එක බැලුවේ .හරිම ලස්සනයි.ඉදිරියට යන්න සුභ පතනවා .❤️
අසංක සර් ගේ සින්දු කවදත් ලස්සනයි දුව පුතා 👍🏻👍🏻ලස්සනයි පුතා හොදට sing කරා ඒ වගේම රුක්ෂානා ලස්සනට සින්දුව කීවා ♥️🌷දිනේෂ් ආපු හැමෝටම ආදරෙයි 🌷😘😘😘
අසංග ප්‍රියමන්ත මහත්මයාගේ ගීත හරිම ලස්සනයි ,, ඒවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤ family ,එකටම ජය වේවා ❤🎉💐
තිවංක ❤ දිනේෂ් ❤
අසංග ප්‍රියමන්ත මහතාගේ ගීත හරිම ලස්සනයි .අනිත් අය එක්ක එයාව ගෙනාවම ගැලපෙන්නේ නෑ වගේ
කාවිංග මොකද ඒ අත් බැඳගෙන මූණ අල්ල අල්ලා කරන්නෙ කොයිවෙලාවෙත් ?
නිවේදිකාවත් නින්දෙන් ඇහැරිලා වාගෙ කිසි ගැළපීමක් නැතුව එකපාර ගැස්සිලා දේවල් අහන්න ගන්නවා
අසංක ප්‍රියමන්ත කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ පිණට පහල වුන කටහඩක් සහිත ගායකයෙක්..❤❤💐💐 .මෙතන ඉන්න අනිට් උන් ඔහුගේ ලගින් වත් තියන්න සුදුසු නෑ..
එතන ගීත ගීත විදිහට ගායනා කළේ අසංක මහත්තයාත් ඒ දරු තිදෙනා.
ඒ වගේම සංකර නැති ඉතාමත් යහපත් හැදිච්ච උගත් දරුවන් ඒ අය...
අසංක මහත්තයාට සහ එම පවුලේ උදවියටත් නිදුක් නිරෝගී යහපත් අනාගතයක් උදෙසා සුබ පැතුම් එකතු කරනවා...
තෙරුවන් සරණයි...
🌸☸️🇱🇰♥️
කාලයක් තිබුණා අසංක හැමෝගෙම ක්‍රෂ් එක උන❤❤ ආඩම්බරයි හැමදාම තරුණ නිහතමානී කළාකරුවා❤❤ සාර්ථක පවුල් ජීවතයක් ගෙවමින් දරුවන් සමග ගෙවන ආදරණීය දරුවන්ට ආදර්ශමත් පියෙක්❤❤ ඔබටසුබ පැතුම්❤❤❤
වැදගත් එකම කෙන්නා අසංක ප්‍රියමන්ත සර් ❤️
අනේ අසංක මහත්මයා හරි නිහතමානි මනුස්සයෙක් අලුත් පරපුරේ අයගේ හැසිරීම් වලට හිනාවකින් ආදරෙන්. මුලු වැඩසටහන පුරාම හිටියා ❤සුභ පතනවා ඔබේ ප්‍රසංගයට 😊
කිරි කලේට ගොම තලියක් දැම්මා වගේ මේ වැදගත් මනුෂ්‍යයා අතරට මේ පිස්සු යක්කු මොකට ගෙනාවද මන්දා,.
අසංක මහත්මයාගේ family එකට ආදරෙයි වැදගත් අතිදක්ෂ පවුලක් ආදරෙයි මුලු රටම ❤❤❤❤ එදා වගේම අදත් අපේ හදවතේ වීරයෙක්.ඔහුගේ දරුවන් නිසා ඔහුව තව තවත් බැබලෙනවා❤❤❤
අසංක ප්‍රියමන්ත.❤ඇත්තටම අද බැලුවෙ මේ තුන් දෙනාගෙ සිංදු ටික අහන්න ඕන නිසා❤
පියෙකුගෙ නිහතමානි ආඩම්බරය අසංක කළා කරුවාණෙනි සුබපැතුම්❤❤
පඩ ෂෝ නැහැ කොහොමද දෙන්නගේ වොයිස් එක 😍❤️
අසංක ප්‍රියමන්ත මහත්මයාව තියාගෙන අලුත් අයගේ සින්දු මුලින්ම.. ප්‍රවීනත්වයට පොඩ්ඩක් හරි ගරු කරන්න අමාරුනම් අලුත් අය අතරට නොගෙන ඉන්න..එයාලටත් අපි කැමතියි..ඒත් මේ විදිහ අවුල්.ගොඩාක් වෙලාවට ඔයාලගේ program එකේ වෙන දෙ යක්..ඒකයි comment එකක් දාන්න හිතුනෙ.🙌
ප්‍රවීණ ශිල්පීන් ගෙන්නනකොට ගැලපෙන අය ගෙනාවනම් සෑහෙන වටිනවා..අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයා කියන්නේ අපේ රටට සම්පතක්.ඒ වටිනාකමට වටිනාකමක් දුන්නනම් තමයි හොද..අනික් ශිල්පීන් ගැන අවතක්සේරු කරනවා නෙමෙයි..තිවන්ක ආස ශිල්පියෙක්.
අර වගෙ වැදගත් මනුස්සෙයෙක් සහ වැදගත් දරුවො දෙන්නෙක් ඉන්න තැනට මේ වගේ වැඩකට නැති උන් ගෙන්වන්න හිරු එකට දෝදුද
තිවංක කියන ප@යයි,කාවිංග කියන පො@නයයි,නර්මදා කියන ජරාවයි නම් අන්තිම ජරාවක්...අසංක family එක නිසා yotube search කරල බැලුවෙ...හනා පොඩි උනත් මාර සංයමයක් grate...අසංක පවුලට තෙරුවන් සරනයි...අසංක සර්ලා වගේ වැදගත් මිනිස්සු එන program වලට ගූ ගොඩවල් ගෙන්නන්න එපා...🙏
තනිකර ගණිකා මඩුවක්...උන්ට ඕන හොදට ඕන මිනිස්සුත් ගූ ගොඩවල් වගේ කරන්න
ලොකු අයියයි,මල්ලි,නංගි වගේ තාත්තයි දරුවනුයි.හරිම දක්ශයි ඒ ළමයිනුත්
akka
අසංක මහත්තයා නිසා බලුවෙ අනිත් ඇය වැඩක් නෑ අසංක දුටුවත් ආසයි සතුට ❤️❤️❤️❤️❤️
Program එක නම් සුපිරියි... ඔක්කොම හොදයි .. ඒත් නර්මදා එක පාරටම මැදින් පැනල discussion එක එකපාරටම skip කරනව... ඒක චුට්ටක් audience එකේ බලන් ඉන්න අපිට disturb .... smoothly අනිත් කෙනාට මාරු වෙනවනම් තවත් standard program එක.... 💐💐💐
Comment කියවීමෙන් පසු වැටහුනේ කාගහන දාගලන අයට වඩා පාඩුවේ ඉන්න අයට මිනිසුන් ප්‍රියත්වයක් දක්වන බවයි.❤
අසංක මහත්තයා ගෙ දුවගෙ කටහඩත් හරිම ලස්සන යි පුතාලා දෙන්න ගෙ වගේ ම.අහන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤
අසංක ප්‍රියමන්ත මහත්මයගෙ ගිත හරිම ලස්සනයි. අහන්න ආසයි ඒ වගේම ඒ දරුවොත් හරිම දක්ශයි.❤
අසංක අයියල වගේ . අයත් එක් ඔය වගේ උන් ගන් එපා.මොකද.ඒ දක්ෂයෝ.බලංකෝ දරුවෝ උනත්.කෝචර නිහතමානී ද .අ සින්දු ලස්සන❤❤❤❤❤❤❤
කොපි chat එකේ climax එක තමයි අසංක සහ පුතාලගෙ nonstop එක.. මරු ❤ ඒක බලන්නමයි ආවේ🫠❤️
අසංක ප්‍රියමන්ත මහත්තයට තියන ගෞරවය ආදරය හැමදාම එහෙමමයි ❤
ආසම ගායකයෙක් අසන්ක මහත්මය.family එකත් හරිම ලස්සනයි.ඔයල නිසා අසවෙන් බැලුව මේක❤️.අනිත් ගෝතයොනම් අදාලම නෑ මෙතන
හනාද ප්‍රවීණ ලගටම අරන් තියෙන්නෙ අසංක මහත්තයව ඈතින් තියලා,ප්‍රවීණයන්ගේයි අලුත් අයගෙයි වෙනස පෙන්නුවට ස්තූතියි ,අසංක සර්ගෙ පුතාලයි දුවයි නියමයි❤.
අසන්ක ප්‍රියමන්තගෙ පොඩි පුතගෙ Voice පට්ට Feeling ❤
අසංක ප්‍රියමන්ත මහත්මයාගෙ දරුවන් දැකීම ලොකු සතුටක් ආදරෙයි හැමෝටම සියලු ප්‍රාර්ථනා ඉස්ඨ වෙන්න කියලා හදින්ම සුභ පතනවා මල්ලිලා දෙන්නටත් නංගිටත් ලස්සන වොයිස් ඒ හැමෝගෙම ❤❤..තිවා,දිනේෂ් අයියා, හනා ආදරෙයි ගොඩාක්🥰 රුක්සානා ආදරෙයි 🥰 කාවිංග අයියා නර්මදා අක්කී ලස්සනයි දැන් ප්‍රොග්‍රැම් එක ❤ ෆෝන් එක දිහා බලන් හිනා වෙනවට ගෙදර අයට හිතේ මට පිස්සු කියලා ඇත්තටම පිස්සු නෑ කාවිංග අයියගෙ කතා වලට හිනා යනවා 😂😂😂
Mm aheuwe asanka ප්‍රියමන්ත ge sindu witharai Maru♥️♥️
ගායකයෝ සහ පිස්සෝ කියන වෙනස පෙන්නලා දුන්නාට ස්තූතියි හිරු❤
ඇත්තටම කාවින්ග කයිද ලියල තිබුනවගෙ නින්දෙන් ඇහැරිල වගෙ තමයි. අත්දෙක බැදගෙන නිවෙිදන කරනවද. නර්මදා හෙදට වැඩ සටහන කරනව අපි එයා නිසා තමයි බලන්නෙ🥰
අසංක ප්‍රියමන්ත මහත්තයා නිසාම බලන්න ආස හිතුනා ඒ සිංදු භාවනාවක් වගේ❤❤❤❤❤❤❤
අසංක ප්‍රියමන්ත පීරිස් මම ආසම කලාකරුවා.❤❤❤ ආදරෙයි පුතණුවන් දෙදෙනාටත් දියණියටත්❤ තෙරුවන් සරණයි සියලුදෙනාට🙏🙏🙏
ඇත්තටම අසංක ප්‍රියමන්ත කියන තාත්තට හරිම ආඩම්බර ඇති ❤❤❤❤
මගේ ආසම ගායකයෝ තමඊ අසංක පියමන්ත දමිත් අසංක චාමර වීරසිංහ තව තවත් නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ඔය තුන්දෙනාටම ❤❤❤❤❤❤❤❤❤
නර්මදා කියවනවා වැඩියි.නිවේදනයට කොහෙත්ම ගැලපෙන්නේ නැ.වැඩසටහනක් ලස්සන වෙන්නේ නිවේදනය කරන ගෙනාගෙන්
මුන දෙන්නම හරි නැ
වැදගත් විදිහට වැඩසටහනක් කරන්න දන්නෙම නැහැ.කතා කරන්න උගන්නන්න ඕන මුලින්ම
ඇත්තමයි
Ane oyalata puluwan nm ayadum karannako😅😅
අසන්ක සර් Family එක දැක්කමත් සතුටුයි
අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයා සහ දරුවෝ තුන්දෙනා නිසාම බැලුවේ . ඒ හඬ ❤️
අසංක ප්‍රියමන්ත නම් දැවැන්තයට තියෙන ජනතා කැමැත්ත දැක්කම පුදුමයි .. ඒක තමයි ආදරේ ❤❤TDK ඔයත් ගැම්මක් තමයි ආදරෙයි
බලන්න ප්‍රවින ගායකයා සහ නවක පරපුරෙ අයගේ වෙනස❤
Aka nam atta.ara HANA kiyana holmana kawda,asanka lagin wat tiyannam be.
ඒකනම් ඇත්ත
නිවේදනයක දෙන්නා නිසා එපා වෙනවා.
අසංක ප්‍රියමන්ත පීරිස් මහතා හිටපු නිසා ආයෙමත් බලන්න හිතුනා❤❤❤❤❤❤❤
අර්තාන්විත සිංදු රැසක් ලංකාවට දායාද කල. මටත් එතුමා එක්ක ඉදගෙන කාලය ගෙවන්න හම්බුනු ඉතාම නිහතමානී දක්ශ කලාකරුවෙක්.
ලංකාව තුල මීට වඩා ඇගයීමට ලක්විය යුතු ගායකයෙක්. අසංක ප්‍රියමන්ත පීරිස්.
ඔබට දීර්ගායුෂ!
අපි මිනුවන්ගොඩ දෙවලපොල සෙට් එක ❤
අසංක මහත්මා ගැන වගේම ඒ දරුවෝ ගැනත් හිතට දැනෙන්නෙව් පුදුම ගවුරවයක්...පුදුම හැදියාවක් තියෙන දරුවෝ..
අසංක ප්‍රියමන්ත මහත්මාගේ පුතාලා නිසා බලපු අය කෝ❤❤
❤
Ada copy chat supiri, asanka priyamanta family,thiwanka oya supiri,apiwa hinasswa, sathutin thibba godak sthuthi,aapu samadenama niyamai,thiwanka Malli.
Oya niyamai Dinesh supiri kawinga narmada,niyamai supiri, harima lassanai wadasatahana,tnx very much,god bless all of you, budusaranai ❤️ 💖 🥰
අසංක අයියේ හරිම ආදරේ හිතුනා දරැවන් සමග දකිද්දි සිංදු කියද්දි ජයවේවා ❤️❤️❤️❤️❤️
අනේ 💖💖💖💖💖 හරිම සතුටු යි.....ආඩම්බර යි...අසනක අයියේ ....පුතා ලා ..එක්ක සින්දු කියන එක ...👍👍👍👍💖💖💖🙏🙏
අසංක මහත්මයාට වගේ ම ලස්සන කටහඬක් තියෙන්නෙ ළමයි තුන්දෙනාටත්❤
මං අද තමයි මෙි වැඩ සටහන බලන බලන හැම වෙලාවෙම කමේන්ට් කරන්නම හිතෙනවා අසංක ප්‍රියමන්ත මහතා හනා සෆා පුංචි කෙල්ල ඔබ දෙදෙනා යුග දෙකක ගීත ලෝකය හැඩ කරපු අපූරු කලා ශිල්පියෝ ❤
අසංත....❤️❤️❤️❤️❤️
කාවින්ගට බාගෙට පිස්සු බොරුවට හිනා වෙනවා මෙලෝ සසරක් නෑ ජොලි මෝලෙක් 👊🏻👊🏻👊🏻👊🏻👊🏻👊🏻😠😠