පවුල් කඩා බිඳ දමන අංක - කවදාවත් ඔබ මේ අංක භාවිතා කරන්න එපා - Chathura Umagiliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • පවුල් කඩා බිඳ දමන අංක - කවදාවත් ඔබ මේ අංක භාවිතා කරන්න එපා - Chathura Umagiliya
    පසුගිය වැඩසටහන්
    පළමු කොටස - • උපන්දිනයෙන් සහ නමෙන් හ...
    දෙවන කොටස - • ඔබේ ජීවිතයට සෞභාග්‍ය උ...
    තෙවන කොටස - • පවුල් කඩා බිඳ දමන අංක ...
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • පවුල් කඩා බිඳ දමන අංක ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 415

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +29

    පසුගිය වැඩසටහන්
    පළමු කොටස - th-cam.com/video/qnxFKLHTzWA/w-d-xo.html
    දෙවන කොටස - th-cam.com/video/_lvj-ie9P30/w-d-xo.html
    තෙවන කොටස - th-cam.com/video/nyLepUKUfec/w-d-xo.html

    • @ajithkavisinghe6802
      @ajithkavisinghe6802 3 ปีที่แล้ว

      Qq

    • @anushkaudayanga3322
      @anushkaudayanga3322 3 ปีที่แล้ว +1

      4 වෙනි කොටත් ඉක්මනට දාන්න...

    • @anneshiromi6904
      @anneshiromi6904 3 ปีที่แล้ว

      4 කොටසේ ලින්ක් එක ප්ලේ වෙන්නෑනෙ 😕

    • @sudunona5119
      @sudunona5119 2 ปีที่แล้ว

      04 වෙනි කොටසත් දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏

    • @ayeshaperera791
      @ayeshaperera791 2 ปีที่แล้ว +2

      4න් පස්සේ අංක ගැනත් කියන්න විවාහයට හොඳ නරක ගැන

  • @udarapalliyaguru7321
    @udarapalliyaguru7321 20 วันที่ผ่านมา +1

    චතුර මැතිතුමාගේ පැහැදිලි කිරීම් උත්කෘෂ්ටයි. ඔබතුමාට නිරෝගි සුව සමගින් ජය සතුට පතමි.

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 3 หลายเดือนก่อน +3

    වටිනා බුද්ධිමතෙක්, වටිනා ගුරුතුමෙක් පැහැදිලි කිරීම ඉතාමත් ආකර්ශනීයයයී

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 3 ปีที่แล้ว +44

    අප මේ වැඩසටහන් 3ම බැලුව. ඒ වගේම අපි අපේ මට්ටමින් සුලු පර්යේෂණයක් කරා. ඇත්තටම ප්‍රායෝගිකයි සහ මේ කියන ගැලපීම්, පුද්ගල ස්වභාවයන් සත්‍ය බව ඔප්පු කරගැනීමට හැකි වුනා. ඔබ සියලු දෙනාට ජය. තෙරුවණ් සරණයි 🙏 සක්විති මහා රාවනා රජතුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @chandrap9904
    @chandrap9904 3 ปีที่แล้ว +26

    මිනිස්සුන්ට තේරුම් අරගෙන ජීවත් වෙන්න හොඳම පිළිසරණක් , විශිෂ්ට පැහැදිලි කිරීමක් , තෙරුවන් සරණයි .

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +56

    අම්මෝ ඇත්ත .මං 2 මහත්තයා 8 වචන වලින් හරියට හිත රිද්දනවා .ඒත් මං හොදට තේරුම් අරන් ඉන්නෙ ....මොලේ වැඩී සියල්ල දත් වගෙ 😁😁හැම වෙලාවෙම මං වැරදි එයා හරි..ඉතින් හැමදාම එයාට දිනුම දිලා මං පාඩුවේ ඉන්නවා පව්නෙ ඉතින්😁😁😂. හැබැයි කවදාවත් වෙන් වෙන් නෑ .මැරෙන කම්ම එකට ඉන්නවා.ගැලපෙන අය ලෝකේ කොහෙවත් නෑ .අපි ගලපගෙන තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ....ඇත්තම ඇත්තයි කියන් නෙ මේ මහත්මයා .. ගොඩක් වටිනවා වැඩසටහන👍❤️

    • @midzy1016
      @midzy1016 3 ปีที่แล้ว +3

      Oya denna hodata gelapenawa

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +1

      @@midzy1016 බොහොම ස්තුති මිස් 😊

    • @sitharasewmini6682
      @sitharasewmini6682 2 ปีที่แล้ว

      මම 3 එයා 2 😳

    • @thilakaabesekara4717
      @thilakaabesekara4717 ปีที่แล้ว

      කියන දේවල් ගොඩක් හරි.මං ගණනය කරල බැලුවා.තෙරුවන් සරණයි.!

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 ปีที่แล้ว

      මම 2.එයා 6.මම කියන කිසිම දෙයක් අහන්නෙ නෑ

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +17

    ඉතාමත් ම වටිනා වැඩ සටහනක් ඉවසීමක් නැති නූගත් අයට නොවටිනවා වෙන්න පුළුවන්

  • @somasireathukorala9687
    @somasireathukorala9687 3 ปีที่แล้ว +9

    බුද්ධිමත් අයට හොඳ වැඩ සටහනක්. බොහොම ස්තූතියි.

  • @sanuli...4661
    @sanuli...4661 3 หลายเดือนก่อน +3

    එයා 2 මම 7 මම හිතනවා මේක හරි කියලා අපේ relationship එකට දැන් අවුරුදු 8 ක් ❤

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +29

    ඔය දෙන්න 3..4.. අනේ පරිස්සමින්..😄 අපිට මේ වැඩසටහන දිගටම ඕන..🙏 ගැටුමක් නම් ඇතිකරගන්න එපා...😄 දැන් දන්නවා නේ.. 👍ඒ නිසා අවබෝධයෙන් ම දිගටම මේ වැඩසටහන කරන්න..🙏. ඒ වගේම බොහොම අසාවෙන් බලන් ඉන්නවා මේ පිලිබඳ වැඩිදුර හදාරන්න.🙏. ඉක්මනින් ඒ දවස උදාකර දෙන්න sir 🙏

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 3 ปีที่แล้ว +19

    මෙ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඔබතුමාට බොහොම පින්. ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @laledirisingha2372
      @laledirisingha2372 10 หลายเดือนก่อน

      Mithyadushtika parahathikare එතකොට kaluwa කරන pahara jada awalam veda😮😊 බලපෑම් බලපාන්නේ නැද්ද ...
      😊

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම බොහොමත්ම වටින වීඩියෝ එකක්....තෙරුවන් සරණයි ඔබතුමාට

  • @disnathushari2331
    @disnathushari2331 3 ปีที่แล้ว +14

    මගේ ජීවිතයට අනුව හුගක් හරි මගේ නංගි 4 මගේ හස්බන්ඩ් 4 අපි එකාට එකෙක් පේන්න බෑ ..මොකද මම 3 . මගේ පුතා 8 අපි ඔක්කොම වෙන වෙනම ඉන්නෙ. අම්මා 2. . හුම් ඔක්කොම ඇත්ත.

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +11

    විශ්ව කර්ම නාලිකාවට බොහොම ස්තුතිවන්ත වෙනවා චතුර මැතිතුමාගේ වගෙ කෙනෙක් අපිට හඳුන්වාදීම වෙනුවෙන් සංවේදී වඩාත් සංවේදී අය ගුප්ත චරිතයක් වෙන්නත් පුළුවනි නේද චතුර මැතිදුණි ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සියලු දෙවි රැකවරණයි

  • @sajinishehani642
    @sajinishehani642 3 ปีที่แล้ว +20

    මෙවැනි ශාස්ත්‍රයක් ගැන අහල වත් තිබුනෙ නැ. බුදු දහම ඉක්මවා නොයා මෙතුමා මේ කරන පැහැදිලි කිරිම ගැන ඉතාමත් පැහැදීමක් ඇති උනා. Thanks for your kind effort to share your knowledge Mr. Chathura. Really appreciate it.
    Vishwa karma channel එකටත් thanks අපිට මෙවැනි දුර්ලභ දේ ගෙන එනවට.
    මෙතුමා ගෙ ඉලග video ටිකත් ඉක්ම්නින්ම දාන්න.

  • @chandip8219
    @chandip8219 3 ปีที่แล้ว +11

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි,, තෙරුවන් සරණයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබ තුමාට.විශ්ව කර්ම නාලිකාවේ ඔබතුමාටත් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @ruwanalankara4465
    @ruwanalankara4465 3 ปีที่แล้ว +3

    කාටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයේ පැහැදිලි කිරීමක්.ජීවිතයට ඉතාමත් වටිනා තොරතුරු රාශියක් අංක ව්ද්‍යව තුල ගැබ්ව තිබෙනවා.අපිටත් ආසයි මේ සම්බන්ධව හැදෑරීමක් කරන්න.තෙරුවන් සරණයි .

  • @anojasrimathi134
    @anojasrimathi134 4 หลายเดือนก่อน

    ඔබතුමා කියපු හැම දෙම ඇත්ත කියලදෙන විදිහ හරිම පැහැදිලියි ජෙසු පිහිටයි 🙏🙏

  • @kwkw7563
    @kwkw7563 หลายเดือนก่อน

    හරිම හොදයි හොදටම පැහැදිලියි නැවතඑනකම් බලාෂිටිමි ෂ්තුතියි බුදුෂරනයි

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว +1

    මහත්මයානෙනි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මා හට ඇත්තේ ආත්ම විශ්වාසයක් බුදු දහම ගැන විශ්වාසයක් පමණයි තෙරුවන් සරණයි වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ද හැරිය වරම් ලැබේවා

  • @thanujanilanthi2468
    @thanujanilanthi2468 2 ปีที่แล้ว +1

    මෙි වැඩසටහන නමි හරිම අගෙයි.ආසාවෙන් අහන්නෙ.ඔබතුමාලට බොහොම ස්තුතියි 🙏

  • @kumudinirenuka196
    @kumudinirenuka196 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මේ වැඩසටහන හරිම වටිනවා. ගොඩක් නොදන්න දේ දැන ගැනීමට. තෙරුවන් සරණයි.

  • @namalisilwa5308
    @namalisilwa5308 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් දේ දැන ගත්ත ඔබ තුමාලා දෙන්නට ගොඩක් ස්‍තුතියි..

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 3 ปีที่แล้ว +13

    ජොතිෂ්වය දෛවය අංක ව්ද්‍යාව හුදෙක්ම මේ සියල්ලම උත්සහය සහ කැපව්ම මත අප ව්සින් අපගේ ජිවිතය තුල හදා ගත්ත දේවල් පමණි

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 ปีที่แล้ว +5

    මම 4 හස්බන්ඩ් 4 අපි හරිම සතුටින් ඉන්නවා ආදරෙන්
    දැන් අවුරුදු 13 ක්

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +10

    හරිම වැදගත් ලස්සන වැඩසටහනක්. උමගිලිය මහත්මයාගේ දැනුම ඉතාම සරළව ⁣කියාදෙනවා. හරිම ආසයි මේ කතාබහට

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාටත් ව්ශ්වකර්ම නාලිකා වේ නිවේදක තුමාටත්

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට හොද පැහැදිලි කිරීමක්.බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීම.

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 ปีที่แล้ว +3

    ඇත්තටම මරු අයියේ මම ආසාවෙන් බලන දෙයක් තමා මේ චැනල් එකේ විඩියො

  • @user-sh9wb4fg1u
    @user-sh9wb4fg1u 28 วันที่ผ่านมา

    මේ කියන ඒවා මට නම් හරි ගොඩක් කල් ඉදලා මං පරීක්ෂා කරලා බැලුවා

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน

    චතුර මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි වගේම පින්. සැබවින්ම ඔබගේ පැහැදිලි කිරීම ප්‍රශංසනියයි.....
    වැඩ සටහන සංවිධානය කරන මෙහෙයවන අයටත් ස්තූතියි , පින්

    • @GayanTailors
      @GayanTailors 3 หลายเดือนก่อน

      Harimasstutui. Obata.niwan.dora...araganna.wasanawa.labewa

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว

    ජිවිතේ ගොඩනැගීමට බොහොම වටිනා වැඩසටහනක් බොහොම ඉස්තුති ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 ปีที่แล้ว +1

    කොටස් තුනම බැලුව .මෙතන කියන හුගක් දේවල් ඇත්ත කියල දැනෙනව අංක ගලපල බලද්දී .ස්තුතියි 🙏 💕💕💕

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 ปีที่แล้ว +11

    අපේ ලන්කාවේ ඔබතුමාලා වගේ අය ඉන්න එක පිට දේශයක ඉදන් බලන අපිට ආඩම්බරයක්

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 ปีที่แล้ว

      Mageth priyathama wedasatahak thamai mewage dewal, godak igenaganna dewal thiyanawa, thanks obathumalata, athdakemen kiyanawa godak aththa,

  • @susanthaprasadh3550
    @susanthaprasadh3550 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ට තෙරුවන් සරණයි සියලු කටයුතු වඩවඩාත් සාර්ථක වේවා.

  • @manorisubasinghe248
    @manorisubasinghe248 3 ปีที่แล้ว

    කැමතියි ඔබතුමාගේ පංතියට සහභාගි වෙන්න. මේ කියන දේවල් ඉතා ම නිවැරදියි.

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว

    ඔබතුමා පහදිලි කිරිම හරිම පහදිලි ඔබතුමාට බොහෝම ඉස්තුයි දනුවත් කිරිමට බුදුසරණයි

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් තොරතුරු දැගන්න පුළුවන් උනා,අවංකවම මේ කියපු දේවල් මට ගැලපුනා,මම දෙපාරක් විවාහ උනා,දෙවනිපාරත් හරිගියේ නෑ,දැන් තමයි දැනගත්තේ ඒකට හේතුව ,බොහොම ස්තුතියි මේ දේවල් පැහැදිලිව ඉදිරිපත් කරාට,,

  • @sadatharu8643
    @sadatharu8643 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ❤️❤️❤️මගේ පුද්ගලික අංක2 බැඳලා ඉන්න කෙනා අංක 9 ඔබතුමා කිවිව විදියට ම හරි මැරි මැරි ජීවත් වෙනවා ❤️😢

    • @user-yu8oq3bz4h
      @user-yu8oq3bz4h 6 หลายเดือนก่อน

      Hm mamath 2..mahaththaya 9.danatamath wenama inne....

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහන්..මම මුලක ඉදන් ආයෙම බලනව

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 ปีที่แล้ว +5

    බොහොම වටින සාකච්ඡාවක් ඔබ තුමාගේ කාලය අපි වෙනුවෙන් කැප කිරීම පිලිබදව මුලින්ම අපෙගේ ස්තුතිය පුද කරමී.... අන්ක විද්‍යාව ගැන දැන ගත යුතු අවශයම දේ තාම දැන ගන්න හම්බුනේ නෑ... අන්ක විද්‍යාවට අනුව එක් එක් අන්කයට අදාලව සුබ දවස් මොනවාද කියලා ගැඹුරෙන් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? හේතු සහිතව පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....

  • @karurathnayaka1137
    @karurathnayaka1137 22 วันที่ผ่านมา

    Theruwan saranai. ..
    Sthuthi Sthuthi Sthuthi. !!!

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ජිිවිතේට වැඩසටහන් බලන්නෙ හරිම ආශාවෙන් තෙරුවන් සරණයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว

    බොහොම ඉස්තුති ඔබ දපලටම තෙරුවන් සරණයි!

  • @kanchanaranathunga467
    @kanchanaranathunga467 3 ปีที่แล้ว +3

    නියමයි 123 danata බැලුවා patta athta. Maara වටිනවා. ඉදරියට ලමයින්ට apply කරන්න පුළුවන්

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම..

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 ปีที่แล้ว +2

    ඇත්තමයි මහත්මයා ඔබතුමාගේ් විග්‍රහය අති විශිෂ්ඨයි.ඔබතුමාගේ පන්ති වලට මාව සම්බන්ධ කරගන්න.මම අදයි ඔබතුමාගේ වීඩියෝ බැලුවෙ ගොඩක්ම සාර්ථක ක්‍රමයක් කියල මට හිතෙනවා.මමත් අංක 3
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dulanidissanayaka8373
      @dulanidissanayaka8373 ปีที่แล้ว +1

      .මම අංක 8 මගෙ මහත්තය අංක 2 .අපි අතර ගොඩක් ප්‍රශ්න අති උනා .පිට අය නිසා .අදහස් නොගලපිම නිසා .ඔබ තුමාට බුදු සරනයි .

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 ปีที่แล้ว +5

    3 4 කතාවේ ලොකු ඇත්තක් තියෙනවා ... මං 3 මගේ හස්බන් 4 එයා එක්ක ජීවත් වෙන එකෙන් මං පව් පුරෝ ගන්න නිසා ඇත්තටම මං දුරස් වෙලා ඉන්නේ...

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +1

    ඕමාන් සුමුදු ඇත්තටම ලස්සන වැඩසටහන මල්ලි ස්තුතියි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +1

    බෝහෝ දුරට හරි..බොහොම ස්තුතියි

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว +3

    ඉතා හොද වැඩ සටහනක් අපි දිගටම ඉන්නව

  • @mahindathissa4576
    @mahindathissa4576 3 ปีที่แล้ว

    ඇත්තටම සත්‍ය කතාවක් මෙ වැඩ සටහන හරිම හොඳයි.තව.තවත් මෙවැනි වටිනා දේවල් හෙලි දරවු කිරීමට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ඔබ සැමට

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අදත්.තෙරුවන් සරණයි දෙදෙනාටම!!!

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 ปีที่แล้ว

      4වෙනි වැඩ සටහන මේ දැන විකාශය උනා.ඒ‌ත් ඒ‌ සති දෙකකට පෙර කියල වැටුනේ.එය එසැනින්ම නැති උනා.ආ‌පහු ගන්න හැදුවත් පරන1,2,3,විතරයි එන්නේ.කරුණාකර පහදාදෙන්න

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා , බුදු සරනයි ඔබ තුමාට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Mewa asthma athdekimen
    Jayaweva
    Oba depalata.
    Boho pin
    Hondama perform
    😊

  • @madhushikahettiarachchi3397
    @madhushikahettiarachchi3397 ปีที่แล้ว

    මාගෙ සහ සහකරු අංක 4 නොගැළපීම් හොඳටම තියෙනවා. ඔබ තුමා හරි. ස්තුතියි

  • @surangakumara9694
    @surangakumara9694 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට බොහොම පින්, පුළුවන් නම් 4 ගැන දැනගන්න කැමති, thanks ,

  • @praneethsinghamobiles9007
    @praneethsinghamobiles9007 3 ปีที่แล้ว +1

    ඔබ තුමන් හට තුනුරුවනගේම සරණයි

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 ปีที่แล้ว +1

    Oya ada kiyana anka mage pawlema thiyanawa hariyatama hari
    God bless you oba thumata

  • @turki21azmi90
    @turki21azmi90 3 ปีที่แล้ว

    Godak වටින weda සටහනක්.. ඔබ තුමාට ගොඩක් පිං.

  • @sagarasumeda7383
    @sagarasumeda7383 3 ปีที่แล้ว +2

    ඔබගේ වැඩ සටහන සුපිරිම සුපිරි ඔයාලට ගොඩක් ස්තුති බුදු සරණයි ඔක්කොටම

  • @indu7347
    @indu7347 3 ปีที่แล้ว +4

    මම 3,4 තාම නමි මුකුත් නැහැ.එත් මෙික ඇහුවාම බයත් හිතේනවා.

  • @asirimadura1490
    @asirimadura1490 3 ปีที่แล้ว +14

    3, 6, 9, ටෙස්ලා තියරි...

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 3 ปีที่แล้ว +4

    so true... I am 4 and I really wanna go... Buddha's path .

  • @sumithrakodithueakku3343
    @sumithrakodithueakku3343 3 ปีที่แล้ว

    ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට ජයවේවා

  • @dil7529
    @dil7529 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว

      Sir kiyana de hariyatama hari mage appatchi anka 3 , amma anka 9 a denna awrudu 50 k hitiya viwaha jiwithe godak hondin

  • @tusharidisa5400
    @tusharidisa5400 3 ปีที่แล้ว

    හරි ආසයි අහන්න හොඳ දෙයක් කරන්නේ බුදු සරණයි

  • @shaddamangalika2869
    @shaddamangalika2869 13 วันที่ผ่านมา

    ස්තුතියි

  • @shalikakarunaratne8829
    @shalikakarunaratne8829 3 ปีที่แล้ว +2

    Godark watina wadasatahak bududaranai

  • @chamindasenarathna9972
    @chamindasenarathna9972 3 ปีที่แล้ว +1

    Obatumatatt obatuma haduwadu Demaupiyantai viswakaruma nalikawatatt Dirgau wewa Budu saranai Sadu....!....!!.....!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    Hari wadagath wadasatahanak hodata therum karanawa

  • @rashikatharangani1979
    @rashikatharangani1979 3 ปีที่แล้ว +1

    Aththatama godak watina wadasatahanak.theruwan saranay

  • @kamani41
    @kamani41 3 ปีที่แล้ว +1

    hoda wadasatahanak harima asawen baluwe.mamath asai obathumagen me anka vidyawa gana igena ganna.

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොද වැඩ සටහනක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.!

  • @udenisamanthi283
    @udenisamanthi283 3 ปีที่แล้ว +1

    , ස්තුතිය ඔබ තුමන්ලාට .

  • @indikaruwan4614
    @indikaruwan4614 3 ปีที่แล้ว +3

    මේ කියන අංක ව්දයාවේ යම් ඇත්තක් ඇති බව වැටෙහෙ .මගෙ අංකය 03 මගේ බිලිද අංක 08 අපි දෙන්නා දැන් වෙන් වෙන්න ඉතාම ආසන්නයි.එයාට මාව පෙන්නම බැහැ..😥😥😥

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් හරිම පැහැදිලියි සම්පුර්ණ ඇත්ත

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว

    බොහොමත්ම පින් සිදු වේවා ලබාදුන් හා ලබා දෙන දැනුමට

  • @ireshaekanayaka6976
    @ireshaekanayaka6976 ปีที่แล้ว +1

    ඔබතුමා කියන කතාව ,සහතික අත්ත.මම4 ,මහා ත්යා 3 අද අපි වෙන් වෙලා ඉන්නෙ .

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 3 ปีที่แล้ว +1

    Very good programme very enlightening thank you very much

  • @senakadrathnayaka400
    @senakadrathnayaka400 3 ปีที่แล้ว

    ඔහොම යන් ඉස්තුතියි දෙදෙනාටම තෙරුවන් සරනයි

  • @kumariimiya3846
    @kumariimiya3846 3 ปีที่แล้ว

    Ithamath watina weda satahanak oba thumagen lebena me denuma apta godak watinawa weda satahana karana oba depalatama godak pin nirogi suwayama lebewa theruwan saranai

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว

    Athttamai ගොඩක් වටිනවා mrwage වැඩසටහන් .me sir kiyana de සහතික athttamai තෙරුවන් සරණයි sir.

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Meke.ithuru.awath.awanna.bagayak.kiyala.wedak.neha.obadepalatama.theruwan.saranai

  • @myhely7888
    @myhely7888 3 ปีที่แล้ว +1

    All most 90%correct thank you very much you made me new journey

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +6

    අංක 5 ගැන දැනගන්න ආසයි 😍

    • @sujeewadarshani1402
      @sujeewadarshani1402 2 ปีที่แล้ว +1

      මාත් බලන් ඉන්නේ 5 ..මං

  • @ammamage2340
    @ammamage2340 3 ปีที่แล้ว

    ඇත්තමයි කිවුවෙ හරියටම හරි මං 3 කියපු දේ හරියටම හරි ගොඩක් ස්තුතියි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Thanks budusarani from Canada

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว

    ❤ එලකිරි ඇත්ත ?
    🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Thank you very much God bless you.

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 5 หลายเดือนก่อน

    Chathura mahatthtyayage kiyaman hariyatama hari mage family eka ekka baladdi harima sathutui ❤

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว

    Aththatama.godakma.watinawa.harima.pehedili.budusaranai.oba.depalatama

  • @anuravathi207
    @anuravathi207 3 ปีที่แล้ว +1

    theruwan sarsnai.man godak as wen ahanne

  • @isurumadushan950
    @isurumadushan950 2 ปีที่แล้ว +1

    සර් මගෙ අංකෙ හතර හරියටම හරි සර් කියපුවා 💯💯

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා 🙏🙏🙏💖💖💖🌼🌼🌼

  • @kkkksj6702
    @kkkksj6702 3 ปีที่แล้ว

    Godak watina වැඩසටහනක් harima asawen balanne