ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩසටහන සර්ථක වන්නෙ දිගටම මෙම චැනලයෙන් මෙම විෂය ගැන මිනිසුන්ට හොද අවබොදයක් ලබා දෙන්න. දෙපලටම බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි 😇
මේ අංක විද්‍යාව හරිම වටිනා මෙවලමක් ජීවිතය ට. . උමගිලියමහත්මයා දක්ෂයෙක් 👏
ලග්නය යනු ස්වභාවය ක් පමණි. එක ලග්නය සිටින දහදෙනෙක් ගත්තොත් දහ විදියක්. ඒරාෂ්ඨක ලබපු අයටත් ඉතා සූබපල ලැබුන අය අනන්තයි. උසස් රාජ යෝග කිපයක් තියෙන අයවල් පාරවල් වල හිඟාකනවා වගේ මම දන්න පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ග්‍රහයන් ඔහේ ගියාදෙන්.ග්‍රහයන් අපට සැප සම්පත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අපට පෙරපින් නැත්නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
1:10
පෙර පින් පව්පෙන්වන කාලසටහන තමයි. හඳහන..ඒක. දන්නොදනිත්.
ඔබතුමා ඉතාම විශිෂ්ඨ පාඩමක්කියා දුන්නාට ගොඩාක් ස්තුති හැමකෙනාගේම ජිවිතවලටඉතාම හොදපාඩමක් ජිවිතේටම අවශ්‍යම පාඩම ස්තුති 🙏❤🌹👍
ගොඩක් වට්නා වැඩසටහන ඔබ තුමාට තෙරුවන්සරනයි නිවේදක මහතාටත් තෙරුවන්සරනයි .
මගෙ අංකය 7 කියපු හැමදේම හරි ඔබතුමාට ස්තුතියි.
ඇත්තටම ඒ කියන කතා සේරම හරි. ගොඩක් ආසම ඇත්ත කතා වක සාරාංශයක්. ගොඩක් ස්තුතියි.
අංක 2...ඔබතුමාගේ සාකච්ඡාව අහද්දී මම මා ගැන බැලුවා...ඇත්ත ස්තුතියි
අංක 2 හා 3 සදහා කියපු දේවල් ඇත්ත ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති
ස්තුතියි 🙏මහත්මයා....බොහෝ නිවැරැදි කරුණු කීවා .(9)
මම ප්‍රියකරන අවංක සත්‍ය පුකාශ කරන මනා බුද්ධියක් ඇති මිනිසෙකි ජයෙන් ජයම වෙිවා
මම අංක 9 චතුර උමගිලිය මහතා කිව්ව දේවල් හරිම ඇත්ත. ඔබතුමාගේ ගොඩක් වීඩියෝබලනවා . ස්තුතියි . ❤❤❤❤ ආදරෙයි . 🙏🙏🙏 ගරු කරමි .නිදුක් නිරෝගී දීඝායු බව ලැබේවා. බුදු සරණයි
L
ඇත්තටම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පිo
කියපු හැමදේම ඇත්ත සර්..අංක 2
මම අංක 9 ඔබ තුමා කියපුව හරියටම හරි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාලට
❤
Mage no 4..obayhuma keewa karunu...hariyatama hari...obata thuthi wewa..
හුගක් වැදගත් වැඩසටහන් ..වටිනා කරුණු වලින් දැනුවත් උනා..බොහොම ස්තූතියි ඔබ සැම දෙනාටම ..තෙරුවන් සරනයි ..!!
kauruharu innawada e mahathage kotipathi vena ankaya labagena harigiyapu kenek
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏ඔබතුමා සදහන් කල සියල්ල නිවැරදි යි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
4 ගැන ඔබතුමා කියපු සියල්ලම නිවැරදියි,ස්තුතියි.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම රසවත් භාවනාවක් වගේ ගොඩාක් පිං
මම අංක 3 ඔබ කිව් wisthara නිවැරදි අවුරුදු 35 පසුව කරදර නැතිව හොඳින් ඉන්නේ ඉස්තූතියි
😅😅මම ඇත්තටම සාස්තර වගේ දෑ පිළි නොගනී.ඒත් ඔබතුමාගේ මේ කියමණ සංපූර්ණ ඇත්ත මගේ පොඩිදුව ජනවාරි 7 දිණ මේ කියණ ලක්ෂණ ඇත්තටම තියනවා ස්තූතියි ඔබතුමාට. තව ඤාණය පහළ වේවාමේවා දැනෙන්න මොළය පිරිසිදුවෙන්නම ඕනේ. තෙරුවන් සරණයි.
හරියටම හරි අංක කීපයක් ගැන මම හිතාන මෙි කතාව ඇහුවෙි.කිවුව හැම ගතිගුනයක්ම ඒ අංක හිමි අයට තියනවා.ස්තුතියි ඔබ තුමාට.
මගේ දුවත් අංක 7 කියපු දේ ගොඩාක් හරි, ස්තූතියි සර් දැනුවත් කලාට
හරියටම හරි මම 7වැඩිමල් කෙනෙක් විවාහ වුනෙ.පලවෙනි කසාද අව්ල් වුනා.අනිත් දේවල් ඇත්ත.මම විශ්මකර්ම නාලිකාවෙ මේ සේරම විඩියො බැලුවා.මම ඒවා අනුව තමා වැඩකරන්නෙ දැන්❤
මමයි මහත්මයයි දෙන්නාම අංක 7 මහත්මයා මටවඩා අවුරුදු 9 ක් වැඩිමල් අපිදෙන්නාම බොහෝ කරුණු වලදී තර්කකරනවා සමහරවිට රණ්ඩුකරනවා අපිදෙන්නාම සත්තුන්ට ක කැමතියි කෑම දෙනවා අසරණ අයට උදවුකරනවා
Mama anka 7 kenek obathuma kiyapu deewal siyallma hari sthithi
මම අංක 7.කියපු සියලුම දේ හරි.
ඔබ තුමා කියපු දේවල් හරි 👍
ඇත්ත මම ගොඩාක් දුරට ඇබ්බැහි වෙන දේවල් වලින් මිදිලා ඉන්නෙ සමහර දේවල් අමාරුයි නතර කරන්න
ලෝකෙට වටිනම මනුස්සයෙක් ඔබ❤❤❤
ඔබතුමාට ජයවේවා! මම අංක 4 කෙනෙක් ඔබතුමා කියපු දෙවල් සම්පූර්ණයෙන්ම සත්‍යයකි !.
2,,3, 4, ,6 මගේම අය,හරියටම හරි,sir,ඔබ තුමා හරියටම කියනව,ස්තූතියි ,❤
මගේ චුටි පුතා අංක 6 පුදුමාකාර ආදරණිය බවක් තියෙන්නේ...ඇත්තම තමයි...🙏🙏🙏🙏🙏ඔබතුමාට
මගේ චූටි පුතත් ඒ වගේම තමයි !
@@randunubandara6154 بببببببببب بب ۔۔۔۔
Fy uu
බුද්ධි අංශයට යවන්න.
@@randunubandara6154මේ
ඇත්ත.මම 4,හස්බන්ඩ් 6.එයා හරිම ආදරනීයයි.මට කියනවා මන් එහෙම නෑ කියලා.ඇත්ත.මන් එහෙම නෑ.මෙකෙ වගේම දඩබ්බර ගති තීන,මට ඕන දේ කරන,හැමදේම ගැන idea එකක් තීන කෙනෙක්.
මම 3 හරියට හරි ඔක්කොම ,ගොඩක් ස්තුතියි සර්😊😊😊😊😊
මගේ පුද්ගලික අංකය 3...කිව්වා හරියට ම හරි ❤
ඔබතුමාට තෙරුවණ් සරණයි කියපු (4 ) දේ හරියටම හරි .
ඔබ තුමා 7.අංක යට .කිව්.සියලු දෙයක් ම.ඇත්ත .මගෙ.ස්තුතිය
3 හරියට ම හරි,මගෙ පුතා අංක තුන,සියල්ලම හරි,එයා පොඩි කාලෙම මම මැරී නොමැරී ජිවත් උනා,මම මගෙ මහත්තයාගෙන් එයා පොඩි කාලෙම වෙන් උනා,එයා ගොඩක් දුක් වින්දා,ඇත්ත පුරෝහිත තමා,දැන් මායි පුතයි ඉන්නෙ,එයා හොදයි ඒත් සමහර වෙලාවට එයා කියන දේම හරි,එ නිසා අපි දෙන්නා වෙලාවකට අමනාපත් වෙනවා,හැබැයි ඉක්මනින් හිත උනු වෙනවා පුතාගේ,,
මගේ අංක නවය මම හමුදාවෙ හිටියේ සර්ථකව ව්ශ්‍රම ආවා ඔබ තුමා කියන දේ හරියටම හරි
Dhywa ankaya saha pawdgalika ankayaya yana dekama 3 nam ehi wisheshathwaya kumakda sir.😮
ඇත්තම ඇත්ත කිව්ව.ගොඩාක් ස්තුති .මම 4 අංකය
ඔබතුමා කියපු දේ මට නම් බොහෝ දුරට හරි.
අංක 07 කියපු දේවල් හරියටම හරි
මගේ 6 හරියටම හරි ස්තුතියි ඔබ තුමාටත් සියලුදෙනාටමත්🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
ස්තූති සර් මගෙත් අංක 2 ඒවගේම මමත් අපේ චන්ද්‍රිකා මැඩම්ගේ උපන් මාසෙයි දිනෙයි 06/29 ,😂😂😂😂😂 ඔව් මමත් ස්‍යෙමිය කෙනෙක් ස්තූති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අංකය 7 කියපු හැමහරි ඔබතුමාට ස්තුතියි
ගොඩක් දේවල් හරි ඔබ තුමාට බුදු සරණයි
සියලුම දේවල් ඇත්ත තෙරුවන් සරණයි ඔබතුමාට ❤
අංක 6 හරියටම හරි කිසිම වෙනසක් නැහැ.ඔබතුමාට දීර්ඝායු වේවා.උතුම්වූ විශ්වයේ ආශිර්වාද බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි 🙏🌺
බුද්ධි අංශයේද? පාස්කු ප්‍රහාර එපා!
මම අංක 3 100/100ක් ඇත්ත ...ව්වාහයෙන් වෙන් වෙලා ඉන්නෙ . මගෙ අප්පච්ච් පොඩ් කාලේම නැති උනා.. අම්මා අවශ්‍ය කාලෙ ම නැති උනා ..ඔබ තුමා කියපු දේවල් සහතික ඇත්ත 🙏
Siyalu de niyaradei Thanks
කියපු දේවල් නම් 80/100 ඇත්ත ස්තුතියි ඔබට.
හ්ම්ම් මටත් එහෙම තමයි 😢😢
Matath ahemai👍👍
Math 3..benda kenage ankaya kiyada..3 ta 7 aullda🥺
අනේ ඔබතුමාට ගොඩක් පිං මම දැන් දරුවන්ගේ අංක හදාගෙන බලාගෙන ඉන්නේ බුදුසරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා
හරියට ම හරි ඔබ තුමාට ස්තුතියි
❤ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි යි.ස්තුතියි සමිත් රංගන මහතාගේ ඉදිරිපත් කිරීම ද අගෙයි ...
09900
Anagathaya gana wada satahanak karanawanam hodai.
මම හොඳටම දන්න කෙනෙක් ,අවුරුදු 8 ක් තිස්සෙම දන්න කෙනෙක් ,ඔය කියපු දේවල් වලට සම්පූර්ණ වෙනස්, ගුප්ත,කිසිම දෙයක් නොකියන ,තමන්ගෙ දේවල් හිත ඇතුලෙ තියාගෙන ඉන්න ,කිසි කෙනෙක්ගෙ දෙයක් පිළිබඳ හොයන්නෙ නැති කෙනෙක්නෙ?? 🤔🤔
මම අංක 3 ඔබතුමාගේ ප්‍රකාශ හරියටම හරි .බුදු සරණයි !
දෙන්නා ම හර වුණාට වෙනත් ග්‍රහ පිහිටීම, වෙනත් porondam වලින් බල වෙනස් වෙනවා...ඔබතුමා හොඳට jothisha විද්යා ව හැදෑරීමක් කලා නම් මෙයටත් වඩා ඒ දෙකම ගලපා ඉතාම හොඳ සේවාවන් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ...
තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ අංකය පහ
මගෙ දුව 5,පුතා7,මම6/ මහත්තයා8 ඔබ තුමා කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත. බුදු සරනයි.🙏
ඔයා බුද්ධි අංශයෙද?
Super....wow wow wow. Good luck.
හොද වැඩසටහනක් මහත්තයා කියපු අංක4 හරියටම හරි
මගේ අංකය 9 හරියටම හරි ඔබ තුමා කියපු සියල්ල
ඇත්ත ඔබතුමා කිව කතාව 😊
හීනටිගල ස්වාමීන් වහන්සේ ගෙ වැඩසටහනක් බලාපොරොත්තු වෙන් සිටිමි
very interesting subject. Thank you
මම අංක 1 කියපු සියල්ලම හරි😊 ස්තුතියි
Thank you so much for the presentation God bless you always
ඔබ තුමා කියපු දේවල් හරියටම හරි .ගොඩක් පින්
ඔබ තුමා කොහොමද එහෙම හරියටම කීවේ .... හරි පුදුමයි ..ඔබ තුමා මගෙ අංකය ගැන කීව සියල්ලම සම්පුර්ණ ඇත්ත ගොඩාක් ස්තුතියි 🙏❤
W22to ĺoòò0ì
මොකද්ද ඔයාගේ අංකය
Thank you verymuch ❤❤ useful and interesting !!
ගොක් ස්තුතිය ඔබ තුමාට ඇත්තටම %80වක්ම හරිඔබ තුමාට දිිර්ඝායු වෙිවා පවුලේ සැමටම නිරෝගී සුව වෙිවා ❤❤❤❤❤
1
ඔබතුමාට ස්තූතියි ස්තූතියි සතුටුයි
අංක 9: හරියටම හරි 👍🏻
ඔව් මගේ අංකය හතර.සියල්ලම ඇත්ත.විස්තර ටික.
Sar godak watinawa obathuma mevisthar Tika pothak nikuth karna ,🙏🙏🙏🙏💯💯💯💖
මං අංක 2 ඔක්කොම ඇත්ත කිව්වේ මං ආදරේ කරන කෙනා අංක 1 එයාගේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ❤️❤️
සර්.ඹයා.හරියම.කියනව.මම.21.3.කුඩාකල.මව්.පියන්.ඉදලත්.අදරය.ලැබුනෙනැ.35.වෙනකන්.දුක්වින්ද.දැන්65.දැන්.සැපවිදිනවා.පිං.දහම්.කරනව.සතුටින්.ජිවත්.වෙනල🎉🎉🎉🎉🎉
මගේ ලමයි දෙන්නම 9 කරුණු ඇත්ත වගෙයි ..නම් වලට ත් අකුරු වැඩි යි ..අනේ මන්දා .මොනවා කරන්න ද කියලා .දෙන්නා ම තරුණ ළමයි ..😪ජුලි 9 දෙසැම්බර් 9 එක්කෙනෙක් විශ්ව විද්‍යාලයේ .අනෙකා බැංකු වෙ ..ඒත් ..බයයි.මම 6 තාත්තා නැති වුනා .2 මාස 6යි.
මගේ උපන් දිනය 26 = පුද්ගලික අංකය 8.. විස්තරයක් දැනගැනීමට අවශ්‍යයි.
සහාතික ඇත්ත මම 7මහාත්තයා 4පුතා 1කියපුව හරියටම හරි සර්ට දීර්ගායු වේවා ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹💕🌹❤️💕💕💕💕🙏🙏
මගේ පුද්ගලික අංකය 1 ඉපදුන දිනය 28 මේ කියපු සේරම හරි
මගේ දය්ව අංක 1 පුද්ගලික අංක 2 ඔබතුමා කියන ඒවා හරි නෙ.. බුදු සරණයි ...
Seems right.. Interesting subject ❤️❤️❤️
ඔබ තුමාට ජය වෙවා !
මේ ලෝකය බොරුවට මුල් තැන දී ජය සොයයි දැන් ඔබම හිතන්න මම කියපු දේ ගැන
අංක 9 හරි තෙරැැවන් සරණයි ...
ඔබතුමා කියපු සියලුම දේවල් හරියට hari
මේ කියපු දේවල් හරියටම හරි 🙏
ඔබ කියලා දුන් හැම දේම ඇත්ත
ඔබ තුමාට ගොඩක් ස්තුති
හරියටම.හරි.මාගේ.අංකය.3🙏🙏
මෙි විද්‍යව දන්න ඔබ සුපිරි කෝටිපතියෙක් නොවූවෙි මන්ද ?
අංක 2 මගේ. කියපු සියලුම දේවල් හරි. සුවපත් වෙත්වා. !!!
තෙරුවන් සරනයි ඔබතුමාට මම 1 හරියටම හරි ස්තුතියි
අංක 6 මම ඒ වගේම මගෙ වටා ඉන්න හැමෝම දිහා බැළුවම ඒ එ් අංක වලට කියපුවා සම්පූර්ණ ඇත්ත. බොහොම ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි !!!
මගෙ දුවත් 8 ඉපදුනේ .ඔබ තුමා කිව දෙවල් හරි.අපි වෙන් වෙලා ඉන්නෙ .
Mamath 8 thamai epadune?Daiwa ankayath 01. mage Amma thaththa marenathuruma ekata hitiya API Samaga.mawath Kuda kaalaye Patan dukak nodi Bala gaththa anith sahodariyan menma.habai mama lidakatath vatila nomari goda awa awrudu 9 di.kasaden passe godak prashna awa arthika paththen.kasada badapu kena gathiguna athin godak hoda kenek.mage lagath guptha vada thibuna.habai naraka de nemei.hoda paththak.kaalayath Samaga siyalla visaduna.deshapalana pathi nam nathi nisa API darmanukulawa jiwath venawa.mage ekama balapoththuwa vayasata Yana gaman budun Daka niwan dakinna adyathmika jivithayak Samaga.mage hitha nitharama asarana lokaya Samaga badennai uthsaha karanne pinak dahamak karagena mage pawle ayatath Hoda de darmayen wataha diigenama.🙏🙏🙏🌎
ඉතාමත් ගුණ වත් අවංක ගණිත ගුරුවරයක..මට ඒක අත්දැකීම් වලින් කියන්ඩ පුළුවන් .. 🙏🙏👍👍
Sorry namskar wewa thanks 😊 🙏 ☺️ 😊
අනිවාර්යෙන් ..මම..6.කියන.කතාව.ඇත්ත .❤❤🙏🙏
බුද්ධි අංශයේ නේද?
great and lovely unknown subject so rarely or accordingly keep up all the best shiny
Harima watinawa mama wedasatahana sthuthi Sthuthi
හරියටම හරි සර්...තෙරුවන් සරණයි ..!
4" හරියටම හරි මගේ පුතා 4 වෙනිදාඔහු සිංහ ලග්නය කිව්වොත් කිව්වා
මේ මහතමයාට හුගාක් ලොකු දැනුමක් තියෙන්නේ මාගේ පුද්ගලික අංකය (4)දෙයිවව අංකය (9)හුගාක් හොදයි❤❤
වැඩසටහන සර්ථක වන්නෙ දිගටම මෙම චැනලයෙන් මෙම විෂය ගැන මිනිසුන්ට හොද අවබොදයක් ලබා දෙන්න.
දෙපලටම බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි 😇
මේ අංක විද්‍යාව හරිම වටිනා මෙවලමක් ජීවිතය ට. . උමගිලියමහත්මයා දක්ෂයෙක් 👏
ලග්නය යනු ස්වභාවය ක් පමණි. එක ලග්නය සිටින දහදෙනෙක් ගත්තොත් දහ විදියක්. ඒරාෂ්ඨක ලබපු අයටත් ඉතා සූබපල ලැබුන අය අනන්තයි. උසස් රාජ යෝග කිපයක් තියෙන අයවල් පාරවල් වල හිඟාකනවා වගේ මම දන්න පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ග්‍රහයන් ඔහේ ගියාදෙන්.ග්‍රහයන් අපට සැප සම්පත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ අපට පෙරපින් නැත්නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
1:10
පෙර පින් පව්පෙන්වන කාලසටහන තමයි. හඳහන..ඒක. දන්නොදනිත්.
ඔබතුමා ඉතාම විශිෂ්ඨ පාඩමක්කියා දුන්නාට ගොඩාක් ස්තුති හැමකෙනාගේම ජිවිතවලට
ඉතාම හොදපාඩමක් ජිවිතේටම අවශ්‍යම පාඩම ස්තුති 🙏❤🌹👍
ගොඩක් වට්නා වැඩසටහන ඔබ තුමාට තෙරුවන්සරනයි නිවේදක මහතාටත් තෙරුවන්සරනයි .
මගෙ අංකය 7 කියපු හැමදේම හරි ඔබතුමාට ස්තුතියි.
ඇත්තටම ඒ කියන කතා සේරම හරි. ගොඩක් ආසම ඇත්ත කතා වක සාරාංශයක්. ගොඩක් ස්තුතියි.
අංක 2...ඔබතුමාගේ සාකච්ඡාව අහද්දී මම මා ගැන බැලුවා...ඇත්ත ස්තුතියි
අංක 2 හා 3 සදහා කියපු දේවල් ඇත්ත ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති
ස්තුතියි 🙏මහත්මයා....බොහෝ නිවැරැදි කරුණු කීවා .(9)
මම ප්‍රියකරන අවංක සත්‍ය පුකාශ කරන මනා බුද්ධියක් ඇති මිනිසෙකි ජයෙන් ජයම වෙිවා
මම අංක 9 චතුර උමගිලිය මහතා කිව්ව දේවල් හරිම ඇත්ත. ඔබතුමාගේ ගොඩක් වීඩියෝබලනවා . ස්තුතියි . ❤❤❤❤ ආදරෙයි . 🙏🙏🙏 ගරු කරමි .නිදුක් නිරෝගී දීඝායු බව ලැබේවා. බුදු සරණයි
L
ඇත්තටම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පිo
කියපු හැමදේම ඇත්ත සර්..අංක 2
මම අංක 9 ඔබ තුමා කියපුව හරියටම හරි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාලට
❤
Mage no 4..obayhuma keewa karunu...hariyatama hari...obata thuthi wewa..
හුගක් වැදගත් වැඩසටහන් ..වටිනා කරුණු වලින් දැනුවත් උනා..බොහොම ස්තූතියි ඔබ සැම දෙනාටම ..තෙරුවන් සරනයි ..!!
kauruharu innawada e mahathage kotipathi vena ankaya labagena harigiyapu kenek
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏ඔබතුමා සදහන් කල සියල්ල නිවැරදි යි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
4 ගැන ඔබතුමා කියපු සියල්ලම නිවැරදියි,ස්තුතියි.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම රසවත් භාවනාවක් වගේ ගොඩාක් පිං
මම අංක 3 ඔබ කිව් wisthara නිවැරදි අවුරුදු 35 පසුව කරදර නැතිව හොඳින් ඉන්නේ ඉස්තූතියි
😅😅මම ඇත්තටම සාස්තර වගේ දෑ පිළි නොගනී.
ඒත් ඔබතුමාගේ මේ කියමණ සංපූර්ණ ඇත්ත මගේ පොඩිදුව ජනවාරි 7 දිණ මේ කියණ ලක්ෂණ ඇත්තටම තියනවා ස්තූතියි ඔබතුමාට.
තව ඤාණය
පහළ වේවා
මේවා දැනෙන්න මොළය පිරිසිදුවෙන්නම ඕනේ. තෙරුවන් සරණයි.
හරියටම හරි අංක කීපයක් ගැන මම හිතාන මෙි කතාව ඇහුවෙි.කිවුව හැම ගතිගුනයක්ම ඒ අංක හිමි අයට තියනවා.ස්තුතියි ඔබ තුමාට.
මගේ දුවත් අංක 7 කියපු දේ ගොඩාක් හරි, ස්තූතියි සර් දැනුවත් කලාට
හරියටම හරි මම 7වැඩිමල් කෙනෙක් විවාහ වුනෙ.පලවෙනි කසාද අව්ල් වුනා.අනිත් දේවල් ඇත්ත.මම විශ්මකර්ම නාලිකාවෙ මේ සේරම විඩියො බැලුවා.මම ඒවා අනුව තමා වැඩකරන්නෙ දැන්❤
මමයි මහත්මයයි දෙන්නාම අංක 7 මහත්මයා මටවඩා අවුරුදු 9 ක් වැඩිමල් අපිදෙන්නාම බොහෝ කරුණු වලදී තර්කකරනවා සමහරවිට රණ්ඩුකරනවා අපිදෙන්නාම සත්තුන්ට ක කැමතියි කෑම දෙනවා අසරණ අයට උදවුකරනවා
Mama anka 7 kenek obathuma kiyapu deewal siyallma hari sthithi
මම අංක 7.කියපු සියලුම දේ හරි.
ඔබ තුමා කියපු දේවල් හරි 👍
ඇත්ත මම ගොඩාක් දුරට ඇබ්බැහි වෙන දේවල් වලින් මිදිලා ඉන්නෙ සමහර දේවල් අමාරුයි නතර කරන්න
ලෝකෙට වටිනම මනුස්සයෙක් ඔබ❤❤❤
ඔබතුමාට ජයවේවා! මම අංක 4 කෙනෙක් ඔබතුමා කියපු දෙවල් සම්පූර්ණයෙන්ම සත්‍යයකි !.
2,,3, 4, ,6 මගේම අය,හරියටම හරි,sir,ඔබ තුමා හරියටම කියනව,ස්තූතියි ,❤
මගේ චුටි පුතා අංක 6 පුදුමාකාර ආදරණිය බවක් තියෙන්නේ...ඇත්තම තමයි...🙏🙏🙏🙏🙏ඔබතුමාට
මගේ චූටි පුතත් ඒ වගේම තමයි !
@@randunubandara6154 بببببببببب بب ۔۔۔۔
Fy uu
බුද්ධි අංශයට යවන්න.
@@randunubandara6154මේ
ඇත්ත.මම 4,හස්බන්ඩ් 6.
එයා හරිම ආදරනීයයි.මට කියනවා මන් එහෙම නෑ කියලා.ඇත්ත.
මන් එහෙම නෑ.මෙකෙ වගේම දඩබ්බර ගති තීන,මට ඕන දේ කරන,හැමදේම ගැන idea එකක් තීන කෙනෙක්.
මම 3 හරියට හරි ඔක්කොම ,
ගොඩක් ස්තුතියි සර්
😊😊😊😊😊
මගේ පුද්ගලික අංකය 3...කිව්වා හරියට ම හරි ❤
ඔබතුමාට තෙරුවණ් සරණයි කියපු (4 ) දේ හරියටම හරි .
ඔබ තුමා 7.අංක යට .කිව්.සියලු දෙයක් ම.ඇත්ත .මගෙ.ස්තුතිය
3 හරියට ම හරි,මගෙ පුතා අංක තුන,සියල්ලම හරි,එයා පොඩි කාලෙම මම මැරී නොමැරී ජිවත් උනා,මම මගෙ මහත්තයාගෙන් එයා පොඩි කාලෙම වෙන් උනා,එයා ගොඩක් දුක් වින්දා,ඇත්ත පුරෝහිත තමා,දැන් මායි පුතයි ඉන්නෙ,එයා හොදයි ඒත් සමහර වෙලාවට එයා කියන දේම හරි,එ නිසා අපි දෙන්නා වෙලාවකට අමනාපත් වෙනවා,හැබැයි ඉක්මනින් හිත උනු වෙනවා පුතාගේ,,
මගේ අංක නවය මම හමුදාවෙ හිටියේ සර්ථකව ව්ශ්‍රම ආවා ඔබ තුමා කියන දේ හරියටම හරි
Dhywa ankaya saha pawdgalika ankayaya yana dekama 3 nam ehi wisheshathwaya kumakda sir.😮
ඇත්තම ඇත්ත කිව්ව.ගොඩාක් ස්තුති .මම 4 අංකය
ඔබතුමා කියපු දේ මට නම් බොහෝ දුරට හරි.
අංක 07 කියපු දේවල් හරියටම හරි
මගේ 6
හරියටම හරි ස්තුතියි ඔබ තුමාටත් සියලුදෙනාටමත්
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
ස්තූති සර් මගෙත් අංක 2 ඒවගේම මමත් අපේ චන්ද්‍රිකා මැඩම්ගේ උපන් මාසෙයි දිනෙයි 06/29 ,😂😂😂😂😂 ඔව් මමත් ස්‍යෙමිය කෙනෙක් ස්තූති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අංකය 7 කියපු හැමහරි ඔබතුමාට ස්තුතියි
ගොඩක් දේවල් හරි ඔබ තුමාට බුදු සරණයි
සියලුම දේවල් ඇත්ත තෙරුවන් සරණයි ඔබතුමාට ❤
අංක 6 හරියටම හරි කිසිම වෙනසක් නැහැ.ඔබතුමාට දීර්ඝායු වේවා.උතුම්වූ විශ්වයේ ආශිර්වාද බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි 🙏🌺
බුද්ධි අංශයේද? පාස්කු ප්‍රහාර එපා!
kauruharu innawada e mahathage kotipathi vena ankaya labagena harigiyapu kenek
මම අංක 3 100/100ක් ඇත්ත ...ව්වාහයෙන් වෙන් වෙලා ඉන්නෙ . මගෙ අප්පච්ච් පොඩ් කාලේම නැති උනා.. අම්මා අවශ්‍ය කාලෙ ම නැති උනා ..ඔබ තුමා කියපු දේවල් සහතික ඇත්ත 🙏
Siyalu de niyaradei Thanks
කියපු දේවල් නම් 80/100 ඇත්ත ස්තුතියි ඔබට.
හ්ම්ම් මටත් එහෙම තමයි 😢😢
Matath ahemai👍👍
Math 3..benda kenage ankaya kiyada..3 ta 7 aullda🥺
අනේ ඔබතුමාට ගොඩක් පිං මම දැන් දරුවන්ගේ අංක හදාගෙන බලාගෙන ඉන්නේ බුදුසරනයි ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා
හරියට ම හරි ඔබ තුමාට ස්තුතියි
❤ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි යි.ස්තුතියි
සමිත් රංගන මහතාගේ ඉදිරිපත් කිරීම ද අගෙයි ...
09900
Anagathaya gana wada satahanak karanawanam hodai.
මම හොඳටම දන්න කෙනෙක් ,අවුරුදු 8 ක් තිස්සෙම දන්න කෙනෙක් ,ඔය කියපු දේවල් වලට සම්පූර්ණ වෙනස්, ගුප්ත,කිසිම දෙයක් නොකියන ,තමන්ගෙ දේවල් හිත ඇතුලෙ තියාගෙන ඉන්න ,කිසි කෙනෙක්ගෙ දෙයක් පිළිබඳ හොයන්නෙ නැති කෙනෙක්නෙ?? 🤔🤔
මම අංක 3 ඔබතුමාගේ ප්‍රකාශ හරියටම හරි .බුදු සරණයි !
දෙන්නා ම හර වුණාට වෙනත් ග්‍රහ පිහිටීම, වෙනත් porondam වලින් බල වෙනස් වෙනවා...
ඔබතුමා හොඳට jothisha විද්යා ව හැදෑරීමක් කලා නම් මෙයටත් වඩා ඒ දෙකම
ගලපා ඉතාම හොඳ සේවාවන් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ...
තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ අංකය පහ
මගෙ දුව 5,පුතා7,මම6/ මහත්තයා8 ඔබ තුමා කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත. බුදු සරනයි.🙏
ඔයා බුද්ධි අංශයෙද?
Super....wow wow wow. Good luck.
හොද වැඩසටහනක් මහත්තයා කියපු අංක4 හරියටම හරි
මගේ අංකය 9 හරියටම හරි ඔබ තුමා කියපු සියල්ල
ඇත්ත ඔබතුමා කිව කතාව 😊
හීනටිගල ස්වාමීන් වහන්සේ ගෙ වැඩසටහනක් බලාපොරොත්තු වෙන් සිටිමි
very interesting subject. Thank you
මම අංක 1 කියපු සියල්ලම හරි😊 ස්තුතියි
Thank you so much for the presentation God bless you always
ඔබ තුමා කියපු දේවල් හරියටම හරි .ගොඩක් පින්
ඔබ තුමා කොහොමද එහෙම හරියටම කීවේ .... හරි පුදුමයි ..ඔබ තුමා මගෙ අංකය ගැන කීව සියල්ලම සම්පුර්ණ ඇත්ත ගොඩාක් ස්තුතියි 🙏❤
W22to ĺoòò0ì
මොකද්ද ඔයාගේ අංකය
Thank you verymuch ❤❤ useful and interesting !!
ගොක් ස්තුතිය ඔබ තුමාට ඇත්තටම %80වක්ම හරි
ඔබ තුමාට දිිර්ඝායු වෙිවා පවුලේ සැමටම නිරෝගී සුව වෙිවා ❤❤❤❤❤
1
ඔබතුමාට ස්තූතියි ස්තූතියි සතුටුයි
අංක 9: හරියටම හරි 👍🏻
ඔව් මගේ අංකය හතර.සියල්ලම ඇත්ත.විස්තර ටික.
Sar godak watinawa obathuma mevisthar Tika pothak nikuth karna ,🙏🙏🙏🙏💯💯💯💖
මං අංක 2 ඔක්කොම ඇත්ත කිව්වේ මං ආදරේ කරන කෙනා අංක 1 එයාගේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ❤️❤️
සර්.ඹයා.හරියම.කියනව.මම.21.3.කුඩාකල.මව්.පියන්.ඉදලත්.අදරය.ලැබුනෙනැ.35.වෙනකන්.දුක්වින්ද.දැන්65.දැන්.සැපවිදිනවා.පිං.දහම්.කරනව.සතුටින්.ජිවත්.වෙනල🎉🎉🎉🎉🎉
මගේ ලමයි දෙන්නම 9 කරුණු ඇත්ත වගෙයි ..නම් වලට ත් අකුරු වැඩි යි ..අනේ මන්දා .මොනවා කරන්න ද කියලා .දෙන්නා ම තරුණ ළමයි ..😪ජුලි 9 දෙසැම්බර් 9
එක්කෙනෙක් විශ්ව විද්‍යාලයේ .අනෙකා බැංකු වෙ ..ඒත් ..බයයි.මම 6 තාත්තා නැති වුනා .2 මාස 6යි.
මගේ උපන් දිනය 26 = පුද්ගලික අංකය 8.. විස්තරයක් දැනගැනීමට අවශ්‍යයි.
සහාතික ඇත්ත මම 7මහාත්තයා 4පුතා 1කියපුව හරියටම හරි සර්ට දීර්ගායු වේවා ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹💕🌹❤️💕💕💕💕🙏🙏
මගේ පුද්ගලික අංකය 1 ඉපදුන දිනය 28 මේ කියපු සේරම හරි
මගේ දය්ව අංක 1 පුද්ගලික අංක 2 ඔබතුමා කියන ඒවා හරි නෙ.. බුදු සරණයි ...
Seems right.. Interesting subject ❤️❤️❤️
ඔබ තුමාට ජය වෙවා !
මේ ලෝකය බොරුවට මුල් තැන දී ජය සොයයි දැන් ඔබම හිතන්න මම කියපු දේ ගැන
අංක 9 හරි තෙරැැවන් සරණයි ...
ඔබතුමා කියපු සියලුම දේවල් හරියට hari
මේ කියපු දේවල් හරියටම හරි 🙏
ඔබ කියලා දුන් හැම දේම ඇත්ත
ඔබ තුමාට ගොඩක් ස්තුති
හරියටම.හරි.මාගේ.අංකය.3🙏🙏
මෙි විද්‍යව දන්න ඔබ සුපිරි කෝටිපතියෙක් නොවූවෙි මන්ද ?
අංක 2 මගේ. කියපු සියලුම දේවල් හරි. සුවපත් වෙත්වා. !!!
තෙරුවන් සරනයි ඔබතුමාට මම 1 හරියටම හරි ස්තුතියි
අංක 6 මම ඒ වගේම මගෙ වටා ඉන්න හැමෝම දිහා බැළුවම ඒ එ් අංක වලට කියපුවා සම්පූර්ණ ඇත්ත. බොහොම ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි !!!
මගෙ දුවත් 8 ඉපදුනේ .ඔබ තුමා කිව දෙවල් හරි.අපි වෙන් වෙලා ඉන්නෙ .
Mamath 8 thamai epadune?Daiwa ankayath 01. mage Amma thaththa marenathuruma ekata hitiya API Samaga.mawath Kuda kaalaye Patan dukak nodi Bala gaththa anith sahodariyan menma.habai mama lidakatath vatila nomari goda awa awrudu 9 di.kasaden passe godak prashna awa arthika paththen.kasada badapu kena gathiguna athin godak hoda kenek.mage lagath guptha vada thibuna.habai naraka de nemei.hoda paththak.kaalayath Samaga siyalla visaduna.deshapalana pathi nam nathi nisa API darmanukulawa jiwath venawa.mage ekama balapoththuwa vayasata Yana gaman budun Daka niwan dakinna adyathmika jivithayak Samaga.mage hitha nitharama asarana lokaya Samaga badennai uthsaha karanne pinak dahamak karagena mage pawle ayatath Hoda de darmayen wataha diigenama.🙏🙏🙏🌎
ඉතාමත් ගුණ වත් අවංක ගණිත ගුරුවරයක..මට ඒක අත්දැකීම් වලින් කියන්ඩ පුළුවන් .. 🙏🙏👍👍
Sorry namskar wewa thanks 😊 🙏 ☺️ 😊
අනිවාර්යෙන් ..මම..6.කියන.කතාව.ඇත්ත .❤❤🙏🙏
බුද්ධි අංශයේ නේද?
great and lovely unknown subject so rarely or accordingly keep up all the best shiny
Harima watinawa mama wedasatahana sthuthi Sthuthi
හරියටම හරි සර්...තෙරුවන් සරණයි ..!
4" හරියටම හරි මගේ පුතා 4 වෙනිදා
ඔහු සිංහ ලග්නය කිව්වොත් කිව්වා