Nissan patrol full story , Nissan Patrol first generation to Y62, World best off-road SUV, Y61, Y60

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @Gtx-1650_
    @Gtx-1650_ 2 ปีที่แล้ว +25

    මගේ නම් ආසම වාහනයක් nissan patrol y61 කියන්නේ 💓💓💓
    Gutd grip ලගේ video දැක්කම තවත් පිස්සුව වැඩි වෙනවා 😍

  • @slpicca2711
    @slpicca2711 2 ปีที่แล้ว +30

    Nissan කියන්නෙ සෙල්ලමක් නෙවෙයි ❤🔥 තනිකර පිස්සුවක් 💪

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      ❤❤❤

    • @DINUSH_CHARUKA_LAKSHAN
      @DINUSH_CHARUKA_LAKSHAN 2 ปีที่แล้ว

      Aniwaren 💯❤️❤️

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      මල ජරාව ලෙඩ ගොඩවල්

    • @slpicca2711
      @slpicca2711 ปีที่แล้ว

      @@diretdisco උබෙ තාත්තද කිව්වෙ

    • @diretdisco
      @diretdisco ปีที่แล้ว

      @@slpicca2711 තාත්ත කියන්න ඕන නැ 😂 කොහොමත් කුනු ගොඩවල්
      ටිපර් වෙලා 😂

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +12

    මන් ඉන්නෙ කුවේට් එකේ..අපේ ගෙදර කොල්ල හදල තියනව patrol එකක් සුපිරියටම... පිස්සුවක් තමා...පලන්න පුලුවන් ..😈🖤

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      ❤🔥

    • @62285
      @62285 2 ปีที่แล้ว

      arbic ratawl wlt tiyenne godkm nissan patrol 🔥

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake6907 2 ปีที่แล้ว +6

    පෙට්‍රල් නෙමේ මචං මුර සංචාරය කියන්නේ පැට්‍රෝල් ❤️❤️❤️

  • @ytpodda3420
    @ytpodda3420 2 ปีที่แล้ว +5

    වීඩියෝ එල පට්ට ඈ පන්ටෑස්ටික් 🎉🎉🎉🎉❤

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +3

    Off road කියන්නෙ කළාවක්නම් Patrol කියන්නෙ ඒකෙ පිකාසෝ ❤❤❤👑

  • @thidasinduvara88
    @thidasinduvara88 2 ปีที่แล้ว +3

    වීඩියො එක පට්ට කියන විදියෙන් අහන් ඉන්නත් ආසයි♥.මිලත් ඕන මේකෙ

  • @nuwannbandara8010
    @nuwannbandara8010 ปีที่แล้ว +4

    Nissan patrol & GTR ආසම වාහන වලින් උඩින්ම තියන දෙක ❤️🔰

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 2 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක් . ස්තූතියි
    ප්‍රාඩෝ ගැනත් වීඩියෝ එකක් ඕන

  • @cryptotommy1008
    @cryptotommy1008 2 ปีที่แล้ว +10

    Few years ago nissan started a new journey. This is the results. Hope they will bring back their legends like new nissan Z.🔥

  • @sunethmunasingha7142
    @sunethmunasingha7142 2 ปีที่แล้ว +5

    Nice and interesting story ❤ I heard Mitsubishi Pajero also have this kind of interesting story So let’s do that next 😊 good luck !!!

  • @feelingtop6132
    @feelingtop6132 2 ปีที่แล้ว +2

    Much love nissan patrol ♥️👌

  • @twinbros.1651
    @twinbros.1651 2 ปีที่แล้ว +4

    මච‍ං මාරම detailed video ekak , niyamai . U earned 1 Sub . Superb presentation 🔥

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 ปีที่แล้ว +1

    superb explanation...thank you very much for this great video💖💖💖💖💖💖💕💕💕💕💕💕

  • @prasangaanuruddha4010
    @prasangaanuruddha4010 2 ปีที่แล้ว +3

    Nissan Patrol (Hero of the All terrain ❤️)

  • @nilupuldarshana2542
    @nilupuldarshana2542 ปีที่แล้ว +1

    Nissan kiynne wahana loke Raja thama ithin mnw kiwath ❤😎

  • @jani__ashh1201
    @jani__ashh1201 2 ปีที่แล้ว +2

    Land Cruiser එක ගැනත් මේ වගේම එකක් ඕනි අනිවාර්යයෙන්

  • @sudeshdilshan6799
    @sudeshdilshan6799 2 ปีที่แล้ว +1

    Nissan
    Mitshubishi
    Isusu
    කියන්නෙ මටනම් පිස්සුවක් . මොන වාගනෙ ගෙදර තිබ්බත් නිසාන් එක තමා ආසම

  • @tharinduniroshan3741
    @tharinduniroshan3741 2 ปีที่แล้ว +1

    Off road king nissan petrol❤️❤️❤️

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +4

    The King of Off Road 👑

  • @markvernon9208
    @markvernon9208 2 ปีที่แล้ว

    Educational + motivational, Great job👊🏼❤️

  • @mihirangajackson2028
    @mihirangajackson2028 2 ปีที่แล้ว +2

    නියම video එක

  • @sanjulathilanka1457
    @sanjulathilanka1457 2 ปีที่แล้ว +1

    Math UAE wala oya kiyana kathawa aththa petrol eka gana kiyala wadak na e tharam supri mehe dana sellam petrol walin pissu hadenawa bro 👌

  • @sachithradinal341
    @sachithradinal341 2 ปีที่แล้ว +3

    Nissan patrol නම් #GUTDgrip තමා 😌❤️

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 4 วันที่ผ่านมา

    GTR and patrol ♥

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 2 ปีที่แล้ว +1

    බැළුවහම ටොයොටා වලියි අනික් යුරොප් මගුල් වලයි තියෙන්නෙ කය්යයි පොයියයි විතරනෙ. උදා මිට්සුබිසි නිසානුයි කොය් පැත්තෙනුත් ඉස්සරහින් ඉන්නෙ. සුපර් කාර් පැත්තෙන් ගත්තත් ඔප් රෝඩ් පැත්තෙන් ගත්තත් වැඩ්ඩොනෙ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      මේකයි bro ටොයෝටා සේල්ස් වලින් ඉස්සරහට එන්න හේතු තියෙනවා ගොඩක් අපේ toyota company story video එක බලන්න

    • @sonalsoysa4330
      @sonalsoysa4330 2 ปีที่แล้ว +1

      🙂 Aniwa bn Nissan Mitsubishi eka group ekak dan. Nissan Mitsubishi ewai Toyota walata wada wahana wala body eka haiyai lankawe inna agent hari na nissan lage ekai
      Ethakota kattiya hithanne nissan leda godak kiyala, minissu Toyota walatama kamathi mama personally Toyota walata aasa na 🙂
      Anika Nissan wala parts ganan Toyota walata wada 🙃

  • @hirushikavishka8479
    @hirushikavishka8479 2 ปีที่แล้ว

    නියම video එකක්

  • @maverickvcsl54
    @maverickvcsl54 2 ปีที่แล้ว +1

    y61 ekata enne 4.2L TD42 , 3.0L ZD30 diesel engine

  • @travelwithmali6995
    @travelwithmali6995 2 ปีที่แล้ว

    මම ඉන්නෙ japan wala mehata thawama y61 ekata hoda market ekak thiyanawa. Mage Dream ekaka thamai. Eka tikak dura Hinda ee penumata tikak samana Nissan x travel GT31 ekak pavichi karanna.
    Good job
    Hodata video eka karala thiyanawa.
    Good luck bro

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 2 ปีที่แล้ว +1

    Ow Nissan Patta💪❤️❤️🔥

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 ปีที่แล้ว +1

    Nissan Civilan Bus එකෙ first gen engine එක තමයි 4W60 එකට දැම්මෙ

  • @vidzeng
    @vidzeng 2 ปีที่แล้ว

    පොඩි නිවැරදි කිරීමක් කර ගන්න පුළුවන්නං. ඕක "පෙට්‍රල්" නෙමෙයි "පැට්‍රෝල්" වෙන්න ඕන. විඩියෝ එක හොඳයි. සුභ පැතුම් 💪💪

  • @51teb
    @51teb 2 ปีที่แล้ว

    ඉදිරිපත්කිරීමනියමයිපුතා.

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 ปีที่แล้ว +1

    plz gave us a review of MONTEROSPORT AND MONTERO History

  • @mahesprasad2463
    @mahesprasad2463 2 ปีที่แล้ว +1

    Niyamai malli keep it up❤️

  • @beautifulmycountry5253
    @beautifulmycountry5253 2 ปีที่แล้ว

    Thank you bro

  • @MinukaLakmuthu
    @MinukaLakmuthu ปีที่แล้ว

    2023 natath meka nishpadanaya karanawa❣️❣️❣️❣️

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 ปีที่แล้ว +2

    Second hand best value ekakk thiyena vahanayak thamai..

  • @ambawattahewagerathnaweera4633
    @ambawattahewagerathnaweera4633 2 ปีที่แล้ว +1

    අන්තිමඑකහොදම

  • @sureshjayawardana9722
    @sureshjayawardana9722 2 ปีที่แล้ว

    සුපිරී වහනයක් මේකට ගහන්න වාහනයක් නැහැ ප්‍රාඩෝ කැලේ 😃

  • @yasanthasilva9023
    @yasanthasilva9023 2 ปีที่แล้ว +17

    ඔය කට්ටිය කොච්චර කිව්වත් පැට්ට්‍රෝල් එකට ගහන්න එකක් නෑ offROAD වලදි ඒ තරං පවර් වාහනෙ 🖤🖤

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      😎❤ ඒකනේ

    • @tharangadniroshan
      @tharangadniroshan 2 ปีที่แล้ว

      නැ බං jeep toyata වාහන උඩින් තියෙනවා

    • @PasanParanamanage
      @PasanParanamanage 2 ปีที่แล้ว

      @@tharangadniroshan 😹😹😹 amo amo

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 ปีที่แล้ว

      Jeep wrangler
      Humvee
      Ford raptor
      chevy heavy duty
      Dodge ram
      Gmc 😹
      ඒව මොනාද එතකොට 😹
      Patrol monada bn

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 ปีที่แล้ว

      @@teampatrol61 wrangler ekath ekka harennawath ba 😹

  • @Mr.Raviya2.0
    @Mr.Raviya2.0 2 ปีที่แล้ว +1

    ❤️Mn sub kala❤️1st background music eke nama kiyannako?

  • @sonalsoysa4330
    @sonalsoysa4330 2 ปีที่แล้ว +1

    Mama nissan fan kenek patrol ekak na nissan leaf ekak tiyenne e unath nissan kiyanne pissuwak mama aasama brand ekak

  • @djirovin6816
    @djirovin6816 2 ปีที่แล้ว

    anthima tika maru...

  • @sachithudayanga3269
    @sachithudayanga3269 2 ปีที่แล้ว +2

    👍❤️Nissan💪💪

  • @subathseniya9706
    @subathseniya9706 2 ปีที่แล้ว +3

    Nissan 💕💕💕💕💕💕💕💕

  • @nuwannbandara8010
    @nuwannbandara8010 2 ปีที่แล้ว +1

    Nissan patrol & GTR , ආසම වාහනදෙක 🥵🔥

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 ปีที่แล้ว +2

    Nisan petrol ඔෆ්රෝඩ් මාරයො 🥵

  • @rasinduindeewara8818
    @rasinduindeewara8818 2 ปีที่แล้ว

    Bro me dawas vala y60 ekak kiyak weida

  • @methinduthiwanka3579
    @methinduthiwanka3579 2 ปีที่แล้ว

    off road king😍

  • @soapgaming99
    @soapgaming99 2 ปีที่แล้ว +2

    King of off road❤

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      ❤🔥😎

    • @gkkumarapala9983
      @gkkumarapala9983 ปีที่แล้ว

      Alion car එකකට මාරු කරන්න වාහනයක් තියෙනවාද .

  • @aqfa5948
    @aqfa5948 2 ปีที่แล้ว

    Super Bro 👏👏👏❤️

  • @chamodkavinda3492
    @chamodkavinda3492 2 ปีที่แล้ว +1

    Good luk bro
    Land cruser pleas

  • @Anuja-j1k
    @Anuja-j1k 5 หลายเดือนก่อน

    මම දැක්කා යකො DEFENDER එකකුත් ferari එක්කට වාඩා වෙගෙන් යනවා 🫵😆 ඔවා ඔන එකක් modify කරොත් ඔනෙ එකක් ඔට්ටුයි

  • @devakasunimal7822
    @devakasunimal7822 2 ปีที่แล้ว

    anthimata dunna kathawanm papuwatama waduna ❤❤

  • @supunlahiru7015
    @supunlahiru7015 2 ปีที่แล้ว

    ලෝකයේ වේගයෙන්ම යන nissan petrol එකේ තියෙන්නෙ tune කරපුnissan gtr r35 එකේ gearbox and engine ඒක

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 2 ปีที่แล้ว +4

    Petrol දේකකින් හොදටම වැඩ ගන්න ඔසී ඉන්න කොල්ලෝ දේන්නෙක් ඉන්න්වා ලංකාවේ උන් දෙන්නෙක් gutd trip චැනල් ඒක බලපන් ආසවේ බෑ

  • @SamanKumara-tm8eo
    @SamanKumara-tm8eo 2 ปีที่แล้ว

    Nissan caravan ekai toyota dolphin van ganai vidiyo ekak oni 💪❤️

  • @faizalfaheer146
    @faizalfaheer146 2 ปีที่แล้ว

    Ela 🎉

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ปีที่แล้ว

    Super

  • @heart_door
    @heart_door ปีที่แล้ว

    😍❤️

  • @supercars6831
    @supercars6831 2 ปีที่แล้ว +2

    GTR r35 ek ganath oni, aniwarenma oni please ❤️

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 2 ปีที่แล้ว

    Godak hondai aiye ❤️❤️❤️❤️

  • @devakasunimal7822
    @devakasunimal7822 2 ปีที่แล้ว

    Amuthuwen modifi karana deyak na ...... stock pahara

  • @shan3656
    @shan3656 2 ปีที่แล้ว +1

    Mcn Lamborghini එකත් එක්ක රේස් ගිය nissan petrol එක ඒකට gtv එකක engine එකක් සෙට් කරලා කරපු රේස එකක් 😊😊😊

  • @tadashisiddharth9278
    @tadashisiddharth9278 2 ปีที่แล้ว

    Mage pissuma heenayak..😍😍

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      යන් යන් යන් හීනෙට ඇවිදන් යන් ❤🔥

  • @jayasinghe5060
    @jayasinghe5060 2 ปีที่แล้ว

    Ganda asa unata lankawe idan karanda amarui

  • @creativewithtd1051
    @creativewithtd1051 2 ปีที่แล้ว

    Patrol ඔයා pronounce කරන විදිහ වැරදි යාලුවා... වීඩියෝ එක හොඳයි සහ මා පෞද්ගලිකව කැමතිම suv එක

  • @saki6487
    @saki6487 2 ปีที่แล้ว +1

    GTR❤

  • @djirovin6816
    @djirovin6816 2 ปีที่แล้ว

    mulinma Ford name ekakin awa poddak hoyala balanna kathawa atthada kiyala

  • @aviff1232
    @aviff1232 ปีที่แล้ว

    Range rover තරම් නම් ඔව්වට බෑ ❤️

  • @nirmalpiumantha3265
    @nirmalpiumantha3265 2 ปีที่แล้ว +15

    හැම. රෙද්දකම යන. Land crushir V8 එකක්. තියෙන මම. ඇලවල්. නෙමෙ. වැවක් උනත් දානවා. කෝටි. ගානක්. දීලා. ගත්ත එකේ. ආතල් එක ගන්න. එපෙයි 😂😂

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      හෝවු හෝවු පට්‍රෝල් එක පට්ට කිවුවට ලෑන්ඩ් කෲසර් එකට බැන්නේ නෑ ❤ එයාටත් ආදරෙයි bro 🔥

    • @nirmalpiumantha3265
      @nirmalpiumantha3265 2 ปีที่แล้ว +1

      @@youthgarageTharusha හරි. හරි දෙකම. සුපිරියි

    • @ravindulakchan2639
      @ravindulakchan2639 2 ปีที่แล้ว

      Comments wala beluwe LC ekak thiyana ekek innawada kiyala❤❤

    • @mrhiru2725
      @mrhiru2725 2 ปีที่แล้ว +3

      Hebei itin v8 ekat yann beri godk tan wla petrol ek ynw

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      🔥❤

  • @motivationtothelife
    @motivationtothelife 2 ปีที่แล้ว

    Meka duwanne nissan patrol engine ekakin newe...nissan gtr r35 engine ( VR38DETT engine )

  • @sonalsoysa4330
    @sonalsoysa4330 2 ปีที่แล้ว

    Nissan patrol eke world record ekath damma nam thawath hodai 🙂

  • @nimeshdissanayake7789
    @nimeshdissanayake7789 2 ปีที่แล้ว

    Honda Civic eke review ekak gennako..

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      තියෙනවා කතාවම youth garage civic කියලා serch කරන්න bro

  • @chamalhansaja3561
    @chamalhansaja3561 2 ปีที่แล้ว +1

    😍💪

  • @දුමිදුතීක්ෂණ
    @දුමිදුතීක්ෂණ 2 ปีที่แล้ว +3

    BMW 5 ගෙන්නකෝ ❤️

  • @devakasunimal7822
    @devakasunimal7822 2 ปีที่แล้ว

    Audi R8 eke review ekak nadda ??

  • @shehancc7602
    @shehancc7602 2 ปีที่แล้ว

    nissan patrol nm gutd grip youtube channel ekama thamai..

  • @amilaabesekara6931
    @amilaabesekara6931 2 ปีที่แล้ว

    Magenam brand eka land cruiser

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 2 ปีที่แล้ว +1

    😊❤️

  • @supercars6831
    @supercars6831 2 ปีที่แล้ว

    🔥😎❤️

  • @slfitness654
    @slfitness654 2 ปีที่แล้ว +1

    Isuzu bighorn ekakuth oneee

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Patrol ekata gahanne offroad vehicle ekak na thawath❤️😈

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      ❤🔥

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 ปีที่แล้ว

      😹
      Jeep wrangler
      Ford raptor
      Hum vee
      Monada ethakota 😹

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@chathuranethsara4692 😒lankawe oowa nane, ooii

    • @chathuranethsara4692
      @chathuranethsara4692 2 ปีที่แล้ว

      @@nethsarasheheran8128 ඔය කියපු තුනම තියෙනවා oi 🙂
      Danne nadda 🙂

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@chathuranethsara4692 10k wath nane yako😒

  • @shashikawishawajith1423
    @shashikawishawajith1423 2 ปีที่แล้ว

    Toyota sahara neda hodm kiynne

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว

    ලේටස්ට් ඒවගෙන් හොදම නිසාන් පෙට්ට්‍රෝල්ද ලෑන්ඩ් කෘසර්ද?

  • @MadushankaRathnayaka007
    @MadushankaRathnayaka007 2 ปีที่แล้ว

    Lambo ekath ekka okata yanna baha. Nissan Petrol ekata
    Wada Ford Raptor eka hodai speed

  • @pradeepkumara5292
    @pradeepkumara5292 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 2 ปีที่แล้ว

    මම පාවිච්චි කරන වාහනය...

  • @chaturamadushan85
    @chaturamadushan85 2 ปีที่แล้ว

    👍👍👍💚💚💚

  • @imnews9066
    @imnews9066 2 ปีที่แล้ว

    ඒ කාලේ ලෝකරාජ්‍ය සුදූ මහත්තුරුන්ගේ ඒවා දැන් කොහොමද

  • @SLGhostStories
    @SLGhostStories 2 ปีที่แล้ว +1

    Ko bn wahana adu wela d ??

  • @gaminipathirana1829
    @gaminipathirana1829 2 ปีที่แล้ว

    Off road keliyata yakkuth pitiyata ava

  • @nayanashanthi9410
    @nayanashanthi9410 2 ปีที่แล้ว

    #gutdgrip

  • @dineshtharanga3902
    @dineshtharanga3902 2 ปีที่แล้ว

    Toyota විරයානාම් nissan දුෂ්ටයා

  • @stefs2116
    @stefs2116 2 ปีที่แล้ว +1

    17:32 මේක Cadillac escalade එකක කොපියක් වගේ 😂😂😂🖕

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 ปีที่แล้ว

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว

    🌿❤

  • @endlesstravel649
    @endlesstravel649 2 ปีที่แล้ว +1

    Y60 agamak❤

  • @ishankamadhuranga3729
    @ishankamadhuranga3729 2 ปีที่แล้ว +1

    කෝ හයිලක්ස් වීඩියො එක 👀