ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාලදිවයිනේ ඇල්ගී මාත් ඇස්දෙකෙන්ම දැකලා තියනවා...මාරම ලස්සනයි.කාලෙකට ඒවා අනිත් දූපත් වලටත් ගසාගෙන එනවා.....
ඔයාගේ විඩියෝ මරු අයියා.මම SUB කරලා එකතු වුනා...🤓
Niyamai video eka
නිල් පාට ලාවා මාරම ලස්සනයි 💙💙
වීඩියො එක සුපිරි..පොඩි නිවැරදි කිරීමක් තියනවා..හුස්ම ගන්න කෑළෑව(පස් වලට යටින් අදික ලෙස කාබන්ඩයොක්සයිඩ් තැන්පත් වෙලා නිසා)අදික සුලගත් එයට බලපානවා...එතකොට පස බුරුල් වෙන්වා
❤️❤️
Niyamai video eka Ada ❤️❤️❤️❤️
A/l karana mata me video eka godak vadagath una thanks super ..
Harima lassanai
ශා මං බලපු සුපිරිම වීඩියෝ එකක් 😋😍
amboo supiri video eka
පළවෙනි comments එක මගෙන්
ස්තුතිය
Eka maru 😍
good chanl eka hodai . minisunge mansa yahapth wenwa
ස්තුති, ලෝකේ උතුම්රට ශ්‍රි ලංකාව ඉංදියන් සාගරේ මුතු ඇටේ, 😂 කියලා රාවණයි සිගිරියයි තව ස්ථාන කිහිපයක් හැමදාම කියනවා හැරෙන්න මොනවද මේ ඇටේ තියෙන්නේ, ලෝකයේ මහද්වීපික රටවල් සහ තවත් රටවල් වල බෝහෝ දැ තියනවා බලන්න ඒ වගේම ඒ රටවල ආදි පුරණ ශිෂ්ඨාචාරත් තියනවා අධ්‍යනය කරන්න, දැන් ගත්තත් ලෝකයේ විසාල වියාපෘතිවලට නවින විසාල යන්ත සුත්‍ර පාවිච්චි කරනවා ලංකාව හැමදාම රාවණෙක් ගැනයි, දඬුමොණරයක් ගැන කියෝ කියෝ ඉඳලා අද රටම බංකොලාත් වැලේ වැල් නෑ, මම හරිද මංදා 😁
💐🙏💐🙏
උබ ඉන්නෙත් ඒ රටේ නේ 😂😂
@@niwankadilhare9971 ඉතින් මෙ ඒ ඇටේ ගැන තමයි කියන්නේ 😂🤣
Ubala rawana genai dadu monara genai nokiya karahallko .hoyaganillako.
දැන්නම් මුතුත් නෑ ඇටෙත් නෑ. 🤣🤣
සුපිරි video එකක්
Hodai 👍👍👍👌🏻
Maru vidiyo 😍😍😍😍
Thank you apita danuma bedanawata
Supirima video.🤜🤛🌹👍
9:22 මේකට පිටසක්වල පෙනුමක් තියෙන්න පුලුවන්...ඒත් දැන් මේකේ තියෙන පෙනුමට වඩා සුපිරි පෙනුමකින් යුක්ත යානා USAF සතුයි...ඇත්තටම එවා නම් පිටසක්වලින් ගෙනාවද කියලා හිතා ගන්න වත් බෑ....B-2 වගේ ඒවා,මේ ලගදි unveil කරපු B-21 raider වගේ ඒවා.....මේ යානා දෙකම Radar වලට අහුවෙන්නේ නෑ ඒවගේ ඒවාගේ Termel signature එක පට්ට අඩුයි..ඒ කියන්නේ heat seeking මිසයිල වලට බය වෙන්න ඕනෙත් නෑ
Excellent 👍
Thanks for the visit
Nice
Light house එකට නම් බය හිතෙනවා......
Wow wonderful Sharing my friend Good job ❤🙏
Supere👍
Godak hoda chenal ekak
Video eka hodai ,humbnail ekata ethrm vadagath nathi ekk dala hadapu eknm kathai mokada minissunva ravattana eka ethrm.hoda madi
Thank you & MERRY CHRISTMAS
Same to you 💞
Good afford. Keep it up. 👍👍👍
Super
Good
Amarkawa mita kalinuth pitasakwala gana erya 51 eken pareshana karanawa eka nisa ee foto eka aththa wenna puluwan
කොහොමද ඒ වගේ ලයිට් හවුස් එකාක් අර වගේ බායානක තැනක හැදුවේ
උස්සන් ගිහින් තියලා හලෝ.😀😀
Light house eke bar ekak dammanam lankawe un serama idi
ලයිට් හවුස් එක නම් ඇග හිරි වැටෙනවා. ..
මීගමුව,උස්වැටිකෙයියාව beach එකේ ඔය කිව්ව වගේ නිල් පාට ඇල්ගී ඉන්නව, ඔය තරම්ම පේන්නෑ, ඒත් ඇහැට පේන ගානට ඉන්නව...
Oya yanaya amarikava sathu athi prabalathama yanaya TRB 3 ❤
😍❤️👍🏽
👍👍👍👍
𝙈𝙖𝙧𝙖 𝙩𝙝𝙚𝙣𝙖𝙠 𝙣𝙚
supiri
එතන තියෙන වැරැද්දක් වන්නෙමි. මේ පෙන්වන්නෙ සාගර දෙකක් එක්වන ස්ථානයක්
Mara bayai arake enna😮
මේවා වෙන්නේ නොපෙනෙන බලවේග වලින් 😟😟
මන් වෙන චැනල් එකක දැක්කා අර ගහ මිනිස්සු කපලා දානවා කියලා, මේ චැනල් එකේ කියනවා එක කඩන් වැටෙනවා කියලා, කව්ද බන් ඇත්ත කියන්නේ 🤨🤔
ඔයා හෝ දහය ,විස්ස කියලා,,කැමති වීඩියෝවක්ක් විස්වාස කරන්න
Math me video okkoma wage dakala thiyenawa.ara gaha kadan watenawa kiyala kiya nawa .thawa ekaka kiyanawa kapanawa kiyala
ඒක තමා කව්ද හරි අනික මේ ඔක්කොම බලපුවනෙ😂
TH-cam වල තියෙන හැමදේම ඇත්ත නෙමෙයි.. ඔවුන්ගෙ අබිවුර්දිය වෙනුවෙන් ඕනම දෙයක් ඇත්ත කරල පෙන්වන්නත් බොරු කියල පෙන්වන්නත් පසුබට වෙන්නෙ නෑ.. හරියට දේශපාලුවො වගේ.. පිලිගන්න එක නොගන්න එක අපේ වැඩක්.. 😊
මාත් දැක්ක
Atta.....me viseo eke kiynva me muhudu dekaka simavk kiyla...meke kiynva e gagak muhudu vturta ekthu vena rahk kiyla....mokdda atta
ප්‍රදීපාගාරය 😲😲😲😲😲අපෝ මට නම් 😲🤔🤔🤔
Oya wathura sagara 2ka wathura neda
නෑ ලෝකේ ඒ වගේ තැන් කිපයක් ම තියෙනවා.
💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
යකෝ ඔය ගහ කැපුවා කියල එකෙක් කිව්වෙ වීඩියෝ එකක🙄
Ghost Army තිබුනෙ USA.
මොන පිස්සුද යකෝ ......?නිකන් ඉදන් හිතළු කියවන්න ඕනෙ එකෙකුට පුලුවං ..........ඇමෙරිකන් කාරයා දියුණුයි ලු ........බිල් ලාඩන් ඇරලා යනකං ඔත්තු සේවා FBI මර නින්දෙ .........නාසා දැක්කෙ නැද්ද හැරෙනකොටම ........ ?ලංකාවෙත් ඩොලර් හොයන්න නොදත් රුපියල් මත්තෙ මැරෙණ ගොබ්බයො තමයි වැඩියෙන් සද්දෙ දාන්නෙ ............
හරියට හොයල බලල චැනල් කරපන්
එ පොටෝ එකෙ ඔය යානය බැදල තියෙන අගිස්සෙ ලනුවෙ හෙමාලෙ නැහැ. එ පොටෝ එක බොරැඑකක් තමා
A mokadda bn a amaricawe yanayakda oka
Ooya🐃🐃225ta mokuth Kararsnda Berda
මම මේක දැක්ක ගමන් හිතුවේ mr.pudumaya කියලා 😂 හයියෝ හයියෝ දැන් mr.පුදුමයා කොපි කරන චැනල් ගොඩයි..😂 මේකත් එහෙම එකක්.. හරි කැත වැඩක් ඒක නම්.. තමංගෙම කියලා ස්ටයිල් එකක් හදා ගන්න.. අනුන්ව කොපි කරන්නෙ නැතුව
Copy kiyanne monawada kauwruth e ratawal gane gihin vishthara hoya ganne na...api dakka wage aluth aya balai..hithanna epa oyath chanel ekak patan ganna
මාලදිවයිනේ ඇල්ගී මාත් ඇස්දෙකෙන්ම දැකලා තියනවා...මාරම ලස්සනයි.කාලෙකට ඒවා අනිත් දූපත් වලටත් ගසාගෙන එනවා.....
ඔයාගේ විඩියෝ මරු අයියා.මම SUB කරලා එකතු වුනා...🤓
Niyamai video eka
නිල් පාට ලාවා මාරම ලස්සනයි 💙💙
වීඩියො එක සුපිරි..පොඩි නිවැරදි කිරීමක් තියනවා..හුස්ම ගන්න කෑළෑව(පස් වලට යටින් අදික ලෙස කාබන්ඩයොක්සයිඩ් තැන්පත් වෙලා නිසා)අදික සුලගත් එයට බලපානවා...එතකොට පස බුරුල් වෙන්වා
❤️❤️
Niyamai video eka Ada ❤️❤️❤️❤️
A/l karana mata me video eka godak vadagath una thanks super ..
Harima lassanai
ශා මං බලපු සුපිරිම වීඩියෝ එකක් 😋😍
amboo supiri video eka
පළවෙනි comments එක මගෙන්
ස්තුතිය
Eka maru 😍
good chanl eka hodai . minisunge mansa yahapth wenwa
ස්තුති, ලෝකේ උතුම්රට ශ්‍රි ලංකාව ඉංදියන් සාගරේ මුතු ඇටේ, 😂 කියලා රාවණයි සිගිරියයි තව ස්ථාන කිහිපයක් හැමදාම කියනවා හැරෙන්න මොනවද මේ ඇටේ තියෙන්නේ, ලෝකයේ මහද්වීපික රටවල් සහ තවත් රටවල් වල බෝහෝ දැ තියනවා බලන්න ඒ වගේම ඒ රටවල ආදි පුරණ ශිෂ්ඨාචාරත් තියනවා අධ්‍යනය කරන්න, දැන් ගත්තත් ලෝකයේ විසාල වියාපෘතිවලට නවින විසාල යන්ත සුත්‍ර පාවිච්චි කරනවා ලංකාව හැමදාම රාවණෙක් ගැනයි, දඬුමොණරයක් ගැන කියෝ කියෝ ඉඳලා අද රටම බංකොලාත් වැලේ වැල් නෑ, මම හරිද මංදා 😁
💐🙏💐🙏
උබ ඉන්නෙත් ඒ රටේ නේ 😂😂
@@niwankadilhare9971 ඉතින් මෙ ඒ ඇටේ ගැන තමයි කියන්නේ 😂🤣
Ubala rawana genai dadu monara genai nokiya karahallko .hoyaganillako.
දැන්නම් මුතුත් නෑ ඇටෙත් නෑ. 🤣🤣
සුපිරි video එකක්
Hodai 👍👍👍👌🏻
Maru vidiyo 😍😍😍😍
Thank you apita danuma bedanawata
Supirima video.🤜🤛🌹👍
9:22 මේකට පිටසක්වල පෙනුමක් තියෙන්න පුලුවන්...ඒත් දැන් මේකේ තියෙන පෙනුමට වඩා සුපිරි පෙනුමකින් යුක්ත යානා USAF සතුයි...ඇත්තටම එවා නම් පිටසක්වලින් ගෙනාවද කියලා හිතා ගන්න වත් බෑ....B-2 වගේ ඒවා,මේ ලගදි unveil කරපු B-21 raider වගේ ඒවා.....මේ යානා දෙකම Radar වලට අහුවෙන්නේ නෑ ඒවගේ ඒවාගේ Termel signature එක පට්ට අඩුයි..ඒ කියන්නේ heat seeking මිසයිල වලට බය වෙන්න ඕනෙත් නෑ
Excellent 👍
Thanks for the visit
Nice
Light house එකට නම් බය හිතෙනවා......
Wow wonderful Sharing my friend
Good job ❤🙏
Supere👍
Godak hoda chenal ekak
Video eka hodai ,humbnail ekata ethrm vadagath nathi ekk dala hadapu eknm kathai mokada minissunva ravattana eka ethrm.hoda madi
Thank you & MERRY CHRISTMAS
Same to you 💞
Good afford. Keep it up. 👍👍👍
Super
Good
Amarkawa mita kalinuth pitasakwala gana erya 51 eken pareshana karanawa eka nisa ee foto eka aththa wenna puluwan
කොහොමද ඒ වගේ ලයිට් හවුස් එකාක් අර වගේ බායානක තැනක හැදුවේ
උස්සන් ගිහින් තියලා හලෝ.😀😀
Light house eke bar ekak dammanam lankawe un serama idi
ලයිට් හවුස් එක නම් ඇග හිරි වැටෙනවා. ..
මීගමුව,උස්වැටිකෙයියාව beach එකේ ඔය කිව්ව වගේ නිල් පාට ඇල්ගී ඉන්නව, ඔය තරම්ම පේන්නෑ, ඒත් ඇහැට පේන ගානට ඉන්නව...
Oya yanaya amarikava sathu athi prabalathama yanaya TRB 3 ❤
😍❤️👍🏽
👍👍👍👍
𝙈𝙖𝙧𝙖 𝙩𝙝𝙚𝙣𝙖𝙠 𝙣𝙚
supiri
එතන තියෙන වැරැද්දක් වන්නෙමි. මේ පෙන්වන්නෙ සාගර දෙකක් එක්වන ස්ථානයක්
Mara bayai arake enna😮
මේවා වෙන්නේ නොපෙනෙන බලවේග වලින් 😟😟
මන් වෙන චැනල් එකක දැක්කා අර ගහ මිනිස්සු කපලා දානවා කියලා, මේ චැනල් එකේ කියනවා එක කඩන් වැටෙනවා කියලා, කව්ද බන් ඇත්ත කියන්නේ 🤨🤔
ඔයා හෝ දහය ,විස්ස කියලා,,කැමති වීඩියෝවක්ක් විස්වාස කරන්න
Math me video okkoma wage dakala thiyenawa.ara gaha kadan watenawa kiyala kiya nawa .thawa ekaka kiyanawa kapanawa kiyala
ඒක තමා කව්ද හරි අනික මේ ඔක්කොම බලපුවනෙ😂
TH-cam වල තියෙන හැමදේම ඇත්ත නෙමෙයි.. ඔවුන්ගෙ අබිවුර්දිය වෙනුවෙන් ඕනම දෙයක් ඇත්ත කරල පෙන්වන්නත් බොරු කියල පෙන්වන්නත් පසුබට වෙන්නෙ නෑ.. හරියට දේශපාලුවො වගේ.. පිලිගන්න එක නොගන්න එක අපේ වැඩක්.. 😊
මාත් දැක්ක
Atta.....me viseo eke kiynva me muhudu dekaka simavk kiyla...meke kiynva e gagak muhudu vturta ekthu vena rahk kiyla....mokdda atta
ප්‍රදීපාගාරය 😲😲😲😲😲
අපෝ මට නම් 😲🤔🤔🤔
Oya wathura sagara 2ka wathura neda
නෑ ලෝකේ ඒ වගේ තැන් කිපයක් ම තියෙනවා.
❤️❤️
💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
යකෝ ඔය ගහ කැපුවා කියල එකෙක් කිව්වෙ වීඩියෝ එකක🙄
Ghost Army තිබුනෙ USA.
මොන පිස්සුද යකෝ ......?
නිකන් ඉදන් හිතළු කියවන්න ඕනෙ එකෙකුට පුලුවං ..........
ඇමෙරිකන් කාරයා දියුණුයි ලු ........
බිල් ලාඩන් ඇරලා යනකං
ඔත්තු සේවා FBI මර නින්දෙ .........
නාසා දැක්කෙ නැද්ද හැරෙනකොටම ........ ?
ලංකාවෙත් ඩොලර් හොයන්න නොදත් රුපියල් මත්තෙ මැරෙණ ගොබ්බයො තමයි වැඩියෙන් සද්දෙ දාන්නෙ ............