Nissan Patrol Accident | High Country, Victoria| මගේ Patrol එක කන්දු මුදුනේදී පෙරලුනා | YAKA88

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Hi Friends,
    👉This video is Nissan Patrol Accident | High Country, Victoria| මගේ එක කන්දු මුදුනේදී පෙරලුනා | YAKA88 | Sinhala
    👉 Location : www.google.com...
    👉 4x4 Maniac (Cloths) : 4x4maniac.com.au/
    ✍ This video includes -
    👉How to travel in Victoria, Australia
    👉How do you choose travel places in Australia
    ✍ Social Media Platforms
    👉Facebook - www.facebook.c...
    👉Instagram- / yaka88_
    ✍ My more Videos -
    👉 • Video
    👉 • Video
    ✍Key words -
    Travel Channel Sri Lanka, Travel Sri Lanka TH-cam channel, Travel channels TH-cam, Travel Channel Buck, Travel Channel Food, Travel Channel Australia, Travel Channel name ideas, Travel Channel Streaming, Travel Channel Activate, Travel Channel Schedule, Travel Channel Free, Travel channel go, Travel Channel best places, Travel Channel Australia
    travel channel sri lanka,travel vlog,travel channel guide,sinhala travel vlog,Travel Channel Australia,best travel channel on youtube,Travel Channel name ideas,Sri Lanka,Sinhala Vlog Sri Lanka 2022,Australia,victoria travel vlog,victoria travel guide,how to travel in australia,couple vlog australia,travel food vlog,vlog ideas,victoria, sinhala,sri lankans in australia,life in australia sinhala High country 4x4 camping, High country 4x4, walhalla camping, High country nd, High country victoria, camping, High country, 4x4, High country, victoria, 4wd, melbourne, australia, aberfeldy river, camping australia, victorian high country, nissan patrol, fultons creek track, High country 4x4, travel,overlandgypsies, 24/74wd, 4wd24/7, river crossing, exploring, long weekend, toyota, hilux, toyota hilux, 4wd 24-7, end of year, best camping spot, camping spot, river camping, victoria, melbourne victoria, Dargo , Hotel Dargo, Nissan patrol accident
    ✍ Audio Credits
    / @chefshanuszone4547
    👉If you like this video, please give it a thumbs up, don’t forget to
    -Like
    -Share
    -Comment
    -Subscribe
    #TravelChannel
    #couple
    #couplegoals
    #australia
    #srilanka
    #camping
    #4x4
    #viral
    Thanks!
    YAKA 88 Team.

ความคิดเห็น • 172

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 4 หลายเดือนก่อน +7

    මේ වගේ video දාන්නෙ අපි වගෙ අයට බලන්න,දකින විදිහට නිහතමානි මනුස්සයෙක්,ආයෙත් නැගිටිමු අයියා හිටියටත් වඩා හොදටම,හොදින් පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති මල්ලියා..❤️

  • @Kavidu-t1q
    @Kavidu-t1q 4 หลายเดือนก่อน +13

    Gutd grip එක්ක යමල්ලකො බන් සිරාවටම 😎😎😎

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +4

      උන් ඈත බන් ඉන්නේ..

    • @Kavidu-t1q
      @Kavidu-t1q 4 หลายเดือนก่อน +2

      ආ කවද හරි දවසක යම් 😎😎😎😎

    • @chanakaasintha6927
      @chanakaasintha6927 3 หลายเดือนก่อน +1

      මදුරංග

  • @sithijanilupul5320
    @sithijanilupul5320 4 หลายเดือนก่อน +5

    අහම්බෙන් suggest une GUTD මදුරංග අය්යගෙ වීඩියෝ එකක් බල බල ඉද්දි....come back strong ayye💖

  • @nelumillankoon869
    @nelumillankoon869 3 หลายเดือนก่อน +1

    GUTD Grip වීඩියෝ එකක් බලල ඉවර උනා විතරයි මේක සජෙස්ට් උනේ.

  • @chanakanethmal
    @chanakanethmal 4 หลายเดือนก่อน +15

    gutd grip chanel eka tikak follow karanna
    hoda y61 4.2 TDI ekak gamu maduranga ayyage wage

    • @malindumethsara6635
      @malindumethsara6635 4 หลายเดือนก่อน +3

      ඔව්ව් එක සුපිරි

    • @bigsoccer6452
      @bigsoccer6452 4 หลายเดือนก่อน +1

      OW

    • @chanakaasintha6927
      @chanakaasintha6927 3 หลายเดือนก่อน

      මදුරංගගෙ වන්ඩිය තමයි වන්ඩිය......නියම චරිතයක් .....පරිසරය හොදට විඳිනවා හානියක් නොකර

  • @harshahd1985
    @harshahd1985 3 หลายเดือนก่อน +4

    4WD නම් මදුරංග අයියා 😻

  • @Explorers.Journey
    @Explorers.Journey 4 หลายเดือนก่อน +3

    අඩෝ Patrol එක.. 😭 අවුලක් නෑ කාටවත් කරදරයක් නැති එකම ලොකු දෙයක්..
    Also, thanks for the shout out bro 🤝 4X4 Maniac ❤️

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      🙏👊👍

  • @shadowfax49
    @shadowfax49 4 หลายเดือนก่อน +4

    මචෝ මම නිවන්ත, මේ Video එක බැලුවා. සිද්දිය උනා කියන තැනේ හැටියට ජීවිත බේරුණ එක ලොකු දෙයක්. මගෙත් තිබුණා Automatic Pajero එකක්. ඒකෙන් ඉගෙන ගත්ත දේවල් නිසා මම මගේ Patrol එක ගන්නකොට හොයලම Manual එකක් ගත්තා.
    හේතු කීපයක් තියෙනවා, එකක් Transmission water ingress එක, pajero එකෙන් Automatic ඇති උනා.
    දෙවනි එක තමයි ඔය ප්‍රශ්නෙ. Hill decent එකකදි Manual වාහනයක් කියන්නෙ ලොකු සහනයක්.
    අනිත් හේතුව තමයි Manual වාහනේ හදිස්සියකදි තල්ලු Start එකක් හරි දාලා Start කරගන්න පුලුවන් කම.
    මම ඔය වගේ පල්ලම් වල යද්දි Auto වාහන වලට නිතර මතක් කරනවා ඔය Brake over heating ප්‍රශ්ණෙ ගැන. මට හිතුනොත් පල්ලම දිග වැඩියි කියලා පොඩි වෙලාවකට නැවතිලා brake discks and pads ටිකක් cool down වෙන්න දීලා තමයි ආයෙ යන්න පටන් ගන්නෙ.
    Automatic ම වෙන්න ඕන නෑ, manual වාහනයක් උනත් වැරදි විදියට drive කරොත් ඔය ප්‍රශ්ණෙ වෙනවා. Great Alpine road එකේදි මගෙ යාලුවෙකුට ඒක උනා Manual වාහනේ. වේගෙන් පල්ලම බැස්සා වංගු වලදි brake කරන්නෙ නැතුව gear එකෙන් හෙමින් යමු කිවුවට ඇහුවෙ නෑ. ටික දුරක් ගිහින් මචන් Brake වදින්නෙ නෑ කිවුවා. 😂 හොඳ වෙලාවට වැඩේ දෙල් වෙන්න කලින් නවත්තගෙන brake disc එක Cool down වෙන්න දුන්නා.
    Anyways .... ආයෙ Patrol එකක් ම ගමු නේ? 😊
    All the best මචන්!

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්. ලගදිම කියන්නම් අලුත් වන්ඩිය ගැන. Thanks , මචන්!😊👍❤️

  • @Nipundils
    @Nipundils 4 หลายเดือนก่อน +4

    gutd grip

  • @vishulab5533
    @vishulab5533 4 หลายเดือนก่อน +3

    අයියා දැන් වාහනේ හදලා ආයේ භාවිතා කරන්න ගන්නේ නැද්ද නැත්නම් ඇයි ඒ? Gud grip madurangath inne Australia නේද එයාගෙන් අහලා බැලුවේ නැද්ද

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      හදන්න අමාරුයි මල්ලි. Vehicle එක write off වුනා. Frame එක ඇද උනහම අමාරුයි.❤

  • @Sehan_dilrr
    @Sehan_dilrr 4 หลายเดือนก่อน +3

    වාහන වලට ආදරේ කොල්ලොන්ට කනට ගැහුවා වගේ 😢❤ patrol 62 හරි hilux තමා ❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අපි බලමු..ලන්ගදිම 😄👍

  • @autoguide5714
    @autoguide5714 หลายเดือนก่อน

    සෑහෙන දුකයි..

  • @dularadahami5433
    @dularadahami5433 4 หลายเดือนก่อน +2

    GUTD GRIP Contact karaganna oyata pattama knowlage araganna puluwan ❤❤❤

  • @ynadun1311
    @ynadun1311 4 หลายเดือนก่อน +4

    ඔම තමා හිතන්න එපා .❤ හැම දෙම වෙන්නෙ මිනිස්සුන්ට.මමත් වහන වලට ආදරෙ කරන කෙනෙක් .ඔයවගෙ දෙයක් උනාම අපිටත් දුකයි

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      ඔව්, අව්ලක් නෑ දැන්. ❤️ ගොඩක් ස්තූති 😊🙏

  • @hasithamadhushan7487
    @hasithamadhushan7487 4 หลายเดือนก่อน +1

    ඒකට නම් මාරම අව්ල් මටත් අයියා, මොනා කරන්නද වෙලාව තමයි, පුලුවන් නම් full restoration එකක් දෙන්න, පන වගේ බලා ගත්තු වාහනෙ අමතක කරන්න අමාරුයි නෙ, වෙන එකක් ගත්තත් nissan patrol එකක්ම ගන්න, patrol එක නිසාම තමයි වීඩියෝ බලන්නත් සෙට් උනේ, ඉස්සරහටත් වීඩියෝ දාන්න, අපි බලන් ඉන්නවා, අලුත් වාහනේ හැදෙන හැටිත් වීඩියෝ දාන්න, ඉදිරි ගමනට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandulabandara8203
    @chandulabandara8203 4 หลายเดือนก่อน +4

    Randomly suggest your video. Hope you recover soon brother. next time please get some more knowledge about those tracks and driving methods. waiting for another good episode good luck ❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Thanks, Brother.❤️

  • @isurunawodya4310
    @isurunawodya4310 4 หลายเดือนก่อน +7

    follow the Gutd grip🥰🥰..good luck bro

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Thanks, machan!❤️

    • @chanakanethmal
      @chanakanethmal 4 หลายเดือนก่อน +1

      yeah its king of off-road

    • @malindumethsara6635
      @malindumethsara6635 4 หลายเดือนก่อน

      Recommend 🤙

  • @Stanley00700
    @Stanley00700 4 หลายเดือนก่อน +2

    4x4 Yakku kiyala thawa Channel keka thiyanawa. Pata choka denek karane Sydney wala. Thanikarama Horu!!

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 4 หลายเดือนก่อน +2

    Off rood නවත්තන්න එපා bro ඉලග විඩියෝ එක අලුත් වාහනෙන් පටන් ගමු

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🙏

  • @CARCYLON
    @CARCYLON 4 หลายเดือนก่อน +4

    Gutd grip මධුරංග aiyagen 4wd trak gena advice ganna. Good luck oyata

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +2

      Sure මචන්. Thank you! 😊🙏

  • @janithishanka4337
    @janithishanka4337 4 หลายเดือนก่อน +1

    අපි පහසුවට ඔටෝ වලට කැමති උනාට මේ වගෙ අනතුරු වලට මුහුන දෙන්න සහ off rood වලට වඩාත් සුදුසු මැනුවල්ද, ඔටෝ ද අයියේ ??

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +2

      4x4 වලට හොන්දම Manual මල්ලි. Tiptronic තියන Auto vehicles උත් අව්ලක් නෑ.👍

  • @ShanAU_Mel
    @ShanAU_Mel 4 หลายเดือนก่อน +1

    Auto වල වුනත් 1st, 2nd manual gear option තියෙන්ව න්හේ. ඒ දෙකේ ගියානම් over speed වෙන්නෙ නැ .

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      1st එකේ 4x4 low gear එකේ, හිටියෙ මචන්.ඒක තමයි අව්ල.

    • @ShanAU_Mel
      @ShanAU_Mel 4 หลายเดือนก่อน

      @@yaka8834 අඩෝ සිරාවට.
      Transmission service වෙලවට කරලද තිබුන්හේ.
      Differentials, Diff air lockers වලට update කරලද තිබුනේ.

  • @Lak2495
    @Lak2495 4 หลายเดือนก่อน

    මුල ඉඳන් බලන් ගිහින් අන්තිම මෙහොත වෙනකොට මාරම අවුල් ගියා😢
    ඉක්මනටම හිටියටත් වඩා හොඳට ආයෙත් එන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට.
    කවදහරි gutd grip මදුරංග අයියලත් එක්ක එකට කරන ටුවර් එකක් බලාපොරොත්තු වෙනව❤
    tip: වාහනේ manual transmissionවලට convert කරානම් අයියට offroadingවලදි ලොකු උදව්වක් වේවි.

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      ❤️👍👊

  • @ProjectNisal
    @ProjectNisal 4 หลายเดือนก่อน

    වාහනේ පොඩ්ඩක් හීරුනත් කොල්ලෙක්ට දැනෙන දුක කියල නිම කරන්න බැ. මේ වගේ දෙයක් උනාම දැනෙන දුක හොඳට තේරෙනව brother. ජීවිත හානියක් නොවී වාහනේ ඔයාව බේරපු එකට වාහනේට thank කරන්න ඕන. ජයම වෙන්න ඕන!! 💜️ ලංකාවෙ කොල්ලො ඒම ගේම අතාරින්නැ 😎😁

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්...Thanks මචන්!😊👍❤️

  • @sithijanilupul5320
    @sithijanilupul5320 4 หลายเดือนก่อน

    Hithanna epa ayye...2023.11.02 mn bike eken yaddi lorriyak mawa happagena gya.mge right leg එක කුඩුම උනා bones ...දැන් මාස 07ක්..තවම ඇඳ උඩ.....ඔපරේශන් වලට සල්ලිත් නෑ...ඇදෙන් බහින්නත් බෑ.. ජීවිතේ හැටි තමයි.....පුලුවන් නම් help ekak denna ඕන details okkoma dennm 💔

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      මල්ලි, DM කරන්න මට, Yaka88 FB page එකට.

  • @amalsampath7586
    @amalsampath7586 4 หลายเดือนก่อน +1

    Hand brakekata navathinna නැද්ද

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Speed වෙද්දි අහන්නෙ නෑ.....😔

  • @manjulakosgallana9292
    @manjulakosgallana9292 4 หลายเดือนก่อน +1

    Nisan patrol y62

  • @BadasDiary
    @BadasDiary 4 หลายเดือนก่อน +1

    I can’t feel your pain bro 🤧. Hope you recover soon ❤️✨

  • @r.bpictures9720
    @r.bpictures9720 4 หลายเดือนก่อน

    මචං උබට හරියනවා.... ඔයිට වඩා හොඳ 4×4 එකක් ගන්න පුලුවන් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා... 🙏

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      Thank you, මචන්!🙏

  • @tharidudasun5332
    @tharidudasun5332 3 หลายเดือนก่อน

    Insurance clame krnn em ndd🙄

    • @yaka8834
      @yaka8834  3 หลายเดือนก่อน

      දුන්නා.👍

  • @shanilkaprasanna7964
    @shanilkaprasanna7964 4 หลายเดือนก่อน +1

    Nissan petrol 4.2L ekak 🙈

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Good try... මම ලන්ගදිම කියන්නම් ..බලාපොරොත්තුවෙන් ඉන්න 😊👍

  • @janakachandana6176
    @janakachandana6176 4 หลายเดือนก่อน +1

    4.2 TDI akak ganna.gutd grip follow karanna.maduranga aiyala waddo.modify karanna ayalata denna

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      මදුරන්ගලා ඉන්නේ Queensland වල. Unfortunately මම ඉන්නෙ Melbourne වල. 😕❤️

    • @islander_kool_kat
      @islander_kool_kat 4 หลายเดือนก่อน

      Ya maduranga lives in Brisbane

  • @malindumethsara6635
    @malindumethsara6635 4 หลายเดือนก่อน

    කොල්ලොන්ටනම් ඕන ගේමක්.
    වෙලාවට අයියලගෙ wife ලා දාලා ඇවිල්ල තිබ්බේ

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      ඔව් මචන්..

  • @timdissanayake1502
    @timdissanayake1502 4 หลายเดือนก่อน +1

    Glad you are safe bro. Get a Dmax terrain?

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Let's see... will announce soon..😊👍

  • @Pmalintha00
    @Pmalintha00 4 หลายเดือนก่อน

    Y62 manual ekak gemu 🙂‍↕️❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 หลายเดือนก่อน

    great content stay strong ma man

  • @diluksharashan233
    @diluksharashan233 4 หลายเดือนก่อน

    Feel the pain brother! Hope you be back on the road soon. Me and my friends were planning to do this track on winter but the officials said that track will be closed. Just wondering in this scenario you were covered by your insurance if so what is the insurance?

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Yes, machan. DM via my FB page. I will give you all the details.👍

  • @Udara.20s
    @Udara.20s 4 หลายเดือนก่อน

    අඩෝ💔😕

  • @travelwithfamily.6
    @travelwithfamily.6 3 หลายเดือนก่อน

    Bor mama video eka iwara venakan baluwa😢bohoma dukai unadeta mamath kalayak offrod
    Kara nissan patrol dan lankawe inne ikmanin aluth wahanayakin video bala porothtuwan innam අපි travel with family slc sir lankawe sita

    • @yaka8834
      @yaka8834  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

    • @travelwithfamily.6
      @travelwithfamily.6 3 หลายเดือนก่อน

      @@yaka8834 👍

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 4 หลายเดือนก่อน +2

    Ithin අයියා wahanee hadanna puluwannee 😊❤❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      හදන්න අමාරුයි මල්ලි. ගොඩක් damage වෙලා..😢

    • @prabuddhanipun8109
      @prabuddhanipun8109 4 หลายเดือนก่อน +1

      අයියෝ 😔

  • @4wdadevnture308
    @4wdadevnture308 4 หลายเดือนก่อน

    Sad to hear your story. Sorry for the loss of your vehicle. Glad you are Ok. Good luck setting up another awesome rig … Cheers.

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Thanks, machan!👍❤️

  • @Gamingfaker-sl3dv
    @Gamingfaker-sl3dv 4 หลายเดือนก่อน

    පැන්චා

  • @COD3_MeCI-I
    @COD3_MeCI-I 4 หลายเดือนก่อน

    Ford F - 150 raptor

  • @oscastreaming8415
    @oscastreaming8415 4 หลายเดือนก่อน

    😓

  • @Yakari100_
    @Yakari100_ 3 หลายเดือนก่อน

    අවසාන ටිකෙ ඇඩුනා🥺වාහනෙ දැකලා 🙂

    • @yaka8834
      @yaka8834  3 หลายเดือนก่อน

      😔😔😔

  • @-eyathekkaman195
    @-eyathekkaman195 4 หลายเดือนก่อน

    මාරම දුකයි අයියේ 😢 අයේ වන්ඩියක් බස්සමු❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මචන්..!😊❤️

  • @shalikaupamada8117
    @shalikaupamada8117 4 หลายเดือนก่อน

    අයියේ උබට අවුලක් උනේ නැනේ.ඒ ඇති.වාහනේ මොකක් හරි කර ගමු

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      නෑ මච්න්. ඔව්...වාහන නම් ගන්න පුලුවන්. ❤️

    • @shalikaupamada8117
      @shalikaupamada8117 4 หลายเดือนก่อน

      ​​@@yaka8834 මං හිතන්නේ වාහනේ බ්‍රේක් බයින්ඩ් වෙන්න ඇති.gutd grip මදුරංග අයියව contact කර ගන්න.queensland වල ඉන්නෙ

  • @islander_kool_kat
    @islander_kool_kat 4 หลายเดือนก่อน

    Scary experience atleast you are well and no one was injured. Put it down to an experience . Vehicles can be replaced but not humans ❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      True mate..❤️

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 4 หลายเดือนก่อน

    වාහනේ rebuild කරේ නැද්ද ආයේ.. 😕😕

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      කරන්න අමාරුයි මචන්. Damage එක වැඩී.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 หลายเดือนก่อน

    මෙහෙ වුනා නං සියල්ල දත් ලා කියයි ,,දැං ඉගෙන ගත්තා තෙ ජය

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      😄

  • @ajithpallawala2177
    @ajithpallawala2177 4 หลายเดือนก่อน

    වාහනේ ගේන්න ලොකු ගානක් යන්න ඇති නේද? අතහැරලා දාන්න හිත දුන්නේ නැද්ද?

    • @yaka8834
      @yaka8834  3 หลายเดือนก่อน

      නෑ insurance වලින් , pay කරා..

    • @ajithpallawala2177
      @ajithpallawala2177 3 หลายเดือนก่อน

      @@yaka8834 👍

  • @sahan9250
    @sahan9250 4 หลายเดือนก่อน

    Lankawe una nm ohoma deyk wahane hdla melhkt 🥲

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      😜

  • @sureshdeshapriya1592
    @sureshdeshapriya1592 4 หลายเดือนก่อน

    I think...Ford Ranger/Raptor...

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      Good Try..😄 will announce soon..👍

  • @gamingwithpaziii
    @gamingwithpaziii 4 หลายเดือนก่อน

    ayye wahane restore karanna barida 😰

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      බෑ මචන්, damage එක වැඩී...

  • @equinesrilanka609
    @equinesrilanka609 4 หลายเดือนก่อน

  • @risithamihan2302
    @risithamihan2302 4 หลายเดือนก่อน

    😢😢

  • @travelwithfamily4266
    @travelwithfamily4266 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ ජය

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 4 หลายเดือนก่อน +1

    මම වගේනම් ආයෙ ගත්තත් nissan patrol ම තමා.. 😁

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      වෙන්නත් පුලුවන් මචන්..🤔😊👍

  • @GaveeshaSamarawickrama
    @GaveeshaSamarawickrama 4 หลายเดือนก่อน

    It's ok brother we will take another patrol

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      Let's see...👍

  • @sumindutharanga5077
    @sumindutharanga5077 4 หลายเดือนก่อน

    It's so sad to hear about the crash.
    Did you manage to get any insurance for it?

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Yes, machan!

  • @wohankumarathunga413
    @wohankumarathunga413 3 หลายเดือนก่อน

    Good luck bro
    Keep it up ❤️

    • @yaka8834
      @yaka8834  3 หลายเดือนก่อน

      ❤️👊👍

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 4 หลายเดือนก่อน

    😞😞

  • @kelumsrimal5212
    @kelumsrimal5212 4 หลายเดือนก่อน

    My dream one day. ❤. Don't give up

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Never 😊

  • @rav_gim677
    @rav_gim677 4 หลายเดือนก่อน

    😢❤

  • @manujahiranya1343
    @manujahiranya1343 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hasarangikumarasinghe1363
    @hasarangikumarasinghe1363 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @neonelan6333
    @neonelan6333 4 หลายเดือนก่อน

    jeep Wrangler

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අම්මෝ.. නෑ මචන්.. 😄 Good try..😊👍

  • @yohangayanath9668
    @yohangayanath9668 4 หลายเดือนก่อน

    Y61 4.2 Turbo / LC 300

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Good try. Let's see.😊👍

  • @GaveeshaSamarawickrama
    @GaveeshaSamarawickrama 4 หลายเดือนก่อน

    Land cruiser

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Good try...😉👌

  • @gishansachinthaka3731
    @gishansachinthaka3731 4 หลายเดือนก่อน

    Y 62

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      😍🤔

  • @nishanthi-b7x
    @nishanthi-b7x 4 หลายเดือนก่อน

    Aiya vehicle ek ain kornwd rebuild Koran nadda😢

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      ඒක rebuild කරන්න අමාරුයි. Write off condition එකේ.

  • @thejanadhithya8170
    @thejanadhithya8170 4 หลายเดือนก่อน

    Aluth eke video eka nam lagadi one

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අනිවා... බලාපොරොත්තුවෙන් ඉන්න මචන්...👍

  • @ishanwekunugoda5587
    @ishanwekunugoda5587 4 หลายเดือนก่อน

    Y62 ❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Good try...😉👍

  • @nishanthi-b7x
    @nishanthi-b7x 4 หลายเดือนก่อน

    Lc300 ekk wend one

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Ohhh woooww.... අපි බලමු නේද? ලගදිම කියන්නම්...😊👍

  • @hasithasenevirathne2447
    @hasithasenevirathne2447 4 หลายเดือนก่อน

    aiyooo yakata ai mehema une eka nan aduna brother💔😥 eka parak fail unata aul ganne epa thibbata wadiya hodata hadala ganne

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      ඔව් මචන්, ගොඩක් upset. ඒක හදන්න අමාරුයි. Write off උනා. මම අලුත් එකක් ගත්තා. ලන්ගදිම කියන්නම් ..😊👍

    • @hasithasenevirathne2447
      @hasithasenevirathne2447 4 หลายเดือนก่อน

      @@yaka8834 aniwaren oneh aluth wahane video ekak, mata pattama dukai mage wahaneta una deyak wage danuna

    • @hasithasenevirathne2447
      @hasithasenevirathne2447 4 หลายเดือนก่อน

      @@yaka8834 aluth wahane ithn sure ekatama Nissan patrol ekak ma wenna oneh

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      😄

  • @aravindamendis3747
    @aravindamendis3747 4 หลายเดือนก่อน

    Land cruser ne gatte?

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      🤔😉😊 බලමු නේ??

  • @sudarmamuhandiram7099
    @sudarmamuhandiram7099 4 หลายเดือนก่อน

    Y61 tdi4.8

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      මම ලන්ගදිම කියන්නම්...බලාපොරොත්තුවෙන් ඉන්න 😊👍

  • @sisirawijeweera2420
    @sisirawijeweera2420 4 หลายเดือนก่อน

    LC 200

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Good try..👍

  • @lahirushamika6975
    @lahirushamika6975 4 หลายเดือนก่อน

    Man hithana vidihata navara or d-max🤫😁🙈

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      Good try... 👍

    • @chehansamarasinghe
      @chehansamarasinghe 4 หลายเดือนก่อน +1

      Petrol padapu kenekta navara d max set wenne na bro. Ara capability na ara wage double cab walata.

    • @chefshanuszone4547
      @chefshanuszone4547 4 หลายเดือนก่อน

      හරියටම හරි...❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      ඔව්, එවගෙ engines power full මදි.😊

  • @gayanthilina1600
    @gayanthilina1600 4 หลายเดือนก่อน

    LC 100 or prado 150

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      අපි බලමු හරිද කියලා... ලන්ගදිම කියන්නම්..😊👍

    • @gayanthilina1600
      @gayanthilina1600 4 หลายเดือนก่อน

      @@yaka8834 කලින් වාහනයට වුනදේ ගැන අපිටත් දුකයි.. එත් දැන් අරන් තියෙන එක හදමු ඊටත් වඩා හොදට👍

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      👍

  • @devdunuparanamana
    @devdunuparanamana 4 หลายเดือนก่อน

    Gamu machan ekak ❤

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      එකක් ගත්තා...ලගදිම කියන්නම්.😊 පුලුවන් නම් , guess කරලා කියන්න.

    • @devdunuparanamana
      @devdunuparanamana 4 หลายเดือนก่อน

      @@yaka8834 Xterra Pro 😁

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน +1

      😂

    • @devdunuparanamana
      @devdunuparanamana 4 หลายเดือนก่อน

      @@yaka8834 😅

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon9730 3 หลายเดือนก่อน +1

    Bro alto padinna

    • @relaxworld5021
      @relaxworld5021 3 หลายเดือนก่อน +1

      අඩෝ, Alto පදින්න ඌට පු** අමාරුවක් නෑ... තොට මිනිස්සු වාහන පදිනවා බලන්න බැරිනම්.. නොබල හිටපන් කුහක ගෝතයා.👿😜😂

  • @RollerGuideX
    @RollerGuideX 4 หลายเดือนก่อน

    So sorry to hear about this crash. Most importantly, glad no one was hurt or worse! Looks like most likely you had a brake fluid leak from failed seals or something. Overheated brakes would have given you a clue long before catastrophic failure. Sadly brake seals will fail after so many years or so many miles.I drive a ford ranger and check mine every other service. Helps to know how to handle tools and know your way around your truck. Sadly some things you have to do it yourself :) Good luck on your next ride and be safe.

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Thanks, mate. I understand. Ford Ranger is a good car. 👍

    • @RollerGuideX
      @RollerGuideX 4 หลายเดือนก่อน +1

      @@yaka8834 Only good as you maintain them :) Patrols are awesome...super reliable and an absolute legend of a car. Personally I prefer the TD42 as it's within my wheel house to work on. These newer trucks have too many electronics so repairs in the bush is a bit hard. at least for me

    • @yaka8834
      @yaka8834  4 หลายเดือนก่อน

      Very, True.!❤