ලොව පුරාම ජනප්‍රිය මර්සිඩීස් බෙන්ස් කාර් සමාගම ගැන පුදුම දේවල් 08ක් | History of Mercedes-Benz Car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2022
  • 8 Things You Didn't Know About Mercedes-Benz Cars and its Company
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 348

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +234

    Benz කාර් වල fans සෙට් එක කෝ ♥️🔥?

  • @bhagyatharun9172
    @bhagyatharun9172 2 ปีที่แล้ว +144

    බෙන්ස් කාර් කියන්නෙත් ඉතින් කොල්ලෝ කෙල්ලො හදවතින්ම ආදරේ කරන හදවතෙහි ලැගුම්ගත් අමුතුම දෙයක්...... ❤❤❤❤.. හැමදාම වගෙ පොඩි ළමයින්ට පවා වැදගත්වන මේ වගේ වීඩියෝ upload කරන්න අයියා.... කාර් කිව්වම තියෙන ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන් නෑ...

    • @bhagyatharun9172
      @bhagyatharun9172 2 ปีที่แล้ว +7

      ❤❤❤❤ වචන ටිකේ නම් පට්ටම පට්ට අර්ථයක්‌ තියෙනවා... ❤❤❤❤

    • @HithataMuis
      @HithataMuis ปีที่แล้ว +2

      මාත්

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +155

    කර් එකක් තියා බයිසිකලයක් වත් ගන්න බැරි කරපු මේ පාණ්ඩුව ගෙදරයවන අරගලයට ඡයවේවා... 💟💟💟💟💟💟💟💟💟💟💟💟💪💪💪💪💪💪

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว +7

      සිරා බම්

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว +5

      අනිවා අරගලයට ජයවෙවා ❤️

    • @pasindudesilva9219
      @pasindudesilva9219 2 ปีที่แล้ว +2

      අනිව

    • @r-techstudio640
      @r-techstudio640 2 ปีที่แล้ว +5

      හොරුන්ට වැඩි ආයුෂ නෑ. තව අවුරුදු දහයක් යද්දිවත් අපිට ගොඩයන්න හැකි වේවා කියල ප්‍රාර්තනා කරමු

    • @yasithmadushan3190
      @yasithmadushan3190 ปีที่แล้ว +1

      Ou 🥺🥺🥺🥺💔

  • @pasindujayakody7332
    @pasindujayakody7332 2 ปีที่แล้ว +18

    වාහනේ දැක්කමත් ආකර්ෂණීයයි, සැප පහසුව, ආරක්ෂාව, නවීනත්වය අතින් ඉහළයි, වැඩියෙන්ම ආස හිතෙන්නේ මර්සිඩීස් බෙන්ස් කියන ගරු ගාම්භීර නම❤❤❤.
    හැමදාම මේ වගේ වටින වීඩියෝ ගේන ඔයාට ගොඩාක් ස්තූතියි ජය වේවා.

  • @IshanSachira
    @IshanSachira 2 ปีที่แล้ว +41

    All-time favorite brand එක තමයි Mercedes Benz කියන්නෙ. ලොකුම Dream එකක් ❤️❤️❤️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +209

    බෙන්ස් කාර් එකක් ගන්න ආස කට්ටිය කෝ.❤️✌️😍my dream car.❤️😍🥺

    • @binarasathsanda__28
      @binarasathsanda__28 2 ปีที่แล้ว +5

      Bmw ❤️❤️

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/RpSoQcdj3Mw/w-d-xo.html

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว +2

      same here bro ❤️❤️❤️

    • @mihirangax968
      @mihirangax968 2 ปีที่แล้ว +4

      bmw🥺❤️

    • @coolbeeguy
      @coolbeeguy 2 ปีที่แล้ว +6

      මට Lamborghini යක් තියෙද්දී මොකටද benz?

  • @yeshanbro
    @yeshanbro 2 ปีที่แล้ว +23

    Benz කාර් එකක් කියන්නේ හීනයක් තමා thank you මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ❤️🔥🔥

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +37

    Mercedec-benz concept කාර් නම් සුපිරියක් 🤩♥️🔥

  • @KasunSL03
    @KasunSL03 2 ปีที่แล้ว +28

    BMW ගැනත් වීඩියෝ එකක් ඕනෙ❤️✨️

  • @JesseeyGameplay
    @JesseeyGameplay 2 ปีที่แล้ว +78

    "Yesterday is history"
    "Tomorrow is mystery"
    "Today is gift"
    "That why it's called present" 🎯💖😊

  • @gsayesh
    @gsayesh 2 ปีที่แล้ว +12

    අනිත් ඔක්කොම කාර් වෙද්දි බෙන්ස් එකක් කියන්නේ වෙනම වාහනයක් කියල හිතන් හිටපු අතීතයක් මටත් තිබුනා... ඒවගේ තව Mistubushi ආයතනයේ Lancer ගොඩක් ආදරය කලා... රට හොද තත්වෙක තිබුන නම් මමත් මේ වෙද්දි බෙන්ස් C class වාහනයක සාඩම්බර අයිතිකාරයෙක්...මේ වාහනයක් ගන්න ආසවෙන් මාර හීන මැව්ව...දැන් ඒ හීන නොවටිනා ගණන්... ඒ මේ කලාකණ්නි දේශපාලුවො අපේ හීන අමු අමු අමුවෙම මරල වල දැම්ම

    • @Nck44Ah2y4S
      @Nck44Ah2y4S หลายเดือนก่อน

      evo ekath maru neda mitsubishilage

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +37

    අපේ රටෙත් සුපිරිම වාහනයක් හැදුවා Made in sri lanka 🇱🇰සංනාමය යටතේ vega කියලා සුපිරි 👍 car එකක් ඒත් අපේ රටේ පාලකයෝ ඒ වගේ රටට වැඩදායි මිනිසුන්ට අත හිත දීමක් සිදු කරන්නෙ නැ 😔එහෙම කෙරුවනම් අපේ රට ගොඩක් ඉස්සරහට ගිහින් 🥺

  • @DILSHAN_2005
    @DILSHAN_2005 2 ปีที่แล้ว +15

    බලාපොරොත්තුවෙන් හිටපු VIDEO එකක් THANKS විෂ්ම ලෝකය ❤️ 🙂👍

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +21

    Benz වලත් Mercedes Benz AMG SL65 Black Series සුපිරිම කාර් එකක් Manual Transmission තියෙන
    ඒඅ V8 V10 V12 engine version වලින් released කරලා තියෙනවා හැබැයි මේ කාර් එක හරිම දුර්ලභයි..
    AMG Series එක
    ඒ වගේම Sprinter van එකත් සුපිරියි
    තව ලංකාවේ දකින්ට නැති වුනාට Benz Bus ,Lorries ,Prime Movers එහෙමත් තියෙනවා
    තවත් දෙයක් කියන්න තියෙනවා 7:13 බ්‍රිතාන්‍යයෙනුයි , ප්‍රංශෙනුයි ලංකාවට හොදම වාහන ගෙනාවේ නැහැ...
    බ්‍රිතාන්‍යය වාහන වලින් හොඳම වාහන වන Rolls Royce, Bentley, Aston Martin වෙනුවට ලංකාවට ගෙන්නුවේ low budget ඒවා..
    ඒ කාලෙත් ප්‍රංශයේ තිබුන Renault සහ Bugatti ලංකාවට ගෙන්නුවේ නැහැ...

    • @sanuka_1239
      @sanuka_1239 2 ปีที่แล้ว +1

      Thank you amathara danumak dunnata

    • @siyathranasinghe7456
      @siyathranasinghe7456 2 ปีที่แล้ว +2

      Benz actros kiyana prime mover eka ape rate thiyenawa

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +8

    Benz කාර් කියන්නෙ ඉතිම් ගැම්මක් තමයි🔥.යුරෝප්,ඇමරිකන් වාහන වලට ගහන්න වාහන නෑ ❤️

  • @Futeditz710
    @Futeditz710 2 ปีที่แล้ว +27

    මේ වගේ Car Brands ගැන වීඩියෝ ගොඩක් බලාපොරොත්තු වෙනවා....❤️‍🔥

  • @skysounds2000
    @skysounds2000 2 ปีที่แล้ว +18

    One of my dream Mercedes-Benz🥵❤️❤️

  • @amithrajitha5896
    @amithrajitha5896 2 ปีที่แล้ว +5

    අයියේ හැමිල්ටන් ඇල ගැන වීඩියෝ එකක් දාන්නකෝ....

  • @dinukalakshan9130
    @dinukalakshan9130 2 ปีที่แล้ว +11

    Formula 1 වල benz වලට සෑහෙන තැනක් තියනව 💜️🖤 2014-2021 තමා හොදටම තිබුනෙ
    බලන් හිටපු video ekak ❤️ nice one

  • @sisirakumara8298
    @sisirakumara8298 2 ปีที่แล้ว +7

    Audi කාර් ගැන වීඩියෝ එකක් ඕන 😍😍❤️❤️

  • @tharushahanshan1028
    @tharushahanshan1028 2 ปีที่แล้ว +25

    BMW CAR ගැනත් ඕනෙ ❤️

  • @Nawo530
    @Nawo530 2 ปีที่แล้ว +5

    Rolls Royce ගැනත් මේ වගේම vedio එකක් ඕනි ම්ම්ම්

  • @user-nq3qq7cd6l
    @user-nq3qq7cd6l 2 ปีที่แล้ว +7

    🇩🇪 බර්ලින් තාප්පය ගැන විඩීයෝ එකක් කරන්න බැරිද බොසා

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว +3

      අම්මට සිරි දේසපේමිය🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +5

    ආසම කාර් නිෂ්පාදන සමාගමක් Thank you විශ්ම ලෝකය ❤️❤️👍👍

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +3

    සිම්බාබේ ගැන Video එකක් ඕන...🥀

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +7

    අයියේ BMW ගැන තොරතුරු දෙන්නකෝ

  • @insaarmohamed3219
    @insaarmohamed3219 2 ปีที่แล้ว +6

    මිත්‍යා හා වියාජ මූල්කරගෙන ජීවත්වන අප මෙයින් මිදිලා කවදාද ඉදිරියට යන්නේ? ඔබගේ මේ වැනි වැඩසටහන් බලද්දි එක අතකින් පුදුමයට පත්වෙන ගමන්ම අනිත් අතකින් කනස්සල්ලටත් පත්වෙනවා. සොයාගත් මිනිසා භුක්ති වින්දේ අබ මල් තරම්. නමූත් ජනතාව විඳින්නේ කීමට බැරි තරම්. එහෙම නම් අපි පල්ලිය පන්සල කෝවිල් හදන්න ඕනේ කාටද? "මිනිසාමයි ලොවදෙවියන් වන්නේ... මිනිසාමයි.. අති විශිෂ්ටයි මහත්මයාණනි.

  • @slpunk8078
    @slpunk8078 2 ปีที่แล้ว +12

    ලොකුම හීනයක් mercedes benz❤️❤️

  • @sherondeeshan1554
    @sherondeeshan1554 2 ปีที่แล้ว +17

    2014 සිට 2021 දක්වා.
    2021 constructor championship එක ගත්තෙත් Mercedes.
    අනික මේකේ WEC,DTM ගැනත් මතක් කරා නම් හොඳයි කියලා හිතුනා

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 ปีที่แล้ว +31

    ලෝකයේ luxury ම බස් ගැනත් එකක් ඕනි

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +2

      Leyland bus ගැන විෂ්ම ලෝකය කලින් වීඩියෝ එකක් කරා.ඒක බැලුවද?

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +1

      @NOT GAMING ⚔️🍷 wishma lokaya leyland කියල search කරන්න .එතකොට හොයාගන්න පුළුවන් .

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/RpSoQcdj3Mw/w-d-xo.html

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      @@Madhuranga99 leyland kiyanne luxury bus da😂
      Jarava

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +2

      @@Air4Flyers luxury bus gana video ekk kiyl mn kiwwe na.leyland bus gana video ekk tiyenw kiyl kiwwe .comment ek ayet hariyt kiyawnn.

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +5

    BMW ගැනත් වීඩියෝ එකක් ඕනි😁

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +7

    BMW CAR Company එක ගැනත් ගේන්න.

  • @anjanabettafish5506
    @anjanabettafish5506 2 ปีที่แล้ว +4

    Aubi සමාගම ගැන වීඩියෝ එකක් ඔනේ

  • @r-techstudio640
    @r-techstudio640 2 ปีที่แล้ว +7

    benz, lamborgini, bmw කියන්නෙ වෙනම කලාවක්

  • @sandeshkumara4018
    @sandeshkumara4018 2 ปีที่แล้ว +9

    මේ විඩියෝ එක බලන හැම කෙනාටම benz car එක්ක යන්න ලැබේවා 😌💕

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +1

    ආසම Brand එකක් ගැන නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා ..
    බොහොම ස්තුතියි ..!

  • @vijiwij409
    @vijiwij409 2 ปีที่แล้ว +4

    In love with “ Mercedes Benz “ 💛
    Very informative!!! Thanks

  • @autosrilanka1238
    @autosrilanka1238 2 ปีที่แล้ว +4

    අම්මො අදවත් විඩීයෝ එක දුන්නා නේ හැම දාම ඉල්ලුවෙ මෙ වගේ විඩීයෝ එකක්.🥳

  • @_su_p_un_
    @_su_p_un_ 2 ปีที่แล้ว +13

    මන් ආසම f1 ශුරයා තමයි Lewis Hamilton. එයා නියෝජනය කරන්නේත් Mercedes fetronas f1 team eka. ❤️🔥විෂම ලෝකය අයියේ lewis hamilton ගැනත් video එකක් ඕනි

    • @gblock23
      @gblock23 2 ปีที่แล้ว +2

      The best F1 driver in the world❤LH💜

  • @pradishge
    @pradishge 2 ปีที่แล้ว +4

    Benz car thanks aiya......!!!♥️🇱🇰😍♥️♥️♥️

  • @mg6040
    @mg6040 2 ปีที่แล้ว +2

    BMW ගැනත් ඕන මචන් ❤️💪 අද vedio එක සුපිරි 👍

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +1

    super....

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි විශ්ම ලෝකය..ඹයාගෙ කටහඬත් එක්ක තමයි මේ හැම video එකක්ම අහන්න,බලන්න ගොඩක් ආස හිතෙන්නේ.....👍👍👍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +5

    ලෝකයේ භයානකම නගර ගැන වීඩියෝ එකක් කරන්නකෝ...ප්ලීස් ...💐💐🙏🙏

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 ปีที่แล้ว +6

    මේ car ගැන නම් හා ඔය දාන ඕන දෙයක් මන් බලනව එ තරං වැදගත් oya දැන දෙවල් සාමාන්‍ය දැනුමට නම් මරු එත් මේ දවස් වල අපේ රටේ politics ගැන දන්න නැත්තන් ඉලග මැතිවරණයේදී මිනිස්සු මොකට දෙයිද දන්නේ නැ ඔය එක නිසා ඔළු ටික හදන්න 🙂🙂

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +2

    අයියේ පුලුවන් නම් JAGUAR LANDROVER (JLR) ගැන විඩියෝ එකක් කරන්නකෝ🔥

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 2 ปีที่แล้ว

    Great video!!!

  • @Madushanshanuka565
    @Madushanshanuka565 2 ปีที่แล้ว +2

    Voicenm pattam clear 👌👌♥️♥️♥️

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +2

    Mclaren history එක ගැන video එකක් කරන්න,

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +3

    Defender එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😪🤭😊plz ....

  • @ameer4043
    @ameer4043 2 ปีที่แล้ว +1

    Adarei Hamadamath wishmalokaya❤️

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว

    Asama maththu kawak thanks video ekata 😍😍👍👍👍

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 ปีที่แล้ว +4

    Dream කාර් එක 🥰

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +3

    👍 👍 👍 සුපිරි අයියේ 👍 👍 👍 👍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වුණ video එකක් , video එක සුපිරි , Nice විශ්ම ලෝකය... 😃❤️

  • @kusalkavishka2880
    @kusalkavishka2880 2 ปีที่แล้ว +1

    BMW ganath karanna. Video eka supiri. Good luck 🥰🥰🥰

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Video ඒක ගොඩක් ලස්සනයි ❤❤💚💚

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +2

    Australia ගැන video එක ඉක්මනට ඕනේ😟

  • @naleenranasinghe6939
    @naleenranasinghe6939 2 ปีที่แล้ว +1

    විඩියෝ එක නියමයි
    අත්භුත විඩියෝ ඔිනා 😄😄❤👍

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    Supiriyak thama 🤩forza horizon 5 eke mention karapu car ekath mercedes benz amg project one ekane😃

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +13

    බෙන්ස් ගැන බැලුවට ලංකාවේ මේ තියෙන තත්ත්වෙ එක්ක කරත්තයක් ගන්න එකත් ලොකු දෙයක් ☹️☹️☹️ කොහොමත් කරත්තයක් තමයි ගන්න වෙන්නෙ පෙට්‍රල් ලීටර් දහයක් ගන්නවාට වඩා හරකට තනකොල ටිකක් දීලා වතුර ටිකක් දුන්නා නං පැයට කිලෝමීටර් 10 උපරිම වේගයක් ගන්න පුළුවන් ☹️☹️☹️☹️

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +2

    බෙන්ස් නම් සුපිරියක් තමා😍🤩❤👍👌

  • @sithijapahasara
    @sithijapahasara 2 ปีที่แล้ว

    Supiri 😍
    audi bmw car wala ganath one video ekak 🤗🥰

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 🤗❤️❤️❤️❤️

  • @rashmindaweerakoon1117
    @rashmindaweerakoon1117 2 ปีที่แล้ว

    I extremely love ur voice.So I see your every videos before 1hr u uploaded

  • @manthusatec3209
    @manthusatec3209 2 ปีที่แล้ว +1

    Thank You!🙏😁

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +1

    BMW ගැනත් video එකක් කරන්න අයියේ මගේ ආසම brand එක BMW

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +3

    Luxury අතින් මම ආසම කාර් එක 🔥🔥🔥♥️♥️♥️♥️

  • @ceshcco-op3640
    @ceshcco-op3640 2 ปีที่แล้ว

    BMW ගැනත් ඔය වගේ සුපිරි video එකක් ඕනි 😋

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Excellent video ❤❤💚💚

  • @haridu5339
    @haridu5339 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි.𝙒𝙞𝙨𝙝𝙢𝙖 𝙇𝙤𝙠𝙖𝙮𝙖💖👍

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +3

    මගෙ ආසම brand එක. #MercedesBenz.

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 2 ปีที่แล้ว

    Superi video eakak👍👍👍

  • @amilatharindu2895
    @amilatharindu2895 2 ปีที่แล้ว +4

    අද කාලෙ හීනයක්😪ආසම වීඩියෝ එකක් මොනව උනත්❤️

  • @sunethbandara1752
    @sunethbandara1752 2 ปีที่แล้ว +1

    Your voice is perfect brother

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Wow good job

  • @slsadaruwan9145
    @slsadaruwan9145 2 ปีที่แล้ว +1

    Best top 10 Actorsලා ගැන video එකක් ඕනෙ

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @nethilnejan1935
    @nethilnejan1935 2 ปีที่แล้ว +2

    plz do a video about f1 legend lewis hamilton 🙏

  • @MADKINGSRILANKA
    @MADKINGSRILANKA 2 ปีที่แล้ว

    nice video

  • @gamingheadshot197
    @gamingheadshot197 2 ปีที่แล้ว +1

    Patta aiyw

  • @kavinduperera7147
    @kavinduperera7147 2 ปีที่แล้ว +2

    Apeth hinayak thamy ithin benz eka....😄😊🧡🧡

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +6

    Benz😍❤️‍🔥

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +1

    Wow.❤️❤️❤️🔥🔥🔥👌👌👌

  • @thilinathineth3401
    @thilinathineth3401 2 ปีที่แล้ว +2

    BMW,Audi ගැනත් ගේන්න.

  • @JK-ru7sj
    @JK-ru7sj 2 ปีที่แล้ว +1

    Boeing සමාගම ගැනත් ඕනෙ😊

  • @yaumalperera4871
    @yaumalperera4871 2 ปีที่แล้ว +2

    බෙන්ස්නම් පිස්සුවක් තමයි 🖤

  • @Wickramasinghepro
    @Wickramasinghepro 2 ปีที่แล้ว +2

    @Wishma Lokaya ඔයාගේ monthly Salary එක කීයද? ඔයා ඉන්නේ කොහෙද?

  • @JOKER-jg7go
    @JOKER-jg7go 2 ปีที่แล้ว +1

    BMW ගැනත් වීඩියෝ එකක් ඕනි අයියෙ

  • @madewiththushen8405
    @madewiththushen8405 ปีที่แล้ว

    Ane hublot watch company eka gana video ekak karannako

  • @MrMerc-um1de
    @MrMerc-um1de 2 ปีที่แล้ว +3

    German cars are the best. 🇩🇪❤
    •Mercedes Benz
    •Audi
    •Porsche
    •BMW (BMW group: Rolls Royce,Mini)
    •Volkswagen (Volkswagen group: Lamborghini,Bentley,Bugatti,Ducati)

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Awsome

  • @gemingsudda8516
    @gemingsudda8516 2 ปีที่แล้ว +1

    patta watino ban video eka

  • @THEREATBOY744
    @THEREATBOY744 2 ปีที่แล้ว +1

    😲 wow

  • @Lilisaysme
    @Lilisaysme 2 ปีที่แล้ว +7

    My dream car❤️🥺🥺

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +3

    Mercedes Benz කියන්නෙම පිස්සුවක් 😍😍😍
    Thanks විශ්ම ලෝකය.
    ඉස්සර ඉඳලම ඉල්ලුවා Jeep සමාගම ගැන වීඩියෝවක්.ඒකත් ඕනේ ඉක්මණටම 💖💖💖

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 2 ปีที่แล้ว

    nissan Gtr ganath oni me wage supiri video ekak😍😎

  • @energy3881
    @energy3881 2 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @tm-ki4vf
    @tm-ki4vf 2 ปีที่แล้ว +1

    BMW ගැන වීඩියො එකක් දෙන්න පුලුවන්ද